Apply to Aptitude Tests || යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම් කිරීම 2021 A/L Campus

යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම් කිරීම 2021 Campus
** Apply for Aptitude Tests 2021 A/L **
- තනිව පිරවිය හැකි වන පරිදි Self Study Complete Tutorial ලෙස සකස් කර ඇත -
Join with ThuSh LK Community 👇
👉 Telegram Channel :
t.me/thushlk0
👉 Telegram Group :
t.me/ThushlkYT
👉 Facebook Page :
/ thushlk0
🤝 For Any Donations :
contact.thush@gmail.com
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
👉 Instragram :
invitescon...
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS.
#thush #advance_level #applyonline #university

Пікірлер: 309

  • @ram763
    @ram763 Жыл бұрын

    සල්ලි නැති exm හොදට pass අසරණ ලමයි 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @-Pasindu_Dharmasena
    @-Pasindu_Dharmasena Жыл бұрын

    අයියගේ සේවය ඇත්තටම අගය කරනවා අයීයේ අයීයා වගේ ළමයෙක් බිහිවෙලා තියෙන්නේ අපේ පිනට ❤️👏😍🙏

  • @CHa_Lilly
    @CHa_Lilly Жыл бұрын

    මේක නම් මාර විදිහට වටිනවා ❤️😢🤗 අයිය මෙහෙම හොය හොය මහන්සි වෙන එකත් මාරයි ❤️❤️✨️ බොහොම ස්තූතියි අයියේ

  • @dinithimalsha7205
    @dinithimalsha7205 Жыл бұрын

    අනේ අයියේ ඔයාට බොහොම පිං. අයියගේ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරන උදව් වලට ඒ කිව්වත් මදි. THANK YOU SO MUCH 🥰🥰🥰

  • @sachithaillangasinghe8652
    @sachithaillangasinghe8652 Жыл бұрын

    ඇත්තටම ගොඩක් පින් . ගොඩක් කුහක අයනෙ දැන් ඉන්නේ . තමන් දන්න දෙයක් කියලා දෙන්නෙ නැ.එ අතරින් ඔයා මාරම great .thank you very much good luck for your future 😊😊😊

  • @sansalawishmi6203
    @sansalawishmi6203 Жыл бұрын

    බොහෝම ස්තූතියි අයියේ 🙏 ...ලමයින්ව මේ විදිහට දැනුම්වත් කරන්න කරන වැඩපිලිවලට..

  • @sandalitharushika5550
    @sandalitharushika5550 Жыл бұрын

    ගොඩක් ස්තූති අයියේ, ඔයාගේ මේ දැනුවත් කිරීම් අපි හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වුනා 💫😊

  • @kawminipanchamali3683
    @kawminipanchamali3683 Жыл бұрын

    සෞන්දර්ය විශ්වවිද්‍යාලය gena video ekak oni godak thanks apiwa දැනුවත් කරනවට

  • @nik5239
    @nik5239 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අයියෙ ගොඩක් වටිනවා.🌷

  • @stranger7961
    @stranger7961 Жыл бұрын

    Thanks aiye godak oyata 🥺🙏❤️ oya loku udauwak api okkotoma karanne. oyata godak thanks ❤️

  • @nkmemehub
    @nkmemehub Жыл бұрын

    Attitude test වලටම 5000ක් විතර යනවා..😓

  • @hasanihansini1983
    @hasanihansini1983 Жыл бұрын

    Ayye J'pura campus eke information system kiyn course eken ynn puluwan patta mokdd? Job ek mon waged.dann kenek rep dann plzz...

