Arranged Marriage Or Love Marriage

No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
SL Idea
For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 1 000

  • @kaveeshanethsarani7087
    @kaveeshanethsarani70872 жыл бұрын

    මේක නම් ඇත්ත ලකුණු 23ක් 🥺 ආදර විවාහයක්ලු එයාගෙයි මගෙ සම්බන්දෙට මේ ජූනි මාසෙ 9 වෙනද අව්රුද්දක් සම්පුර්ණ උනා🥺 හැමෝටම තමන් කැමති ආදරේ ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව🥺💙

  • @MPOR176

    @MPOR176

    2 жыл бұрын

    Old the best ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🗿🗿🗿

  • @sandunimanodya2453

    @sandunimanodya2453

    Жыл бұрын

    Congratulations ❤️

  • @RK-od5mf

    @RK-od5mf

    Жыл бұрын

    ❤️

  • @sathnidunimsara7445

    @sathnidunimsara7445

    Жыл бұрын

    matath awe ee gana mai akka

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi95662 жыл бұрын

    යෝජිත විවාහයක්ලු...බලා ඉන්නම්😁..කාට වුණත් යෝජිත විවාහයක්හරි ආදර විවාහයක්හරි ලැබෙනවානම් ඒ පවුල් ජීවිතේ ආදරෙන් පිරුණු වාසනාවන්ත වේවා හැමෝගෙම 🙏🙏❤️❤️❤️❤️

  • @countrylife948

    @countrylife948

    2 жыл бұрын

    aniwa

  • @hirunifernando5250
    @hirunifernando52502 жыл бұрын

    විවාහය සිදුවන්නේ දෙමාපියන් ගෙනෙන යෝජනාවකින්ද නැත්තන් තමන්ම ඇති කර ගන්නා ආදර සම්බන්දතාවයකින්ද කියන එක නෙවෙ වැදගත් වන්නේ, තමන්ට මොනතරම් ආදරනීය කෙනෙක් අවසානයේදී ලැබෙනවාද කියන එකයි වැදගත්. මොකද ඕනා තරම් ආදර සම්බන්ධතා අපායවල් ගිනිගොඩවල් වලින් ඉවර වෙනවා.

  • @vihangamanusha342
    @vihangamanusha3422 жыл бұрын

    ආදර විවාහයක් ලු අනේ මන්දා ඉතින් අපි වගේ තනිකඩයොන්ට කැස්සක් වත් හැදෙන්න එපා 🙂

  • @bsshama

    @bsshama

    2 жыл бұрын

    Heeee

  • @dilrukshigamage380

    @dilrukshigamage380

    2 жыл бұрын

    ඇත්ත 🥲

  • @vihangamanusha342

    @vihangamanusha342

    2 жыл бұрын

    @@dilrukshigamage380 😁

  • @janakasenarath4664

    @janakasenarath4664

    2 жыл бұрын

    🤗🙂

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon74552 жыл бұрын

    මොනා උනත් මේක නම් ඇත්ත මුලු ළකුණු 24 ආදර විවාහයක්ලු..❤️ පළවෙනි ආදරේ ඉස්කෝලෙ කාලෙම දියවී ගියා :-( දැන් ඉන්නවා එක්කෙනෙක් එයා තමා හැමදේම..ගෙවල්වලිනුත් කැමති වෙලා තියෙන්නෙ.මරු වීඩියෝ එක

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    මුල්ම ආදරෙ ලැබෙන්නේ අඩුවෙන්ලු සන්නස්ගල කිව්වෙ 😂

  • @chathuniilangakoon7455

    @chathuniilangakoon7455

    2 жыл бұрын

    @@marshmallow2940 වෙන්ඩ ඇති එයා වෙන කෙනෙක්ව බැඳලා දැන්😪 එහෙමයි කියලා ජීවිත කාලෙම සැලෙන්න බෑනෙ..😂😂😂😂😂විඳවීමෙ සැනසීම ගෙනාවා හරිම කෙනා...☺️❤️

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@marshmallow2940 සන්නස්ගල සර්ගෙ ක්ලාස් යනවද 😅

  • @danukakalhara2593

    @danukakalhara2593

    2 жыл бұрын

    @Taecookie fan fictions😍 thissa sir nm niyami😊

  • @danukakalhara2593

    @danukakalhara2593

    2 жыл бұрын

    @Taecookie fan fictions😍 mage akka clz giye eyage

  • @darkdemon2702
    @darkdemon27022 жыл бұрын

    ලකුණු 23 🙈 අම්මයි තාත්තයි නම් අකමැති වෙන්නෙ නෑ . එයාලා කියලා තියෙන්නේ නිසි වයස ආවම කෙනෙක් හොයා ගන්න ඔයාට ගැලපෙන . එහෙම හොයාගත්තොත් එයාලට කියන්න කියලා. ඉගෙන ගන්න කාලේ ඒක කඩාවැටෙන දේවල් නම් කරන්න එපා කිව්වා 🙈❤️😐 කවදහරි ආදර විවාහයක් තමයි..

