කැනඩාවට දරුවෝ එක්ක එන මව්පියන්ට තියෙන ප්‍රශ්න | Answering Your Questions | Canada Sinhala Vlogs

කැනඩාවට දරුවෝ එක්ක එන මව්පියන්ට තියෙන ප්‍රශ්න | Answering Your Questions | Canada Sinhala Vlogs
#canadasinhalavlogs #canadasinhalavideo #q&aaboutkidssinhala #canadaweathersinhala#canadalifesinhala #sinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala#canadaschoolsinhala #canadavaccinesinhala #canadabasementsinhala
ආයු බොහෝ වේවා..!!
මුලින්ම ස්තුතියි Q&A එකට අඳාලව ප්‍රශ්න අහන්න කියලා කියපු වෙලේ ඒකට ඔබේ ප්‍රතිචාරය සම්බන්ධව ,ඉතින් අපි ප්‍රශ්න ඔක්කොම කියවලා එක වගේම තිබ්බ ප්‍රශ්න ටික තෝරගෙන ව්ලොග් එක කලා.
මේ හැම ප්‍රශ්නයක් ම අපි මෙහෙට එනකොට දෙමාපියන් විදිහට අපිටත් තිබ්බ ප්‍රශ්නම තමා,ඒ නිසා ආවට පස්සේ අපි ඒවට මුහුණ දිපු හැටි අපේ අත්දැකීම් එකතු කරලා කතා කරන්න ලැබුන එක ඇත්ත ටම සතුටුයි ..
එහෙනම් ව්ලොග් එක බලලා තව මොනා හරි ගැටළු තියෙනවා නම් කමෙන්ට් කරන්න ..
පරිස්සමෙන් ඉන්න ❤️
අපේ අනිත් විඩියෝ වල ලින්ක්
👇👇👇
කැනඩාවේ Day Care ගැන දැනගනිමු
• කැනඩාවේ Day Care ගැන ද...
කැනඩාවේ සෞඛ්‍ය සේවය
• කැනඩාවේ සෞඛ්‍ය සේවය | ...
කැනඩාවේ School ගැන දැනුවත් වෙමු
• කැනඩාවේ School ගැන දැන...
මාසයක් ගානේ බබාට නිකම් හම්බෙන සල්ලි
• මාසයක් ගානේ බබාට නිකම්...
කැනඩාවේ දි නැතුවම බැරි කාර් සීට්
• කැනඩාවේ දී දරුවන්ගේ ආර...
ලංකාවෙන් එන බබෙක්ගේ වැක්සීන් ගැන කැනඩාවේ දී ( ‪@shashinievidanapathirana‬ )
• ලංකාවෙන් එන බබෙක් ගේ v...
පිටරක හැදුන වැඩුනු දරුවෙක් ගේ අත් දැකිම් ඔහුගෙන්ම දැනගමු..( ‪@-kangaroodeshayen8033‬ )
• First interview with m...
ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
/ seha-vlogs-11221727030...
......... skipTheshop .........
skiptheshop.com/
#canadasinhalavlogs #canadasinhalavideo #q&aaboutkidssinhala #canadaweathersinhala#canadalifesinhala #sinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala#canadaschoolsinhala #canadavaccinesinhala #canadabasementsinhala

Пікірлер: 203

  • @wijesekarathanu8039
    @wijesekarathanu80392 жыл бұрын

    Important & nice vlog අක්කා 🌸🌸Love little cutie Seha ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @rinoonaji8788
    @rinoonaji87882 жыл бұрын

    Thank you for sharing with us.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @atmatkpremarathna7204
    @atmatkpremarathna72042 жыл бұрын

    Thanks Nangi!

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @indunilfernando877
    @indunilfernando8772 жыл бұрын

    GREAT ..VERY IMPPORTANT, THANK YOU VERY MUCH YOUR EFFORT ..

