Apa dedena munagaswu me maha nagare I අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ I Coverd by Ishara Akalanka

Ойын-сауық

Hadapanak se awidin cover...........
Orginal artists - Athula Adhikari vs Samitha Mudunkotuwa
Cover Music - Ishara Akalanka
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/ZSeUBK2Bj/
#apa_denna_munagaswu #ishara_akalanka #athula_samitha

Пікірлер: 249

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka2 жыл бұрын

    ඔයාලා හැමෝම මගෙන් ඉල්ලුව එකක් ඔන්න මගේ යාලුවො ඔක්කොමල අහන්න බලන්න share කරන්න😍

  • @priyankawijesuriya630

    @priyankawijesuriya630

    2 жыл бұрын

    Lassanai

  • @mehnazzarook7170

    @mehnazzarook7170

    2 жыл бұрын

    Lyrics ekat lassanai voice ekht lassanai 👌👌👌

  • @nilurajapaksha3307

    @nilurajapaksha3307

    2 жыл бұрын

    Mama oya sindu va 10 parata vada ahuva super magic voice ❤️‍🔥

  • @bhagyaweerasooriya4222

    @bhagyaweerasooriya4222

    Жыл бұрын

    භාවනාවක් වගේ. හරිම ලස්සනයි

  • @dasunirangika580

    @dasunirangika580

    Жыл бұрын

    Wow❤️😍...eka harima lassanai

  • @user-mv5wc1hn3i
    @user-mv5wc1hn3i Жыл бұрын

    අඩෝ ඒක අහනකොට අමුතුම හැගීමක් එනවා හුරු පුරුදු අතීතයකට යනවා ❤️😢

  • @thanushadamayanthi1284
    @thanushadamayanthi12842 жыл бұрын

    හරි ම ලස්සනයි මල්ලියෝ............ දිගු ගමනකට සුභ පැතුම් ........෴ බුදු සරණයි මල්ලියෝ 💚🧡💜️💝💖🌹

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @MahichaPerera
    @MahichaPerera2 ай бұрын

    පට්ටම.ගායකයෙක්.හරිම.. ලස්සනයි ..ඒවොයිස්.එක.💯♥️♥️🥰🥰😍😍😍💐💐💐💐

  • @qeennimmi5512
    @qeennimmi55122 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාගෙ සිනදු ඔක්කොම ටික ඇහැව්වා මාර ලස්සනයි කියන්න තෙරෙනනැ මං 10පාරකට වඩා අහන එකම 🎶 සින්දුවත් ඔයාගෙ එ දෙහි මලක් සින්දුව ❤️❤️🎶🎶

  • @ransithyasodana5200
    @ransithyasodana5200 Жыл бұрын

    නියමයි අයියේ හිත නිවනවා ඔයගේ කට හඩට ❤️❤️ ඉසරහටත් මේ වගේ ලස්සනට සින්දු කියන්න්

  • @jayanipoornima6794
    @jayanipoornima67942 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ ❤🎶

  • @lakshithadilshan7025
    @lakshithadilshan7025 Жыл бұрын

    මාරම ලස්සනයි ඔයාගෙ voice එක .. ජය වේවා ..!

  • @surajmadusanka2685
    @surajmadusanka268517 күн бұрын

    හිරි කඩුත් පිපෙනවා අගෙ ishara aiye ඇත්තමයි 😮❤❤

  • @sakunthalanirmani4048
    @sakunthalanirmani4048 Жыл бұрын

    මේ සින්දුව මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😊ලස්සනයි අයියේ..

  • @user-pp4rx3rm7j
    @user-pp4rx3rm7j3 ай бұрын

    කටහඩ භාවනාවක් අයියේ .ලස්සනයි song ඔක්කොම වගේ අහනවා ඔයාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා ඔයාගේ බුදු සරණයි

  • @sl.sadeepa3812
    @sl.sadeepa38122 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අයියේ.. 🙏මෙ සිංදුව දෙනකන් ගොඩාක් කල් බලන් හිටියා . කීප පාරක් ම ඉල්ලුවා..❤️❤️❤️❤️

  • @MashanViraj-sq5bl
    @MashanViraj-sq5bl Жыл бұрын

    එකනම් තනිකර පිස්සුවක්....😢පරන මතකයන් ආයේ මතක් වේනවා 😞

  • @chathurangigunarathna5010
    @chathurangigunarathna5010 Жыл бұрын

    ලස්සනයි මල්ලි 🌹🌹🌹🌹🌹🌹👍🤛බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න......