  • @princess-uh7so

    @princess-uh7so

    2 жыл бұрын

    අපේ තාත්තා ත් ඕකමයි කියන්නේ

  • @dnd4411

    @dnd4411

    2 жыл бұрын

    ඒක ඇත්ත Good evening සිංහ පැටියෝ😊💗

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    මචාන් ගුඩ් ඊවිනිම් වේවා වයස කීයද බම්

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    මේ වෙනම් ද 🤔🤔

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    ඔයා මගෙ චැනල් එකට එන්න 🤔

  • @hashedushehan8231
    @hashedushehan82312 жыл бұрын

    ආදර විවාහය තමා හැමෝගෙම choice එක

  • @sllikevideo5898
    @sllikevideo58982 жыл бұрын

    නියමයි 👍 video එක දිගටම මේ වගේ videos ඔනේ 😅🤟

  • @thisaaloch7895
    @thisaaloch78952 жыл бұрын

    ආදර යෝජනා නම් ගලාගෙන එනවා😍 , ඒත් පශ්න හරස් වෙලා මම අසරණ වුනා🥺 , අන්තිමට මම තීරණය කරා ආදරේ පැත්තකින් තියලා හීන පස්සෙ යන්න ඉක්මනින් දවසක හින හැබෑ කරන් ආදරයක්🖤 හොයා ගන්නවා ,

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    මට ආදරහුලඟක්වත් නෑ 😭

  • @thisaaloch7895

    @thisaaloch7895

    2 жыл бұрын

    @@marshmallow2940 ඔහොම ඉතින් බෑ alpha male or sigma male කෙනෙක් වෙයන් අන්තිමට කෙල්ලන්ගෙන් බේරෙන්න වෙන්නෙ නෑ ඒ කෙනෙක් වුනොත් ,හැබැයි පරිස්සමෙන් කෙල්ලොත් එක්ක සෙල්ලම් ලේසි නෑ 😁🤪

  • @isurigunasekara1558

    @isurigunasekara1558

    2 жыл бұрын

    ✌️100% ඇත්ත... මමත්

  • @thisaaloch7895

    @thisaaloch7895

    2 жыл бұрын

    @@isurigunasekara1558 ඒක හොදයි හැබැයි මට හිතන්නේ එදාට කවුරුත් නැතිවෙවීද කියලා , මොනවා කරන්නද හිත හදාගෙන හීන පස්සෙ ඇවිදන් යනවා 🙂😶

  • @SL-rz9zc
    @SL-rz9zc2 жыл бұрын

    කදුලු .මැදින් හිනා වෙලා එකට ජිවිතේ ගෙවාගෙන යන ගමන තමා ආදරේ කියන්නෙ

  • @manojaroshan2809
    @manojaroshan28092 жыл бұрын

    Thank you attama kiuwa .suba pathum

  • @sahananuradha3527
    @sahananuradha35272 жыл бұрын

    නියමයි අයියා සුපිරි වීඩියෝ එක.මට ලකුනු 23 යි.මේකෙ කියන විදියට ආදර විවාහයක් ලැබෙනවලු.මාත් ඒක උපරිම විශ්වාස කරනවා ❤️🥰

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    කෙල්ලෙක් යාලු කර ගන්න සිම්පල් විදිහ (Only for boys in this sl idea section) 1.කැමති කෙල්ලට හැමතිස්සෙම පේන තැනකට ගිහින් ඉන්න .ඒත් එයා දිහා බලා සිටිනවා සේ හගවන්න එපා 2.කැමති කෙල්ල තමන් දිහා බැලුවත් එය ගනන් ගන්න එපා 3.කැමතිම කෙල්ලගෙ හොදම යාලුවෝ එක්ක එයාට වඩා හොදින් යාලු වෙන්න බලන්න.එයා ගැන නිතරම කියන්න.ඔවුන් කැමති දේ අරන් දෙන්න 4.ඒ යාලුවෝ කැමති කෙල්ලව තනියම තියලා යන කොට එයා එක්ක කතා කරලා පොඩි කතාබහක් කරන්න 5.ඇගේ ලස්සන,ගුණ වර්ණනා කරමින් ඇගේ හොදම යාලුවා වෙන්න 6.කැමති කෙල්ලට තමන් වැදගත් කෙනෙක් ලෙස පෙන්වීමට කඩවසම් ලෙස ගොස් ඇය නිතරම පාහේ හමුවන්න 7.ඇය ආසා කරන දෙයක් ඇයට ලබා දීමට උත්සාහ කරන්න 8.පසුව film හෝල් එකකට හරි පාක් එකකට හරි අරන් ගිහින් දවසම සතුටින් ගත කරන්න 9.ඇයට ලංවී ආදරෙන් මම ඔයාට ගොඩක් කැමතියි යනුවෙන් ප්‍රකාශ කරන්න.ඒත් ආදරෙයි යනුවෙන් කියන්න එපා 10.එතකොට කෙල්ලත් පොඩි හිනාවක් දාලා කැමතියි කියලා හගවයි (සැලකිය යුතුයි- මා විසින් මෙය ප්‍රායෝගික ලෙස අත්හදා නොමැති බැවින් වගකියනු නොලැබේ).

