No video

Api Eka Raane ( අපි එක රෑනේ ) | Episode 01 27th February 2023

Api Eka Rane ( අපි එක රෑනේ ) | Episode 01 27th February 2023
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZread: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK#ApiEkaRane

Пікірлер: 508

  • @wenushkabrother7571
    @wenushkabrother7571 Жыл бұрын

    දෙරණෙන් දීපු අලුත්ම වෙනසක් නියමයි😽💖....සංගීත් අයියා,රන්දික අයියා,ගයාන් අයියා,යශ් අයියා...සෙට් එකම ඉන්නෝ Drama එක ලස්සනට ඇති....🙂🤍💫

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Жыл бұрын

    මේ කතාව මරුනේ පලවෙනි කොටසින්ම හිතට ඇල්ලුවා.. දිගටම බලනවා ❤️😁 කොටස් 30යිනේ 😊

  • @srana167

    @srana167

    Жыл бұрын

    ඔයත් ඉන්නවා නේ...මේක shoot කරන්න හතරදෙනා location එකට යන vdo එකක් මං බැලුවා සෑහෙන කාලෙකට කලින්

  • @pathumsasanka4318

    @pathumsasanka4318

    Жыл бұрын

    Kud kiwe 30 kiyl

  • @calderapasindu1331

    @calderapasindu1331

    Жыл бұрын

    @@srana167 math beluwa ek kathawa enkn hitiye

  • @nalindanalinda8305

    @nalindanalinda8305

    Жыл бұрын

    Ou ou

  • @sanulyajayathunga8933

    @sanulyajayathunga8933

    Жыл бұрын

    Episodes 30 kiyala sure da💀

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 Жыл бұрын

    නියම කතාව. 1 වෙනි කොටසින්ම කතාව බලන්න ආස හිතුනා. නලුවො හතර දෙනාම මරු😍

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Жыл бұрын

    ආසම හතර දෙනෙක් එක්ක බලන්න පුළුවන් ලස්සන කතාවක් වෙයි.. ❤❤

  • @sandyakumari9510
    @sandyakumari9510 Жыл бұрын

    අම්මට සිරි.... සුපිරි බුලට් ටිකක් ඉන්නේ..... මේක නම් සූපිරියක් වෙයි....

  • @natmisansala-ws1bz
    @natmisansala-ws1bz Жыл бұрын

    වාවි ඉදිරියට ලස්සන කතාවක් වෙයි කියලා හිතෙනවා 🌺🌺

  • @madushankashan716

    @madushankashan716

    Жыл бұрын

    O w

  • @shehanbuddika3301

    @shehanbuddika3301

    Жыл бұрын

    Oya lassanai dalim

  • @jayantigilan2172
    @jayantigilan2172 Жыл бұрын

    එල එල...රසවත් විනෝද කතාවක් ..මේ අපේ කතාවක්...🙋බුදු සරනයි හැමෝට ම❤️🙏❤️👍👌

  • @Chamboymusic
    @Chamboymusic Жыл бұрын

    BIKE පිස්සන්ට සුපිරිම කතාවක් වෙයි වගේ ❤️

  • @NishanthaLiyanage-vs9yf

    @NishanthaLiyanage-vs9yf

    5 ай бұрын

    😡😡😡😡😡😡

  • @ranjithkumarasiri5168
    @ranjithkumarasiri5168 Жыл бұрын

    Wow කතාවනම් සුපිරි වගේ. ගයාන් මල්ලිගෙ ඇක්ටින්නම් ඊටත් වඩා සුපිරි .❤️❤️

  • @amigirl901
    @amigirl901 Жыл бұрын

    අහම්බෙන් දැක්කෙ සුපිරි කතාව බලනවා දිගටම මුළු කතාවම අයියලා හතර දෙනාම සුපිරි මාරම Happy එකේ ඉන්නෙ කතාව නම් යසයි😇❤️

