පොල් සම්බල් තෙම්පරාදුව | Aththgammai mamai pol sambal temparaduwa | coconut sambol themparaduwa
Тәжірибелік нұсқаулар және стиль
How are you guys today is a beautiful day!
We have included subtitles
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය
⭕Coconut පොල්
⭕Onion රතුළුණු
⭕Garlic සුදුළුණු
⭕Green Chilli අමු මිරිස්
⭕Lemon දෙහි
⭕Curry leaves කරපිංචා
⭕Sprats හාල්මැස්සෝ
⭕Rampa රම්පේ
⭕Chilli Powder මිරිස්කුඩු
⭕Salt ලුණු
⭕Pepper ගම්මිරිස්
⭕Chilli Pieces කැලිමිරිස්
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰පොල් සම්බල් තෙම්පරාදුව | Aththgammai mamai pol sambal temparaduwa | coconut sambol themparaduwa
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
polsambal recipe in sinhala
halmasso recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai KZread අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZread ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZread Audio Library - / audiolibrary
#Aththammaimamai #VillagegirlCooking #polsambal
Sparts recipe
polsambal recipe in sinhala
how to make pol sambal temparadu
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video
Пікірлер: 200
බොරු හුරතල් නෑ වයසට ගැලපෙන විදිහට වැදගත්ම විදියට රටේ දැරුවන්ට දැනුම බෙදා දෙන ඔබට හදවතින්ම ගෞරවනිය ස්තුතිය 🙏 තෙරුවන් සරණයි අත්තම්මා ඔබට
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@rukshanithiyashani1503
2 жыл бұрын
සහතික අැත්ත
@lalithfernando9353
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
ආච්චිඅම්මාගෙ කතාව අහගෙන ඉන්න ආස හිතෙනවා 🥰 බුදුසරණයි අච්චිඅම්මේ ❤ දීර්ගායු ලැබේවා 🙏❤
මාත් හැදුව අත්තම්මෙ.පට්ට රහයි..බුදු සරණයි අම්මට.!!!!.
ආත්තම්මගෙ කතාවට හිනා යනවා මරු ❤😀🙏
@Aththammaimamai
2 жыл бұрын
ස්තුතියි දුවේ
අම්මා මම එනවා ලංකාවට ආවාම ඔයාව බලන්න මම ලගදි එනවා අම්මා මාතර නේද මම කතරගම තිස්සමහරාමේ බුදුසරණයි දෙවිපිහිටයි අම්මාට
@Aththammaimamai
2 жыл бұрын
එන්නදුවේ තෙරුවන් සරණයි දුවේ
@dayanandabalasuriya4188
2 жыл бұрын
හරිම රස කෑම හදන අම්මාට තෙරුවන් සරණයි තව තවත් අපේ ගැමි කෑම වට්ටෝරු අපට දෙන්න අම්මේ. එය විශාල ජාතික මෙහෙවරක්.....
@upaligunawardana1923
2 жыл бұрын
Jm
@chanuka....
Жыл бұрын
තිස්සමහාරාම කොහෙද
@nilahtikankanange6823
Жыл бұрын
සදුන්ගම
හුගාක් පින් ඔබ දෙන මේ දැනුමට කිරි අම්මේ. බුදු සරණයි..
අද මම හැදුවා හරිම රසයි අත්තම්මාට බොහොම පිං
නියමයි 👍
මමත් අද හැදුවා. ගොඩක් රසයි අත්තමිිමෙිි.😊😊
Rasa patai aththamme..😍
අම්මෙ ඇයි අත්දෙක තරුන❤
නියම කෑමක් ආත්තම්මෙ. හරිම රසවත් . ආත්තම්ම කෑම හදන කොට ආද්රෙත් මුසු වෙලා . තෙරුවන් සරණයි සියලු දෙනාටම
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
බුදු සරණයි පින්වත් ඔබතුමියට 🙏🙏🙏
මමත් හැදුවා ආච්චි. පට්ට රසයි❤❤❤
අනේ අම්මේ ආදරෙයි ❤❤❤
Pattai අත්තම්මේ ✌️
හරිම රසයි
අෙන් ආත්තම්මාෙග් කථාව හරිම සුන්දරයි. රස විතරක් ෙන ෙමයි හිතත් පිරුනා.
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Pattai aththamme😊🥰🤗🙏
Budu saranaei amma 🙏🙏🙏❤❤
Niyamai Amme😋😋
හැදුව අත්තම්මෙ හරිම රසයී..ගොඩක් ආදරෙයි ඔයාට..හරිම ආදරෙන් කියා දෙනවා.බුදු සරනයී❤️
බුදු සරණයි අත්තම්මේ
Kakulu bathata niyamai
අත්තම්මාට ආදරෙයි 😘😘😘😘
සුපිරියටම ඇති මමත් හදලා දාන්නම් ස්තූතියි අම්මා
අපෙ අදරණීය අත්තම්මා අපිට විවිධ කෑම ගෙනවා...වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමට ස්තුතියි අම්මෙ.ආදරෙයි. ❤️🙏 Bring a lot of videos in the future, get a lot of subscriptions, long live everyone's love ❤️ and affection ... Blessings of Samma Sambuddha!☸️ God bless you✝️😊😊♥️
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
ගොඩාක් වැදගත් කිරිඅම්මා ආදරෙයි ගොඩාක් බුදුසරණ යි
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Budusaranai aththamma.❤🙏
හරි.රසයි.අත්තම්මේ..මමත් හැදුවා....සම්බෝල.හදන්න දන්නව.උනාට.මෙහෙම.දන්නේ නෑ.අත්තම්මට..බුදුසරනයි...🙏🙏🙏🙏
@Aththammaimamai
2 жыл бұрын
හදල බලන්නකො දුවේ තෙරුවන් සරණයි
ආදරේ හිතෙනවා..මම නුවර...අපේ ආච්චි මතක්වුනා ...බුදු සරණයි අම්මේ...
