කෝටි ගානක් වටින නෙහාරාගේ Bag එකේ තිබ්බ දේ.. | Nehara Peiris | This Is My Bag | Channel C

Ойын-сауық

#NeharaPeiris #ThisIsMyBag #ChannelC
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 522

  • @ChannelConline
    @ChannelConline4 жыл бұрын

    ©️ඔයාගේ ෆෝන් එකෙන් 2311 dial කරලා හොන්ඩා bike එකක් දිනාගන්න..🛵 🛵 🛵 🛵 🛵 🛵 🛵 🛵

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan51742 жыл бұрын

    හැමෝම වගේ නෙහාරට දොස් කියල තියෙන්නෙ.ඒත් නෙහාර කියන්නෙ හමෝටම ආදරෙන් සලකන මනුස්සකම මුහුකුරා ගිය නිලියක්.මොකද මන් අහම්බෙන් දැකල තියෙනව ඇයව .පානදුරේ super fashion shop eka open කරන දවසෙ.ඔය හොදයි හොදයි කියන නිලියො වගේ ආඩම්බර කම් නෑ හරිම නිහතමානී .අනික ඒ එයා කතාකරන විලාසය.එයාගෙ නිරහංකාර කම දැකපු නිසාම මන් මගේ දෝනිටත් ඒ නමම තිබ්බෙ

  • @vishwaprabath9168

    @vishwaprabath9168

    Жыл бұрын

    Ona kanak ta nihata mani wnna ..pluwan .. dn balanna .Mahinda mahatya Apita arala ynkm dn na...😅(MY POOR SINHALA)

  • @iuhacademy6724
    @iuhacademy67243 жыл бұрын

    මේ ඔක්කොම makeup වලින් රන් කරන කට්ටිය අපි ඒ අතින් බැලුවම කොච්චර හොදද 😂

  • @ridhmithathsarnika9921

    @ridhmithathsarnika9921

    2 жыл бұрын

    ඒකනේ අපි කොහෙ හරි යද්දී බෑග් එකේ දාගන යන්නේ වතුර එකයි පර්ස් එකයි කුඩේකුයි විතරයි මෙයාලා මුලු ගෙදරම බෑග් එකේ දාගන යනවනේ😂

  • @venuriyashmini9118

    @venuriyashmini9118

    2 жыл бұрын

    Sahathika aththa

  • @chanchala2398

    @chanchala2398

    2 жыл бұрын

    Aniwaren

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    2 жыл бұрын

    සිරාවටම හොදේ 😁😁

  • @apsaramaduwanthi1019

    @apsaramaduwanthi1019

    2 жыл бұрын

    Aneeda kiyanne

  • @pradeepnishantha2927
    @pradeepnishantha29272 жыл бұрын

    ඕඩිකොලෝන් එකක් විතරක් පාවිච්චි කරන අහිංසක මම .

  • @NishiSLakmali
    @NishiSLakmali11 ай бұрын

    මම ආසම චරිතයක් වගේම හරිම නිහතමානී කෙනෙක් 💛🌼

  • @siromimalkanthi7738
    @siromimalkanthi77382 жыл бұрын

    ඇත්තටම බලන්න බැරි අය නොබල කට වහන් ඉන්නවනම් තමා හොද 😤 හැමෝම එක වගේ නෑනේ ඒ එයාගෙ විදිහ ❤🥰😘🙏🙏🙏🙏🙏