  • @abcabc8999
    @abcabc8999 Жыл бұрын

    අද කොටස ගොඩක් ලස්සනයි ඉදිරියට ලස්සනයි කියලා හිටනවා දෙරණ ❤️❤️❤️❤️

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara2159 Жыл бұрын

    මොන කතාව ආවත් මල් පිපෙන කාලෙ තමා මම බලපු ලස්සනම කතාව 😇😇😇 මල් පිපෙන කාලෙ sesan 2 ඕනෙ

  • @sanjeewarock1197

    @sanjeewarock1197

    Жыл бұрын

    Eka aththa mal pipena kale kathawa iwara unu ekata harima dukai. Labbak patan aran api asama kathawath iwarayi

  • @chathudisanayaka

    @chathudisanayaka

    Жыл бұрын

    Aniwaramma

  • @lakshisamudini6795

    @lakshisamudini6795

    Жыл бұрын

    Aniwarayen

  • @lakshisamudini6795

    @lakshisamudini6795

    Жыл бұрын

    @@sanjeewarock1197 aka aththa

  • @isuruniviahe957
    @isuruniviahe957 Жыл бұрын

    අනේ මං ආසම යශ්ට ඉරිදා දැක්කා එයාව පානදුරෙ සමන්මල් එක ගාව ශුටින්🥰❤️

  • @bashithasankalpa7339
    @bashithasankalpa7339 Жыл бұрын

    දෙවෙනි ඉනිම වගෙ ක්‍රිකට්වලින් පටන් අරන් මගුල්වලින් ඉවර වෙනෝ වගේ නැතුව 😂 මේක බයික් දිගටම තිබ්බොත් බලනෝ ❤️

  • @dsmusicofficial7799
    @dsmusicofficial7799 Жыл бұрын

    මං ආසම හතර දෙනෙක් 😍♥️ යශ් අය්යා ගයාන් අය්යා රන්දික අය්යා සංගීත් අය්යා මරු සුපිරියක් වගේ.....👌👌👌👌👌

  • @Sathsarani..
    @Sathsarani.. Жыл бұрын

    මේකත් ගොඩක් ලස්සන කෙටි කතාවක් වෙයි ඉස්සරහට 😍 Teledramas with mini episodes are the best 😍 TV Derana තවත් ලස්සන වැඩක් 😎

  • @sigisigithi8319
    @sigisigithi8319 Жыл бұрын

    අපි එක රෑනේ මරූ...කතාව ඉස්සරහට තවත් ලස්සන වේයි...

  • @kelumkumaramohottige249
    @kelumkumaramohottige249 Жыл бұрын

    ලස්සනට වැඩේ කරලා තියෙනවා. දීපාල් වැඩකට අතගහලා තියෙන්නෙ දීර්ඝ නිහඩතාවයකට පස්සෙ. ජයවේවා මචං.

  • @yomalrasanga5689
    @yomalrasanga5689 Жыл бұрын

    අද කොටස ගොඩක් හිනා යන කොටස ක්😁😁😁😁😁

  • @Nishu892
    @Nishu892 Жыл бұрын

    යශ්,ගයාන්,රන්දික,සංගීත්❤🔥

  • @yomalrasanga5689
    @yomalrasanga5689 Жыл бұрын

    අලුත් ම කථාව නම් ම රැ❤❤❤❤

  • @dilshan3786
    @dilshan3786 Жыл бұрын

    යෂ් ගයියා ඉන්නවා කි⁣යන්නේ ආයේ සුපිරික් තමයි

  • @classictelevision2304
    @classictelevision2304 Жыл бұрын

    ආරම්භය නම් සුපිරියක් ❤👍

  • @chanakya2k
    @chanakya2k Жыл бұрын

    නියමයි, සුපිරි...අද කාලෙට සෙට් වෙන කතාවක්... 💝💐🔥❤️

  • @manjula.jayasingha7163
    @manjula.jayasingha7163 Жыл бұрын

    ගයාන්,යෂ්.සංගීත්..ඉන්න නිසා ලස්සන වෙවී,❤❤❤❤❤🧡🧡🧡🧡💛💛💛💚💚

  • @GYADiary
    @GYADiary Жыл бұрын

    Gayan ගුණවර්ධන ❤️👍🎬

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    පොදු වලට පස්සෙ දෙරනෙන් දාපු හොදම කතාව.විකාරයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා ❤

