Ayachana | Episode 01 - (2024-05-17) | ITN

Ойын-сауық

Ayachana | Episode 01
#ITN #ITNSriLanka #ITNDigital #Ayachana #episode01
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 340

  • @sanjayamuramudali
    @sanjayamuramudali20 күн бұрын

    අද සිට අපිත් එක්ක එකතුවෙන්න වෙනස්ම හැඩයක අමුතු අපේම කතාවක් මේ….

  • @kaush__

    @kaush__

    20 күн бұрын

    ❤️

  • @luckysenanayake1431

    @luckysenanayake1431

    20 күн бұрын

    Okay Putha ♥️👍🇭🇲

  • @HTMadushani

    @HTMadushani

    19 күн бұрын

    ❤❤❤❤

  • @anilkumara1603

    @anilkumara1603

    19 күн бұрын

    සුපිරියක් වගෙ 💪

  • @SheelaKw

    @SheelaKw

    18 күн бұрын

    Ok❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya506621 күн бұрын

    මේකනම් සුපිරියක් වෙයි වගේ 👌❤️🔥 ම්ශෙල් ,පූජනී,එමාශා ආසම 3 දෙනෙක් අනිත් සෙට් එකත් මරැ මේකත් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් වෙයි කියල හිතෙනව 🥰 මේකනම් ජානු ,දිව්‍යාදරී වගේ බොරැවට අදින්නෙ නැතුව මන්දාරම් කතාවෙ වගේ අව්ශ්‍යම තැනින් ඉවර කරොත් සුපිරියක් වෙයි ❤️

  • @indunikamirihana5484
    @indunikamirihana548421 күн бұрын

    මිශෙල් ඉන්න නිසාමයි කතාව බලන්න හිතුවේ..එත් තවත් ආදරණීය චරිත ගොඩාක් ඉන්නවනේ ....හොද නිර්මාණක් වෙන්න කියලා හිතනවා ...මගදී අපිට එපා නොවෙන්න ලස්සන කතාවක් වෙවි ...ස්තූති itn...❤💝

  • @pushpapushpamalkanthi-jo8di

    @pushpapushpamalkanthi-jo8di

    20 күн бұрын

    ❤❤❤❤

  • @user-gx7rb5eu1x

    @user-gx7rb5eu1x

    19 күн бұрын

    Lsffdbghhhjxnj🎉😢❤❤😊😅😅😢🎉😂😂😂😂😂😂😂😂😂😂

  • @upsetproduction1692

    @upsetproduction1692

    17 күн бұрын

    ඇත්තටම මම හොදට බලපු දෙයක් තමා මිශෙල් ඉන්න නාට්‍යයක් කියන්නෙම මාර ලෙවල් එකක තියෙන බලන්න එපා නොවෙන එකක්. මං හරි ආදරෙයි මිශෙල්ට.

  • @dramaandcomedies7325
    @dramaandcomedies732519 күн бұрын

    ගොඩක් වෙලාවට හුරතල් චරිත වලින් දකින මිශෙල් දිල්හාරා මෙහෙම වෙනස් චරිතයකින් දැක්කම ගොඩාක් ආසයි 😌

  • @gunendradesilva5600
    @gunendradesilva560021 күн бұрын

    පුජනී දුව හරිම හොඳ ලමයෙක්, ඒ වගේම Michael, Emasha දෙදෙනාටත් Cleatus මහතා සමග සියලුම ශිල්පීන්ටත් සුභ පතමි.❤❤❤❤❤❤❤❤❤❤

  • @chamidisanayaka4262
    @chamidisanayaka426220 күн бұрын

    පූජනී දැන් මාරම ලස්සනයි ❤💕

  • @EmashaHans
    @EmashaHans21 күн бұрын

    අද ඉඳන් අපිත් එක්ක එකතු වෙන ඔයාලව ආදරෙන් පිලිගන්නවා. නාට්‍යය බලලා ඔයාලගේ අදහසුත් කියන්න, හොඳේ. ආදරෙයී.❤ එමාෂා (ලිහිණි)

  • @lakwijayasandaruwan2599

    @lakwijayasandaruwan2599

    20 күн бұрын

    🎉❤🎉

  • @ruwinisandamali9676

    @ruwinisandamali9676

    20 күн бұрын

    Ow aniwaren...