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    😂😂😂😂😂

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@rithi.11.11 😎🔪

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    😂😂😜

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@cute.love.elsa. 😎🔪

  • @user-ow8ol6qj7y

    @user-ow8ol6qj7y

    2 жыл бұрын

    අමෝ අමෝ

  • @juliesmovement5513
    @juliesmovement55132 жыл бұрын

    ආදරය හොඳයි තමයි.ඒත් ඒක හරියට තේරුම් ගත්ත මනුස්සයෙක් කවදාවත් ආදර සබඳතාවකට යන්නෙ නෑ..💔😊

  • @prathibhawitharana7195

    @prathibhawitharana7195

    2 жыл бұрын

    Totally Agree 🙂

  • @dilnethsandeepa109

    @dilnethsandeepa109

    2 жыл бұрын

    ඒක සාපේක්ෂයි 🙃 හොද හිත් යා උනොත් ඒක කල් පවතියනවා.ඒත් ආත්මාර්තකාමීත්වය නිසාම ඒ දේ පවතින්නෙ නෑ 🌸❤️

  • @jenniferrenold2809

    @jenniferrenold2809

    2 жыл бұрын

    Hariyata hari mage kollath ehemmai

  • @nichithasadew2500

    @nichithasadew2500

    2 жыл бұрын

    අනේ බන්

  • @minudi5484

    @minudi5484

    2 жыл бұрын

    Eeka aththa

  • @induwarirathnayake4754
    @induwarirathnayake47542 жыл бұрын

    ලකුණු 23i me video eke thiynawa wagema hri api dan yalu wela අවුරුදු 2,k wenwa. mage jeewithema eya eygeth mn . හැමදාම api සතුටින් adren innw 🥰❤..me video ek godak hodai. ✌️❤

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri61732 жыл бұрын

    යෝජිත විවාහයක් කරගත්ත මම කොහොමද දැන් ප්‍රේම විවාහයක් කරගන්නේ 😂😂😂😂

  • @ddeshan8081

    @ddeshan8081

    2 жыл бұрын

    😂

  • @thisarangakethiya9507

    @thisarangakethiya9507

    2 жыл бұрын

    😂🤭

  • @kimgirl1930

    @kimgirl1930

    2 жыл бұрын

    ඩිවොස් වෙයන් බන්

  • @ireshamadushani7926

    @ireshamadushani7926

    2 жыл бұрын

    Mtat

  • @dakkena7490

    @dakkena7490

    2 жыл бұрын

    යෝජිත විවාහේ සැපද කියලා පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද

  • @seminiekanayake6881
    @seminiekanayake68812 жыл бұрын

    20. We'll see what will happen in the future.❤ Nice video

  • @hashansandakelum2466
    @hashansandakelum2466 Жыл бұрын

    ආදරේ කරා ඒත් හැමෝම ගියා..දැන් තනියම. ආයෙ ආදරේ හොයන්නෙ නෑ. දැන් යන්න හීන ඉලක්ක පස්සෙ විතරයි😎. ඒවා හැබෑ කරගත්තොත් ආයෙ ආදරේ වැඩකුත් නෑ🤟

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n2 жыл бұрын

    නියමයි අනේ අදත් විඩීයෝ එක මේ කියපු දේවල් හරියට හරිද කියලා බලන්න පුළුවන් ඉක්මනට

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43092 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි. ඇත්තටම මට කිවූ කරුණු අනුව මට හිමි වුනේ ලකුණු 21 ක්. එයින් කියවෙන්නේ මා ආදර විවාහයක් පිලිබඳ සිත දැඩි කරන පුද්ගලයෙක් බවයි. එමඟින් අනාගතයේ සිත් තැවුල් ඇති කර නොගත හැකි බවත් පැවසීම නුවණට හුරු කරුණක් වේ. මේ බව පහදා දුන් ඔබට ස්තූතියි!

  • @rukshanvloges1224
    @rukshanvloges12242 жыл бұрын

    ලස්සන ආදරයක් තියනවා.ඒත් එයාලගෙ ගෙදරින් කැමැත්ත ගන්න තමා ටිකක් අමාරු

  • @ishara369

    @ishara369

    2 жыл бұрын

    Lassana adarayak tibba aurudu 8 matath.mat atttama wisawasa kara....eyalage gadarin kamati karagannawa qwath kamati karagatta na.....antimata eya mary karala mata qweth na.....

  • @devindiapsara5075
    @devindiapsara50752 жыл бұрын

    20 ආදර විවාහයක්ලු.මන් ආසයි එහෙම වෙනවානම් ඒත් එහෙම එකක්වත් දැන් නැති එකයි ප්‍රශ්නෙ.😥

  • @thisuudesilwa67

    @thisuudesilwa67

    2 жыл бұрын

    මට ත් 20යි..මට ත් ඔහොම්මම තමයි 😒

  • @shureshakadamy6202

    @shureshakadamy6202

    2 жыл бұрын

    මටනම් 17 තාම නැ

  • @heshandenuwanka1946

    @heshandenuwanka1946

    2 жыл бұрын

    Eka thmi neda..api denna ehnm patn gamuuu adrayak.🙂🙂🙂🙂🙂😊😊

  • @himazhi119
    @himazhi1192 жыл бұрын

    මම නම් විවාහය ගැන ගොඩාක් දුරට කියන්න දන්නෑ. හැබැයි ඔයා කිව්වා හරි මට ආදරයක් තියෙනවා. ලකුණුත් 21 යි . ඒ හින්දා ඔයා ගොඩාක් දුරට කිව්වා හරි මේ ගැන . Thank you 🙂❤️ මට ආදරේ කරලාම බදින්න පුළුවන් උනෝත් මම එදාටත් මේ video එකට comment එකක් දාන්නම් ✌️

