‪@ayama-‬

Ойын-сауық

#DilanSenanayake #AVRase_Studio #Aya_ma_ඇය මා
ඇය මා ටීචර් ගේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ
තරියන්කුලම ඉස්කෝලේ අපේ ඇය මා ටීචර් ඔන්න එන්න කීව නිසා ගියා ..මේ වගේ ළමයි වෙනුවෙන් මම තව දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා ..එන්න අපි මේ දරුවන් සතුටින් තියමු , උගන්වමු , දේවල් කියල දෙමු ..
Camera - Pasindu Perera
Crew - Nipun Samintha ‪@srilankandiver‬
Wikum Chathuranga ‪@wikumchathuranga‬
Edit - Wikum Chathuranga
Graphics - Amila Shamal
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 55

  • @travelwithwife
    @travelwithwife Жыл бұрын

    සුපිරි වැඩක්. ජයවේවා!!

  • @DilanSenanayake

    @DilanSenanayake

    Жыл бұрын

    ආදරෙයි බම්ලෝ ❤❤

  • @ayama-
    @ayama- Жыл бұрын

    Wow….. ❤❤❤❤❤ බලද්දී ඇස් දෙකට කදුලු ආවා ❤️❤️ මගේ ගුරු වෘත්තියේ කරපු ලස්සනම වැඩසටහන... මේ වගේ ලස්සනට කරන්න වෙන්නේ නැහැ ඔයලාගේ සහයෝගය තිබ්බේ නැහැ... 🙏🙏🙏🙏 සුන්දරම කලාකාරුවෙක් .. හොද දේවල් කරද්දී හොද මිනිසුන් අපට මුණගස්වන්නේ ස්ව්භාවදහමේ ආශිර්වාදය .. ඒ නිසා කොච්චර බාධක ආවත් එහි අවසානය හරිම සුන්දරයි ... 🌸🌸🌸 මේකට ස්තූතියි කියනවට වඩා අනේකවාරයක් පින් ❤❤❤❤❤ඩිලාන් අයියා සහ එයාගේ ටීම් එකට 🙏

  • @DilanSenanayake

    @DilanSenanayake

    Жыл бұрын

    හා හා ඇති ඇති ❤❤❤

  • @ayama-

    @ayama-

    Жыл бұрын

    @@DilanSenanayake 😊😊

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    🇱🇰රටේ විකාර විදිහට update වෙච්ච සමහර අවුරුදු උත්සව අතර හරිම ලස්සන වැදගත් චාම් සංස්කෘතියට වටිනාකමක් දීපු උත්සවයක්.☀️🙏🏻😷Stay safe all.👍🏻🙏🏻☸️ජයවේවා ඩිලාන් අයියා & මහත්මිය❤️බුදුසරණයි.☸️🙏🏻

  • @wiki8580
    @wiki8580 Жыл бұрын

    ඩිලාන් අයියේ ගොඩක් වටිනව මේ වැඩේ නම්.ඔයාට ජය වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤😊 .

  • @travelfriends8526
    @travelfriends8526 Жыл бұрын

    සුපිරි වැඩක් ඩිලාන් අයියේ...

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    පට්ට වැඩක් ලස්සනයි ඩිලා බොසා

