Apu Dura Wadi | ආපු දුර වැඩී | Shehan Udesh | Official Music Video | Purple Music

Ойын-сауық

👉Song : #ApuDuraWadi (ආපු දුර වැඩී)
👉Artist : #ShehanUdesh
👉Music - Roshen Walisundara
👉Lyrics - Uvindu Dayaratne
👉Director - Suwin Jason
👉Production - #PurpleMusic
Dial Now...
For Download " Apu Dura Wadi​ " song as your RingIn Tone..
☎Hutch - 369285004
අමරුවෙන් හදපු අපෙ ලෝකෙ විනාසය මෙයලු
සතුට නිමා කරපු කෙල්ලෙක් ඔබ හරියට නපුරු
මහ පොලොවෙ වැලි කැට තරම් ඔබට පෙම් කරා පන ඇරන්
තේරෙයි කල් යයි රත්තරං මං ඉන්නෑ ලෝකෙ තවත්
අපු දුර වැඩී හැරෙනු බෑ යලි මුලින් මාව මරලා යන්න
ගැලපේනා කෙනෙක් හොයාගෙන වෙනත් හොද පරිස්සමෙන් ඔබ ඉන්න
කියපු දේවල් ගන්න බෑනෙ පපුව පාරයි මතක ඔබගේ
පුංචි කෙල්ලේ නීති දලා අල්ල ගනු බෑ ඔබේ සෙනෙහේ
මහ පොලොවෙ වැලි කැට තරම් ඔබට පෙම් කරා පන ඇරන්
තේරෙයි කල් යයි රත්තරං මන් ඉන්නෑ ලෝකෙ තවත්
ආපු දුර වැඩී හැරෙනු බෑ යලි මුලින් මාව මරලා යන්න
ගැලපේනා කෙනෙක් හොයාගෙන වෙනත් හොද පරිස්සමෙන් ඔබ ඉන්න
ලැබුනු දඩුවම් ඔබෙන් ලදුනේ නිමක් නෑනෙ බර වැඩීනේ
පාට ගෑවෙ හීන මවලා පෙර දිනේදී ඔයාමයි නේ

Пікірлер: 145

  • @sandeepbro_official660
    @sandeepbro_official6602 жыл бұрын

    නියම තේරුමක් තියන සින්දු වීඩියෝවක්❤️❤️❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara68742 жыл бұрын

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤වීඩියෝ එක ලස්සනයී වොයිස්එකත් ලස්සනයී❤❤

  • @films..7818
    @films..78182 жыл бұрын

    Supiri විඩියෝවක් නියමයි ❤️❤️❤️

  • @sandeepbro_official660
    @sandeepbro_official6602 жыл бұрын

    පට්ටම පට්ට සින්දුව නම් ගැම්මක්🤘❤️

  • @isuruprabodha3776
    @isuruprabodha37762 жыл бұрын

    අයියහ්...මගෙ best singer ඔයා..ලස්සනයි song එක..ඊලග එක ඉක්මනට කරන්නකො..❤️❤️❤️❤️❤️❤️

  • @sisikiranitharusha9280

    @sisikiranitharusha9280

    2 жыл бұрын

    *the best 😊

  • @user-ov4xc9jk7r
    @user-ov4xc9jk7r11 ай бұрын

    හරිම ලස්සනයි

  • @hgdjsong5642
    @hgdjsong56422 жыл бұрын

    අයියා ඉ ලග මියුසික් විඩියො එකෙ වෙනස් කරමුද මට පොඩි අදහසක්.තියනවා

  • @chathurakrishan8371
    @chathurakrishan83712 жыл бұрын

    All Right Shehan aiyane me ithin voice kohomth kolti aderi

  • @lashanpeeris4369
    @lashanpeeris43692 жыл бұрын

    supiri pahara song ekak ❤️❤️👌👌👌

  • @Wasanasadamalee
    @Wasanasadamalee2 жыл бұрын

    ලස්සනයි ව්ඩියේ එක

  • @theviniksura6776
    @theviniksura67762 жыл бұрын

    Good luck set එකට

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥😥

  • @d.sgaming7334
    @d.sgaming73342 жыл бұрын

    හරිම ලස්සනයි කටහඩ මෙකෙ 2 ඕනෙ අයියා ♥️♥️♥️

  • @nisansalasadamali1897
    @nisansalasadamali18972 жыл бұрын

    Lassani 🖤🖤🖤

  • @Mcc2024AL
    @Mcc2024AL2 жыл бұрын

    කට්ටියම ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ♡

  • @thamizhan3055
    @thamizhan30552 жыл бұрын

    Patta song eka

  • @gayanideepika2414
    @gayanideepika24142 жыл бұрын

    Shehan ayye e sinduwa patta lassani.❤️❤️❤️❤️ 😊🎧🎧🎧🎧🎧

  • @gayathrihansika2014
    @gayathrihansika20142 жыл бұрын

    Lassanai sinduwa ❤️❤️❤️❤️

  • @Asela4562
    @Asela45622 жыл бұрын

    නියමයි මාරම ලස්සනයි විඩියෝ එක

  • @user-gb9pu1hg3b
    @user-gb9pu1hg3bАй бұрын

    ලස්සන voice එකක් ❤ සුපිරි නිහතමානී චරිතයක් ❤

  • @Asela4562
    @Asela45622 жыл бұрын

    අපි ම ලියපු අලුත් ම සින්දු බොංගෝ රසට මුසුකරලා අහාන්න අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න වෙලාවක් තිබුනොත් හැමෝම 🙏🙏🙏🙏🙏