  • @sheronisubasinghe1827
    @sheronisubasinghe1827 Жыл бұрын

    ඔයාට ඇත්තටම පිං අයියෙ..❤️

  • @lnkgoodideas
    @lnkgoodideas Жыл бұрын

    සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ appitude test valata apply karanna vidhiha vedio ekak danna puluvandha ayiye .😊🙏

  • @Mr.Smile7775
    @Mr.Smile7775 Жыл бұрын

    අයියේ information system course එකේ closing date එක 23 වෙනිදා වෙනකන් දීර්ඝ කරලද?? Web site එකේ දාලා තිබ්බා

  • @rajuni2647
    @rajuni2647 Жыл бұрын

    Godak stuti aiya. Mama 2nd shy walat attitude test gana vistara hariyata danne. Sirge vedio ake hamadema A to Z sir kiyanwa. Lamainta kisima sakayak ati wanna ne. Sir me karana de godak watinawa Sirta godak pin🥰

  • @-Pasindu_Dharmasena
    @-Pasindu_Dharmasena Жыл бұрын

    දාන්න පුළුවන් කෝස් ඔක්කොම දාලා මේ වීඩියො එක බලද්දි 💔🥲🤑💰💰💰💰💰💰💰💰

  • @chathumunasinghe8909
    @chathumunasinghe8909 Жыл бұрын

    Information system couse eke යෝග්‍යතා පරීක්ෂණය thiyenne koheda kiyl kiynnko,plz reply

  • @NuuraSajee
    @NuuraSajee Жыл бұрын

    Aiyee sabaragamuwe translation studies walata apply karddi general konwlage eka අනිවාර්‍යද ?? මම exam දෙවනි පාර කරේ ..මෙ අවුරුද්දේ GK කරේ නෑ..application eka purawanakota GK test eke ලකුනු හිස් තියන නිසා aplication එක submit කරන්න බෑනෙහ් ? ඒකට මොකද කරන්නෙ??

  • @mayTaE7_15
    @mayTaE7_15 Жыл бұрын

    Ayye private apply karana ayata school eken iwath una certificate eka photocopy karala eke සත්‍ය පිටපත් karala yewwata kamak nedd? Original eka yawala aye eka genna ganna puluwanda nthnam?

  • @rashinisadamali3138
    @rashinisadamali3138 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියෙ...♥️

  • @isuruudana566
    @isuruudana566 Жыл бұрын

    ඌව වෙල්ලස්සෙ අයදුම්පත් භාරගන්න දිනේ 09/26 වෙනකන් දීර්ඝ කරා කියල සයිට් එකේ දාල තියෙනව

  • @nawodadananjani7653
    @nawodadananjani7653 Жыл бұрын

    Ane ethakuta 13 information system cource ekt apply karanda berida eke thiyenawa neda on or before kiyl

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake Жыл бұрын

    අයියේ.. results sheet upload kraddi.. kalin A/l results sheet ekath ywnn onida🥺🙄

  • @wathminisandara1922
    @wathminisandara1922 Жыл бұрын

    Aiye translation study eke apptitute test eka anthimata labena application eke copy ekak illanawa eka kohomada ganne kiyala dennako

  • @sithumidasanayaka1704
    @sithumidasanayaka1704 Жыл бұрын

    Test වලදි Subject 2කට c ඉල්ලන ඒවට s3 තියෙද්දි ඇප්ලයි කරන්න බැරිද ..recorectin වලින් c එයි කියල ශුවර් නම් ..අදහසක් දෙන්නකො

  • @dul_0219
    @dul_0219 Жыл бұрын

    Colombo Information systems course ekta apply krddi illana passport size 4to ek hadagnne kohomda kiyl dnn knk kiyndakoo

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 Жыл бұрын

    ප්‍රායෝගික පරීක්ෂණ වල අවසාන දවස 20නම් ඒ ද්වසෙම උනත් ඇප්ලයි කරන්න පුළුවන් නේද අනේ

  • @tharu2309
    @tharu2309 Жыл бұрын

    Aiye application aka post karanakota karanna oni dewaluth kiyala dila vedio ekak gennako ikmanata 🥺💙😊

  • @kavithmadehansie
    @kavithmadehansie Жыл бұрын

    රින z එකක් තියෙන කෙනෙක්ටත් aptitude test ලියන්න පුළුවන් ද...🥺( campus application දාලා තියෙන්නේ )

  • @shehanrashmika3556
    @shehanrashmika3556 Жыл бұрын

    Ayye ගිය පාර නම් sri pali apitute test දානකොට admission card එකයි / ග්‍රාම නිලධාරී sign කරපු සහතික කිරිමෙ ලිපියකුත් upload kra...මේ පාර ඔනි නැද්ද ඒවා?

