✔ Apé Amma විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න Red velvet cake | cream cheese frosting

Red velvet cake cake with cream cheese frosting
රෙඩ් වෙල්වට් කේක්
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Red velvet cake
පාන් පිටි ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 200
බිත්තර 2යි (ග්‍රෑම් 135)
බටර් ග්‍රෑම් 150
කොකෝවා පවුඩර් මේස හැඳි 2යි
බේකින් පවුඩර් තේ හැඳි 1
බේකින් සෝඩා තේ හැඳි 1/2
කෘතීම විනාකිරි තේ හැඳි 1
රතු වර්ණක මේස හැඳි 3/4
වැනිලා තේ හැඳි 1යි
එළකිරි කෝප්ප 3/4
දෙහි බෑයක යුෂ
ක්‍රීම් චීස් ග්‍රෑම් 200
බටර් ග්‍රෑම් 75
අයිසින් සීනි ග්‍රෑම් 460
(කෝප්ප 4ක් පමණ)
වැනිලා තේ හැඳි 1යි
200g sugar
2 eggs (135g)
150g butter
2 tbsp cocoa powder
1/2 tsp baking soda
1 tsp artificial vinegar
3/4 tbsp red food color
2 tbsp vanilla extract
3/4 cup milk
1/2 a lime juice
Cream cheese icing
200g cream cheese
75g butter
460g icing sugar
(around 4 cups)
1 tsp vanilla

Пікірлер: 64

  • @annechamathka8740
    @annechamathka87403 жыл бұрын

    අපේ අම්මා කියලා දෙන හැම කෑම ජාතියක්ම බොහොම නිවැරදිව පිළිවෙලට ලෝබ නැතුව හැම රහසක්ම කියලා දෙන්නේ ලංකාවේ ඉවුම් පිහුම් කලාවේ ඔබ විතරයි. අපිට බොහොම ආඩම්බරයි ඔබ ගැන. මේ රෙඩ් වෙල්වෙට් කේක් එක මම හදලා බැලුවා. ඇත්තටම හරිම විදිහට කේක් එක ආවා. මාරම රසයි. අපේ අම්මාට බොහොම පින්..

  • 3 жыл бұрын

    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/pqF4qJZxfNOtXdY.html ✔ඇපල් කේක් අපේ අම්මාගේ රෙසිපියට හරියට හදමු Sri Lankan Apple cake by Apé Amma kzread.info/dash/bejne/maRmqrFvmL2zosY.html බේකරි කෑම kzread.info/dash/bejne/i6ytl9mckpXRcsY.html

  • @kawadilanka8829

    @kawadilanka8829

    3 жыл бұрын

    Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏

  • 3 жыл бұрын

    බටර් කේක් සෑදීම පියවරෙන් පියවරට බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/p4iel7WtgM7fnaQ.html චොකලට් ස්විස් රෝල් හදන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/d2SMl7Frlaunebw.html චොකලට් කේක් පියවරෙන් පියවර හදන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/iGGgwdR-qcm7cqg.html

  • @danushkakumara3045

    @danushkakumara3045

    3 жыл бұрын

    🍷😫🙏😆😆🌹🧘‍♀️👍❤

  • @kaveeshadesilva3459

    @kaveeshadesilva3459

    Жыл бұрын

    Red velvet eke 1kg ekata recipe eka kiyannako

  • @petfish8290
    @petfish82903 жыл бұрын

    කෑම හදන්න ඕන ආස හිතුන කාලේ ඉදන් ඔයාගේ රෙසිපි බලනවා හදන්න පුළුවන් කෑම හදනවා.බොහෝම ස්තූතී.හැමදාම මේවගේ දේවල් දාන්න ශක්තිය ධෛර්ය ලැබේව⁣ෙ

  • 3 жыл бұрын

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzread.infovideos facebook.com/ApeAmmaFans/

  • @thishuhettigama3114

    @thishuhettigama3114

    3 жыл бұрын

    මේක රයිස් කුකර් එකේ හදන විදිය කියනවද

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake1473 жыл бұрын

    Ape Amma athulu pawule siyalu denatama, wasanawantha, nierogi, sarthaka subha nawa wasarak wewa 2021! Theruwan saranai! Bohoma Pin! Thank you !