  • @hansi8402
    @hansi84022 жыл бұрын

    කියන්න වචන නෑ හරිම ලස්සනයි 😊😍 අනාගත වැඩ වලට හදවතින්ම සුබ පතනවා 💫💖

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @abbuambalantota
    @abbuambalantota3 ай бұрын

    මේ වර්ශන් එක හොය හොයා හිටියේ.. ඒක ෆට්ට ❤

  • @dohaqatar9055
    @dohaqatar90555 ай бұрын

    සමිතා සහාඅතුල ගේ සිංදු වක් මුල් ගයනය ඵම දෙපලට උපහාරයක් වේවා

  • @nisansalamadushani89
    @nisansalamadushani89 Жыл бұрын

    කොච්චර ahuwath apa wanne na oyage song man godakkkkk asiiii 👍👍👍❤️❤️❤️

  • @nisansala9931
    @nisansala99312 жыл бұрын

    මන් ආසම සින්දුවක් 🎶 ❤️❤️

  • @kusumalathahandagama3903
    @kusumalathahandagama39032 жыл бұрын

    වාසනාවන්ත සුබ අනාගතයක් පුතාට බුදුසරනයි ...❤❤❤

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    🙏🙏

  • @Akeeshaanusara
    @Akeeshaanusara2 жыл бұрын

    මේ වොයිස් එක නම් භාවනාවක් බ්‍රෝ❤️. Congratulations❤️ keep it up🌹🌹🌹

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @kavidil909
    @kavidil909 Жыл бұрын

    Parak thamayi manika බුදු saranayi රත්තරන් ♥️♥️♥️

  • @gayanmadusanka5909
    @gayanmadusanka59092 жыл бұрын

    වැඩි කතා නෑ😇 fv singer❤🌼 එච්චරයි🙂

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @sadisinimsari5471
    @sadisinimsari54712 жыл бұрын

    දානකම් බලන් හිටියේ❤️❤️

  • @darshaniherath7004
    @darshaniherath700424 күн бұрын

    Mage hite ta dununuma godak lassana song ekak

  • @user-nn9zr1fu4b
    @user-nn9zr1fu4bАй бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @renumenik626
    @renumenik626 Жыл бұрын

    භාවනාවක් වගේ පුතා හරිම ලස්සනයි,බුදු සරණයි

  • @user-bk4eh9ov9b
    @user-bk4eh9ov9b11 ай бұрын

    Harima lassanai aiye.oyage voice ekath maru ❤❤❤

  • @Erangihansamali855
    @Erangihansamali855Ай бұрын

    Aasama vidiha voice ekak

  • @sajaniwasundara
    @sajaniwasundara2 жыл бұрын

    Your magic voice make me crazy ❤ All the best aiya 💐

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @mangalikaswarnasiri4591
    @mangalikaswarnasiri4591 Жыл бұрын

    හරිම ලස්සනයි❤️❤️

  • @Rohan-qn7tk
    @Rohan-qn7tk Жыл бұрын

    හරිම ලස්සනයි අයියේ ❤️ බුදු සරනයි

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi94962 жыл бұрын

    සුපිරි පට්ටම ලස්සනයි ❤️🔥

  • @gaganithurya
    @gaganithurya Жыл бұрын

    ඒ කටහඬ ඒක නම් පිස්සුවක් 🥺❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT Жыл бұрын

    ලස්සනයි අයියෙ ❤️😓

  • @nadeeshamadushani7860
    @nadeeshamadushani78607 ай бұрын

    ලස්සනයි song eka 😍😘😘🎉🎉

  • @user-co1cq4id4l
    @user-co1cq4id4l11 ай бұрын

    ❤😞😞😞😞❤️අපි දෙන්න මුන ගැස්සු මේ නගරය අත්තරින්න බැ ❤️😞😞❤️

  • @user-df7hp2cn5i
    @user-df7hp2cn5i4 ай бұрын

    Mn asama voice ekak...❤

  • @ashanthilakarathna194
    @ashanthilakarathna1944 ай бұрын

    මාරම ලස්සනයි .....❤🎉....

