ගැබිනි මවක් අනිවාර්යයෙන් කලයුතු පරීක්ෂණ | Ape Miss | Shyamalee Pathirage

අපේ මිස් online clinic සායනයේ මව්වරුන් ගර්භනී කාල සීමාව තුලදී කළ යුතුම වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව රෝග විශේෂඥ ප්‍රබෝධන රණවීර වෛද්‍යතුමා (ජේෂ්ඨ කථිකාචාර්ය - කොළඹ වෛද්‍ය පීඨය ) විසින් මව්වරුන් විශාල සංඛ්‍යාවකට පැවැත්වූ දේශනය සහ සාකච්ඡාව ඇසුරෙන් මෙම වීඩියෝව සහභාගි වීමට නොහැකි වූ මව්වරුන් වෙනුවෙන් විකාශය කිරීමට සකස් කරන ලදී.
මෙම සත්කාරයට දායක වීම සම්බන්ධයෙන් prabodana ranaweera වෛද්‍යතුමාට දැයේ මව්වරුන් ගේ විශේෂ ස්තුතිය!!
#apemiss #onlineclinic #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZread Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

Пікірлер: 113

  • @maleemalee1547
    @maleemalee15473 жыл бұрын

    මේ කරන සේවයට මිස්ටයි doctor ටයි ගොඩක් පින්.....

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka93512 жыл бұрын

    බොහෝම හොද පැහැදිලි කිරීමක්. ඔබ දෙපලට ම ස්තූතියි 🙏🙏

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage78343 жыл бұрын

    අනේ ගොඩක් වටිනවා මිස් මේ වගේ වෙලාවක ඔය වීඩියෝ එක ගෙනාව එකට... ❤️

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    වැදගත් විනාඩි කිහිපයක් ජයවේවා ❤

  • @hashinisilva8929
    @hashinisilva89293 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්. මිස්ට ගොඩක් පිං.

  • @shashinishashini169
    @shashinishashini1693 жыл бұрын

    Godak watina vedio ekak,, wadagath karunu godak pilibadawa daniwath una, Bohoma isthuthi. Bs!

  • @niroshapadmage6322
    @niroshapadmage63223 жыл бұрын

    Thank you very much for ape miss and the doctor.

  • @user-mj4xw6kj7b
    @user-mj4xw6kj7b3 жыл бұрын

    ස්තූතියි..

  • @sachithrawedage3242
    @sachithrawedage32423 жыл бұрын

    Thank you very much dear sir and madam for your valuable service

  • @tharaadewapaksha6877
    @tharaadewapaksha68773 жыл бұрын

    Thank you important video

  • @minaliweerasinghe4651
    @minaliweerasinghe46513 жыл бұрын

    Thank you miss.. 👍👍👍

  • @madushafernando8459
    @madushafernando84593 жыл бұрын

    Thank you very much 🙏🏻🙏🏻🙏🏻

  • @malkimanawadu9957
    @malkimanawadu99573 жыл бұрын

    This is the best video i ever watched about prgnancy and testing it clearly explained which test we must done at which time.thank you so much Sir and Miss.

  • @lilandikathamari6664
    @lilandikathamari66643 жыл бұрын

    Thank you very much

  • @kalag3488
    @kalag34883 жыл бұрын

    Thank you 🙏 🙏🙏

  • @nilanthikumari4249
    @nilanthikumari42493 жыл бұрын

    Thank you miss godak watinawa

  • @nilukakariyawasam8465
    @nilukakariyawasam84653 жыл бұрын

    මිස් ගොඩාක් ස්තුතියි හැම දැනුවත් කිරිමකටම,ගොඩාක් වැදගත් ,,මට ප්‍රශ්නයක් තියෙනවා , මාස 6 පුරා ඔසප්විම හැදිලා සුවයක් නැ,මම ජපානයේ ඉන්නෙ ,මම doctor ලගට ගියා MRI text කරන්න කිව්වා , එයලා හොයා ගත්තා මගෙ වම සහ දකුණ ඔවරි දෙකෙ 2cm cyst තියෙනවා කියලා, සට කියන්න මම එකට මොකක් ද කරන්න ඔනා කියලා,,

  • @buddhikamahesha4777
    @buddhikamahesha47773 жыл бұрын

    Thank you so much miss 💕💕

  • @rasikajeewani4485
    @rasikajeewani44853 жыл бұрын

    Godak watinwa mis oyata godak pin.