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Thank you very much ❤️😍

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates34222 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @lifewithnature9475
    @lifewithnature94752 жыл бұрын

    Very important vlog. Thx Dr sister ♥️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @nilankajayarathna3338
    @nilankajayarathna33382 жыл бұрын

    thank you very much akki. godak wadagath video ekak. godak pahadiliwa hamadema kiyala dunna. budusaranai oyala thun denatama 🥰🥰🥰

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️🙏

  • @v.m.s.9783
    @v.m.s.97832 жыл бұрын

    Balan hitiye ekak danakal.❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @duliniranchagoda5095
    @duliniranchagoda50952 жыл бұрын

    ගොඩාක් වැදගත් ❤️හැමදාම වගේ නියමයි ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @shashikachamini5933
    @shashikachamini59332 жыл бұрын

    දරුවෝ ගැන මගේ තිබුන බයයි දැවෙන ප්‍රශ්න යි ඔක්කොම විසඳුවා. පිං. ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    එහෙනම් එච්චරයි ❤️ තැන්කු වේවා ❤️

  • @kumudusumithraarchchi7586
    @kumudusumithraarchchi75862 жыл бұрын

    වෙනද වගේ අදත් බැලුවා.ස්තුති.පරිස්සමෙන් ඉන්න.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න 🙏

  • @champagalisapitiya9428
    @champagalisapitiya94282 жыл бұрын

    Theruwan saranai oyalata

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️🙏

  • @saraniniwarthana1346
    @saraniniwarthana13462 жыл бұрын

    මාරම වටින විඩියෝ එකක්😃😃😃

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @DamiyaVlogs
    @DamiyaVlogs2 жыл бұрын

    දැනුයි දැක්කේ අක්කේ. මරු වීඩියෝ එක ✌️🇨🇦❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @kanchanajayasundara9761
    @kanchanajayasundara97612 жыл бұрын

    හරිම වටිනවා විස්තර ටික 🙏💞

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @ganganidarshani8490
    @ganganidarshani8490 Жыл бұрын

    oya harima hoda kenek.hemadema saralawa kiyala denawa.oyath sarala kenek.api harima adarei.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @KalpaniS15-045-lz
    @KalpaniS15-045-lz2 ай бұрын

    💖💖👍

  • @americanlife2894
    @americanlife28942 жыл бұрын

    ගොඩක්ම වැදගත් video එකක් නංගි 🙏🙏🙏පොඩ්ඩොත් එක්ක එන හැමෝටම වටිනවා❤️❤️❤️ ස්තුතියි නංගියා

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️🙏

  • @shanieperera1894
    @shanieperera18942 жыл бұрын

    Thank you 😊 💓

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @chandimawijesinha6988
    @chandimawijesinha69882 жыл бұрын

    ආදරෙයි අක්කේ පරිස්සමෙන් ඉන්න

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    අපිත් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @sujeewaindika3540
    @sujeewaindika35402 жыл бұрын

    හා කොහොමද සාරා.සේහා...සිදත්..ඔයාල බොහොම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා ...ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම අගෙයි .ඔක්කොම ඇහුවා.බුදු සරනයි ...

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @dhanujayawardana2423
    @dhanujayawardana24232 жыл бұрын

    ආයු බොහෝ වේවා ...!!! තෙරුවන් සරණයි ...!!! 😍❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    එසේම වේවා 🙏🙏

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat33122 жыл бұрын

    සුපුරුදු විදියට අදත් වීඩියෝ එක බැලුවා හොදයි ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @manoriprasangi3223
    @manoriprasangi32232 жыл бұрын

    God bless you and your family

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️🙏

  • @nihalkandewatte2299

    @nihalkandewatte2299

    2 жыл бұрын

    හැබැයි එතන පොඩි වැරැදීමක් වුණා,සීතලට හුරු කිරීම නොවේ,ජාන හැදිලා තියෙන්නේ ඒ උරුවට , කොච්චර හිම වැටුනත් ඒ ස්වභාවධර්මයට හුරු වෙලා,අපිට වැදගත් වෙන්නේ ඒ දේශගුණයට ඔරොත්තු දෙන පරිදි ඇදුම් පැළදුම් පාවිච්චි කිරීම,