  • @kumudupinnawala2325
    @kumudupinnawala2325 Жыл бұрын

    අනේ මම දාන්න හිටපු ගොඩක් course වල closing date පහුවෙලානේ. ඒකට දැන් කරන්න දෙයක් නැද්ද?😥

  • @ajithpriyantha3055
    @ajithpriyantha3055 Жыл бұрын

    Plz inform us how to join telegram group ... එතකොට අපි apitude test dnakota campus potha online purawala dala nAthi unath kamak nadd ayya?

  • @sashinikithsara7495
    @sashinikithsara7495 Жыл бұрын

    Ayye information system course eke closing date wenas wela need.closing date 13 kiyana eka wenas wela needa

  • @ayeshasilva3748
    @ayeshasilva3748 Жыл бұрын

    Aiye open university eke selection test ek gena poddak video ekk karannako..

  • @hasaranethu8716
    @hasaranethu8716 Жыл бұрын

    Ex- මොරටුව යුනි එකේ කොස් තුනකට විතර ඇප්ලයි කරනවා නම් අපි සිලිප් තුනක ද කොස් තුනට අදාල සල්ලි දාන්න ඕන? ආය ඇප්ලයි කරද්දි එකපාර මොරටුවේ තුනටම ඇප්ලයි කරන්න පුලුවන් ද, නැත්තන් එක කෝස් එකකට ඇප්ලයි කරලා ආය ඊලග එකට ඇප්ලයි කරනවද? ඒකයි ඇහුවෙ රිසිට් වෙන වෙනම ගෙවන්න ඕනද එකට ගෙවන්න ඕනද කියලා.

  • @navodyathilakarathna5636
    @navodyathilakarathna5636 Жыл бұрын

    Ayyee rajarata university ekei vavniya university eke ict aptitude test walata online payment karann puluwanda? Please help ayye

  • @nipunisandeepa595
    @nipunisandeepa595 Жыл бұрын

    Thank you so much ayye ❤️

  • @sasikalamalmi5239
    @sasikalamalmi5239 Жыл бұрын

    Aiye saundarya campus eke application eke 2nd shy aya english,gk deke results me para result ekt dnn bne.ethakota mokada karanne

  • @sandunimalshani7137
    @sandunimalshani7137 Жыл бұрын

    ගොඩක් ස්තූතියි. අයියේ. 😚🙏

  • @kisalilaksandi1809
    @kisalilaksandi1809 Жыл бұрын

    අයියේ මම සෞන්දර්ය ඇපිටිඋඩ් දාන්න ගියාම දාන්න බෑ කිව්වා .ඒකේ ටික දුරක් යනකොට නාමේ තේරුම දාන්න ඕන තැන තනි නාමයක් තියන අයට විතරයි පුලුවන් .නාමේ තේරුමට කොටස් දෙකක් එනවනම් දාන්න බෑ. ඇයි ඒ. එතකොට අපි මොකද්ද කරන්නේ .

  • @amashapushpakumara7360
    @amashapushpakumara7360 Жыл бұрын

    Aiye,, moratuwe architecture course ekt me para resalt sheet ek illanawa....eke mn podu parikshanaya liyl na ...1st shy eke liyl pass nisa....ethkot aiye 1st shy resalt sheet ekth upload krn oni d

  • @s.disanayaka3501
    @s.disanayaka3501 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියෙ