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara21213 жыл бұрын

    Thank you amme.must try this

  • @imalshaudeshani9817
    @imalshaudeshani98173 жыл бұрын

    Thank you so much ape amma

  • @girlsr2614
    @girlsr26143 жыл бұрын

    Aththatama hoda denumak apita hemadama denawa ape amme hari asai kiyala dena vidiyata thanks you budusaranai

  • @vijithakumari460
    @vijithakumari4603 жыл бұрын

    Thank You Ape Amma .🌹🌹🌹

  • @hansaniperera154
    @hansaniperera154 Жыл бұрын

    අපේ අම්මගෙ රෙසිපි හැම එකක්ම හරි රසයි. ගොඩක් ස්තූතිය.

  • @fathimawaseema4136
    @fathimawaseema4136 Жыл бұрын

    I tried this recipe and it came out very well...the cake was awesome and taste good...I made red velvet cake for first time with ur help...thank u ape amma for ur fine explanation...

  • @riffaalmashoor9156
    @riffaalmashoor91562 жыл бұрын

    Thank u Ape Amma

  • @ramzafathima8711
    @ramzafathima87113 жыл бұрын

    Awesome recipe and look soo yummy.thankyou ape amma😍

  • @madhushanirathnayake1553
    @madhushanirathnayake15535 ай бұрын

    You are perfectly teaching us everything needed to cook every recipe you shared "ape amma". Thank you very much for your well extended recipes.

  • @hopes322
    @hopes3223 жыл бұрын

    Thank you ape ammaa

  • @leefoodies789
    @leefoodies7893 жыл бұрын

    Thank you ape amma

  • @zaini318
    @zaini3183 жыл бұрын

    Thank you so much

  • @PinoyAsianFoodOfficial
    @PinoyAsianFoodOfficial3 жыл бұрын

    මෙම පෙනුම රසවත් මම එයට කැමතියි.

  • @geethikasadamale9164
    @geethikasadamale91644 ай бұрын

    🎉 Thanks Ape Amma

  • @thushandisnaka5631
    @thushandisnaka56313 жыл бұрын

    Thanks for your

  • @The_1993
    @The_19932 жыл бұрын

    ❤. My favourite cake 💖💖💖

  • @gailgailgrero9373
    @gailgailgrero93733 жыл бұрын

    Can we omit and not use vinegar?

  • @ahmedmasthan5548
    @ahmedmasthan55483 жыл бұрын

    Very nice

  • @lakmaliperera9718
    @lakmaliperera97183 жыл бұрын

    Very dilisiouc cake

  • @lakmaliperera9718
    @lakmaliperera97183 жыл бұрын

    ගොඩක් ස්තූති අපේ අම්මා

  • @ajanthasandyangani6719
    @ajanthasandyangani67192 жыл бұрын

    සුපිරිම සුපිරී අපෙ අම්මෙ

  • @homeshihomeshi1508
    @homeshihomeshi15083 жыл бұрын

    Thanks ape amma

  • @shanuperera9391
    @shanuperera93912 жыл бұрын

    Apita meka kudu halenne nathi widiyata කොච්චර kalayak tiyaganna pulwanda ,plz danna kenek kiyanna