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️

  • @SehaVlogs

    @SehaVlogs

    11 ай бұрын

    ❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri78692 жыл бұрын

    වෙනදා වගේම ආසාවෙන් උනන්දුවෙන් බැලුවා.ඔයා අපි වෙනුවෙන් හැමදාම ගොඩක් මහන්සි වෙනවා හොඳ ම දෙයක් දෙන්න.ඒක හුගක් දැනුණා.බුදු සරණයි ! සතුටින් ඉන්න නංගී

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @chutibuhuti
    @chutibuhuti2 жыл бұрын

    💝💝👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @hasithasenevirathne2251
    @hasithasenevirathne22512 жыл бұрын

    මම ගොඩක් හොයපු video එකක් ❤️❤️❤️ මාර වටිනවා 🥰🥰🥰 ඔයාගේ සරල කමට නම් ආදරෙයි ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️ අපි අපිම උනාම ජීවත් වෙන්න ලේසි 😊

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka38532 жыл бұрын

    සුභ දවසක් අක්කේ.... අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..🌚 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ🤗

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඔයාලත් ❤️

  • @bashiwithfirerose8662
    @bashiwithfirerose86622 жыл бұрын

    vidio ekk dankn bln hitiye akkiyoo wedagth wena ewa godak thibba adarei hemotma bs parissmn enna

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @nadund1
    @nadund12 жыл бұрын

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @susanthajayasekara23
    @susanthajayasekara232 жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥✌

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    👍👍❤️❤️

  • @chithmidilinika2047
    @chithmidilinika20472 жыл бұрын

    ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @navodipoornima8575
    @navodipoornima8575 Жыл бұрын

    Supper ,oya kiyamata kiyala denawa...ඇත්තටම මටත් thibba prashna walata oyagen answers labuna.....mokada apith canada enna thamai inne....thanks 🙏 hamadetama dear....❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @nimeshalakshani6432
    @nimeshalakshani64322 жыл бұрын

    ❤️‍🔥🇨🇦👌

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @pramor646
    @pramor6462 жыл бұрын

    Oya okkoma videos tika balala thiyenawa. ❤️❤️❤️ akki oyata cards tika video 1ta danna bari wela neda? Uda links tika na. Habai description 1 nam thiyenawa ☺️👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඇහ් මම දැම්මනේ.ඉන්න ආයිත් බලන්නම් 🥺🥺

  • @pramor646

    @pramor646

    2 жыл бұрын

    @@SehaVlogs kangaroo දේශයෙන් card 1 විතරයි pennanneh.

  • @rameshranaweera5097
    @rameshranaweera5097 Жыл бұрын

    Seama wisthara watinawa ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @githmi
    @githmi2 жыл бұрын

    😀😀😀😀

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    😊😊

  • @wsnanayakkara8994
    @wsnanayakkara89942 жыл бұрын

    Thank you Zara 🙏❤️ අපිත් එන්න හිතන් ඉන්නෙ. ගොඩක් වටිනවා වීඩියෝ එක. 👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️ ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @wsnanayakkara8994

    @wsnanayakkara8994

    2 жыл бұрын

    @@SehaVlogs Thank you 😊 🙏❤️

  • @narmadanadeeshani4584
    @narmadanadeeshani45842 жыл бұрын

    akka niyamai oyage vidios apith asai enna kohomada karaganny

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    kzread.info/dash/bejne/l6Kdq9GcZazApZc.html මේ තියෙන්නේ එන්න පුළුවන් ක්‍රම ගැන, facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @sandamaligunarathna8563
    @sandamaligunarathna85632 жыл бұрын

    Hi ane goda dawasakin balanna une.ielts exam kala duties poddo 3k ekka busy una nice vlog my dr thanx. Hi seha babo.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @deshinianuradha1338
    @deshinianuradha13382 жыл бұрын

