Bag 🎒👜මහන්න අවශ්‍ය බඩු ගන්න තැනක් | Bag Materials
#srilanka #business #colombo #bag @HarshanakalumVlogs
ඕනම වර්ගයක බෑග් මහන්න පුලුවන් විදියේ බෑග් මෙටිරියල් ගන්න ගිය ගමන මේ කඩේ තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ ස්වයං රැකියාවක් විදියට බෑග් මහන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට සාධාරණ මුදලට බෑග් මහන හැම දෙයක්ම මෙතනින් මිලට ගන්න පුලුවන්
No 155/4,Prince Street
Colombo 11
075 55429 26
075 45016 05
Harshanakalumvlogs
0776578170
Пікірлер: 145
මෙතන ගොඩාක් අඩුවට බඩු ගන්න පුලුවන් මම ගොඩක් වෙලාවට ඔන්ලයින් සල්ලි දාලා බඩු ගෙන්නගන්නවා මෙතනින්
@HarshanakalumVlogs
4 ай бұрын
ඔයාගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ගොඩාක් වටිනවා මේ විස්තර කිරීම්
@HarshanakalumVlogs
9 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට👍👍
ගොඩාක් වටිනවා ස්තුතියි
@HarshanakalumVlogs
10 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍
හරිම වටිනව ඔබට ගොඩක් ස්තුතියි ❤
@HarshanakalumVlogs
8 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමිට විඩියෝ එක බැලුවට 👍
Thank you ගොඩක් වටිනව නොදන්නා අපිට .
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Thank you මල්ලියා ... ඔයා හොදට පැහැදිලිව වීඩියෝ එක කරනවා .. සුබ පතනවා💖💖💖
@HarshanakalumVlogs
9 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@nimalranathunga8926
7 ай бұрын
@@HarshanakalumVlogsdurakathana nambare nadda
@HarshanakalumVlogs
7 ай бұрын
@@nimalranathunga8926 විඩියෝ එකේ අන්තිමට දාලා තියනවා අක්කේ 👍
Godak watina vidio ekak Thankyou
@HarshanakalumVlogs
9 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
ගොඩක් වටින වීඩියෝ එකක්...
@HarshanakalumVlogs
Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you so much.kalayak hoyapu vedio ekak
@HarshanakalumVlogs
9 ай бұрын
එහෙමද ..එහෙනම් ඒකත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
Than you puthe man meka dakinna kalin Tarun gihin godak rasthiyadu wuna ona dewal hoya gannath beri wuna newatha enakota me thenata yanawa oyata pin
@HarshanakalumVlogs
8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Thank you. Very useful video.❤
@HarshanakalumVlogs
11 ай бұрын
Your Welcome 🤟 Thanks For Watching 👍
Thank you very much
@HarshanakalumVlogs
10 ай бұрын
Your Welcome 👍 Thanks For watching ❤️
Tanks machan man hoyapu video 1k ❤️👍
@HarshanakalumVlogs
11 ай бұрын
එහෙමද ..සතුටුයි ජයවේවා 👍🤟 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට
ඇත්තටම මේ කඩේ bag බඩු හරිම ලාබයි මමත් මේ කඩෙන් බඩු ගන්නේ
@HarshanakalumVlogs
10 ай бұрын
එහෙමද ..ගොඩක් සතුටුයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
ස්තුතියි වටිනා විිඩිියෝ එක ජයවෙිිවා සබිකලා ලයික් කලා අපේපැත්තේ එන්න සිංදුව ත් අහන්න 👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
බෑග් රෙදි ඩිලිවර් කරනවාද
Storage boxes ගන්න තියන තැන් ගැන vedio එකක් කරන්නකෝ
@HarshanakalumVlogs
11 ай бұрын
මන් විඩියෝ එකක් කරලා තියෙන්නේ kzread.info/dash/bejne/l6ympLOBnqyamNo.html මේක බලන්න ස්තුති 👍
Oyage hama vidio balanawa godak hodai Mama. Tedibeyar karanawa badu hoyaganna baruwa inne puluwannam beyarlata. Ona karana. Padin As Nahayawal ganna puluwan. Pitakotuwen ganna puluwan. Tanak kiyannko vidio ekak ikmanata karanna e gana
@HarshanakalumVlogs
10 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ❤️ මන් ආපහු කොළඹ ගියාම හොයලා බලන්නම් .විඩියෝ එකකුත් කරන්නම් ❤️👍
අයියේ පබළු ගන්න තැනක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ....