  • @dammikajn4402

    @dammikajn4402

    20 күн бұрын

    Adare duwa

  • @BattiBaby-tl4fn

    @BattiBaby-tl4fn

    19 күн бұрын

    අනිවාර්යයෙන්ම අක්කි

  • @slliyanage361

    @slliyanage361

    14 күн бұрын

    ​@@BattiBaby-tl4fnAniwaryen ❤🌹

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml21 күн бұрын

    පටන් ගන්නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ මිශෙල් නිසා මාරම set එකක් ඉන්නෙ

  • @gamezone3708
    @gamezone370820 күн бұрын

    හිතුවක්කාරිගෙන් පස්සේ එමාෂා අයෙමත්..හරිම ලස්සනයි එමාෂා ❤❤

  • @wasanthichandrapala1179

    @wasanthichandrapala1179

    20 күн бұрын

    ඇයි එයා ICEකියන ටෙලි නාට්‍යයෙත් හිටියා.

  • @user-ho4so3es1d

    @user-ho4so3es1d

    14 күн бұрын

    Ow

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w16 күн бұрын

    මිශෙල් දිල්හාරා❤️චානුක ප්‍රබුද්ද මං කැමතිම චරිත දෙකක්❤️❤️අනිත් අයත් මරු ❤️

  • @user-dd8ke1hz4q
    @user-dd8ke1hz4q19 күн бұрын

    අනාගතේ ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න නිසාම මේක බලන මම😌❤

  • @goshgosh7622

    @goshgosh7622

    16 күн бұрын

    මමත් ඒකමයි බලන්න හිතුවේ❤

  • @HasiKaumada

    @HasiKaumada

    15 күн бұрын

    මමත්❤😊

  • @sriyani846
    @sriyani84621 күн бұрын

    පූජනී ඉන්න නිසා ගොඩාක් ආසාවෙන් හිටියෙ ආයාචනා බලන්න. කැමතිම නිලියන් අතරේ උඩින්ම ඉන්න නිහතමානී දක්ශ චරිතයක් ❤

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi21 күн бұрын

    චානුක ප්‍රබුද්ධ අනෙ ❤😊

  • @PalcyDavence-fc2vx
    @PalcyDavence-fc2vx21 күн бұрын

    නාඩගම්කාරයෝ සුද්දා වෙනස් විදිහකට❤

  • @Pramodi328
    @Pramodi32821 күн бұрын

    ඔන්න ඉතින් අලුත් drama එක බලන්න ආවා😁මිශෙල්❤පූජනී❤එමාශා❤ආසම තුන් දෙනෙක්.👍👍

  • @user-lh5yx2fj1g

    @user-lh5yx2fj1g

    19 күн бұрын

    Mandarm kathw iwr unt psse mekd aluthin ynne kynnko

  • @indikaruwan5223
    @indikaruwan522321 күн бұрын

    එමයා ඇතුලු ටෙලිනට්‍යයේ නලු නිලියෝ ට්ක සුපිරි නම් සුපිරි නියමයි සුපිරි වැඩක් ලස්සන ටෙලිනට්‍යයක් ❤❤❤

  • @4TradeSL
    @4TradeSL19 күн бұрын

    එමාෂා❤හරිම ලස්සනයි නංගි ඔයා..සුබ පතනව ඔයාට❤❤

  • @kushi784
    @kushi78421 күн бұрын

    මිචෙල්,අශිකා , පයලට් සීන් නීසාමයි කතාව බලන්න ආවෙ

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi799120 күн бұрын

    ආසම නිළිය ඉන්නවා මිෂෙල් ආදරෙයි

  • @KrishaniPerera-jv5zl
    @KrishaniPerera-jv5zl21 күн бұрын

    පූජනී , මිශෙල් , මීනා කුමාරි කැමතිම චරිත 😊

  • @sunithfernando6182
    @sunithfernando618220 күн бұрын

    Pasindu nupearachchi ඇතුලු සියලුදෙනාමටම සුභ පැතුම් ❤ නිර්මාණාත්මක වෙනසක් බලාපොරොත්තුවෙනව.

