ආශාවරි Attack Show බිංගිරිය බෝවත්ත ක්‍රීඩාංගනයේ සිට සජීවීව | Ashawari Band Live Show | Ashawari Band

Музыка

Ashawari Bingiriya Bowaththa Show Live
Ashawari VS Shine Girls
#ashawariband
රූ සඳ මේලා 8 වන අදියර - බෝවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සිට සජීවීව ..
මැදිරිගිරිය ආශාවරී සමඟ ඇහැලියගොඩ ශයිනි ගර්ල්ස් සහෝදරත්වයේ 💞❤️Attack Show අත්දැකීම ....
සම්බන්ධීකරණ - C Event Management
076 138 79 29 ☎️

Пікірлер: 75

  • @user-be2hp2hf7u
    @user-be2hp2hf7u5 ай бұрын

    ආශාවරී අද ඔයාල ගොඩාක් ලස්සනට perform කරා දරුවනේ.තෙරුවන් සරණයි හැමෝටම.ජයෙන් ජයම වේවා

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi5145 ай бұрын

    අශාවරි ලිඩ් අමා මගේ පන ඔයාට බුදු සරනයි💖

  • @DumindaPrageeth
    @DumindaPrageeth4 ай бұрын

    සුපිරි ඇයයෑක්ශොඑකආෂාවරීආදරෙයි🥰🥰❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    සුද්දෝ සුද්දියෝ නැතුවත් ඔය දෙන්නේ ආශාවරී පැටව් සුපිරියටම,,,,ඉන්න පැටැව් ටිකටත් අලුත් ඩ්‍රමාටත්....ජයෙන් ජය,

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    නාලක සර් ඇටෑක් ශෝව් එක මරු.....ආශාවරී පැටැව් ටික සුපිරියෙත් සුපිරියක්......ගේමේම ඉන්න සුපිරි...හොදේ.....වෙනස සුපිරි....

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama92455 ай бұрын

    ආශාවරී කියන්නේ පිස්සුවක් බලන්න බලන්න ආසයි.සුද්දි හිටියනම්

  • @surekapiyadarshani8410
    @surekapiyadarshani84105 ай бұрын

    ගයා ගෙ,ඩාස්එක ලස්සන යි

  • @VinodJanaka
    @VinodJanaka4 ай бұрын

    අශාවරි නම් ගයාට තමා ❤

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    පිස්සුහැදෙනවා ඇබ්බැහිවෙලා ඉන්නේ.....ආදරෙයි ආශාවරී පැටැවුන්ට

  • @user-ci5ke3zh2u
    @user-ci5ke3zh2u4 ай бұрын

    සියලු ජය

  • @user-cq2xk6kq6r
    @user-cq2xk6kq6r5 ай бұрын

    ගයා patiyo ඔයාට බුදු සරණයි

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf4 ай бұрын

    ආසාවරිජය❤❤❤

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    ....ආශාවරීලා දෙනවනේ දෙවනත්වෙන්න.......ශයිනිගර්ල්ස් ඔයාලත් සුපිරි

  • @sugathwajira5387
    @sugathwajira53875 ай бұрын

    Idiriyata ma yanna. Good luck Asawari. ❤❤❤❤❤❤

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    ආශාවරී නම් ඉතින් පිස්සු පීකුදු.....මරේ මරු.....සුපිරීඉඋඊඊඊඊඊඉ

  • @lakshpathirana2127
    @lakshpathirana21275 ай бұрын

    දැන් ඩ්‍රම්ස් පොඩ්ඩ හොද සෙට් එකේ ගහනව හොද පන්ච් එකක් තියනව

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    මේ අපේ රටේ සම්පත්.....ආශාවරී ශයිනිගර්ල්ස් දෙගොල්ලන්ටම ජයවේවා බුදුසරනයි... මගේ ආදරය ආශාවරීලට

  • @user-dx5zk4gz6d
    @user-dx5zk4gz6d5 ай бұрын

    Wow asawari thamai maru

  • @indunilindika8242
    @indunilindika82425 ай бұрын

    ආශාවරි දරුවනේ අවංකවම සුපිරි,ශයිනි ඔයාලත් සුපිරි

  • @anuraperera4376
    @anuraperera43765 ай бұрын

    ආවත් භාධක සුභ වෙයි යන ගමන සාදා අහවරයි දැන් සත්සර විමන ආසිරි සුභ පැතුම් දරුවන් වෙත ගලන පවනක් වේව ගමනේ දාහය නිවන

  • @susilchandrakumara5516
    @susilchandrakumara55164 ай бұрын

    ආශාවරී හදවතේ බෑන්ඩි එක ආදරෙයි❤

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx5 ай бұрын

    Taniya Yalindi samina monadi Singing Beautiful perfect great work ❤❤❤❤❤q

  • @JeewanMaduranga-cv9jn
    @JeewanMaduranga-cv9jn5 ай бұрын

    දෙගොල්ලටම සුභ අනාගතයක්

  • @ajithsamarawickrama3448
    @ajithsamarawickrama34485 ай бұрын

    ආශාවරී වශියක් ❤❤❤❤❤❤❤❤❤

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    මේ දරුවෝ දෙගොල්ලොම අපේ රටේ අනාගත සම්පත්....දෙගොල්ලටම ජයවේවා.......මගේ ආදරය ආශාවරීලට......

