BAAZIGAR O BAAZIGAR..🌹🖤 Uddika with other artists || Final song at “නින්ද නේන රාත්‍රයේ”concert 🎙️

Фильм және анимация

#uddikafans #uddikapremarathne #hrjothipala #nindanenarathriye
BAAZIGAR O BAAZIGAR was the final stage performance of the show which gave an electrifying conclusion by Uddika Premarathne with all the other fellow artists at the most nostalgic live musical show took place at BMICH and was called as “නින්ද නේන රාත්‍රියේ” 🎶
All the songs sang by the legendary H.R Jothipala which were done in Sri Lanka as remakes of Hindi melodies, had been chosen to sing and was filled with many more amusing artists just like Uddika !
• Bimal Jayakodi
• Suneth Udaya Priyantha
• Umali Thilakaranthne
• Uresha Ravihari
• Surendra Perera
• Amila Nadeeshani
• Thanura Madugeeth
• Mario Ananda were the other artists who added the glamour to the night!
Also the musical arrangements by Dr. Rohana Weerasinghe can be elaborated as the most significant element throughout the show!
WHAT A WHOLESOME NIGHT IT HAD BEEN, SO HERE’S FOR YOU !
UPLOADING EACH AND EVERYTHING ABOUT UDDIKA ON THIS SHOW !
SUBSCRIBE AND CHECKOUT THE “නින්ද නේන රාත්‍රියේ…” FULL PLAYLIST FOR THE FULLEST FEELING ! 😍😍
#uddikafans
--------------
⛔️ Please note that the video rights owned by ‪@uddikafans‬ ​⁠ ​⁠​⁠since this is only uploaded here to entertain fans of Uddika Premarathne so kindly mention the credits if anyone do screen recording or reposting the stuff I post here!
/admin ❤️
✅ Don’t forget to like and comment the video with suggestions and any other requests regarding Uddika Premarathne. Do subscribe and stay tuned for more unseen and interesting content related to actor of this era! ❤️
#uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #sihinayakiadare #සිහිනයකිආදරේmovie #HemalRanasinghe #PoojaUmashankar #sihinayakiadare #poojaumashankar #hemalranasinghe #liveshows #flashback #rohanaweerasinghe #hrjothipala #vijayakumarathunga #uddikapremarathne #uddikapremarathna #npp #sinhalasongs #sinhala #uddikafans #sihinayakiadare #bollywood #umalithilakarathne #surendraperera #amilanadeeshani #nindanenarathriye
#uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #bestyoutubevideos #youtubecreator #love #edit #uddikapremarathna #uddika #srilankanews #actors #bollywood #viral #srilanka #visitsrilanka #viral

Пікірлер: 103

  • @nadeetharangaa1405
    @nadeetharangaa14052 ай бұрын

    ඔබගේ රත්තරං කටහඬින් ගායනා කල සියලු ගීත රස වින්දෙමි,,,❤ අප වෙනුවෙන් මෙවන් උසස් රස වින්දනයක් ලබා දුන් උද්දික අයියේ ඔබට මාගේ ප්‍රනාමය,,,🙏 ඔබගෙත් 'උමාලි තිලකරත්න" අපේ අසහය රංගන ශිල්පිනියගේත් යුග ගීතය රසවිදි මොහොතේ සිත අමන්දානන්දයෙන් අමන්දානන්යට පත්වූ සැටිත් නෙතු සතුටු කඳුලින් පිරී ගිය සැටිත් මේ මොහොතෙදිත් සිහිවේ,,,❤ එම ගීතය සිය වරක් රස විද අවසානයෙත් නැවත නැවතත් අැසීමේ දැකීමේ පිපාසාවෙන් පෙලෙමි,,,❤ එවැනි ගැලපෙන රත්තරං කටහඬවල් දෙකක් එකතු කර නව නිර්මාණ බිහිවනවානම් කියා සිතුනි,,, තවද ඔබ වැනි විශිෂ්ටයින් දෙදෙනෙක් එකතුවූ නව රූපවාහිනී සිනමා නිර්මාණ බිහි වේවායි ප්‍රාර්ථනා කරමි,,,❤ දිඟු නිහැඬියාවකින් පසු අප වෙනුවෙන් ලබාදුන් මේ විශිෂ්ට ත්‍යාගයට නැවත නැවතත් ස්තූතියි,,,🙏 ඔබ අයිති අපටයි,,, අපේ අාදරය ඔබටයි,,❤ නැවතත් කලා ලෝකේ දිදුලන පුන්සඳක්ව පායන්න,,, හැමදාම අාදරෙයි❤❤❤