  • @chanikajay6230
    @chanikajay62303 жыл бұрын

    මම හොය හොය හිටපු දෙයක්.තැන්කියු ❤️

  • @roshshali8182
    @roshshali81823 жыл бұрын

    Thank you miss & doctr ❤❤❤❤❤

  • @malkimanawadu9957
    @malkimanawadu99573 жыл бұрын

    Pregnant period gana Mn narabapu watinama video Eka Meka. Mists godak thanks me program Eka VOG Sir godak hodin pehadili kala.

  • @nishawickramasinghe9074
    @nishawickramasinghe90743 жыл бұрын

    Godak sthuthi doctor.mis oyata godak pin.

  • @ayeshamadubashini5349
    @ayeshamadubashini53493 жыл бұрын

    Bohomatma stuti....🙏🙏🙏

  • @kumuduattygala1142
    @kumuduattygala11423 жыл бұрын

    Thank you miss ❤❤🙏🙏

  • @suranirodrigo6350
    @suranirodrigo63503 жыл бұрын

    miss mage sathi 8 tamai tsh adui kiyla dana gaththe. mama eda idala 150 mg beela aye sathi 12 check karama normal tibbe TSH. sathi 8 ynkm babata TSH madi una eka prashnayak weida babata. please reply me miss,

  • @shanikasanduni861
    @shanikasanduni8613 жыл бұрын

    Thanks you ❤❤😘😘

  • @sugandhikajayawardhane5127
    @sugandhikajayawardhane51273 жыл бұрын

    ගොඩක් හොඳ docter කෙනෙක්. නැවත දකින්න ලැබීම සතුටක්.

  • @shalikadilrukshi9660

    @shalikadilrukshi9660

    2 жыл бұрын

    Godakma pin uba thumiyata bs

  • @nadeeshamadushani9591
    @nadeeshamadushani95913 жыл бұрын

    Thank you doctor Thank you miss

  • @nisansalanisa2664
    @nisansalanisa26642 жыл бұрын

    Me karana sewaya godak godak watinawa thans oba depalata

  • @maleemalee1547
    @maleemalee15473 жыл бұрын

    Miss pusan athi karana mawak kalin monahari test karagnna onada pls answer ekak one miss

  • @disnanirushanthika5663
    @disnanirushanthika56633 жыл бұрын

    Miss. Mata fist baba labunahama poat partun pulmonary embolism ekak awa. Dan mama apahu prgnant Doctor gen egana danaganna puluwanda...

  • @achiniprarthana9875
    @achiniprarthana98753 жыл бұрын

    Thank you docter and miss❤❤

  • @pradipudekumara8174
    @pradipudekumara81742 жыл бұрын

    Good morning

  • @DilshaniPabasara-nh2xi
    @DilshaniPabasara-nh2xi Жыл бұрын

    Mis mama babek bala porottuven in inne mage vampatte kondekakkuma saren sarehadenava

  • @nisansapriya3896
    @nisansapriya38962 жыл бұрын

    Doctor godak pin.mis gidak pin🙏🙏🙏

  • @anudiudawaththa8527
    @anudiudawaththa85273 жыл бұрын

    Mamai first ...😍😍

  • @dinithiuthpala6131
    @dinithiuthpala61312 жыл бұрын

    Ammala.. nawarohale dr.madawa arunama thawath vog kenek innawada.ikmn pilithurak balaporotthu wenawa

  • @anuruddathannakooan8355
    @anuruddathannakooan83553 жыл бұрын

    Oya denna ta godak pin bs🥰🥰🥰❤

  • @yashodarakaushalya7375
    @yashodarakaushalya73753 жыл бұрын

    Mis cholesterol premanya wadinm mokda krnne

  • @hrhasan9236
    @hrhasan92363 жыл бұрын

    Godak vatinava miss mama thaama balana gaman

  • @nilanthiwijenayaka4357
    @nilanthiwijenayaka43572 жыл бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @shehandilinishehandilini9793
    @shehandilinishehandilini97933 жыл бұрын

    Mis mage bade gediyak thiyenawa . mn pregnant . megan chuttak pahadili karanna puluwanda

  • @udithamadusanka1842
    @udithamadusanka1842 Жыл бұрын

    Mota saikal ma kalathee pathhena hotha the?

