No video

සභාව මුලා කරන සියෝන් නිකලොයිත ධර්මය | Apostle Shan explains

WhatsApp - 0778622783
WhatsApp කණ්ඩායම තුලට පිවිසීමට පහත link එක click කරන්න
chat.whatsapp....
තවත් තොරතුරු දැනගන්න පහත link වලින් එකතු වන්න
telegram: t.me/btgsn
whatsapp : chat.whatsapp....
facebook: / bridgetogodsrilanka
signal: signal.group/#...

Пікірлер: 125

  • @sd_4to_studio
    @sd_4to_studioАй бұрын

    ඇත්ත පාස්ටර් අත්දැකීම් තියෙනව අහු වෙන්න එපා දේව දරුවනි. 🙏🙏🙏

  • @jerushasiriwardana4002
    @jerushasiriwardana4002Ай бұрын

    වැදගත් කාලීන දේශනාවක් පාස්ටර් . Thank you ඔබ මේ ගැන හොයල කිතුනු සභාව දැනුවත් කරනවාට 🙏🙏🙏 අපේ දේවස්ථානයෙත් ගොඩක් දෙනෙක් මේ සියෝන් ව්‍යාජ බයිබල් විද්‍යාලයේ ඉගෙන ගන්න ගිහින් දැන් පල්ලි එන්නෙ නෑ.

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5niАй бұрын

    ස්තූතියි පාලකතුමනී මුලාව යන මනුෂ්‍යයන් හරි මාර්ගයට යන්න කියාදෙන ඔබට 🙏❤️🙏

  • @nonanona5375
    @nonanona5375Ай бұрын

    ස්තුතියි පියාණනි මේ එළිදරව්වනිසා ආමේන් දෙව්යන් වහන්සේ ආසරි වාද කරනසෙක්වා 🙏🏻🙏🏻🙏🏻✝️

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vnАй бұрын

    ජේසු පිහිටයි පාස්ටර් ඔයාට දෙවියන් වහන්සේ බොහෝ සේ අශිර්වාද කරනවා🙏🙏❤❤💐💐ගොඩක් අය මේ මුලාවේ ඉගැන්වීමට අසු වෙලා ඉන්නේ... සත්‍යය දැනගන්න කෙනාට මේ පණිවිඩය ඇති.

  • @santhiramyalarha1996
    @santhiramyalarha1996Ай бұрын

    ස්තුතියි දෙවිපියාණෙනි මේ එළිදරව් නිසා ආමේන් 🙏♥️

  • @priyanthikusum1384
    @priyanthikusum138425 күн бұрын

    ❤❤❤❤❤ you Ok pasta❤❤❤❤❤

  • @user-vn2px1uc9m
    @user-vn2px1uc9mАй бұрын

    True Paster you Right Thank you jesas Givan your chil trutch way

  • @chandanidammika5910
    @chandanidammika5910Ай бұрын

    පාස්ටර් ඔබ අැත්ත කතා කරනවා. විශිෂ්ඨයි...විශිෂ්ඨයි.

  • @sestusnanayakkarappftsee8858
    @sestusnanayakkarappftsee885821 күн бұрын

    Amen 🙏🙏

  • @user-vn2px1uc9m
    @user-vn2px1uc9mАй бұрын

    God bless you Paster Shan

  • @chamilaperera9271
    @chamilaperera9271Ай бұрын

    හරිදෙ හරි වැරදි දෙ වැරදි කියන ඔබව අරක්ශා කරන සෙක්වා..

  • @asankarathnayaka3048
    @asankarathnayaka3048Ай бұрын

    ගොඩක් ස්තුතියි පස්ට

  • @Shelton-ob4rq
    @Shelton-ob4rqАй бұрын

    Thanks paster

  • @nonanona5375
    @nonanona5375Ай бұрын

    ආමේන් හලෙලුයියා ජේසු පිහිටයි පාස්ටර් ස්තුතියි පියාණනි ආමේන් 🙏🏻q🙏🏻q🧎🏻‍♀️🧎🏻‍♀️🧎🏻‍♀️✝️✝️✝️✝️✝️✝️

  • @opviha4855
    @opviha4855Ай бұрын

    ඔබේ ඉගැන්වීම සමග සම්පූර්නයෙන්ම එකඟයි. Apostle කියන කෑල්ල අයි කරොත් හොඳයි.