  • @swarnamalinawarathne1673
    @swarnamalinawarathne16732 ай бұрын

    උද්දිකගේ කටහඩ ...හරිම ලස්සනයි ඕනම සිංදුවකට නියමෙටම ගැලපෙනවා

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa2 ай бұрын

    හැමෝම එකට ගායනා කරද්දි තියෙන ලස්සන😍😍😍මුලින්ම උරේෂා,උද්දික දෙන්නගේ කටහඬ ඇහෙනකොට කනට මීපැණි වක්කරනවා වගේ මිහිරියි💓💓

  • @dasu169

    @dasu169

    2 ай бұрын

    ❤❤

  • @NeharaPieris.

    @NeharaPieris.

    23 күн бұрын

    ඇත්තමයි… උද්දික - උරේෂා duet එකකුත් තියෙන්නයි තිබුනේ….🥺💓❤️💯

  • @TanashaFernando-zc2ix

    @TanashaFernando-zc2ix

    16 күн бұрын

    True,, 💕💕💕

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana26902 ай бұрын

    උමාලි ලස්සනයි ගායනාකර්ද්දි මී පැනි වගේ❤❤❤❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe10732 ай бұрын

    ආදරෙයි උද්දික ඇතුලු සියලුම දෙනාට..ජයවේවා ..❤❤

  • @champikagomes9434
    @champikagomes94342 ай бұрын

    හරිම ලස්සනයි. ජිවිතේ තියෙන ප්‍රෂ්න අමතක වෙනවා. ඔයාලගේ උත්සාහය ඉතාමත් සාර්තකයි. විෂිෂ්ටයි.💖💖💖💖💖✨✨✨✨💞💞💞💞

  • @dattanayake6453
    @dattanayake64532 ай бұрын

    කවුරුත් හරිම ලස්සනයි.

  • @NeharaPieris.
    @NeharaPieris.2 ай бұрын

    Wowwww… 😍😍😍 උද්දික තමයි එතනින් ලස්සනම, attractive…🥺💓🙊🔥 රෝහණ සර්ගෙ music…🎶 මේ voices එක්ක just WOW..❤️👏❤️

  • @dasu169

    @dasu169

    2 ай бұрын

    🙈🙈

  • @irangajayanath5826
    @irangajayanath58262 ай бұрын

    උද්දික අයියාගේ සිංදු මගනොහැර බලන මම ...❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana26909 күн бұрын

    කට්ටිටම සුපිරි උමාලි උද්දික එකට රගපානවත් බලන්න ආසයි කටහඩවල් දෙන්නාගේ ගැලපෙනවා අහන්න ආසයි අපි වැඩිට සින්දු අහන් නෑ නමුත් මේ ගීත නිතරම අහනවා තෙරුවන් සරනයි හැමෝටම

  • @user-qo8qv4wy2b
    @user-qo8qv4wy2b2 ай бұрын

    Woow……thanks Uddika fans share this video Uddika 👍💐🌹🌹🌹

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix2 ай бұрын

    Soo filled with love, wasn’t lucky enough to watch this live, 😭🥺❤️

  • @anojasudarshani198
    @anojasudarshani1987 күн бұрын

    උමාලි නංගි හ‍රි ම ලස්සනයි, ඔයාගේ කටහඩ වගේම ඔයත්, බිමල් අයියා, උද්දික අයියා ඔයාලා හැමෝම නියමයි ❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana26902 ай бұрын