  • @slbandmaduwa.....3958
    @slbandmaduwa.....39582 жыл бұрын

    Thanks

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani33202 жыл бұрын

    ආදර විවාහයකට මං කැමති❤️

  • @rashmibhagya579
    @rashmibhagya5792 жыл бұрын

    Mn proposal ekakin marry kre e unta eya dakka palaweni dwawe goda kaleknaidan Dannwa wage feeling ekak awe eytah ehma danunalu api ikmtama Lan Una goda kaalyak tisse love kra wage api marry krla aurudu 5 adatah godak satutin adaren innwa mn Nm kynne love krla bandat proposal ekakin bandath api marry krnna Oni hitata danena kenwai kohoma marry krat adare wishwase gaurwaya iwasima ekineka wenuwen kapaweema tynwanm lassnata Paul jeewityak gewnna puluwn love krnna kale wage nmei marry krma godak wens wenwa e hadektma denna ekkam muna denwanm Hama parshnyakma dennat ekkam ektu wela wisadgnwnm jiwithe lassnai ❤️

  • @ishara369

    @ishara369

    2 жыл бұрын

    Matath proposal ekak hariyaida akka.....

  • @kawshikawshi3474
    @kawshikawshi34742 жыл бұрын

    ඇත්තටම මන් මුලින් බලද්දි විශ්වාස කරෙම නැ🥺ඒත් අන්තිමට ලකුනුත් එක්ක බලද්දි සමාන්‍යා දුරට ඇත්තක් තිනවා කියලා දැනුනා.මගේ ලකුනු 24♥️කියවුනා වගේම ආදර විවාහයක් තමයි🌎🧚

  • @mahindamahinda3811
    @mahindamahinda38112 жыл бұрын

    ❤26❤අනාගතේට භාරයි. එහෙම වෙයි කියලා හිතෙනවා. video එක👍

  • @shashikamadushani3745
    @shashikamadushani37452 жыл бұрын

    හරියටම හරි ඉතින් ආදර විවාහයක් තමයි 😍😍😍

  • @nirmani9365
    @nirmani93652 жыл бұрын

    හරියටම හරි 🙂

  • @ashinilanka8984
    @ashinilanka89842 жыл бұрын

    Matath oni una de, hariytama ehma unoth gdk wasanawanthai mn ❣️

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    B'3

  • @princess-uh7so
    @princess-uh7so2 жыл бұрын

    Good evening 🙈 මුළු ලකුණු 27❤️ SL අයියේ විඩීයෝ එක නියමයි🤭

  • @darkdemon2702

    @darkdemon2702

    2 жыл бұрын

    යෝජිතයි නේද 😐❤️🙈

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    😭😭 ඔයත් අමතක කලා නෙහ් 🥺 හා කමක් නෑ දුකයි ඒත්

  • @princess-uh7so

    @princess-uh7so

    2 жыл бұрын

    @@darkdemon2702 26-30 අතර දෙමවුපියන් එකග වන ආදර විවාහයක්🤭

  • @every77

    @every77

    2 жыл бұрын

    @@marshmallow2940 මෙන්න මෙයාහ් 😀

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    @@princess-uh7so ටියුබ් නඟා 😳❤️

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha27882 жыл бұрын

    කාලෙකට පස්සේ ගොඩක් සතුටු වුණා🤭. හැබැයි ඉතින් ඔච්චරම විහිළු කරන්නත් එපා😂

  • @NoName-qe4yl

    @NoName-qe4yl

    Жыл бұрын

    😂💔

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    A, 3

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    චැනලයේ සිටින හොදම මනාලයා සහ මනාලිය තෝරා වටිනා පාන් ගෙඩියක් දිනා ගන්න ඔබත් දැන්ම ඔබගේ අදහස පහලින් කොමෙන්ට් කරන්න

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@user-xq8bj3sm1b 😾😂

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    මන් කියන්නද....🎈👻

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@rithi.11.11 හා

  • @dnd4411

    @dnd4411

    2 жыл бұрын

    මනාලයා ඔයා නේද 🙊

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@dnd4411 ඇහ් 😾😫

  • @isurisenarath6492
    @isurisenarath64922 жыл бұрын

    මේක නම් හරි❤

  • @wathsalanilmini6052
    @wathsalanilmini60522 жыл бұрын

    ලකුණු 27යි😁දෙමාපියන් එකග වෙන ආදර විවාහයක්ලු ලැබෙන්නෙ ගොඩක් සතුටුයි...🥺❤ මං හිතනවා ඒක ඇත්තක් වෙයි කියල...🥺මොකද මගෙ ආදරේ මට ගොඩක් විශ්වාසයි...🥺❤මගෙ කැමැත්තට දෙමාපියන්ට විරුද්ද වෙන්න කිසිම හේතුවක් නෑ🙂