  • @joijoi1555
    @joijoi155528 күн бұрын

    I ws in their zoom. Yes it is true. When I understood. I left . They want to sign a blood packed . Pastor is true.

  • @yapasriyangani8070
    @yapasriyangani807029 күн бұрын

    ඇත්ත දන ගන්න අපි බයිබලය තුළ ජීවත් වෙන්න මන්ද උන්වහන්සේ මාංසාකාරයෙන් ඉන්න කොටම කියනවනේ ශු:මතෙවි තුමාගේ 24වෙනි පරිච්ඡේදය තුළ කියල තියෙනව ගැලවීම ලබපු අයත් මුලාවේ යනව කියල ,,,,,,,, පරිස්සමෙන් ශුද්ධාත්ම ගින්නෙන් දල්වීලාම ඉන්න 🔥🔥🔥🔥🔥🔥ස්වාමිණ්වහන්සේගේ මේහේකරුව සත්‍ය ප්‍රකාශ කරන්නේ ,,,,,, දෙවියන්වහන්සේ තුළ ඉන්න කෙනාම ගැලවෙන්නෙයයි ස්වාමීන්වහන්සේම පවසනව පියාණන්වහන්ස මෙන්න ඔබගේ මේහේකරුව ශක්තිමත් කරම්න් බලයෙන් පුරවන්න ආරක්ෂා කරන්න ජේසු පිහිටයි පාස්ට ආමේන් ආමේන් ,,,,,,,

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7ivАй бұрын

    Aleluya Aleluya deviyan wahansa sthuthi y pastor jesu pihitai pastor 🙏Amen Amen 🙏 ❤

  • @joannefernando977
    @joannefernando977Ай бұрын

    Pastor මිනිස්සු මංමුලා වෙලා සත්‍යය ධර්මය ට කන් වැහිලා හරිම දුක් මුසු වාතාවරනයක් අද ක්‍රිස්තියානි සමාජය ත්‍රල තියෙන්නේ ඔබ වගේ නිර්බිතය ව කෙලින් කතා කරන දෙවියන්ගේ දාසයෝ නගිටින්න යාඣා කරනවා

  • @Aristosmixail

    @Aristosmixail

    Ай бұрын

    Amen 🙏

  • @shammifernando9403
    @shammifernando9403Ай бұрын

    බයිබල් පද ඇසුරෙන් පැහැදිලි කරා න්ම් සත්‍ය අසත්‍ය තෙරුම් ගන්න පුලුවන්

  • @sunethrasune927
    @sunethrasune927Ай бұрын

    Ow pastor mamath kiwa ammoooo mama thraka kara

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6kАй бұрын

    Ane pastor oyata godak sthuthie me desanawa nisa me kalayata oba thuma wage desakaya athyawasyai devidunta mahimaya wewa

  • @user-vw1ec8gr7c
    @user-vw1ec8gr7cАй бұрын

    Thank you so much pastor

  • @SheelaKodithuwakku
    @SheelaKodithuwakkuАй бұрын

    Hallelujah hallelujah 🙏 Praise the lord 🙏🙏🙏

  • @sujeewasujeewaloku1756
    @sujeewasujeewaloku1756Ай бұрын

    Super pastor super god bless pastor

  • @malanivinitha2316
    @malanivinitha2316Ай бұрын

    Amen thank you jesus ❤

  • @Aristosmixail
    @AristosmixailАй бұрын

    Praise the lord 🙌 🙏

  • @SweetaLalini
    @SweetaLaliniАй бұрын

    Mamath igana gannava.bibale ista veemai uganvanne .boru nemei.ekathami aththa.hamoma anthima kale siyon kandata yanna ona.yannama venava.boru uganvanne sabavanvala.iganaganna api dannava methana monada venne ethana mona venne kiyala.mathew 7: 21 indala kiyavanna hamoma.

  • @mr.lawrencefernando2105
    @mr.lawrencefernando2105Ай бұрын

    🙏 සැබෑ ලෙසම යහපත් ආශිර්වාදාත්මක සැනසීමේ ජීවිතයක් උදෙසා, ඔබගේ ජීවිතය තුළ පවත්වා ගත යුතු යහපත් වූද, දෙවියන් වහන්සේගේ කැමැත්තද වන ගුණාංග සහ මේ වන විටත් ඔබ තුළ ඇති බැහැර කළ යුතු පාපකාරී, විනාශකාරී, ස්වභාවයන් තේරුම් ගෙන ඒවා ඔබගේ ජීවිතයෙන් බැහැර කිරීම උදෙසා මෙම හෙළිදරව් කිරීම ඉතාමත් වැදගත්ය. ඔබට යහපතක්ම වේවා. In The Name Of Jesus🙏 Amin.