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 Жыл бұрын

    දෙරණ ඉතින් හැමදාම දෙන්නෙ ලස්සන කතා.මේකටත් පලවෙනි කොටසින්ම ඇබ්බැහි උනා...❤️❤️❤️

  • @ashanhewawasam6713
    @ashanhewawasam6713 Жыл бұрын

    ඒක පට්ට 👌 ගයියා , සංගා superb ahh 💕

  • @නදිනි
    @නදිනි Жыл бұрын

    අම්මෝ අනාත් ඉන්නවා සිවා ඒ දේන්නා ඉන්නවා කියන්නේ මරුම තමයි 😘😘😘👍👍

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    මොනවා වුනත් කැමතිම 4 දෙනෙක් කලනත් හිටියානමි තමා ♥♥♥♥👍

  • @chandrekumare1491

    @chandrekumare1491

    Жыл бұрын

    🥰🥰🥰

  • @SLTSABRO485
    @SLTSABRO485 Жыл бұрын

    දෙරණෙන් දීපු අලුත්ම වෙනසක් නියමයි😽💖....සංගීත් අයියා,රන්දික අයියා,ගයාන් අයියා,යශ් අයියා...සෙට් එකම ඉන්නෝ Drama එක ලස්සනට ඇති....වාවි ඉදිරියට ලස්සන කතාවක් වෙයි කියලා හිතෙනවා මේ කතාව මරුනේ පලවෙනි කොටසින්ම හිතට ඇල්ලුවා.. දිගටම බලනවා ❤😁 කොටස් 30යිනේ 😊

  • @nethminimansala5229
    @nethminimansala5229 Жыл бұрын

    මං ආසම දෙරණෙ ගිය කතාව තමයි මල් පිපෙන කාලෙ ඒක මාරම ලස්සන කතාවක් එකේ බන්ටිගෙ තාත්තට මොකද උනේ කියල හරියට කිවුවෙ නෑනෙ

  • @savidnuachinth6591

    @savidnuachinth6591

    Жыл бұрын

    Ow

  • @ravindrawasantha93

    @ravindrawasantha93

    Жыл бұрын

    Ow ekane🙃

  • @manelrohin4011
    @manelrohin4011 Жыл бұрын

    හතර දෙනාම සුරයෝ ලස්සනයි .ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏

  • @Harshi812
    @Harshi812 Жыл бұрын

    යෂ් අයියා😂වාව් දැට් ඉස් අ වොන්ඩෆුල් හෝන්න්😂

  • @shahansnuradha9905
    @shahansnuradha9905 Жыл бұрын

    නියම සෙට් එක ඉන්න මන් කැමති නලුවෝ ටික ඉන්න මරැ මරැ👏👏👏

  • @doragalhenagae9535
    @doragalhenagae9535 Жыл бұрын

    "අපි එක රෑනේ" නෙමෙයි ආයෙ මොන කතාව ආවත් "මල් පිපෙන කාලේ " කතාවට තිබ්බ තැන ගන්න බෑ."මල් පිපෙන කාලේ" තමයි දෙරණේ ගිය ලස්සනම කතාව.