  • @user-qi6ig5nz3d
    @user-qi6ig5nz3d2 жыл бұрын

    Yojitha.19marks

  • @madarahansi7222
    @madarahansi72222 жыл бұрын

    21අනේ මොනා උනත් එකනම් ඇත්ත ❤️

  • @nethmiherath2361

    @nethmiherath2361

    2 жыл бұрын

    Mageth 21

  • @saputhanthrigemithila5830

    @saputhanthrigemithila5830

    2 жыл бұрын

    Mageth😂♥️

  • @marshmallow2940
    @marshmallow29402 жыл бұрын

    😭😭 හේෂාන් අයියා වෙත දුකෙන් ලියමි ඔයාගෙ විඩියො බලනවා කමෙන්ට් නොකරට ඒත් මම ශිරන්ත නෙවේ 🥺 . ඔයාගෙ ෆෑන් කෙනෙක් ආදරෙයි 😭❤️ ඒත් ඔයාත් මාව අමතක කරා නේහ් හේශන් අයියේ

  • @every77

    @every77

    2 жыл бұрын

    අපි එක්ක තරහා නිසානේ ආවේ නැත්තෙ 🙄🙁

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    Exm නඟා🥺

  • @every77

    @every77

    2 жыл бұрын

    @@marshmallow2940 ඒක මිසක්...මන් ඇහැව්වත් එක්ක ඔයාව ඇයි නැත්තෙ කියලා ☺️ exam ලගයිනේ....හොදින් වැඩ ටික කරගන්න අයියේ 😍 good luck

  • @marshmallow2940

    @marshmallow2940

    2 жыл бұрын

    @@every77 ඩිප්ලෝමා නඟා😑 කලකිරිලි පිරිලා ඉතිරිලා ඉන්නේ

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    අඩෝ අඩෝ මම තමා ශිරන්තයා හොදේ 🙁

  • @beyondmakeupglamour5094
    @beyondmakeupglamour50942 жыл бұрын

    22 - Love

  • @romeshathathsarani8495
    @romeshathathsarani84952 жыл бұрын

    Mata 22 aththatama man yalu wela inna kenawama mata labei kiyala hithenawa..🥺❤️ eyawa labunoth godak sathutin idi mama..🥺❤️

  • @srimalwijerathne9790
    @srimalwijerathne97902 жыл бұрын

    සිත නිවන කතා 😂

  • @thusithadananjaya9768
    @thusithadananjaya97682 жыл бұрын

    20 ආදර විවාහයක්.😊❤️

  • @nethuwithdance9206
    @nethuwithdance92062 жыл бұрын

    😍♥️

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    A'3

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    ලකුණු 17 🤪🤭 Thanks sl idea Good evening 🤗❤️

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    Good evening 😊

  • @nimethya5651

    @nimethya5651

    2 жыл бұрын

    🙋

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    😊💖

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    😂✌️

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    ගුඩ් ඊවිනිම්

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    මේ දවස් වල මම කසාද බඳින්නෙ නෑ කිය කිය ඉන්න උන් ලොකු උනාම දෙන්නා තුන්දෙනා කසාද බඳිනවා කියලා අපේ අම්මා තාත්තා මට කියනවා ඇහිලා තියෙනවා ඇත්තක් වෙන්න ඇති හැබැයි 🙁😅😅💔

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    😂

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@cute.love.elsa. ඔව් නංගි 🙁😂

  • @princess-uh7so

    @princess-uh7so

    2 жыл бұрын

    🤭

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@princess-uh7so 😁

  • @princess-uh7so

    @princess-uh7so

    2 жыл бұрын

    @@shiran7403 Good night 💤

  • @kamaldeshapriya3290
    @kamaldeshapriya32902 жыл бұрын

    අර්ථයක් නැති දෙයක් කියල දන්න නිසා කවදාවත් විවාහ නොවී ඉන්න හිතන මම.. 🙂🍃

  • @Tharu2OOO
    @Tharu2OOO2 жыл бұрын

    22 🥺කෝ තාම නන් නෑ ඉතිං.කේන්දරේ බැලුවම කිව්වා proposal එකකින් marry කරන්න කියල. කේන්දරේ හොඳ නෑ කියල😭💔 ඒත් මම කැමති love marriage එකකට🥲

  • @shasha9371

    @shasha9371

    2 жыл бұрын

    matath okamane.meke awe love marriage kendare proposal

  • @Tharu2OOO

    @Tharu2OOO

    2 жыл бұрын

    @@shasha9371 අපි පවු🥲

  • @madurangabamunuarachchi1204

    @madurangabamunuarachchi1204

    2 жыл бұрын

    Mm hithan ideya mm vitharai kiyala thawa aya innawane

  • @thushankashehani715

    @thushankashehani715

    2 жыл бұрын

    Matath emai

  • @scsanduvihara1664

    @scsanduvihara1664

    2 жыл бұрын

    Same 🥺💔

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    සියලු දෙනාටම සුභ සැන්දෑවක් වේවා 🙏♥️ යෝජිත විවාහයක් හෝ ආදර විවාහයක් හෝ වේවා මමත් එයාට ආදරෙයි එයත් මට ආදරෙයි ඊයෙත් නොහිතපු වෙලාවක මට ලොකු 😘 එකකුත් දුන්නා 😁😌 අනික එයාව චැට් ලයින් එකේ සේව් කරන් ඉන්නෙ mine කියලා

