Baggy music #01 mashup official music video

Cover vocals singers - Isiwara Bandara
- Imalka Nethmina
- Kusal Rajapaksha
- Akila Sadaruwan
Produce and Mix & mastered by - Aki Vish ( Rewind studio )
Dope & edit by - Lil mac ( macDesing )
Subscribe to our channel & never miss and updates .
Enjoy and stay connected with us more video .
Special Thanks for - Mayuri gunasekara . Banu & DC boy .
Song used in creation..
1 Song - Sada Renu galana
Artist - Theekshana Anuradha
2 Song - Ran Van Mal Dam
Artist - Centigradz
3 Song - Mana Bandu Handa Bandu
Artist - Lahiru Perera
4 Song - Siri Sangabodhi Maligawedi
5 Song - Mama Monkey Hanumantha
Artist - JayaSri
6 Song - Dhess
Artist - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath | Azim Ousman
7 Song - Ape Hadhakam
Artist - Uzi Senadeera
8 Song - Saragaye
Artist - Sanuka Wickramasinghe
9 Song - Diwrala Pawasanna (Jellibean Remix)
Artist - CENTIGR
10 Song - Pasalamba Sala
Artist - Ranidu ft Killa B
11 Song - Kathirina
Produced - IRAJ Ft
Vocals - Malindu & Hirushi
12 Song - ran ran ranwan sela ada
Artist - Iraj ft Sangeeth Wijesooriya
13 Song - Kalla Sohna Nai
Artist - Neha Kakkar
Avatar image
Ran Ran Ran
saragaye sanuka lyrics
Avatar image
SANUKA - Saragaye

Пікірлер: 5 200

  • @LahiruRathnayaka360
    @LahiruRathnayaka3604 ай бұрын

    2024 අහන අය මේ කොනට❤

  • @user-wl4cn3di3d

    @user-wl4cn3di3d

    3 ай бұрын

    ❤❤

  • @SlowBeats-10

    @SlowBeats-10

    3 ай бұрын

    😄💗

  • @kavindya559

    @kavindya559

    3 ай бұрын

    ❤️❤️

  • @hirushipurijjala4399

    @hirushipurijjala4399

    2 ай бұрын

    Mn❤❤

  • @m.s.i.dinujaya.3673
    @m.s.i.dinujaya.36732 жыл бұрын

    පාසලබ සලා කැල්ල පට්ට line ekat kiynw😍♥️😎✌️

  • @A....W872
    @A....W8728 ай бұрын

    Lyrics ___ සද රේණු ගලන සද රෑක සිහිනයට .. නුබ ඈත ඉදන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් රන් වන් මල් දම් සද ගොත මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන් මත් කරනා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොදුර නුබ මගෙන් ..// මන බැන්දු හද රැන්දු හද රැදී සුර ලන්දු කොයි යන්නේ ඔමරි පපා හිත ඇත්තේ නුබ ලගමයි හද ඇත්තේ නුබේ නමටයිඉන්නකෝ මාගේ සුදා .. අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා // සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම් දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම් // මම මංකි හනුමන්තා වඳුරන්ගේ මහදැන මුත්තා දඬු මොණරේ නැගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ තනියම යන මාවතේ බාධක හිනැහෙ මලේ නුබ සොයනා සාර්ථකේ නුබ ලග තමයි හැමදාම ප්රශ්නහැමදාම රණ්ඩු උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු පළමුපාර මම දුන්නා සමාව දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා සරාගයේ රැයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ හිඩසක් මවා යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි උනා දිවුරාලා පවසන්න මට ආදරේ නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම් එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත් පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා // මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දේවි මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දී // කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද Tu kalla hi sohna nahi Jyada na baneya kar ve Tu kalla hi sohna nahi Jyada na baneya kar ve 😍😍😍😍💯💯

  • @diwiyaa6245

    @diwiyaa6245

    6 ай бұрын

    Thanks ❤❤🎉

  • @SanjeewaPathirana-fw9md

    @SanjeewaPathirana-fw9md

    Ай бұрын

    ❤❤

  • @nilminisanjeewani9908

    @nilminisanjeewani9908

    2 күн бұрын

    Thank you 😊❤

  • @sonicff9274
    @sonicff9274 Жыл бұрын

    75' වතවටත් මේ සින්දු ටික ඇහුවා එත් එපා වෙන්නෙ නෑ 🤤❤️

  • @diwiyaa6245

    @diwiyaa6245

    5 ай бұрын

    ඔව්මයි මටත් එපා වෙන්නෙ නෑ මේ video eka දවසගානේ බලනවා 😢❤❤❤❤😅😊

  • @asithasandaruwan464
    @asithasandaruwan4642 жыл бұрын

    කවුද මේකට අන්ලයික් කරලා තියෙන්නෙ. සමහර විට මේ මල්ලිලා පොඩි හින්දා වෙන්න ඇති. ලන්කාවේ කොහොමත් කුහකයෝ ඉන්නවා. එනිවේ මල්ලිලා වැඩේ නම් සුපිරි, #ජය

  • @madushikadeshani4257

    @madushikadeshani4257

    2 жыл бұрын

    Kuhaka kama kiynne marama kuhaka kmk neh..new talents thiyen ayt like ekkin hri famous wenna help ekk sup ekk denwa misaka.mehema phth km pennanawa unlike krl..😡😡😡

