Anuhas & Awantha Baila Nonstop in Paris 2018

Музыка

Raween Kanishka (Anuhas) & Keshan Shashindra (Awantha) Live Baila Nonstop in Paris 2018

Пікірлер: 714

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon65183 жыл бұрын

    අනේ දෙන්නම ෂෝක්... දෙන්න හැබෑ ලොවෙත් සහෝදරයෝ උනා නම්... ෂෝක්.. අවන්ත නම් සැබෑ ලොවෙත් දගයේක් වගේ.. ආදරෙයි දෙන්නටම... 😍😍😍

  • @kusummirando8586

    @kusummirando8586

    11 ай бұрын

    😢

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13295 жыл бұрын

    රවීන්...ඔබේ ගතිගුණ , කැපවීම, අනෙකා ගැන ඇති කරුණාව ඔබේ ජීවිතය ආලෝකමත් කරනවා ...ඔබේ ඉදිරි ජීවිතයත් වාසනාවන්තම වේවා ..!!!

  • @lokkaipoddai5203

    @lokkaipoddai5203

    3 жыл бұрын

    ඔන්න අලුත් කොල්ලෙක්ගෙ අලුත් දෙයක් උදව් කරන්න

  • @madushanisandaya8510

    @madushanisandaya8510

    Жыл бұрын

    Cgdyasmc

  • @madushanisandaya8510

    @madushanisandaya8510

    Жыл бұрын

    Cga

  • @gayagaya5947
    @gayagaya59474 жыл бұрын

    මේ දෙන්න ඇත්තටම සහෝදරයො උනානන් නියමයි හිතුන

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    ඔයාව සබ් කලා මාත් කර්න්න

  • @rasanjaliherath1792

    @rasanjaliherath1792

    3 жыл бұрын

    ow anee

  • @monicagamagi5134
    @monicagamagi51344 жыл бұрын

    අනෙ මාර ලස්සනයි ඔය දෙන්න ගිය ආත්මෙ සහොදරයෝ වගෙ මෙ ආත්මෙ යාලුවො උනාට ...... බුදු සරණයි දෙන්නටම

  • @quintusfernando7396

    @quintusfernando7396

    2 жыл бұрын

    Very entertaining! Very 👍Good. Raveen has so far taken His Ship Through the Troubled Waters Carefully , Without Getting Lost.I do not know very much about.the other person.

  • @ruwanimadhu8146
    @ruwanimadhu81465 жыл бұрын

    මං නම් හරි කැමතියි මේ දෙන්නව එකට දකින්න.. වාව්...❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zm1qp1li8h
    @user-zm1qp1li8h5 жыл бұрын

    Derana tv හැමදාමත් අත හිත දෙන්නේ නවකයින්ට නිසා අද මෙි අය ඉතා ජනප්‍රිය අය කලා.ස්තුතිය දෙරණට

  • @quintusfernando7396

    @quintusfernando7396

    Жыл бұрын

    Very.good.

  • @janakannangara560
    @janakannangara5604 жыл бұрын

    Raween =Anuhas you are sweet💙 Keshan = Awantha you are cute 💙 Always together Fantastic 💖

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne78402 жыл бұрын

    නියමයි නියමයි අයියයි මල්ලිගෙයි සංගීතය. සේරටම වඩා මට ආස දෙවෙනි ඉනිමෙ සහෝදර කමටත් වඩා එහා ගිය දෙන්නගෙ යාළුකම සහෝදරත්වය ගැන ආඩම්බරයි පුතා ඔය දෙන්නටම ඔය සෙනෙහස රැකගෙන ඉදිරියටම යන්න මගෙන් උනුසුම සුභ පැතුම් . ඔයලට බුදු සරණයි දෙවිපිහිටය

  • @nandanathilak9754
    @nandanathilak97545 жыл бұрын

    දෙන්නා ඇත්තටම අයිය ,මල්ලි වගේමයි lovely

  • @subashini5917

    @subashini5917

    5 жыл бұрын

    Ekanam matath hithuna

  • @chathurangachathu7570

    @chathurangachathu7570

    5 жыл бұрын

    ලස්සනයි

  • @chathurangachathu7570

    @chathurangachathu7570

    5 жыл бұрын

    👍👍👍👍👍😚😚😚😚

  • @sureshs4725

    @sureshs4725

    4 жыл бұрын

    ejanam eththa...dennatama suba pathanawa.budu saranai

  • @janakannangara560

    @janakannangara560

    4 жыл бұрын

    Really! They two looks like brothers. Anushas n Awantha break srilankan record of Teledrama actors 💙💙 n singers 💚💚. Not only that you two are young muti talented💟💟💝 stars 💖👑💫🌟🌟