  • @kulathungakulathunga788

    @kulathungakulathunga788

    2 жыл бұрын

    අනේහ් ඔව්

  • @suduchuti8097

    @suduchuti8097

    2 жыл бұрын

    ඒක ඇත්ත ♥️

  • @user-vl7tg4uw5g

    @user-vl7tg4uw5g

    2 жыл бұрын

    ඊරිසියා කරන්න එපා.මිනිස්සුන්ට

  • @yukigomez9037
    @yukigomez90374 жыл бұрын

    සිංහල බැරි උන් මේකට ගෙන්නන්න එපා..අපිටත් සිංහල අමතක වෙනවා😂

  • @oshiosh7496

    @oshiosh7496

    3 жыл бұрын

    🤭

  • @pavanilakshiks3769

    @pavanilakshiks3769

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @user-rr4hq4ci4e

    @user-rr4hq4ci4e

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @methmipremoda7226

    @methmipremoda7226

    2 жыл бұрын

    Ammoo

  • @bts_fans931

    @bts_fans931

    2 жыл бұрын

    😜😜😜

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva49363 жыл бұрын

    අම්මපා.. කමෙන්ට් කියවන්නමයි අවේ.... පුදුම ආතල් දෙන්නෙ 😂😂😂

  • @sdconstruction8073

    @sdconstruction8073

    3 жыл бұрын

    ම්ම්ම්😂😂

  • @sandaruwanirajapaksha261

    @sandaruwanirajapaksha261

    3 жыл бұрын

    Mamatha

  • @dewmigammanpila2944

    @dewmigammanpila2944

    3 жыл бұрын

    Math

  • @mohomadshashi5228

    @mohomadshashi5228

    3 жыл бұрын

    Math 😆😁😁😁

  • @punchidagakari1927

    @punchidagakari1927

    3 жыл бұрын

    Math thamai

  • @anuradhaniperera9814
    @anuradhaniperera98144 жыл бұрын

    ඔයා ගොඩාක් කල් පාවිච්චි කරනවා සමහර දේවල්. හරිම ශෝක්. ආදරෙයි ❤😘

  • @dilankawishka9788

    @dilankawishka9788

    4 жыл бұрын

    ane shoiiii😙😉😉

  • @thakshilasandeepani4150
    @thakshilasandeepani41503 жыл бұрын

    ඔයා ඉස්සර කතා කරපු විදිහ ලස්සනයී

  • @anandasumathipala3767
    @anandasumathipala37674 жыл бұрын

    මේකේ තියන godak dewal වගේ අපේ ගෙදර නම් තියෙන්නේ wash room ekei dressing table ekei

  • @jeevesjayaratnam6650

    @jeevesjayaratnam6650

    3 жыл бұрын

    🤣🤣🤣

  • @kpaprasanna6414

    @kpaprasanna6414

    3 жыл бұрын

    Hmmmmmmmmmmmmm

  • @anuekanayake5547

    @anuekanayake5547

    3 жыл бұрын

    😂😂😂

  • @hansanierandika59

    @hansanierandika59

    3 жыл бұрын

    😂😂😂

  • @hansanierandika59

    @hansanierandika59

    3 жыл бұрын

    Ai me niliyo ochchr bdu bag eke dan ynne 🤭

  • @user-re9tz4ew5r
    @user-re9tz4ew5r3 жыл бұрын

    මුන්ගේ බොරු...මාර වැඩේ කියන්නේ මුන් අරන් යන එවා කවදාවත්ම පාවිච්චි කරලා නෑනේ 😒😒

  • @chiranthiwasana9897

    @chiranthiwasana9897

    3 жыл бұрын

    Ne ne saloon ekakin වෙන්න ඇති makeup kraganne😂😂😂😂

  • @iuhacademy6724
    @iuhacademy67243 жыл бұрын

    මේ නිලියො බොරු පොෂ් එකක් මවාපානවා කියලා හිතෙන්නෙ මට විතරද..??

  • @chamodiwasana205

    @chamodiwasana205

    3 жыл бұрын

    අම්මපා 😂

  • @EBT-tv9sx

    @EBT-tv9sx

    2 жыл бұрын

    නෑ එහෙම නෑ

  • @useruse4662

    @useruse4662

    2 жыл бұрын

    Ekanam aththa

  • @Nissakau62
    @Nissakau622 жыл бұрын

    සන්ග්ලාස් දැම්මම පට්ටම ලස්සනයි අක්කි

  • @dushanchamika4092
    @dushanchamika40923 жыл бұрын

    පෝර බෑග් එකක් අරන් පලයල්ල ඔයිට හොඳයි නැද්ද මo අහන්නේ

  • @hasharanethmini5084
    @hasharanethmini50842 жыл бұрын

    මේවා බලන අපිටයි ගහන්න ඕනෙ😥

  • @harshaninawalage4507

    @harshaninawalage4507

    Жыл бұрын

    අනිවා

  • @suranginiluka898
    @suranginiluka898 Жыл бұрын

    ඇදුමෙන් මිනිස්සු මනින්න එපා කව්රුත් එක වගේ නහැ ❤️

  • @sasangimaheshikaweerasingh4812
    @sasangimaheshikaweerasingh48123 жыл бұрын

    අපොයි...එයාගේ පර්ෆියුම්වල සුවද එයා දන්නෙ නෑනේ 😒😒😒

  • @slchamodya8035

    @slchamodya8035

    3 жыл бұрын

    Ekenm theerenenw eyge boru posh ek gana

  • @user-yf5ov2jy2q
    @user-yf5ov2jy2q4 жыл бұрын

    Professor කෙනෙක් නෙමෙයි වැදිරියෙක් වගේ ..මෙයාට පෙන්නන්න හරි ආසවක් තියෙන්නේ ...එකකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ වගේ..