  • @Jenshadlove
    @Jenshadlove13 күн бұрын

    පූජි,චානුක,මිශෙල්,සංජය,එමාශා,විරාජ් ආසම කට්ටියක් ඉන්නෙ🥺♥️

  • @renokaajitha7240
    @renokaajitha724020 күн бұрын

    ඕනම කතාව ක් මුලදි හරිම ලස්සනයි ඒත් ටිකක් යනකොට අමුතු අමුතු නලුවෙ එනවා දැන් හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාලට ♥️💙💜💙💙

  • @nilanthi22nila93
    @nilanthi22nila9320 күн бұрын

    සුපිරි චරිත ටිකක් ඉන්නවා.. කතාව ගොඩාක් ලස්සන ඇති කියලා හිතෙනවා ඉදිරියට 💖💖💖💖💖

  • @Nishaya722
    @Nishaya72220 күн бұрын

    එමාෂා ❤❤❤❤❤ ප්‍රර්ථනා බලන්න ගිහින් ගෑණු ළමයි වගේ කොල්ලෝ ටික දැකල නැවැත්තුව.... ඔයා ඉන්න එකක් හොයහොයා හිටියේ 😍

  • @ZaraThilini200
    @ZaraThilini20016 күн бұрын

    මිශෙල් අක්කියි six pack එකේ කවීයී ඉන්න හින්දා බලන්නේ😌❤️ ලස්සන කතාවක්

  • @N_creation_official_channel
    @N_creation_official_channel20 күн бұрын

    ගමේ එකෙක් මේ වගේ තැනක ඉන්නව දැකීම පට්ට සතුටක් ❤ ජයෙන් ජයම වේවා gimhani නංහී ❤❤ congratulations 😍❤️

  • @wasanalakshani7501

    @wasanalakshani7501

    20 күн бұрын

    ගිම්හානි කියන්නේ කවුද

  • @N_creation_official_channel

    @N_creation_official_channel

    20 күн бұрын

    @@wasanalakshani7501 අර කොල්ල ඇවිල්ල හැප්පෙන්නෙ එතන මිලිය එක්ක ඉන්න අනිත් ගෑනු ළමයා 😌 ගමේ ගැම්මක් 💪❤️

  • @N_creation_official_channel

    @N_creation_official_channel

    18 күн бұрын

    @@wasanalakshani7501 අර ඇගේ හැප්පෙන සීන් එකේ ඉන්න අලුත් නිලිය 😌🥰

  • @AH_DPP
    @AH_DPP19 күн бұрын

    මිෂෙල්,පූජනී,එමාශා,නිසා ඇත්තටම ලස්සන කතාවක්.ජානු විකාර කතාවක් වගේම දිව්‍යාදරි බොරුවට ඇදගෙන යනවා.ඒවා එපා වූ මේ වෙලාවේ මේ කතාව හා රගපාන නළු නිලි කැල ලස්සනයි.ස්තුතියි හැමටම

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml21 күн бұрын

    එමාශගෙ සීන් එක ලස්සනයි 😮

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml21 күн бұрын

    ජානු බලන එක නතර කරා 😂😂 අනේ මේකනම් ඒ වගේ චොර කරන්න එපා 😅

  • @user-ov3gi8zj5g

    @user-ov3gi8zj5g

    21 күн бұрын

    Godak kal edan janu balan na mamath.janu kathawa adinawa adillak.😂😂

  • @KaveeChamodani

    @KaveeChamodani

    20 күн бұрын

    Math..

  • @ruwinisandamali9676

    @ruwinisandamali9676

    20 күн бұрын

    Math gdk kal eka balana eka nathara k.la. appiriyama kala e kathawa.

  • @user-ce1bv4ip5g

    @user-ce1bv4ip5g

    17 күн бұрын

    ඒක එපාම උනා 😢

  • @Jenshadlove

    @Jenshadlove

    13 күн бұрын

    මාත් අප්පිරියම උනා ඒක

  • @MCESPRO6996
    @MCESPRO699621 күн бұрын

    අනිත් කතා වගේ චොර කරන්නම් එපා අවසානෙ ඇදගෙන යන්න ගිහින් මේ කතාවත් 😐

  • @suvinianuththara5581
    @suvinianuththara558121 күн бұрын

    "ආයාචනා" 🥰❤️ Look

  • @VihangaManujeewa
    @VihangaManujeewa21 күн бұрын

    මිශෙල් අක්ක නිසාම බලන්න ආවා.