  • @krishanjani5141

    @krishanjani5141

    2 жыл бұрын

    මුක්කු උනත් ඒ බම් කොල්ලෙක් උඩට එනොට කැමති නැති වල් පරයෝ ටික😁😂👍🙂

  • @Writer476

    @Writer476

    2 жыл бұрын

    Na bn yt ekenm auto ma vtenava bn unlike

  • @thakshila4794

    @thakshila4794

    2 жыл бұрын

    Hi

  • @shnzenal1886
    @shnzenal1886 Жыл бұрын

    2000න් පස්සෙ කොල්ලො ටිකක් හදපු 90 ගණන්වල අපේ කාලේ සුපිරි සිංදු වල මාශප් එකක්. සුපිරි😍❤💯

  • @dilusurani

    @dilusurani

    Жыл бұрын

    කොහෙද යකො මෙව්වා 90 ගණන් වල එවා වෙන්නෙ😂😂😂

  • @user-nu6ku8qi4t

    @user-nu6ku8qi4t

    Жыл бұрын

    ​@@dilusurani 😊

  • @MitzyGamingYT

    @MitzyGamingYT

    11 ай бұрын

    @@dilusurani 🤣🤣

  • @hashanpubudu5510

    @hashanpubudu5510

    11 ай бұрын

    U

  • @Bimsara_Lakshan

    @Bimsara_Lakshan

    10 ай бұрын

    90 koheda utto mewa giye 😂

  • @ctechlk
    @ctechlk Жыл бұрын

    ඇයි නැවැත්තුවෙ ආයෙ පටන් ගමු ❤️💪

  • @MStechlkofficial

    @MStechlkofficial

    Жыл бұрын

    brother 😻❤️

  • @Gamingshenki
    @Gamingshenki Жыл бұрын

    මත්ද්‍රව්‍යවලට වඩා ඇබැහි වෙන සුලුයි!ප්‍රවේශම් වන්න😇💖

  • @sheharachathu1782
    @sheharachathu17822 жыл бұрын

    මන බැන්දු සුරලන්දු........ පා සළබ සලා........මරු....සුපිරි මල්ලී... 😍♥️ Centigradz ලා වගේ හොඳ තැනකට එන්න ඕනෙ ඔයාලත්....congratulations...💐

  • @kavishkakavishkasadaruwan2982

    @kavishkakavishkasadaruwan2982

    Жыл бұрын

    ❤️

  • @hansinawodya3508

    @hansinawodya3508

    Жыл бұрын

    ❤️

  • @anujasuwahas

    @anujasuwahas

    Жыл бұрын

  • @anomavidanage9263

    @anomavidanage9263

    Жыл бұрын

  • @upulchandana8654

    @upulchandana8654

    Жыл бұрын

  • @kavishanilmali2136
    @kavishanilmali21362 жыл бұрын

    අම්මෝ මේක හොයගන් න වින්ද දුකක්🥵🥵🥵 අනේ ඔයාල නම් මරු සුපිරි අනේ ඔයාලගේ කට හාඬ❤️🥺😍😍😍😍 අම්මෝ මරම ලස්සනයි❤️❤️❤️

  • @slbro1457

    @slbro1457

    2 жыл бұрын

    සිරාවටම මාර ගෙමක් දුන්නේ

  • @baggymusic.

    @baggymusic.

    2 жыл бұрын

    ❤️‍🔥

  • @janakalotsenter3026

    @janakalotsenter3026

    2 жыл бұрын

    සිරාවටම මටත් හයාගන්න බැරුව තිබ්බේ

  • @user-op6zl4rp6z

    @user-op6zl4rp6z

    2 жыл бұрын

    Ane ou😊😇

  • @crazyboy537

    @crazyboy537

    2 жыл бұрын

    අම්මෝ මාත් මේක හොයා ගන්න මාර දුකක් වින්දේ

  • @jalithaprashashtha9736
    @jalithaprashashtha9736 Жыл бұрын

    1 million එන්න ඕනි song එකක් ❣️

  • @FunnyMomentsLK

    @FunnyMomentsLK

    Жыл бұрын

    දැන් 1 million තමා බොසා..🌚

  • @vinujarandeepa1967
    @vinujarandeepa19674 ай бұрын

    2024ත් මේක අහන අය ඉන්නවද☺️☺️

  • @pasindubahasuru-ds9wn

    @pasindubahasuru-ds9wn

    4 ай бұрын

    😍😍😍😍

  • @channelpositive2577
    @channelpositive25772 жыл бұрын

    4 දෙනා ලංකාව හොල්ලනවා සුවර්..❤️ keep it up boys.. සුපිරි💥❤️

  • @kazzai_Ent

    @kazzai_Ent

    2 жыл бұрын

    kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🙉deviyange bare Alan walker sinhala Mashup 💗🙊 Enjoy ,Thank me latter 😋😜

  • @user-dv8hl9sh5i

    @user-dv8hl9sh5i

    2 жыл бұрын

    පට්ට බන්හ් උබල ගැම්මක් හඩත් සුපිරි බ්‍රොව් ගුඩ් ලක් හතරදෙනාටම මරු ලන්කාව නෙමේ උබලට ලෝකෙම හොල්ලහැකි ගැම්මක් අල්ලමු විඩියෝස් දාපල්ලා ❤️❤️