  • @bimsarakavindi8582
    @bimsarakavindi8582 Жыл бұрын

    Telegram group එකට ඇඩ් වෙන්නේ කොහොමද අයියේ..... අනේ link එක දාන්නකෝ

  • @himashahashani3320
    @himashahashani3320 Жыл бұрын

    Ayye sabaragamuwa,kelaniye dekema pariwarthna adhyanya tynwa etkot api e dektam salli badinn ond,etkot e dekema exam krnne kohomd e gen phedili kirimk krnn

  • @pragathijayamini2629
    @pragathijayamini2629 Жыл бұрын

    Aiye saundarye register wenne nh ne. Link eken giyata enne nh. Database error kyla enwa

  • @sonalwijesiri4566
    @sonalwijesiri4566 Жыл бұрын

    sabaragamuwa university eke physical education course eke application eka fill karana widiha kiyala denawada

  • @samashaupamali7431
    @samashaupamali7431 Жыл бұрын

    Sclen 16 enna kiwwe potha kiywala hdnna..me wisthra mukut kiwwe na . 💔💔Apititude test eke closing date ekth phu wela 🙂👍welawata online application eka hari fill kre 💔 thnku aiya

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 Жыл бұрын

    ප්‍රායෝගික පරීක්ෂණ වෙන වෙනමද දාන්න තියෙන්නේ

  • @umashasewmini9357
    @umashasewmini9357 Жыл бұрын

    කැම්පස් පොත දාලා ආපහු ඇප්ලිකේශන් එකක් ඔන්ලයිනුත් ඇප්ලයි කරන්න ඕනද

  • @himalimadushani6185
    @himalimadushani6185 Жыл бұрын

    මන් කැම්පස් පොතේ තියෙන කෝසස් 1ක යේගියතා පරික්ෂණ තියෙන කොසස් වලටත් දැම්මා. අපිට කැම්පස් වලින් මොකුත් දැනුම් දිමක් දේන්නේ නැන්ද එතකොට

  • @shanuki7387
    @shanuki7387 Жыл бұрын

    Ayye,information system vala closing date eka 23 neda?13 nevei nee

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 Жыл бұрын

    Aiya man campus eke aptitude test ekata apply karaddi waradila index number eka wenuwata ID number eka type una. Dan eka ain karala index number eka gahanna ba. Ekata mokadda karanna puluwn de?

  • @migelhettigechamodisandami881
    @migelhettigechamodisandami881 Жыл бұрын

    Aiyye colombo,jawardanapura IS wele closing dates 23 welaneda?

  • @ishansachintha7144
    @ishansachintha7144 Жыл бұрын

    අයියා කැම්පස් ඇප්ලිකේශන් එක e mail එකට ආපු pdf එක නැතුව එතන සයිට් එකෙන්ම download krl ලේසර් print එකක් ගත්තෙ ඒක කමක් නැ නෙද

  • @lahiruanupama7093
    @lahiruanupama7093 Жыл бұрын

    Meka Ccs eken apply karanna puluwamda mn campus pothe code eken apply kara appitude test walin කොහොමද apply karanne

  • @ireshawalpola3211
    @ireshawalpola3211 Жыл бұрын

    අයියෙ මේකෙ ඔක්කොම attitude test ටික තියෙන්නෙ english medium ද

  • @ahinsakalpni3769
    @ahinsakalpni3769 Жыл бұрын

    Aiye mn ekama course eka camus dekakin illuwa dekema apitut liynna onada. Mn kelaniyta vitharai salli bank kare ekata select une nththm sabaragamuwata salakablnne ndda

  • @madunidissanayake9767
    @madunidissanayake9767 Жыл бұрын

    Ayye,mn kelaniya campus eke aptitude test ekat sign in welath natuwa, mage index number eka gahanakota user name eka send kara kiyla watenw, ee unata email ekata ehem ekk ewalath na. mn test 2katama sallith gewwa. mn dan mokkd krnne?