    අනේ ගොඩාක් වටින්වා අක්කේ...day care price මට හොයාගන්න බැරි වුණා අක්කේ ....ආදරේයි ඔයාලාට ...පරිස්සමෙන් ඉන්න අක්කේ 🙏🙏😍😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඩේ කෙයා ව්ලොග් එකෙ තියෙන්නේ

  • @nilukaperera5727
    @nilukaperera57272 жыл бұрын

    කොහොමද ඔයාලා. මට හුග දවසකින් අහන්නත් බැරි උනා. ඔයාලව හැමදාමඑකම විදියට සතුටින්ම දකින්න ලැබීම සතුටුයි

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    අපි ඔක්කොම හොඳින්..කොහොමද ඔයාට ? ❤️

  • @nilukaperera5727

    @nilukaperera5727

    2 жыл бұрын

    @@SehaVlogs හොදින් ඉන්නවා

  • @nilukaperera5727

    @nilukaperera5727

    2 жыл бұрын

    THANK YOU.

  • @ni________________________6031
    @ni________________________60312 жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @ni________________________6031

    @ni________________________6031

    2 жыл бұрын

    @@SehaVlogs 💞💞

  • @dilinimaduhari184
    @dilinimaduhari1842 жыл бұрын

    Akke... man oyage ara packing video eka baluwa... e unata hariata mata kianna puluwanda ekkenekta Canada eddi genna puluwan bag wala weight tika? & transit waladi bara wenas wenawada

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඔයා ටිකට් එක ගන්න කම්පැනි එක බර තීරණය කරන්නෙ,ඒ ගැන සම්පුර්ණ විස්තරයක් එයාලා දෙනවා,ඔයා කිව්ව වගේ සමහර ට්‍රාන්සිස්ට් වලදී බර වෙනස් වෙන්න පුළුවන් ,ඒ නිසා ටිකට් එක බුක් කලාට පස්සේ ඒකෙන් දෙන සම්පූර්ණ විස්තරයම කියවන්න.

  • @nilukaperera5727
    @nilukaperera57272 жыл бұрын

    හෙල්ලො

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    අලෝ අලෝ 😍

  • @ALONE_XDSL
    @ALONE_XDSL2 жыл бұрын

    Ada video eka super😊. Mata ahanna prasnayak thiyenawa 🙂. Akke api apply karala yaddi සල්ලි පෙන්නන්න ඕනිද (වත්කම්) පෙන්නන්න oni nam e kochcharak wage da?😊

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඇප්ලයි කරලා කිව්වෙ ස්ටුඩන්ට්ස් ද ? එහෙම නැත්නම් කෙලින්ම PR ද ? kzread.info/dash/bejne/l6Kdq9GcZazApZc.html මේ විඩියෝ එක බලන්න මේකේ තියෙනවා කැනඩාවට එන නිවැරදි නිතියානුකූල ක්‍රම ගැන.. facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @ayomiekanchana8216
    @ayomiekanchana82162 жыл бұрын

    ❤️ මගේ ප්‍රශ්න සේරටම උත්තර දුන්නා 😍ආදරෙයි ,පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ,ඉක්මනට එන්නමි

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    හම්බෙමු ඉක්මනටම ❤️🙏

  • @ayomiekanchana8216

    @ayomiekanchana8216

    2 жыл бұрын

    @@SehaVlogs ❤️

  • @madusanimadu2408
    @madusanimadu24082 жыл бұрын

    බුදු සරණයි. අක්කී මට ඉන්නේ දහය වසරේ. අපි ට එන්න බැරි ද. අද තමයි ඔයා ගේ වීඩියෝ එක බැලුවෙ. අක්කී ඔයා ගේ වීඩියෝ එක ලස්සනයි. අක්කී ඔයා ලාට ගොඩක් ආදරෙයි .පරිස්සමින් ඉන්න.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ,10 වසරේ ඉන්නවා නම් ඔයා පොඩි ඉතින් මට නංගි කියන්න බැහැ ඔයාට ,❤️ www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html මේ ලින්ක් එකේ විස්තර තියෙනවා

