ඇන්තූරියම් පැල නඩත්තුව මුල සිට සරලව - Anthurium Plant Care

Пікірлер: 175

  • @user-to5hn7tl7p
    @user-to5hn7tl7p7 ай бұрын

    දුවේ ඇත්තටම හරිම පැහැදිළියි ගොඩක් ස්තුතියි

  • @disnamadhuwanthi455
    @disnamadhuwanthi455 Жыл бұрын

    ලස්සනයි dr thankuuu ❤️

  • @h.mnilanthimangalika3726
    @h.mnilanthimangalika3726 Жыл бұрын

    Thanks nangiyo.👌👌

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi12 күн бұрын

    මං ඇන්තූරියම් හිටවලා සති2යි පැලයක කොල කහපාට වෙලා පොහොර වැඩි උනාම එහෙම වෙනවද ඔයාගෙන්ම රහස් උත්තර යක් දෙන්න ඔයාගේ උපදෙස් අති විශිෂ්ඨයි නංගි බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23267 ай бұрын

    බොහොම ස්තූතියි ඔයාට

  • @SaduniNisansala-vb4it
    @SaduniNisansala-vb4it6 ай бұрын

    Oya tharam hodata kaurut mewa kiyala denne akkiyoo..thankyou so much

  • @indikairoshanee2946
    @indikairoshanee2946 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤️🙏

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @NimanthiSansala-tb2rz
    @NimanthiSansala-tb2rzАй бұрын

    Thanks nanga

  • @LakshikaSumali
    @LakshikaSumaliАй бұрын

    ඔයාගේ වීඩියෝ හොය හොය බලනවා ඒ තරම් ආසයි නංගී...ගොඩක් වටිනවා

  • @thilangika68
    @thilangika685 ай бұрын

    ස්තූතිය දුවේ ඇත්තෙන්ම ඔයා කියලා දෙන්නේ චූටි බබෙකුට කියලා දෙනවා වගේමයි 🙏🌹

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw3 ай бұрын

    Lassanata kiyala denawa asai asai mn gawa tikak thiyenne asai degatama inna api akka

  • @yasarathnewilarachchi9295
    @yasarathnewilarachchi929510 ай бұрын

    ඉතාම පැහැදිලියි, ස්තුතියි

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    Thank you😍

  • @sujiwanipremachandra326
    @sujiwanipremachandra326 Жыл бұрын

    ඉස්තුතියි ඔබට .....💕

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤

  • @ruvanruvan443
    @ruvanruvan443 Жыл бұрын

    Ane nago math podiwata mal tikak hadagena yanawa oya kiyala dena dewal godak watinawa thanks nago

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    දිගටම හදන්න❤

  • @anushiswarnamali208
    @anushiswarnamali208 Жыл бұрын

    හරිම පැහැදිළියි. ස්තූතියි!

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ස්තූතියි 😍😘

  • @chamarachamara4172
    @chamarachamara4172 Жыл бұрын

    ස්තුතියි නන්ගි .

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi21 күн бұрын

    අනේ මැණික කොකෝ ප්ලස් කියන්නෙ කොහුබත් කුඩූද කියන්නකො බුදු සරණයි නංගි

  • @thamarasirimanna7377
    @thamarasirimanna73777 ай бұрын

    Lassanai.

  • @manorikokila6022
    @manorikokila60225 ай бұрын

    Bohoma istutin patiyo hodata teruna Koko plas kiyanne porakda kohenda ganna puluwan

  • @thamashibowththa996
    @thamashibowththa996 Жыл бұрын

    Thank you❤❤

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 Жыл бұрын

    Harima pehediliwa oya denuma denawa apita.hema video ekkama balanawa

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 Жыл бұрын

    Thanks nangi. ..mamath anthuriyam wagawa karanawa podiwata

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    සතුටුයී❤❤❤❤

  • @kumudukarunarathna8253
    @kumudukarunarathna8253 Жыл бұрын

    Thank s dir ..❤

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @malikasanjeewani3683
    @malikasanjeewani3683 Жыл бұрын

    Jayen jayama wewa nangi...