@HarshanakalumVlogs
2 ай бұрын
kzread.info/dash/bejne/poqrw5prna7Kkdo.htmlsi=hBB_0x-z6GGJYpqZ නංගි මේ විඩියෝ එකේ පෙන්වන පළවෙනි Shop එකෙන් පබළු ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Online ganna barida
පුලුවන් නම් කුමාර වීදියෙ hair clip,hair band හදන්න ගන්න රිබන් තියෙන තැනක් කියන්නකො
@HarshanakalumVlogs
9 ай бұрын
kzread.info/dash/bejne/poqrw5prna7Kkdo.htmlsi=6QxngXC21nxVhDAQ නංගි මේ විඩියෝ එකේ පෙන්නන Shops දෙකේම තියනවා ඔයාට අවශ්‍ය දේවල් 👍👍
Isthuthi godak
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
අයියෙ බාටා හදන ශීට් එක කොලබ තියන තැන් සෙරෙප්පු පටි තියන තැන් vidiyo එකක් දාන්නකො
@HarshanakalumVlogs
3 ай бұрын
kzread.info/dash/bejne/gXaltcV6gMWdepM.htmlsi=maCu7bSdwa49NaVE නංගි මේ විඩියෝ එක බැලුවද ? ලබන මාසේ පළවෙනි සතියේ ආපහු විඩියෝ එකක් කරනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Jewelry hadan item ganna thenk balal vedio ekak krnna
@HarshanakalumVlogs
6 ай бұрын
kzread.info/dash/bejne/poqrw5prna7Kkdo.htmlsi=VCLKLhDPgybUmxtD මේ විඩියෝ එකේ පළවෙනියට පෙන්වන Shop එකෙන් Jewelry හදන items ගන්න පුලුවන් නංගි ..ජයවේවා 👍
මෙතන ගාන වැඩියි.. Oxford Trading එකේ ගාන අඩුයි
@HarshanakalumVlogs
26 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
ස්කූල් බෑග් 1000කට අවශ්‍ය සියලුම බඩු ටික අපි මෙතනින් ගොඩක්ම සාදාරණ මිලකට ගත්තා...බඩු වෙන වෙනම වෙන් කරල.,අපිට අමතක වෙලා ගෙබි ලොක් 3000ක් කඩේ දාල ඇවිත්.අපිට පහුවදාම කෝච්චියේ එව්වා...හරිම හොද සර්විස් එකක් තියෙන්නෙ...👍
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් සතුටුයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවේවා ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-gs2kd6ye1m
4 ай бұрын
@@HarshanakalumVlogsඅනේ අපි මේ බෑග් මැහුවට අලවි කර ගන්න තැනක් නෑනේ.පුලුවන්නම් එහෙම තැනක් කියන්නකො.ගොඩක් පින්.අපි මහන් කොටුවට ආවොත් බෑග් දාන්න කඩ හොයාගන්න පුලුවන්ද
@senarathbandara776
Ай бұрын
online genna ganna berida apita
❤❤❤
@HarshanakalumVlogs
10 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Cash on delivery karanawada
මේ shop එකේ bagමහන්න ගන්න zip , buttons , ඇන වර්ග තියෙනවාද. vidio එකක් කරන්න පුලුවන්ද
@HarshanakalumVlogs
9 ай бұрын
ඔව් මේ Shop එකේ හැමදේම තියනවා ..විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
Godak isthuthi eth yanna thamayi beri.පිටකොටුවේ evidinna
@HarshanakalumVlogs
10 ай бұрын
පුලුවන් වෙලාවක යන්න බලන්න ❤️ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍
Salon item ganna hoda thenak video dannko dr
@HarshanakalumVlogs
10 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ❤️ ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ❤️👍
අර seethrough පොලිතින් වගේ material එක නැද්ද ?ඒක ටිකක් ඝනකමයි.