  • @SKYISOURS6
    @SKYISOURS67 ай бұрын

    Hi akka mama tamil mata denaganna oni baba la ta vaccines dhanne komadha. Monadha lankaave vayarai anuvata vaccine dhanava.. Canada evilla komadha eka handle karanne

  • @kasunnilanka5101
    @kasunnilanka51012 жыл бұрын

    Defend visa gena poddak kiyannako akki 😊❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    www.canada.ca/en/immigration-refugees-citizenship.html මේ තියෙන්නේ කැනඩා රජයේ නිල බෙව් පිටුව ,මේකේ තියෙනවා විස්තර

  • @nimeshakavindi5774
    @nimeshakavindi57742 жыл бұрын

    math aprail wala enwa❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    නියමයි නියමයි ❤️❤️

  • @prabhashdissanayake3875
    @prabhashdissanayake38753 ай бұрын

    Ane dear අවුරුදු 15ක දරුවෙක් අරගෙන කැනඩාවට ආවොත් එයාට තියෙන විකල්ප අධ්‍යාපන ක්‍රම මොනවද කියලා මට ටිකක් දැනගන්න පුළුවන්ද

  • @shasrikcollegetokwithchath7154
    @shasrikcollegetokwithchath715410 ай бұрын

    Nombarayak dannako

  • @kavindu7683
    @kavindu76832 жыл бұрын

    Hi... කොහොමද තුන්දොනාටම🤗 exam එකෙන් පස්සෙ බලන්න බැරි වුනු ඒව අද තමයි බලලා ඉවර කරේ😁 බුදු සරණයි, පරිස්සමෙන් ඉන්න❤

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    කොහොමද ඔයාට ? එක්සෑම් එක කොහොමද ? අපි කට්ටිය ශේප් එකේ ඉන්නවා.තැන්කු වේවා ❤️

  • @kavindu7683

    @kavindu7683

    2 жыл бұрын

    @@SehaVlogs එක්සෑම් නම් පොඩ්ඩක් අමාරුයි අක්කෙ🥴

  • @NiroshaRathnayaka-wc5in
    @NiroshaRathnayaka-wc5in10 ай бұрын

    Akke mata babala 3 denek innawa.marth kemathi kanada enna.oyata puluwanda apata udau karanna kanadawata enna.akke mama oyage vidio balanne lagadi idala.harima pehediliwa hemadema kiyala denawa.ane akke family ekama canada enne kohomada.eye sadaha lets onada.

  • @SehaVlogs

    @SehaVlogs

    9 ай бұрын

    facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @sansalakumari2063
    @sansalakumari20638 ай бұрын

    Akkee.mage babata awurudu 2.akke kindergarten category eken matai babatai husbandtai canada enna puluwanda ? Ehema puluwan nam mata wisthara kiyanna puluwanda ? Apply karanna Ekata wishwasa wantha thanak kiyanna puluwanda 🙏

  • @SehaVlogs

    @SehaVlogs

    8 ай бұрын

    m.facebook.com/story.php?story_fbid=pfbid0xGTpFLKuMKpx8TP1a7q4Z3S3Ekjch3SJMQzGUU99rXemScZH5Ym2bnjTPhbxTkMYl&id=100094508855003&mibextid=Nif5oz මේක කියවන්න.. www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html මෙකෙත් විස්තර තියෙනවා

  • @dhanushkaprasad7112
    @dhanushkaprasad71122 жыл бұрын

    Akka mata babala 2 k innawa. Akkenekta 3e anith kenata 4e . Dennama akama class akata danna puluwanda.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඒක නම් ස්කුල් එකෙන් තමා කතා කරලා බලන්න වෙන්නෙ.

