සුදුසු අය දැම්ම Apply කරන්න Health Care Jobs In Canada / අහුවෙන්න එපා ඩුභායි හොරැන්ට🤦♂️
HEALTHCARE HIRING! 👩🔬👩⚕️
We are looking for experienced individuals in the healthcare workforce!
► Personal Care Aide
► Healthcare Aide
► Executive Housekeepers
► Cooks (Healthcare)
Apply here: jobs.lever.co/ajccanada
WE ARE HIRING FOR PSWs!
Qualification requirements:
• Must be a Registered Nurse (experience in Geriatric care preferred, however, general nursing experience will be considered)
• Must be currently employed as a Nurse/ Nurse Aide.
• Minimum of 3 years’ work experience.
• Below 45 years old
• Must be physically fit and can work for prolonged period.
• Ability to lift to 50 lbs. (23 kg.)
• Good communication skills
• Exceptional interpersonal skills
• Compassionate and empathetic
• Attention to detail.
• A strong desire and commitment to make a difference in the lives of the patients.
Apply now at jobs.lever.co/ajccanada 📩
#PersonalSupportAide #HealthcareJobs s #CanadaOpportunity #AJCCanada #AJImmigration
Пікірлер: 88
Aiye mn aiyge videos okkoma wage balala thiynewa, aiya me lagadi tiktok eke dala thibba railway path consulting jobs gana, plz aiye idea ekk gnna apply krna vidiha gana poddk dnuwth karannko❤
Thanks for the valuable informations aiya. You are brellient. Thanks a lot. Theruwan Saranai
දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි මචන්. 💪
Normal driving (Class 2).apply karanna puluwanda aiye, (Aj ) experience eka ona unoth pennanne kohomada ?
Thank you.
Construction field eke job thiyenawanam danuwath karanna..Lankawe apita illum karanta puluwan..Thank you Brother all your information
Good job aiyya
Mama privet nursing karanne Mata kohomada health care ekata apply karanne plz udau karanna apply karanna dr
Good luck ❤thank you
Mage Wes eka hold wela diploma accept karanna na NAITA certificate ekak illanawa Mata eka na mn kohomada ECA report eka ganna pls help me
Danta mn karapitiya hsp healt care asisant kenek vidihata awrudu 5 job eka karala tiyenawa caregiver kenek vidihata canda Enna pulwanda lankawe course karala ohe Enna pulwanda ?
බොහොම 🙏 ස්තූතියි
Nice video! Do you have welding jobs?
OTHM - this is a UK qualification they level 3-7 . Lot of reputed colleges in Sri Lanka do these courses. Only thing you have to check whether the colleges are registered in OTHM .
Visit visa thiyanava hotel field aka job akka set karana
PSW course එකට apply කරලා එන්න පුළුවන් විදිය ගැනත් video එකකින් දැනුවත් කරන්න පුළුවන් නම් වටිනවා . Thank you .
Cv format aka kohomada plz kiyanna
Bankers lata job thida ?
"Firstly, thank you so much for all the informative content you're sharing. It's valuable for anyone trying to navigate the right path. I have two small clarifications regarding CV content. For references, should it be an HR person, or is it acceptable to include one of my manager's contact details? Thanks in advance.
@KaSi133
8 ай бұрын
Any references ok bro
Source chef lata job thiyenawada aiye experience 11year tiyenawa
❤
හැමදාමත් වගේ thank you so much අයියා video එකට.මම දන්න කෙනෙකුත් ඉන්නවා ඔය dubai වැඩේට අහුවුන.මාස එක හමාරක්වත් විතර ඇති දැන් ගිහින්.Doctor කෙනෙක්.මම දැන ගත්තෙත් යන්නම කිට්ටු කරලා.wish කරන්න ගත්තම කිව්ව දේවල් එක්ක මට නන් හිතුන මොකක් හරි මර උගුලකට අහුවෙලා තමයි කියලා.යන්නේ Canada කියලා ඒ වෙලාවෙත් කිව්වේ.ඒ වුනාට තවම dubai ඉන්නේ කියලා ආරන්චි උනා.මෙච්චර data sources තිබිලත් කිසි දෙයක් ගැන හරියට හෙවිල්ලක් බැලිලක් නෑ ලන්කාවේ සමහර අය.අයියගෙ channel එකෙන්ම කොච්ච්චර දේවල් update කරලා support එකක් දෙනවද යන්න බලන් ඉන්න අයට ❤
@KaSi133
8 ай бұрын
ඔව් මල්ලි මම දන්න ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා මාස හතරකට කලින් 25ක් අරන් ගිහිල්ලා තියෙනවා fraud තමයි දැන් අනාත වෙලා ඉන්නවා🤦♂️
Ane attamai ou ahema ahu wela kenek mata kata kala
Lankawe Midwife lata enna puluwanda aiye? Wistara tikak kiyannako
Aiye තත්ව පාලක aurudu 14 lankawe. canada bala me sit eke job nedda?
