No video

Apple iPhone Photo Hide Tips and Back Tap Explained in Sinhala

Apple iPhone Photo Hide Tips and Back Tap Explained in Sinhala. Can you password protect hidden photos on iPhone? How do I hide hidden photos on my iPhone? How do you put a password on your photos? How do I lock my hidden photos? how to lock hidden photos on iphone iphone hide photos from camera roll how to hide photos on iphone with password how to lock photos on iphone how to hide photos on iphone 11 hidden album iphone how to view hidden photos on iphone how to put password on photos iphone. What does tapping the back of iPhone do? What iPhones support back Tap? Where do you tap a back tap? Does back tap work on iPhone 7? Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 000

  • @dilinifernando2245
    @dilinifernando22453 жыл бұрын

    සුපිරි මචෝ. දිගටම ඔය වගේ useful tips youtube එකට upload කරන්න 😘😘❤

  • @ae5934
    @ae59343 жыл бұрын

    අනාගතේ යම් දවසක වැදගත් වෙයි කියලා හිතුනා . ඒ නිසා බැලුවා අපිට කොහෙන්ද නැත්නම් iphone 😄😄😄😄😄😄

  • @ramyadharmasena7984

    @ramyadharmasena7984

    3 жыл бұрын

    😁😁

  • @sasmikamalshan4963

    @sasmikamalshan4963

    3 жыл бұрын

    Sira

  • @anujaudara548

    @anujaudara548

    3 жыл бұрын

    Ado සිරාවටම

  • @cheeta7260

    @cheeta7260

    3 жыл бұрын

    ඇත්ත කතාව 😊

  • @mrjambayt

    @mrjambayt

    3 жыл бұрын

    sirawata ow ban

  • @chalukanilukshan8280
    @chalukanilukshan82803 жыл бұрын

    iPhone එකක් නැති මම..🙄 කෝ Android පාවිච්චි කරන අය 🤗

  • @janaranjanifernando6731

    @janaranjanifernando6731

    3 жыл бұрын

    One plus, Samsung, iPhone and Sony 🤪

  • @ishanrashmika6046

    @ishanrashmika6046

    3 жыл бұрын

    Man

  • @sl.editboy1039

    @sl.editboy1039

    3 жыл бұрын

    මට

  • @lakshan545

    @lakshan545

    3 жыл бұрын

    මොන i පෝන්ද..😁😂

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @mrs8466
    @mrs84663 жыл бұрын

    Apple 4n එකක් නැතුව සාමාන්‍ය 4n එකක් තියාගෙන අහිංසක හිදියට මෙි විඩියො එක බලලා apple 4n එකක් ගන්න හින මවපු මං වාගේ තව අය ඉන්නවාද

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @taniyalee8883

    @taniyalee8883

    3 жыл бұрын

    @@NSCREATIONSS oyage subscribe button eka press wen na ne.poddak balanna eke awulakda kiyala

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    @@taniyalee8883 hm

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    @@taniyalee8883 awulak nane

  • @uvindusathsara8747

    @uvindusathsara8747

    3 жыл бұрын

    Oww

  • @devinpunchihewa6029
    @devinpunchihewa60293 жыл бұрын

    දැන් උබ ඔවා කියලා දුන්නම හංගපුවා හොයාගන්නත් මිනිස්සූ ඉගෙන ගන්නවා නේ! 😂

  • @devkasunlakshitha
    @devkasunlakshitha3 жыл бұрын

    පලවෙනි ටිප් දෙක නම් මාරම useful. Thank you so much

  • @Senux7
    @Senux73 жыл бұрын

    ජයෙන ජය Chanux අයියාට අව්රුද්දට තෑගි දෙන කාලෙ හරි වගෙ 😉❤️

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @VishwaTechSL

    @VishwaTechSL

    3 жыл бұрын

    Tech,science වලට කැමති අය මටත් support එකක් දෙන්න

  • @rameshmadusanka3425
    @rameshmadusanka34252 жыл бұрын

    හැමදාම වගේ වැදගත් video එකක් 😇

  • @randilgayashan7605
    @randilgayashan76053 жыл бұрын

    චනුක්ස් අයියත් නයිට් ඩේට පාවිච්චි කරන්න පටන් අරන් වගේ . දැන් හැමදාම උදේ පාන්දර වීඩියෝ දාන්නෙම