  • @Thakshila961

    @Thakshila961

    2 жыл бұрын

    😂🤣🤣🤣

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@Thakshila961 මොකෑ බොල 😏🔪

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Congratulations... 😁👍👍 Good Evening Brother... 😁💜

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    ❤️🥈

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    😂😂💔

  • @ravindudilshan8502
    @ravindudilshan85022 жыл бұрын

    Lakunu 27 adara vivahayaklu niyamai🤩🤩 thank you

  • @RidmiDewmini-mv5gc
    @RidmiDewmini-mv5gc11 ай бұрын

    lakunu 22i meka nam aththama kiwwa adara vivahayak kiyala😊❤

  • @shanukashanuka4783
    @shanukashanuka47832 жыл бұрын

    ප්‍රශ්න 10 ඉවර වෙද්දි එකතු කරගත්ත ගනන් ටික අමතක උනේ මට විතරද 😂💔

  • @no_name54
    @no_name542 жыл бұрын

    ආදර විවාහයක් 😍❤️ ගුඩ් ඊවිනිම් 🤗

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    😊❤

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening.. 😁💜

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    ❤️🥉

  • @Zandu666

    @Zandu666

    2 жыл бұрын

    ලකුණු කීයද 🙃

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    🌹🌹

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 Жыл бұрын

    ලකුනු 27 🤗 අනේ ඒ වචන ටිකට හිත ගොඩාක් සතුටු උනා... thanks

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    A'2

  • @rashmifernando6134
    @rashmifernando61342 жыл бұрын

    24 ආදර විවාහයක්ලු😂😂 දැන් කොල්ලෙක් හොයපියකෝ යාලු වෙන්න 😎

  • @devindachinthaka9818

    @devindachinthaka9818

    2 жыл бұрын

    Ai oya inna one taram

  • @rashmifernando6134

    @rashmifernando6134

    2 жыл бұрын

    @@devindachinthaka9818 😂😂

  • @g.kalpani7913
    @g.kalpani79132 жыл бұрын

    සුභ සැන්දෑවක් වේවා... ලකුණු 20 ... දැන් නම් ඉතින් වැඩක් නෑ.... ඔයා හරියට ම කිව්වා.... අපේළමයි ටිකට් කොහොමද උත්තර....😘😘😘😘😘

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening Akke... 😁💜

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    ❤️🥇

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    Good evening 😋

  • @g.kalpani7913

    @g.kalpani7913

    2 жыл бұрын

    @@deletedaccount9393 ඇවිත් ඉන්නේ.... අද මහන්සියි ගොඩක්....🤩

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    කසාද බැඳලා ඉන්න අයට මේ වීඩියෝ අදාල නැහ් 😎🔪 ගුඩ් ඊවිනිම්

  • @presannacool2415
    @presannacool24152 жыл бұрын

    20-25

  • @thilinishanika2263
    @thilinishanika22632 жыл бұрын

    මගෙත් ලකුණු 25 ආදර විවාහයක් මම කැමතිත් එහෙම තමයි

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    😅👍

  • @dnd4411
    @dnd44112 жыл бұрын

    සුභ සැන්දෑවක් වේවා 💗💗💗💗💗💗💗💗💗ලකුණු විස්සයි

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening Akke... 😁💜

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    😊😊😊🌹♥

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    Good evening akki ❤️🙃

  • @dnd4411

    @dnd4411

    2 жыл бұрын

    @@rithi.11.11 Good evening 😊💗

  • @dnd4411

    @dnd4411

    2 жыл бұрын

    @@deletedaccount9393 Good evening චූටි 😊💗

  • @isurutharuka6958
    @isurutharuka69582 жыл бұрын

    23. it's true ♥️

  • @chalanijananjana7811
    @chalanijananjana78112 жыл бұрын

    ලකුණු 22යි... මගේ ආදරේට අවුරුදු 8යි. එයා තමයි දැන් මගෙ හැමදේම💗💗... මේ වීඩියෝ එකනම් මරු 👍👍

  • @chathurangasampath9920

    @chathurangasampath9920

    2 жыл бұрын

    Me to 22

  • @---ws8tz
    @---ws8tz2 жыл бұрын

    සුබ සැන්දෑවක් හැමෝටම

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    එසේම වේවා

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    C. 3

  • @shakeelamazneen4715
    @shakeelamazneen47152 жыл бұрын

    👍

  • @tradesh
    @tradesh2 жыл бұрын

    3:26 අම්මලගෙන් අහන්නත් හදලා අාපහු මතක් උනා 10 වසරේ නේද කියලා😁✌ 22 ඉතින්😂💔

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    😂

  • @tenaliramafansforever4564

    @tenaliramafansforever4564

    2 жыл бұрын

    math 10 vasare

  • @tradesh

    @tradesh

    2 жыл бұрын

    @@shiran7403 cagor😎

  • @tradesh

    @tradesh

    2 жыл бұрын

    @හිච්චි පොනී ආ ආ ‌ජොනී

  • @tradesh

    @tradesh

    2 жыл бұрын

    @@tenaliramafansforever4564 itin mata pacathe

  • @thespylezCC
    @thespylezCC2 жыл бұрын

    යෝජිත විවාහයක් 😂❤

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    C, 3

  • @Black__serpent
    @Black__serpent2 жыл бұрын

    ලකුණු 20... 😁💜

  • @nimethya5651

    @nimethya5651

    2 жыл бұрын

    අර කමෙන්ට් එක අයින් කරේ ඇයි අප්පා..😂😂🙊🙊

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    @@nimethya5651 චරිතය ඝාතනය වීමට ප්‍රථමව... 😂😂👍

