අපි වෙන්වෙන තරමට - Api Wenwena Tharamata | Dharshan Thavaraja

Ойын-сауық

අපි වෙන්වෙන තරමට - Api Wenwena Tharamata | Dharshan Thavaraja
#darshanthavarajah
#song
#apiwenwenatharamata

Пікірлер: 510

  • @priyanthiabeykoon2418
    @priyanthiabeykoon24182 ай бұрын

    සිංහල අපි ආදරෙයි දමිල කලාකරුවනි ඔබලාට

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @saumya4820
    @saumya4820 Жыл бұрын

    පූජාට වගේම දර්ශන් ටත් ආදරෙයි....නිහතමානී දෙන්නෙක්...කතා කරන විදිය දෙන්නම ලස්සනයි

  • @shyamacooray6756
    @shyamacooray6756 Жыл бұрын

    බාගෙට සින්හල කියනකොට ඇත්තටම ලස්සනය්. අපේ හුගක් ශෝක් කාරයෝ phone එක බලාගෙන දගලනවා ඇත්තටම විශිෂ්ට ය් 💐

  • @wasanthikumari6312

    @wasanthikumari6312

    Жыл бұрын

    He is handsome

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 Жыл бұрын

    මාරම ලස්සනයි ...සින්හල අයත් පෝන් එක බල බලා සින්දු කියන්නේ.ආඩම්බරයි ඔබ ගැන...

  • @thilaksilethepulangoda7799

    @thilaksilethepulangoda7799

    Жыл бұрын

    952950752955287⁸⁵59

  • @thilaksilethepulangoda7799

    @thilaksilethepulangoda7799

    Жыл бұрын

    ⁸952

  • @reshantissera3440
    @reshantissera3440Ай бұрын

    මම සිංහල කොල්ලෙක් මට මේ ඔක්කොම එකයි අපි ඔක්කොම එක රටක ජීවත් වෙන මිනිස්සු දෙමළ මුස්ලිම් කියලා වෙන් කලේ රටේ ඉන්න ඉගෙන ගත්ත නැති ඉස්කෝලේ ගිහින් නැති ගොං හරක් පාර්ලිමේන්තුවේ ඉන්න මිය ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් කියන කලාකරුවට මම පට්ට ආදරෙයි ඒ වගේම Dharshan Thavararaja සහෝදරයාට පට්ට ආදරෙයි ❤️😍

  • @arunawijethunga2769
    @arunawijethunga2769 Жыл бұрын

    මම නන් දන්නේ නෑ මූ වගේ මල්ටි ටැලන්ටඩ් පොරක් මේ වයසේ. පට්ට.

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Жыл бұрын

    දමිළ ඒක තරුවක් අපේන් සමු ගනිද්දී තවත් දක්ෂ තරුවක් පායලා. 👌

  • @dimuthumadusanka3630

    @dimuthumadusanka3630

    Жыл бұрын

    No one cant reach dhardhan dharmaraj

  • @user-fh5ot6iq1e

    @user-fh5ot6iq1e

    Жыл бұрын

    ​@@dimuthumadusanka3630 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤

  • @suwinialahakoon

    @suwinialahakoon

    Жыл бұрын

    ​@@dimuthumadusanka3630 ¹

  • @thusharifonseka5951

    @thusharifonseka5951

    6 күн бұрын

  • @thusharifonseka5951

    @thusharifonseka5951

    6 күн бұрын

    Lassanata kiyanawa suba anagathayak❤

  • @user-cm2cp5do4z
    @user-cm2cp5do4z2 ай бұрын

    පට්ටම ලස්සනයි ආඩම්බරයි ඔබ ගැන ❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q2 ай бұрын

    හඳටම කිව්වා.නියමයි.ඇත්තටම.ඔයා ලංකාවෙ හඳ තරුවක් වෙයි.ඒකට.ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 Жыл бұрын