  • @pasindu1989
    @pasindu19892 жыл бұрын

    වැදගත් Video එකක් 🔥😍 Oyala torento wage pathi walta yannadda😊

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏 වැකේශන් වගේ තමා යන්න ඉන්නෙ,පදිංචියට යන්න නම් අදහසක් නැහැ 😊

  • @pasindu1989

    @pasindu1989

    2 жыл бұрын

    @@SehaVlogsehemada ok🖤😘

  • @madushanisugathapala6643
    @madushanisugathapala66432 жыл бұрын

    Mata awashshama unu log ekak 🙏

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @narmadanadeeshani4584
    @narmadanadeeshani45842 жыл бұрын

    lankawe parmacy job ekak karana kenekuta canada kohomada akka wisthara denna plz

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    මෙහෙ ඇව්ල්ලා එ සම්බන්ධව ඉගෙන ගන්න ඕන,ලයිසන් එක ගන්න ඕන

  • @chithmidilinika2047
    @chithmidilinika20472 жыл бұрын

    1st comment

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    වාව්..මරු ආ ❤️❤️

  • @malingavlogs8698
    @malingavlogs86982 жыл бұрын

    Akke oya english hodatama katha karanna danagenada awe.apita godak hodata katha karanna bane.aka prashnayak weidaawama

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    සුද්දෝ වගේ නම් නැහැ 😂 සාමාන්‍යයෙන් කතා බහ කරලා මට ඕන වැඩ ටික කර ගන්න පුළුවන් ප්‍රමාණෙට,අපි ඒක භාවිතා කරන නිකම්ම වැඩි දියුණු වෙනවා

  • @malingavlogs8698

    @malingavlogs8698

    2 жыл бұрын

    @@SehaVlogs mage wife thama ielts ahema karala apiwath akka anna thithan enne.akai

  • @baanuprasanna7791
    @baanuprasanna77912 жыл бұрын

    Pr eka gaththamada akke daruwek school ekakata dagnna puluwn? Pr gnne nathuwa barida?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Pr එක ගන්න කලින් පුළුවන් ,student permit ,work permit එක තියෙනවා නම් දෙමාපියන් ට දරුවා ස්කුල් දාගන්න පුළුවන්

  • @baanuprasanna7791

    @baanuprasanna7791

    2 жыл бұрын

    @@SehaVlogs thank you Akka ❤️🥰❤️

  • @manojdushyanth6671
    @manojdushyanth66712 жыл бұрын

    Akka inna city eka mkakda ?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Newfoundland and labrador ( Happy Valley Goosebay කියන ගමේ )

  • @isharashehani4778
    @isharashehani47782 жыл бұрын

    Akki age 14 ayata study karanna Anna puluwanda canadawata

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    පුළුවන් . www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html

  • @baanuprasanna7791
    @baanuprasanna77912 жыл бұрын

    Akke udin link pennuwe nane 😇

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඒක තමා මම දැම්මා ,සේව් වෙලා නැද්ද කොහෙද තව මල්ලි කෙනෙකුත් දාලා තිබ්බ.ගෙදර ගිය ගමන් ඒක හදන්න ඕන.තැන්කු වේවා කිව්වට

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    දැන් ඒ ටික දැම්ම,මම හිතන්නෙ ඒ ටික දාලා මම සේව් කරලා නැද්ද කොහෙද 🙈🙈

  • @dilaniperera3926
    @dilaniperera39262 жыл бұрын

    Mage prashneta answer labune nahane.husband sponsor karala wifewa gannawanum monawada tiyenna ona qualification .husband job ekata yanne

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    දරුවෝ එක්ක එනවනම් දැනගන්න ඕන ඒවා නේ දාන්න කියලා තිබ්බෙ ඒ නිසා මේක ඒකට අඳාළ නැහැ කියලා තේරුනා ඒකයි ව්ලොග් එකේදි කිවෙ නැත්තේ.හස්බන්ඩ් ජොබ් එහෙකට එනවනම් එහෙම එන ඩිපෙන්ඩන්ට් ට අමතරව පෙන්න අවශ්‍ය සුදුසුකමක් කියලා නැහැ .