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw3 ай бұрын

    Lassanai gm ♥️

  • @jayaminisandya6805
    @jayaminisandya6805 Жыл бұрын

    Bohoma sthuthii oyata.

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @subaninisanka5123
    @subaninisanka5123 Жыл бұрын

    Thank u 💓

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @nipunisitharamaduwanthi-xu7pi
    @nipunisitharamaduwanthi-xu7pi Жыл бұрын

    Oyage video balala mama danne nathi godak Dewal danagannawa .thanks oyata

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Thank you Comment ekata🌸

  • @sandunikasewwandi3261
    @sandunikasewwandi3261 Жыл бұрын

    නියමයි සුදු අක්කේ..❤️❤️❤️ ලස්සනයි වීඩියෝ ටික හැමදාම බලනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන්වා..😘😘🙏🙏 බොරලු ටිකක් ගන්න ඕනෙ..😥

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @gangaathukorala9410

    @gangaathukorala9410

    Жыл бұрын

    @@hishisplantworld nangi, lipstick pink color eka thiyenawada.price kohomada?

  • @user-cc4wp8qe2j
    @user-cc4wp8qe2j2 ай бұрын

    Puthe net house ekak nethnam kohomada karanne.

  • @kasungayashanperera
    @kasungayashanperera Жыл бұрын

    Awsh babe 😘. Nice content 👍🏻

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    My love❤

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana50698 ай бұрын

    Thank you akkii 😍

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    ❤️❤️

  • @kumariwickramarachchi6178
    @kumariwickramarachchi61788 ай бұрын

    Adu viyadamen net house akak hadaganna puluwanda net house akak natuwath puluwanda kiyala denna thanks

  • @nalinidarshika9546
    @nalinidarshika9546 Жыл бұрын

    godak watina video ekak..❤❤

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @chandananisantha2721
    @chandananisantha2721 Жыл бұрын

    Hemadema pehediliwa kiyala denawa..ayeth diga vidiyo 1k onee..😍😍😍😍😍😍

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Next❤🙈

  • @user-kp1dg6ir2w
    @user-kp1dg6ir2w10 ай бұрын

    Thanks

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    ❤️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Жыл бұрын

    හරිම ආස හිතෙනව නංගි මම ගොඩාක් ආසයි ඇන්තූරියම් වලට මගෙ පැල එන්නෙ නැහැ අඩුයි

  • @geethanikumari2085
    @geethanikumari2085Ай бұрын

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා මගේ පැල හොදින් හෑදිලා තියනවා නංගි එත් මල් පිපෙන්නේ නැහැනේ පොහොර වර්ගයක් කියන්න පුලුවන්ද

  • @kingmaker4812
    @kingmaker4812 Жыл бұрын

    Pala labaganne kohomada palayak keeyede

  • @harshanijayawickrama5497
    @harshanijayawickrama5497 Жыл бұрын

    Loku pot ekata dapu purple anthuriam warge mokakda

  • @supunmawathakumbura2045
    @supunmawathakumbura2045 Жыл бұрын

    Akki gadol kalith dannath oneda

  • @sampath6581
    @sampath6581 Жыл бұрын

    Pol lele kudama awada danne madsaya dakma mata hithuna

  • @user-wx3gv4qe7n
    @user-wx3gv4qe7n5 ай бұрын

    Nangi hodata mul thibuna pela dekak withara mul kunu unane me dawas wala.wessath nathwama..pela dekama maruna gida ganna bari unane mokada karanna oni newatha ehema unoth

  • @thilaniwijesiri1442
    @thilaniwijesiri14428 ай бұрын

    Coco plus monawada.dear

  • @piyumimadushani406
    @piyumimadushani406 Жыл бұрын

    Oyage vidiyo balalama mn mal hadanna patan gaththa

  • @kasunidilshani521
    @kasunidilshani52110 ай бұрын

    Ekadigta wahina dws walata kuda pela prissmkegnne kohomda..weli galketa madya wediura daala jalaya besyna widihta hdla tynne...net house ekk nehe..pela eliye tibbta kmknedda wessta

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    පැල වලට වැසි ජලය අවශ්‍යයි. මාධ්‍ය මිශ්‍රණය වෙනස් කරලා එලියෙන් තියන්න. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