  • @rottilover3459
    @rottilover34593 жыл бұрын

    peanut cookies receipe pls

  • @rukaisvlogs5645
    @rukaisvlogs56453 жыл бұрын

    Wow 😋😋😋 harima lasanai

  • @nuhanazreen2517
    @nuhanazreen25173 жыл бұрын

    Really awesome

  • @mangalikapadmini9122
    @mangalikapadmini91223 жыл бұрын

    Ape amma thank you

  • @user-dd9pt2lj2z
    @user-dd9pt2lj2z9 ай бұрын

    Sthuthi ape amma🥰🥰

  • @disharisadarenu5995
    @disharisadarenu59953 жыл бұрын

    Ammo eke lssana 😍😍😍😍😍

  • @A.S.M.Liyanege
    @A.S.M.Liyanege3 жыл бұрын

    Oya kiyapu widihatama man cake eka heduwa. Harima rasai. Hariyata kiyala denawa ta godak sthuthi

  • @harshanisureshika1295
    @harshanisureshika12952 жыл бұрын

    Ape amma puluwan nam chocalate geto cake ekak hadamuko

  • @athiniperera8907
    @athiniperera89073 жыл бұрын

    Most awaited recipe.. Thank u ape Amma . As always you r the queen of cooking

  • @sumithpemarathna5079
    @sumithpemarathna50793 жыл бұрын

    Ape Amma karana videos hari prayojanawath all the best

  • @renukafernando6574

    @renukafernando6574

    3 жыл бұрын

    Thanks. Amma

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 Жыл бұрын

    Is it necessary to add vinegar?

  • @BushraLaafir
    @BushraLaafir3 жыл бұрын

    Black forest also please

  • @sajikalakmini8738
    @sajikalakmini87383 жыл бұрын

    ස්තුති අපෙ අම්මා

  • @kumarimallika3200
    @kumarimallika32003 жыл бұрын

    Harima lassanai ape ammage kaama godak mama haduwa ath mama pitarata wada karana kenek mata video karanna widiyak naa

  • @orlanaenterprises2006
    @orlanaenterprises20063 жыл бұрын

    I love you very nice

  • @rumesharanasinghe6871
    @rumesharanasinghe68713 жыл бұрын

    Most awaited recipe.... great 👍 ape amma please upload red velvet cupcake as well....

  • @nayomiharshanichandrasekar7034
    @nayomiharshanichandrasekar70343 жыл бұрын

    great ape amma

  • @shehannilupul8214
    @shehannilupul82143 жыл бұрын

    අපේ අම්මා red velvetකේක් එක රයිස් කුකර් එකේ හදන්න කියලා දෙන්න කො

  • @city.street.lights
    @city.street.lights2 жыл бұрын

    Please do a pineapple gateau recipe as well

  • @maheshchathuranga1983
    @maheshchathuranga19833 жыл бұрын

    අනේ කේක් එක රස පාටයි.😋😋😋😋😋.

  • @hiroshiaparekka
    @hiroshiaparekka3 жыл бұрын

    Battenberg කේක් හදන වීඩියෝව ඊළඟට දාන්න අපෙ අම්මා

  • @suvindyaperera2014
    @suvindyaperera20143 жыл бұрын

    Mamath haduwa rasata awa😘

  • @nadunirodrigo7109
    @nadunirodrigo71092 жыл бұрын

    can we use normal flour without using cake flour

  • @asanthabandara2615

    @asanthabandara2615

    2 жыл бұрын

    Type Natashas kitchen how to make cake flour I follow her

  • @malithipiumali1236
    @malithipiumali12363 жыл бұрын

    Can you make red velvet cupcakes?

  • @chathuribeshala2496
    @chathuribeshala24962 жыл бұрын

    Meka 1kg cake ekakda?

  • @renukaalahakoon6482
    @renukaalahakoon64823 жыл бұрын

    Kito choclat cake ekak hadanna

  • @kaumadi801
    @kaumadi8013 жыл бұрын

    Ape amma! Oya GATO CAKE 🍰 akak hadannakoo!

  • @dileepapriyantha4146
    @dileepapriyantha41463 жыл бұрын

    Thank you ape amma

  • @jamilaAltaf1960
    @jamilaAltaf19609 ай бұрын

    Thank you so much

Келесі