  • @amilaudayanga9835
    @amilaudayanga9835 Жыл бұрын

    පිස්සුවක් තමා අයියෙ මරු අහ් ...❤️

  • @crashmika1246
    @crashmika12462 жыл бұрын

    wow 🥰🥰All the best aiya..... pls udawadiya malak wela song ekath kiynnako

  • @sandunrukmal2421
    @sandunrukmal2421 Жыл бұрын

    voice eka marama lassani😍

  • @hashinikahashinika
    @hashinikahashinika Жыл бұрын

    Mn asama sinduwak harima lassanai ♥️♥️♥️♥️♥️

  • @shanikasenadheera1025
    @shanikasenadheera10252 жыл бұрын

    ආසම කටහඬ 😍😍😍

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @pawanisathsarani3990
    @pawanisathsarani39908 ай бұрын

    හද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට❤

  • @misshama8188
    @misshama81887 ай бұрын

    Lassanai godaaak.. .Dalada samidu pihitai...

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3xАй бұрын

    lassanai godaak ❤❤❤❤

  • @dilkiamanda3895
    @dilkiamanda38952 жыл бұрын

    ලස්සනයි ❤️

  • @athulachandana7883
    @athulachandana7883 Жыл бұрын

    ඒ Feel එක... අම්මෝ... කියන්න වචන නෑ...❤❤❤❤

  • @mashi6349
    @mashi63499 ай бұрын

    godak lassanae malli parana mataka navata avisseanava

  • @thisarakaveen3619
    @thisarakaveen36192 жыл бұрын

    Harima lassanai aiyee❤️❤️

  • @nisamak1405
    @nisamak14053 ай бұрын

    ❤harima lassanai ❤

  • @samanthakumari9897
    @samanthakumari98972 жыл бұрын

    Hemadamathma kiyanawa wage bhawanawak oyage hada.subha anagathayak.theruwan saranayi

  • @prabodhadilshani9443
    @prabodhadilshani94432 жыл бұрын

    Hemadama oyawa agee karala dan wachanath nee ayya..... super!!!!

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @dulansa7969
    @dulansa79695 ай бұрын

    ලස්සනයි.. ❤️❤️❤️❤️

  • @niwanthapremarathna
    @niwanthapremarathna3 ай бұрын

    pattama lassanai 🥳

  • @dinushaupamali3912
    @dinushaupamali39127 ай бұрын

    Aaaasama voice ekak❤❤❤❤

  • @SithumHarshana-rq3ux
    @SithumHarshana-rq3ux Жыл бұрын

    ලස්සනයි අයියා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-xy7jm2ys9m
    @user-xy7jm2ys9m3 ай бұрын

    ලස්සනයි 🥰🥰❤❤❤❤❤❤

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm4 ай бұрын

    ගොඩක් ලස්සයි 😊🥺

  • @user-tp3hg8fn8p
    @user-tp3hg8fn8p7 ай бұрын

    Bs aiye oyta. Voice eka Patta aiye...

  • @UshaniKavindya
    @UshaniKavindya25 күн бұрын

    Super voice

  • @dahamdinushka8474
    @dahamdinushka84742 жыл бұрын

    ඒක නම් කියල වැඩක් නෑ .. සුපිරි ...❤️

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @tatsaranikaishi-oh5fx

    @tatsaranikaishi-oh5fx

    Жыл бұрын

    ❤❤maru❤❤

  • @chathurikadhananjani6650
    @chathurikadhananjani6650 Жыл бұрын

    Addicted to the voice 💜️💜️💜️

  • @MashanViraj-sq5bl
    @MashanViraj-sq5bl Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ

  • @mayumijayathilaka6002
    @mayumijayathilaka60029 ай бұрын

    හරිම ලස්සනයි මල්ලි 🌹❤️

  • @heshan4428
    @heshan4428 Жыл бұрын

    අහාන වර ගන මතක නැ.❤

  • @gdynghdth9257
    @gdynghdth9257 Жыл бұрын

    Marama lassani aiya oya sinduwa ahaddi mata NM mage adare karaddi API hambuna palaweni dawasa matak wenawa

  • @chathurikamadhubhashani3028
    @chathurikamadhubhashani3028 Жыл бұрын

    Matama lassanai aiya ❤❤❤❤❤

  • @madhawiudeshika8674
    @madhawiudeshika86742 жыл бұрын

    Ahan inna asa hadak ..lassanai budu saranai aiye..👤❤❤

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @user-kg5ck7qr6z
    @user-kg5ck7qr6z5 ай бұрын

    Man asama sinduwak kochara ahuwath epa wanna...❤❤❤

  • @M.DMadumali-vf1us
    @M.DMadumali-vf1us8 ай бұрын

    Mm hamdama ahanwa pattama lasssni

  • @hasinichathuranji7020
    @hasinichathuranji70202 жыл бұрын

    සුපිරි ය්..👌 ...