  • @lakshanikumudika7834
    @lakshanikumudika7834 Жыл бұрын

    Thank You brother ...👍👍👍

  • @hasanihansini1983
    @hasanihansini1983 Жыл бұрын

    Ayye,Ara 4to ek gahan widihh gana video ekk dannko plzzz

  • @sachinifonseka5604
    @sachinifonseka5604 Жыл бұрын

    Thank you ayye..❤️

  • @vimu5036
    @vimu5036 Жыл бұрын

    Ayye financial engineering course ekata adala past paper ganne kohenda

  • @rajapakshakavindya8812
    @rajapakshakavindya8812 Жыл бұрын

    Aptitude test vlt salli dmm apit admission ekk hmbenvd exam tiyn kot arn ynn.(kalaniya campus eke)

  • @natheeshasewmini1574
    @natheeshasewmini1574 Жыл бұрын

    Aiye mama 2shy krnn me pr online demma. Mama campus ekak select weid kiyl bllm 2023 liynn hithuw. Ethkot eka mge 3shy eka wisihtda ganne😥

  • @ranoldranasinghe9932
    @ranoldranasinghe9932 Жыл бұрын

    Shodaraya niyamai 💪

  • @sonalwijesiri4566
    @sonalwijesiri4566 Жыл бұрын

    Physical education course eke aptitude test wala past papers danne nadda?😓

  • @nirashasiribaddana9913
    @nirashasiribaddana9913 Жыл бұрын

    Salli gewala eke resit eka online rejister wenakotath apload krnna onada

  • @achaliamalika2389
    @achaliamalika2389 Жыл бұрын

    අයියේ ඒ closing date ek iye tibila mm ad thama online register une etjota heta dammoth auld spallii

  • @fayasafarwin5082
    @fayasafarwin5082 Жыл бұрын

    Jaffna university Aptitude ekete online apply link dhaala thiyenewedhe??

  • @Sachiya3703
    @Sachiya3703 Жыл бұрын

    අයියේ ugc එකේ register වෙද්දි නම වැරදුනා ඒක ආය හදන්න බැයිද අයියෙ🙇

  • @yonalidinethma9035
    @yonalidinethma9035 Жыл бұрын

    aiye mn sri palee ekta sali damme atm eken awulk wena ekk na neda

  • @amasha9840
    @amasha9840 Жыл бұрын

    සල්ලි නැති එකාට බුදු සරණයි ✋

  • @roshanimadhushani2642

    @roshanimadhushani2642

    Жыл бұрын

    ඔව් එකනම් ඇත්ත 😥

  • @navoda1019

    @navoda1019

    Жыл бұрын

    නිදහස් අද්‍යාපනේ සුද්දා

  • @musicclips9085

    @musicclips9085

    Жыл бұрын

    ඔව්😣

  • @creater6988

    @creater6988

    Жыл бұрын

    සිරා බන්ග් 🥲

  • @chathuperera9982

    @chathuperera9982

    Жыл бұрын

    ඔව් ඇත්තටම අසාදාරනයි..ළමයෙක්ට විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවනම් ඇතුලත් කරගන්න ඕනි..නැත්නම් සාමාන්‍ය පොඩි මුදලක් අර කරන්න ඕනි Aptitude test වලට..විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කියන්නෙ ඉස්සරනම් නිදහස් අධ්‍යාපනය..දැන් ඒකත් වෙනස් වෙනවා වගේ

  • @adnc7520
    @adnc7520 Жыл бұрын

    Ol al results sheet upload karann appi ewaye pdf ganna one ne scan karala

  • @dilkiimalsha9784
    @dilkiimalsha9784 Жыл бұрын

    Communication ekkin apply krnn pluwnda me course wlta

  • @soundart3142
    @soundart3142 Жыл бұрын

    Aiye moratuwa eke verification eka email ekata enne nane resend karalath😔iye idan try karano mkdda karanne ekata

  • @maleeshasubhash
    @maleeshasubhash Жыл бұрын

    අයිය කිව්ව වගේ මම ස්ලිප් හතරක සල්ලි ගෙව්වෙ..එත් එක image එකයිනෙ upload karanna puluwan🙁

  • @kauminidilushika7095
    @kauminidilushika7095 Жыл бұрын

    Aiye maths c illanawa course walata s ekak thibbata ewata illanna barida.anika okkoma sudusukam thibunath maths S nisa theren nathi weida course walata

  • @nshu..581
    @nshu..581 Жыл бұрын

    Aiyyeeeeeee... Batch miss kranna puluwam kochchr kaalekatada kiynnakoooooooo..