  • @artofmineach4415

    @artofmineach4415

    2 жыл бұрын

    වාව් සුපිරී ❤️🔥🔥 ඇබ්බැහි වෙනව එච්චරටම ලස්සනයි 😍❤️

  • @artofmineach4415

    @artofmineach4415

    2 жыл бұрын

    තව වීඩියෝ එකක් ඕනි

  • @ajithpremalal9626

    @ajithpremalal9626

    2 жыл бұрын

    @@artofmineach4415 aniwa

  • @soomeyoutube
    @soomeyoutube2 жыл бұрын

    මේකනම් සුපිරි මල්ලිලා❤️🙌🥺 උබලාට සුපිරි ගමනක් තියේ... අහසම අල්ලප්නන්🙌

  • @sandikaakash9589

    @sandikaakash9589

    2 жыл бұрын

    ❤️💪

  • @baggymusic.

    @baggymusic.

    2 жыл бұрын

    Thank you so much aiya

  • @anushasepali1445

    @anushasepali1445

    2 жыл бұрын

    Adhe soome ayya❤️❤️

  • @dumindaekanayakaduminda5857

    @dumindaekanayakaduminda5857

    2 жыл бұрын

    @@baggymusic. 💪❤🤟💯❤❤

  • @pawanimaleesha6935

    @pawanimaleesha6935

    2 жыл бұрын

    @@baggymusic. 💜

  • @chanumisithunima7171
    @chanumisithunima7171 Жыл бұрын

    "මන බැන්දු හඳ රැන්දු අඳරැති සුරලන්දු"සිංදුව නම් හරි ම ලස්සනයි💝❤.අනිත් ඒවත් ගොඩක් ලස්සනයි💖.අයියලත් ලස්සනයි සිංදු ටිකත් හරිම ලස්සනයි💕.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🎧.මන බැන්දු සිංදුව ස්ටේටස් දැකලා තමා search කරලා බැලුවේ😊

  • @dimuthukgdpriyakara5178

    @dimuthukgdpriyakara5178

    10 ай бұрын

    Math

  • @rash2437
    @rash2437 Жыл бұрын

    අර ice cap එකක් දාගෙන ඉන්න අය්යගෙ voice එකනම් පට්ට 🥺❤️❤️ අනිත් අයත් සුපිරිය් 😍

  • @memehub740
    @memehub7402 жыл бұрын

    දිවුරාල පවසන්න කොටසනම් පට්ට..❤️❤️

  • @youtubesrilanka5555

    @youtubesrilanka5555

    2 жыл бұрын

    kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 💗🙊 Alan walker sinhala Mashup 💗🙊 Enjoy ,Thank me latter 😋\'''

  • @rashmichamathka2836

    @rashmichamathka2836

    2 жыл бұрын

    ✋👍

  • @methumramanayaka5524

    @methumramanayaka5524

    2 жыл бұрын

    sirawta bng eka gamma

  • @amilaprasad7696

    @amilaprasad7696

    2 жыл бұрын

    ada maru tama

  • @sandeshrashmitha5144

    @sandeshrashmitha5144

    2 жыл бұрын

    sira bn

  • @shanu6866
    @shanu68662 жыл бұрын

    ' මන බැන්දු හද රැන්දු' කියන කෙනා නියමට ඒ සිංදු කෑල්ල කියනවා 🤟නියමයි

  • @vimansajayakody9471

    @vimansajayakody9471

    2 жыл бұрын

    FADED SINHALA MASHUP ❤️kzread.info/dash/bejne/Z46Dq6yNe7Cqhro.html 💕ENJOY THANK ME LATTER 🍁

  • @shuwethafernando5324

    @shuwethafernando5324

    2 жыл бұрын

    Asama kaalla 🙂❤️✨️

  • @m.d7539

    @m.d7539

    2 жыл бұрын

    Ftt 😝❤

  • @ranishikadulanji8404

    @ranishikadulanji8404

    2 жыл бұрын

    Asama kolla eya ♥️

  • @fchdfvvf3292

    @fchdfvvf3292

    2 жыл бұрын

    Eyage voice eka lassanai❤️

  • @slcartoonhd5593
    @slcartoonhd5593 Жыл бұрын

    1M ගහනකල් බලන් හිටියා ගොඩක් කල් ඉදන් Congratulations ❤️🥳

  • @chathuniimasha141
    @chathuniimasha141 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🥺 පිස්සවක් වෙලා තියෙන්නෙ 🙉 ඒ තරමට 4 දෙනාගෙම voice එක ලස්සනයි 💕 ඔයාලා 4 දෙනත් ලස්සනයි 😍 තවත් video එකක් ඉක්මනින් release කරන්න 💕😍 බුදු සරණයි .