  • @janu417
    @janu4173 жыл бұрын

    ශෝයි අනෙහ් මෙ දෙන්න එකට සිංදු කියද්දි. 😍😍😍

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara53165 жыл бұрын

    කොතනත් අයියා නිසා හොදයි අවන්නතට.මෙතනදිත් එහෙමයි

  • @darabro9267
    @darabro92674 жыл бұрын

    පැරිස් ගිහින් නොබි ඉන්නෙ කවුද. ජය වේවා දෙන්නටම

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oy sub kl mth krn

  • @gayanahendalage8235
    @gayanahendalage82355 жыл бұрын

    රවීන්ට ඔිනම සිංදුවක් කියන්න පුළුවන්.එයා හරි දක්ෂයි.

  • @sameerasultan877
    @sameerasultan8775 жыл бұрын

    අපේ දෙවෙනි ඉනිමේ අයියයි මල්ලි එකමුතු වෙලා සින්දු කියනවා එල එල එල දෙව්මි නංගි ඉටියානම් මරු

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    eya inna hitiye

  • @nishanthaperera6534

    @nishanthaperera6534

    5 жыл бұрын

    අනිත් song එක කියන්න එනවා ????

  • @Amy-sg9cx
    @Amy-sg9cx4 жыл бұрын

    රවීන් you are the best , ඔයා හරිම වැදගත් , decent , කරන දේ හරියටම කැපවෙලා කරන , වගකීමෙන් වැඩ කරන කෙනෙක් . Talent එක අතිනුත් ඔයා තමයි ඉහළින්ම ඉන්නෙ ❤️ රවීන් තමයි මේ show එක ඇදන් ගියේ .. කෙෂාන් ට වෙරි මරගාතෙ සිංදු වල වචන මතකත් නෑ , වැඩි හරියක් කිව්වෙ කැරකිලා දෙකට නැමිලා කියලා විතරයි .

  • @rashaneanuradha9019
    @rashaneanuradha90195 жыл бұрын

    පට්ටම පට්ට බන්...... අනුහස් අවන්ත best of luck !!!

  • @dilinapriyadarshani5450
    @dilinapriyadarshani54505 жыл бұрын

    දෙන්නටම ජේසු පිහිටයි. සතුටින් ඉන්ඩ හැමදාම. ගොඩක් ආදරෙයි.😘😘🌷

  • @jayanalpriyantha1892
    @jayanalpriyantha18925 жыл бұрын

    Raween ela kollo telidrama eke wagema keshanwa adan giya ehenm. Great raween 👍💗👍

  • @sandunithakshila5911
    @sandunithakshila59115 жыл бұрын

    🌷🌷🌷🌷සුබ පැතුම් රවීන් සහ කේෂාන් 😍😍😍

  • @w.d.k.fernandor9286
    @w.d.k.fernandor92865 жыл бұрын

    අාවන්තා.නම්.විසෙකරය.....අනුහාස්...හරිමා.තැම්පත්.ජ්රිතයක්....දෙදෙනටමා....සුබ.අනාගතයාක්.....

  • @udhudhchampa3930
    @udhudhchampa39305 жыл бұрын

    Raween oba kotant kawadat harima wadagat .keshanwat edagena show ekka aran giya .visisitai..well done..api obata godak kamati.gayanata saha ranganayata .oba .etamat dakssai.mihata mani oba samada melasinmma waja bewa digu kalakma eyai ape ekamama paratanaya.budu saranai..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77805 жыл бұрын

    Wow අයියයි මල්ලියි නියමයිනෙ අවන්ත වචන මතක නෑ නේද රවීන් ඔයගෙ Voice එක මාර ලස්සනයි සුභ පතනවා දෙන්නටම බුදු සරණයි

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oy sub kl mth krn

  • @priyawarnakulasooriya7780

    @priyawarnakulasooriya7780

    3 жыл бұрын

    @@sdproduction9830 ok

  • @benjismith5084
    @benjismith50845 жыл бұрын

    Wow... Raween. You are the best.... can't believe keshan is the one who won dream 🌟.

