හැමදේටම හරියන Asus VivoBook Pro 15 OLED laptop in Sri Lanka
Ғылым және технология
Price Starting at Rs:290,000 upwards
වැඩිවිස්තර සහ මිලදී ගන්න පහල ලිංක් එක: www.asus.com/lk/content/Buy/
0:00 Introduction
0:45 Asus VivoBook pro 15 Unboxing
1:33 Design & Build Quality
3:09 Button & Ports
5:19 Sounds
6:22 Cooling System
6:50 Screen
8:44 Spec
10:26 Battery
11:35 Pricing
11:48 Final Thought
Buying Other Product :
VIVO : click.daraz.lk/e/_6g79C
APPLE : click.daraz.lk/e/_7k6Se
HUAWEI : click.daraz.lk/e/_7oI7C
OPPO : click.daraz.lk/e/_7D2rM
SAMSUNG : click.daraz.lk/e/_6isps
NOKIA : click.daraz.lk/e/_6IUKK
REALME : click.daraz.lk/e/_6Z1sA
XIAOMI : click.daraz.lk/e/_7D1cu
INFINIX : click.daraz.lk/e/_6Q0sa
TECNO : click.daraz.lk/e/_6fQpt
ITEL : click.daraz.lk/e/_7l9lw
ALCATEL : click.daraz.lk/e/_6vavo
TCL :click.daraz.lk/e/_7c81c
ZTE : click.daraz.lk/e/_7c81c
Subscribe to SL Photo on KZread!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZread videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...
Пікірлер: 267
වීඩියෝ එක ආසාවෙන් බලනවා විතරයි 😀😀 ගන්න එක තමයි අවුල 😢😢😢❤️
Amazing video colity ♥️ it's seems like you grow your own path to success.. congratulations 😍 definitely in the future it will be better and you might be the best tec reviewer in SL..
Video eka niyamai Aiye...ekanam supiri..❤️🔥
Oyage video බලද්දි මට මාරම සතුටුයි ☺
මේක අසාවෙන් බලනවා විතරයි ගන්න මනි තමයි නැත්තේ 🙂🙂 මම වගේ තව උන් සිටීද 😌😌💕💕
@entrepreneuri.o9808
2 жыл бұрын
මම
@vikumshahara
2 жыл бұрын
එකම බොට්ටුවේ.😊😎😍
@pushpanjaleeweththasinghe7862
2 жыл бұрын
Sitii
Asus නම් ඉතිං ගැම්මක් තමයි විඩියෝ එකක් සුපිරියක් තමයි යමුද #Treandin #SLPhoto අයියෙ
OLED Display එක මට නම් dealbreaker එකක් phone එක්කට LCD dealbreaker එකක් වගේ. මොකද ලැප් එකේ ස්ටිල් ඉමේජ් ගොඩක් වෙලා ඩිස්ප්ලේ වෙනව වැඩ කරද්දි. ඒ නිසා Image retention එන්න තියෙන risk එක හොඳටම වැඩී. LCD Display එකක් එක්ක මේ specs ටික තිබ්බ නම් ❤️🔥. අනිත් දේ creators ලට OLED panel එකකට වඩා කොහොමත් IPS LCD තමයි මම නම් recommend කරන්නෙ colour accuracy නිසා.
Ammo Maru Lap eka 🥺
Notification eka apu gamn baluwee..👍👍👍
එහ්කටනම් හිත ගියා.😍😍...නියමයි නෙහ්,,.... එත් ඉතින් ගාන තමා😥😥
ලැප්ටොප් එක ගැන නියමෙටම පැහැදිලි කරා..රිවිව් එක සුපිරියි....😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️OLED පැනල් එකක් තියෙන එකනම් මාරම වටිනවා...ගානත් ශේප් කියලා හිතෙනවා ස්පෙක්ස් එක්ක බලද්දී...😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
Hands down best srilankan tech KZreadr (better than chanux orb) . Detailed as top laptop reviewer. Covered the all aspects for a avarage user other than cpu and gpu TDP which power user seeks.
@irushanimsara5546
2 жыл бұрын
Canux orb 🤣😂🤣😂
@GeekBoyLK1
2 жыл бұрын
100% Agree
@ayuview9870
2 жыл бұрын
Agreeed 100%
@ayuview9870
2 жыл бұрын
Chanux🤮🤮🤮
@chathuravimanga
2 жыл бұрын
චනුක්ස් ඕබ් වගේ වෙලා හැබැයි දැන් ටිකක් ටිකක් මේකත්. සමහර ෆෝන් එහෙම මලජරාවල් ප්‍රමෝට් කළා vivo එහෙම.