  • @nimethya5651

    @nimethya5651

    2 жыл бұрын

    @@Black__serpent සැක්..😂💔 අම්මෝ..🤭🤭🤭🤭🤭🤭

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    @@nimethya5651 😂😂😂😂👍

  • @g.kalpani7913

    @g.kalpani7913

    2 жыл бұрын

    මගෙත් ඒ ලකුණු 20...🤭🤭

  • @gamingravindu5219
    @gamingravindu52192 жыл бұрын

    ආදර විවාහයකට මං කැමති ලකුණු 26❤️

  • @maheshikavijesinghe1853
    @maheshikavijesinghe1853 Жыл бұрын

  • @nimethya5651
    @nimethya56512 жыл бұрын

    🙄හරියටම උත්තර දීලා බලන්න ඕනි කොහොම විවාහයක්ද කියල..🙄🤫🤪 සුබ සැන්දෑවක් හැමෝටම..🤗💖 ආදර විවාහයක් ලු..🤫 ඔව් ඔව්...එහෙම තමයි ...💖🤗😘

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening... 😁💜

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    ❤️😁

  • @nimethya5651

    @nimethya5651

    2 жыл бұрын

    @@Black__serpent ගුඩ් ඊවිනින්ග් 🤭🥰💖

  • @nimethya5651

    @nimethya5651

    2 жыл бұрын

    @@SLIdea 🤫🙊

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    💦🌹

  • @rithi.11.11
    @rithi.11.112 жыл бұрын

    ආදරෙනම් විශ්වාස නැ 🙁😴✌️♥

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    මම්ටත් 😫

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    @@shiran7403 එ මොකද ඔයා 🙁👻

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@rithi.11.11 නිකම් 🙁 හී 😁

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    @@shiran7403 පිස්සුනෙ😂

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@rithi.11.11 ඔව්නෙ 🔪😎

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    A, 2

  • @shenanianthony-jk5rt
    @shenanianthony-jk5rt7 ай бұрын

    20 i thank you aiya 💚❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    මට නම් යෝජිත විවාහයක් එපා.🥺

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    ඒනම් ආදර විවාහෙකට මාරු වෙන්න ලමයෝ 😏😅

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    2 жыл бұрын

    @@shiran7403 ha🥺😁

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@Imasha_Welivita 🙁😁😌

  • @nethu668
    @nethu6682 жыл бұрын

    ආදර විවාහයක්ලු😂 ආ කමක් නැ🤣💔

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    😊😜

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    🔪😎 ගුඩ් ඊවිනිම්

  • @nethu668

    @nethu668

    2 жыл бұрын

    @@cute.love.elsa. 😁

  • @nethu668

    @nethu668

    2 жыл бұрын

    @@shiran7403 good evening bro🥰

  • @DAMIYASTREAMING

    @DAMIYASTREAMING

    2 жыл бұрын

    Good evening 🤗💖

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan2 ай бұрын

    Mage lakunu 27, kiyapu dewal okkoma aththa , me wage video thawa danna .❤️💯🌹

  • @i.n.9455
    @i.n.94552 жыл бұрын

    මට ආවෙ යෝජිත විවාහයක් මාත් කැමති වෙනවලු ,, මට යෝජනාවක් ඇවිත් තියෙනවා එයා මට වැඩිය අවුරුදු 10ක් වැඩි ඒක නිසා මන් තාම හිතනවා ඒ ගැන කවුරු හරි කියන්නකො වයස් පරතරය වැඩියිද?

  • @rashmikaushalya4789
    @rashmikaushalya47892 жыл бұрын

    ආදර විවාහයක්ලු බලමුකො නේද❤️ දැනට නම් කවුරුත් නෑ😁

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    🤗

  • @jessicafernando3028

    @jessicafernando3028

    2 жыл бұрын

    🤗

  • @rithi.11.11
    @rithi.11.112 жыл бұрын

    සුභ සන්ද්‍යාවක් ♥💦 අනේ මන්දා😶. එපා මටනම්😂

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    Good evening 😜

  • @cute.love.elsa.

    @cute.love.elsa.

    2 жыл бұрын

    රිතී 😊❄️😜 akke

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    @@deletedaccount9393 😁😁🎈

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    @@cute.love.elsa. kohomad 🎈😊. අදුරගන්න බෑනෙ😐

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    @@rithi.11.11 රතු බැලුමක් ඇයි 🙄👀

  • @pahandiakarsha2814
    @pahandiakarsha28142 жыл бұрын

    Eka maru.. 26i.. Adara viwahayaklu.. 😍 habai meka aththa..