  • @sarathkumara6437
    @sarathkumara64378 ай бұрын

    Oyaga anthuriyam mulu wagawama pannannako thiyana widiya

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq407410 ай бұрын

    👍👍👍👌👌

  • @chathurikadilhani2291
    @chathurikadilhani22919 ай бұрын

    Osmacot pele hitawanakotama demmata passe aye koch kalakin danna onada pele koi awadiyata awmada osmacot k danna oni

  • @hishisplantworld

    @hishisplantworld

    9 ай бұрын

    Masa 6kin

  • @piuminiranjala6465
    @piuminiranjala6465 Жыл бұрын

  • @buddhisandaruwan6587
    @buddhisandaruwan6587 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sachinihansika335
    @sachinihansika335 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤

  • @kumari5159
    @kumari5159 Жыл бұрын

    ❤❤❤❤

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @user-eg7jk3gg8s
    @user-eg7jk3gg8sАй бұрын

    Anthuriyam warge monada? Ewa විකිණෙන mila ගණන් කියලා dennako

  • @srilankanature9935
    @srilankanature9935 Жыл бұрын

    Coco plys wla rooting homon ekak thiyeda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Ouuu❤❤❤

  • @SampathVijitha-ph3wd
    @SampathVijitha-ph3wd Жыл бұрын

    Godak. Lassanai. Palayaka. Gana. Kiyada

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    350/- සිට

  • @dammikakumari9321
    @dammikakumari9321 Жыл бұрын

    Oya nangi hriyatama pahadiliwa kiyala danwa

  • @kanishkasooriyaarachchi234

    @kanishkasooriyaarachchi234

    Жыл бұрын

    මේ ප්ලාන්ට් හවුස් එක තියෙන්නෙ කොහෙද...පැල ටිකක් ලබාගන්න පුළුවන්ද ?

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @user-oj3wl9kb8l
    @user-oj3wl9kb8l8 ай бұрын

    Mma asae❤❤❤❤❤❤

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    ❤️

  • @nishadishamila6484
    @nishadishamila6484 Жыл бұрын

    Koheda thiyenne

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw3 ай бұрын

    Oyage gama kohida asai dekkama

  • @srilankanature9935
    @srilankanature9935 Жыл бұрын

    Akki captan danne komada pala wlata spray karnwda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ඔව්

  • @udayanthihemamali1178
    @udayanthihemamali1178 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ❤❤❤❤

  • @chamilasenani2534
    @chamilasenani2534 Жыл бұрын

    Ane den aye anthuriyam business aka Hodada gedara inna kenekuta

  • @manujakariyawasam3629
    @manujakariyawasam3629 Жыл бұрын

    ස්තූතියි නංගී🌹🌹 ... පැලයක් හරියට කූරියර් කරන විදිය ගැන වීඩියෝවක් කරන්නකෝ..

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Aniwaryayenma ❤

  • @nirosharanasinghe6197

    @nirosharanasinghe6197

    Жыл бұрын

    Mata phone number eka denna

  • @dularitharushika5710

    @dularitharushika5710

    6 ай бұрын

    Ane ow, පැල කුරියර් කරන විදිය,වෙලද පොලක් හොයා ගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න අක්කි.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt8 ай бұрын

    Ada thama me vidiyo baluwe. 😮

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    😍❤️

  • @uvinipabasara1189
    @uvinipabasara11892 ай бұрын

    මම ඔයාගේ video බලලා ඉගෙනගන්නේ❤️ ඇන්තූරියම් එලිමහනේ හදන කෙනෙක් කොහොම්ද හදන්නේ කිය්ල දෙන්නකෝ. වැස්ස කාලෙට එලිමහනේ නිසා පැළ වලට හානි වෙනවද?

  • @kumarijayasundara-ri2wu
    @kumarijayasundara-ri2wu7 ай бұрын

    cut karata passe yata kotasa wassata themunata kamak nadda miss ❤

  • @hishisplantworld

    @hishisplantworld

    7 ай бұрын

    Kamak ne

  • @msnunu7241
    @msnunu724111 ай бұрын

    Beatyfull. can you tell me the price.