    උද්දික උමාලි බිමල් උරෙසා හැමෝම නියමයි❤

  • @icgwd9788
    @icgwd978812 күн бұрын

    ඔක්කොම එක වගේ හරිම ලස්සනයි පත්තිනි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සවුදිය සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y2 ай бұрын

    මුලින් ම නින්ඳ නේන රාත්‍රි යට...සංගීත ය සැපයූ සියලුම ශිල්පීන් ට අපේ ප්‍රණාමය පුද කරන වා...ඒ් වගේම ඒ් මියුරු සංගීත ය අපේ සවනට රසයක් එක් කරා....උද්දික පුතා නැවත සියලුම ශිල්පීන් සමඟ නැවත musical show එකක් කරන්න ...2024-05-04 අමතක නෙවෙන මතකයක් ...තෙරැවන් සරණයි ....

  • @nishadisamarakoon801
    @nishadisamarakoon8012 ай бұрын

    හරිම ලස්සන event එකක් 👏🏼👍🏻💛 Thank you so much Uddika Fans 🙏

  • @mobilea307
    @mobilea3072 ай бұрын

    ආදරෙයි හදවතින්ම උද්දික ඇතුලු සියලු දෙනාට ❤❤❤❤

  • @anomajayasinghe1997

    @anomajayasinghe1997

    2 ай бұрын

    ලස්සනයි සුමිහිරි හන්ඩවල් ටික 👍♥️

  • @kanchanavidanagamage929
    @kanchanavidanagamage929Күн бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon29624 күн бұрын

    Niyamai niyamai.. Thank you very much

  • @SheelaKw
    @SheelaKw2 ай бұрын

    UDDIKA SIR BIMAL SIR ETHULU SIYALUMA DENATA GODAK ISTHUTHIY.MEDAPERADIGA INNA APATA MADAK HO HITHE SATHUTAK SINAHAWAK GENAWATA.THERUWAN SARANAI!!!❤❤❤

  • @dasu169
    @dasu1692 ай бұрын

    ඒකේ ලස්සන...❤❤❤

  • @rinorino94
    @rinorino945 күн бұрын

    උද්දික ...ඔබ..පහනක් හැමදාම ත් ..නිවෙන්න නැති ... බුදු සරනයි

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana26909 күн бұрын

    උමාලි හරි ලස්සනට ගායනා කරා❤❤❤❤❤

  • @MuthuEakanayaka
    @MuthuEakanayaka2 ай бұрын

    නංගි.උමාලි.කට්ටියම.ලස්සනට.ගායනා.කරනවා.❤❤❤

  • @canthydona6517
    @canthydona65177 күн бұрын

    Umali and uddika ❤❤... Excellent

  • @padmakanthi2833
    @padmakanthi28332 ай бұрын

    හරි ම ලස්සණයි ආදරේ යි ඔක්කොටම ❤❤❤❤❤❤

  • @dattanayake6453

    @dattanayake6453

    2 ай бұрын

    Yes

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe26392 ай бұрын

    Lovely....♥️♥️♥️♥️♥️♥️

  • @marinamarikar3684
    @marinamarikar36849 күн бұрын

    Wow splendid. What an array of talent👏🏾Good to know that Umali can sing. Bravo girl. It was an awesome performance by all.❤️❤️ Indians will be envious🤦🏾‍♀️😂

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269016 күн бұрын

    උමාලිත් ලස්සනට කියනවා කට්ටියම ලස්සනයි උරේසා

  • @chulanialoka9471
    @chulanialoka94712 ай бұрын

    Ureshagey sinduwa patan ganma athivishestai uddikath niyamai sa

  • @WaruniAttygalle
    @WaruniAttygalle4 күн бұрын

    👏👏👏❤️❤️❤️💐💐💐💐💐

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt9 күн бұрын

    හරිම මිහිරි යි... ... ❤❤❤❤❤❤❤

  • @user-mm3nx3ik7t
    @user-mm3nx3ik7t5 күн бұрын

    Oba gayana karana githa nawatha nawatha asiman thawath obata adarai hamoma hari lassanai❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kalyanipremalata2827
    @kalyanipremalata28272 ай бұрын