වීඩියෝ ඒක සුපිරි 😍😍
Niyamai nalinda aiye❤
සුපිරියක්...❤️❤️❤️
නලින්ද අයියනම් සුපිරියක් තමා ඉතින්.❤ අදත් සුපිරි අයියේ ❤❤❤❤
ඒක නම් සුපිරියක් ❤️❤️
Niyamai Superb 👍👍👍👍👍👍👍👍
Maruu ahh..😍😍Elamaa nalinda ayyaa..❤❤❤❤
Asus vivo 😯 Brand දෙකක එකතුවක් වගේ ❤️😎
@naduntharuka986
2 жыл бұрын
Vivo book😵💫
එක මරු😍🖤🔥
සුපිරි වීඩියෝ එක 🤩🤩🤩
එක ගැම්මක් ❤️
Chanux Bro ඔයාට කලින් ඕක දැම්ම හැබැයි ඔයා තමයි හොඳම පැහැදිලි කිරීම කරේ
Chanux bro video me laptop එකේ වීඩියෝ එක Skip කර කර බැලුවේ ඒත් මේ වීඩියෝ එක නම් බලනකොට තත්පරයක්වත් skip කරන්න හිතෙන්නෙම නෑ සුපිරියටම පැහැදිලි කරලා දෙනවා Thanks 🥰🥰🥰 ජය වේවා 👍👍👍👍
@rhoads1279
8 ай бұрын
Uge ewa balanna ba. Pisuu wage
niyamai bro man gatta asus vivo book 15S i7 ekak eka awulk neh neda
ඒක නම් සුපිරියක්.😋😊😍
❤️❤️❤️❤️❤️❤️ WOW නියමයි ❤️👍
ගැම්මක් තමයි 💯⭐⭐⭐
Wow ඒක නම් පහරක් 😍😍
wow superb video🤩
Ayye aduwata gann hoda laptop wla video ekak karannkp
Supiri aiye😻
අයියෙ MSI Prestige 15 ගැන video එකක් ඕන ❤️🔥❤️🔥content creations krana ayata aapu laptop eka
ගැම්මක් අයියේ 💚💚💚⚡⚡⚡
Video Quality.👍👍👍💯
නියමයි මම ගේම් ගහන්න හොද ලැප් එකක් හොය හොය හිටියෙ👍
Best reviewer bro ❤️💯
Superb aiye🥰🥰😍
විඩියෝ Quality එක පට්ට
අයියේ rog flow x13 laptop එක ගැනත් review එකක් කරන්නකෝ...🥺❤
සුපිරි 💕💕💕
Aiya acer swift 3 rayzen 5500 U gena review ekak dennako...
Niayamai aiyya
perfect ❤️
ඒක මරු ❤❤❤😍
niyamai ayye
IT degree ekak krn kenekt(SE)hod laptop monad tiyenne.
superb aa ayya
ගානත් එක්ක හොදටම වටිනවා 😍
Super ayya
150000 විතර ගන්න තියෙන laptop ගැන video එකක් දාන්නකෝ
Gammac sago❤😗
supiriyak thamaa ayye......................................
Bro redmi not 11 pro aka gena revive akak dana phone ake mona hari aulada serama visthra danna thama lankavata avilla nedda plzz kiyanna
Note 10 5G එක ගැන review එකක් ඉක්මනට ඕනෙ 🖤
❤❤❤supiri
Asus 😍 Gaming serious eka nm ithin asus rog serious eka wage 😍
Patta okathama mata thiyenne niyameta wada karaganna puluwan. anith video ekath lagadima oni
patta nalinda ayye
nice background ❤❤👊💪✌
Super nalinda ayya
බලන් හිටපු video ekak
#Chanux.bro වගේ කම්පැණි සල්ලී කුට්ටි වලට ඕනෑම ගූ ගොඩක්, පට්ට,,සුපිරි, ලාභයි,, කියලා නම් ඔයාගේ ප්‍රේක්ෂකයන්ට හදුනා දෙන්න නම් එපා.. විශ්වාසෙන් යමක් අහන්න බලන්න ඉන්නෙ ඔයා විතරයි දැණට...
@uvindusathsara8747
2 жыл бұрын
ඇත්ත
supiriyak thama
Niyamaine🥰
2021ke hodama midrange phone eka gana review ekak oni
Superb dear
wow😍💖
Wow 💗
Wow❤
සෑහෙන කාලෙකින් මං ඕකට ඇහැ ගහගෙන හිටියෙ මට ලැප් එක ගාන තමා ටිකක් වැඩි හැබැයි ඉතින් ගානත් සාධාරණයි performance අනුව
Ayye..online education wda wlt hoda second hand laptop hri kmk na..video ekak daannko😥
Iphone 8plus da s10 5g ekeda camera eka hoda
නියමයි අයියා❤️❤️ gift එකක් ඕන ❤️❤️😁
Super video 😯
Gammak thama
Aiye oya gava huawei mat book d 15 lap ekak nedda ganna
ayiye after effects run karanna hoda lap ekakda oka
අයියේ මේක Graphic designing වලටත් හොදද
Nice 😍🌟🌟
අනිවාර්යයෙන් ගන්න ඕනිම ලැප් එක ☝
අම්මෝ ඒක නම් ගැම්මක්
wow 🤩
අයියේ lenovo ideapad gaming 3 laptop එක හොදද 👀
Laptop ekata x box game pass eka ganna widiya video ekak karanawada
Maru
Aiye video edit karana software ekak kiyannako
Oled display eka gana hodata hithala balanna ganna kenek innawanm mokada godak welawata display case Enna puluwan thawa reviews Balala ganna display replacement loku ganak wei
Asus e410 8gb ekak tiyanawa mage Mara widihata rath wenawa. Ai a?
අයියේ, මම ටියුෂන් ක්ලාස් කරන්නේ. පල්ලෙහා දාලා තියෙන features තියෙන ලක්ෂ 2 ට අඩු හොඳ Laptops ටිකක් suggest කරනවද ප්ලීස්. Recondition laptops recommend කරනවද (ඩුබායි වලින් ගේන)? Online class Tute preparing Designing Long hour using Clear camera Light weight (optional)
Super lap eka
chanux වේසා ගේ වීඩිඔස් නම් ආය බලන් නැහැ.. බාගෙට වීඩියෝස් කරන්නේ...
Meka apita eyalage kurunagala thiyena shop eken ganna puluwanda
Ayye RTX 3050 kiynne mobile gpu nisa prasnyaknweoda
aiye mata kiyannako oya lap eke brightness adu karaddi eka thanakadi gahenawada display eka
channel එකේ නම වෙනස් කරලා නේද 🤭💓
Infinix hot 12 review එකක් කරමුතේ....😁😁😁
ayye mn gatta ekak habi ryzen 9 neme 7 aulda ethakoa games walata
Laptop ekk use karanna hoda charge ekata gahagenada nedda