❤❤❤
Kasi malli Ontario city eke GREEN LIGHT IMMIGRATION Consultant office ekak thiyanawada kiyala hoyala denna .eka IRCC Canada web eke registered ekak . Eka hodai da ? Eken job ekak hoyaganna puluwan da ? Mama CV ekak demma.
@KaSi133
8 ай бұрын
Ow aken Lankawa godak aya a dawas wala awilla tiyenwa. Reviews dakkoth godak lankawa aya dala tiyenwa. But now a days ayalaga process aka podi scan cn akak yanawa. Salli Aran delay karala process akata ganna bari documents wage aka wikara. Kepadenek mata kiuwa ayalagen karanna giya salli return welath na initial payment aka. Hodata hoyala balala karanna.
OTHM eke lankawe no. ekak danawada.
බලන් ඉදපු වීඩීයෝ එකක්. තෑන්ක්ස් සහෝදරයා උදව්වක් ඕන ඔයාගෙන්. කලින් වීඩීයෝ එකක් ඔයාගෙ CV එක දාල තිබ්බා. ඒත් ඒකෙ ලින්ක් එක කල ඉකුත් වෙලා මන් බලන් වෙලාවෙදි. පුලුවන්ද CV ෆෝමැට් එකක් reference දාන්න. ලොකු උදව්වක්
Farm worker job thiynawa da brother
Lathe machine operator walata job nedda aiye
Thank You
@sofiadiez1281
8 ай бұрын
Are you looking for Canada job?
Aiye apply karanne kohomada
❤❤❤❤❤
👍👍
@dilruperera853
8 ай бұрын
Family Ekatama enna puluwanda?
Aiya graphic design Walata kohomada enne kiyankoo. Vacancy tiyenwada aj immigration ake
@KaSi133
8 ай бұрын
Danata na bro
PTE accept nedda aiye
Hi How can I apply from UAE 🇦🇪 as a restaurant manager aur supervisor in F&B.9 year work experience in uae with multinational companies plz can u help me for this…….❤❤
Ayya oyage mail ekkata mage husbandge cv eka demma den masayak wage wenawa.eyata 10 years hotel experience thiyanawa.ane apitath udau karanna canada sihinaya sebe karaganna.
@chandanakelum7439
8 ай бұрын
👍✌️
❤❤
Aiye AJ immigration eke email id ekak denna puluwanda
Ayya I wanted to apply for Retail Sales Supervisor position. AJ consultant's web site does not shows the relevant information about that particular post. Have 2 years experience as a showroom manager & 5 years experience as a Sales manager. got IELTS overall 7 as well.
@KaSi133
2 ай бұрын
Now a days there is no vacancy’s for that bro
අනේ අයියා Chef feeld එකට ඔහේ එන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද ගොඩාක් වටිනවා....🥺🥺🥺🙏❤️❤️❤️
MACHAN ME WIDIHATA HEALTH CARE SECTOR EKATA APPLY KARALA FAMILY EKATAMA EKA PARA ENNA PULUWANDA BRO . PLEASE EXPLAIN BRO
@KaSi133
8 ай бұрын
Aka para anna ba bro akkenekta awilla passe sponsor karanna wenawa family akata
@gayankamaljith3735
8 ай бұрын
@@KaSi133❤
Aiye oyage number eka kiyanna berida
Aiya cv. &cover letter hadapu akaka template akak dannakoo
@sofiadiez1281
8 ай бұрын
Are you looking for job Canada ?
