හැමදාම උදේට මේවා කරන්න(කොල්ලොන්ගේ Attractiveness එකයි productivity එකයි වැඩි වෙන morning routine එක)

Тәжірибелік нұсқаулар және стиль

To start a skin care routine ASAP
Get 30% off your first box, plus a FREE gift, when you give Tiege Hanley a try at www.tiege.com/SLroutine
My Patreon :- / donkevanclub
Subscribe To My Personal Channel Don Kevan / @donkevan
FOLLOW My socials :-
Instagram - / don_kevan
Facebook page - / mensfashionsl
TikTok - / mensfashionsl. .
Stylish on a budget -www.youtube.com/watch?v=I_iEV... 10 basic items for guys - www.youtube.com/watch?v=9bBjv... outfits from 10 basic items -www.youtube.com/watch?v=m52b9...
Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.Thanks For Watching

Пікірлер: 231

  • @mensfashionsl
    @mensfashionsl9 ай бұрын

    Get 30% off your first box, plus a FREE gift, when you give Tiege Hanley a try at www.tiege.com/SLroutine

  • @desmansubananda1445

    @desmansubananda1445

    9 ай бұрын

    Kohomada order karane

  • @DahamTV803

    @DahamTV803

    9 ай бұрын

    Odor karana vidiha kiyala denako plz

  • @SunilRathnayaka-vr1le

    @SunilRathnayaka-vr1le

    8 ай бұрын

    Lohoma oder kranne

  • @mohamedamreen6919

    @mohamedamreen6919

    8 ай бұрын

    Oile science thiyana katti ya ta kohada ma da ma product eka.

  • @ManodyaKalhara
    @ManodyaKalhara8 ай бұрын

    ලස්සන කොල්ලො ඕන තරම් ඉන්නවා හැබැයි ඔය වගේ සාමන්‍ය කොල්ලෙක් ලස්සන වුනත් ඔයාගෙ අත පය හසුරවන විදියෙන් ඔයා හරිම ලස්සන කොල්ලෙක් වගේයි ❤

  • @Young_723
    @Young_7238 ай бұрын

    මේ කියන විදිහට ජීවිතේම රංගනයක් වෙනව.. සරලව ඉඳපල්ල බන්. ඔය හැම හුත්තම කරල කෙල්ලෙක් සෙට් කරගෙන ඇති වැඩේ මොකක්ද? තමන් ගාව තියෙන ස්කිල් ඩිවලොප්ට් කරගෙන සල්ලි හොයල. කාල බීල අම්මලවත් සතුටුන් කරපන්. එතකොට කෙල්ලො සෙට් වෙනව කෝමත්. හිත් සරල වෙලා හිත් ලස්සන වෙද්දි හැමෝම ලස්සන වෙනව. මේක කියවන උබලත් මන් කියන් දේත් අහන්නෙපා. කාවවත් ෆලෝව් කරන්න එපා. උබ උබම වෙයන්. බ්‍රෑන්ඩ් එකක් වෙයන්. උබලට ජය වේවා. උතුරන්න සල්ලි හම්බෙන්ඩෝනෙ උබලටත් ❤

  • @daniduransidu9246

    @daniduransidu9246

    8 ай бұрын

    💀 amo amo menn kellek set krgnn bri ekek

  • @hirandesilva1019

    @hirandesilva1019

    8 ай бұрын

    ඇයි එහෙනම් මෙයගේ vdos බලන්නේ...😂😂😂 අනේ පලයන් බං

  • @Young_723

    @Young_723

    8 ай бұрын

    @@daniduransidu9246 එකට දෙකක් ඉන්නව හැබැයි 😅

  • @Young_723

    @Young_723

    8 ай бұрын

    @@hirandesilva1019 වරදක් කිව්වෙ නෑ මචං. මාත් මේ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඉස්සරහටත් ඉගෙන ගන්නව 😇❤

  • @Ravishan77
    @Ravishan779 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤❤❤❤❤

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp9 ай бұрын

    උදෙ පළවෙනි පැය ඇතුලත social midiya යන එක අවුලක් තියනවා

  • @isurujayasinghe9922

    @isurujayasinghe9922

    8 ай бұрын

    Spot on ❤

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva14108 ай бұрын

    ඕනවට වඩා Advertise කරන්න ගියොත් මේ channel එක වැටෙනවා🙂

  • @induwara8971

    @induwara8971

    2 ай бұрын

    Tiece witrne krnne awlk na

  • @user-zl3bh5gj3p
    @user-zl3bh5gj3p8 ай бұрын

    මේකත් සුපිරී අයියේ good luck

  • @pavanlakshan7023
    @pavanlakshan70238 ай бұрын

    තේ බොන්න කලින් වතුර වීදුරුවක් පලවෙනියටම බොන්න තියාගන්න .