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    ආශාවරීලගේ ඒ ඇදුම් නිර්මානය සුපිරී.....

  • @samanthaweerasinge9524
    @samanthaweerasinge95244 ай бұрын

    ආදරෙයි ආශාවරි ❤

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx5 ай бұрын

    Shineegirls Amadini lmai Thimai Yalindi Bhagga saweena param samina Taniya monadi May triple gem bless you ❤❤❤ Good luck ❤❤ day to you ❤❤❤ job great work Beautiful perfect ❤❤❤

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx5 ай бұрын

    Shineegirls Amadini lmai Thimai Yalindi Bhagga saweena param samina Taniya monadi excellent job ❤❤❤

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx5 ай бұрын

    Sanima Taniya great work ❤❤

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx4 ай бұрын

    Shineegirls great work Beautiful perfect May you live long ❤❤❤❤❤

  • @AnilDharmaKeerthi-vo1hh
    @AnilDharmaKeerthi-vo1hh5 ай бұрын

    Asawari duwala lassanai puthe puluwa oyalata lokema allanna ape Neel mamage band Eka wage puluwannam thamil song 2 k Saha English sindiu 2k wath athul karanna ethakota wade lassanai wenasak awanam hodai puthe mama oyalage sama show ekakma balanawa

  • @NilushiHemamali
    @NilushiHemamali3 ай бұрын

    ආදෙරෙයි ආෂාවරි

  • @pradeepsenarathna7118
    @pradeepsenarathna71185 ай бұрын

    Shining girls patta. Hodata pirila ehenawa

  • @ruwandias6392
    @ruwandias63924 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susilchandrakumara5516
    @susilchandrakumara55164 ай бұрын

    ගයා දුව සුපිරි

  • @user-bc2wv1wm2u
    @user-bc2wv1wm2u4 ай бұрын

    Asawari ❤❤

  • @user-in6fk6rn8t
    @user-in6fk6rn8t5 ай бұрын

    ආශාවරී පට්ට

  • @RuwaniThakshila-dy2xd
    @RuwaniThakshila-dy2xd5 ай бұрын

    Ashawari niyamai ❤❤❤

  • @user-oc8sc4ct2m
    @user-oc8sc4ct2m5 ай бұрын

    ❤❤❤ Ashawariiiii❤❤❤❤❤❤💞💞💞💞💞💞💞

  • @ErangaEranga-mb4vx
    @ErangaEranga-mb4vx5 ай бұрын

    Shineegirls Amadini Playing Great Great Great Beautiful perfect ❤❤❤❤

  • @MaheshChaminda-ls3dq
    @MaheshChaminda-ls3dq5 ай бұрын

    අද බෙිස් ගිටාරය අඩෝනවනෙ

  • @amenjithun5270
    @amenjithun52705 ай бұрын

    ශයිනි කෙල්ලො පිලිවෙලකට ඉන්නවා.මරු 😊😊😊😊😊❤❤❤❤

  • @susitcdo
    @susitcdo5 ай бұрын

    rajarata kallo waddooooo bs

  • @indunilindika8242
    @indunilindika82425 ай бұрын

    මඩ ගහන උන්ට මඩ ගහන්න දෙන්න,මොකද උන්ටත් ඉදිරිකාලයෙදි උන්ගේම දරුවන්ට මේ වගේම දේවල් සිද්ද වෙනවා,ඒක ස්භාවදර්මයා දෙන දඩුවම.ආශාවරි දරුවනේ ඔයාලගෙ ගමන ඔයාලා දිගටම යන්න

  • @amenjithun5270
    @amenjithun52705 ай бұрын

    ශයිනි කෙල්ලො ටික සුපිරි ❤❤❤❤❤

  • @srilankatharanga362
    @srilankatharanga3625 ай бұрын

    Chani..girls..ashavri..coffi..karanna..apa...ashavari...kiyanne..lankavenma..no..1..band..aka...nalaka..ser..ashavari..donilage....aduma...shov..valadi......pilivalakata..andavanna...good..luck

  • @slclassicmusic

    @slclassicmusic

    5 ай бұрын

    ගූ ගොඩවල් කොපි කරන්නෙ මොකටද..ලංකාවෙ කොච්චර හොඳ බෑන්ඩ් තියෙනවද😂😂😂😂

  • @user-pu1yf9xx8p
    @user-pu1yf9xx8p5 ай бұрын

    Gaya duwa ha mihiliduwa thama katakarathwayen me naukawa giniyanne ai mihili ewath une

  • @manojranga8672
    @manojranga86724 ай бұрын

    ශයිනි ගර්ල්ස් සුපිරි .......