  • @chenulsapnaka1089

    @chenulsapnaka1089

    Жыл бұрын

    Ehemada

  • @Harshi812

    @Harshi812

    Жыл бұрын

    ආ ඒමතේ😂

  • @a.v.production460

    @a.v.production460

    Жыл бұрын

    ඊයා

  • @bimaa6750

    @bimaa6750

    Жыл бұрын

    😂😂😂

  • @කාවින්දි

    @කාවින්දි

    Жыл бұрын

    🤣🤣🤣

  • @manojwalpola6182
    @manojwalpola6182 Жыл бұрын

    ගයාන් මල්ලී ඉන්න ඩ්‍රාමා එකක් කියන්නේ ආසාවෙන් බලන්න පුලුවන් අනිවාර්යයෙන්ම 🔥❤️🔥❤️

  • @chandrakumari4240
    @chandrakumari4240 Жыл бұрын

    ඉදිරියේදී ලස්සන ට තියෙයි කියලා හිතෙනවා සියලුම දෙනාටම බුදු සරණයි

  • @manelpedige1775
    @manelpedige1775 Жыл бұрын

    Wooow නියම set එක ඉන්නේ 🌹💞💞💞💞💞💞💞💞

  • @tharushikaumini5029
    @tharushikaumini5029 Жыл бұрын

    Woow ලස්සනය වෙයි කියලා හිතනවා ඉදිරිට ඉස්තුතියි දෙරණ ❤️❤️❤️❤️❤️

  • @sarathkumara8251
    @sarathkumara8251 Жыл бұрын

    මේ වෙලාවට වෙනදා මල් පිපෙන කාලේ බලන්නේ අද කතාව නැතුව ගොඩක් පාලුයි 😓😓😓😓😓😓

  • @helalankaproduction8730

    @helalankaproduction8730

    Жыл бұрын

    Aneee😊

  • @diliniashika4540

    @diliniashika4540

    Жыл бұрын

    ඔව් අප්පා දුක හිතුනා ඉවර වෙද්දි ඉවර වෙච්චි එකත් හොදයි නැත්නම් දෙවෙනි ඉනිම වගේ ඒකත් එපා වෙයි

  • @nisahansi134

    @nisahansi134

    Жыл бұрын

    අනේ එ් ගොං කතාවට වැඩිය මේ කතාව හොඳයි අප්පා

  • @nimesharajapaksha4083

    @nimesharajapaksha4083

    Жыл бұрын

    අපෝ......ඔය ජරා කතාව ඉවර වුන එකමයිහොද

  • @nisahansi134

    @nisahansi134

    Жыл бұрын

    @@nimesharajapaksha4083 එක තමා

  • @CHATHURIKAJ
    @CHATHURIKAJ Жыл бұрын

    WOW නියමයි මල්ලී , ලස්සන වැඩක් කියලා පේනවා❤❤❤❤❤සුබ පතනවා හැමෝටම❤

  • @chanu2176
    @chanu2176 Жыл бұрын

    මල් පිපෙන කාලෙ ඉවර උනාට ගොඩක් දුකයි 😥 තාමනම් මේ කතාව හිතට ඇල්ලුවේ නෑ බලමු 🤗 30 episode නේද තියෙන්නෙ

  • @shashii871
    @shashii871 Жыл бұрын

    ආසම කරන කොල්ලො සෙට් එකම ඉන්නවා කතාව ලස්සනයි වෙනස් කතාවක් වෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇති ❤️❤️❤️

  • @sriyani846
    @sriyani846 Жыл бұрын

    කාලෙකින් බලපු ලස්සන කතාවක් ♥️

  • @indranisomalatha5193

    @indranisomalatha5193

    Жыл бұрын

    හායි

  • @dasuni744
    @dasuni744 Жыл бұрын

    මල් පීපෙන කාලෙ තමා ලයීන් එකටම ආපු කතාව

  • @dasuni744

    @dasuni744

    Жыл бұрын

    දෙවනී ඉනීම මෙලොක රහක් නෑ එක ඉවර වෙන්නෙ නැතී කතාවක්ද කොහෙද

  • @yohanrathnayake72

    @yohanrathnayake72

    Жыл бұрын

    උබ මල් පුපොඅ ගනින් ගිහින්...😹😹😹...මෙවට තමා කතා කියන්නෙ 🤤❤️

  • @NoName-fz5zv
    @NoName-fz5zv Жыл бұрын

    තව මාස දෙකකින් තුනකින් ඔය මල් පිපෙන කාලෙ තරම් හොද එකක් නෑ කියන උන්ගෙ කතා ටික බලමුකෝ