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1heАй бұрын

    Praise the Lord ❤️ 🙏

  • @jans4773
    @jans4773Ай бұрын

    ආමේන්

  • @kusalkanchan2229
    @kusalkanchan2229Ай бұрын

    හැම එකටම ආමෙන් කියන අයටයි මේ කියන්නෙ....කව්රු මොන දේ කිව්වත් බයිබලයේ කියලා තියන දේ හරි හැටි තේරුම් ගනිල්ලා

  • @SweetaLalini

    @SweetaLalini

    Ай бұрын

    Oya hari brother God blace you

  • @m.s.chamindaupuldias4538
    @m.s.chamindaupuldias453813 күн бұрын

    ඇවිල්ලා ඉගෙන ගෙන බලන්න ආරාධනා කරනවා එදා බයිබලය ගැන හොදින් දන්නා අයමයි යේසුස් වහන්සේ කුරුස පත් කරේ ඔවුන් මුලු බයිබලය කට පාඩමින් දන්නා අයයි දැන් ඔබ නිවැරදියි කියලා හිතනවද ඔය විරුද්ධ හැමෝම ඇවිල්ලා බලන්න සගවා තිබූ දේ කුමක්දැයි කියා එන්න වැරදි කියා දෙන්න හැකියාවක් කොන්දක් ඇත්නම් එලිපිට සම්බන්ධ වෙන්න

  • @mr.lawrencefernando2105
    @mr.lawrencefernando2105Ай бұрын

    🙏හදවතේ සැලසුම් මිනිසාට අයත් වේ, නමුත් දිවේ පිළිතුර "සමිඳාණන් වහන්සේගෙන්" ය . මිනිසෙකුගේ සියලු මාර්ග ඔහුගේ ඇස් ඉදිරියෙහි පවිත්‍ර ය, නමුත් "සමිඳාණන් වහන්සේ" "ආත්මය" කිරා මැන බලයි. 🙏 In The Name Of Jesus, ✝️Amen. (ශුද්ධ බයිබලය-හිතෝපදේශ,16:1-9)

  • @nsksamarasekara9233
    @nsksamarasekara9233Ай бұрын

    Jesus whanse peduruta kewe mata adarenam sabawa poshanaya karanna,palanaya karanna,poshanaya karanna. Thanks paster oba aka hoden karanawa jesu pehtai.

  • @JanandaniJanandani-qe4jo
    @JanandaniJanandani-qe4jo29 күн бұрын

    Amen

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460Ай бұрын

    AMEN 🙏🙏🙏🙏🙏❤

  • @AgnesTilakawathi
    @AgnesTilakawathiАй бұрын

    මමත් එයට සම්බන්ධ උනා මාස කිහිපයක් ගියාම බොරු උගන්වන න පටන් ගත්තා මම එතනින් අයින් උනා යොහාන් බවුතීස්ම ගැන උගන්වන්නේ බොරුම බොරු එමනිසා සියොන් කියන සාතන්ට ගොදුරු වෙන්න එපා ජෙසුපිහිටයි පාස්ටර්

  • @SweetaLalini

    @SweetaLalini

    Ай бұрын

    Balla ha uran kiyanne menna menage ayatai

  • @sunethrasune927
    @sunethrasune927Ай бұрын

    Mawath gatha pastor matath kiw namuth mama tharka kara

  • @SajivaniNilika
    @SajivaniNilika27 күн бұрын

    මාත් ඒ සියොන් මිෂන් එක ට ජොයින් උනා. පළවෙනි පාඩමෙන් මට සමාදාන යක් නෑ. නොවාගේ නැව හැදුවේ කන්ද ක්‌ උඩලු. පාස්ටර්,

  • @athuaprasanna8685
    @athuaprasanna8685Ай бұрын

    Mama baudayek eya sadatanikay obatumage niweredi kirima itaha agayakota salakanawa gaurawayen

  • @user-wo7vd5rn7u
    @user-wo7vd5rn7uАй бұрын

    Minisunta,,diviyan,,wahansege,,geduren,,kiyadena,,balawach,,dasayek,,jesu❤pihitai❤pastor❤❤❤❤❤❤❤