    Wow..මාරම ලස්සනයි ..කතා කරත්දි පැටලුනත් sing කරත්දි ඒක තේරෙන්නෑ

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke2 ай бұрын

    මාර ලස්සනයි Darshan ❤❤❤❤❤❤❤❤❤❤❤❤Saudi Arabia සිට

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @Shashini_194
    @Shashini_194 Жыл бұрын

    2:27 ඒ බැල්ම...🥺❤️

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v Жыл бұрын

    දර්සන් ඔයාට මාරම ටැලට් එකක් තියනවා වස්තු බුදු සරනයි ජයවෙවා ජයවෙවා 🦾🦾🦾🦾🦾🦾

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Жыл бұрын

    හරිම ලස්සනට කීවා සිදුව ඔයත් ගොඩක් ලස්සනයි පුතේ බුදු සරනයි

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 Жыл бұрын

    Bari dyk nane kollo...චිත්‍ර අදින්න,රගපාන්න,නිවේදනය,සින්දු කියන්න...supiri ❤️😍😘

  • @RamyaRamya-kx6sw

    @RamyaRamya-kx6sw

    Жыл бұрын

    Super

  • @anulawamenike9387
    @anulawamenike9387 Жыл бұрын

    ෂා මාරම ලස්සනයි ..නමට ගැලපෙන කෙනෙක්..දර්ශනයක් ම තමයි...good luck godbless ❤

  • @surekanirmani1338
    @surekanirmani13382 ай бұрын

    නියමයි .හරි ආදරේ හිතෙනවා

  • @polkichcha

    @polkichcha

    2 ай бұрын

    ❤❤❤❤

  • @leenalanka5405
    @leenalanka54052 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤ තෙරුවන් සරනයි❤❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @chandralanka6932
    @chandralanka6932 Жыл бұрын

    මල්ලි ඔයා හරිම ලස්සනයි බුදුසරණයි

  • @SuseemaHettiarachchi
    @SuseemaHettiarachchi2 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි 🌹

  • @polkichcha

    @polkichcha

    2 ай бұрын

    ❤❤❤❤

  • @malikaim5432
    @malikaim5432 Жыл бұрын

    ලස්න කොලෙක් සිංදුවත් කියනවාත් හරිම සුන්දරයි පුතේ ඔයාට බුදු සරනයි සුභ දවසක් වේවා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nishanharsana6053
    @nishanharsana6053 Жыл бұрын

    ලස්සනයි කටහඩ කොල්ලො ❤❤❤❤

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 Жыл бұрын

    හරිම ලස්සනයි පුතා.ඔයා කවදාහරි දවසක ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවාමයි.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 Жыл бұрын

    හරිම ලස්සනට සිංදුව කිව්වා .වචනත් හරිම පැහැදිලි යි. Voice is also superb Good luck and all the best Dharshana

  • @chanukafernando3920
    @chanukafernando39202 ай бұрын

    නියමයි

  • @polkichcha

    @polkichcha

    2 ай бұрын

    ❤❤❤❤

  • @sithuminirasnayaka7679
    @sithuminirasnayaka7679 Жыл бұрын

    ලස්සනයි කොල්ලෝ, වචන ටිකත් හරිම ලස්සනට කිව්වා 💙⚡

  • @dammikakurunada4069
    @dammikakurunada4069 Жыл бұрын

    නියමයි දර්සන් අයියා සුපර් 💕💕💕💕💕💕💕💕💕

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 Жыл бұрын

    ෂහ් : උෟ මාර හැන්ඩියනේ !!!

  • @DdAtigala-kx9ql
    @DdAtigala-kx9qlАй бұрын

    Attatama මාර ම ලස්සනයි ❤❤❤❤.මමත් ආසma සිංදු wak❤❤❤❤❤❤.