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    ගර්ල් පෙන්ස්ලා රන් කරේ මාස්ක් එකේ පිහිටෙන් කියලා මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා බොසා 😫😪 මාංජමිකයි මට කෙල්ලෙක් සෙට් උනා විතරයි බොසා ආදරේ ගැන වීඩියෝ දානවා වැඩියි වගේ 😅 අමෝ අමෝ

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    Good evening ayya 😂😂

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    😂😂😂

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@deletedaccount9393 වාවන්නෙ නෑ මල්ලි 😫😫😂

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@deletedaccount9393 ගුඩ් ඊවිනිම්

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@rithi.11.11 වාවන්නෙ නෑ සූටි අක්කෙ 😫😂

  • @---ws8tz
    @---ws8tz2 жыл бұрын

    අනේ මම නම් කසාද බදින්න කැමති නෑ 😿

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    අපේ අම්මා කියනවා ඕම කියන අය අනාගතේදි දෙතුන් දෙනෙක් කසාද බදිනවා කියලා

  • @---ws8tz

    @---ws8tz

    2 жыл бұрын

    අම්බෝ 🙄

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@---ws8tz හෙ හේ බය උනා නේද 😂

  • @---ws8tz

    @---ws8tz

    2 жыл бұрын

    හ්ම්

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@---ws8tz හේ හේ රිප්ලයි කරන කොට අපේ රිප්ලයි ඉස්සරහ dot තුනක් තියෙන්නෙ ඒක ඔබලා reply කියන එක click කරලා රිප්ලයි කරන්න

  • @chathuranet2120
    @chathuranet21202 жыл бұрын

    Yojitha Wiwahayak lu, eka "Blind Date" ekak wennath puluwan. Blind Date ekakin wiwaha una aya innawada?

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan20602 жыл бұрын

    23

  • @sydarranasinghe6615
    @sydarranasinghe66152 жыл бұрын

    යෝජිත විවාහයක් ලු. 😟.. ඉහිම්. (කමක් නෑ, වෙන ඕන දෙයක් කියලා...හඳ පානෙ නොයා දෙන්නා...) සභාවෙන් අවසරයි. ඒ යෝජනාව මා විසින් ස්ථිර කරමි. 😢

  • @princess-uh7so

    @princess-uh7so

    2 жыл бұрын

    මොකෝ දුකෙන්🤭

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    🙁😅

  • @sydarranasinghe6615

    @sydarranasinghe6615

    2 жыл бұрын

    @@princess-uh7so දුකට හේතුව තෙවැදෑරුම් තන්හාවයි. 🙏🏾බුදුන්වහන්සේ 🙏🏾

  • @sydarranasinghe6615

    @sydarranasinghe6615

    2 жыл бұрын

    @@shiran7403 ශුභ රාත්‍රියක් වේවා!

  • @sydarranasinghe6615

    @sydarranasinghe6615

    2 жыл бұрын

    @කා ලිංග මාඝ ශුභ රාත්‍රියක් වේවා! සිහින පැතුම ට ස්තුතියි.

  • @deletedaccount9393
    @deletedaccount93932 жыл бұрын

    තාම ආදර සම්බන්ධතාවක් ගැන වත් හිතල නැති අහිංසක මම 😌❤️ good evening බැන්දොත් බදින්නෙ අක්කා කෙනෙක් හරි සමවයස් කෙනෙක් හරි තමා 🙈

  • @SLIdea

    @SLIdea

    2 жыл бұрын

    ❤️

  • @rithi.11.11

    @rithi.11.11

    2 жыл бұрын

    ඇ😶 Good Evening මල්ලි 😂🍃

  • @Black__serpent

    @Black__serpent

    2 жыл бұрын

    Good Evening... 😁💜

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    @@SLIdea 😁😁

  • @deletedaccount9393

    @deletedaccount9393

    2 жыл бұрын

    @@rithi.11.11 ම්ම්ම් මට අක්කිල විතරයි සෙට් වෙන්නෙ 🙊

  • @VidushaniSewwandi-mu9yq
    @VidushaniSewwandi-mu9yq11 ай бұрын

    Wow adara vivahayak mara happy

  • @hardxytff7959
    @hardxytff79592 жыл бұрын

    ❤❤❤

  • @kumarakumara1995
    @kumarakumara19952 жыл бұрын

    C'3

  • @dakkena7490
    @dakkena74902 жыл бұрын

    මේක බලපු බැදපු අයගෙන් අහන්නේ ඔයාලගේ ආදර අද්දැකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද මොකද තීරණයක් ගන්න කලින් ඒක ගත්ත අයට මොකද උනේ කියලා හොයලා බලන එක හොදයිනේ 😌

  • @savinduwijenayake-pp6bo
    @savinduwijenayake-pp6bo Жыл бұрын

    Lakunu 27 thanks

  • @fake__nilmini4576
    @fake__nilmini45762 жыл бұрын

    💗💗💗

  • @MadhawaSadil
    @MadhawaSadil2 жыл бұрын

    22

  • @SARATHEDIRISINGHEBANDARA
    @SARATHEDIRISINGHEBANDARA5 ай бұрын

    ❤❤

  • @sjacademy5729
    @sjacademy57292 жыл бұрын

    20

Келесі