  • @tiktok-kq7ln
    @tiktok-kq7ln2 жыл бұрын

    අම්බෝ මේක හොයන්න you tube එක පීරුවා...😂..පට්ට ගැම්ම අයියා......😂💪💪...ආදරෙයි හැමදාමත් අයියලා set එකට ❤☺️💪💪

  • @hirumenika3298

    @hirumenika3298

    2 жыл бұрын

    එක නම් ඇත්ත 🤣

  • @yomaladeesh9259

    @yomaladeesh9259

    2 жыл бұрын

    aviva gemmak thama

  • @chathushisenarath9206

    @chathushisenarath9206

    2 жыл бұрын

    Math 🙂

  • @hansanimadumali399

    @hansanimadumali399

    2 жыл бұрын

    සුපර් අයියා

  • @btsarmygirl5449

    @btsarmygirl5449

    2 жыл бұрын

    Ow ow 😂

  • @koshilanirmal5670
    @koshilanirmal56702 жыл бұрын

    ප්‍රවේසම් වන්න ඇබ්බැහි වෙන සුළුය. 🌾❣ This one is perfect. Good luck Boys ❤🍀

  • @chamathkayehari2753

    @chamathkayehari2753

    2 жыл бұрын

    Eknm aththa 🤟

  • @syrianitahboub6377

    @syrianitahboub6377

    2 жыл бұрын

    Ekanm patta

  • @navodyaudani3016

    @navodyaudani3016

    2 жыл бұрын

    ekanam aththa😊

  • @anurasunil8692

    @anurasunil8692

    2 жыл бұрын

    Hm😊

  • @dinithinavodya9230

    @dinithinavodya9230

    2 жыл бұрын

    aththa

  • @sandilvlogs3177
    @sandilvlogs3177 Жыл бұрын

    කවදාහරි උඩට එන්න ඕනේ team එකක්..infinity වගේ band එකක් හදන්න මැනිකලා.ආදරෙයි

  • @sadinidsilva8091
    @sadinidsilva8091 Жыл бұрын

    අය්යිලත් ලස්සනයි සිංදු ටිකත් පට්ට😍😍 Keep it up 🥺

  • @nishuwasana_4194
    @nishuwasana_41942 жыл бұрын

    ඇහුවට ඇහුවට ඇති වෙන් නැ.❤️ සුපිරි සෙට් එකක්

  • @thakshila4794

    @thakshila4794

    2 жыл бұрын

    Hi

  • @nilushanimanthi8657

    @nilushanimanthi8657

    2 жыл бұрын

    Ekanm aththa ❤️🥺

  • @hirupamuditha1846
    @hirupamuditha18462 жыл бұрын

    කනාවට බලපු video එකක් .මම හිතනවා පට්ටම සෙට් එකක්. video සේරම බැලුවා boys.පට්ට.ආයි වචන නැ අඟටම වදිනවා🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰අ

  • @slsenubro9198
    @slsenubro9198 Жыл бұрын

    50 පාරාක් විතර ඇහුවා ඒත් එපා වෙන්නෑ. පට්ට ඈ😄😘🤘

  • @johnwoodson3841
    @johnwoodson3841 Жыл бұрын

    මන බැන්දු සුර ලන්දු එක නම් සුපිරි ❤❤❤

  • @tentionstmusicx2447
    @tentionstmusicx24472 жыл бұрын

    20 පාරක් විතර අහුවා එපා වෙන්නෙම නැ කතිරිනා පට්ට .හනුමන්තා කියන අයියාගෙ voice පට්ට අනිත් අයගෙත් මරු

  • @hansinawodya3508

    @hansinawodya3508

    Жыл бұрын

    Ou marama lassana voice ekk

  • @LochanaSandamal-lg2sp

    @LochanaSandamal-lg2sp

    Жыл бұрын

    ඔව් මාර ලස්සනයි එයාගෙ

  • @lochanamadumali734

    @lochanamadumali734

    9 ай бұрын

    ලස්සනයි හෝදේ

  • @arunalakmal4854
    @arunalakmal48542 жыл бұрын

    Camara man පට්ටම විදියට වැඩෙ කරනවා මාරු👍

  • @oshadadineth3890
    @oshadadineth38908 ай бұрын

    akanam maru machoooooo 😍😄

  • @tharushikadisanayaka4060
    @tharushikadisanayaka4060 Жыл бұрын

    Patta lassanai aiyala❤️❤️❤️

  • @dcboy179
    @dcboy1792 жыл бұрын

    Keep it up boys 🔥❤️

  • @lahirudinujaya3681

    @lahirudinujaya3681

    2 жыл бұрын

    සුපිරි වැඩක් කොල්ලො 💪😈💪💪😈💪💪😈💪💪

  • @dulakshana9529

    @dulakshana9529

    2 жыл бұрын

    Keep it up boys

  • @claudiaremolie212

    @claudiaremolie212

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika41082 жыл бұрын

    අහම්බෙන් ස්ට්‍රේටස් දැකල හොයාගෙන ආවෙ . මේක නම් සුපිරියක් කොල්ලනේ . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️