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    Жыл бұрын

    Ow eka nm atta.goda denk kmti mal mal kta waltne😂😂

  • @kkvchj

    @kkvchj

    Жыл бұрын

    @@chamaripeiris8662 මේකේ හුගක් කැමති බයික් වලට playa yanna

  • @roshanitharu7496

    @roshanitharu7496

    9 ай бұрын

    ඒකතමා😂

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    Wooooow👌 ලස්සනයි ගොඩක් බුදු සරණයි දෙවි පිහිටයි 👍🌹

  • @malindulashan8166
    @malindulashan8166 Жыл бұрын

    බයික් ටික දැකලා කතා බලන්න ආව සෙට් එක කෝ

  • @achalasubhashini592
    @achalasubhashini592 Жыл бұрын

    අම්මෝ පට්ටම කතාවක් වෙයි මේක.සුපිරි චරිත ටිකක් ඉන්නෙ. 😍😍😍😍😍💖💖💖💖💖

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    අම්මෝ බයික් Set එක ❤️

  • @sl.sgamer6320
    @sl.sgamer6320 Жыл бұрын

    දෙරණෙ ගිය ලස්සනම ආදර කතාව මල් පිපෙන කාලෙ

  • @memeamda

    @memeamda

    Жыл бұрын

    Sira bn aka natuwa hena aul

  • @sl.sgamer6320
    @sl.sgamer6320 Жыл бұрын

    මටනං මල් පිපෙන කාලෙට එක්ක මේක ළගින්වත් තියන්න බෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Жыл бұрын

    "අපි එක රෑනේ " නෙමෙයි ආයෙ මොන කතාව ආවත් "මල් පිපෙන කාලේ" කතාවට තිබ්බ ගැන ගන්නබෑ " මල් පිපෙන කලේ" තමයි දෙරණේ ගිය ලස්සනම කතාව.

  • @user-uj5kd2vt1n

    @user-uj5kd2vt1n

    Жыл бұрын

    Aththa bn😘😘❤❤

  • @thanuradesilva4035

    @thanuradesilva4035

    Жыл бұрын

    හිහ්😁

  • @kavishakavinda9912

    @kavishakavinda9912

    Жыл бұрын

    එක ඇත්ත

  • @hasinifernando5167

    @hasinifernando5167

    Жыл бұрын

    ai oya anith ayage comment copy karala danne...maha modayek...iya halo....dannako oyage comment ekak .

  • @pawankaweesha4150

    @pawankaweesha4150

    Жыл бұрын

    😂💔 .සැක්..මහා එපා කරපු කතාවක් පටන් ගත්ත දවසේ ඉදන් ඔකූන් කරන්නේ අඩන එක..😂💔

  • @achinianupama535
    @achinianupama535 Жыл бұрын

    මරු යාළුවෝ හතර දෙනා 😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Жыл бұрын

    මොන කතාව ආවත් මල් පිපෙන කාලෙ තමා මම බලපු ලස්සනම කතාව 😇😇😇 මල් පිපෙන කාලෙ sesan 2 ඹිනෙ

  • @denethdeneth8850

    @denethdeneth8850

    Жыл бұрын

    Ow ane 😞

  • @amarashi2337
    @amarashi2337 Жыл бұрын

    වැවි සුපිරි කතාවක් වෙයි වගෙ ඉන්න කටිටිය ගැන බලපුවාම ඵකෙන් ලස්සනයි ගයාන් රස්සාව ඉන්නවා නම් ඉතින් හැබැයි මල් පිපෙන කාලෙ නම් හරිම ලස්සනට ඉවර උනා ඒ වාගෙ උනොත් මෙ කතාවත් ලස්සන හිටීවි බලමු බලමූ

  • @kavishikarunarathna-ee9js
    @kavishikarunarathna-ee9js Жыл бұрын

    මල් පිපෙන කාලේ තමයි ලස්සනම😍

  • @priyanthaganepola
    @priyanthaganepola Жыл бұрын

    පලවෙනි episode එකම දෙපාරක් බැලුවා♥Baja එකනම් සුපිරියක්🍭♥️✌️

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 Жыл бұрын

    ආසම හතර දේනෙක් ❤️

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr Жыл бұрын

    Asama set ekk 😅❤

  • @anandawikrama4887
    @anandawikrama4887 Жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක් සුබපතනවා