  • @sameerasampath5880

    @sameerasampath5880

    7 ай бұрын

    අනිවාරෙන්ම ❤

  • @supunsankalpa9964
    @supunsankalpa99649 ай бұрын

    ❤,මරු අයියේ

  • @meehhssi10
    @meehhssi109 ай бұрын

    හරි හරි මේ වගේ fashion ගැන කතා කරන channel වල marketing යන එක සාමාන්‍යයි වෙන රටවල තියෙන channel ලුත් එහෙමයි 👍

  • @chanukadilhara8594
    @chanukadilhara85949 ай бұрын

    Supiri video ekak ❤️❤️

  • @RAVINDUJAYASHAN-rq8of
    @RAVINDUJAYASHAN-rq8of9 ай бұрын

    Supiri marama vatina video ekak ❤

  • @mudithasanarathna4461
    @mudithasanarathna44618 ай бұрын

    ලස්සන glass එකක් තාේරගන්ට tips one❤

  • @kavinduranasinha8290
    @kavinduranasinha82909 ай бұрын

    Thanx aiyaa❤😊

  • @KrishanNethsara
    @KrishanNethsara9 ай бұрын

    Afternoon routine ekai,night routine ekath dhnna brother....✌️❤

  • @The_Ruffy_3
    @The_Ruffy_38 ай бұрын

    සුපිරියක්❤

  • @user-bh3hs1qs7u
    @user-bh3hs1qs7u9 ай бұрын

    ඔය products ඕනෙම skin type එකකට suitable වෙනවද. Oily, sensitive, dry, normal

  • @RUSH99932
    @RUSH999329 ай бұрын

    Godak vatina deyak ayye♡

  • @ytubechannel
    @ytubechannel9 ай бұрын

    මාර්කටින් වැඩේ අයින් කරලා, ඉතුරු ටික ගන්න උන් ට අදත් සුපිරි වීඩියෝ එකක් ❤

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    8 ай бұрын

    දැන් උබට අවලක්ද

  • @saiyadsahil7884
    @saiyadsahil78848 ай бұрын

    Perfect 🤩❤️

  • @pasindudesilva9219
    @pasindudesilva92199 ай бұрын

    අයියා බොක දාන්නෙ කීයටද?

  • @TOPMUSIC-rk2sh
    @TOPMUSIC-rk2sh9 ай бұрын

    Thanks broo ❤

  • @nesadunimsara5179
    @nesadunimsara51799 ай бұрын

    මරු මචන්

  • @jayanthakobowalle7426
    @jayanthakobowalle74268 ай бұрын

    Thanks bokka

  • @ravydu
    @ravydu9 ай бұрын

    Face skin eka gana thawa video one 🔥

  • @user-hz5zt7ge6n
    @user-hz5zt7ge6n9 ай бұрын

    Gaemmak🎉❤ thank you bro

  • @lashiniseram7078
    @lashiniseram70789 ай бұрын

    Supiri ube video mn hamadama balanawa dapu gamanma

  • @danushaoshadha4826
    @danushaoshadha48269 ай бұрын

    Biovita smart tablet eka use karna eka hodaida brother, Aniwa rply ekk denna

  • @user-bh3hs1qs7u
    @user-bh3hs1qs7u9 ай бұрын

    අයියේ body care routine එකත් ගෙන්නකෝ. දැනට use කරන්නේ spa ceylon products

  • @prasadsenavirathne2003
    @prasadsenavirathne20039 ай бұрын

    Kevan bro mindfulness gana video ekk onii aniwa onii

  • @cutieworld2512
    @cutieworld25129 ай бұрын

    Bokka...❤❤❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna19749 ай бұрын

    ෆේස් වොශ්,ක්ලෙන්සර් යූස් කරනවනම් ටෝනර් එකකුත් ඇප්ලයි කරන්න මූනෙ සිදුරු වැහෙන්න බැක්ටීරියා ආසාදන එන්න පුළුවන් ❤

