රනිල් මොන ගේම් කාරයෙක්ද අනේ. අනුර අද රනිල්ව ඉවරම කරයි | anura kumara | jvp | npp

Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

Пікірлер: 75

  • @maintenancesolutions763
    @maintenancesolutions76320 күн бұрын

    අනුර සහෝදරයා ඔබට රටේ අනාගතය බාරගන්නා දිනය එනකම් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා ,ඔබට ජය ...👍👍👍👍👍 මාලිමාවට ජය 👏👏👏👏👏🧭🧭🧭🧭💯💯💯💯

  • @nimaliperera9457
    @nimaliperera945720 күн бұрын

    නියමයි .....පට්ට .... ආයේ වචන නෑ. ...ස්තූතියි උඹට අනුර සහෝදරයා ..... ❤❤❤

  • @prasanthakumara4242

    @prasanthakumara4242

    19 күн бұрын

    රනිල්ට රෙවෙන්නම කියනවා ජයවේවා අනුර සහෝදරයා ❤

  • @anushafernando6709

    @anushafernando6709

    19 күн бұрын

    Me para au76k Rata kapu horu tika ගෙදර yaviya utumai.. එයයි හැමෝගෙම prarthanaya .❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd19 күн бұрын

    තව මාස කීපයයි අපේ අනුර මහත්තයා ජනාධිපති උන ගමන් ජයවේවා

  • @Chanakwijey
    @Chanakwijey20 күн бұрын

    අනුර සහෝදරයා අපි මේ හොර හැත්ත පන්නනවා.. ❤

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore342520 күн бұрын

    ඉතාම පැහැදිලියි. නිරවුල්. අනුර ඔබ තමයි වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම කථිකයා. තර්කානුකූලව, නිරවුල්ව, විෂයට අදාලව කරුණු ගොනු කිරීමට ඇති ඔබේ හැකියාව විශිෂ්ඨයි. විශ්මිතයි. කුහක නැත්තෝ පිලිගනිත්වා!

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k20 күн бұрын

    මේ.සෙට්.එක.කොහොමත් .මේ.පාර අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕන

  • @desinguwaadugep1971
    @desinguwaadugep197120 күн бұрын

    අනුර සහෝරදය ඔබ කෙසේ හෝ ඔය බොරුකාර, රටම හොරාකන නාකි හැත්ත ඔය පාර්ලිමේන්තුවෙන් අයින් කල යුතුමයි ඒ හැර අපේ රට මේ ඛේදවාචකයෙන් බේරා ගන්නව බොරු. ජාතික ජනබල වේගයට රටේ තරුණ හැමගේ සහය ලැබෙනව සිකුරුයි. මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @tharukanadeeka
    @tharukanadeeka20 күн бұрын

    තව මාස තුනකිං රනිලගෙ ගැටේ ඇලවේ

  • @niroshasenani687

    @niroshasenani687

    20 күн бұрын

    😂😂😂

  • @MaduraAthukorala-vy4ht

    @MaduraAthukorala-vy4ht

    20 күн бұрын

    පිම්පි රනිලා රාජපක්ෂ ලා රට කෑවා..රනිල් රාජපක්ෂ ලාට කඩේ යන ගොං මන්ත්‍රීවරුන් ට සහා ගසාකාපු මන්ත්‍රීවරුන් ට හෙනම ගහන්න ඕනී

  • @MaduraAthukorala-vy4ht

    @MaduraAthukorala-vy4ht

    20 күн бұрын

    මගේ රටේ දනය හොරා කාපු තොපිට හෙන ගහන්න ඕනී.කන්චි පානි ගහපං හොරාකාපු උන්ටත්

  • @madugunathilake4440

    @madugunathilake4440

    19 күн бұрын

    අනිවාර්යයෙන් ඕකට ඇටදෙකක් නැහැ එහෙම තිබ්බනම් මේකා පිරිමියෙක් මුට වල්ලවත් නැති බුරුවෙක්