  • @taniyalee8883

    @taniyalee8883

    3 жыл бұрын

    Ow thota wadak na ne.tho thoge wadak karaganin

  • @taniyalee8883

    @taniyalee8883

    3 жыл бұрын

    @@randilgayashan7605 kawadda yako kiwwe?Wal nariya

  • @taniyalee8883

    @taniyalee8883

    3 жыл бұрын

    Eeeya kunuharupa kiyala delete karanawa lajja hithila hoonu polkichchata🤣🤣🤣🤣😜

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @taniyalee8883

    @taniyalee8883

    3 жыл бұрын

    @@NSCREATIONSS wadak balan yanawa oi yanna.kollek set wegena eddi madata panala okkoma kanawa

  • @tharindunimesh8332
    @tharindunimesh83323 жыл бұрын

    Selfie ගහන්නම iphone ගන්න එවුන්ට තමා පාඩු 😅😂

  • @ae5934

    @ae5934

    3 жыл бұрын

    අනිවා

  • @tharindunimesh8332

    @tharindunimesh8332

    3 жыл бұрын

    @@Shavindu_thejan උබද?? 😅

  • @mrjambayt

    @mrjambayt

    3 жыл бұрын

    ow ban

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    @@mrjambayt මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @erangadananjaya8778
    @erangadananjaya87783 жыл бұрын

    පලවෙනි ටිප් එකයි අන්තිම එකයි දැනගෙන හිටියා. පාවිච්චි කරනවා. ඒත් දෙවෙනි එක දන්නෙ නැනැ. තෑන්ක් යූ. ❤️. හැමදාම එක විඩියෝ එකකින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. බොහොම ලස්සනයී. හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.

  • @janithchathuranga2588
    @janithchathuranga25882 жыл бұрын

    හැමදාම වීඩියෝ බලනවා අදනම් ඇත්තටම අයිෆෝන් එකක් තියෙනවා 🥰

  • @sandamali79
    @sandamali793 жыл бұрын

    back tap එක අද දැන ගත්තේ .. තෑන්ක්ස් මල්ලියා ..

  • @prabamendis1167

    @prabamendis1167

    3 жыл бұрын

    iPhone 7 eke e option eka nene ....

  • @vihangaanuththara
    @vihangaanuththara3 жыл бұрын

    ගොඩක් ස්තුතියි..😊

  • @senuraranasinghe7821
    @senuraranasinghe78213 жыл бұрын

    Bro back tap thiyenne 8 idala neh anith series walata na ekath kiynna one hama i phone ekema nane🤔

  • @geek_sLc
    @geek_sLc3 жыл бұрын

    Photo හොරාට බලන අය මේ video එක බැලුවොන් ඒ ගොල්ලත් දැනගන්නවනේ?😂

  • @huntersenux6846
    @huntersenux68463 жыл бұрын

    දැන් ඉතින් කොහමද කියහන්කෝ photo එකක් hide කරන්නේ 😑💔

  • @damsarabro9331

    @damsarabro9331

    3 жыл бұрын

    සිරාවටම

  • @sfernando4699

    @sfernando4699

    3 жыл бұрын

    😂😂

  • @mrjambayt

    @mrjambayt

    3 жыл бұрын

    i phone ekak diyan karaqla pennnam

  • @b.v.jayathawickramasinghe9462

    @b.v.jayathawickramasinghe9462

    3 жыл бұрын

    ඒකනේ බලාන්කෝ

  • @mobiletv8743

    @mobiletv8743

    3 жыл бұрын

    😂😂😂

  • @rogdasun9597
    @rogdasun95973 жыл бұрын

    අද දැනගත්තේ තව පොඩ්ඩෙන් මේකත් නොදැන මැරෙම්න වෙම්නේ😅 දාන්න වීඩියෝ නෑ wagay pinni orb👍🏻

  • @akk5830
    @akk58303 жыл бұрын

    ඕනම phone එකක files hide කරන්න පුළුවන් ඒකෙ file format එක වෙනස් කරලා. .jpg , etc. වෙනුවට වෙන එකක් දාලා බලන්න extension එක පෙන්වන app එකකින්.