  • @sinalimadu2045

    @sinalimadu2045

    4 жыл бұрын

    එ්ක නම් හරි බන්

  • @bhagyabandara9778

    @bhagyabandara9778

    3 жыл бұрын

    සුන්දර හදවතේ තියන පැලියාව 😂😂😂

  • @sanduniahinsa6093

    @sanduniahinsa6093

    2 жыл бұрын

    @@bhagyabandara9778 අනේද කියන්නේ

  • @Addict-vy4ku
    @Addict-vy4ku4 жыл бұрын

    මේකට එන හැමෝටම UK වල කවුරැහරි perfume එකක් දීලා තියනවා🤭😂අනික ඒකිගෙ perfume වල සුවද ඒකිවත් දන්නෑ.සෝබන 😜

  • @Addict-vy4ku

    @Addict-vy4ku

    4 жыл бұрын

    Dinusha Priyangani mn nehara newe😂

  • @rpeiries7141

    @rpeiries7141

    Жыл бұрын

    මුන්ගේ සමයන් 🤣🤣 බොරු පොෂ්

  • @vidhushidewmini4035
    @vidhushidewmini40352 жыл бұрын

    මුන්ගේ makeup නැති උනාම තමා බලන්න ඕනී නැත්නම් හැමතිස්සෙම උලාගෙනනේ ඉන්නේ හිතේ ඇති හරි ලස්සනයි කියලා 😶

  • @dissanayake7901
    @dissanayake79014 жыл бұрын

    අදනම් බොරුසෝබන නැ .ඒක දවසක් ආවා ඇක්ෂන් වැඩි 🙎‍♀️🙎‍♀️

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    ඒක නිසා තමයි ආයෙත් video එකක් කරන්න ඇත්තේ.

  • @nironiroshi5428
    @nironiroshi54283 жыл бұрын

    මම ආවෙත් කමෙන්ට් කියවන්නමයි ලස්සන කමෙන්ට් ටික ඈ 😂😂😂😂

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva49364 жыл бұрын

    Comment kiyavanna ave man vitharada🤔😁

  • @dineshikamadushani7697

    @dineshikamadushani7697

    3 жыл бұрын

    මාත්...

  • @nishadisitharasilva4936

    @nishadisitharasilva4936

    3 жыл бұрын

    @@dineshikamadushani7697 😂

  • @madurangapiris4890

    @madurangapiris4890

    3 жыл бұрын

    Math...

  • @dmdnishadi1242

    @dmdnishadi1242

    3 жыл бұрын

    Mama

  • @Trankl1

    @Trankl1

    3 жыл бұрын

    Mama

  • @anupama123hansamali
    @anupama123hansamali4 жыл бұрын

    Mokadda me vdo ake samahara parts aye aye play wenawane

  • @supuniprasadi5334
    @supuniprasadi53343 жыл бұрын

    ලග තියන එකේ සුවදවත් දන්නේ නෑ.🤣🤣

  • @rohitanishantha5453
    @rohitanishantha54534 жыл бұрын

    බොරුවට posh වෙන්න හදන ගෑනු

  • @piumimalsha5151
    @piumimalsha51514 жыл бұрын

    Nehara lassanata hitiyane.Dan godak ketha wela.