  • @chathushisenarath9206

    @chathushisenarath9206

    2 жыл бұрын

    Math 🥺

  • @sanurilimandara3846

    @sanurilimandara3846

    2 жыл бұрын

    Hi

  • @Weiying7

    @Weiying7

    Жыл бұрын

    math🤤💞

  • @Tutuzzzz

    @Tutuzzzz

    Жыл бұрын

    න්ජ්ෆ්8උකුජ්8ඉය්‍ය්හ්‍ය්ෆ්ජ්න්ට්බ්

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe8 ай бұрын

    Wowwwwww❤

  • @nishimaz9819
    @nishimaz9819 Жыл бұрын

    මන බැන්ඳු කියන එක්කෙනාගෙ හිනාව 😍

  • @Savi278

    @Savi278

    Жыл бұрын

    Lassnai aneh

  • @Tokyoghoul911

    @Tokyoghoul911

    2 ай бұрын

    Imalka 🥲❤️

  • @kaveeshagunawardhana9812
    @kaveeshagunawardhana98122 жыл бұрын

    නියමයි තව අලුරත් විඩියෝ කරන්න සුබ පතමනවා. rap kiyana kenanam maru

  • @hyperbro6203
    @hyperbro62032 жыл бұрын

    පැය 24ම මේක අහන අය මේ කොනට🤣🤣🤣 සුපිරි voice ටිකක්❤😍❤😍❤😍❤😍❤😍 Keep it up 😘😘😘☺

  • @chamodi9752

    @chamodi9752

    2 жыл бұрын

    මත් එමයි

  • @rashu_-xx7sk

    @rashu_-xx7sk

    Жыл бұрын

    ඇයි මං....😍🔥❤️

  • @chamodi9752

    @chamodi9752

    Жыл бұрын

    @@rashu_-xx7sk එකනේ 😊

  • @Sk-kj1un

    @Sk-kj1un

    Жыл бұрын

    Aththa😂♥dawasat deparakwath ahanawamai😂2022 ahana aya ko😍♥

  • @manjulaamarathunga8822

    @manjulaamarathunga8822

    Жыл бұрын

    Ekanam aththa

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 Жыл бұрын

    හැමදාම ලස්සන එකතු වෙලා කරන වැඩ තමයි 🤗

  • @shortmusic8520
    @shortmusic8520 Жыл бұрын

    ඒකනම් පිස්සුවක් 😍🫂💗. මරු ඇහ් congratulations brother 🥰🥳💕

  • @shahidaibrahim2917
    @shahidaibrahim29172 жыл бұрын

    4 දෙනාගේම voices 4 විදිහක් blend වෙලා ඇහෙද්දී තවත් ලස්සනයි!!...

  • @thakshila4794

    @thakshila4794

    2 жыл бұрын

    Hi

  • @shahidaibrahim2917

    @shahidaibrahim2917

    2 жыл бұрын

    @@thakshila4794 Hi drrrr....

  • @lahirudinujaya3681
    @lahirudinujaya36812 жыл бұрын

    රැප් කැල්ල කියන කොල්ලා සුපිරි ඇ 💪

  • @lakshanahimanshi14

    @lakshanahimanshi14

    2 жыл бұрын

    🙂✌️

  • @dopeboy8877

    @dopeboy8877

    2 жыл бұрын

    ඉමල්ක 😂

  • @lahirudinujaya3681

    @lahirudinujaya3681

    2 жыл бұрын

    @@dopeboy8877 😈

  • @kaushalyathennakoon1125

    @kaushalyathennakoon1125

    2 жыл бұрын

    eya lassanai ane😍

  • @pathmalalbandara4852

    @pathmalalbandara4852

    2 жыл бұрын

    Mamath kamathi eyt

  • @user-yf9fy4gy5u
    @user-yf9fy4gy5u3 ай бұрын

    ගොඩක් ලස්සනයි තව මෙ වගෙ song එකක් ඔයාලා ගොඩක් ලස්සනයි ❤

  • @SATHNIBro
    @SATHNIBro Жыл бұрын

    මන බැන්දු හද රැන්දු... කියන අය්යා පට්ට.... ❤❤හතර දෙනාම මරු.......

  • @All_in_ONE314
    @All_in_ONE3142 жыл бұрын

    කොල්ලොත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.. perfect 💖🙂

  • @user-lm7wt9he5o

    @user-lm7wt9he5o

    Жыл бұрын

    Acada😁

  • @janithkumudhitha3229

    @janithkumudhitha3229

    Жыл бұрын

    Hi

  • @Jayalathjanaka51

    @Jayalathjanaka51

    Жыл бұрын

    🥺🥺🥺🥺🥺🥺🥺😉

  • @kgvdinusara6886

    @kgvdinusara6886

    Жыл бұрын

    Mmmm😉😉🩷🩷

  • @M-vlog

    @M-vlog

    Жыл бұрын

    Manika

  • @madushankatharindu592
    @madushankatharindu5922 жыл бұрын

    2002 ,2003 කොල්ලො සෙට් එකක් ඒක හින්දා ගැම්මක් තමයි ඉතින් 💪 🧡🎵

  • @madushankatharindu592

    @madushankatharindu592

    2 жыл бұрын

    @@ShihanMihirangaFanClub නැ මන් හිතන්නෙ 👍

  • @rashmiumasha1292

    @rashmiumasha1292

    2 жыл бұрын

    anee podi ayyl tikk ehenm

  • @madushankatharindu592

    @madushankatharindu592

    2 жыл бұрын

    @@rashmiumasha1292 ow ai oya hithuwe loku aya kiyalada ?