  • @kalaniransika7959
    @kalaniransika7959 Жыл бұрын

    මේ කතාව පලවෙනි දවසෙන්ම හිතට ඇල්ලුවේ නෑ 🙂

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p Жыл бұрын

    දෙරන නොබලම හිටියේ රගපාන්න බැරි උන් අරන් අනේ හුනේ ගාන ඩ්‍රාමා දාලා, ඒවා හොදයි 2000න් පස්සේ ඉපදුනු අයට .ඒ අය තමයි උන්ට අක්කේ අයියේ ගගා මැරෙන්න හදන්නේ .ඉතින් අර මල් කෑලී ෆෝන් වෙනවා නිකන්.දෙරන ඕන ව්ව්ස් වැඩි කර ගන්න මිසක් ලස්සන කතාවක් එලියට දෙන්න නෙමෙයි.දැන්නම් රාජීනී ,මේ කතාවක් හොද වෙයි.මොකද හොද නලුවෝ ටිකක් අටන් තියනවා . රාජීනී වගෙම හොද ඩ්‍රාමා එකක් වෙයි කියලා හිතනවා

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    Жыл бұрын

    පොදු හොදයිනෙ

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf Жыл бұрын

    අඩෙ අදටත් මතකයි ❤❤❤❤❤❤❤❤♥️😍😍😍😍😍😍😍😍

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Жыл бұрын

    යශ් අයියා ගායාන් අයියා ඉන්න නිසා බලන්න ආසායි..❤️❤️😍😍

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 Жыл бұрын

    Ammo niyamai ලස්සනයි ලස්සනයි ගොඩක් ආදරෙයි kollo 4 denama supiriyak tamai

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 Жыл бұрын

    Asama kollo hathara denek innoo

  • @rashmiviharaviharagamage1090
    @rashmiviharaviharagamage1090 Жыл бұрын

    අම්මෝ කතාව නම් මරු👌👌❤️

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf Жыл бұрын

    නියමයි❤❤❤ආදරෙයි❤❤❤

  • @amalkathilanshi1326
    @amalkathilanshi1326 Жыл бұрын

    ලස්සන කතාවක් ❤

  • @darshana-rm5bq
    @darshana-rm5bq Жыл бұрын

    මේ කතාවත් ලස්සනයි සුපිරි හැබැයි මල් පිපෙන කාලේ Season 2 අනිවාරෙන් ඕනීමයි කියන්නේ කව්ද

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    Mnnn

  • @thisulaastrology7445

    @thisulaastrology7445

    Жыл бұрын

    Mnnn

  • @theshaniekanayaka479
    @theshaniekanayaka479 Жыл бұрын

    ලස්සනයි ඒකහ් 😌🥰

  • @Shanu677
    @Shanu677 Жыл бұрын

    දෙවෙනි නිසා බලන්න ආව මන් ❤️😌 (යශ්) ❤️

  • @Sanda-yl1le

    @Sanda-yl1le

    Жыл бұрын

    Math ehemai

  • @upekshaumayangani817
    @upekshaumayangani817 Жыл бұрын

    ලස්සන කතාවක් ✨

  • @tvsdrama1855
    @tvsdrama1855 Жыл бұрын

    මොන කතාව ගියත් වැඩක් නෑ මල් පිපෙන කාලෙ තමා ලස්සනම කතාව මල් පිපෙන කාලේ සීසන් 2 ඕනි

  • @mihiransubasingha-wd4rg
    @mihiransubasingha-wd4rg Жыл бұрын

    සුපිරි කතාව ඉස්සේලාම බලන්න හිතුනේ බඩි අයියලැ බයික් ටික නිසා පස්සේ යාළුවෝ 4 දෙනාට මං හරි ආසයි පට්ට එක මුතුවක් ජය වේවා derana tv 🙏🙏🙏