  • @jvlognoncopyrightmusic9051
    @jvlognoncopyrightmusic905119 күн бұрын

    ඔයා නිසාමයි එමාෂ බලන්නේ.හරිම දක්ෂයි ඔයා..🤩🥰🥰🥰

  • @SelinaMax-ub9ip
    @SelinaMax-ub9ip21 күн бұрын

    විරාජ් නිසානයි බලන්න ආවේ.එයාගේ අමුතුම වෙනසක්.🥰

  • @ashvithakurera5274
    @ashvithakurera527418 күн бұрын

    Pooji ta mara lassanai e Uniform eka😮

  • @pasinduthejaka8329
    @pasinduthejaka832920 күн бұрын

    මේ ගීතය ගයන ගායිකාවට හරිම ලස්සන තරුණ පරපුර ඉල්ලන හඩක් තියෙනවා

  • @NadeeshaDilrukshi-xq1ri
    @NadeeshaDilrukshi-xq1ri21 күн бұрын

    හොද නිර්මානයක් .කාලෙකින් ආසාවෙන් ටෙලි ඩ්‍රාම එකක් බලන්නේ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b20 күн бұрын

    සුපිරිම සෙටි එකක් ඉන්නේ ❤❤❤❤❤❤

  • @user-kh6ez8yj1k
    @user-kh6ez8yj1k21 күн бұрын

    Maths,commerce,art A/L studentslge hina ekathuwaka kathawak...ane bio lamaitath dream ekk dennko❤❤❤

  • @Nilu00772
    @Nilu0077221 күн бұрын

    Mandaram kathw iwr una nisa aluth ekt set una Aya kow🌚❤️‍🩹

  • @jandrajandra5712
    @jandrajandra571220 күн бұрын

    ලස්සන කතාවක් ❤❤

  • @vishansankalpa2183
    @vishansankalpa218320 күн бұрын

    Mn samanyen teledrama balanne na but poojani kiynne favorite . Eya inna dramas blnwa aniwaryen ❤😍🥰

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi951920 күн бұрын

    ජානු කියන මලහොන්තුව ඉවර කරලා ලස්සන ටෙලි නාට්‍ය දෙනවාකො අපිට බලන්න

  • @manelrohin4011
    @manelrohin401119 күн бұрын

    පුජනි මිසෙල් සහෙලි . හොඳම රංගන ශිලිපිනියන් ඉන්නවා ලස්සනය නාට්‍යයක් වෙයිි.❤️

  • @achinihamesha1455
    @achinihamesha145520 күн бұрын

    Asama actors la actresses la team ekak ekka lassana wadak❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551821 күн бұрын

    සංජය හැම කතාවෙම එකම විධියට ඉන්නේ.හැඩරුව ඇදුම් පැලදුම් එකම විධිය

  • @smcjayakody9718

    @smcjayakody9718

    20 күн бұрын

    හැබැයි රඟපාන විදි වෙනස්.ඇඳුමෙන් පෙනුමෙන් නෙවේ act එකෙන් වැඩ දෙන රංගන ශිල්පියෙක්🤗

  • @sanjayamuramudali

    @sanjayamuramudali

    20 күн бұрын

    @@smcjayakody9718අනිවා ඉස්සරහට තව වෙනස් කරමු 💪🏻💪🏻❤️

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    20 күн бұрын

    වැරැද්දක් නෙවී කිව්වෙ.එයා දක්ෂ නලුවෙක් ඒත් අපිට සංජයහැම කතාවකම පෙනෙන්නේ එක වගේ.එක්නෙකට වෙනස් නැහැ .රන්දිකගෙ චරිත බලන්නකො ඒවා එකිනෙකට ගොඩක් වෙනස්

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l21 күн бұрын

    අලුත්ම කතාවක් පටන් ගත්ත ඉතින් අලුත් කතාවෙ රගපාන සියලුම දෙනාට බුදු සරණයි

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad713120 күн бұрын

    කතා එපා වෙන්නෙම මැරයන් නැති නම් දොසපාලුවන් නිසයි නෝදකින් කතා ලියන උන්ටත් පිස්සු...