    Wow 👌 ❤❤harima lassanai ❤❤

  • @user-qi9cn1pg1x
    @user-qi9cn1pg1x9 күн бұрын

    Umali 🎉🎉🎉🎉❤❤❤

  • @user-cy8bl8fb5t
    @user-cy8bl8fb5t2 ай бұрын

    Lassanai ❤❤❤❤❤❤❤

  • @chathurikabashini1762
    @chathurikabashini17624 күн бұрын

    දේශපාලනයෙන් අයිං වෙලා අපිට උද්දික පේමරත්න කියන කලාකරුවා නැවත දෙන්න ❤❤❤❤❤❤

  • @user-cj6jm8nj1d
    @user-cj6jm8nj1d8 күн бұрын

    හැමොටම. මම.ආදරෙයි❤❤❤❤❤❤❤❤

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl7 күн бұрын

    මේ ෆිල්ම් එකත් හරිම ඉමෝශනල් ෆිල්ම් එකක් මම ඇච්චා කාලේ බලපු උද්දික අති දක්ශයෙක් දේශපාලන කුnuwalaට වැටුනා

  • @SamanthikaSilva
    @SamanthikaSilva2 ай бұрын

    Lassanai.❤❤❤❤❤👌💐💐💐💐💐💐💐

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    2 ай бұрын

    උද්දික අැතුලු සැමට අාදරෙයි.ඔබ සැමට බුදුසරණයි.

  • @chaminiudari3717
    @chaminiudari371710 күн бұрын

    හරිම ලස්සනයි

  • @KalyaniVijelatha
    @KalyaniVijelatha5 күн бұрын

    Umali niyamai

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    ❤❤❤❤Waw

  • @pubudu7665
    @pubudu76657 күн бұрын

    Woow❤️❤️ what a wonderful voice collection ❤❤

  • @user-yv3ji3vc2c
    @user-yv3ji3vc2c2 ай бұрын

    Wonderful ❤❤❤

  • @siriyakiriya4661
    @siriyakiriya46612 ай бұрын

    Super ❤❤❤❤❤❤❤❤

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege54702 ай бұрын

    Sooo beautiful all of your singing ♥️✨♥️😊

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka83722 ай бұрын

    Varie naish ❤❤❤❤❤❤

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h5 күн бұрын

    ❤ uddika...

  • @nishanthisadamali5340
    @nishanthisadamali53407 күн бұрын

    ❤❤❤❤adaraniya baluwek

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage317819 күн бұрын

    Ammmooo.super

  • @indukuruppuarachchi369
    @indukuruppuarachchi3697 күн бұрын

    Superb performance. ❤

  • @lalanihannadige3748
    @lalanihannadige37482 ай бұрын

    හොඳ ආරම්බයක්

  • @Slmusikcrick
    @Slmusikcrick2 ай бұрын

    Surendra and Uresha thamay mea show ekata galapena denna ❤️

  • @aruniherath1334
    @aruniherath13348 күн бұрын

    ❤ woow

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka24732 ай бұрын

    💖👌💖👌💖👌

  • @seeladissanayake2217
    @seeladissanayake22172 ай бұрын

    ❤❤❤❤❤👍👍👍

  • @ajanthakumari8859
    @ajanthakumari88592 ай бұрын

    Tharuwan saranai

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww8 күн бұрын

    Nice 🌹super🌹excellent🌹🌹

  • @user-mt8tw7hj1s
    @user-mt8tw7hj1s6 күн бұрын

    Excellent

  • @RashikalaDaluwatta-vb6dp
    @RashikalaDaluwatta-vb6dp5 күн бұрын

    Wow..❤❤

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha93456 күн бұрын

    ❤❤❤🔥🔥🔥👏🏼👏🏼👏🏼

  • @kumarifernando2256
    @kumarifernando22562 ай бұрын

    ❤❤❤

  • @lathapeiris8512
    @lathapeiris85122 ай бұрын

    ❤❤❤❤

  • @user-sf8zn3ne8k
    @user-sf8zn3ne8k2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @somalatha1391
    @somalatha13912 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @bingunitharaka3157
    @bingunitharaka31572 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @lathapeiris8512
    @lathapeiris85122 ай бұрын