  • @sandunudara5355
    @sandunudara53553 жыл бұрын

    back tap eka marune 😂❤️

  • @sithummanvidu3233
    @sithummanvidu32333 жыл бұрын

    බලාගෙන හිටපු video එකක්....

  • @haavii7629

    @haavii7629

    3 жыл бұрын

    boru

  • @sithummanvidu3233

    @sithummanvidu3233

    3 жыл бұрын

    @@haavii7629 😜😜

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗.

  • @chanodlakvin2799
    @chanodlakvin27993 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ.

  • @thilina8216
    @thilina82163 жыл бұрын

    Apple id එකක් අමතක උනාම අයිත් ඒක හොයාගන්නෙ කොහොමද

  • @ranjiththilakarathne9783
    @ranjiththilakarathne97832 жыл бұрын

    මටනම් ගොඩක් වැදගත් උනා 💖💖👍👍👍👍

  • @mewshashikala6919
    @mewshashikala69193 жыл бұрын

    මේක බැලුවාම හැමෝම දන්නවානේ photo hide කරන විදිහ😒 දැන් කෝමද hide කරන්නේ😐😬

  • @prasasandu4914

    @prasasandu4914

    3 жыл бұрын

    🥲

  • @krishanthakumara110
    @krishanthakumara1103 жыл бұрын

    would you please make a video about the features of the apple i pad?

  • @user-uk6nq6pm7s
    @user-uk6nq6pm7s3 жыл бұрын

    Phone ekak hak welada kiyala danaganne kohomada e gana vedio ekak danna puluwanda ..

  • @pdtufernando6831
    @pdtufernando68313 жыл бұрын

    මට තියෙන්නේ 7Plus ekk එකට වැඩ කරන්නෙද්ද (Back tap eka)

  • @mathswitheshan5606

    @mathswitheshan5606

    3 жыл бұрын

    Mn gava 7 ekk thiyenne eketh nane back tap

  • @pdtufernando6831

    @pdtufernando6831

    3 жыл бұрын

    @@mathswitheshan5606 ow nedha

  • @piyumaldhananjaya5159
    @piyumaldhananjaya51593 жыл бұрын

    i phone එකක් නැති අසරණයෝ කෝ බලන්න.....

  • @RANA-zu1qb
    @RANA-zu1qb3 жыл бұрын

    Can you explain me how to break when you get stuck on iTunes mode??

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗.

  • @VishwaTechSL

    @VishwaTechSL

    3 жыл бұрын

    Tech,science වලට කැමති අය මටත් support එකක් දෙන්න

  • @malingaakash
    @malingaakash Жыл бұрын

    අයියෙ. මගෙ අතින් icloud keychain එක off වුනා. දැන් ඒකෙ තියෙන පරණ password account මොකුත් නැහැ ඒ password ටිකයි account ටිකයි ගන්න හැටි පොඩ්ඩක්ක්ියල දෙන්නපුළුවන් ද please....

  • @nisiladinod3421
    @nisiladinod34213 жыл бұрын

    අන්තිම එකනම් හරිම interesting එකක්......

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗.