  • @mashasithari1185
    @mashasithari118520 күн бұрын

    පූජනී ❤මිශෙල්

  • @tenann3732
    @tenann373219 күн бұрын

    ලස්සනයි a teledarm aka.man asama කට්ටිය inne.❤❤❤❤

  • @anilkumara1603
    @anilkumara160319 күн бұрын

    නාට්‍ය ලස්සනයි වගෙ එත් 🤔 පටන්ගැන්මට විනාඩි 3.35 යනවා, 🤔

  • @HTMadushani
    @HTMadushani19 күн бұрын

    ❤❤❤❤❤ සංජය අයියා ඉන්න නිසා බලන්න අාවේ...My favorite actress...❤❤❤❤❤

  • @kumudu7591
    @kumudu759119 күн бұрын

    හොද නිර්මාණයක් ලස්සන ආසම චරිත ටිකක් ❤️❤️

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td20 күн бұрын

    ආසම නළු නිලි සෙට එකක් බලමු

  • @riyalpathuma5454
    @riyalpathuma545421 күн бұрын

    කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😊

  • @SurangaRukmal

    @SurangaRukmal

    19 күн бұрын

    මිට කලින්නම් බලලා නෑ මචං

  • @Jagathkandy

    @Jagathkandy

    19 күн бұрын

    අඩෝ උබ නැති තැනක් නෑනේ

  • @samilapriyangani8780

    @samilapriyangani8780

    18 күн бұрын

    🤭 මන් මේ කියන්න ආවේ ඒකම තමයි ​@@Jagathkandy

  • @shamaranaveera9857
    @shamaranaveera985720 күн бұрын

    චානුක ප්‍රබුද්ධ ❤❤❤

  • @ashvithakurera5274
    @ashvithakurera527420 күн бұрын

    Chat & music balala poojawa balanna methanata apu man😊🥰

  • @isharanadeeshani4898
    @isharanadeeshani489819 күн бұрын

    ලස්සන කතාවක් වෙයි වාගේ ❤

  • @Elina416
    @Elina41618 күн бұрын

    හිතනවා මේ කතාව වෙනස් සුපිරි කතාවක් වෙයි කියලා 💫🖤🤗

  • @manelhenake9522
    @manelhenake952220 күн бұрын

    ම්නාකුමාරි.මහත්ම්ය.ඉන්න.නිසා.ආදරනිය.කතාවක්.වෙයි.පූජනී.ම්ෂෙල්.එමාෂා❤❤❤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z19 күн бұрын

    මිශෙල් ඉන්න නිසාමයි බලන්න ආවෙ

  • @nethuniamandika9301
    @nethuniamandika930115 күн бұрын

    8:17 ❤ එමාෂාගේ ඇස් වලින්ම එයා Emotions දෙනවා මාර Perfect......❤️

  • @dineshi19
    @dineshi1921 күн бұрын

    සංජය මුරමුදලි😍♥️

  • @sanjayamuramudali

    @sanjayamuramudali

    20 күн бұрын

    ❤️

  • @IA-rn1cr
    @IA-rn1cr21 күн бұрын

    Sanjaya👌

  • @sanjayamuramudali

    @sanjayamuramudali

    20 күн бұрын

  • @dinushadinusha8297
    @dinushadinusha829721 күн бұрын

    Michele❤Sanjaya

  • @sanjayamuramudali

    @sanjayamuramudali

    20 күн бұрын

  • @AutoWorldReviews
    @AutoWorldReviews20 күн бұрын

    Lassana drama ekak emshath innawa.kamatima actress kenek..lassanai kathawa..❤

  • @ish-nn9my
    @ish-nn9my18 күн бұрын

    ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා...❤❤❤❤

  • @Shiraj628
    @Shiraj62819 күн бұрын

    Harima lasana kathawak wage. Viraj ❤ multitalented puthek.. good luck 👍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha20 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @Dilshani1997
    @Dilshani199720 күн бұрын

    යකූ මේ කතාව බැලුවා නම් ප්‍රධාන පෙලෙ ජොබ් ඔක්කොම ඇතුලාන්තය මොකක්ද වෙන්නේ බලන්න පුලුවන්.පොලිසිය ❤ ගුවන් හමුදාව❤ ඉංජිනේරු ❤ නීතිඥවරුන්❤....මාත් ඔතනින් ජොබ් ජොබ් දෙකක් කරා.තාමත් ආසවෙන් කරනවා ❤❤❤

  • @SadhuUdeshi

    @SadhuUdeshi

    16 күн бұрын

    ඇයි මීඩියා එක

  • @Dilshani1997

    @Dilshani1997

    16 күн бұрын

    @@SadhuUdeshi ඔව් නේද ❤

  • @ConfusedGorge-hh8pm
    @ConfusedGorge-hh8pm19 күн бұрын

    මමනම් මිසෙල් ඉන්න නිසයි බලන්න අසා හිතුනෙ ❤❤❤❤❤

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi17 күн бұрын

    මිශෙල් නිසාම යි බලන්නෙ..😊❤️❤️❤️ ආදරෙයි මිශෙල් අක්කි........අර ජානු එක නම් ඊයා අච්චර ආදරේ අල්පො දාලා ගිය ජරා හෝන්තුආ