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    😁😁😁

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    😁

  • @sriyaniperera3530

    @sriyaniperera3530

    3 жыл бұрын

    aththama thama.

  • @janithmadumadwa8476
    @janithmadumadwa84765 жыл бұрын

    වාවු,,රවින්,,,රවින්,,,,අවන්ත ,, ජයවෙිවා

  • @malika7333
    @malika73335 жыл бұрын

    රවීන් හරිම ආදරණීයයි

  • @harshisansala4357
    @harshisansala43575 жыл бұрын

    අවන්ත බබා නම් පොඩි අඩියක් දාලා වගෙයි,,,අයියා නිසා shep එකේ කරන් ගියා,,,අනුහස් හරිම අහිංසකයි,,අපේ අවන්ත නම් චුට්ටක් දගයි වගේ,,

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    e awantane ane metana keshan sindu mataka thiyaganns barida

  • @wishwanis4870
    @wishwanis48705 жыл бұрын

    මෙතන Derana Dream star කිරුල හම්බ වුනු කෙනාවත් ඇදන් ගියේ ඔබයි අපි ඔබේ රසිකයෝ වීම ගැන අවංකවම ආඩම්බරයී රවීන් කනිෂ්ක 😊

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    aniwaryenma

  • @wishwanis4870

    @wishwanis4870

    5 жыл бұрын

    @@sweetgirl5977 අපි වාසනාවන්ත රසිකයෝ 😊

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    +Wishwani S ow sne manda ko itin rasikayanta sinduwak wath dunnada. ara dewantha nattan. ara dewantha nisa sinduwak hadagatta.ekath itin kauruth hadala den nati.

  • @dealwissepalika3587

    @dealwissepalika3587

    5 жыл бұрын

    Wishwani S ඇත්තටම ‍රවීන් මතකෙන් ගයන්නේ.එයා හිංදි සින්දු උනත් මතකෙන් කියන්නේ. අනික බයිල නිතර ගයන් නැති වුනත් බලන්න ගයන අපූරුව. හරිම ලස්සනයි..

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    +アルウィスセーパーリカ ow

  • @dewagewijith663
    @dewagewijith6635 жыл бұрын

    ලස්සනයි අනුහස් ඔයාගෙ කටහඩ..

  • @user-rk4tr1kd8y
    @user-rk4tr1kd8y5 жыл бұрын

    මෙ දෙන්න රගපන චරිතයන් වගෙමයි නෙද සැබෑ ජීවිතය මොකද කියන්නේ අහිංසකයි නේද

  • @malmipanchali6479
    @malmipanchali64795 жыл бұрын

    හැමදාම සතුටින් සිටින්න. දෙන්නාට ම සුභ අනාගතයක්.....

  • @jdnxjjdndj9870

    @jdnxjjdndj9870

    5 жыл бұрын

    Tnilochana Panchali katouwa hamuduriwanga nambar ak dangann on

  • @sayurin6138
    @sayurin61385 жыл бұрын

    Excellent performance. Well done RAWEEN. 🌹🌹 Proud of u as your fans... Good luck both of u..

  • @kumarK-gq1tv
    @kumarK-gq1tv5 жыл бұрын

    අනුහස්ගෙ සිංදු ගොඩක් ලස්සනයි

  • @vishwananayakkara4094
    @vishwananayakkara40945 жыл бұрын

    අනුහස්😄😄😄😄ලයාන්විත හඩක් අවන්ත 😄😄😄😄මාමාමාමා හඩක්

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala66835 жыл бұрын

    😀😀😀ලස්සනයි ලස්සනයි සතුටෙන් ඉන්න දෙන්නාටම සුභ ගමන්

  • @user-dw2gn6cz8m
    @user-dw2gn6cz8m5 жыл бұрын

    හුරේ මේ අනුහස් අවන්ත නියමයි නිමයි ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයලා දෙන්නටම

  • @ruwansenarath2343

    @ruwansenarath2343

    5 жыл бұрын

    අහිමි ආදරේ අහිමි ආදරේ

  • @user-vw5nc3cs9v
    @user-vw5nc3cs9v5 жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න .දෙන්නාම සුබ අනාගතයක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Жыл бұрын

    මේ දෙන්න ආයෙමත් අයියා මල්ලි චරිත වලින් දකින්න තියෙනවා නම් 🎶📯🎶📯🎶📯🎶📯🎶🎤🎤

  • @kanthiqtr9988
    @kanthiqtr99884 жыл бұрын

    අනුහස් අවන්න ජයවේවා

  • @amandawijenayaka1046
    @amandawijenayaka10463 жыл бұрын

    Keshan so cute...love you both...Raveena is brilliant...

