No video

Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින) Music Lovers

Song : Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina) ආයු රඛ්ඛන්තු ආවඩා (රට රකින ජීවිත රකින)
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…
රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
අගී ස්වර්ගයටත් වඩා...
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..
පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා..
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..
රට රකින ජීවිත රකින.....

Пікірлер: 26

  • @deznrove3266
    @deznrove3266 Жыл бұрын

    රට රැකපු මහා වීරයෙක්ගෙ පුතෙක් වෙලා ඉපදුන එක තමයි මන් සංසාරේ සැනසෙන එක දේ ...තාත්තෙ නුඹ මහ රජෙක් ...සියලුම රණවිරු පියවරුන්ට උපහාරයක්ම වේවා මේ ගීතය...ස්තූතියි💗

  • @user-hk9me1os4t

    @user-hk9me1os4t

    11 күн бұрын

  • @AvishkaPremarathna
    @AvishkaPremarathna2 ай бұрын

    පොඩි කාලේ මේ සින්දුව tv එකේ ඇහෙද්දී අම්මා අඩනව මට‍ හොදටම මතකයි 🥺 ඒ බය තාමත් දැනෙනවා තාත්ති කතා කරන්න පරක්කු උනු ගමන් මට‍ තාම 19යි වයස සම්පුර්ණ උනු ගමන් මාත් යනවා එයාගේ අඩුව පුරවන්න ❤️

  • @yamunakumari7405
    @yamunakumari7405 Жыл бұрын

    මගේ තාත්තත් හමුදාවේ ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @ajithsenarathna3298
    @ajithsenarathna329810 ай бұрын

    සියලුම ත්‍රිවිධ හමුදාවේ , පොලිස්, සිවිල් ආරක්ෂක බලකායේ සොයුරු සොයුරියනි, ඔබලා මේ මව්බිමේ සදාකාලික නියම විරුවන්,

  • @Saduuukellaa
    @Saduuukellaa7 ай бұрын

    රට රකින ජිවිත රකින අබිමානවත් මුර දේවතා ❤🥺🙏

  • @dilandanushka6901
    @dilandanushka69014 жыл бұрын

    Mara gemmak enne me sinduwa ahuwama❤❤❤❤❤

  • @sajithkumara4058
    @sajithkumara405811 ай бұрын

    Adarei oyalata❤❤❤❤❤

  • @d.m.studio2277
    @d.m.studio22773 жыл бұрын

    SL army Gama💪💪💪💀💀❤️❤️

  • @pabasariupeksha6521
    @pabasariupeksha65219 ай бұрын

    🌍🇱🇰❤ SRI LANKA ARMY

  • @mpsppathirana4321
    @mpsppathirana43217 ай бұрын

    රට රැකි වීරයෙක්ගෙ පුතෙක් වීමම මං ලබපු ලොකුම අභිමානයක් ❤😊

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Жыл бұрын

    Sew helaye siyaluma.ranaviruwanta jayawrwa

  • @SumaliSilva-x4y
    @SumaliSilva-x4y12 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-yu6xm5ks3l
    @user-yu6xm5ks3l2 ай бұрын

    👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Arahathun wahansa........oba wahanse thabana thabana piyawara wenuwen siripadaya suwandawath wewa.....

  • @Keshaladahanayake
    @Keshaladahanayake4 ай бұрын

    💪❤sl army

  • @amashaseumini4716
    @amashaseumini471623 күн бұрын

  • @dinichameera2838
    @dinichameera28384 жыл бұрын

    💪❤️

  • @ireshasomarathna5766
    @ireshasomarathna57664 жыл бұрын

    😍😍😍

  • @kasunichamalka6830
    @kasunichamalka6830 Жыл бұрын

    ❤️❤️❤️

  • @randanalakduni
    @randanalakduni10 ай бұрын

    👍🇱🇰🇱🇰🇱🇰❤️

  • @user-ut8kt3zl9k
    @user-ut8kt3zl9k11 ай бұрын

    🥺❤️

  • @Amasha_Herath
    @Amasha_Herath Жыл бұрын

  • @tharushihansi6005
    @tharushihansi60056 ай бұрын

    💪💪💪💪💪❤

  • @rukshankumara850
    @rukshankumara850 Жыл бұрын

    🙏🙏🙏

  • @hitwicket2537
    @hitwicket25379 ай бұрын

Келесі