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe3565 ай бұрын

    හනික වරෙන් කොල්ලනේ මෙන්නමෙහේ වරෙව්.....ගයා දෝනිට තියෙන ආදරය කියන්න වචන නැහැ.....

  • @upulkumara4447
    @upulkumara44475 ай бұрын

    Shiny ❤❤❤❤❤

  • @user-oc8sc4ct2m
    @user-oc8sc4ct2m5 ай бұрын

    Ashawari❤❤❤❤❤❤❤iiii

  • @targetbinary9126
    @targetbinary91265 ай бұрын

    shinee best

  • @manjulasambal2199
    @manjulasambal21995 ай бұрын

    ❤❤❤

  • @chamilsampath5000
    @chamilsampath50005 ай бұрын

    අපේ ඩ්‍රම්ස් සුද්දටයි මිහිලිටයි මොකද උනේ නාලක සර් එයාල නැතුව ගැම්මක් නෑ

  • @imalkahettiarachchi4647
    @imalkahettiarachchi46475 ай бұрын

    Sudda ain welada

  • @NYDTV-pvt

    @NYDTV-pvt

    5 ай бұрын

    ow

  • @funtraveling
    @funtraveling4 ай бұрын

    මියුසික් ගැන පොඩි හරි කනක් හරි තියන එකෙක් හරියටම කියයි කවුද මේ දෙගොල්ලොන්ගෙන් හොදටම කරේ කියලා.

  • @pinimuva

    @pinimuva

    4 ай бұрын

    ප්‍රසංග වේදිකාව තුල ආශාවරී ඉදිරියෙන් අනිත් බෑන්ඩ් එක ෂයිනි ඔවුන් වඩාත්ම ගෘහස්ත සංදර්ශන සදහා සුදුසු බව මගේ නිගමනය

  • @thusharacav

    @thusharacav

    3 ай бұрын

    Shainee backing best.

  • @thusharacav

    @thusharacav

    2 ай бұрын

    Hariyatama chords arrangement notes play karanne shainee...

  • @user-dx5zk4gz6d
    @user-dx5zk4gz6d5 ай бұрын

    Shanee girl paradi asawarita maru asawari

  • @MaheshChaminda-ls3dq
    @MaheshChaminda-ls3dq5 ай бұрын

    ආශාවරී අඩෝල ගියා නෙ ෂයිනිලව නියමයි රන්පොකුනේ ෂයිනිලගෙ ජාතික ගිිය ආශාවරී දුන්න අනේ මන්ද අමන්ද අන්ද මන්ද වෙන්නම

  • @thusharacav

    @thusharacav

    2 ай бұрын

    සංගීතය ගැන පොඩි හරි දැනීමක් තියෙන අය දන්නව හොදටම back කරන්නෙ කව්ද කියල.ශනිල එක්ක හැරෙන්නවත් නෑ.එයාල හොදට practice කරල තියෙනව.හරියටම chorda backing කරන්වා.හරිම නිර්මාණශීලියි.Goodluck ශයිනි ගර්ල්ස්..

  • @ThusharaDhammika-of1xf
    @ThusharaDhammika-of1xf5 ай бұрын

    Annan niyemata trck ekata watila thiyena wa sadu dhoni

  • @anuraperera4376
    @anuraperera43765 ай бұрын

    පෙන්වා රසය සංගීතය මුසු ඡීවේ විදිමින් සතුට සිත ඒ අවටම පාවේ ලස්සණ ඇදුම් තිබුනත් ඇදගෙන නාවේ විකට ඇදුම් තරගෙකට ද ළමයින් ආවේ

  • @halapakura3367
    @halapakura33675 ай бұрын

    ඔයාලගේ ඇඳුම අවුල නේ

  • @user-pu1yf9xx8p
    @user-pu1yf9xx8p5 ай бұрын

    Mihili ko mokada nalaka sir a daruwata une puluwan tharam ekmanin nawatha mihili duwagenna

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c5 ай бұрын

    😑😑

  • @namanthavishwajith5781
    @namanthavishwajith57815 ай бұрын

    shnee girls singing hari na ekkenkwat na sorry tamai

  • @slclassicmusic

    @slclassicmusic

    5 ай бұрын

    ඔයා සිංදු කියන්නකො😂😂😂😂

  • @chamilsampath5000
    @chamilsampath50005 ай бұрын

    අපේ ඩ්‍රම්ස් සුද්දටයි මිහිලිටයි මොකද උනේ නාලක සර් එයාල නැතුව ගැම්මක් නෑ

  • @nilanthasilva9424

    @nilanthasilva9424

    4 ай бұрын

    😓😓😓😓

  • @ThusharaDhammika-of1xf
    @ThusharaDhammika-of1xf5 ай бұрын

    Annan niyemata trck ekata watila thiyena wa sadu dhoni

Келесі