@HarshanakalumVlogs
8 ай бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා..ඒකට කතා කරලා අහලා බලන්න .. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@ishajayasinghe7925
8 ай бұрын
@@HarshanakalumVlogs Thanks .
අයියෙ බැග් එකෙ පුස් හැදිලා තිබ්බොත් අයින් කරන්න විදිහක් කියන්නකො
@HarshanakalumVlogs
8 ай бұрын
මන් ඒ සම්බන්ධයෙන් නම් දන්නේ නැහැ .. දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න 👍
මුන් done care මෙහෙම රැගුවට ෂොප් එකට ගිහින් බලන්නකෝ
@HarshanakalumVlogs
8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .ජයවේවා 👍
Thank you soo much. But you did not give the contact number of the shop
@HarshanakalumVlogs
10 ай бұрын
Your Welcome ❤️👍 The number is mentioned in the video 👍
අනුරාධපුර shop eakak thiyenawa.eaka me shop eakata wadiya hugak adui
@HarshanakalumVlogs
7 ай бұрын
ස්තුති දැනුවත් කිරිමට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@user-ql9lx1hp3u
7 ай бұрын
❤
@user-gs2kd6ye1m
4 ай бұрын
අනුරාධපුර මොකක්ද කඩේ
T shirt yarn ගන්නත් තියෙනවද මෙ තැන
@HarshanakalumVlogs
2 ай бұрын
නැහැ එතන නැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏
කැම්බ්‍රෙල්ලා මැටීරියල් එක අපිට කූරියර් කරල එවන්න පුලුවන්ද
@HarshanakalumVlogs
3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
මමත් මෙිි shop එකෙන් බඩු ගෙන්නවනවා
@HarshanakalumVlogs
7 ай бұрын
එහෙමද ..ඔයාගේ ස්වයං රැකියාව දිනෙන් දින දියුණු වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Canvas fabric ganna puluwanda methana?
@HarshanakalumVlogs
11 ай бұрын
kzread.info/dash/bejne/gXaltcV6gMWdepM.html මේ Shop එකේ තිබ්බ ..ඔතන තිබ්බේ බෑග් මහන Fabric විතරයි ඔය විඩියෝ එකේ තියන shop එකේ තිබිබ 👍
Growing bags gnna tenk තියෙනවා da ayiye oya dnna
@HarshanakalumVlogs
5 ай бұрын
මන් එහෙම තැනක් ගැන නම් දන්නේ නැහැ ..හොයලා බලලා කියන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍
මමත් ගන්නෙ මේ කඩෙන්
@HarshanakalumVlogs
Ай бұрын
එහෙමද ..සතුටුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏
මෙයාලා Online deliver කරන්නෙ නැද්ද.රත්නපුරට වගේ
@HarshanakalumVlogs
3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
කැමිබෙල්ලා මීටරය කීයද. ගෙන්න ගන්න කොහොමද.
@HarshanakalumVlogs
6 ай бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Tote bag walata hoda kalu pata redi wargayk kiyannako ganakama
@HarshanakalumVlogs
9 ай бұрын
විඩියෝ එකේ Shop එකේ නම්බර්ස් දාලා තියනවා ..ඒකට කොල් එකක් දිලා අහන්න … ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
Ladies T-shirt wholesale ganne thiyenne koheda kiyannko kotuwe
@HarshanakalumVlogs
11 ай бұрын
කේසර් වීදියේ තියනවා තව සුජාතා මාකට් එකෙනුත් ගන්න පුලුවන් 👍
@uththaraoshani6874
11 ай бұрын
@@HarshanakalumVlogs thank you eka ganath vedio ekk genna puluwan nm ♥️
@chamelasenevirathna5371
11 ай бұрын
Sujatha market eka koheda thiyneh.vedio ekk krnko plain t shirt wholsale thiyna than gana
Yarn warga thiyenne than koheda kotuwe.