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 Жыл бұрын

    සුපිරිම 👈👈👈👌👌👌👌❤🙏

  • @sajaniwasundara
    @sajaniwasundara2 жыл бұрын

    Waiting for your magic voice ❤

  • @pasanhettiarachchi3007
    @pasanhettiarachchi3007 Жыл бұрын

    අකලංක ❤❤❤

  • @dilekamadushan9128
    @dilekamadushan91282 жыл бұрын

    කතා දෙකක් නෑ...සුපිරි ❤🤘👍

  • @niroshanirosha8853
    @niroshanirosha88533 ай бұрын

    Best luck dear sun .your song very nice 😅

  • @zoraidahinostroza1452
    @zoraidahinostroza1452 Жыл бұрын

    Lovely this song⭐🎤🎼🎧😍❤🙏❤

  • @rangads5329
    @rangads5329 Жыл бұрын

    Supirima aya kiyanna deyakne elama👌

  • @madushankalesley713
    @madushankalesley713 Жыл бұрын

    mage jiwithaya ha badunu kathawak thina lassana mage asama song 🎵 akak ❤🤗

  • @Sandu-hw7yj
    @Sandu-hw7yj Жыл бұрын

    All the best aiya👍 athitheta ynw me oyge sindu tika ehuwm

  • @ashenlahiru2903
    @ashenlahiru29032 жыл бұрын

    ලස්සනයි 😍

  • @NishaniMadushika-mb6dd
    @NishaniMadushika-mb6dd7 ай бұрын

    Ammo❤❤

  • @user-ox8yk7md1u
    @user-ox8yk7md1u4 ай бұрын

    Lassanai❤

  • @user-jm4jc3qu8w
    @user-jm4jc3qu8w5 ай бұрын

    ane oya nam maarai appa.oyage voice eka baawanaawak ane...

  • @sanjeevapradip6828
    @sanjeevapradip68282 жыл бұрын

    සුපිරි

  • @shakilamanori5146
    @shakilamanori5146Ай бұрын

    ❤❤❤❤

  • @WasanthiKodagoda-zk5vx
    @WasanthiKodagoda-zk5vx Жыл бұрын

    Harima lassanai.❤❤❤

  • @lahiruagalawatte9642
    @lahiruagalawatte96422 жыл бұрын

    Kolompure, daiwaye saradam, rana hansa yuwala, hitha assata me sindu tikath kyanna balanna malli. Good luck ❤

  • @Ishara_Akalanka

    @Ishara_Akalanka

    2 жыл бұрын

    😍😍

  • @nuwantharanga5307
    @nuwantharanga5307Ай бұрын

    පරන මතක😢

  • @malshaishanga959
    @malshaishanga9599 ай бұрын

    ඒක පට්ට 😍😍😍😍😍

  • @prasaddilhara5800
    @prasaddilhara58002 жыл бұрын

    Mn asa sinduwak adarei godaaaaaaaaaaak

  • @user-co7zs5we5m
    @user-co7zs5we5m2 ай бұрын

    Patta❤

  • @disnaidunil7934
    @disnaidunil79342 жыл бұрын

    supiri ❤️❤️❤️💕

  • @srngmbs3332
    @srngmbs33322 жыл бұрын

    Wow Beautiful Song 🔥💙🤘

  • @DisanayakeSathsarani
    @DisanayakeSathsaraniАй бұрын

    Ahanna ahanna asai...

  • @user-ld1qr6mi6x
    @user-ld1qr6mi6xАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isurisenadheera4103
    @isurisenadheera41032 ай бұрын

    Felt it❤😊

  • @yapa2952
    @yapa2952 Жыл бұрын

    Lassanai.jaya.wewa

Келесі