  • @EditorsTimeline-o6i
    @EditorsTimeline-o6i25 күн бұрын

    මේ වීඩියෝ එකේ කතා කරන පාස්‍ටර්ට වගේම බලන comments කරන හැමෝටම දෙයක් කියන්න හිතුනා..අපි මොනාහරි දෙයක් ගැන කියන්න කලින් මන් මේ කියන එකත් හොදට හිතලා බලන්න. ඇත්තටම මේ zion එක ගැන නම් මම කියන්න දන්නෙ නෑ.හැබැයි අද ගොඩක් කිතුනුවො තැන තැන ඉගෙන ගන්නවා.දවස් කීපයක් ඉගෙන ගෙන ඒක හොදනෑ මේක හොදනෑ කියනවා..😢කව්රුහරි පාස්ටර් කෙනෙක් අර study එක එයා හොදයි කීවොත් ආමෙන් කියලා පිලිගන්නවා..ඔයාලා මෙකත් දන්නෙ නැතුව ඇති..මේවගේ වීඩියෝවල කෑගහන හැමෝම උගන්වන්නෙ එයාලට කව්රු හරි කියලා දුන්න දේ විතරයි. පළමු පැමිණීම කාලය හිතලා බලන්න.එදා මිනිස්සු යේසුස් වහන්සේ වෙතට යන එක නැවැත්වුවෙ කව්ද ???යේසුස් වහන්සෙ උත්ථාන වුනෙ නෑ කියලා බොරු ප්‍රචාර යැව්වෙ කව්ද ?? ලියන්නන්,ඵරිසියන් හා උත්තම පූජකයන්....එයාලා තමයි ඒ වෙද්දී වචනය දන්නවා කියලා කියපු අය.හැබැයි එයාලා යේසුස් වහන්සේව පිලිගත්තද?? හිතලා බලන්න.... දෙවියන් වහන්සේ ආත්මයෙන් ඇවිත් වැඩකලේ යේසු එක්ක..හැබැයි ඒ ඔක්කොම කලේ යේසුව මරලා ඒක ලබ්දියක් කියන එක....අදත් ඒ වගේම තමයි... අවුරුදු කීයක් ගියාද ජේසු තමයි අපේ ගැලවුම්කාරායා කියලා පිලිගන්න.අදටත් යුදෙව්වො මෙසියස් එනකන් බලන් ඉන්නවා. හැබැයි එයාලා හිතුවද එයාලා ඒ විරුද්ධව වැඩකලේ දෙවියන් වහන්සේට කියලා... ඔයාලා මේ කතා කරන zion එක දෙවියන් වහන්සේ විසින්ම සිදුකරන දෙයක් නම් ඔයාලා මේ කාට විරුද්ධවද කතා කරන්නෙ??? ඔයාලා හැමෝම දෙවියන් වහන්සේට විරුද්ධව යුද්ධ කරන අය වෙනවා..පළමු පැමිණීමේදී ඒ පූජකයන්ට ලැබුන විනිශ්චය අපි හැමෝටමත් ලැබෙයි.. Zion එකේ උගන්වන ඒවා බොරුයි කියලා කියන අය ඇත්තටම වචනය තේරුම් අරගෙන කතා කරන අයද කියලා කොහොමද කියන්නෙ??? සමහර විට ඔහේ ඉගෙන ගත්ත අය වෙන්න ඇති..සමහර විට රට පටලගත්ත බොරු ශුද්ධවන්තයෝ වෙන්න ඇති..සමහර විට පාඩම වෙලාවෙ ගොරව ගොරව නිදාගත්ත අය වෙන්න ඇති..😂😂😂..ඒ වගේ අය කියන ඒවාද පිලිගන්නෙ එතකොට අපි.දුක තමයි.. මම නම් කියන්නෙ පාස්‍ටර් ඔයත් යටහත් වෙලා ඉගෙන ගෙන බලන්න ඕනි..මෙච්චර මේ කියන එකේ වෙනස මොකක්ද කියලා..නැත්නම් ඔයත් මේ කරන්නෙ ලොකු පාපයක්..එදා පූජකයෝ කලා වගේ...සත්‍යය වන යේසු වෙත යන මාර්ගය වහන එක..විපාකය මහත් වෙයි.. දැන් ඉතින් ඕනි කෙනෙක්ට බනින්න පුලුවන් මට..හැබැයි හිතලා බලන්න මන් මේ කියපු එක..😁😁😁 ස්තූතියි.🙏