  • @polkichcha

    @polkichcha

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Жыл бұрын

    දර්ශන් වමේ වගේම කරාඹුවක් දකුණටත් දා ගන්න. නැත්නම් දුරගමනක් යන්න දක්ෂතා තියෙන ඔබව එක් අංශයකට හංවඩු ගැහෙයි. දකුණටත් කරාඹුවක් දා ගැනීමට අකමැති නම් වමේ කරාඹුවත් ඉවත් කරන්න. ඔබේ සුවිශේෂි බවක් අපට පෙනෙනවා. සීමිත තරු කීපය අතරට පැමිණිමට හැකි වේවි. ඉවසීමෙන් නිහතමානීව නිවැරදිව ඉදිරියට යන්න. රයිනිත් ඔබට ගැලපෙන බවක් අපට නම් පෙනෙනවා. ඔබේ කලා ලොවේ ඉදිරි ගමනට අපේ සුබ පැතුම් පුතා.

  • @manikemani733
    @manikemani733 Жыл бұрын

    ලස්සනයි දරුවෝ බුදු සරනයි

  • @kumarirodrigo6443
    @kumarirodrigo6443 Жыл бұрын

    ඇත්තටම ලස්සනට ගයනවා. වචනත් හරියටම කියනවා

  • @meragalmalani2016
    @meragalmalani20162 ай бұрын

    Mamath godakma asama sinduwa ❤❤❤❤❤niyamai supiri ❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @SheelaKw
    @SheelaKw2 ай бұрын

    Harima Lassanai❤❤❤🎉🎉DARSHANJAYAWEWAA KUWAIT SITA

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe2 ай бұрын

    හරිම ලස්සනයි වචන උච්චාරණයත් මරු

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @Sheriberry1519
    @Sheriberry1519 Жыл бұрын

    මම teenager කාලේ ඉදන් ආදරය කරපු සිංදුවක්.

  • @production4989
    @production4989 Жыл бұрын

    දර්ශන් ,ලස්සනට sing කරනවා.... දර්ශන් drawings වලට , වගේම sing කරන්නත් දක්ෂයි නේ . ඔයා හුගාක් tallented ....නමුත් තවම ඔයාගෙ tallents හරියටම එලියට ඇවිත් නෑ මල්ලි... God bless you ........!

  • @yasiruhasarangaranchagoda5782

    @yasiruhasarangaranchagoda5782

    Жыл бұрын

    සිරාවටම.හැබැයි චිත්‍ර අදින්න පුලුවන් අයට කොහොමත් ගොඩක් වෙලාවට සින්දු කියන්න නටන්න වාදනයත් පිහිටනවා..ඉවසීම තියෙන නිසා ❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51362 ай бұрын

    Fattam lassnatama kiuwa ❤❤❤❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @nellasuragani1915
    @nellasuragani1915Ай бұрын

    හරිම ලස්සනයි නිහතමානී kalakaruwek

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    පුතේ ආශීර්වාද වේවා

  • @greentela105

    @greentela105

    Жыл бұрын

    අපේ අයත් phone එක බලාගෙන sing කරන්නේ ඔහු Tamil වෙලත් ලස්සනට sing කරා all the best your future

  • @dilrukshidilrukshi5951
    @dilrukshidilrukshi5951 Жыл бұрын

    අයියෙ මුලින්ම කියන්න ඕනි ඔයා ගොඩක් ලස්සනයි ඒ වගෙම ඔයාගෙ සින්දුත් මාරම ලස්සනයි ඔයාට ඉස්සරහටත් මේ වගේම සින්දු කියන්න ලැබේවා කියලා මන් wish කරනවා ❤️❤️

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 Жыл бұрын

    සුපිරියක් 🥺❤️

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @sumithfernando9861
    @sumithfernando98612 күн бұрын

    🎉🎉🎉❤❤❤ dear shasha pattama pattam patta malliyo පට්ට ❤❤❤❤🎉🎉🎉... 😢

  • @UpuliGamage-vx9kc
    @UpuliGamage-vx9kc2 ай бұрын

    Nice talk, singing Nice..