  • @menakamadushani9571
    @menakamadushani95715 жыл бұрын

    අයියා නිසා මල්ලි ගොඩ ගියා...

  • @user-nz6by4ly4w
    @user-nz6by4ly4w5 жыл бұрын

    වාවු ඒක පට්ට අනුහස්

  • @kumariniwunhella4794
    @kumariniwunhella47944 жыл бұрын

    Anuhas thama wachana tika awanthata kiyanne. ane e denna hari sweet

  • @123tharukshi9
    @123tharukshi95 жыл бұрын

    රවීන් නියමයි

  • @anjaleekumari504
    @anjaleekumari5045 жыл бұрын

    Wooooooow 😘😘😘 ලස්සනයි good luck 😘😘 අවන්ත අනුහස්

  • @janakannangara560
    @janakannangara5604 жыл бұрын

    My favourite young singers vs actors 😍 love you both . Nice to see you two together on stage always. Very good combination

  • @abababab7812
    @abababab78125 жыл бұрын

    ලස්සනයි පුතේ අවන්ත අනුහස් ඔන්න නියම යාළුවො බුදු සරණයි

  • @ivnnilksh4962
    @ivnnilksh49625 жыл бұрын

    show goes because of raween...great talented guy!!

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    mh

  • @avishkakumari3647
    @avishkakumari36473 жыл бұрын

    Aiyo oya denna Nam Mara lassanai. Ekama sahodarayo dennek wage. Harima sathutui. Man kuwet

  • @monikajayamali8950
    @monikajayamali89505 жыл бұрын

    ලස්සනයි.අනුහස්

  • @priyantharajapaksha1991
    @priyantharajapaksha19914 жыл бұрын

    Keshan thamai mama kemathima.eth me show eke name monwado wela.good luck raween

  • @sadatarusadataru9966
    @sadatarusadataru99665 жыл бұрын

    ගොඩක් ලස්සනයි හදවතින්ම සුබ පතනවා දෙන්නටම සංගීත ලොවේ ඉදිරියටම යන්න Rithu Rithu(Rasika Akash)kuwait

  • @bavindiyarasanjali2862
    @bavindiyarasanjali28622 жыл бұрын

    අනේ අයියයි මල්ලියි වගේ මේ දෙන්න නම් අනේ ආදරෙයි

  • @oshadidoni4474
    @oshadidoni44743 жыл бұрын

    keshan aiya koral aka issuwaham thawath lassnai 😍

  • @hejdjdjdhchychdhvdhduchdhd166
    @hejdjdjdhchychdhvdhduchdhd1665 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලිලා දෙන්නටම සුබ පැතුම්

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oy sub kl mth krn

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv17855 жыл бұрын

    ටෙලි නාට්‍යයට තරහා උනාට හැබෑ ජීවිතයේ එහෙව වෙන්න එපා තෙරුවන් සරණයි

  • @fairy3560

    @fairy3560

    4 жыл бұрын

    Dan yalui.ne

  • @bgchandrika745
    @bgchandrika7454 жыл бұрын

    දෙන්නාගෙම වොයිස් එක ලස්සනයි

  • @roselyndian6094
    @roselyndian60945 жыл бұрын

    ගොඩක් ලස්සනයි .මෙතනත් අයියා මල්ලි වගේ. අයියගෙ පිහිටෙන් මල්ලිත් ගොඩ වගේ..රවීන් ගොඩක් හොදයි හරි නිහතමානී චරිතයක් ..