  • @natdsamarasinghe6094
    @natdsamarasinghe60944 жыл бұрын

    නෙහාරා පීස් කටේ තියෙන සතේ එලියට දාල කතා කරන්නකෝ..🤭

  • @mithilaseneviratne5142

    @mithilaseneviratne5142

    4 жыл бұрын

    ඉස්සර හොඳට කතා karane me ළමයා

  • @maheshil2505

    @maheshil2505

    4 жыл бұрын

    @@mithilaseneviratne5142 😸😸😸

  • @inokajeewani4240

    @inokajeewani4240

    4 жыл бұрын

    😃😅😂

  • @sandunikalakmali2332

    @sandunikalakmali2332

    4 жыл бұрын

    පොශ් 🤭🤭

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    ගොන් පොශ්

  • @kavindichethana7035
    @kavindichethana70354 жыл бұрын

    Woww nice❤️

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15304 жыл бұрын

    මෙිවා විකාර ඕකට නයෙකුයි පොලෙඟුකුයි දාගනිනන් බන්

  • @dulanisaumya4148

    @dulanisaumya4148

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Ammoo

  • @nishmisanjana50
    @nishmisanjana503 жыл бұрын

    ඇයි එයා ඒ අමුතු විදියට කට හදන්නෙ කතාකරද්දි..ඇත්තටම ඒක ටිකක් අවුල්

  • @sugandhivishmika
    @sugandhivishmika4 жыл бұрын

    ශෂිකා...එතකොට දුලීකා මාරපන දෙවිමි ගෙන්නන්කෝ

  • @thaweeshadilini6312

    @thaweeshadilini6312

    4 жыл бұрын

    sugandhi vishmika ayala me wage vikara wedawalata anne ne

  • @bluenilu4117

    @bluenilu4117

    4 жыл бұрын

    Ai ginger

  • @nishanthanishantha904

    @nishanthanishantha904

    3 жыл бұрын

    Appo dewmi epa

  • @madudanse9588
    @madudanse95884 жыл бұрын

    U r bag like a fancy shop 😁

  • @wdasinikavindya4588
    @wdasinikavindya45883 жыл бұрын

    Nahara akki🔥❤

  • @chathuranganimeshihalageda9623
    @chathuranganimeshihalageda96234 жыл бұрын

    ඒකට කොල්ලෝ 😂 විම් හරි කමක් නැ ගාල නාල පෝන් එකයි පර්ස් විතරයි අරං යන්නෙ යන තැනක 😂

  • @sdconstruction8073

    @sdconstruction8073

    3 жыл бұрын

    හී😂😂😂

  • @rukshanirukshani6707

    @rukshanirukshani6707

    3 жыл бұрын

    Hena sobane

  • @deshuherath1721

    @deshuherath1721

    2 жыл бұрын

    😂

  • @nethmisandakumari831

    @nethmisandakumari831

    2 жыл бұрын

    මාත් ඒමයි 😌😂

  • @chathuranganimeshihalageda9623

    @chathuranganimeshihalageda9623

    2 жыл бұрын

    @@nethmisandakumari831 😂

  • @user-ho6vi2oe3n
    @user-ho6vi2oe3n2 жыл бұрын

    ඒ වෙලාවට තමා ගහල බලන්නෙ...ගිෆ්ට් හම්බුන ඒවා ඔබාගෙන එනවා ඇතී

  • @sasangimaheshikaweerasingh4812
    @sasangimaheshikaweerasingh48123 жыл бұрын

    බෑග් එකේ හැම්ම එකම පරිස්සම් කරනවලු

  • @th5151
    @th51514 жыл бұрын

    U r so cute like lisa from blackpink

  • @sarajayasundaratv
    @sarajayasundaratv3 жыл бұрын

    මොකද යකෝ කතා කරන විදිහ වචන අදිනවා.ඒවට වෙනම සිංහල හෝඩියක් හදන්න ඕනි.වැඩිය අදින්න ගිහින් කියවුනේ මේනක රාජපස්ස කියලානෙ😂

  • @shashihimasha6383

    @shashihimasha6383

    3 жыл бұрын

    Ammpa bn mala pninw redd 🤨

  • @nirmanicolambage6466

    @nirmanicolambage6466

    2 жыл бұрын

    🤭🤭😂😂 yeah

  • @suvendramahasooriya1699

    @suvendramahasooriya1699

    Жыл бұрын

    😂😂😂

  • @kaushalyawijesinghe1085
    @kaushalyawijesinghe1085 Жыл бұрын

    මුන් එකෙක් ලගවත් කුඩයක් නෑනෙ 😂😂😂😁😁

  • @gishanikavindya

    @gishanikavindya

    Жыл бұрын

    අම්මෝ සගෝ 😂

  • @navishkashamindi6833

    @navishkashamindi6833

    Жыл бұрын

    ඒකනෙ..මාත් දන්න විදියට බෑග් එකක තියෙන්න ඕනාම ඒවා එකක්වත් මුන් ගාව නෑ.😂

  • @Nature-eg5gy
    @Nature-eg5gy4 жыл бұрын

    මෙි ගෑනිට මොලේ මොංගල් වෙලාද. Cupboard එකේ තියෙන සේරම perfumes ටික පෙන්නන්න ගෙනල්ලා.සමහරක් එ්වා වල සුවද එයාවත් දන්නෙ නැහැ.පූජා උමාශංකර්ගෙ එක මොන තරම් Simple ද.