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha89132 ай бұрын

    I love your voice Darshan...❤❤❤ Really excellent 👍👍👍

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @nethmiwijerathna6652
    @nethmiwijerathna6652 Жыл бұрын

    Waw............ Darshu........ ❤️❤️❤️❤️✨️✨️✨️ හරිම ලස්සනයි song eka 👍👍👍good luck 💞💞💞😘

  • @lalitag5118

    @lalitag5118

    Жыл бұрын

    👍❤❤❤

  • @niroshafernando2202
    @niroshafernando2202Ай бұрын

    හරිම ලස්සනයි දිග ගමනක් යන්න පුලුවන් මල්ලි සුබ පැතුම් ❤❤❤❤❤

  • @polkichcha

    @polkichcha

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @annmary8819
    @annmary88192 ай бұрын

    හරිම ලස්සනයි ..👌👌

  • @polkichcha

    @polkichcha

    2 ай бұрын

    ❤❤❤❤

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke21 күн бұрын

    4 වෙනි Watawata ahanne hadawTata ගොඩාක් දැනෙන gitayak ae wagema Darshan ගෙ wois aka marama daksai

  • @polkichcha

    @polkichcha

    17 күн бұрын

    ❤❤❤❤

  • @ChandraChandra-tc3ke

    @ChandraChandra-tc3ke

    17 күн бұрын

    5 gamanak බැලුවා, 3 වෙනි cament aka ❤️❤️❤️❤️😂😂❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sakunthalamali5055
    @sakunthalamali5055 Жыл бұрын

    Wow දරශන්

  • @user-hg4sz3nb1j
    @user-hg4sz3nb1j Жыл бұрын

    ගොඩක් සිංහල අයම phone බලාගෙන sing කරද් දි දර්ශු ඔයා ....., it's very important things

  • @sanduniudara609
    @sanduniudara609 Жыл бұрын

    මාරම ලස්සනයි සුපිරිම සුපිරි

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 Жыл бұрын

    Dharshu makes the place always alive.

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2quАй бұрын

    Jayen jaya ma wewa oba lassanata sinhala sons kiyanawa

  • @polkichcha

    @polkichcha

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Жыл бұрын

    Dharshan you are awsome. You are Gods gift to our land. Bless you. May you reach the stars and be the brightest.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    අනෙ වර්ණ ලස්සනයි❤❤❤❤🙏🇶🇦

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h2 ай бұрын

    නියමයිනේ❤❤❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @vijithakwt790
    @vijithakwt790 Жыл бұрын

    Harima lassanai oya anduwa kiuwa

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Жыл бұрын

    Great ,hats off , supperb allrounder .

  • @sureshkodippili799
    @sureshkodippili7992 ай бұрын

    මාරම ලස්සනයි ❤❤❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @mihiridimingu1519
    @mihiridimingu1519 Жыл бұрын

    Lassani darshan🌹🌹🌹mamat asama sinduwak❤️❤️

  • @oppoa15supiriyhode5
    @oppoa15supiriyhode5Ай бұрын

    Lassanai wikara n loku kama na ape kattiya wage na dakkath priyai hamadama oya hinawa nihathamanikama thiyaganna

  • @polkichcha

    @polkichcha

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @apsarasandunikadevindi136
    @apsarasandunikadevindi136 Жыл бұрын

    Oyanm maru aiye.. mama asama act kenek thma oya... 😊😊❤❤❤ god bless oyta.. dura gamnak yann suba pathanawa mama..

  • @madukaoman
    @madukaoman29 күн бұрын

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤ good luck ❤❤❤

  • @polkichcha

    @polkichcha

    28 күн бұрын

    ❤❤❤❤

  • @nimsarasandeepani2512
    @nimsarasandeepani2512 Жыл бұрын

    Beautiful and sweet voice

  • @ksddoc8122
    @ksddoc8122 Жыл бұрын

    Congratulations putha,wow God bless you. Budusaranai!!!