  • @bernardpriyankera1098
    @bernardpriyankera109821 күн бұрын

    ජානු දිව්‍යාදරී වගේ නම් එපා කරවන්න එපා

  • @channelmanik1834
    @channelmanik183420 күн бұрын

    එමාෂා❤🤩🤩🤩🤩🤩🤩

  • @user-ku6up3ru6e
    @user-ku6up3ru6e19 күн бұрын

    සංජය, විරාජ්, චානුක ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Tushi_11
    @Tushi_1117 күн бұрын

    ආසම සෙට් එකක් එක කතාවක 😮

  • @janudi_senanayaka
    @janudi_senanayaka18 күн бұрын

    මේක නම් shooii වගේ... ජානු වගේ එපා කරන්න නම් එපා 😌❤️

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    16 күн бұрын

    😅😅මුලදි ලස්සන අගට යනකොට ලියන එක්කෙනාට මතක නෑ මුල මොනවද ලිව්වෙ කියලා😂😂😂

  • @manelpedige1775
    @manelpedige177520 күн бұрын

    ලස්සනයි 💞💞💞💞💞💞

  • @nilanthi22nila93
    @nilanthi22nila9320 күн бұрын

    එමාශා දැන් ගොඩාක් කතා වල ඉන්නවා... 😍

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila931021 күн бұрын

    ලස්සන යි ❤

  • @sheshansanjeewa5569
    @sheshansanjeewa556921 күн бұрын

    Crush eka inno inno pooji kellage lassana yakado 🙈🙈🙈🙈🙈

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb19 күн бұрын

    ලස්සනයි 🥀🥀🥀

  • @chamodisanjula9718
    @chamodisanjula971821 күн бұрын

    Pooji 😍

  • @SilvaDulanja
    @SilvaDulanja3 күн бұрын

    ලස්සන ඩ්‍රාමා එකක් ❤ වෙනසක් වෙයි ඉස්සරහට ❤❤

  • @BattiBaby-tl4fn
    @BattiBaby-tl4fn19 күн бұрын

    ගොඩක් ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා.ආසම අය ගොඩක් රංගනයෙන් දායක වෙලා තියෙනවා ඉතින් මගදී එපා නොකර මුල සිට අවසානය තෙක්ම ලස්සනට රැගෙන යන්න කියලා ඉල්ලනවා.ආදරෙයි හැමෝටම 😇❤️♥️

  • @shenutharu42
    @shenutharu4217 күн бұрын

    michelle 🎉❤🥺

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep20 күн бұрын

    Lassana kathawak wage...👍👍

  • @Harindrah_Jayaweera
    @Harindrah_Jayaweera17 күн бұрын

    Started watching a Sinhala Drama after almost 10 years. Seems to be a nice script. ❤❤ Everyone looks beautiful and Chanuka is 🔥

  • @user-uh1jv3xl8t
    @user-uh1jv3xl8t19 күн бұрын

    ලස්සනයි කතාව ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thejankaluarachchi4266
    @thejankaluarachchi426620 күн бұрын

    Hhe මැල්ලුමක් වගෙ 🥲😂

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka519819 күн бұрын

    Kathawa nam hodai wage ❤🎉😮🦋🌍🇮🇪

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb21 күн бұрын

    Nice work ITN keep it up

  • @sriyanimalkanthi465
    @sriyanimalkanthi46520 күн бұрын

    ලස්සනයි katawa

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna519719 күн бұрын

    මිශෙල් අක්කා❤

  • @user-gd6zb7zz8x
    @user-gd6zb7zz8x20 күн бұрын

    Goook lassanai maru ♥️🌸💫

  • @marlynselorio2096
    @marlynselorio209617 күн бұрын

    Pooji ❤

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa186021 күн бұрын

    Janu teledrama aka wada lassana katawak poojani bhagya mecall dana nisa balana asai

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425620 күн бұрын

    ඔන්න අලුත් එකක්

  • @tileeshaapsara5287
    @tileeshaapsara528719 күн бұрын

    මිශෙල්❤,පූජනී❤එමාශා❤

Келесі