Ayachana | Episode 37 - (2024-07-09) | ITN

Ойын-сауық

Ayachana | Episode 37
#ITN #ITNSriLanka #ITNDigital #Ayachana #Episode37
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 57

  • @SilvaDulanja
    @SilvaDulanja14 күн бұрын

    ශෙහාන් & ළිහිණි නිසාම කතාව බලන්න අලුතෙන් එකතු වුණ මන් ❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd15 күн бұрын

    ආදිලගෙ අම්මලට වඩා, අකිලගේ අම්මට මොකක්දෝ අනාගතේ ගැන දැක්මක් තියෙනව....වගේ දැනෙනව😮

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q15 күн бұрын

    ළිහිනිගේ යාලූවා ලුනු kadha බීලා වගේනේ යකෝ

  • @charuweerasooriya5215
    @charuweerasooriya521515 күн бұрын

    එලීනා නිසා මේ නට්‍යය බලන්න ආසයි .. ඒවගේම අකිලගෙ රඟපෑම අති විෂිශිට්ටයි, (හැබැයි මනුස්සකමක් නැති සල්ලි කාක්කෙක් 😂😂)

  • @NiroshAshaA

    @NiroshAshaA

    15 күн бұрын

    aththa elina nisa thamai apith balanne

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi15 күн бұрын

    මෙික නමි මාර ලස්සන කතාවක් ❤

  • @dilkinirupama6269
    @dilkinirupama626915 күн бұрын

    Lihinigei shehangei kotasa nm Ada lassanai ❤

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q15 күн бұрын

    හොදම wade කෙල්ලන්ගේ හිතුවක්කාර කම් වලට ඔහොම වෙලා මදි

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi154415 күн бұрын

    එලීනා ඉන්න කොටස් තමයි ලස්සනම 😊

  • @MaduMadu-qk2nf
    @MaduMadu-qk2nf15 күн бұрын

    Lishini shehan❤ match wenawa kiyana lamayi

  • @sannadhiproduction3554
    @sannadhiproduction355415 күн бұрын

    Attama godak ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි අනේ digatama kathawa keragena yanna

  • @jithairoshima7876
    @jithairoshima787615 күн бұрын

    යකෝ මේ ලෝයගේ අම්මාට පිස්සු හොදටම දරුවන්ගේ ආදරේ ඇයි තේරුම් නොගන්නේ, පිස්සු කතානේ කියන්නේ, ආදීව අත් අරින්න කියන්නේ, 😂

  • @user-tv1ju3fh3k
    @user-tv1ju3fh3k15 күн бұрын

    ආදි අකිල💖💖

  • @user-bx9no1er9o
    @user-bx9no1er9o15 күн бұрын

    Elina usawiya gedaratath genawa

  • @NiroshAshaA
    @NiroshAshaA15 күн бұрын

    elina ge charithe mara lassanai eka wedipura danna court eke ewa pl. hebai lihini ta inna girl nam wedakma neha kathawe lassana eken yanawa

  • @renukagunawardana8335
    @renukagunawardana833515 күн бұрын

    දැන් ඉතින් ආවේ අයියගේ මිනීමරුව ලඟටමනේ😅😅😅😅

  • @Champamanohari-ro3gd

    @Champamanohari-ro3gd

    15 күн бұрын

    ලිහිනිට අයියගෙ මිනීමරුවට දඩුවම් දෙන්න නෙවෙයි,එයාට ආදරය කරල, මැරි කරන්නත් වෙයිනෙ😮

  • @dilaranayana4201
    @dilaranayana420115 күн бұрын

    අප්පිරිය යයි මේ අකිලගෙ අම්මා ව...