  • @hishisplantworld

    @hishisplantworld

    11 ай бұрын

    ❤️

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 Жыл бұрын

    Nangi pohora walata loku wiyadamak yanawa neda?

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    මේ දවස්වල පොහොර ගනන්

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 Жыл бұрын

    ඔයා නම් නියමයි dr..මම ඔයාගෙ වීඩියෝ බලද්දි පැල ගැන ඉගනගන්නවා,,,පැලවල ලස්සන රස විඳිනවා වගෙම ඔයාගෙ කතා විලාශයත් රස විඳිනව .ඔයාට ජයෙන් ජයම වේවා❤️❤️ආ...ලේඩිජේන් මල්ගැන මිලගනන් එක්ක වීඩියෝවක් කරන්න කෝ...මම ලේඩිජේන් හදනවා,ඒත් වෙලඳපොලට යවන්න මිල ගනන් දන්නෑ.ඉල්ලන අයට වගෙම මටත් සාදාරන විදියට පැලයක් විකුනන්න මට ඕනෙ dr.......😊😊❤️❤️❤️❤️

  • @kasunidilshani521
    @kasunidilshani52110 ай бұрын

    Mal walta captan spray krata kmknedda.mal wlta sera nedda

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    මල්,මුල්,කද,පත්‍ර ඔක්කොම තෙමෙන්න කැප්‍ටාන් ගහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මාධ්‍ය පොගවන්න. කැප්‍ටාන් කියන්නෙත් පාංශු දිලීර නාශකයක්

  • @srilankanature9935
    @srilankanature9935 Жыл бұрын

    Mul kola hama ekktama captan dnwda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ඔව් නන්ගි

  • @premajayalath7856
    @premajayalath7856 Жыл бұрын

    ගොඩක් වටිනවා පැල කරන ලින්ක් එක එවන්නකෝ ..

  • @srilankanature9935
    @srilankanature9935 Жыл бұрын

    Boralu kohenda akke 1kg ekak keyda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    නවගමුවෙන් කිලෝ 10ක් 250/- යි මම ගේන්නෙ

  • @user-st7hw2lv5h
    @user-st7hw2lv5h11 ай бұрын

    mamath asai den wagawa suluwen patan gannawa oyata me karanna deta eithuthi

  • @hishisplantworld

    @hishisplantworld

    11 ай бұрын

    Thanku❤️

  • @srilankanature9935
    @srilankanature9935 Жыл бұрын

    Cocoplus thetha wage ay akke

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    පොඩි තෙතනමයක් තියෙනවා ඒකෙ නගෝ

  • @fathimanusrath910
    @fathimanusrath910 Жыл бұрын

    පැල ලබාගන්න ඕනෙ කොහොම ද

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 Жыл бұрын

    Ow ane mage Anthuriyam walata leda hadenawa

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    🥺🥺

  • @kasungayashanperera
    @kasungayashanperera Жыл бұрын

    8:13 🤔

  • @livingbeautifulldiaries7643
    @livingbeautifulldiaries7643 Жыл бұрын

    Matath pelayak oni akke. Miliyan red eken

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Msg ekak dandooo❤

  • @livingbeautifulldiaries7643

    @livingbeautifulldiaries7643

    Жыл бұрын

    Ane msg ekak demma man. Whats app.

  • @sujiwanipremachandra326
    @sujiwanipremachandra326 Жыл бұрын

    ඔය ලස්සන බොරැලු කොහෙන්ද ගන්න පුළුවන් කියන්න කෝ පුළුවන් නම් ....මැණිකේ ...💕

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    මමනම් ගේන්නෙ නවගමුවෙන් අනේ

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t4 ай бұрын

    පැලයක් විකණන අවස්ථාව වෙනකම් කි පාරක් පෝච්චි වලට මාරු කරන්න ඕනෙද ❤මිස්

  • @chathuchathu1043
    @chathuchathu104310 ай бұрын

    අක්කේ captan වෙනුවට kondis දාන්න පුලුවන්ද...