  • @hirunaheshan3510
    @hirunaheshan35103 жыл бұрын

    මොනා දැන්මත් බලනවා.😌😌😌😌😌❤️❤️❤️❤️❤️❤️🤟

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @bad_bo9392
    @bad_bo93923 жыл бұрын

    නැගිට්ට ගමන් බලපු උන් කො

  • @desandutech

    @desandutech

    3 жыл бұрын

    Ekenma

  • @gaminghero9223

    @gaminghero9223

    3 жыл бұрын

    Sira

  • @slmadumalgaming5102

    @slmadumalgaming5102

    3 жыл бұрын

    Inoooo

  • @dsdpradacshan871

    @dsdpradacshan871

    3 жыл бұрын

    Mn

  • @arunamihiranga8712

    @arunamihiranga8712

    3 жыл бұрын

    පලයන් පොන්සේකා

  • @VimukthiWanshika
    @VimukthiWanshika11 күн бұрын

    Chanux kiyala nama damme sir kenek neda❤

  • @user-lg3ny5jm6g
    @user-lg3ny5jm6g23 күн бұрын

    අයියේ resently photos තියන තැනිනුත් delete කරාම ඒ photos ගන්න බැයිද? I phone එකක

  • @amazingcose8233
    @amazingcose82333 жыл бұрын

    ඇපල් phone එකක් ගන්න ආත්ම ගානක් පෙරුම් පුරන්න ඕනි ❤️ අපෙ ලංකාවේ අහිංසක කොල්ලන්ට හා කෙල්ලන්ට chanux bro channel එකෙන්වත් බලාගන්න පුලුවන් දුක සැප බෙදා ගමු 😭

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @akilanimsararathnayake517
    @akilanimsararathnayake5173 жыл бұрын

    Watched on a iPhone 12 max pro🤗

  • @haavii7629
    @haavii76293 жыл бұрын

    ane wadagath video ekak matanm ... Thnkx ayya. Abai owanm danan hitiya 😁 hidden iphone eke amaru nane .. Use karana aya dannawa .. Hoda video ekak supiri 😍

  • @damsarabro9331

    @damsarabro9331

    3 жыл бұрын

    දැන් ඉතින් ඒක හැමෝම දන්නව නෙ 😄. දැන් කොහොමද photo hide කරන්නෙ

  • @damsarabro9331

    @damsarabro9331

    3 жыл бұрын

    එහෙනම් හොඳා Hide කරන්න 😂

  • @haavii7629

    @haavii7629

    3 жыл бұрын

    @@damsarabro9331 😂🙈

  • @grandtheftautovi5521
    @grandtheftautovi55213 жыл бұрын

    thank Secret tika learn karata chanux Uncle ❤ werry usefull!

  • @nilushisatharasinghe9383
    @nilushisatharasinghe93833 жыл бұрын

    IPhone එකක් නෑ ඒත් video ඒක බැලුව 😂🤘

  • @RavijasWorldTech
    @RavijasWorldTech3 жыл бұрын

    Elama Chanux Ayye ❤️❤️✌️✌️☺️

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @fakepakaya7678
    @fakepakaya76782 жыл бұрын

    අපි තමා හොදටම කරේ

  • @sitharakularathna
    @sitharakularathna Жыл бұрын

    Ane mage I phone eke utilities vela hidden kiyala Nani eka kohomada hadaganne plz reply

  • @mewshashikala6919
    @mewshashikala69193 жыл бұрын

    Hide කරන්න කියලා දෙනවා නෙමෙයි අපේ Hide කරපුවා හොයාගන්න කියලා දෙනවා නේද😅😂

  • @vihararandunu2918

    @vihararandunu2918

    2 жыл бұрын

    ඔව් නේ 😂

  • @mjkdap1278

    @mjkdap1278

    Жыл бұрын

    🤣

  • @user-wg7xe6gz4z

    @user-wg7xe6gz4z

    Жыл бұрын

    අනේ මන්ද

  • @manujanajayali6457

    @manujanajayali6457

    Жыл бұрын

    🥲

  • @p_m_wicky7689
    @p_m_wicky76893 жыл бұрын

    ඒ backtap කියන එකේ logo එකට fingerprint scanner එකක් දුන්නනම් තවත් usefull වෙන්න ඉඩ තිබ්බා 🙂

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗.