  • @gihansasanka811

    @gihansasanka811

    5 жыл бұрын

    Hall

  • @nelumkumari3562
    @nelumkumari35622 жыл бұрын

    අයියා මල්ලි උනානම් නියමයි ගොඩක් ආදරෙයි දෙන්නටම සතුටුයි තෙරුවණ් සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @aieshaaiesha7909
    @aieshaaiesha79095 жыл бұрын

    අනුහස් අවන්ත නියමයි 😘😍😍😍🤗

  • @nirmalalokuge8703
    @nirmalalokuge87035 жыл бұрын

    Godaaaaaaakkkkkk sathutuiii . Dennama ekama stage akaka dakkama. Waasana wevaa... Jayen jayama weva...... Theruwan saranai .

  • @bavindiyarasanjali2862
    @bavindiyarasanjali28622 жыл бұрын

    උලත් එකයි පිලත් එකයි අපි සැමදා ජොලියෙ ඉන්නවා ඇත්ත අනුහස් අවන්ත අපේ සහෝදරයෝ දෙන්නා

  • @pathampathma324
    @pathampathma3244 жыл бұрын

    අනේ මේ denna nam ඇත්තටම සහෝදරයෝ ද manda harema ලස්සනයි dewini ineme මේ දෙන්න නැත්නම් wedakuth නැහැ ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න

  • @shiranfernando9400
    @shiranfernando94004 жыл бұрын

    Both are talented in singing and acting. 💖lovely. Will season 2️⃣ come????????

  • @janakannangara560
    @janakannangara5604 жыл бұрын

    Very enjoyable. You two are the best. Be always together.

  • @niroshadilhani7183
    @niroshadilhani71835 жыл бұрын

    තෙරුවන් සරණයි රවින් මල්ලියේ 👍👍

  • @diamondsmirk305

    @diamondsmirk305

    5 жыл бұрын

    Niroshadilhani Niroshadilhani ;

  • @hirujohn373
    @hirujohn3735 жыл бұрын

    Avantha හොඳට බීලා ඉන්නේ!!

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t4 жыл бұрын

    denna aiyyai malli wage athtatama suba anagathayak dennatama❤️❤️

  • @menakaperera4179
    @menakaperera41795 жыл бұрын

    Malli nam dagaya wagee aiya thamai methanath kollawa bera ganne..gowee senduwee balannakoo aiya talluwa delamai malliwa adan yannee.. atthatama aiyai malli wagee adarei dennatama

  • @danushikamadhubashini9754

    @danushikamadhubashini9754

    3 жыл бұрын

    ලස්සනයි අවනත ❤️❤️

  • @musicals9755
    @musicals97555 жыл бұрын

    Niyamai raween aiya. Superb

  • @indikathushari4294

    @indikathushari4294

    4 жыл бұрын

    💛💛💛

  • @maneldammika3775
    @maneldammika37755 жыл бұрын

    මේ දෙන්නම හොදයි වල්මත් උන යොවුන් පරපුර අතර සුන්දර අනාගතයක් වේවා

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oy sub kl mth krn

  • @samman3815
    @samman38155 жыл бұрын

    Raween... great voice control, wide range and perfect pitch. Anyway we all know how good Raween can do live performance.I think keshan needs to learn a bit more about Live performance. . Anyway both look great. Love you both.

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    mh

  • @kavyasewwandi9413

    @kavyasewwandi9413

    4 жыл бұрын

    Nice

  • @kumudusamanali1248
    @kumudusamanali12484 жыл бұрын

    ලස්සනයි දෙන්නම බුදුසරණයි

  • @ishuwijesundara8898
    @ishuwijesundara88985 жыл бұрын

    නියම කොල්ලො දෙන්නෙක් ❤❤❤❤❤

  • @sanfernando9
    @sanfernando95 жыл бұрын

    ගොඩක් දුර‍ට මේ දෙන්නගේ ඇත්ත චරිත ටෙලිනාට්ටියේ චරිතවලට සමානයි කියලයි මට හිතෙන්නේ රවීන් බොහොම තැම්පත් වගකීමකින් වැඩකරන අහිංසක නමුත් ප්‍රතිපත්තිගරුක කෙනෙක් ඒ වගේම කේෂාන් බොහොම හුරතලේට හැදුනු සෙල්ලක්කාර විනෝදෙට බර හිත හොද ඉක්මන් කේන්තීකාරයෙක් කියලායි මට හිතෙන්නේ ඒකට රවීන් පව්ලේ වැඩිමලා වීමත් කේෂාන් පව්ලේ බාලයා වීමත් හේතුවක් වෙන්න ඇති.මම මේ දෙන්නගෙම රගපෑම් වලට කැමතියි නමුත් මේ චරිත අදහන කෙනෙක් නෙවෙයි ඒනිසා කව්රුවත් මාත් එක්ක මරාගන්න එන්න එපා මගේ පෞද්ගලික අදහස මම කිව්වේ.