  • @chinthakaniroshan7720

    @chinthakaniroshan7720

    24 күн бұрын

    ඇත්තටම ඔබ හරි

  • @sunitalanka3102
    @sunitalanka3102Ай бұрын

    Pasta godak sthuthi apiwa nodanna boho dewal kiya dena nisa🙏🙏🙏

  • @dayan1647
    @dayan1647Ай бұрын

    In the book of Corinthians it says you can judge

  • @iroshankavindu462
    @iroshankavindu462Ай бұрын

    ❤❤oya kiyana kathawa aththa pastar man danna godak aya zoom clz yanawa eyalage olu hodala eyalawath nodane lankawa purama dan eka vihidila dan godakma

  • @iroshankavindu462

    @iroshankavindu462

    Ай бұрын

    ❤eyaladan ewata pissuwen wage wahawatila inne eyalata dan koitharam kiuwath eyala piliganne

  • @user-xf5kt1de2j
    @user-xf5kt1de2jАй бұрын

    Dava vchny pliganna bibalay. Vchnya sthya. Vachnanm daveyn. Minusunga ktavta ravatanna Apa. Bibalaya visvasa krnna. Nevarda mragaya ynna.

  • @m.s.chamindaupuldias4538
    @m.s.chamindaupuldias4538Ай бұрын

    [13:03, 15/07/2024] M S chaminda upul Dias: මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි." - (එළිදරව් 3:21 [CBS-ROV-1995]) [13:04, 15/07/2024] M S chaminda upul Dias: "ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න." - (1 යොහන් 4:1 [CBS-ROV-1995])

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6kАй бұрын

    Ane pastor oyata mehema desana karanawada godak sthuthie math mekata ahuwenma gihilla anunawsyen berune bahaii keewama ahanneth naha pasen else's else 6:29

  • @niroshaperera9293
    @niroshaperera9293Ай бұрын

    Aniwaryenma

  • @m.s.chamindaupuldias4538
    @m.s.chamindaupuldias4538Ай бұрын

    [13:04, 15/07/2024] M S chaminda upul Dias: "ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න." - (1 යොහන් 4:1 [CBS-ROV-1995])

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7ivАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @pushparanjanie2393
    @pushparanjanie239326 күн бұрын

    සියොන් සෙන්ටර් මමත් ඉගෙන ගත්තා.පටිට පල් බොරැ උගන්වන්නේ.මම හදුන්වා දුන්න සෑම කෙනෙක්ම අයින් උනා.එයාල කියනව ඔසවා ගැනිමක් නැ.සාම දුතයා දැනට ඇවිත්ලු ඉන්නෙ රටක😂😂 එලිදරවි පොතේ ඔක්කොම ඉවරයිලු 19 දැනට තියෙන්නෙ😂 මොනවද මෙි් බොරැ

  • @user-qr1nw9wr3r
    @user-qr1nw9wr3rАй бұрын

    පාස්ටර්.. බයිබලය තුල ඇති ඔසවාගැනීම ගැන දේශනයක් කරනවද.. ජේසු පිහිටයි.

  • @VindyaWijesuriya
    @VindyaWijesuriyaАй бұрын

    මතෙව්....7 පරිච්ඡේදය....

  • @sajithnishara5419
    @sajithnishara5419Ай бұрын

    Holly Holly Holly Holly Hariyata wachanaya Katha karana kenek Ahasa polowa pahawenawamay EATH DEWIYANWAHANSEGE WACHANAYA WENAS WENNAAAAAA MAYYYYY......KAWARAKALAKATH WENAS NOWENA DEWIDUN..,. JESUS CHRIST

  • @sunethrasune927
    @sunethrasune927Ай бұрын

    Aneya basawa weradi kiwa

  • @prashathsamantha6908
    @prashathsamantha6908Ай бұрын

    ඕකට මාත් අහුඋනා.අලුත් යොහාන් කෙනෙක් ,සියොන් තියෙන්නේ කොරියාවෙලු,ත්‍රිත්වය එයාල පිලිගන්නේ නැහැ,සම්පුර්ණයෙන්ම වැරදි ඉගැන්වීමක් එයාල කරන්නේ.හරියට බයිබලය නොදන්න,වචනය ගැන හරි අවබෝධයක් නොමැති අය ගොඩදෙනෙක් ඒ ඉගැන්වීම අහුවෙලා.

