Art Faculty එකේ නංගිලා එනවා අවකලනය අහගන්න | අනුරාධ සර් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කියපු කතාව | UOP

ප්‍රවීණ භෞතික විද්‍යා ආචාර්ය අනුරාධ පෙරේරා ගුරුතුමා විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාල ජීවිතය ගැන සිදුකළ කතාවක කොටසකි.
This is part of a talk about the University of Peradeniya and university life by physics teacher Anuradha Perera.
• තාත්තා කොහොමද ඔයාලගෙන්...
• උදේ හිතුනා හවස ගිහින් ...
#spanda #anuradhaperera #universityofperadeniya #motivationalvideo

Пікірлер: 7

  • @isharafernando4135
    @isharafernando413510 күн бұрын

    Source:trust me bro 🗿

  • @nuwanchamara7750
    @nuwanchamara775011 күн бұрын

    අනේ බන් ඕවා උබලාගේ රට බයිලා.ඕවා පට්ටපල් බොරැ

  • @dtns3683

    @dtns3683

    11 күн бұрын

    Sira kathawa😂

  • @sumithkothalawala2697
    @sumithkothalawala269710 күн бұрын

    මොනාද බම් මේ කියන බයිලා. පට්ට පල් බොරු.

  • @pasindusathsara206

    @pasindusathsara206

    10 күн бұрын

    Hari hri ithin...oyat kellek nathi ekt sirta baninna epa😒😅

  • @sumithkothalawala2697

    @sumithkothalawala2697

    9 күн бұрын

    @@pasindusathsara206 යකෝ පුතේ මාත් කැම්පස් ගිය එකෙක් බම්. මේ කියන ඒවා ඒ විදිහට වෙන සුරංගනා පාරාදීසයක් නෙමෙයි කැම්පස් එක කියන්නේ.

  • @pasindusathsara206

    @pasindusathsara206

    9 күн бұрын

    @@sumithkothalawala2697 ඔව් වෙන්න පුලුවන් සර්..ඒත් මේ වගේ දේවල් කියන්නේ ඒ ලමයව කොහොමහරි ඒ තැනට යවාගන්න..නැත්තන් ඉතින් ඔයා වගේ කතා 2ක 3ක් වයිරල් උන ගමන් ඔක්කොම ඉවරයි..සමහර එවුන් ඉන්නවා කෙල්ලෙක් සෙට් කරගන්න පරමාර්තෙන්ම මේ ගේම ගහන..

Келесі