Atavisi piritha | අටවිසි පිරිත | Waruna TV

Atavisi piritha | අටවිසි පිරිත | Waruna TV
තන්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා වූ විසි අටක් සම්බුදු රජාණන්වහන්සේලාගේ අනන්ත වූ සීල බලයෙන් , ඉවසුම් බලයෙන්, මෙත්තා , කරැණා , මුදිතා , ගුණ බලයෙන් ඔබට නිදුක් නීරෝගී සුවසෙත ලබන්නට,
මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න. එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් බවභෝග සම්පත් හා ව්‍යාපාර දියුණුව සැලසේ.
සියලු සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
#atavisipiritha #dahamdeshana #pirith #pirithdeshana #lordbuddha #vimukththiyemaga #dahammaga #dahamsithuwili #dahamlokaya #sethpirith #niwana

Пікірлер

    Келесі