  • @5ofamazing186

    @5ofamazing186

    8 ай бұрын

    ෆේශ් වොශ් වලටනම් ඕන් නෑ බන්

  • @kavindumananjana1052
    @kavindumananjana10529 ай бұрын

    Kolla lassana vela❤

  • @rushand8003
    @rushand80039 ай бұрын

    pan cake walata pol pani danne nadda bn

  • @Ashenjayawaradhan
    @Ashenjayawaradhan8 ай бұрын

    නැගිට්ට ගමන් අයියේ ලැට් එකට යන්න ඕනේ මට නං අයියා උදේට යන්නේ නැද්ද ලැට් 😂😂

  • @user-dpb12

    @user-dpb12

    8 ай бұрын

    😂😂

  • @rolex11219

    @rolex11219

    8 ай бұрын

    😁🤣

  • @induwara8971

    @induwara8971

    2 ай бұрын

    😂

  • @savidayehen9315
    @savidayehen93159 ай бұрын

    මචං තව මාස දෙක තුනක් ගියත් discount එක තියෙනවද

  • @dilshan2462
    @dilshan24629 ай бұрын

    චරිතෙ❤️

  • @Rickey-Ri9ck7ey4
    @Rickey-Ri9ck7ey49 ай бұрын

    Level 2 eke ayyh LKR kiyada

  • @KvsEditz2007
    @KvsEditz20078 ай бұрын

    BROTHER FRAGRANCE gana video ekakuth one

  • @sachinmarasinghe9075
    @sachinmarasinghe90759 ай бұрын

    ඔය මොන රොටියක්වත් කරන් නැතුව ලස්සනට ඉන්න හැන්ඩ්සම් මම 😊😊

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne9 ай бұрын

    7 comment eka dapu gaman baluwa campus eke inne ❤️❤️♥️🔥🔥

  • @thamudithaliyanagama2720
    @thamudithaliyanagama27209 ай бұрын

    1st machn

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Thank brother. ❤️ You are first 🥇

  • @AnjanaKulathunga
    @AnjanaKulathunga9 ай бұрын

    Adt gammc tma machn❤️

  • @tjaquapro8248
    @tjaquapro82489 ай бұрын

    ❤❤

  • @praveenfreefire175
    @praveenfreefire1759 ай бұрын

  • @chathulasiriwardena4924
    @chathulasiriwardena49247 ай бұрын

    අඩෝ Tentacion,Juice wrld ෆෑන් නේද ගැම්මක් බං 🖤🖤🍻

  • @rush2999
    @rush29998 ай бұрын

    Yako ofz yanna tiynwa mu sahdul karnna lu owa ban itn lankwe salli karoynta nam hodai api wage dupatta missu inna ratkata practical ne

  • @janithpoornima774
    @janithpoornima7749 ай бұрын

    ❤️❤️❤️

  • @samirarajapaksha9476
    @samirarajapaksha94763 ай бұрын

    Age 35ta wadi ayata level 01 to 03 yana ekada kelinma level 03 ganna ekada wadiya hoda.

  • @imalkesara4466
    @imalkesara44663 ай бұрын

    necklance gatte kohend machan

  • @asmodeus328
    @asmodeus3289 ай бұрын

    Ok girls and boys , කෙල්ලො නම් ඉන්නවද දන්නෑ, අයිය වීඩියෝ එක දාලා...හෙට උදේ ඉඳල වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ කොල්ලනේ. Good luck guys 💙

  • @chandula_de_silva

    @chandula_de_silva

    8 ай бұрын

    Uba karaa da kyhn okkotama kalin... na ne 😂dn kiyai boruwata kara kyl

  • @asmodeus328

    @asmodeus328

    8 ай бұрын

    @@chandula_de_silva ඔයා කැමති මං ඔය දෙකෙන් කෝක කියනවටද....😂කැමති එකක් කියන්න මට දෙකෙන් ඕන එකක් කියන්න පුලුවන් 😂

  • @user-zl3bh5gj3p

    @user-zl3bh5gj3p

    8 ай бұрын

    ​@@asmodeus328MensFashionSl සෙට් එක දෙපැත්තෙ ඉන්න බල්ලො බිරුවට සැලෙන්නෑ කොල්ලා...👊