  • @rashmiumasha1292

    @rashmiumasha1292

    2 жыл бұрын

    @@madushankatharindu592 mmmm

  • @nimmikokila3437

    @nimmikokila3437

    2 жыл бұрын

    2003 කට්ටියත් ඉන්නවද ගැම්මක් අපිත් 2003❤️😍👏

  • @Nilanthirupika1496
    @Nilanthirupika14963 ай бұрын

    හතරදෙනාම ලස්සනයි ...හතරදෙනාගෙම කටහඩවලුත් ලස්සනයි ❤

  • @hirunisachana9177
    @hirunisachana917711 ай бұрын

    A maru ලස්සනයි good luck .❤️❤️

  • @asirikvintha1424
    @asirikvintha14242 жыл бұрын

    මන බැන්දු හද රැන්දු කියන කොල්ලනම් සුපිරි 👍👍👍👍

  • @littlemermaid5921
    @littlemermaid59212 жыл бұрын

    සරාගයේ කියන මල්ලියි rap එක කියන මල්ලියි නම් සුපිරි .අනිත් දෙන්නත් නියමයි.💥

  • @littlemermaid5921

    @littlemermaid5921

    Жыл бұрын

    anee comment eka dapu kale views 25k wage tibbe mta mathaka widihata.ada baladdi 1.1M. mara sathutui . congratulations guys.

  • @ajaninadeeka3122
    @ajaninadeeka3122 Жыл бұрын

    අම්මො එක පට්ට 🧡

  • @rmadushan1
    @rmadushan1 Жыл бұрын

    Supiriyak❤🥰

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani13232 жыл бұрын

    4 දෙනාම මරු ලස්සනයි වැඩේ.අර uzi senadeerage rap එක කියපු කෙනාගෙ.වොයිස් එකට මං ගොඩක් ආසයි.video එකේ location එක මාරම ලස්සනයි ❤️😍😘

  • @rasikahettiarachchi7312
    @rasikahettiarachchi73122 ай бұрын

    Good luck ❤❤

  • @Dula2410
    @Dula24103 ай бұрын

    Want more.. keep it up

  • @Amaya77899
    @Amaya778992 жыл бұрын

    හොයාගන්න මාර ගේමක් දුන්නා ❤️අනේ තව ඕනි අයියලා 😎❤️

  • @sanjeewanimallika4108
    @sanjeewanimallika41082 жыл бұрын

    උබලනම් මැනික් සෙට් එකක් . සුපිරි වොයිස් ටිකක් තියෙන්නෙ ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @Pujathm
    @Pujathm3 ай бұрын

    Atthatama meka maru.සුපිරි 🎉❤

  • @user-ps9hw4bu4c
    @user-ps9hw4bu4c Жыл бұрын

    Congratulations ❤❤❤❤❤wow beautiful songs ❤❤❤

  • @AmilaHiru2022
    @AmilaHiru20222 жыл бұрын

    Voice wagema oya 4denath marama lassanaiii..❤️ good luck 👍

  • @piyatissaabayagunasekara7107

    @piyatissaabayagunasekara7107

    Жыл бұрын

    Hmm

  • @yashikadasuni366

    @yashikadasuni366

    Жыл бұрын

    Aththak habai❤

  • @niroshanirosha4788

    @niroshanirosha4788

    Жыл бұрын

    Hm

  • @chanuksasvika6337

    @chanuksasvika6337

    Жыл бұрын

    AniwA

  • @anushikasandaruwani3901

    @anushikasandaruwani3901

    Жыл бұрын

    ❤️🔥

  • @ravinduiranga4163
    @ravinduiranga41632 жыл бұрын

    නියමයී♥️😉👍😘...හොයාගත්තු දවසෙ ඉදම් දවසට 20 පාරක් විතර අහනවා.මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ♥️😘.හතර දෙනාම සුපිරී😘😘😘.තෙරුවන් සරණයි හැමෝටම.තවත් මේ වගේ වැඩ ඕනී😉♥️

  • @anujasuwahas

    @anujasuwahas

    Жыл бұрын

  • @nalingajanayaka7626
    @nalingajanayaka7626 Жыл бұрын

    😍😋niyamai😋😊😘😍

  • @lasikamanohara3748
    @lasikamanohara3748 Жыл бұрын

    Pa salamba sala ❤️🥰🤩

  • @dilshanirupasinghe3028
    @dilshanirupasinghe30282 жыл бұрын

    හතර දෙනාගෙම voices මාරම ලස්සනයි...❤❤❤❤ තව සිංදු ඕනි ඉක්මනටම.🔥 සුභ අනාගතයක් සහෝදරයො හතරදෙනාටම...😎🔥

  • @demantha5004
    @demantha50042 жыл бұрын

    සුපිරි "මන බැන්දු හද රැන්දු" කියන අයියා නියමෙට කියනවා' ගැම්මක් තමයි කොල්ලො 🤟🤟🤟🤘🤘🤘👍👍👍👍