අයියේ, මගේ මහත්තයා caregivin coruse එක කරල තියෙනවා. ඒත් මහත්තයට practical කියල දීල නෑ. මහත්තය මට කිව්වා coruse එක කරගෙන යන අතරෙ තමා කොරෝනා ආවත් එක්කම coruse එක නැවතිලා. Apply කරන්ඩ පුළුවන්ද
@KaSi133
8 ай бұрын
Course aka vitarak karala madi experience mandatory nagi
Dubai wala inna ape kattiya mara andillak andanawa lankawe aya.marth ahuwenna gihin beruna.canada aenna laksha 16 dubai idan .lankawen dubai genna gena yanna lak 32.
@KaSi133
8 ай бұрын
Boru ahuwenna apa😅😅
Aiye how can i contact you
Aiye visit awoth job hoya ganna puluwanda.aniwaryen reply ekak danna
@KaSi133
7 ай бұрын
ඒක ටිකක් අමාරැ වැඩක් ඔය කට්ටිය කියන තරම් ලේසි නෑ🤞
@manurasrimana4760
7 ай бұрын
Thanks
Thama truck drive visthar houaganna bari unada place help ekk denna
@KaSi133
8 ай бұрын
ඒක ගැන හොයනවා තාම හරි තොරතුරැ ලැබුණ ගමන් දාන්නම්
@vithanagemalkanthi9874
8 ай бұрын
@@KaSi133 💖💖
@surangageeth8564
8 ай бұрын
Good job brother ❤❤
මචං ..mk migretion කියලා singapore වල office තියෙන්නෙ ,canada ජොබ් offer දෙනවලු ,canada වල office තියෙනවලු,මෙවා ඇත්තද ..
@KaSi133
8 ай бұрын
ඒව ගැනනම් දන්නෑ bro
Closed WP එකෙන් Minimum wage ඇවිත් Part time එකක් කරන්න පුලුවන්ද? Ontario වල 16$ hourly.දැනට Gulf වල 2500 CAD ඉතුරු කරනවා. LMIA එකත් ඇවිත් ඉවරයි මගේ.
@KaSi133
8 ай бұрын
Closed work permit Akan passe කොහොමද උබ life එක plan කරන්නෙ කියන එක ගැන හිතපන්.ඒකයි වැදගත්
@gbucanada8144
8 ай бұрын
Close WP is a work permit that you get from a company in Canada. Open WP is a work permit is given to you and you have to find your own job after coming to Canada. Be careful coming to Canada with a open WP, these days we have lots of jobless people. Bring lots of money at least to live in Canada for 6 months. All the best
හොඳ ඒජන්ට් කෙනෙක් කියන්න පුළුවන්ද .
@KaSi133
6 ай бұрын
ඉතින් ඒක ගැන තමයි කියලා තියෙන්නේ description එකෙ බලන්න👍
❤❤😢😢😢
@KaSi133
8 ай бұрын
😭😭😭
අපේ ගමේ සෙට් එකකුත් canada යනවා කියලා දැං ඩුබායි ඉන්නෙ මාස 7ක් විතර. තාම ගිහින් නෑ. 😮
@KaSi133
8 ай бұрын
කොහෙද උරැගස්මන්හන්දියෙ සෙට් එකද🤦♂️
@ariyapalasirisena5141
8 ай бұрын
@@KaSi133 ඔව් 😊
@KaSi133
8 ай бұрын
@@ariyapalasirisena5141 ඕකුන්ට මම මැසේජ් එක දුන්නා අහුවෙන්න එපා යන්න එපා ඔය ගමන සල්ලි වතුරේ කියලා මම කියපු දේ ඇහුවේ නෑ ඕකුන්🤦♂️
7900 ca.dollar da us da bro
@KaSi133
8 ай бұрын
මට ඒක කියන්න අමතක උනා USD 7900$
@lepanhar9350
8 ай бұрын
@@KaSi133👍
❤
Aiye AJ immigration eke email id ekak denna puluwanda
Aiye AJ immigration eke email id ekak denna puluwanda