  • @rashigimhani9087
    @rashigimhani9087 Жыл бұрын

    ආසම හතරක් එකට❤️ ගින්දරක් වෙයි මේකනම්😁❤️

  • @FatimaFatima-li3uk
    @FatimaFatima-li3uk Жыл бұрын

    මරු සෙට් ඒක ඉන්නේ

  • @g.madhushani1698
    @g.madhushani1698 Жыл бұрын

    Waah සුපිරියක් වගේ ඇ♥️

  • @kalaniransika7959
    @kalaniransika7959 Жыл бұрын

    9 වෙනකම් ඉදියේ ඉස්සර මල් පිපෙන කාලේ බලන්න..මල් පිපෙන කාලේ,රාජිනි වගේ කතාවක් බලාපොරොත්තු වෙනවා..🙂❤️

  • @dinuu78956

    @dinuu78956

    Жыл бұрын

    Ayyooo ayoooo

  • @nithilasanjana7883

    @nithilasanjana7883

    Жыл бұрын

    මල් කතා බලන අසරණ ජීවිත🤣

  • @shanmadumal6553
    @shanmadumal6553 Жыл бұрын

    සුපිරි නලුවො සෙට් එක

  • @tharujay3204
    @tharujay3204 Жыл бұрын

    Asama naluwo 4K gayan aiya sangeeth aiya yash aiya randika aiya fav❤ ah set ekkak inne

  • @padminipilanagalage404
    @padminipilanagalage404 Жыл бұрын

    Mee kathawa maru kiyana aya koo

  • @a.d.nbro__un__limited5929
    @a.d.nbro__un__limited5929 Жыл бұрын

    Matanam me kathawa patta supiri bike ekakwath nathi mama❤️❤️

  • @shamiwasana3972
    @shamiwasana3972 Жыл бұрын

    ආයෙමත් ලස්සන කතාවක් .ඉන්නෙත් ආසම අය.බලමු.

  • @sangeethma5996
    @sangeethma5996 Жыл бұрын

    මුට මොකටද බන් දෙකේ දෙකේ පොල්ලක්...උබ අතින් ගහල අත හෝදගනින් 😂😂😂ඒක මරු අනේ😂❤️

  • @sahansameera2029
    @sahansameera2029 Жыл бұрын

    මරැ කතාව බන් එක

  • @dasun7554
    @dasun7554 Жыл бұрын

    Mona Katawa awath ''MAL PIPENA KAALE'' ta ape hith wala tiyana tana ganna ba. Dereanae giya lassanama katawa "MAL PIPENA KAALE''.

  • @prabodalakmal5109
    @prabodalakmal5109 Жыл бұрын

    Woow such a wonderful tv series 😱😱💪💪🤟👍🤙🤙🤙🤙

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 Жыл бұрын

    Inna set eka maru kathawa lassanai wage

  • @d.m.sdilrukshidilrukshi449
    @d.m.sdilrukshidilrukshi449 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @kalumworkshop
    @kalumworkshop Жыл бұрын

    ජනප්‍රියම කොල්ලො සෙට් එකම එක කතාවකට දාගෙන ගොඩ යන්න දගලන දෙරණට විනාඩියක නිශ්ශබ්දතාවයක්😆😆

  • @yashi.girl.553
    @yashi.girl.553 Жыл бұрын

    woww😍 මරු අනේ ඒ drama එක😍

  • @kudamanike3512
    @kudamanike3512 Жыл бұрын

    Gayan , yash, randika inna hinda lassnai aiyee ❤❤❤❤🤩😘😘😘😘😘😘🌹🌹❤❤❤👊👊👊👊👊👊👊👊👊👊👊 Maram wadak ❤🌹❤❤🌹🌹🌹🌹

  • @DewniAhinsa
    @DewniAhinsa Жыл бұрын

    Bike ටික🥺❤️

  • @rasikabandara23
    @rasikabandara23 Жыл бұрын

    වෙනස්ම කතාවක් වගෙ..ජය

  • @suddi3715
    @suddi3715 Жыл бұрын

    ආසම සෙට් එකක් ඉන්.🤗 ලස්සන වැඩක් වෙයි.❤

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 Жыл бұрын

    Ade a athaal eka.mage jathiye....👌👌👌👌

Келесі