  • @chinthakaniroshan7720
    @chinthakaniroshan772024 күн бұрын

    මමත් ඉගෙන ගන්නවා කිසිම වැරැද්දක් නෑ

  • @visulakavinda5659
    @visulakavinda5659Ай бұрын

    ජේසු කිව්වේ, ආයෙ මේ ආත්මෙට මම තොපි එක්ක බොන්නෙ නෑ කියලා

  • @shobakumari8974
    @shobakumari8974Ай бұрын

    අපිත් ඉගෙන gannaවා ඔයාලත් ඉගෙන ganna බොරුවට කියවන්නෙ නතිව

  • @nirmalawasanthi8295

    @nirmalawasanthi8295

    Ай бұрын

    Pastor oya katha karanne hariyatama nodana.obathumatath meh ELIDAWWE SATHYE WACHANYA ,, Anagatha WKKIYA Ishtaweeme wachanaya witharai SION JESU sabhawen uganwanne.Rotiyai Midipan Swaminwahansege WACHANAYA hara manshika ahararayak gana nemei JESU kathakare .pastor api SABAKAMEN ATHMAYEN DEWIYANWAHANSEWA namadimu EKMA JESU Sabawa meyai.obathumata SATHYA Elidaraw weemen SADATHANIKA JEEWANAYE DORATUWA SION.JESU SABAWEN LABEWA.JESU PIHITAI PASTOR.

  • @maheshikaamarasinghe3684

    @maheshikaamarasinghe3684

    Ай бұрын

    කොහෙද තින්නෙ

  • @Pathofjesus-
    @Pathofjesus-Ай бұрын

    Paster this is timely topic they are tractiers

  • @SUMANCSKR
    @SUMANCSKRАй бұрын

    Yes yes true pastor Wrong teaching. I attended this study(3months ) sad news same pastor and child study. Totally wrong study GREAT pastor Blessing you CHURCH

  • @m.s.chamindaupuldias4538
    @m.s.chamindaupuldias4538Ай бұрын

    ekama suda athme pastarla100yakt wachan 100k therum 100

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541Ай бұрын

    ජේපේරේරා ආමේන් පාස්ට

  • @pushparanjanie2393
    @pushparanjanie239326 күн бұрын

    කොරියන් කාරයෙක් එක්ක තමයි මෙි්ක කරන්නේ කටිටිය එතකු කරනවට මුදල් දෙනව කොරියාවෙන් මම දන්න ජෝඩුවක් ඉන්නය ලිිඩර්ලා විදිහට හොරැ .සල්ලිම ඉල්ලනව මමත් ලැප් එකක් අරන් දුන්න😡

  • @samsilva5333
    @samsilva533329 күн бұрын

    Another one. Please leave our innocent people alone.

  • @chinthakaniroshan7720
    @chinthakaniroshan772024 күн бұрын

    paster baya novi ina

  • @asankarathnayaka3048
    @asankarathnayaka3048Ай бұрын

    ව්‍යජ ඉගෙන් ව්ම් වැරදියි චවා පෙන්වා දිය යුතුයි

  • @gayanmanoj277
    @gayanmanoj277Ай бұрын

    ශුද්ධ වු බයිබලයේ අනාවැකි සිදු වෙමින් පවතිනවා...බොරු ගුරුවරු, බොරු අනාගත කරුවන්,මුලා කිරිමේ ආත්ම මනුෂ්‍ය ස්වාමින්වහන්සේගේගෙන් වෙන් කරන්න බලනවා..ශුද්ධාත්මයන් වහන්සේ නිසයි අදටත් සභාව ආරක්ෂා වෙන්නෙ..එක නැති කරන්න හදන්නෙ ඔය..පාස්ටර් ජිවමාන දෙවියන්වහන්සේ ඔබට බොහො ආශිර්වාද කරන්න ඔනි..මේ මනුෂ්‍ය යන්ට සැබැ වචනය නිර්භිතව කියලා දෙන නිසා...ජිවමාන දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වෙවා..මහිමය වෙවා..ආමෙන්..❤❤❤🙏🙏

  • @judealakman3381

    @judealakman3381

    Ай бұрын

    Attha.... namuth..... Elidarawwala kiyana widihaata Meyath a nthakristu kenek wenna berida .......? Api hari kiyala piliganne kawada..... Bibble agam kopamana thiyenawada.....?