  • @hiruniprasadi5843

    @hiruniprasadi5843

    Жыл бұрын

    Ow ane

  • @anujasuwahas

    @anujasuwahas

    Жыл бұрын

  • @chanumisithunima7171

    @chanumisithunima7171

    Жыл бұрын

    ඒකනම් හරි ම ලස්සනයි තමා.මමත් වැඩිපුර ම කැමති ඒ සිංදුවට☺

  • @SenuraAkash-ly9gt
    @SenuraAkash-ly9gt11 ай бұрын

    Kamathi godak ane❤❤❤

  • @NTArtist99
    @NTArtist9911 ай бұрын

    සිරාම මරු 👍

  • @madushankatharindu592
    @madushankatharindu5922 жыл бұрын

    ජනප්‍රිය වෙන්න රියැලිටි ෂෝම ඕනේ නෑ මෙන්න මේ වගේ ලස්සන සුපිරි සිංදුවක් කරා නම් හොදටම ඇති තව මේ වගේ සුපිරි සිංදු ටිකක් ඉස්සරහට ඕනී අනිවාර්යයෙන්ම අපි බලන් ඉන්නවා ❤️🎵🎼

  • @maheemayasassvi60

    @maheemayasassvi60

    2 жыл бұрын

    aniva👌👌👌💕💕💕💕

  • @madushankatharindu592

    @madushankatharindu592

    2 жыл бұрын

    @@maheemayasassvi60 🥰😘

  • @supuninimasha285

    @supuninimasha285

    2 жыл бұрын

    අනිවාරෙන්ම ඒක ඇත්ත 🙂

  • @madushankatharindu592

    @madushankatharindu592

    2 жыл бұрын

    @@supuninimasha285 😊👍

  • @pathmalalbandara4852

    @pathmalalbandara4852

    2 жыл бұрын

    X😍👍👍👍👍👍

  • @Tharushi725
    @Tharushi725 Жыл бұрын

    ස්ටේටස් එකක දැකලා හොයන් ආවේ....මේක නම් සුපිරියක්🔥 ..දැන් නම් සැරින් සැරේ ඇවිත් අහනවා...ජය වේවා හැමෝටම❤️

  • @ddsumanaweera624

    @ddsumanaweera624

    Жыл бұрын

    මමත්🥺

  • @phgsdammika8772

    @phgsdammika8772

    11 ай бұрын

    Me too😁

  • @janakakumara3055

    @janakakumara3055

    10 ай бұрын

    මමත්

  • @rasikaabeywickrama2943
    @rasikaabeywickrama294310 ай бұрын

    Niyamai bro

  • @user-jo5kf4nq7j
    @user-jo5kf4nq7j8 ай бұрын

    Abwei wena sului.patta aye danna mewage song ekak climate ekanam patta

  • @gamingchiliya3866
    @gamingchiliya38662 жыл бұрын

    අයියලා තමා හොදටම කලේ හේවහැට ගැම්මක්

  • @nethuu7399

    @nethuu7399

    2 жыл бұрын

    ℍ𝕖𝕨𝕒𝕙𝕖𝕥𝕒 𝕜𝕠𝕙𝕖𝕕

  • @happytulip3629
    @happytulip3629 Жыл бұрын

    3:17 this verse is taking tik tok by storm, waiting till this hits 1 mil❤

  • @boyka6660

    @boyka6660

    Жыл бұрын

    I just realized it was his voice in tiktok

  • @happytulip3629

    @happytulip3629

    Жыл бұрын

    called it. Congrats on 1mil bois❤🎉

  • @pasindueranda8844

    @pasindueranda8844

    Жыл бұрын

    💯

  • @Gamingshenki
    @Gamingshenki Жыл бұрын

    0:46😇 මුලු සින්දුවම ලස්සනයී💕🥺

  • @dasunisansala2227
    @dasunisansala22272 жыл бұрын

    වාව්👌 ඔයලගෙ කට හඩ නම් පට්ටම ලස්සනයි💖💖 මේක හොයා ගන්න මාරම ගේමක් දුන්නා අනේ...... සුපිරියි ඈ....තව මේ වගේ දාන්න....👍👍

  • @proff8592
    @proff85922 жыл бұрын

    උබලා වෙනසක් කරනවා බන් එක shuwr අනිවා good luck set ekatama ❤️‍🩹❤️‍🩹❤️‍🩹💥

  • @poojanibimalka4712
    @poojanibimalka4712 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපානං වෙන් නෑ 💙💙 හැමදාම අහනවා 😉

  • @kelumnishantha5093
    @kelumnishantha5093 Жыл бұрын

    අම්මෝ ඒකනම් පිස්සුවක් හොදේ

  • @kaveesha384
    @kaveesha3842 жыл бұрын

    ඔයාලගේ මේ සින්දුව හම්බෙනකන් ඉවසිල්ලක් නැතුව ඉදියේ. ලස්සනයි ❤❤❤ඔයාලා ඔක්කොම ෂෝක්

  • @kazzai_Ent

    @kazzai_Ent

    2 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිතට වැදෙන මාර rap සින්දුවක් 🤗🤗 kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🙉enjoy thank me latter 🍁☘♥111

  • @hashinisewmini4891
    @hashinisewmini48912 жыл бұрын

    4 දෙනාගේම voice ලස්සනයි beautiful ඒක මරු ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ff ❤❤❤❤❤❤❤

  • @baggymusic.

    @baggymusic.