  • @nimaliperera9457
    @nimaliperera945720 күн бұрын

    උඹේ ජීවිතය පරිස්සම් කරගනින් .... මුං සේරම උඹල 3 නා එක්ක මාර ගේමක ඉන්නේ.. ...🙏🙏🙏

  • @Chanakwijey
    @Chanakwijey20 күн бұрын

    ජනතාව පෙළ ගැහෙමින් ඉන්නෙ.. මේ හොරු පන්නලා ඓනතාවාදි ආණ්ඩුවක් සකස් කරන්න❤

  • @prasannanuwan9283
    @prasannanuwan928320 күн бұрын

    ජය වේවා AKD

  • @niroshasenani687
    @niroshasenani68720 күн бұрын

    අයියෝ රනිල් ලැජ්ජයි...😂😂😂

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye20 күн бұрын

    මුට්ටි දැම්මා බැලුවා හරි ගියේ නැ දැන් ලෑස්ති වෙයන් හොර හැත්ත ගෙදර යන්න

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb20 күн бұрын

    මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන් ගම යූඑන්පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි ඒ පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒක රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී එස් ජේ.බී කිසිදු වෙනසක් නැහැ. සියලුම දෙනා පැත්තෙන් පැත්තට පැන පැන මේ රට සාරය උරා බොනවා. අපිට විශ්වාසයක් තියෙනවා. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩුකාරයෝ එතැනකාරයෝ භාරකාරයෝ කසිප්පුකාරයෝ වගේම ගල් කොරිකාරයෝ වැලිකප්පුන එවුන් පස් කපන එවුන් අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක්

  • @chandrasirisena5021
    @chandrasirisena502120 күн бұрын

    Great speech. ❤

  • @iduminajothishaya5960
    @iduminajothishaya596019 күн бұрын

    NPP නියමයි..ඔබ හරි අනුර සහෝදරයා ❤

  • @plncriccom
    @plncriccom20 күн бұрын

    AKD❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane216020 күн бұрын

    ❤ congratulations. NPP

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha383919 күн бұрын

    Apuruuuu iii obage wiggrahaya...supbbbbb..

  • @niroshasenani687
    @niroshasenani68720 күн бұрын

    ❤❤❤

  • @udawaththakasun3030
    @udawaththakasun303020 күн бұрын

    Anura oba janathaa mathaya idripathkala. Janathaawage pranaamaya obeta pirinamanawaa. Sthuthiy.👍👍👍

  • @maurafernando7594
    @maurafernando759419 күн бұрын

    හොරු මකබෑවේවා!!! මාලිමාවට ජය වේවා !!! මාතෘභූමියට ජය වේවා !!

  • @s.h.munasingha2590
    @s.h.munasingha259019 күн бұрын

    රනිල්ට ඕන මැරෙන තුරුම ජනාධිපති ධූරයේ ඉන්න. ඒත් රනිල් ඡන්දෙ තියන්න බයයි. ජනාධිපති වරණය තිබ්බොත් රනිල් නසී. මහමැතිවරණය තිබ්බොත් එජාපය නසී. සජිත් ජනපති කමට නොනිසී. අනුර ජනපති වුණොත් රටම සිනහසී.

  • @travelaroundtheworld3010
    @travelaroundtheworld301020 күн бұрын

    Jaya wewa Npp only 🎉🎉🎉🎉

  • @idunilasanka7072
    @idunilasanka707218 күн бұрын

    Mali mawata jaya wewa❤❤❤❤❤❤

  • @beveryholiday8427
    @beveryholiday842719 күн бұрын

    Great explanation brother

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f20 күн бұрын

    Akd 👍👍

  • @kapilakapila9665
    @kapilakapila966517 күн бұрын

    මාලිමාවට ජය ❤ ඔබ අප සැමට මාලිමාවට 🌷🙏ජය ❤

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe815519 күн бұрын

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @annettesenarathna3004
    @annettesenarathna300420 күн бұрын

    මෙ ය්කාට මොනතන්හාවක්ද මෙරනිල්ට

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv19 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dammithjayawardana2280
    @dammithjayawardana228019 күн бұрын

    මැතිවරණ අත්‍යවශ්‍ය යි

  • @sisiraattanayake5400
    @sisiraattanayake540019 күн бұрын

    ❤🇱🇰🙏💐

  • @niroshancanisias2049
    @niroshancanisias204918 күн бұрын

    😂 අයියෝ pau ne රනිල් .

  • @captainprabha3704
    @captainprabha370420 күн бұрын

    A.k.d jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mavirowi2230
    @mavirowi223019 күн бұрын

    Malimawata jayawewa ❤

  • @ravinmalwalage307
    @ravinmalwalage30719 күн бұрын

    කලිසමි ගැලවේන්නේ ඕලුවේන්.😅

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq19 күн бұрын

    ❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sarathchandrasiri915
    @sarathchandrasiri91519 күн бұрын

    🎉🎉🎉❤❤.onna.k .🎉🎉❤❤..onna..kata

  • @dumithyatawara4692
    @dumithyatawara469219 күн бұрын

    නියත ජය මාලිමාවට

  • @Movieline01
    @Movieline0119 күн бұрын

    Npp ජයවේවා

  • @isurujanaranga2389
    @isurujanaranga238919 күн бұрын

    රනිල් ලෙෆ්ට්.......😁😁😁😁😁

  • @shehanabewardana9433
    @shehanabewardana943315 күн бұрын

    Npp❤️jvp❤️

  • @iduminajothishaya5960
    @iduminajothishaya596019 күн бұрын

    අනුරනම් මාරම පොරක් 😂❤

  • @user-eh4ki3bu1u
    @user-eh4ki3bu1u19 күн бұрын

    මාගේ මාතෘ භූමියට ජයවේවා.!