  • @user-qp5do8ri6i
    @user-qp5do8ri6iАй бұрын

    ඔව් ඔයා කියන එක අැත්ත.එ්කේ නම සියෝන් මිෂන් සෙන්ටර්.මමත් ටික දවසක් එ්ක ගැන හොයලා දෙවියන් වහන්සේගේන් අැහැව්වා..එ්කේ ගොඩාක් ගැටලු සහගත තැන් තියෙනවා.මට දැනුනේ එ්ක සාතන්ගේ උගුලක් බවයි.

  • @maheshikaamarasinghe3684

    @maheshikaamarasinghe3684

    Ай бұрын

    ඔව් මාත් ගියා දෙවියන් වහන්සේගේ නාමයෙන් ඒ උගුලෙන් බේරුණ හාලේලුයියා

  • @maheshikaamarasinghe3684

    @maheshikaamarasinghe3684

    Ай бұрын

    අනෙ අපේ ගමෙ මිනිසුන් මේ සාතන් ගෙ ඉගැන්වීම ට යටවෙලා

  • @nimesh452

    @nimesh452

    Ай бұрын

    මටත් ආවා කෝල් එකක් ලගදි 😂

  • @sandayapadmini7749
    @sandayapadmini7749Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🇮🇱

  • @dilfdo6244
    @dilfdo6244Ай бұрын

    ඔකේ උගන්වන්නේ නව යොහාන් ගැන මම දන්න කීප දෙන්ක් ඔකට යනවා නව යොහාන් ව තමයි ඔතන උසස් කරන්නේ බලාගෙන දේව දරුවනේ .ලස්සනට ඔලු හොදනවා .

  • @sriyaninilmini1806
    @sriyaninilmini1806Ай бұрын

    Jasu peheti pasta

  • @AgnesTilakawathi
    @AgnesTilakawathiАй бұрын

    මුලින් ඇත්ත උගන්වනවා මාස කිහිපයක් ගියාම තමා බොරු උගන්වනවා යොහාන් බවුතීස්ම ගැන බොරුම උගන්වනවා මම එයට

  • @m.s.chamindaupuldias4538
    @m.s.chamindaupuldias4538Ай бұрын

    boru kiyanna epa mama iganagtha

  • @malar-xe6cb
    @malar-xe6cbАй бұрын

    පාස්ටර් ජෙසු පිහිටයි. මමත් සියොන් එක ඉගෙන ගන්නවා එතන සත්‍යතාවය තමයි උගන් වන්නේ බොරැ නැහැ අපේ සහාවල මාංශක කාරනවල් උගන්න වන්නේ සියොන් එක උගන්න වන්නේ ආත්මීක කාරණා පාස්ටර් පොඩිඩක් ආධ්‍යන කරලා බලන්න මම බලන තරමනමි ගැඹුරු රහස් සි⁣යොන් එක උගන්න වන්නේ.මමත් අවුරුදු ගණන් පල්ලි ගියේ මෙි වගේ⁣ රහස් ඉගෙන ගත්තෙ නැහැ. ජේසු පිහිටයි පාස්ටර්

  • @jayanthachristopher5797

    @jayanthachristopher5797

    Ай бұрын

    ඔබ එතන ඉගෙන ගන්න ගැඹුරු රහස් මොනවද සහෝදරයා..?

  • @user-qr1nw9wr3r

    @user-qr1nw9wr3r

    Ай бұрын

    අපිටත් කියන්න..

  • @niroshaperera9293

    @niroshaperera9293

    Ай бұрын

    ඔබ ගැන බොහොම කනගටුයි සහෝදරයා ,,මම ඉය කියන බබල් ක්ලාස් එකේ දුලාජ් සර් යටතේ මාස 4කට වැඩියෙන් ඉගෙන ගත්තා, මම හොදට එතන හැම session එහෙකම ප්‍රශ්න අහපූ කෙනෙක්,,ඔයට තාම උගන්වලද දන්නේ නැහැ අලුත් යෝහාන් ගැන,,බයිබල් එකේ නැති අලුත් යොහාන් එගොල්ලෝ මවලා ඔබ්බනවා අපේ ඔලුවලට,,ඔබට මට කියන්න තියෙන්නේ සත්‍යතාවය ඔබට වැටහෙන්න ශුද්දාත්මයානන් වහන්සේගේ මගපෙන්වීම ලැබේන්න කියලා