  • @taram1375

    @taram1375

    5 жыл бұрын

    ඔව්. රවීන් ඇත්තටම ඉතාමත් සුන්දර මනුස්සයෙක්.එයා Melbourne ආව දෙසැරයක්ම අපි එයාගේ shows බලන්න ගියා. ඔහුත් එක්ක කතා කලා. ඉතා වගකීමෙන් වැඩකරන, වැදගත්, නිහතමානී ඇත්තටම ලස්සන තරුණයෙක්. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහුගේ උපරිමය කරන්න ඔහුගේ මහන්සිය වත් බැලුවේ නෑ. මුලු රැයක්ම නිදිමරලා,....උදේට සින්දුවක් කියන්න මල්ලි, කියලා කවුරැහරි කිව්වොත් හිනා වෙලා සන්දුවක් කියන්න තරම් ඔහු අහිංසකයි. ඒ වගේම ඕනම ශෙල්‍යක ගීත ගායන හැකියාවක් වගේම ඕනම musical instrument එකක් play කිරීමේ හැකියාවත් ඔහුට තියෙනවා.

  • @dimashachathuni5934

    @dimashachathuni5934

    5 жыл бұрын

    Eka atta mat pili gannawa

  • @kapilakumara9761

    @kapilakumara9761

    5 жыл бұрын

    බොක්කේ මිම.කියන්නේ .ආදරේ .යි..ආපි.කාටර් .වල.....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @donidoni2348

    @donidoni2348

    5 жыл бұрын

    Aniwaren RAween Kalavata Alokayak.. 💖 Manekak... Sampatak.. ❤️ Suba Anagatayak pute Bubusaranai.. ❤️ ❤️ 🌷 🌷 🍀 🍀 👏 👏 👏 👏

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    +sweet girl eksi wen ona.

  • @somatrasomatra7351
    @somatrasomatra73515 жыл бұрын

    අැත්තටම ෙගාඩක්ම ලස්සනයි ඔයලා ෙදන්නාටම සියලුම ෙදවියන් ෙගම පිහිටයි

  • @chathudamithya8172
    @chathudamithya81723 жыл бұрын

    Keshan you are very talented and humble..My favorite ❤️😎👌

  • @hshyperera5601
    @hshyperera56015 жыл бұрын

    Raveen is a super talented singer ..

  • @sadamalijycenw6766

    @sadamalijycenw6766

    5 жыл бұрын

    , "

  • @sadamalijycenw6766

    @sadamalijycenw6766

    5 жыл бұрын

    Ebirisinha

  • @sadamalijycenw6766

    @sadamalijycenw6766

    5 жыл бұрын

    ' - new Ouch o

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oyw sub kl mth krnn

  • @premalathaweerasingha1220
    @premalathaweerasingha12205 жыл бұрын

    Wow,, mama godak aadarei me dennatama,, very nice and all the best Cyprus sita

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari83895 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියයි මල්ලි වගේම තමා ගොඩක් ආඩම්බරයි ඔබ දෙන්නටම ඉදිරියට ජයෙන්ම ජය බුදුසරණයි

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f5 жыл бұрын

    Wooooow wery nise.අයියායි..මල්ලියි.goood.luck.

  • @hiruuu578
    @hiruuu5783 жыл бұрын

    Aththtma auhans hoda kenek..wagekeemen wada krna kenek.....hitha hoda kollek....mn pattama asa charithyak..eya hma ekktma dakshai

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka50935 жыл бұрын

    අවන්ත මොකද සින්දු මතක නැහැ.........අනුහස් විතරයි කියන්නේ.......