@HarshanakalumVlogs
10 ай бұрын
මම ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ ..යන වෙලාවක හොයලා බලලා කියන්නම් ❤️👍
T shirt yan ganna thanak kiyanako
@HarshanakalumVlogs
6 ай бұрын
මන් බලලා කියන්නම් ..පුලුවන් ඉක්මනින් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍
Cooria karanna puluwanda
@HarshanakalumVlogs
10 ай бұрын
විඩියෝ එක දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහල බලන්න 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Details
@HarshanakalumVlogs
10 ай бұрын
All the details are in the video Thank you very much for watching the video❤️👍
Meeva online ganna puvanda
@HarshanakalumVlogs
10 ай бұрын
Online නම් ගෙන්න ගන්න බැහැ ..ගිහින් තමයි ගන්න වෙන්නේ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍
Delivery genn gnn brid bag redi.
@HarshanakalumVlogs
9 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Dilivery karanwada.ampara
@HarshanakalumVlogs
8 ай бұрын
විඩියෝ එකේ අනිතිමට දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
Durakathana ankayak nedda😊
@HarshanakalumVlogs
7 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක විස්තර දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
Online oder karanna berida
@HarshanakalumVlogs
11 ай бұрын
විඩියෝ එකේ දාලා තියන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ස්තුති විඩියෝ එක බැලුවට 👍
pata online ganne ganne bari weida
@HarshanakalumVlogs
3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අමු රෙදි ගන්න තැනක් කියන්න්කො අඩුවට
@HarshanakalumVlogs
10 ай бұрын
දෙවෙනි හරස් වීදියේ කඩවලින් ගන්න පුලුවන් 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට
Adu ne badu ganang.ape atumeth me ganangmai
@HarshanakalumVlogs
4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
කොලිටි බඩු නෑ, මමත් ගියා, මේ මැන් වෙන කඩයක් කිවූවා යන්න කියලා, රෙක්සින් නම් තියනවා, බෑග් එකක් සම්පුර්ණ කරන්න නම් බඩු නෑ, ගිහිල්ල බලන්නකෝ
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
ඉටි පන්දම් උදව් කරන්න
@HarshanakalumVlogs
9 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
Cod දෙනවද
@HarshanakalumVlogs
2 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ ගැන දැන ගන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Velbo redi nethda
@HarshanakalumVlogs
9 ай бұрын
විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා දැන ගන්න පුලුවන් විස්තර 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
කුරියර් කරනවද
@HarshanakalumVlogs
8 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
Diliwary karanawada badu
@HarshanakalumVlogs
9 ай бұрын
විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා අහලා බලන්න 👍👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට
grosgrain ribbon thiyena than kiyanna pls
@HarshanakalumVlogs
11 ай бұрын
kzread.info/dash/bejne/eqZ4p8mKirTcZqQ.html මේ Shop එකේ තියනවා ..කොටුවේ Main street එකේ Sequins එකේ 👍
@user-rf9rg5fe1d
11 ай бұрын
රිබන් වර්ග තියෙන තැන් ...
Mata kade number eka dennako vidio eke number penna
@HarshanakalumVlogs
5 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි මෙතන නම්බර් එක දාන්න බැහැ ..නංගිට පැහැදිලි මදි නම් නම්බර් එක මට වට්ස්අප් මැසේජ් එකක් දාන්න මන් නම්බර් එක එවන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Shop eke What's app no ekak danna
@HarshanakalumVlogs
9 ай бұрын
Shop එකේ නම්බර් ඔක්කොම විඩියෝ එකේ අන්තිමට දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
ඩිලිවරි ගෙන්න ගන්න බැරිද
@HarshanakalumVlogs
9 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න 👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
ප්ලාස්ටික් කැන්වස් ශීට් ගෙන්න ගන්න තැනක් කියන්නකො
@HarshanakalumVlogs
9 ай бұрын
මන් හොයලා කියන්නම් …ස්තුති විඩියෝ එක බැලුවට 👍👍