  • @dilaniperera3926

    @dilaniperera3926

    2 жыл бұрын

    @@SehaVlogs 🤭owne.ithin e prashneta answer ekak onemai me welawe.mokada husband register wela procedure eka yana gamn.thank you

  • @ihk_ima
    @ihk_ima2 жыл бұрын

    තැන්කූ අක්කී..මගෙ ප්‍රශ්නෙට ළඟින් යන උත්තරයක් හම්බුනා.😌😌

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ගේ ගැන නේ,ඒක තව විස්තර හොයලා විස්තර ටිකක් කියන්න ම්

  • @ihk_ima

    @ihk_ima

    2 жыл бұрын

    @@SehaVlogs Halii.😘

  • @nethushanethminisamarasing1030
    @nethushanethminisamarasing10302 жыл бұрын

    Akka navy retired kenekta pnp apply karanna berida? visa den nedda

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    War crime කේසස් නැත්නම් කිසිම අවුලක් නැහැ ඇප්ලයි කරන්න පුළුවන්

  • @nethushanethminisamarasing1030

    @nethushanethminisamarasing1030

    2 жыл бұрын

    @@SehaVlogs එහෙම මොකුත් නැහැ අක්කේ. 12years ඉවර නිසා අයින් වෙන්නේ..thanks.

  • @virajidilini5063
    @virajidilini50632 жыл бұрын

    අනේ මට දැනගන්න පුලුවන් ද ලංකාවේ ඉදන් එනකොට බබාලගෙ documents මොනවද ගේන්න ඔනේ කියලා.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hI51pNxymZidg9o.html මේ ව්ලොග් එක බලන්න

  • @storyoflife1990
    @storyoflife19902 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nadeeshaninisansala735
    @nadeeshaninisansala7352 жыл бұрын

    මට දැන ගන්න ඕන 10 වසර ට student visa apply කරන්න පුලුවන්ද? School name මොනවාද? Family එකටම එන්න පුලුවන්ද?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    10 පන්තියේ නම් minor visa යටතේ ඇප්ලයි කරන්න ඕන ,www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html මේ තියෙන්නේ ඒ ගැන විස්තර

  • @nadeeshaninisansala735

    @nadeeshaninisansala735

    2 жыл бұрын

    @@SehaVlogs Thanks for the reply.God bless your family ☺

  • @O712558558
    @O7125585582 жыл бұрын

    Ecole ප්‍රංශ මාධ්‍ය පාසල් ගැන කියන්න අමතක වුනා නේද

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ස්කුල් ගැන කරපු සම්පූර්ණ ව්ලොග් එකේ ඒ ගැන කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම .ඒ නිසා මේකෙදි කිව්වෙ නැහැ

  • @shashikaperera299
    @shashikaperera2992 жыл бұрын

    Huga dawasakin comment karanne. Okkoma hodin athai sithami. Love you guys 💚💙❤️🧡💜💛

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ravivlog7936
    @ravivlog7936 Жыл бұрын

    Agency ,එකකින් ලක්ෂ 30 ඉල්ලනවා කැනඩා යවන්න... sponsored visa දෙනවා කිව්වා..ielts, experience ඕන නෑ කිව්වා... මාස හයක් වගේ යද්දි visa එක එනවා කිව්වා... මේ වැඩේ සාර්ථක ක්‍රමයක්ද

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඒ ගැන නම් මට කියන්න අමාරුයි

  • @supipikalhari6102
    @supipikalhari61022 жыл бұрын

    Akki oya Canada giye student visa da?