  • @maxnmax7149

    @maxnmax7149

    4 жыл бұрын

    Balahamko eka panadol pettak na .hadissiyakata ganna...😂😂😂😂

  • @saraninayanika2452

    @saraninayanika2452

    4 жыл бұрын

    😆😆🤣😂

  • @user-sg1eu8fv8y

    @user-sg1eu8fv8y

    4 жыл бұрын

    😂😂😂😂

  • @nellypriyadarshani524

    @nellypriyadarshani524

    4 жыл бұрын

    හා හා පිස්සුද ‍‍යාකු

  • @nellypriyadarshani524

    @nellypriyadarshani524

    4 жыл бұрын

    මෙයා හිතන්ින්නෙ මෙයා පට්ට කියලා ..එකනෙ ලන්කවට ාලන්කවට අවෙ මෙහෙ මොඩයො ඉන්නෙ කියල මුන් ඩන්නව 😁

  • @dermasaudi9393
    @dermasaudi93934 жыл бұрын

    Naharaa mama oyata godaaaak adarai Oya Hari nihathamani lassanai❤️❤️❤️❤️🌹🌹🌹👍

  • @sanukamuthu1978
    @sanukamuthu19783 жыл бұрын

    මට විතරද හිතෙන්නෙ මෙයා..ඕවර් ඇක්ටින් දඟලානා කියලා..😂😂

  • @blacklegend5994
    @blacklegend59943 жыл бұрын

    පර්ෆියුම් එකේ සුවද ජෑ......ස්මින් කියන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣 අම්බෝ මට බෑ සාන්ත🤣🤣🤣🤣🤣🤣🤣

  • @sanchilathathsarani7922

    @sanchilathathsarani7922

    2 жыл бұрын

    😹😹😹

  • @ruwipallepitiya3452

    @ruwipallepitiya3452

    2 жыл бұрын

    අඩේ සිරාවටම

  • @coffeebean2557
    @coffeebean25573 жыл бұрын

    මේනකගෙ මොලේ හොඳ නැද්ද මන්ද අච්චර ලස්සන වයිෆ් කෙනෙකුයි. හුරතල් ලස්සන බබෙකුයි අතෑරල වඳුරු හුරතල් බලන්නෙ.

  • @madhumaduwanthi3792

    @madhumaduwanthi3792

    3 жыл бұрын

    සහතික ඇත්ත...

  • @anushalakmini8606
    @anushalakmini86064 жыл бұрын

    ගේදරම තියේන එවා උස්සන්න ඇවිත්

  • @btsjaya4887
    @btsjaya48874 жыл бұрын

    😘😘😘

  • @lashifernando9544
    @lashifernando95444 жыл бұрын

    Gedara thyena perfumesuth bag eke dagena awithda koheda

  • @dilankajayasanka253
    @dilankajayasanka2533 жыл бұрын

    ලස්සනයි අක්කි.. ගොඩාක් දේවල් තියනවා.චෝයි.. ඔයාත් ගොඩක් ලස්සනයි රෙඩ් තමයි ඔයාට මැච් වෙන්නෙ හොදටම❤️❤️

  • @dilinihanshi1170
    @dilinihanshi11704 жыл бұрын

    පෙන්නන්න අශාවට ගෙදර තියන බඩු ඔක්කොම දාගෙන ඇවිත් වගෙ.. .😂😂

  • @user-pf4mi5wf8e

    @user-pf4mi5wf8e

    2 жыл бұрын

    😂😂😂

  • @sanjulanethmini753

    @sanjulanethmini753

    Жыл бұрын

    Oww😆

  • @shashinikumari7454
    @shashinikumari74542 жыл бұрын

    මට විතරද දැන් බෑග් එකක් නැත්තෙ, 😁😁😁

  • @nethmisandakumari831

    @nethmisandakumari831

    Жыл бұрын

    𝙼𝚎 𝚝𝚘𝚘𝚘 😒🤕🥺

  • @niroshapriyanga3222

    @niroshapriyanga3222

    Жыл бұрын

    මටත් නෑ

  • @dushyanharshana3379
    @dushyanharshana33793 жыл бұрын

    ටික දවසයි රටෙන් පිට හිටියෙ දැන් සින්හලත් බෑ වගෙ නෙද ?