  • @Npvp98
    @Npvp98 Жыл бұрын

    සුපිරි වැඩක්..ඩිලාන් සහෝ...🙏🤟😃 😃

  • @buddhikaherath9514
    @buddhikaherath9514 Жыл бұрын

    සුපිරියක් ❤❤

  • @Hasanga.
    @Hasanga. Жыл бұрын

    ලස්සන වැඩක් 🤝

  • @Umeth.K
    @Umeth.K Жыл бұрын

    Nice Work 💗💗

  • @rosharikaushalya2782
    @rosharikaushalya2782 Жыл бұрын

    ❤️❤️සුපිරි

  • @nilangajayathunga5065
    @nilangajayathunga5065 Жыл бұрын

    සුපිරි වැඩක් ...❤️❤️❤️

  • @SandunKarunarathna
    @SandunKarunarathna Жыл бұрын

    ලස්සන වැඩක් දිලාන් අයියේ❤️✌️✌️

  • @kaushalyanishadi7858
    @kaushalyanishadi7858 Жыл бұрын

    නියම වැඩක් දිලාන් අයියේ... ❤❤❤

  • @Dassa1125
    @Dassa1125 Жыл бұрын

    Fb එකෙන් බලල යූ ටියුබ් එකේ වීඩියෝ එක බලන්න ආවේ.😍❤️

  • @sanjeewadissanayake8131
    @sanjeewadissanayake8131 Жыл бұрын

    lassana wedak bohoma pin kattiyatama

  • @pradeya1990
    @pradeya1990 Жыл бұрын

    adareniya minissu.. jaya weewaa sri lanka❤️❤️❤️

  • @pabasaradewmini.
    @pabasaradewmini. Жыл бұрын

    Supiri 😍❤️

  • @samithgamage1237
    @samithgamage1237 Жыл бұрын

    ඩිලාන් ඔයා සුපිරි ......👍👌❤

  • @Kalu_Lalla
    @Kalu_Lalla Жыл бұрын

    සුපිරි ❤❤❤

  • @btsbelike3732
    @btsbelike3732 Жыл бұрын

    Av eke lamai ekkath awurudu uthsawayak karannoko ayye ❤

  • @harshanisagarika2892
    @harshanisagarika2892 Жыл бұрын

    ලස්සනයි

  • @randikasameera5275
    @randikasameera5275 Жыл бұрын

    සුපිරි

  • @luckyhaputantiri4448
    @luckyhaputantiri4448 Жыл бұрын

    ආදරෙයි..❤

  • @manishasamarasekara3967
    @manishasamarasekara3967 Жыл бұрын

    niyami ❤

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 Жыл бұрын

    jayama

  • @user-wo6mz9ze3o
    @user-wo6mz9ze3o Жыл бұрын

    Dilan aiyage birthday ekt dinelka wish karala thibbeth nane ane denna tharaha welada😢

  • @sumithbm5429
    @sumithbm5429 Жыл бұрын

    💝💝💝

  • @BUVIZZ
    @BUVIZZ Жыл бұрын

    Ft

  • @Dilshan....4
    @Dilshan....4 Жыл бұрын

  • @tuwelzycook
    @tuwelzycook Жыл бұрын

    වැඩේ නම් මරු අයියා ❤😊

  • @dineshaaberathna2204
    @dineshaaberathna2204 Жыл бұрын

    💪❤️

  • @warunadissanayaka8232
    @warunadissanayaka8232 Жыл бұрын

    😍

  • @chamaldilshan1362
    @chamaldilshan1362 Жыл бұрын

    ❤️❤️

  • @jmetrix2400
    @jmetrix2400 Жыл бұрын

    Oya minissunta oya vidiyata udau karanawanam api free oyage channel eka diyunu karanawa...

  • @laly2003
    @laly2003 Жыл бұрын

    ❤❤❤

  • @SathsaraCrafting
    @SathsaraCrafting Жыл бұрын

    අයියේ ඔයා ඩබින් වලදී පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක මොකක්ද ?

  • @madhawa_9974
    @madhawa_9974 Жыл бұрын

    🖤

  • @nathmialoka4121
    @nathmialoka4121 Жыл бұрын

    ❤❤❤❤❤😊

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 Жыл бұрын

    🙏🏼👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @thilinikaushalya506
    @thilinikaushalya506 Жыл бұрын

    First ❤

  • @Chamilaluke
    @Chamilaluke Жыл бұрын

    Prabakaran hathurek wagelu penne ❤😂😂...aragaleta auruddai

  • @Npvp98
    @Npvp98 Жыл бұрын

    තව කාලයක් යද්දි මේවා නැති වෙලා යයි.මේ වාට ගරහන එවුන් නේ ඉන්නේ.අර බ්‍රිතාන්‍යයේ රැජින නැති වුන වෙලාවේ උන් උන්ගේ සංස්කෘතියට අදාල දේවල් ගොඩක් කරා...අතීතේ වැඩක් නෑ.අපිට තියෙන්නේ මේ දේවල් ටික අපේකම කියලා...අපිට තියෙන්නේ මේ ටික විතරයි..මේ ටික රැකගනනිල්ලා 🙏...

  • @SLPODI758
    @SLPODI758 Жыл бұрын

    ❤❤❤❤❤

  • @nightgaming1070
    @nightgaming1070 Жыл бұрын

    මගෙ නම්බුව left. 😢

  • @laly2003
    @laly2003 Жыл бұрын

    Copyright 8i

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 Жыл бұрын

    විඩීයෝ දානවා පරක්කු වැඩියි දවස් දෙකන් තුනෙන් දාන්නකෝ

  • @Januu-hi2sb
    @Januu-hi2sb Жыл бұрын

    ❤❤

  • @DeshanV
    @DeshanV Жыл бұрын

    ❤❤❤

  • @jeewanthamadushan1245
    @jeewanthamadushan1245 Жыл бұрын

  • @nisansalamadumali285
    @nisansalamadumali285 Жыл бұрын

    ❤️❤️❤️

Келесі