  • @sumedachinthaka1780
    @sumedachinthaka1780 Жыл бұрын

    ස්තුතියි නොදන්න එක සින් එකක් මෙ විඩියෝවෙන් දැක්කා

  • @Ashen_sudda
    @Ashen_sudda3 жыл бұрын

    Hemdam vage add video akath nimai super aiye ❤️❤️❤️

  • @OVT00
    @OVT003 жыл бұрын

    Ane ayye heart ekak one ❤️❤️❤️

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @saveart5294
    @saveart52943 жыл бұрын

    iphone 6s back tap එක නැහ් නේහ් 🙁

  • @ishananjana4993

    @ishananjana4993

    3 жыл бұрын

    Ekane

  • @hansini_

    @hansini_

    3 жыл бұрын

    ios 14 udeta ekata enawa 6s walata

  • @ishananjana4993

    @ishananjana4993

    3 жыл бұрын

    @@hansini_ mn update karala thiyenne eth na

  • @saveart5294

    @saveart5294

    3 жыл бұрын

    @@ishananjana4993 enne nh. mge update.

  • @ishananjana4993

    @ishananjana4993

    3 жыл бұрын

    @@saveart5294 ow ow

  • @binuk8324
    @binuk83243 жыл бұрын

    මේක samsung එකෙත් පුලුවන්ද ...

  • @mathswitheshan5606
    @mathswitheshan56063 жыл бұрын

    Back tap ek use krnna puluvn iphone kiveni level eke idand?iphone 7 ekenm back tap option ek nah

  • @superlight6197
    @superlight61973 жыл бұрын

    I phone thiyna aya like dagena yann

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @janithaayesh9454
    @janithaayesh94543 жыл бұрын

    60 like eka hart ekk one🤙

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @computerdoctor7379
    @computerdoctor737911 ай бұрын

    හරිනෙ දැන් හංගපු Photos පරිස්සම් කරගෙන ඉවරයි. ඔක්කොමල රහස දැනගත්ත

  • @amasenevirathne5964
    @amasenevirathne59643 жыл бұрын

    6s එකේත් logo එක button එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්ද

  • @sarasipsetha3610
    @sarasipsetha36103 жыл бұрын

    Like 54

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @nithishafernando2750
    @nithishafernando27503 жыл бұрын

    Ayye meka apple 6s ekakata wenne nane

  • @VishwaTechSL

    @VishwaTechSL

    3 жыл бұрын

    Tech,science වලට කැමති අය මටත් support එකක් දෙන්න

  • @dhamfern8006
    @dhamfern8006Ай бұрын

    Thank you! අවුරුදු ගානක්‍ iPhone පාවිච්‍චි කරලත්‍ මං ඊයෙ දැන ගත්‍තෙ සඤ්‍ඤක අක්‍ෂර ලියන හැටි! ඕක නිසා තව ඩිංගෙන්‍ android යනවා.

  • @pawanthenuka145
    @pawanthenuka1453 жыл бұрын

    I phone 12 pro walata vithrada support karanne?

  • @AsangaUdara
    @AsangaUdara3 жыл бұрын

    ඔක කරන්න I Phone එකක් නැති අසරණ මම😔

  • @randikabro01
    @randikabro013 жыл бұрын

    notification එක ආපු ගමන් බලපු අය කෝ

  • @udulaindusara7440
    @udulaindusara74402 жыл бұрын

    Android userla කෝ බලන්න❣️

  • @peliarachchigesunerasuwaha9173

    @peliarachchigesunerasuwaha9173

    Ай бұрын

    Im

  • @chamathlasantha4787
    @chamathlasantha47873 жыл бұрын

    Bro iPhone 12 series eke display awulak tiyenawa neda? OLED eka hariyata weda nahalu,eka gena video ekak ona

  • @achiboytec
    @achiboytec3 жыл бұрын

    ඇපල් ෆෝන් නැතිවුන් මේ කොනට ⬇️

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @bad_bo9392
    @bad_bo93923 жыл бұрын

    යුටියුබ් එකට අපු ගමන් බලන උන් කො

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @djsithijaakashd.s.a4105
    @djsithijaakashd.s.a41052 жыл бұрын

    I phone 7plus වලට වැඩද?