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    Puluwan nangi

  • @chathuchathu1043

    @chathuchathu1043

    10 ай бұрын

    ​​@@hishisplantworldthanks akkiyooo ❤❤

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh6 ай бұрын

    වැ⁣ඩේ හොදයි

  • @chathuchathu1043
    @chathuchathu104310 ай бұрын

    අක්කි වැලි දාන්න ඕනි නැද්ද...

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    Nee

  • @kamanigunathunga5539
    @kamanigunathunga5539 Жыл бұрын

    Leda roga genath video ekk krnnako...

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම කරන්නම්❤

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 Жыл бұрын

    Captain dammata kamak nadda.sara nadda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    දිලීර හානි අවම කරන්න තමයි කැප්‍ටාන් දාන්නෙ

  • @ruparanjani4068
    @ruparanjani4068 Жыл бұрын

    Coco plus online ගෙන්න ගන්න පුළුවන් ද?

  • @user-qw9tl5uc8l
    @user-qw9tl5uc8l Жыл бұрын

    කහට අයින් කරන්නෙ why?

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    නැතිනම් රෝග බෝවෙනවා

  • @user-gn2ps2kn2e
    @user-gn2ps2kn2e8 ай бұрын

    අලුතින් පටන් ගන්න උදව් කරන්න පුළුවන් ද.❤😊😊😊😊😊

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    ❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu104310 ай бұрын

    අක්කේ ඔයාගෙන් පැළ tikak ගන්න ඕනි..අපේ අක්කා biutifull anthurium එකෙන් package එකක් ගත්තා පැළ 20 k vithara ..සේරම ඒවා ජාති 2 k වගේ පැළ..එයා කරන්නෙ තනිකරම බොරු....මට ඕනි ඔයාගෙන් පැළ ගන්න....ඔයා හරිම හොඳයි කියලා මට හිතෙනවා...

  • @hishisplantworld

    @hishisplantworld

    10 ай бұрын

    0779091725 watsup mag ekak danna one unoth❤️

  • @kowshikowshi3211

    @kowshikowshi3211

    8 ай бұрын

    Pala ehema wikunanna kenek nane hoya ganna

  • @user-gn2ps2kn2e
    @user-gn2ps2kn2e8 ай бұрын

    පැල මිල දී ග ගැන නීමට පුළුවන් ද .

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    0779091725 watsup msg ekk danna

  • @sriyaniliyanaga997
    @sriyaniliyanaga9977 ай бұрын

    ඔයාගෙන් පැල ගන්න එන්නඔන තැන කියන්න

  • @buddhisandaruwan6587
    @buddhisandaruwan6587 Жыл бұрын

    Anee shok anr

  • @nishadishamila6484
    @nishadishamila6484 Жыл бұрын

    Number eka danawada

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    0779091725

  • @user-zb1os3yf6o
    @user-zb1os3yf6o8 ай бұрын

    චුට් පැළවල මල් ගන්න දාන පොහොරවල නම කියන්න කෝ

  • @hishisplantworld

    @hishisplantworld

    8 ай бұрын

    K44

  • @renukaperera6597
    @renukaperera6597 Жыл бұрын

    ඇන්තුරියම් seeds ගන්න පුලුවන් ව්දිහ ගැන video එකක් තියෙනවද 💐

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    ඔව් මම ලින්ක් එක දාන්නම්

  • @renukaperera6597

    @renukaperera6597

    Жыл бұрын

    @@hishisplantworld tnq❤️🙏

  • @madurierangi462
    @madurierangi462 Жыл бұрын

    Lokuma pot ekata dapu wargaya mokakda

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    Sirano

  • @madurierangi462

    @madurierangi462

    Жыл бұрын

    Lassanay

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Жыл бұрын

    මල් තියන ලොකු ගස් කි යද ගන්න පුලුවන් ද

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    වර්ග අනුව මිල වෙනස් වෙනවා

  • @malaaththanayaka7230
    @malaaththanayaka7230 Жыл бұрын

    කොකෝ ෆ්ලස් වලට මොනවද අඩ්න්ගු

  • @hishisplantworld

    @hishisplantworld

    Жыл бұрын

    කොහුබත්, රූටින්හෝමෝන්

Келесі