  • @dulmiedirisingha5397
    @dulmiedirisingha53974 жыл бұрын

    Good bag

  • @menakapriyadarshani924
    @menakapriyadarshani9243 жыл бұрын

    You are so cute

  • @Sanjugurullawala
    @Sanjugurullawala2 жыл бұрын

    නළුවන්ගේ බෑග්ස් නැද්ද බලන්නෙ😂

  • @sakupathirana1418
    @sakupathirana14184 жыл бұрын

    Ochchara godak kohomad oya bag eke athule thibbe 🥺🥺🥺🥺

  • @lakminisuraweera2108
    @lakminisuraweera21083 жыл бұрын

    ඔය මිර එකනම් ඔයා ලග තියෙනවා මන් දැකලා තියෙනවා ලයූ ප්‍රොග්‍රැම් එකකට ආව වෙලාවෙ 😂

  • @sureshanranasingha694
    @sureshanranasingha6943 жыл бұрын

    බොරැ පොශ් තියෙන තවත් කෙනෙක් මෙන්න 😂😂😏😏

  • @chameeramadushanka8994
    @chameeramadushanka89944 жыл бұрын

    යකෝ ඔච්චර දේවල් බෑග් එකි දාගෙන යන්නෙ ඕක travaling බෑග් එකක්ද🤣🤣

  • @dulanisaumya4148

    @dulanisaumya4148

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @chamiducustam0092

    @chamiducustam0092

    3 жыл бұрын

    Kiyala wadak na 😂😂😂

  • @Topithecorgi123
    @Topithecorgi1234 жыл бұрын

    බූල් බෑන්ඩ් ඇලිස් බෑන්ඩ් 😂😂😂ඊඊයාආආ

  • @daria668
    @daria6684 жыл бұрын

    hahaha i lost it when i saw the mouth wash. 😂😂😭😭😭

  • @prabashiwickkramasinghe6291
    @prabashiwickkramasinghe62914 жыл бұрын

    Very pretty ♥️♥️

  • @cnco8453
    @cnco84533 жыл бұрын

    Cool,

  • @cateyedgirl101
    @cateyedgirl1014 жыл бұрын

    Sinhalath ba wage Dan. Hondai wada nathi minissunta

  • @piyumidissanayake727
    @piyumidissanayake7274 жыл бұрын

    අම්මෝ voice එක 😂😂😂🔫

  • @yorassanjalee2003
    @yorassanjalee20034 жыл бұрын

    Channel C, great job. Hamoma video eka like karnna

  • @ruviwithbeautyruvi7396
    @ruviwithbeautyruvi73964 жыл бұрын

    Nice

  • @sithumthathsara2948
    @sithumthathsara29483 жыл бұрын

    ලස්සනයි නෙහාරා🌹❣️

  • @maliaa7948
    @maliaa79484 жыл бұрын

    මේනකා..චුට් කරන්නේ කොහොමද..අප්පේ එකාව අලිපැටියේක්කේ😂😂😂😂😂😂😂

  • @madhumaduwanthi3792

    @madhumaduwanthi3792

    3 жыл бұрын

    මෙිනකගෙ වෙන එකක් අරන් යන්න අනේ..😂😂🤔🤔

  • @destiny-xb1fd
    @destiny-xb1fd4 жыл бұрын

    මේවට කියලත් බෑ..නොකියත් බෑ....ඊයා....ඕය්...ඔවු ප්‍රොෆෙසර් කෙනෙක් වගේ...🤣🤣🤣🤣

  • @subasuba1824
    @subasuba18244 жыл бұрын

    කොරෝනා දාගෙන එන්න පුළුවන් නම් ,bag එකේ එකත් දාගෙන එන සයිස් එකක් තියෙන්නේ 🤣🤣

  • @dulanisaumya4148

    @dulanisaumya4148

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamiducustam0092

    @chamiducustam0092

    3 жыл бұрын

    Ammoda ha 😂😂😂

  • @bumblebee452
    @bumblebee4524 жыл бұрын

    හයියෝ... සිංහල බැහැ වගේ නේ 😂😂😂

  • @MR-wn5yi

    @MR-wn5yi

    3 жыл бұрын

    බොරු සෝබනනෙ මේකිගේ

  • @sachiniwithdance5444
    @sachiniwithdance54443 жыл бұрын

    අනේ මන්දා ඉතිං 😂😂සෝබන මේවනන්.🤣

  • @saharadream
    @saharadream4 жыл бұрын

    good have a nice day

  • @sandunikalakmali2332
    @sandunikalakmali23324 жыл бұрын

    එක ferfume එකක් නම් විස්වාස කරන්න තිබ්බා ඔච්චර ගොඩක් 🤭🤣🤣 බොරු

  • @dilankawishka9788

    @dilankawishka9788

    4 жыл бұрын

    ferfume nemei perfume sis

  • @sanjanafernando9307

    @sanjanafernando9307

    4 жыл бұрын

    A okkoma wennethi

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    ආදරෙයි ගොඩරියක් නෙහාරා ...

