ඇන්තුරියම් පැලයක් ලස්සනට හදමු 🔥

තෙත පොල්ලෙලි කියලා අදහස් කලේ කලින් කහට ඉවත් කරලා අව්වට හොදට වේල ගත්ත පොල්ලෙලි පැල හදන,වෙලාවට හෝදලා ගන්න,එකයි🔥

Пікірлер: 65

  • @Tharangadilhani11222
    @Tharangadilhani112222 ай бұрын

    Thank you so much ❤ 🎉

  • @vijithabaldsing1722
    @vijithabaldsing1722Ай бұрын

    Good job 👏 👍

  • @sonalikuruppu2174
    @sonalikuruppu217410 ай бұрын

    Thank you very much lthink you teech this correctly . Iwill try later areyou help me ?

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 Жыл бұрын

    Godak sthuthi akka mehema video danawata.godak watinawa❤

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    ස්තුතියි නංගි බලනවට😍

  • @dulipperera-gv7lv
    @dulipperera-gv7lv Жыл бұрын

    ❤❤❤❤ supiri

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc786410 ай бұрын

    Bhoma sthuthiyi oyta... mn blaporothuwenma hitapu vidiyowak...jayawewa.❤👍

  • @GallageNilu

    @GallageNilu

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @sachishani2383
    @sachishani2383 Жыл бұрын

    අහම්බෙන් page එක දැක්කෙ.ලස්සනයි පිලිවෙලයි.ජයෙන් ජය. 👍👍😊

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 👍

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Жыл бұрын

    ❤❤❤❤

  • @chandanimunasingha9053
    @chandanimunasingha9053 Жыл бұрын

  • @nilugallage7049
    @nilugallage7049 Жыл бұрын

    😍😍😍

  • @Sachindusasmitha
    @Sachindusasmitha24 күн бұрын

    Oyage yaluwa hitawana pala hariyanawada ath gunee hodayida

  • @indranipathirana1197
    @indranipathirana119710 ай бұрын

    Harima pahadiliwa kiya dunna.sthuthi.

  • @chamilagayani6611
    @chamilagayani6611 Жыл бұрын

    නියමයි ...ඔහොම යමු ❤🏆️

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow good luck

  • @chandikarajapaksha381
    @chandikarajapaksha3818 ай бұрын

    ⁣මල් වගේම ලස්සනයි ඔබගේ හදවතත්.❤️❤️

  • @GallageNilu

    @GallageNilu

    8 ай бұрын

    🙏🙏🙏

  • @jithnukajinajith
    @jithnukajinajith Жыл бұрын

    හරි ම අපුරුයි. ❤❤❤❤

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 👍👍👍

  • @nilushiwathshala5332
    @nilushiwathshala53323 ай бұрын

    Malak enna kopamana kal yanawada miss me wage paleka

  • @user-wi5pc2vf9u
    @user-wi5pc2vf9u10 ай бұрын

    Asa hithrnawa akke❤❤

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya6373 Жыл бұрын

    නියමයි

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    👍👍👍

  • @renukabandara1472
    @renukabandara1472 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. දිලීර නාශක spray කල මැශින් එක මොකක්ද? ඒ ගැන පෙන්නන්න පුලුවන්ද? සුබ පතනවා තවත් දියුනුවෙන්න කියලා ❤️❤️

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 🙏රොකර් ස්ප්‍රේ ඒකේ නම

  • @user-wi5pc2vf9u
    @user-wi5pc2vf9u10 ай бұрын

    Akke oyage පොහොර chat aka dannako.kuda pela,මධ්‍යම පැල,ලොකු ගස් Walata pohora dana widiha.❤

  • @sampath6581
    @sampath65819 ай бұрын

    Pala dakkmath asawe baha

  • @Yasintha1234
    @Yasintha1234 Жыл бұрын

    Mata pala tikak ganna ☝

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    0775467989

  • @dilinithalgahage514
    @dilinithalgahage514 Жыл бұрын

    අනේ මටත් ආසයි මෙහෙම වැඩක් පටන් ගන්න. කොහොම ද පැල ගන්න ඕන පුළුවන් නම් උපදෙස් දෙන්න කෝ. ඔයාට ලස්සන ගමනක් යන්න වාසනාව ලැබේවා.

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    ගොඩක් ගොඩක් ස්තුතියි 😍😍ආස කෙනෙකුට කරන්න පුලුවන් ලස්සන වැඩක්

  • @anushashyamalee5423
    @anushashyamalee542311 ай бұрын

    Nangi, mage anthurium pela kepayakama kola koda wela. Maluth hekilila. Man polonnaruwe. Me dawas wala meheta harima rasnei. E nisada? Wena hethuwakda? Ane mata upadesak denna.pls.

  • @GallageNilu

    @GallageNilu

    11 ай бұрын

    මල් කොල එහෙම වෙන්න,හෙතු කිපයක් තියනවා අක්කේ එත් මල් හැකිලෙන්නේ කෘමි හානි නිසා කෘමිනාශක දාන්න ඔනේ අනිවාර්යයෙන් අක්කේ

  • @anushashyamalee5423

    @anushashyamalee5423

    11 ай бұрын

    Thank you nangi. .. ❤

  • @chandanimunasingha9053
    @chandanimunasingha9053 Жыл бұрын

    Nangi karadahiya danna hoda nadda

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    අව්ලක් නෑ අක්කේ දාන්න පුලුවන්

  • @diliniprera9279
    @diliniprera927910 ай бұрын

    Man red champion pelayak gatta. Salli walata. Namut aka genawa dawase idan pela pokuru washayen hedenawa. Aka tani gahak hada ganna kiyala pela wen karala hitewwat ayemat pela pokuru hedenawa. Kawadawath gaha loku wela malak awema ne. Aurudu 2k witra una pele genalla. Ai ahema wenne kiyala oyata kiyanna puluwanda. Red champion gaha witramai ahema une

  • @shanihomes7377

    @shanihomes7377

    6 ай бұрын

    Red champion thani gahak hadanna ba dear, ewa hadenne pokuru widiyata thamai. Hiru eliya nathima thanakada pala thiyenne, ethakotath mal enawa adui.... kesel leli pohora eka palayata spray karala balanna dear....