  • @prashanthiprashanti1378

    @prashanthiprashanti1378

    5 жыл бұрын

    ඇත්තටම awanthata සිංදු amathakai wage

  • @anuskaudani2381
    @anuskaudani23815 жыл бұрын

    niyamai aiyai malli adarei dennatama

  • @vipuae4944
    @vipuae49443 жыл бұрын

    රවීන් keeshaan දෙන්නම දක්ෂයෝ හැබැයි මට හිතෙනවා රවීන් ඉදිරියෙන් ඉන්නව කියල .දෙන්නටම ආදරෙයි ගොඩාක් ජේසු පිහිටයි පුතේ ඔයාලට ඉදිරියට යන්න සුබ pathanawa Violet fernando ඩුබායි සිට

  • @airanganidasi1362
    @airanganidasi13625 жыл бұрын

    රව්න්.ලස්සනයි 💚💜️❤️👈

  • @dawnjulietsanthiapillai8568
    @dawnjulietsanthiapillai85685 жыл бұрын

    Lovely to see both brothers singing. May God bless you both.

  • @sandalimathisha3381
    @sandalimathisha33813 жыл бұрын

    Wooww keshan and raween aiyye love you.. hamadama satutin inna😍😍😍😍😍😍😍

  • @user-hy1iw4jz5b
    @user-hy1iw4jz5b5 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷අනුවස් ඔයා ඉස්මාට් මල්ලි 🌼🌼🌼පන්ඩ්‍ යා කිනදොයක් අහානැ දොඋම් පාව් දොන් සුබ ගමන් 🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @pushpabusch5966
    @pushpabusch59664 жыл бұрын

    Me parana video ekak Eth mama baluwa Lassanai. Dennatama suba pathanawa Idiriyen idiriyata yanna.👍

  • @stellajayawardene9529
    @stellajayawardene95295 жыл бұрын

    I personally admire you both. Both of you are very talented guys. Good luck and all good wishes to you both. Love you both

  • @anjalianjana9981
    @anjalianjana99815 жыл бұрын

    අනුහස්ටත් අවන්තටත් ආදරේකරන්න ගොඩකෙල්ලො ඇතිනෙද?

  • @sweetgirl5977

    @sweetgirl5977

    5 жыл бұрын

    me denna homagema adare labanawa. asa kelloth mn nan anuhas fan 😃

  • @mangamanga4357

    @mangamanga4357

    4 жыл бұрын

    ඔඋ දේන්නාම හොදයි ලස්සනයි

  • @kwkwiimoni6713

    @kwkwiimoni6713

    4 жыл бұрын

    ගොඩක්. ලස්සනයි ඔයා ල ට. බුදුසරණයි 👍👍👍👍👍👍👍 මන් කුවෙ ට්‍

  • @surekashiyani5857
    @surekashiyani58575 жыл бұрын

    ලස්සන යි දෙන්න ම ගොඩක් අාදර‍ේ යි මල්ලි යෙ

  • @nayomiweerasekara1476
    @nayomiweerasekara14765 жыл бұрын

    Raveen aiya thawa me wage song kiyanno...superrr ane....balan innath asai..👍👍👍👍👌👌👌👌👌💃💃

  • @nayananayana6859
    @nayananayana68595 жыл бұрын

    anuhas saha awantha mara gathi mara ayyai malli niyamai marui

  • @shalanimalsha2250
    @shalanimalsha22505 жыл бұрын

    Raween oya lassata sing karanawa. Keshanuth emai. Keshan thawa hodata songs purudu wenna ethakota dennama eka wage congratulations💖💖

  • @l.m.dananjana.684
    @l.m.dananjana.6845 жыл бұрын

    Superb 👍 dabala. 😉 Raween aiiya kohomat artal charitayak ne. 😆 Best of luck. 😉

  • @shashi2838
    @shashi28383 жыл бұрын

    Keshan my fav❤️😘

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39105 жыл бұрын

    mage asama kollo denna. jaya ....jaya.....jaya wewa!

  • @tharushinethmini5888
    @tharushinethmini58882 жыл бұрын

    දෙන්න‌‌‌ම ෂොක් අනේ ඇත්තටම දෙන්නා සහොදරයො වගෙ

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv17855 жыл бұрын

    මම ආසයි මගේ පුතත් අනුහස්....රවීන්..වගේ වෙනවට හැබැයි ටෙලි නාට්‍යයේ විදිහට සැබෑ ජීවිතය කොහොමද දන්නෙ නැහැ

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oy sub kl mth krn

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Etthatama 👍eyawage unoth koshara hodhadha.raween sebe jeewithe th hodha kenek😊❤❤👍

Келесі