  • @pirateschoice7351
    @pirateschoice7351 Жыл бұрын

    ayye o/l results sheet eke depaththama sign karanna oona da?

  • @navodyamalshani7080
    @navodyamalshani7080 Жыл бұрын

    අයියේ ඌව වෙල්ලස්ස uni එකේ payment online කරාට කමක් නැද්ද?

  • @anjuvindi4992
    @anjuvindi4992 Жыл бұрын

    ටෙලිග්‍රෑම් group eke link ek ewnnko

  • @vgcsewwandi1299
    @vgcsewwandi1299 Жыл бұрын

    Aiya ekama campus eke course dekakata danawanam Salli gewana ona riciept 2ktad

  • @maneeshaprabudika3044
    @maneeshaprabudika3044 Жыл бұрын

    Aiyee.. apitude wlta Eka email ekakinui campus application Eka thwa email ekakinui demmoth prashnyk weidaa...

  • @sadu8816
    @sadu8816 Жыл бұрын

    Ane aiye dan godak ewa iwaraine

  • @diya3384
    @diya3384 Жыл бұрын

    Aiye ,Telegram grp eke link eka dannko.

  • @ahinsakalpni3769
    @ahinsakalpni3769 Жыл бұрын

    සබරගමුවේයි කැළණියෙයි දෙකේම පරිවර්තන අධ්‍යයනයට බෑන්ක් කරන්න ඕනද නැත්තම් එකක් කරාම ඇතිද

  • @kamkanamgewijerathna1158
    @kamkanamgewijerathna1158 Жыл бұрын

    මේ කෝසස්වලට සිලෙක්ට් උනත් නැතත් ...ඉල්ලලා තියෙනවා නම් අනිවාර්යයෙන් සල්ලි ගෙවන්න ඕනෙද 🙄🙄🙄

  • @idm7937
    @idm7937 Жыл бұрын

    Aiye teligrame group ekt join wenn kohomd

  • @Madushansathsara
    @Madushansathsara Жыл бұрын

    ET uni code gn video ekk dannko aiye..

  • @nirukshikaishini4095
    @nirukshikaishini4095 Жыл бұрын

    Aiye sports since walt dal oy wagem salli gewl okkom krl thiynne,exam ek me mase 9/10 eth ithim thiyna thank time ekkwath thorthuru mokuth dn nani

  • @nethunethu5335
    @nethunethu5335 Жыл бұрын

    Thank you ayiya ❤️‍🔥

  • @diliniayesha6852
    @diliniayesha6852 Жыл бұрын

    Passport size 4 to ekk onida aniwaren me apitiude test walt

  • @kaveensandeepa7287
    @kaveensandeepa7287 Жыл бұрын

    Closings date pahu wela nm exam krnna bari veida. payments krl wedak nathi veida ??

  • @widnudenuwan2448
    @widnudenuwan2448 Жыл бұрын

    Town & country planning eke appitute test thiyw kyl dl na.ek attc d ane kynnko kauruhri

  • @dananjayabandara4789
    @dananjayabandara4789 Жыл бұрын

    Aiye teligram grup eka join wenne kohomada

  • @malidukushan1027
    @malidukushan1027 Жыл бұрын

    Thanks aiya💖

  • @hansidhayananda4913
    @hansidhayananda4913 Жыл бұрын

    Godak pin aiye

  • @aysharafaidheen6054
    @aysharafaidheen6054 Жыл бұрын

    Ayye.. 4th bout eydha? Please replay

  • @safiyaameer2868
    @safiyaameer2868 Жыл бұрын

    Mama rajarata university ge ICT apply kara but mata email awa ne why?😰

Келесі