  • @chandula_de_silva

    @chandula_de_silva

    8 ай бұрын

    @@asmodeus328 Hodai aa 😂

  • @asmodeus328

    @asmodeus328

    8 ай бұрын

    @@chandula_de_silva 😂

  • @IamZachintha
    @IamZachintha9 ай бұрын

    🧡🧡

  • @kalanapradeepa2531
    @kalanapradeepa25318 ай бұрын

    Oyage hair cut eka mokakda aiye

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp9 ай бұрын

    පොඩි මකටින් පාරක් ගියාට කමක් නෑ ප්‍රඩට් එක kolitinan ?

  • @KevinduManuweera-fu9jr
    @KevinduManuweera-fu9jr8 ай бұрын

    website eken order karana widiya oone🙂

  • @Sanuja..saliya
    @Sanuja..saliya9 ай бұрын

    ❤😊

  • @user-iz1cq1or8o
    @user-iz1cq1or8o8 ай бұрын

    Bro Oya yana MMA Academy eka Mokadda? Plz Reply....

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara8 ай бұрын

    Good good

  • @Layan--..--
    @Layan--..--9 ай бұрын

    නෑවට පස්සෙ නහය උඩ විතරක් එන චූටි චූටි ගෙඩි නැති කරගන්නෙ කොහොමද?

  • @5ofamazing186

    @5ofamazing186

    8 ай бұрын

    ස්ක්‍රබ් එකක් යූස් කරන්න

  • @Layan--..--

    @Layan--..--

    8 ай бұрын

    @@5ofamazing186 ඔවු

  • @kingks451

    @kingks451

    8 ай бұрын

    Ice cube ganna

  • @Layan--..--

    @Layan--..--

    8 ай бұрын

    @@kingks451 ස්ක්‍රබ් එකට හරි ගියා සහෝ

  • @kingks451

    @kingks451

    8 ай бұрын

    @@Layan--..-- ela ela. aye en ne ice cube apply karama. glow wenawa muna 😁👍

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu8 ай бұрын

    ඇත්තටම ඔයාගේ රස්සාව මොකද්ද, ආදායම එහෙම කීයද ඔය විදිහට දවස ගෙවන්න..?

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo5 ай бұрын

    ඔය ඔක්කොම කරලා ජොබ් එකට යන්න ඕනේ මොන වෙලාවටද?

  • @supunsankalpa9964
    @supunsankalpa99648 ай бұрын

    අයියේ..Chanal akak hadannko.. wp. hadala thiyanawa nm link aka dankooo 💚

  • @KvsEditz2007
    @KvsEditz20078 ай бұрын

    Tiege Hanley buy karapu aya innawada

  • @janakaherath1869
    @janakaherath18698 ай бұрын

    sudu wenne kohomada ayye

  • @ErazLkA
    @ErazLkA9 ай бұрын

    පෑන් කේක් හැමදාම කන්න පිස්සුද බං

  • @geethalprasad1370
    @geethalprasad13709 ай бұрын

    👍👍👍👍👍

  • @user-fr2eh3yc4l
    @user-fr2eh3yc4l8 ай бұрын

    School yana kattiyatath hariyana ekak oni

  • @redabro-6701
    @redabro-67018 ай бұрын

    Marketing hinda advice denna giyoth channel eka aul wei bro 💔

  • @dilshankumara8819
    @dilshankumara88196 ай бұрын

    ❤❤❤❤❤

  • @madumadu8223
    @madumadu82238 ай бұрын

    මාත් ඔහොම හිටිය බන්. පස්සෙ මන් කසාද බැන්ද

  • @alokabandara-ri8ip

    @alokabandara-ri8ip

    2 ай бұрын

    😂

  • @weerasekranadeesh7474
    @weerasekranadeesh74748 ай бұрын

    Is that local product

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sajithkumar8439
    @sajithkumar84398 ай бұрын

    Siperb brother ❤❤

  • @dilshan2462
    @dilshan24629 ай бұрын

    වයස කියපන්කො බ්‍රො

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga46907 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @GHOST_DSS
    @GHOST_DSS9 ай бұрын