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @LuxmanSenevi

    @LuxmanSenevi

    15 күн бұрын

    😂😂Utto

  • @CeylonNatureTV
    @CeylonNatureTV10 күн бұрын

    අනී විමාෂි කථා කරන විදිහ ශෝජ්

  • @Radeena530
    @Radeena53015 күн бұрын

    ❤❤❤❤❤

  • @user-rj6bs6gm8r
    @user-rj6bs6gm8r15 күн бұрын

    Eleena nisa balanna asahitenawa

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx14 күн бұрын

    මොකීයක්ද අර යාළුවා කියන ඒකී🤨🤨🤨

  • @maximaxi1428
    @maximaxi142815 күн бұрын

    ❤❤❤

  • @raviravindra889
    @raviravindra88915 күн бұрын

    Nisala ge nangita inna kellage katahadha harima kathai

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya15 күн бұрын

    Hero.. 😁❤ 🦸

  • @freecell9955
    @freecell995515 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @radikadi3345
    @radikadi334515 күн бұрын

    අමෝ මේ යාලුවට ඉන කෙල්ල මොකද මේ කටපාඩමෙන් act කරන්නෙ

  • @peshalapela8136
    @peshalapela813615 күн бұрын

    😂😂😂❤❤❤❤❤❤❤😅

  • @diludesilva6029
    @diludesilva602913 күн бұрын

    එමාෂා ගැලපෙන්නේ නෑ අපරාදේ සුහන්දිව ගන්න තිබුණේ ..

  • @lasanthikapriyadarshani8960
    @lasanthikapriyadarshani896015 күн бұрын

    මහින්ද රාජ්පෂ ground eka gawane

  • @user-uu4ep5uq6k
    @user-uu4ep5uq6k15 күн бұрын

    (2024-07-09)

  • @GeethaKumari-ep8tw
    @GeethaKumari-ep8tw15 күн бұрын

    😂

  • @somalatha1391
    @somalatha139115 күн бұрын

    😮😮😮😮😮😮😮

  • @thilininisansala8302
    @thilininisansala830215 күн бұрын

    akila armathakami

  • @devikamuthukuda1393
    @devikamuthukuda139315 күн бұрын

    Ara bike karayata essara karala nawattanna puluwanne

  • @user-ms1ur4ul8t
    @user-ms1ur4ul8t15 күн бұрын

    Mata lik 1000k dannko

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q15 күн бұрын

    අකිලගේ අම්මා aeyi ආදීට kamathi naththe

  • @tharuhanshika8901

    @tharuhanshika8901

    15 күн бұрын

    E akamthi..issara adi fly karana job ganamai hithuwe niwaduwak gaththe na..akilawa maga hariya ekai..dan adhi hadila inne.ethkota akilage amma aknthi una..adhi karapu kiypu dewal nisai.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk804015 күн бұрын

    Appe me action eke moda paata lejjai drama ekakata hari

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe369715 күн бұрын

    mewa maha bolada drama kella paharagena ynakota muge yaluwekma dakina ekane wade

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    14 күн бұрын

    ඒ අරූට කෙල්ලව සෙට් කරන්න තමා එහෙම කතාව ගොතල තියෙන්නේ .

  • @mprpsenadeera
    @mprpsenadeera15 күн бұрын

    බෝනික්කා සුපිරි නේද

  • @mahindaranjith6813
    @mahindaranjith681315 күн бұрын

    අපො ඒ සින් එක අජුතයි

  • @samerasubash
    @samerasubash15 күн бұрын

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425615 күн бұрын

    ❤❤❤

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @thilininisansala8302
    @thilininisansala830215 күн бұрын

    akila armathakami

  • @getinshapefitness4173
    @getinshapefitness417314 күн бұрын

    😂

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe369715 күн бұрын

    mewa maha bolada drama kella paharagena ynakota muge yaluwekma dakina ekane wade

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    14 күн бұрын

    ඒ ශෙහාන් ට කෙල්ලව සෙට් කරන්නනේ

  • @HettigeRangani
    @HettigeRangani15 күн бұрын

    ❤❤❤

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft15 күн бұрын

    අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

  • @SheelaKw

    @SheelaKw

    15 күн бұрын

    Oyage Achchita jayabosamide pihiten niduk nirogi suwaya lebewaa.❤❤

  • @sadunbandara-mw4ft

    @sadunbandara-mw4ft

    15 күн бұрын

    @@SheelaKw 💌💌💌

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    14 күн бұрын

    රියල් පැතුමා වගේ ආයෙ එකෙක් ඇවිත්.එකම කමෙන්ට් එක තුන් පාරක් දාලා.

Келесі