  • @anilmendis7994

    @anilmendis7994

    Ай бұрын

    සත්‍ය උගනන්නේ කියලා කියන්න ඔයා සත්‍ය දැනගෙන ඉන්න ඕනනේ. එහෙම සත්‍ය දන්න කෙනෙකුට ආයෙත් මොන වැඩිපුර සත්‍යක්‌ ඔතන තියෙනවා ඇති නේද?. තමුන් බයිබලයේ සත්‍ය නොදැන, අනුන් උගන්වන දේ සත්‍ය කියන්නේ කොහොමද? විහිළු සපයන්න එපා please

  • @Aristosmixail

    @Aristosmixail

    Ай бұрын

    Mona rahas igena gannada palli yanne. Bible wenas karanna katawath ba.sahodaraya othanin eliyata awith sathya dakinna. Bible kiyawa therum Gena eya hariyatama uganwana guruwarun ge deshana pamanak asanna.jesu pihitai obata.

  • @chandanidammika5910
    @chandanidammika5910Ай бұрын

    ජේසුස් වහන්සේගේ අාඨිපතයය

  • @nagarajahravi
    @nagarajahraviАй бұрын

    பாஸ்டர் சரியாக சொன்னீர்கள். சில பைத்திய௩்களுக்கு புரியாது.

  • @SweetaLalini

    @SweetaLalini

    Ай бұрын

    Mathew 7:1 2 3 4 5 Mathew 7:21 22 23 vasinga brother

  • @nagarajahravi

    @nagarajahravi

    Ай бұрын

    @@SweetaLalini இயேசு மாயக்காரரே என்று ஏன் பயன்படுத்தினார். பிழையை சுட்டிகாட்டுவது தப்பல்ல, பிழையா இருந்தா திருத்திக்கோ . மத்தேயு 23 அதிகாரம் முழுவதும் வாசித்து பாரு௩்கள் மற்றவர்கள் பிழையை சுட்டிகாட்டுகிறார். இந்த பாஸ்டர் கூறுவது துர் உபதேசத்தை குறித்து.

  • @ruwanperera491
    @ruwanperera491Ай бұрын

    පලයන් hukanno යන්න

  • @nimesh452

    @nimesh452

    Ай бұрын

    උබත් සියොන් එකේ ඉන්නවද 😂

  • @Bethlehem583
    @Bethlehem583Ай бұрын

    අන්‍ය භාශා හරි .නමුත් ඔය කතාකරන්නේ ව්‍යාකූලත්වය

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987Ай бұрын

    ලංකාවේ පාස්ටර්ල තමන්ගේ දෙසනව පැත්තකින් තියල අනෙක් අයගෙ ජේසුගෙ ඉගැන්වීම් සහ වන ප්‍රාතිහාර්ය බලල විවේචනය කරන්න පටන් අරන්. පාස්ටර් අනුන්ගේ දේවල් විවේචනය නොකර ඔබ හරි දේසනාව කරන්න එතකොට ඔබ‍ට පුළුවන් මිනිස්සු බේරගන්න.

  • @user-by3rf7es6c

    @user-by3rf7es6c

    28 күн бұрын

    Hari de kiyana de ahanna bari unoth wenne sadakalika ginivile laginna weyi

  • @priyanthikusum1384
    @priyanthikusum138425 күн бұрын

    ❤❤❤❤❤ you Ok pasta❤❤❤❤❤

  • @prasannakumara4002
    @prasannakumara400224 күн бұрын

    ඇවිල්ලා ඉගෙන ගෙන බලන්න ආරාධනා කරනවා එදා බයිබලය ගැන හොදින් දන්නා අයමයි යේසුස් වහන්සේ කුරුස පත් කරේ ඔවුන් මුලු බයිබලය කට පාඩමින් දන්නා අයයි දැන් ඔබ නිවැරදියි කියලා හිතනවද ඔය විරුද්ධ හැමෝම ඇවිල්ලා බලන්න සගවා තිබූ දේ කුමක්දැයි කියා එන්න වැරදි කියා දෙන්න හැකියාවක් කොන්දක් ඇත්නම් එලිපිට සම්බන්ධ වෙන්න

  • @RamyaKumari-uc8wv
    @RamyaKumari-uc8wvАй бұрын

    Amen

  • @kanthisilva1440
    @kanthisilva1440Ай бұрын

    Amen 🙏🙏🙏

  • @malanivinitha2316
    @malanivinitha2316Ай бұрын

    Amen

  • @rshub8830
    @rshub8830Ай бұрын

    Amen

Келесі