  • @Tempest138
    @Tempest1383 жыл бұрын

    ‌‌Chanux අයියෙ.., මගෙ වෙන යු ටියුබ චැනල් එකක මොනටයිසේෂන් වලට ඇප්ලයි කරන්න පුලුවන් කියල ආවා, මොනටයිසේෂන් වල ස්ටෙප් තුනෙන් දෙවෙනි එකේ ගූගල් ඇඩ්සෙන්ස් එකට සයින් අප් වෙන්න තියෙන තැන ස්ටාට් බට්න් එක ක්ලික් කරාම " Oops, something went wrong. Error: AS-10 " කියල මෙසේජ් එකක් එනවා... මේක හදාගන්න උදව්වක් කරන්න පුලුවන්ද අයියේ !

  • @shavixtec99
    @shavixtec993 жыл бұрын

    🍎 නෑනේ මහත්තයා 🙄😅🔥

  • @sachinthadilhara1085

    @sachinthadilhara1085

    3 жыл бұрын

    මොකද්ද දැන ගන්න ඕන ඔයාට

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u3 жыл бұрын

    බැක්ටැප් එකට ස්ක්‍රීන්ශොට් වදින්න දැම්මට නිකන් ඉද්දිත් ස්ක්‍රින්ශොට් වදිනවා මගුල 🤨🙄🙄

  • @tharakaruwan9106

    @tharakaruwan9106

    3 жыл бұрын

    i 7 eke berida bn

  • @user-zg6ex5ux7u

    @user-zg6ex5ux7u

    3 жыл бұрын

    @@tharakaruwan9106 මතක විදියට නම් හලෝ ඒකෙන් බැහැ". 8+ එකෙනුයි ඊට පස්සෙ ජෙනරේශන් වලයි තමා පුලුවන් .

  • @tharakaruwan9106

    @tharakaruwan9106

    3 жыл бұрын

    @@user-zg6ex5ux7u hmm tnx yalu

  • @nadeeshamadu8424
    @nadeeshamadu84243 жыл бұрын

    i phone 6+ eke back tap kiyala Option ekak enne nadda? Pls Answer ekak denna

  • @mathishaimansara0214
    @mathishaimansara0214 Жыл бұрын

    iphone XS akatath Double Tap anawada ?

  • @fameff4440
    @fameff44403 жыл бұрын

    awoooo

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @dhiyan_abhilasha
    @dhiyan_abhilasha3 жыл бұрын

    💙✌🏽

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @anujakusumitha3909
    @anujakusumitha39095 ай бұрын

    Aiye mage thiyanne i phone 12 pro max ekak meke power button eka ta yatin thiyana sensor eka mokadda eka gena video ekak dannako

  • @dmvideolanka175
    @dmvideolanka1753 жыл бұрын

    Congratulations chanux. චනුක්ස් බ්‍රෝ මේ i phone 6s plus ekata මේ ෆන්ශන් එක නැහැනේ back tap eka

  • @KAVINABHILASH
    @KAVINABHILASH3 жыл бұрын

    ඇපල් නෑනෙ මහත්තයා 😅

  • @NSCREATIONSS

    @NSCREATIONSS

    3 жыл бұрын

    මාවත් සබ්ස්ක්‍රිබ් කරගෙන යන්න ප්ලිස් 🤗

  • @nirangaamarasinghe2395
    @nirangaamarasinghe23953 жыл бұрын

    back tuch eka use karanna puluwan mona iphone model eken udada chanux aiya

  • @Rajith_nandana
    @Rajith_nandana3 жыл бұрын

    Chnux bro google pixel buds2 එකේ වීඩියෝ එකක් දාන්න. ගන්න පුලුවන් shop එකත් එක්ක

  • @sahanc.3821
    @sahanc.38213 жыл бұрын

    Back Touch එකනන් නියමයි..

