Anuradhapura l Ruwanweli maha seya

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 37

  • @mriperera423
    @mriperera4235 ай бұрын

    සාධු සාධු .....මෙම මහා පිංකම මටත් අනුමෝදන් වේවා........

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws5 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පිං කම සමිපුර්ණ කල ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා සසර ගමන නිවි සැනසේවා උතුම් නිවනම ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AgnesPremalatha

    @AgnesPremalatha

    5 ай бұрын

  • @taniyagarusingha4236
    @taniyagarusingha42365 ай бұрын

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි ස්වර්ණාමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon20645 ай бұрын

    අනේ සාදූ සාදූ ඔබ වහන්සේගේ මල් පූජාව මමත් අනුමෝදන් වෙනවා . මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සැනසේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi75155 ай бұрын

    උතුම්වු රුවන්වැලි මහාසැ රජනන් වහන්සේට මගේ නමස්කාරයම වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha42365 ай бұрын

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏

  • @nilukadilmali9532
    @nilukadilmali95325 ай бұрын

    සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාර ය වෙිවා මගේ දෙමාපියන් දෙන්නාත්මමත්මෙපින්අනුමෝදන්වෙමි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏මමසවිදිසිට

  • @dammidammi7312
    @dammidammi73125 ай бұрын

    🙏🙏🙏 ස්වර්ණාමාලි මාහා සෑරජාණන් වහන්සේට මගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු

  • @chandiuduwara9714
    @chandiuduwara97145 ай бұрын

    🙏🙏මෙිි උතුමි පුන්‍ය කර්මය මමත් සතුටින් අනුමෝ්දන් වෙමි මෙිි උතුමි පුන්‍ය කර්මය හේ්තු කොට ගෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන බොහෝ දුර නොවෙිවා 🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando55485 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි පින්කම මට සහ දරැ දෙදෙනාටම අනුමෝදමි වෙිවා 🙏🙏🙏

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage13975 ай бұрын

    නෙතින් දැක බලා ඒ කුසලය මමද අනුමෝදන් වෙමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v5 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මේ පිණ මටත් නංගිගේ ඩිසාල් පුතාටත් අනුමෝදන් වේවා. බුදුසරණයි.

  • @rathnakumari448
    @rathnakumari4485 ай бұрын

    සාදු සාදු සාදු මෙි මහා පිංකම බැති සිතින් මමද අනුමෝදන් වෙමි

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya34895 ай бұрын

    සමිබුදු සරණම ලැබෙවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    සාදූ සිතින් මමද අනුමෝදන් වෙමි...ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ රුවන්වැලි සෑ රජානෙනි ඔබ වහන්සේට 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @champackd8120
    @champackd81205 ай бұрын

    🙏🙏🙏🙏iyeth me suwamin වහන්සේ රුවන් වැලි සෑයේ di muna gesuna, un වහන්සේගේ me පිංකම api අනුමෝදන් වුනා ,

  • @kanthilatha5330
    @kanthilatha53305 ай бұрын

    sadu, sadu, sadu, mamada e pin satutu sitin anumodan wemi. pinwat suwamin wahanseta me pin niwan dakima pinisama hetu wasana wewa 🙏🙏🙏🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi21045 ай бұрын

    සාදු සාදු සාදු මාද ඒ මල් පුජා කරමි පුජා වේවා

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw5 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo88015 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv5 ай бұрын

    Namo buddaya sathutu sithin me pinkamata hamoma sahabagi veva me pin hamotama anumodan veva sadu sadu sadu theruvan saranai 🪷🪷🪷🪷🪷🪷🙏🙏

  • @kavindadewanarayana7197
    @kavindadewanarayana71975 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kk3480
    @kk34805 ай бұрын

    සාදු සාදු සාදු

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix5 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි බුදු ගුණ 💐🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53365 ай бұрын

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepchandrakumara6586
    @pradeepchandrakumara65865 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd30005 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් ස්වර්නමාලි මහා සැ රජානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @user-xq7hs7ut8m
    @user-xq7hs7ut8m5 ай бұрын

    🙏සාදු සාදු සාදු 🙏

  • @dayalathaguruge6485
    @dayalathaguruge64855 ай бұрын

    Añè uthm sawarnamali chaetha rajanan wahanseta mage names karaya wewa wadinna pudum asawak ath pinketha daka sithin pin anu modan wewa pathami sadu sadu

  • @user-pr9kd5vn3w
    @user-pr9kd5vn3w5 ай бұрын

    Sadu sadu sadu anumodamqewa

  • @user-bh3qo2ne4z
    @user-bh3qo2ne4z5 ай бұрын

    🙏🙏🙏🥀🌹🌼🌺💐

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa68095 ай бұрын

    සාධු , සාධු , සාධු ,

  • @kalu6838
    @kalu68382 ай бұрын

    🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu5 ай бұрын

    Sadu safu safu

  • @kumirkumir3510
    @kumirkumir35105 ай бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @primodisriishara967
    @primodisriishara9675 ай бұрын

    හැම පොයටම එනවා උන්වහන්සෙ මාස දෙකකින් වගේ දැක්කෙ නැහඅ

Келесі