  • @hrhasan9236
    @hrhasan92363 жыл бұрын

    Miss mata dhen sathi 16i dhawas 4i..mage palaveni baba ipadhila dhawas 15n nethi una eeta passe miscarriage 2k una.. Mata thiyena prashne thamai babata feed karana kota nipple eka... Dhen vath niple eka hadha ganna ona ne eka kohamadha hadha ganne kiyala kiyala dhenavadha

  • @malshimadulanjani1644
    @malshimadulanjani16443 жыл бұрын

    Mis tuvins babala gana vidiyo akak karannako dalana vidiya pilibadawa

  • @dilinimadushani3044
    @dilinimadushani3044 Жыл бұрын

    මේ doctor channel krnna puluwn hospitality eka mkkd

  • @cloudy-sp4bg
    @cloudy-sp4bg2 жыл бұрын

    Ectopic ekakain passe parissam wenna ona kohomd kiyla danne na mis...a gena denagnna ona..

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial47393 жыл бұрын

    හොදයි මෙවා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    පුප සුදුද 🤣

  • @samanmalidassanayake5384
    @samanmalidassanayake53843 жыл бұрын

    Dr.prabhodhana Ranaweera I consulted him for my pregnancy and i am so much happy about my decision. He gives fully attention to each and every patient and very kind.A patient can discuss anything with them and he gives clarifications very clearly. He gives advice on selecting a good hospital delivery based on oir financial ability as well.He directed me to register at government hospital in case if any urgency occures. So i would recommend him to everyone. Thank you very much doctor.බොහොම පින් ....

  • @shellyameena1046

    @shellyameena1046

    Жыл бұрын

    Me doctor channel karanna puluwan kohenda

  • @madeffgzv.zzddppgczscjushi9953
    @madeffgzv.zzddppgczscjushi99532 жыл бұрын

    Mage mensas 3wenida hedenne.eth mama itakalin 29 chekkara positive una

  • @nethunimsara6551
    @nethunimsara65513 жыл бұрын

    Ane miss misscarege eka gana video ekak karanna ko

  • @kaushalyamaduwanthithushi7096
    @kaushalyamaduwanthithushi7096 Жыл бұрын

    Miss himoglobin aduinan mokada karanna onaa

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    👍👍👍👍

  • @thilinimekala5305
    @thilinimekala53053 жыл бұрын

    මිස් අපි දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නේ තව මාස කිපයකින්.මන් මෙ දවස් වල ෆොලික් අසිඩ් එක බොනව.එක බිවුවම මෙන්සස් හැදෙන එක පරක්කු වෙන්වා මට.එ ඇයි කියල දැනගන්නට පුළුවන් ද.

  • @sumedasumeda2515
    @sumedasumeda25153 жыл бұрын

    මිස් වයිෆ්ගෙ රුධිරයෙ සිනි මට්ටම 188ta තියෙනවා ....ඉට අඩු කරගන්නේ කොහොමද ...මිඩ්වියිෆ් මිස් e gana widi kiwweth na..eth man ahala thiyenne 180ta adu wenna one kiyala

  • @niranjalakumari4287
    @niranjalakumari42872 жыл бұрын

    ❤❤❤❤❤

  • @samadhiwihara4600
    @samadhiwihara46003 жыл бұрын

    Math consult karala tiyenne me dr wa.etthatama hoda karanawa thama patient la kotchara hitiyat ek ekkenata uparima sadaranayak karana dr kenek.anik dr la reject karana dukin inna prashna tiyana ammala awama try karamu kiyana mata hamba una ekama dr meya thama.

  • @maleemalee1547
    @maleemalee15473 жыл бұрын

    Toxoplasma Igg test eka gana wisthrak denawada miss

  • @shehanipiyarathne4966

    @shehanipiyarathne4966

    2 жыл бұрын

    Eken balanne puso wage surathal saththungen athi wena rogayak thamai.blood walin balanne.

  • @lishanihettiarchchigelisha6313
    @lishanihettiarchchigelisha63132 жыл бұрын

    Mis day12 scan akata yanna kalin hasbun and waif akta hityot hoda nadda.parasnayak wanawada.