  • @ericabeautyqueenfernandes6179
    @ericabeautyqueenfernandes61794 жыл бұрын

    Cute

  • @harshaninawalage4507
    @harshaninawalage4507 Жыл бұрын

    ඒ පවු අප්පා ජෑ.....ස්මින් එක මගදි අහුලන් ඇවිත් ද මන්දා 😥😥😥

  • @mihiranisiriwardana3308
    @mihiranisiriwardana33084 жыл бұрын

    She is so cute

  • @vimuevenz9684
    @vimuevenz96844 жыл бұрын

    බුදාම්මෝ 🤣🤣 මේකි හුරතල් වෙන්න දගලන තරමක් 🤣...නාකි ගෑනි මේකප් තට්ටු උලන් ඇවිල්ල මෙතන හුරතල් කෑල්ල වෙන්න දගනවා..මේනකව දාගෙන පලයන් උබ හොදට තූති තූති කෑලි වලට පොඩි කරලා.නැත්තම් තව ගෑනියෙක් එක්ක බුදියයි 🤣🤣😂🖕

  • @sangeevihara9703

    @sangeevihara9703

    4 жыл бұрын

    🤣🤣🤣🤣

  • @achinisachini2634

    @achinisachini2634

    4 жыл бұрын

    😂😂😂😂

  • @dilhanilowe6021

    @dilhanilowe6021

    4 жыл бұрын

    aurudu 31 kiyanne nakida?

  • @shanidushavishnaperera2687

    @shanidushavishnaperera2687

    4 жыл бұрын

    😅😅😅😅😅😅😅😅🙋

  • @sahaniprabathmi2225

    @sahaniprabathmi2225

    4 жыл бұрын

    🤣🤣🤣

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani99782 жыл бұрын

    කතා කරන විදිහ හරි ශෝක් අනේ...❣️❣️❣️

  • @mamanehara620
    @mamanehara6204 жыл бұрын

    හායි පෑන්ස්, අනේ මට හරි ජොලි. අනේ මන් ඊයෙ දවසම දන්ගලලා මෙ බඩු ටික සෙට් කර ගත්තෙ… ඔන්න මන් ඉතින් අමරිකාවෙ හිටියනෙ අවුරුදු 3ක් වැනි දිගු කාලයක්…. ඉතින් මන් පොස්.....මන් අර අමෙරිකවෙන් ගෙනාපු එවා හැබැයි දැන් එක්ස්පයර්ඩ් අනෙ.. ඒවා මන් නාකි හුද්දියෙක්ගෙ ගරාජ් සේල් එකකින් ගත්තෙ. ඒක නෙවෙයි, මන් මේ ආවෙ කියන්න, මට දෙයක් අමතක උනා… "මන් බැග් එකෙ තියාගෙන පාවිච්චි කර්න්නෙ ම නැතිම එක තමයි මගෙ රතු මල් ජන්ගියයි". මේනක ඉස්සර ආසයි මන් ඒක ඇන්දම, ඒත් දැන් මට පොඩ්ඩක් පිස්සු හන්දා මේනක මාව රැට මග අරිනව.. ඉතින් මන් කොකටත් කියලා ඒ ජන්ගිය ලන්ග තියගෙන ඉන්නව පොර කොටන්න චාන්ස් එකක් එයි කියලා… මන් පවු නේ…… බායි පැන්ස්..

  • @nickyshy7565

    @nickyshy7565

    4 жыл бұрын

    😜

  • @nickyshy7565

    @nickyshy7565

    4 жыл бұрын

    😯

  • @subesupiri2647

    @subesupiri2647

    2 жыл бұрын

    😅😅😅

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    Ane palayan fake ponnya

  • @chandramalisarathchandra2212
    @chandramalisarathchandra22124 жыл бұрын

    😍😍😍😍

  • @shanikakrishnani423
    @shanikakrishnani4233 жыл бұрын

    Oya lassanai

  • @shashi3630
    @shashi36304 жыл бұрын

    කතා කරගන්න ත් අමාරුයි 😁

  • @Innaa1123

    @Innaa1123

    3 жыл бұрын

    Meka balala matath katha karanna amrui 😊

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my3 ай бұрын

    ❤❤❤❤

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali87422 жыл бұрын

    අප්පෝ මේකිලාට වඩා ත්‍රිකලා ධරනි 100/ට දාහක් හොඳයි .

  • @sunethrapiyarathna1705
    @sunethrapiyarathna17054 жыл бұрын

    හුරතලේ විතරක්. මේ හිතලමයි ඔහොම කතා කරන්නේ නාකි හුරතල්

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    ඔව්. මටත් ඒකමයි පේන්න බැරි. මේකිට දැන් 33ක් වෙනවා.