    අයියේ පොඩි ප්‍රශ්නයක් අහන්නම් ... මගේ අත්වල රෝම ගස් සාමාන්‍යයෙන් ටිකක් වැවිලා තියෙන්නෙ මම ඒ රෝම ගස් නැති කරගන්නෙ කෝමද ? මම ඒවා කැපුවට කමක් නැද්ද ඒම කැපුවොත් ගනට වැවෙයිද ?😢

  • @user-bh3hs1qs7u

    @user-bh3hs1qs7u

    9 ай бұрын

    Shave කරන්න එපා එතකොට වැඩි වෙනවා. මගෙත් තියෙනවා මට‍ නම් අවුලක් නෑ. Laser කරන්න එහෙනම්

  • @user-jy6tq3ct4g

    @user-jy6tq3ct4g

    9 ай бұрын

    මමත් කැපුවා තියෙනවට වඩා ගානකට ලස්සනට වැවෙනවා . රෝම ගනටත් වැවෙනවා

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Kollek nhe bn ehem thibbata kamak na. Eth kapnna onhem nama trimmer ekkin adu krnna shave krnna epa

  • @GHOST_DSS

    @GHOST_DSS

    9 ай бұрын

    @@mensfashionsl ඒම ටිමර් එක අත් වල තියෙන රෝම ගස් ගානකට කැපුවා කියමුකෝ , දැන් ඒක මාස දෙක තුනක් තිස්සේ කරාම රෝම ගස් වැවෙන වේගය වැඩි වෙනවද , ඒව ගනට නේද වැවෙන්නෙ කැත නැද්ද එතකොට ... 😔😪

  • @5ofamazing186

    @5ofamazing186

    8 ай бұрын

    ​@@GHOST_DSS අව්ලක්.නෑ කපන්න

  • @lakminichathurika9115
    @lakminichathurika91155 ай бұрын

    Video dannko

  • @sumidudilhara2864
    @sumidudilhara28643 ай бұрын

    Ek ek cream nm gawa sudda kalayak eken wadi una. Dn mokuth gnna mune mokkwth na 😂

  • @vihanganethsara7571
    @vihanganethsara75718 ай бұрын

    Skin ek up kra gnn ven mokuth kram nedd 🤨

  • @NexusNewsOnline
    @NexusNewsOnline9 ай бұрын

    අයියෙ biotin supplyment එකක් කීයද

  • @etroix-custom
    @etroix-custom9 ай бұрын

    Broh ඔයාගේ ස්කින් රොටින් වීඩියෝ එකක් වෙනම දන්නා කෝ how to use please ❤

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Brother. Mama oke pehediliwa kiyanne eka thamai

  • @etroix-custom

    @etroix-custom

    9 ай бұрын

    @@mensfashionsl oww neh මම වීඩියෝ එකේ බාගයක් බලන ගමන් comment කරේ

  • @BeAst-ir9gn
    @BeAst-ir9gn8 ай бұрын

    Dhn nm mee chnnl ek chrter wela thynne

  • @heshangunathilake
    @heshangunathilake8 ай бұрын

    Kattiya kagahuwata brand deals nathuwa free karanna one nane videos. Channel eke ads walin podi ganai labenne. Eeka nisa brand deals walin salli hoyana eka normal deyak. But bro Tiege brand eka tikak withara gimmick ekak neh? Lowest ekath around $40 wenawa. Oita wada godak results ganna puluwan cetaphill, cerave wage dermatologist recommend brand ekakata yana eka. Mama nam hithanne oya Sri Lanka wala athule brand ekakin brand deal ekak gaththa nam wada hondai, because not many people will buy skincare products for $40. Kattiya orders dana pramanayata neh commission ekak labenne oyata. I don’t think kattiya oya wage product ekak buy karai kiyala oya wage ganakata.😅

  • @desmansubananda1445
    @desmansubananda14459 ай бұрын

    Kohomada miladi gane.gane kohomada delevery thiyenwada

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Description eke udinm thaiyen Link eken gihin online order krnna onhe brother

  • @HRITHIKROSHANEXTREME
    @HRITHIKROSHANEXTREME8 ай бұрын

    අයිස් කැට මූණෙ ගෑවොත් මොනා ද වෙන්නෙ

  • @sycopanda0000
    @sycopanda00009 ай бұрын

    age eka 16 wage ayata use karana hoda nadda 18 ta adu nisa

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Na brother hemotma hodai. Level 1 ganna

  • @user-pk7vy8yd3z
    @user-pk7vy8yd3z6 ай бұрын

    Morning shower ekak dammoth kondeta prashnyak weida.nikan konde idei wage

  • @mensfashionsl

    @mensfashionsl

    6 ай бұрын

    Na brother

  • @user-mu9cm2yr5x
    @user-mu9cm2yr5x8 ай бұрын

    ඉස්කොලේ යන කෙනෙක් කොහොමද කරන්නේ ඔය වැඩ ටික ?

