අවුරුදු ගී - Awurudu Gee (Cover Songs) | Sithara Kalayathanaya

Ойын-сауық

අවුරුදු ගී - Awurudu Gee...
තැන තැන රවුමට
සංගීතය හා ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය : අමරසේන කන්කානමගේ
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි
ගායනය : පියසිරි විජේරත්න සහ අමිතා වැදිසිංහ
සංගීතය : පියසිරි විජේරත්න
ගීත රචනය : හෙන්රි තෙන්නකෝන්
නාඬන් පුංචි හිරමනේ
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : සරත් දසනායක
කොහෝ කොහෝ
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ සුජාතා අත්තනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
මේ අවුරුදු කාලේ
ගායනය : ලයනල් රන්වල
පද රචනය : ජයතිස්ස බොරලුගොඩ
සංගීතය : ලයනල් රන්වල
වන්නම් සවුදම් ගායන
ගායනය සහ සංගීතය : ලයනල් රන්වල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
ඇවිල්ලා ඇවිල්ලා
ගායනය : මොහිදීන් බෙග් සහ ලතා වල්පොල
සිතාරා කලායතනයේ ඉදිරිපත් කිරීමක්...

Пікірлер: 33

  • @hashiniwijewardana7286
    @hashiniwijewardana7286 Жыл бұрын

    මගේ මිස්ට තවත් මෙවැනි ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏.ගොඩක් ලස්සනයි 😍

  • @dilankadilshan519
    @dilankadilshan519 Жыл бұрын

    සිතාරා කලායතනයීය දරු දැරියන්ගේ හොඳ ඉදිරිපත් කිරීමක්.අනර්ඝ රංගනයක් යොහාන්. සුබ අනාගතයක් ගුරු මෑණියන් ඇතුළු ඔබ සියලු දෙනාට ❤️

  • @isurikavindya306
    @isurikavindya306 Жыл бұрын

    දක්ශ දරුවො එක්ක කරපු නිර්මාණශීලී වැඩක්.❤️

  • @rishithasilva15
    @rishithasilva15 Жыл бұрын

    හරිම ලස්සනයි... නියම වැඩක්.. ඉස්සරහටත් මේ දේවල් කරන්න ලැබෙන්න ඕන, හදවතින් ප්‍රාර්තනා කරනවා, මගේ අදරණීය ගුරුතුමියට සහ මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත්.. බොහොම ස්තූති හැමෝටම ❤❤

  • @gayankekulawala
    @gayankekulawala Жыл бұрын

    ජයවේවා

  • @rasikasomawardana8094
    @rasikasomawardana8094 Жыл бұрын

    😍❤👍

  • @nihinsarajapakse7082
    @nihinsarajapakse7082 Жыл бұрын

    😍😘

  • @prageethdouglas3355
    @prageethdouglas3355 Жыл бұрын

    සිතාරා කලායතනයට හා එහි දූ දරුවන්ට බුදු සරණයි...😍🖤✨️

  • @ms.japkumari-universityofk4853
    @ms.japkumari-universityofk4853 Жыл бұрын

    හරිම ලස්සනයි. ඔයාලාගෙ හැකියාවන් තවත් වැඩි දියුණු කරගැනීමට මෙවන් නිර්මාණය බිහිකිරීමට ආදරණිය ගුරුතුමියටත්, ඔයාලාටත් වාසනාව ශක්තිය නොමදව ලැබේවා!

  • @startsmartclass4072
    @startsmartclass4072 Жыл бұрын

    🥰🥰

  • @nisalyaperera3796
    @nisalyaperera3796 Жыл бұрын

    හරිම ලස්සනයි මිස්😍❤🔥🎶

  • @SujithaSajeewani-sw3ee
    @SujithaSajeewani-sw3ee Жыл бұрын

    😮

  • @navithmaadikari6418
    @navithmaadikari6418 Жыл бұрын

    Good luck 🎵❤️🎶 teacher ❤️🎵🤗❤️🎼🎶

  • @SiluniRajasuriya-vr3ks
    @SiluniRajasuriya-vr3ks Жыл бұрын

    💗🥰❤️✨️

  • @gayankekulawala
    @gayankekulawala Жыл бұрын

    Congratulations

  • @chamodyarashmiprabha9088
    @chamodyarashmiprabha9088 Жыл бұрын

    Harima lassanai ❤️❤️❤️

  • @sandalithulara3028
    @sandalithulara3028 Жыл бұрын

    😍🥰❤️

  • @sesh_boy
    @sesh_boy Жыл бұрын

    අපි ❤️

  • @sanithiwasala
    @sanithiwasala Жыл бұрын

    ඇත්තටම ලස්සනයි 😍🤗❤

  • @leyomikurugama2660
    @leyomikurugama2660 Жыл бұрын

    😍❤️

  • @udulisuwachani2163
    @udulisuwachani2163 Жыл бұрын

    හරිම ලස්සන වැඩක් , සුබ පැතුම් ❤

  • @imeshaupasena8420
    @imeshaupasena8420 Жыл бұрын

    Great job teacher ❤️

  • @chanugunasekara6749
    @chanugunasekara6749 Жыл бұрын

    🌚❤️‍🔥

  • @senomiwije8133
    @senomiwije8133 Жыл бұрын

    😍❤️✨🔥

  • @naveeshawalegadara3154
    @naveeshawalegadara3154 Жыл бұрын

    සිතාරා මිස් ❤️✨️ ඇත්තටම ගොඩාක් ලස්සනයි 🥺 මේ වගේ වැඩසටහන් ඉස්සරහට තවත් හොඳින් කරන්න ලැබේවා..🥰🥰 සුභ පතනවා මිස්ට... සිතාරා කලායතනයට ගොඩක් ආදරෙයි. 🥺❤🌼

  • @sethikaheenetimulla9860
    @sethikaheenetimulla9860 Жыл бұрын

    🌚🌞💗

  • @sitharijeewani
    @sitharijeewani Жыл бұрын

    ♥️💫

  • @pradeepagurusinghe7851
    @pradeepagurusinghe7851 Жыл бұрын

    Excellent Ms. Sithara I wondered whether you can complete at least practices within a short period like a week. but you and kids have done a marvelous job audio recording , video recording , arranging location and many things... anyway Ms. Sithara, you always do more than the expectation of your students ...All these kids are lucky to be with a loving teacher like you. No enough words to thank you for dedication and love towards students. We wish you all the the best. . ❤❤❤

  • @thiwankahashanthi3694
    @thiwankahashanthi3694 Жыл бұрын

    Geart job Sithara. Congratulations

  • @littleactors4978
    @littleactors4978 Жыл бұрын

    නව වසරේදීත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට සිතාරි ගුරුතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @A.A.PDeSilva-wj6wh
    @A.A.PDeSilva-wj6wh Жыл бұрын

    Nicely Done nangila mallila ❤😍 Keep up the good work ❤️

  • @sanjanajayawickrama7114
    @sanjanajayawickrama7114 Жыл бұрын

    Best Music Teacher🥺♥️ Good job guys😍

  • @thimandimethumya5824
    @thimandimethumya5824 Жыл бұрын

    😍♥️

Келесі