  • @sunethrapiyarathna1705

    @sunethrapiyarathna1705

    4 жыл бұрын

    33 මන් දන්නෙ නෑ වෙලාවකට 50ක පෙනුම මුණේ තියනවා. බොරු thodolak දානවා හහ් හහ් හහ් හා

  • @KAUSHI.99

    @KAUSHI.99

    4 жыл бұрын

    @@sunethrapiyarathna1705 😂😂😂😂 e unata naki hurathale daanne hariyata 18k wage neda

  • @sunethrapiyarathna1705

    @sunethrapiyarathna1705

    4 жыл бұрын

    එයා තමයි බබා.

  • @dewmigammanpila2944

    @dewmigammanpila2944

    3 жыл бұрын

    Ekanam aththa

  • @warshakumuduni7436
    @warshakumuduni74363 жыл бұрын

    කාවද බන් මේ රවට්ටන්නේ

  • @pramudisuboda3977
    @pramudisuboda39773 жыл бұрын

    අනේ ලස්සන

  • @MR-wn5yi
    @MR-wn5yi4 жыл бұрын

    මේකප් උලලමද කොහෙදො මූණ දික් වෙලා තියෙන්නේ.. 😂😂😂

  • @sureshanranasingha694

    @sureshanranasingha694

    3 жыл бұрын

    අමි⁣බෝ ඔවි යකෝ 😂😂😂

  • @sachiniwithdance5444

    @sachiniwithdance5444

    3 жыл бұрын

    Ammo yko 🤣🤣

  • @malshanirathnayaka2814

    @malshanirathnayaka2814

    2 жыл бұрын

    එයා ඉස්සර ලස්සනයි දැන් දික් වෙලා 🤣

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    @@malshanirathnayaka2814 godak pitarata niliyange face eka digayi samaharu jawline contours karanawa nethanan fillers karanawa mokada den trend eka oval face thama nethana petti kikiliyo wage mahatha ketha munawal iyaa oval face thama niyama mahatha munawal kethayi kim kardershian wage instlegram followers la wedi celebrities lage face eka oval petti munawal kethayi

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    @@sachiniwithdance5444 godak pitarata niliyange face eka digayi samaharu jawline contours karanawa nethanan fillers karanawa mokada den trend eka oval face thama nethana petti kikiliyo wage mahatha ketha munawal iyaa oval face thama niyama mahatha munawal kethayi kim kardershian wage instlegram followers la wedi celebrities lage face eka oval petti munawal kethayi

  • @tharananiranjana4157
    @tharananiranjana41572 жыл бұрын

    Good

  • @SH-jf1mj
    @SH-jf1mj2 жыл бұрын

    මෙ bag එක උස්සගන්නේ කොහොමද අප්පා

  • @sdconstruction8073
    @sdconstruction80733 жыл бұрын

    ඔයාගේ කටහඩට මොකද වේලා තියන්නේ අනේ 😃ඉස්සර ඔයා ඔහොම නැහැ ..අනේ මන්දා ඉතින් මොනවා කරන්නද 😃 ඇල්පෙනෙත්තක් පවා හොදට පරිස්සමි කරන්වාලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮

  • @nilukarathnayaka9338
    @nilukarathnayaka93384 жыл бұрын

    මොකද්ද බං කෝටි ගානක් වටින දේ??? අර perfume එකද??? යකෝ මම පාවිච්චි කරන්නෙත් ඒක....😂😂😂😂

  • @PNDDias

    @PNDDias

    4 жыл бұрын

    Mokkda nama

  • @chamikadikkumburage7959

    @chamikadikkumburage7959

    4 жыл бұрын

    @@PNDDias bath and body works

  • @nilukarathnayaka9338

    @nilukarathnayaka9338

    4 жыл бұрын

    @@PNDDias A THOUSAND wishes (Bath & BodyWork )

  • @juliascott9940

    @juliascott9940

    4 жыл бұрын

    $14

  • @user-sg1eu8fv8y

    @user-sg1eu8fv8y

    4 жыл бұрын

    ඇයි අප්පා නෙහාරා ඔයා ඔහොම

  • @lakmalgamage9666
    @lakmalgamage96663 жыл бұрын

    Ochchra gdk bag ekaka dgena ynna puluwnda Aththtama 🤔🙉🤦🏻‍♀️

  • @hashinisandeepa8748
    @hashinisandeepa87482 жыл бұрын

    Akki oyage katahada lassanai

  • @sandu...7547
    @sandu...75474 жыл бұрын

    Wadakata nathi haal kaali genath form karanawa. Oita wada harawath pro. Ekak kaloth narakada....

  • @Dinusiri8796
    @Dinusiri87962 жыл бұрын

    Jennifer lopes ge bag eka thama hemoma balanna kemathi

Келесі