  • @anushkadrums8744
    @anushkadrums87442 жыл бұрын

    All right shehan aiya adarei ❤️❤️❤️❤️❤️❤️

  • @user-vl4hl9kg7k
    @user-vl4hl9kg7k3 ай бұрын

    Lassanai 😊 good luck supiri voice ekak

  • @gesadubometh9701
    @gesadubometh9701 Жыл бұрын

    BMW එක 😍

  • @pradeepranga5321
    @pradeepranga53212 жыл бұрын

    Maru maru..😘😘

  • @malshachathurangichathu913
    @malshachathurangichathu9132 жыл бұрын

    Lassanai ❤

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 ❤️😥🙏

  • @user-zg8ub8yu9m
    @user-zg8ub8yu9m2 жыл бұрын

    ලස්සනයි 😘

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏😥

  • @pasindushashmika168
    @pasindushashmika1682 жыл бұрын

    Niyamai ❤️😍

  • @anjanadsenarathna6843
    @anjanadsenarathna68432 жыл бұрын

    වැඩේ 👌🏻👌🏻♥️

  • @shanidilrukshi2309
    @shanidilrukshi23092 жыл бұрын

    Aka 👌👌👌❤️❤️❤️❤️❤️mulin maawa marala yanna 😘😘😘😘😘💘💘💘💘💘💘💘

  • @nimnathhewapathirana3791
    @nimnathhewapathirana37912 жыл бұрын

    Wow♥️Awesome

  • @Ravindupushpakumara2002
    @Ravindupushpakumara20022 жыл бұрын

    Tada bro niyami

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 🙏🙏🙏

  • @kavinduhimantha7184
    @kavinduhimantha71842 жыл бұрын

    eka maru ela

  • @erajmusic5651
    @erajmusic56512 жыл бұрын

    Supab ❤️😉

  • @user-zp2wc6zz5v
    @user-zp2wc6zz5v2 жыл бұрын

    Eka ft❤️❤️

  • @DurayalageDammika
    @DurayalageDammika21 күн бұрын

    Lassnai❤❤❤❤❤❤

  • @boy-uy5uf
    @boy-uy5uf2 жыл бұрын

    ලස්සනයි අයියේ

  • @laalmadu9943
    @laalmadu99432 жыл бұрын

    Voice eka supiri💖💖💖💖

  • @kaushalyathamai4045
    @kaushalyathamai40457 ай бұрын

    හිතට වදින සින්දුවක්

  • @isurumahisha9595
    @isurumahisha95952 жыл бұрын

    Supiri shehan aiye niyamaiii

  • @user-pc6fk2hu2r
    @user-pc6fk2hu2r2 жыл бұрын

    👌 සුපිරි

  • @dulaaa3995
    @dulaaa39952 жыл бұрын

    Niyamai

  • @sahanmadusanka9254
    @sahanmadusanka92542 жыл бұрын

    Patta

  • @nimeshthennkon1200
    @nimeshthennkon12002 жыл бұрын

    මරු ❤️

  • @sasankachamod185
    @sasankachamod1852 жыл бұрын

    Nice work❣️

  • @rajithranasinha7152
    @rajithranasinha71522 жыл бұрын

    ලස්සනයි...

  • @sududoni6609
    @sududoni66092 жыл бұрын

    wow patta

  • @manishavidurangathilakasin4114
    @manishavidurangathilakasin41142 жыл бұрын

    Congratulations Shehan bro

  • @hirukairaj7600
    @hirukairaj76002 жыл бұрын

    ft akanam supiri aaaaaaaa

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 😥🙏❤️

  • @shinyfernando287
    @shinyfernando2872 жыл бұрын

    Congratulations aiyh ❤️😎

  • @agil_production1221
    @agil_production12212 жыл бұрын

    Lassanaii ayye

  • @chaththa6000
    @chaththa60002 жыл бұрын

    Shehage voice eka 😘😘

  • @naveeshanipun4530
    @naveeshanipun45302 жыл бұрын

    Supiri

  • @thinumalli4962
    @thinumalli4962 Жыл бұрын

    ලස්සනයි විසුවල්

  • @pawanianjana667
    @pawanianjana667 Жыл бұрын

    ලස්සනයි නටා..💐💐💐💐💐💐🥰

  • @madusankaperera4492
    @madusankaperera4492 Жыл бұрын

    සුපිරි ha wena මොනවාද

  • @madusankaperera4492

    @madusankaperera4492

    Жыл бұрын

    🥀🥀

  • @madusankaperera4492
    @madusankaperera4492 Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sewwandi773
    @sewwandi7732 жыл бұрын