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 Жыл бұрын

    හරිම ලස්සනයි 🌹♥🌹♥🌹♥🌹♥🌹♥

  • @maliniudawatta1146
    @maliniudawatta1146 Жыл бұрын

    Wow, This is amazing! “Congratulations” Dharshan, you deserve to be the Best Singer and the Best actor in Sri- Lanka.❤️❤️🥰🇨🇦

  • @saas179
    @saas179 Жыл бұрын

    Lassanai song eka hodat kiwwaneh

  • @maneeshanuwanthi2738
    @maneeshanuwanthi2738 Жыл бұрын

    Wow maram lassnai ❤️❤️❤️

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5s2 ай бұрын

    සිංහල Katta කරන්න බැරි උනාට, සිංහල සිංදු කියන්නේ ලස්සනට ❤

  • @polkichcha

    @polkichcha

    2 ай бұрын

    ❤❤❤❤

  • @user-yq1jg1kt5s

    @user-yq1jg1kt5s

    2 ай бұрын

    @@polkichcha oya කවුද?

  • @aneethajuie6529
    @aneethajuie6529 Жыл бұрын

    Wow nice voice brother. Its a unique voice. Proud of you. Keep going all the best.

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 Жыл бұрын

    මාරය්😍😍😍😍

  • @fathimamohamed182
    @fathimamohamed182 Жыл бұрын

    ලස්සනයි 😍😍😍

  • @nayanakachthi5071
    @nayanakachthi5071 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤lassanai lassanai godaaaaaak budu saranai

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    ලස්සනයි 💖🌺🌺🌺🌺🌺 ගොඩක්

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 Жыл бұрын

    Wooow my favorite song 😍😍

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 Жыл бұрын

    wow marama lassanai ....darsu..💖💖💖💖💖

  • @antonyfernando7231
    @antonyfernando7231 Жыл бұрын

    Good luck darshan ❣️,👍✝️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 Жыл бұрын

    ආසම කොල්ලෙක් ๬💛💛

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Жыл бұрын

    පටිටම ලස්සනයි ...⁣සුබ අනාගතයක්ම වෙිවා 💖💖💖💖💖සැම දෙවි පිහිටයි

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    sha niyamai.lassanai.jayen jaya.

  • @nilanthiramani5258
    @nilanthiramani5258 Жыл бұрын

    හැමෝම ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @madu8749
    @madu8749 Жыл бұрын

    Darshan aiyeee...marama lassanai. ❤❤super

  • @seethad.g1396
    @seethad.g1396 Жыл бұрын

    ෂා.......නියමයි ලස්සනයි 👍👍👍👍👍❤❤❤❤

  • @Vihanga-15
    @Vihanga-15 Жыл бұрын

    ගොඩක්. ලස්සනයි

  • @lankarajini6778
    @lankarajini6778 Жыл бұрын

    Maara lassanai oya..... otage hamadema saarthaka wewa.budusaranai

  • @soni581
    @soni581 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ❤

  • @denethrandimal1463
    @denethrandimal1463 Жыл бұрын

    පට්ටම ලස්සනයි 😎🐵😍

  • @dilanidila5173
    @dilanidila5173 Жыл бұрын

    Annah, I also like that song very much. I am a Tamil singer and you sing very well

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Жыл бұрын

    Woww ලස්සනයි.

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 Жыл бұрын

    Wow...superb

  • @mishalnimnade9357
    @mishalnimnade9357 Жыл бұрын

    Wooooow superb 👍👍👍❤

  • @NisansalamalkaGajanayaka
    @NisansalamalkaGajanayaka2 ай бұрын

    හරිම ලස්සනට එයා කියනවා❤

  • @polkichcha

    @polkichcha

    Ай бұрын

    ❤❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841Ай бұрын

    මාර ලස්සනයි god Bless ❤❤❤❤

  • @polkichcha

    @polkichcha

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    Woooooow nice 😍😍😍😍😍😍😍 good 👍👍👍👍 loku malli

  • @zulfikarahim8646
    @zulfikarahim8646 Жыл бұрын

    Lassanata sing karanawa darshu.. Well done boy.. Keep it up.. 😘😘😘😘😘❤️

  • @geethaniariyasingha9145
    @geethaniariyasingha9145 Жыл бұрын

    Excellent ❤️❤️

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 Жыл бұрын

    Wow... So nice 👍 😍 Good Luck Darshan 👍 God bless you bro 👍 ❤️

Келесі