  • @janithramachandra3263
    @janithramachandra32632 жыл бұрын

    Dexa scan karanne ai ammalata

  • @hasararanasinghe9581
    @hasararanasinghe95813 жыл бұрын

    Me doctor puduma honda kenek.harima karunawanthai

  • @darshikavithanage8370

    @darshikavithanage8370

    3 жыл бұрын

    Ow..mat channel karanne e doctor...harima karunawanthai..

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    ඌ නපුන්සකයෙක්

  • @nelkakumari
    @nelkakumari3 жыл бұрын

    Ane miss hemoma denuwath vim karanne garbani samaye diyawediyawa genane . Puluwannam miss dirgakalinawa diyawediyawa tiyena kenek amma kenek vimedi ethiwana getalu gena video ekak karannako

  • @chaminikaushalya6355
    @chaminikaushalya63553 жыл бұрын

    අනේ මිස් කිරි දෙන නිවැරදි විදිය ගැන video එකක් කරන්නකෝ

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    මොකටද

  • @anusharahman7106
    @anusharahman71069 ай бұрын

    අැනෝමලිස් ස්කැන් අවසය නැද්ද..මිස් මට අඩු පුසර් ඒනවා ඒක හොදද

  • @SEBA-ph8vf
    @SEBA-ph8vf3 жыл бұрын

    මිස්..... මට දැන් මාස 5 වෙනවා......මට ස්කෑන් එකේදි කිවුවා.....බාබා හැදිලා මදි කියලා...අනේ මිස් එහෙම වෙන්නේ ඇයි මිස්...

  • @heshaninisansala6605
    @heshaninisansala66053 жыл бұрын

    Mis mama athata karalak demma aurudu 5 mama auruddakin ain kara godak aga ketthu wena nisa thama babala ne den karala ain karala aurudu 2 k wenawa

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    Puka pole gahan mariyan dn

  • @nuwanpradeep7788
    @nuwanpradeep77883 жыл бұрын

    Ane mis mata sathi 34 i husma ganna tikak amarui ai e mis mama addakim godak labagaththe mige program balala godak pin mis sthuthiy.budu saranai♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    ඔයා මැරෙන්න යන්නේ 🤣🤣

  • @nuwanpradeep7788

    @nuwanpradeep7788

    3 жыл бұрын

    @@xgamer660 ei pissuda

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    @@nuwanpradeep7788 තොට තමා හොදටම පිස්සු තියෙන්නේ

  • @akilm1313
    @akilm13133 жыл бұрын

    මිස් පලතුරු ආහාරයට ගැනීමේ දී කෑමට පෙරද පසුද ආහාරයට ගත යුත්තේ.ගොඩ දෙනෙක් මේ සම්බන්ද දන්නේ නෑ.ඒ ගැන video එකක් ඕනා.

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    තෝනම් ගොන් ගහක්

  • @akilm1313

    @akilm1313

    3 жыл бұрын

    @@xgamer660 😠

  • @adrianrajapakshavlogs8690
    @adrianrajapakshavlogs86903 жыл бұрын

    අනේ මිස් බබාගේ කෑම ආරම්භය පටන් වතුර දෙන එක ගැන විස්තර කරන්න පුලුවන් ද

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    පුකෙනුත් හිනා 😂🤣

  • @hansidilhara3758
    @hansidilhara3758 Жыл бұрын

    Miss me doctor private channel karanna puluwan kohenda

  • @randimananayakkara08

    @randimananayakkara08

    Жыл бұрын

    Ninewels hospital

  • @sujithsk2859
    @sujithsk28593 жыл бұрын

    Hellow mis oya kiyana eva godak mata vedagath

  • @harshanimelaniya2325
    @harshanimelaniya23253 жыл бұрын

    Mama පළවෙනි clinic akata giya mta බෙහෙත් මුකුත් bonna dunne na

  • @sududoni5993

    @sududoni5993

    2 жыл бұрын

    Palaveni clinic ekedi bada balanne na neda

  • @roshanmaheshroshanmahesh5097

    @roshanmaheshroshanmahesh5097

    2 жыл бұрын

    Mamath palaweni paarata giye.matath beheth dunne ne.bada beluweth ne

  • @RuhanaRachel
    @RuhanaRachel3 жыл бұрын

    Mata labuna hodama doctor.marama hodai.