    ලස්සනයි

  • @businessstudieswithd.kmalk8884
    @businessstudieswithd.kmalk88842 жыл бұрын

    Voice එක මරු.good job

  • @Wasanasadamalee

    @Wasanasadamalee

    2 жыл бұрын

    ලස්සන

  • @user-ls7io1rr1p
    @user-ls7io1rr1p2 жыл бұрын

    Voice එක ලස්සනයි ✊🔥

  • @inufernando2257
    @inufernando225711 ай бұрын

    💙❣

  • @seuvandi6328
    @seuvandi632811 ай бұрын

    ලස්සනයි අය්යේ .. ❤️❤️❤️❤️❤️❤️

  • @sindutunes707
    @sindutunes7072 жыл бұрын

    😍❤️✌️

  • @csi5023
    @csi50232 жыл бұрын

    Lassanaiii

  • @kawishkakumara3452
    @kawishkakumara34522 жыл бұрын

    😍😍😍😍

  • @dinuth2487
    @dinuth24872 жыл бұрын

    💖💖💖

  • @g.n.nanawathinanawathi6730
    @g.n.nanawathinanawathi67302 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍

  • @pawaniamaya3780
    @pawaniamaya37802 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dilanharsha2125
    @dilanharsha21252 жыл бұрын

    Shehaaa❤❤❤❤❤❤❤

  • @sanjuranathunga9475
    @sanjuranathunga94752 жыл бұрын

    Lassanai

  • @shanthakumara2425
    @shanthakumara2425 Жыл бұрын

    Nice songs

  • @user-cv5bl5wl9k
    @user-cv5bl5wl9k2 жыл бұрын

    I love song 🥰

  • @tharushiahinsala6567
    @tharushiahinsala65672 жыл бұрын

    Great

  • @ravidudilshan-mv7yd
    @ravidudilshan-mv7ydАй бұрын

    ❤❤

  • @ChathuAlex
    @ChathuAlex2 жыл бұрын

    ♥️💯🎧😌

  • @ravidudilshan-mv7yd
    @ravidudilshan-mv7yd25 күн бұрын

    ❤❤❤❤

  • @nimesannimesan6692
    @nimesannimesan66922 жыл бұрын

    නියම.ෙත්රැමක්තිය.

  • @nuragadewthilina1816
    @nuragadewthilina1816 Жыл бұрын

    Shen menika ...❤️

  • @rajithranasinha7152
    @rajithranasinha71522 жыл бұрын

    ❤❤❤👌👌👌

  • @manishavidurangathilakasin4114
    @manishavidurangathilakasin41142 жыл бұрын

    Super acting suwin ❤️❤️

  • @nivejachanmini8522
    @nivejachanmini8522 Жыл бұрын

    🥺👍

  • @malinskelum8525
    @malinskelum85252 жыл бұрын

    ❤️💪

  • @production7701
    @production77012 жыл бұрын

    Lassani Lassani🥰🥰🥰🥰

  • @anshkasampath5260
    @anshkasampath52602 жыл бұрын

    Nice

  • @dilinimadushani3461
    @dilinimadushani34612 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @vipulabandara4159
    @vipulabandara41592 жыл бұрын

    Nice ❤️❤️

  • @rashimikadananjaya5588
    @rashimikadananjaya55882 жыл бұрын

    Ft aiye

  • @pathumharshika7010
    @pathumharshika70102 жыл бұрын

    ❤️

  • @dinukaekanayaka8896
    @dinukaekanayaka88962 жыл бұрын

    ft.

  • @sadumalki7600
    @sadumalki76002 жыл бұрын

    Apu dura wedi Mulin mawa marala yannaa....😭

  • @nawoojanithvolg175
    @nawoojanithvolg1752 жыл бұрын

    Ft

  • @airtellifemusic8625
    @airtellifemusic86252 жыл бұрын

    Oyage Sindu walata music hondai Shenal maddumage

  • @teknipremasiri9022
    @teknipremasiri90222 жыл бұрын

    👌

  • @shashikalathisarani9133
    @shashikalathisarani91332 жыл бұрын

    Hoda parissamin oba inna

  • @nipun5621
    @nipun56212 жыл бұрын

    Sinduwa paranayi neda kalin ahala thiyanwa vido eka maru 🥰

  • @AmoddyaMallawaAraccilaga
    @AmoddyaMallawaAraccilaga2 ай бұрын

    ❤❤❤😢😢😢😢

  • @films..7818
    @films..78182 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලුවනේ plz 🙏 ❤️🙏😥🙏

  • @ravindusudarshana5688
    @ravindusudarshana56882 жыл бұрын

    🖤

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 😥🙏❤️

  • @Heshan18__
    @Heshan18__2 жыл бұрын

    Aiye oyage le walin song eka release wenne nadda

  • @hirukairaj7600
    @hirukairaj76002 жыл бұрын

    mp3 danda annneeeeeeeee danmaaaaaa

  • @AmbalamaFilms
    @AmbalamaFilms2 жыл бұрын

    මුලින් මාව මරලා යන්න ප්ලීස්

  • @nadeemk6004

    @nadeemk6004

    2 жыл бұрын

    වරෙන් මගට😂😂😂

Келесі