  • @lesandudharmadasa5191
    @lesandudharmadasa51913 жыл бұрын

    chanux uncle can you do a video about how to connect our windows 10 lap top to our tv.

  • @thusithadananjaya9436
    @thusithadananjaya94363 жыл бұрын

    Thanks aiye.niyama tips ekak.mage 11k thiyenne eke download wena speed eka madi.aragena masa 5i

  • @shortvideos-ve5qp
    @shortvideos-ve5qp2 жыл бұрын

    Back tap eka 6s ekta wada karnwada

  • @vihangaperera5883
    @vihangaperera58833 жыл бұрын

    Back tap eka iphone 6 eke nadda?

  • @magicwarrior6940
    @magicwarrior69403 жыл бұрын

    Aiye oya apple logo eka touch karama button ekak widihata use karana eka i phone 7 eke nadda

  • @TharushaPavan
    @TharushaPavan3 жыл бұрын

    😋 ගැම්මක් චනුx අයියා

  • @dineshakalhany3864
    @dineshakalhany38643 жыл бұрын

    ඇත්ත තමයි... 😮😮😶😱 මේක ඔයාගෙ හොඳම vedio එක.

  • @chathurachathu3782
    @chathurachathu37822 жыл бұрын

    Aiye plez mage eke deta on krnna settings yannama on a .

  • @DarshanaKumara-g4l
    @DarshanaKumara-g4lАй бұрын

    ඒක සුපිරි 😇

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe Жыл бұрын

    මෙච්චරයි අයියේ මට ඔයාට කියන්න තියෙන්නෙ ලංකාවේ ඔයා නම් වැඩ්ඩෙක් ආදරෙයි හොදෙ මම පිළියන්දල බොඩරේ 😊

  • @WOW-fb9zn
    @WOW-fb9zn3 жыл бұрын

    Mage 4n eke back tap kiyala option ekak nane...6s plus ekak tinne..ai da kiyla danaganna puluwanda aiye

  • @vethumwickramasinghe4121
    @vethumwickramasinghe41213 жыл бұрын

    ඇත්තටම වටිනවා

  • @amazingvideos5210
    @amazingvideos52102 жыл бұрын

    Chanux ayye apple 12 වලට පස්සේ ආපු phone වලට fingerprint hadanna බැරිද

  • @chathurisenanayaka9435
    @chathurisenanayaka94353 жыл бұрын

    huawei p40 pro eke photography gana poddak video ekka karanna chanux bro

  • @yasiya9595
    @yasiya95953 жыл бұрын

    7+ eke. Back tap nadda?

  • @tharindudarshana6680
    @tharindudarshana66803 жыл бұрын

    7plus eke back tap nadda 🥺

  • @sudheeradhanasekara3183
    @sudheeradhanasekara31832 жыл бұрын

    Mage iphone eka 4s eke genaral eke thama accessibility thiyenne accessibility athule touch kiyala ekak nane

  • @rehabrox
    @rehabrox3 жыл бұрын

    Iphone නෑ කියල දුක් වෙන කොල්ලො කෙල්ලොන්ට, ඒ කාලෙ මටත් ඒක හීනයක් විතරයි, ඒ උනාට කාලයක් මහන්සි වෙලා වැඩ කරල දැන් එන latest ම Iphone 1 මන් ගන්නවා. සල්ලි හම්බු කරනකන් තමන්ට පුලුවන් විදිහේ phone 1k use karanna. දවසක් iphone 1k ඔයාලත් ගන්න

  • @user-te5bu3jk2p
    @user-te5bu3jk2p6 ай бұрын

    iPhone 7 walata බැක් ටැප් නැද්ද ? Thanks

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack73003 жыл бұрын

    Aiyo chanux oya kawane wade ithin. Mama mechcharakal 4to hide karala second backup hide ekak widhiyaka image eka udin black window ekak dhala thibune. Dhan ekath iwarai

Келесі