මම ආසම කෑමක්.... අත්තම්මට බුදු සරණයි
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Ammage sambole pattai math hadala balanawa
පට්ට අම්මේ❤️❤️❤️❤️
හරිම මිහිරට කියල දෙනවා..රස දැනෙන්නම.ස්තුතියි ..ඔබතුමියට .
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ♥️♥️ නිදුක් වෙත්වා
අනේ අත්තම්මා තෙරුවන් සරණයි . අත්තම්මා ගේ කෑම මම හදනවා හරිම රසයි. 🤟😬😬😬💗💗💕💕💕💕💕💕
හරිම.ආදරනීයයි අත්තම්මා
අනේ මම කැමතියි සමඛොල කන් ගෙදර ගියාම තමයි කන්න වෙන්නේ ගොඩක් ස්තුතියි අම්මා බුදු සරණයි
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@asafernando6290
Жыл бұрын
අපිට සම්බෝලම කාලා ඇතිවෙලා🤣🤣
Suuuuuuuuuper ammay
අත්තම්මට බුදු සරණයි
ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
ස්තුතියි ආසමකෑම
👍hmm ම්ම්ම්
Ane budusarani
Budusaranai Ammata
Thunuruwange saranai aththamme 🙏🙏🙏🙏🙏
Harima Asai gale Abarala sambolayak kanna.harima rasa Athi.budu saranai Amme..
අනේ මගේ අත්තම්මා වගේ ❤️
අත්තම්මට ගොඩක් ආදරෙයි 😘😘😘❤️
Thank aththamma
aththammata deergayusha lebeva. theruvan saranai.
අත්තම්මාට බුදු සරණයි
තෙරුවන් සරණයි !!! අම්මේ 🙏
You make me happy with your small jokes. .love you achchi...
බුදු සරණයි අත් අම්මෙ ..👍❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@suneethanaullage2685
2 жыл бұрын
ආදරය බෙදාදෙමින් ඔයා කෑම හදන්නෙ දකුනු පලාතෙද ඉන්නෙ , බුදුසරනයි දෙවිපිහිටයි
එළ ආච්චි ,,,ආදරෙයි හොදේ
Achchita adarei godak mage achchi mathak wenawa dakiddi❤❤
Good content ❤️keep it up
අාදරෙයි අමිම ,,,,
❤️❤️❤️
Godakk sthuthi pahadili karata ❤❤❤❤
😍😍🙏
බුදු සරනයි අත්තම්මා
Mage ammath API podi kale me sambole hadala denawa. Harima rasai. Ammata budusaranai.
ane man me widiyata haduwa sambole harima rasai ath amme.. gdk pin. budu saranai ath ammata ❤️❤️❤️
1st comment ස්තූතියි අත්තම්මා
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Amma 😘😘😘😘😘😘😘
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Man me hadana gaman aththamme..... 🌹❤🌹❤
Ane shork amma...adarei .aththamma....❤❤🙏🙏
Honda deyak . Me vidihatath hadala balanna one. Rasa athi. ❣❣👏👏🤗🤗
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
♥️♥️♥️
බුදු සරණයි අත්තම්මා
Best
Ammata thaeruwan saranai dawi pihitai
අනෙ අත්තම්මේ❤🥺
Aththammaga dara lipa niyamai minissu gsa pupuranawa kiyala ka gagaha inna oyawaga lipak gada gaththanam hari
@Aththammaimamai
2 жыл бұрын
ඇත්ත දුවෙ මම මේ සතියේ දානව ඒ ගැන විඩියෝවක්
Bohoma pin amma
😚
බුදුසරනයි
මේ අත්තම්මා මගේ අත්තම්මා උනා නම් 😍😍
අපිත් රෑට හදලා බලන්නං අත්තම්මේ
❤
Aye mehma hadanawa .theruwan saranai aththamma
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Budu saranai නැන්දට🙏🙏🤗
හරිම රසයි අත්තම්මේ ආදරෙයි ❤️
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
🙏🙏🙏❤️
💐🙏
❤❤❤❤❤
Thank you attamme
@Aththammaimamai
2 жыл бұрын
Thank you too
Budu saranai kiri amme❤❤
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
🙏🙏🙏
Amma apita aluth deyak Kiya denawa budusaranai amme
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
Budun sarani amma
හාල් මැස්සා නම් තිබුණෙ නැ උම්බලකඩ ටිකක් තිබිලා දාල හැදුව මාරම රසක් තිබුණෙ 👌👌👌
@Aththammaimamai
2 жыл бұрын
ඔව් මේක තිබ්බනම් ඇති
Thanks dear
@Aththammaimamai
2 жыл бұрын
Thank you too
Budu saranai amme
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
🙏🙏🙏🙏🙏
Budu saranai
Kohoma heduwath athtammagea atinnea.rasa aetinea .adareai hemadamat attammea niduk, nirogi suwaya lebeawa dirgausa lebeawa, godak stuti (thank you so much. ) 😁😁😁😁🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@Aththammaimamai
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