    Where is Uddika we are there

  • @nirmalinidona7550
    @nirmalinidona75502 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-xr6eh9oz3f
    @user-xr6eh9oz3f2 ай бұрын

    ❤️ Great 👍

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka51822 ай бұрын

    ❤❤❤❤❤👍👍👍👍

  • @swarnamanel5642
    @swarnamanel56422 ай бұрын

    👍🇱🇰

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage317819 күн бұрын

    ❤❤❤❤❤

  • @wasanthasisira2105
    @wasanthasisira21055 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤👍💕

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd10 күн бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara37862 ай бұрын

    👍

  • @rochesepalika9733
    @rochesepalika973310 күн бұрын

  • @gllrythem6975
    @gllrythem69757 күн бұрын

    🙏🙏🙏🙏

  • @user-qs1nx2rd7y
    @user-qs1nx2rd7y10 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🌼🏵️😍

  • @pasantharu6019
    @pasantharu601911 күн бұрын

    oka mario ananda tai uresha tai keyanna dunnanam supri

  • @nimalifonseka122
    @nimalifonseka1228 күн бұрын

    ඇත්තටම මේ අයට හිංදි සිංදු කියන්නේ සිංහල සිංදුවක් නැතිවටම? නැතිනම් ඉංදියාවට ගරු කිරිමක් වශයෙන්ද? දැන් මට හොද සිංහලෙන් බනින්න. වැරදි හොයනවා කියා. පිට රටක හිටියත් ලංකාවට තවමත් ආදරෙයි.

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    4 күн бұрын

    සිංහල sindu haduneth ඉන්දියාවේ සංගීතය anuwa tamai ........උතුරු ඉන්දීය අභාශය tamai සිංහල sindu wala tiyenne.......music agee tiyena මිනිස්සු eee gana dannawa.... ....jaathi භේද ..කුල භේද ..aagam භේද .....දේශ භේද hoyana මිනිස්සුන්ට owa teren naa..

  • @ZakirkaZakirka
    @ZakirkaZakirka8 күн бұрын

    Ugali.duawa.❤❤❤adara.puta.oyata

  • @anuradhauk4316
    @anuradhauk43162 ай бұрын

    Methandi Amilatath tikak wediyen kiyanna denna thibba Umalita Wada, Amilagei Ureshagei hada thamai hodatama lassna 👍🏻

  • @nalikasiriwardana2690

    @nalikasiriwardana2690

    9 күн бұрын

    පිස්සු උමාලි කොච්චර ලස්සනද උරෙසා වගේ❤ම ලස්සනට කියනවා සමහරැන්ට කොච්චර හොද දෙයක් කරත් අඩුපාඩු පේන්නේ සුබවාදීව හිතන්න බෑ

  • @mihindu1indunil
    @mihindu1indunil7 күн бұрын

    අපරාදෙ අයියෙ උබ නොදන්න දේශපාලනෙ කරන්න ගිහින් ගූ උනෙ

  • @pushpakalutarage9633
    @pushpakalutarage96338 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @user-vf9hs6bv1t
    @user-vf9hs6bv1t10 күн бұрын

    Excellent

  • @dinushifernando9865
    @dinushifernando98652 ай бұрын

    ❤❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269016 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshajayasuriya6342
    @ireshajayasuriya63428 күн бұрын

    ❤❤❤

  • @chaminiudari3717
    @chaminiudari371710 күн бұрын

  • @user-sv1su7tx4x
    @user-sv1su7tx4x11 күн бұрын

    ❤❤❤❤

  • @geethanimangalika9911
    @geethanimangalika99112 ай бұрын

    ❤❤❤❤

  • @gayanikodikara5101
    @gayanikodikara51012 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

Келесі