    2 жыл бұрын

    Thank you❤️‍🔥

  • @user-mh2mz9jw4y
    @user-mh2mz9jw4yАй бұрын

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @ThisariShashipaba-mt5lm
    @ThisariShashipaba-mt5lm6 ай бұрын

    මාරම ලස්සනයි අය්යේ ඔයාලට දුර ගමනක් යන්න පුලුවන්😘

  • @pawanimaleesha6935
    @pawanimaleesha69352 жыл бұрын

    නියමයි මගේ සුදු අයියේ💕 ,,, තව සින්දුවක් ඕන , ඔක්කොම අයියලා🖤🖤 නියමෙට කරා . 💜️ හැබැයි unlike කරන්න එපා 😊

  • @jacksonalex2678

    @jacksonalex2678

    2 жыл бұрын

    Ehenm kata wahn palako

  • @imeshagayakshi9130

    @imeshagayakshi9130

    2 жыл бұрын

    ❤❤❤

  • @imeshagayakshi9130

    @imeshagayakshi9130

    2 жыл бұрын

    @@jacksonalex2678 thamuse katawahan palako

  • @erandijayathissa1034

    @erandijayathissa1034

    2 жыл бұрын

    𝙃𝙄𝙄𝙄𝙄😶‍🌫️

  • @user-hq8ib1pw3e
    @user-hq8ib1pw3e2 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .. ලස්සන voice ටිකක් .. hewahata music set eka .. ♥♥

  • @user-hq8ib1pw3e

    @user-hq8ib1pw3e

    2 жыл бұрын

    @A I K 😋😋😍

  • @user-hq8ib1pw3e

    @user-hq8ib1pw3e

    2 жыл бұрын

    @Gululu Githmi hii

  • @user-hq8ib1pw3e

    @user-hq8ib1pw3e

    2 жыл бұрын

    @Gululu Githmi kwd oya

  • @user-hq8ib1pw3e

    @user-hq8ib1pw3e

    2 жыл бұрын

    @Gululu Githmi ♥♥♥

  • @ushanidarmathilaka6398

    @ushanidarmathilaka6398

    2 жыл бұрын

    👍💯

  • @manjulapriyadarshani3162
    @manjulapriyadarshani316210 ай бұрын

    Thawa Danna Baggiyoo❤❤❤❤❤❤❤❤❤

  • @tehanakash
    @tehanakash Жыл бұрын

    කියාගන්න වචන නැ.😋 ඒ තරම් පට්ට 😍 All The Best Brothers 😊

  • @hashiusic7290
    @hashiusic72902 жыл бұрын

    මං දැකමු සුපිරිම Mashup ekak. ඇත්තටම ලස්සනයී.. පහරක්..💪❤😍♡

  • @thusharaamarathunga6334
    @thusharaamarathunga63342 жыл бұрын

    ඇබ්බැහිවන සුළුය ❤🔥

  • @arunipriyanka5365
    @arunipriyanka53657 ай бұрын

    Excellent....Keep it up

  • @crazygirl7396
    @crazygirl7396 Жыл бұрын

    🍀වාව් සුපිරී ❤️

  • @kaveeshanethsarani16
    @kaveeshanethsarani162 жыл бұрын

    මන බැන්දු හද රැන්දු හද රැදි සුර රන්දු ...❤️

  • @user-tx3fx1wc6x
    @user-tx3fx1wc6x2 жыл бұрын

    හේවාහැට අපේ කොල්ලෝ🔥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥😘😘😁

  • @s.lashen4435
    @s.lashen44357 ай бұрын

    ado supiriyak malli

  • @silwestermichael3000
    @silwestermichael3000 Жыл бұрын

    මේ මල්ලිල සෙට් එක ආයෙ ලස්සන වැඩක් කරනකම් බලන් ඉන්න අය කෝ...

  • @Rasanjana629
    @Rasanjana6292 жыл бұрын

    යකෝ මම මේක හෙව්ව වින්ද දුක දන්නේ මම විතරයි 😂💔🖐️ ගැම්මක් තමා 🥀🌍

  • @imankarashani6474
    @imankarashani64742 жыл бұрын

    අම්මෝ මේක හොයාගන්න කීදෙනෙක් ගෙන් ඇහුවද ?💝💝💝💝💝💝💝 මාරම ලස්සනයි .කොච්චර බැලුවත් එපාවෙන්නෑ...😍😍

  • @No__Name007
    @No__Name007 Жыл бұрын

    පා සලබ සලා එක පට්ට ❤

  • @sewminikalhara5691
    @sewminikalhara5691 Жыл бұрын

    Lassanai malliyo oyala hatharadenama good luck 🥰❤️

  • @imashachatumini4792
    @imashachatumini47922 жыл бұрын

    කී වෙනි පාරට ද මේ අහන්නේ 🤤 ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😌 ඇබ්බැහි වෙලා ඉන්නේ සින්දුවට දැන් නම් 😌🙃❤️

  • @slanimallk765

    @slanimallk765

    2 жыл бұрын

    abbahi wela uba mariyan ###

  • @thakshila4794

    @thakshila4794

    2 жыл бұрын

    Hi

  • @dehemijinodya2785

    @dehemijinodya2785

    2 жыл бұрын

    මාත් තනිකර ඇබ්බැහි වෙලා ඉන්නේ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😍😍😍😍

  • @thakshila4794

    @thakshila4794

    2 жыл бұрын

    Hi

  • @Hasitha1234
    @Hasitha12342 жыл бұрын

    තව mashup එකක් ඕනා... ලඟදීම...බලන් හිටියා ඇති බං තව එකක් ඕනේ...