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    අම්මගේ රෙද්ද

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    @@xgamer660 Mokada ane minissunta baninne.ettatama me dr ta hodai.math channel karNne me dr wa

  • @ureshagunawardana7971

    @ureshagunawardana7971

    3 жыл бұрын

    Math chanel kare dr thma harima hoda dr kenek.

  • @chamarakawshi5462
    @chamarakawshi54623 жыл бұрын

    Ane miss mage daruwa masa thunen nethi una eya hedila madilu hadawatha gehenne ne kiuwa ane miss ai ehema wenne kiyannako parissam wenna one kohomada ai ehema une kiyala daraganna amaru miss eka man oyage videyos digatama balanawa miss plezzzzzz kiyanna hethuwak mokakda kiyala riply eka balaporoththuwen innawa

  • @author1400

    @author1400

    3 жыл бұрын

    Samahara welawata oyage blood thickness wadi nam babata blood supply wenne nathuwa ewage dewal wenawa. Oya kokatath vog kenek channel karala ehema problem check Kara ganna. Ekata beheth thiyenawa. Elanga pregnancy ekata kalin check Kara ganna

  • @chamarakawshi5462

    @chamarakawshi5462

    3 жыл бұрын

    Thanks miss oyage riply eka godak balaporoththuwen hitiye riply karata thanks miss man chek karagannanam miss hemadamath sathutin inna missge idiri weda katayuthuwalata man suba pathanawa miss mokakhari denaganna onenam missge mokak harima videyos walata riply ewwoth aniwaryenma riply ekak denna miss godak loku udawwak wewi miss

  • @piumichathurika3460

    @piumichathurika3460

    3 жыл бұрын

    Godak wadagath me video eka thanku dr &mis

  • @gmn25b.d.shyamali83
    @gmn25b.d.shyamali833 жыл бұрын

    Miscarriage එකක් උනාම අයෙමත් බබෙක් හදන්න පුලුවන් සරු කාලයක් තියෙනවද? මිස්

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    දැන් පොහොර හිග නිසා සරු නෑ බන්

  • @nethunimsara6551

    @nethunimsara6551

    3 жыл бұрын

    Ane matath danaganna ona e gana

  • @chandiharshani9689

    @chandiharshani9689

    3 жыл бұрын

    Masa 03kin passe aimath pera paridi pirioud wwla iwra unama saru dws dr. Ovlation strip pavichchi karanna famasi wala tiye 100ta adui. Pregnatda balanawa wage uriyan ekakin balnna thiyenne. Saru dwsa denagena ekatu wenna.

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    @@chandiharshani9689 ekatu wenawa kiuwe mokakda

  • @sujithsk2859
    @sujithsk28593 жыл бұрын

    Mata kiyannako komadu kewata kamak nedda mata sathi 14i

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    3 жыл бұрын

    Man you tube eke video ekak dekka komadu kanna hoda ne kiyala pregnant nam.oyage de gen Ahala balanna

  • @madurangasenarath5141
    @madurangasenarath51413 жыл бұрын

    මිස් ඔබව සම්බන්ධ කර ගැනීමට පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද? මම සති 13 අම්මා කෙනෙක්. ගැටළු කිහිපයක් ගැන දැනගන්න ඕන!🌹❤️🙏🙏🙏

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    මිසුත් එක්‌ක ආප්ප දාන්නද

  • @akilm1313

    @akilm1313

    3 жыл бұрын

    @@xgamer660 අම්මා කෙනෙකුට කතා කරන්න ඉගන ගන්නවා මුලින්ම.මානසික අසහනයක් නම් බෙහෙත් ගන්නවා.ගෙදර ගෑනු කරන ඒවා වටෙ පිටේ ඉන්න මිනිස්සුත් කරනවා කියලා හිතන්න එපා.

  • @xgamer660

    @xgamer660

    3 жыл бұрын

    @@akilm1313 ඇයි උබට ඖල්ද,,, පලයන් ගෑනියේ යන්න

  • @godblessyou128
    @godblessyou1283 жыл бұрын

    Miss number ekka dennawada

  • @hasantikamaduwanti3240

    @hasantikamaduwanti3240

    3 жыл бұрын

    Miss babalata kothtamalli denna hodada

  • @nadeeshasandamali5776
    @nadeeshasandamali57763 жыл бұрын

    Thank you very much

  • @pradipudekumara8174
    @pradipudekumara81742 жыл бұрын

    Good morning

Келесі