  • @MStechlkofficial

    @MStechlkofficial

    8 ай бұрын

    ස්කොලෙ යන්නෙ නැතුව ගෙදර ඉදන් කරාම් 😂❤

  • @MrSBF
    @MrSBF8 ай бұрын

    Me sareth cupiryk bosa

  • @nenoyt8096
    @nenoyt80968 ай бұрын

    Matanam okata huruwenna bari wei

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo5 ай бұрын

    මචන් කියනවට උදෙන්ම වතුර බොන්න හොදට ❤

  • @Tharindu111.
    @Tharindu111.9 ай бұрын

    ❤️😎

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Second 🥈

  • @Diniru776
    @Diniru7769 ай бұрын

    Aiye oy product ekt age ek kohomda balapnne

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Age Eka bala Panna bn. Level 1 oneh wayask kollonta hodai

  • @Diniru776

    @Diniru776

    9 ай бұрын

    @@mensfashionsl thanks aiye

  • @dkhasantha608
    @dkhasantha6089 ай бұрын

    Kollo vadata yana kattiyata

  • @pabayabota
    @pabayabota9 ай бұрын

    drugs valata addiction eka adu karaganne kohomada

  • @dhinathuthila8920

    @dhinathuthila8920

    9 ай бұрын

    What the fuck bm😂😂😂

  • @pabayabota

    @pabayabota

    9 ай бұрын

    @@dhinathuthila8920 Sirawatama bn ahavve😒

  • @dhinathuthila8920

    @dhinathuthila8920

    9 ай бұрын

    @@pabayabota oyage waysa keeyada bro

  • @mensfashionsl

    @mensfashionsl

    9 ай бұрын

    Detailed Video ekk lagadima krnnam Kolla.

  • @pabayabota

    @pabayabota

    9 ай бұрын

    @@mensfashionsl thanks bn💓

  • @ruchirajayawardana696
    @ruchirajayawardana6968 ай бұрын

    job ekak krn ndd brother oya 🙂

  • @MANUJAx_fees
    @MANUJAx_fees9 ай бұрын

    අපිට කියලා දෙන්න කලින් උබේ ඇග හදගැනීම් 😹. කෙට්ටුයි 😹 ඒමදිවට බඩකුත් ඉස්සරහට dan අපිට් ගයිඩ් දෙන්න එපා. මේ ඔකෝම makating 🌼

  • @lahirudilshan6316

    @lahirudilshan6316

    9 ай бұрын

    channel eke nama blpn issella😂

  • @Short_with_me11

    @Short_with_me11

    9 ай бұрын

    😂 අනේ මන්දා ඕයි තමුසෙලා වගේ උන්😂😂

  • @Dilabro...

    @Dilabro...

    8 ай бұрын

    Ube mole vedi 😂

  • @sakunnithya

    @sakunnithya

    8 ай бұрын

    chanal eka mokadda kiyala balala coment ekak dapan . uba modayek kiyala pennan na epa .me chanal eka boys lata hadala thinne ubala wage ponnayanta neme yiiii.

  • @samanthakumarasiri9106

    @samanthakumarasiri9106

    8 ай бұрын

    😂

  • @BeAst-ir9gn
    @BeAst-ir9gn8 ай бұрын

    Ads withri muu krnn dn iyaa wtto nondi ub

  • @ALPHA-up7cw
    @ALPHA-up7cw9 ай бұрын

    කාමරයක් පිළිවෙලට තියාගන්න විදිහ කියන්න

  • @amaladithyadesilva1410

    @amaladithyadesilva1410

    8 ай бұрын

    අමෝ අමෝ😂

  • @MStechlkofficial

    @MStechlkofficial

    8 ай бұрын

    😂😂

  • @Samankumarajay69
    @Samankumarajay699 ай бұрын

    10000 bng

Келесі