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi728019 күн бұрын

    අනුර චන්ද්‍රිකා එක්කත්, මහින්ද එක්කත් දීග ගිහින් තියෙන හින්දා මහින්ද ගේමෙන් අරින හැටි හොදට මතක අැති! හොද මතකක් අැති පුද්ගලයෙක්!

  • @tharukasachintha4476
    @tharukasachintha447619 күн бұрын

    මාලිමාවට ජයවෙිවා .❤❤❤❤❤❤❤❤

  • @GARUDA047
    @GARUDA04720 күн бұрын

    🎉🎉❤❤❤

  • @nirmallanirmallanirmalla5061
    @nirmallanirmallanirmalla506120 күн бұрын

    රනිල් මහින්ද gan අහල මොනා හරි gaamak ගහල ගන්නවා

  • @kelumnishantha6689
    @kelumnishantha668920 күн бұрын

    Anura oya nam ane manda❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po19 күн бұрын

    Malimawata Jayawewa! Batalanda Sakkiliya and all others will get defeated this time! I have been green but this time voting to Malimawa, and 8 family members too!! One and only time for a better SL

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe733918 күн бұрын

    රනිල් මොන ගේම්ද අනේ මනුස්සයට පොතේ දැනුම තමා මහින්දයා තමයි සුපිරි නයි රිලව් නටවන්නා!!! ඒකනෙ ඇගේ හයිය තියනකල් කලෙත් සහ රනිල් ලව්වා දැනටත් ඔය නයි ලස්සනට නටවන්නෙ!!! පොරගෙ මන්ත්‍රී කෑලිම දාලා එදා එකට කරට අතදාන් හිටපු අයටම විරුද්ධව ලස්සනට උසාවි වලට යවන්නෙ”!!! 😂😄😂🙃🙃😂

  • @prasanthakumara4242
    @prasanthakumara424219 күн бұрын

    රනිල් ලෑස්ති වෙයං ගෙදර යන්න මහ බැංකුව මංකොල්ල කාපු පට්ට හොරා

  • @user-mn4iz1fm3l
    @user-mn4iz1fm3l20 күн бұрын

    Chandyakata baya jandipathi ratak hadaida

  • @nethuthenu2100
    @nethuthenu210019 күн бұрын

    Me rate minissu harima gon... Gem karayanta ahewenava.ikmanatama..

  • @anulasenevirathne7123
    @anulasenevirathne712319 күн бұрын

    රනිල් කියන්නේත් මහින්ද ගේම ගේමක් තමයි

  • @chamindathennakoon4445
    @chamindathennakoon444519 күн бұрын

    Sombiyata guu gahala elawanna one

  • @kushimahima4299
    @kushimahima429920 күн бұрын

    Kathwa aththa niyamai pin sidda wei dinala lankawata awankawa sewayak karanna

  • @swarnalatha5248
    @swarnalatha524819 күн бұрын

    Oyawa ilaga janadipathi karanwa api..oyat Jana adipathi warayek vidihata wada nokara ekadipathi wenna haduwot Putinta kihan nuclear missile ekak apitat Ewann kiyanna

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender172720 күн бұрын

    ලොකුම ගේම් කාරයා විතරක් නෙවෙයි පට්ටම හොරා,බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි එකා මහින්දයා .මහින්දයා ගේ ගේම් වලට උඩගෙඩ් දීපු ඒවා ,සාදාරණීය කරපු ටයි කෝට් කාරයත් ඔය හිනාවෙවී ඉන්නේ .දූෂිත ජරාපක්ෂ පවුල් පාලනේ සහ පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ ඔක්කොම එකයි.බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි හොර හැතිකරේ එකෙක් නෑර ඔක්කොම දේසපාලනෙන් අතුගාලම දැමියයුතුයි .උන් හැම එකාටම සාපවෙනවා රටට කරපු විනාසෙට ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබෙන බව විස්වාසයි.පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරපු හැම එකාටම වෙලාව ආවම වින්දවන්ඩම වෙනවා.පිටරැටියා

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q20 күн бұрын

    Me para api khomath meli mawata

  • @nimaliperera9457

    @nimaliperera9457

    20 күн бұрын

    ❤❤❤❤🧭🧭🧭🧭

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha383919 күн бұрын

    Apuruuuu iii obage wiggrahaya...supbbbbb..

Келесі