  • @diliniprera9279

    @diliniprera9279

    6 ай бұрын

    Thank you dear mata reply kalata😘

  • @malindusandaruwan1388
    @malindusandaruwan1388 Жыл бұрын

    ලොකු pot වලටත් ඔය පොඩි පොල්ලෙලි කෑලි විතරද ගන්නේ ?

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    මෙවත් දාන්න පුලුවන් ටිකක් ලොකු එවත් දාන්න පුලුවන්

  • @manodyamadubashini50
    @manodyamadubashini507 ай бұрын

    Podi pela kiyee idanda thiyennee akkee

  • @GallageNilu

    @GallageNilu

    7 ай бұрын

    200 ඉදලා

  • @Nature-yf7hm
    @Nature-yf7hm11 ай бұрын

    Miss spray machine eka kohenda ganna puluwan

  • @GallageNilu

    @GallageNilu

    11 ай бұрын

    නංගි පොහොර කඩවල් වල තියනවා

  • @Nature-yf7hm

    @Nature-yf7hm

    11 ай бұрын

    ඔයා හොදට හැමදේම කියලා දෙනවා අක්කේ ස්තූතියි.

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 Жыл бұрын

    ස්තූතියි මිස් දැණුවත් කළාට. මමත් අළුතින් චූටි පැල ටිකක් අරන් හැදුවා. ඒත් ඒ පැල ඔක්කොම වාගේ කොළ කහ වෙලා මුල් කළු වෙලා මැරුණා. පැල 100 විතර එහෙම වුනා. මුලින් හොඳට දළු ආවත් පස්සේ එහෙම වෙනවා. සෑහෙන මුදලක් අපතේ ගියා. ⁣ඔය මාධ්‍ය තමා ගත්තේ. හැබැයි තෙත පොල් ලෙලි නෙවෙයි. මම කඩුගන්නාවේ. මට යම් උපදෙසක් දෙන්න පුළුවන්ද මිස්. 🙏🙏

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    තෙත පොල් ලෙලි කිවෙ අක්කේ කහට අයින් කරලා වෙලලා පැලයක් හදන වෙලාවට හොදලා ගන්න කියන එකයි අදහස් කලේ වැස්සට තෙමුන කහට අයින් නොකර හදන පොල් ලෙලි වල පැල මැරෙනවා අනිවාර්යයෙන්ම

  • @rohinisamarasinghe904

    @rohinisamarasinghe904

    Жыл бұрын

  • @rasikamalkanthi3356
    @rasikamalkanthi335611 ай бұрын

    මටත් උදවු කරන්න පුළුවන් ද

  • @deepikapriyangani5184
    @deepikapriyangani51848 ай бұрын

    Me boralu ganne kohenda

  • @GallageNilu

    @GallageNilu

    8 ай бұрын

    පැකට් ගන්න තියනවා නංගි මල් පොහොර තියන කඩවල

  • @wasanthimalani1583
    @wasanthimalani1583 Жыл бұрын

    බොරලු යොදන එක මං දැනගෙන හිටියෙ නැහැ මිස්..වැලි ගන්න කියන්නෙ හැමෝම..ස්තුතිය ඔබට මේ සමග

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    👍👍👍

  • @ranjithdesilva960
    @ranjithdesilva96011 ай бұрын

    ඔ බගේපැළ. මාරුකිරීමේ. කමය. නම්. හොඳයි. පෝච්චි. කිහිපකටම. මාරු. කළ. නිසාත්. ඒ. දර්ශන. අපහදිළියි. අවස්ථා. හතරක්. යොදාගත්තා. නම්වටිනවානේද. ගම්පල

  • @user-to5hn7tl7p
    @user-to5hn7tl7p9 ай бұрын

    පැලයක් බුදුන් ගත කල පසු බදුනට වතුර දමන්න දවස් කීපයකින් ද?

  • @GallageNilu

    @GallageNilu

    9 ай бұрын

    නෑ වැස්ස නැත්තන් හැමදාම වතුර දාන්න ඔනේ මිඩියා එක හොදයි නම් වතුර දැම්මා කියලා බය වෙන්න දෙයක් නෑ හොදට මුල් අල්ලනවා 😍

  • @nuwanthikamadhuwanthi8221
    @nuwanthikamadhuwanthi822111 ай бұрын

    විස්තර ටිකක් දැනගන්න phone number akak දෙන්න

  • @GallageNilu

    @GallageNilu

    11 ай бұрын

    0775467989

  • @Cham977
    @Cham9779 ай бұрын

    ❤❤❤❤

  • @sampathgamage5197
    @sampathgamage5197 Жыл бұрын

    Boralu ganne kohenda

  • @GallageNilu

    @GallageNilu

    Жыл бұрын

    දැන් පැකට් ගන්න තියනවා

Келесі