  • @dulanjaleeranasinghe8836

    @dulanjaleeranasinghe8836

    2 жыл бұрын

    No. Job offer for her husband

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    නැහැ ,හස්බන්ඩ් ගේ වර්ක් විසා එකෙන්. ඔයාට ස්ටුඩන්ට්ස් වීසා ගැන දැන ගන්න ඕන නම් මේ ගෘප් එකට ජොයින් වෙන්න facebook.com/groups/SLtoCanada/?ref=share

  • @nalakasanjeewa2512
    @nalakasanjeewa25122 жыл бұрын

    where do u live in canada?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Newfoundland and labrador ( Happy Valley Goosebay කියන ගමේ )

  • @slrkgaming5231
    @slrkgaming52312 ай бұрын

    Canada ඇවිත් pr ගන්න english exam එක කරන්න ඕන ද ❤❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Ай бұрын

    ඔව් PR ඇප්ලයි කරද්දි ඕන

  • @irushasansuka9884
    @irushasansuka98842 жыл бұрын

    Seha ta Nintendo switch ekakuth hambela🐶🐶

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ගිය අවුරුද්දේ බර්ත්ඩේ ගිෆ්ට් එක 😊

  • @Desh_shorts
    @Desh_shorts2 жыл бұрын

    Hi akka Canada walata bachelors degree 1kata apply krddi family 1th ekkama enna puluwanda?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    පුළුවන්

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    බබාල එක්ක එන අය අනිවාර්යයෙන් බලන්න ඕන වීඩියො එකක් , මම share කරනව මේක හොදේ 😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    තැන්කු වේවා ❤️ දැන් තමා අප්පා ෆ්‍රී උනේ,දැන් පොඩි ජොබ් කට්ටක් කරන්න ගත්ත නිසා තාම හරියට වෙලාව මැනේජ් කරගන්න බැරි උනා මට

  • @chamikawijesinghe4535
    @chamikawijesinghe4535 Жыл бұрын

    කැනඩාවේ අවුරුදු 16 ට අඩු දරුවන් ගෙදර තනිව තියන්න බැරිද ?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    සමහර පළාත් වල අවුරුදු 12 ,සමහර ඒවල 13 ට අඩු අය තමයි තියන්න බැරි

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80332 жыл бұрын

    ආව්.. අපි ගැනත් කියලා... ❤🙏 Office යන ගමන් train එකේදී බැලුවේ දිගටම. මම ගැන කියනකොට ඇහැට කඳුලකුත් ආවා.. 🤗 බොහොම ස්තුතියි නංගි ඒ ඇගයීමට.. ❤🙏 අද vlog එකත් හරිම වටිනවා නංගි.. Thanks for sharing.. ❤🤗

  • @Thisara12

    @Thisara12

    2 жыл бұрын

    loba noweema yanu eyayi😋😋🤠

  • @-kangaroodeshayen8033

    @-kangaroodeshayen8033

    2 жыл бұрын

    @@Thisara12 👍👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    අක්කගේ ව්ලොග් එක බලනකොට මගේ ඇස් වලට කඳුළු ආවා,ඒක ඒතරම්ම හැඟිම්බර හරි ලස්සන කතාවක්,මට දැනුනෙ මම මගේ දරුවෙක්ගේ සාර්තකවය දැකලා සතුටු වෙනවා වගේ හැඟිමක් ❤️❤️

  • @-kangaroodeshayen8033

    @-kangaroodeshayen8033

    2 жыл бұрын

    @@SehaVlogs අනේ බොහොම ස්තුතියි නංගි. ❤🙏අපේ කොලුවා දැන් star වෙලා... 🤣🤣 තව video එකකට කැමති උනා.. 🤗😄

  • @shyamalisenevirathna4839
    @shyamalisenevirathna48392 жыл бұрын

    Oyala kohomada canada awe

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    චැනල් එකේ බලන්න ඒ ගැන ව්ලොග් එකක් තියෙනවා

  • @shyamalisenevirathna4839

    @shyamalisenevirathna4839

    2 жыл бұрын

    @@SehaVlogs hari ane apita salli thiyenawa eth student visa apply karala ewith study karanna bhe ayeth.job visa enna thiyenawa nm hodai ❤️

  • @sansalakumari2063

    @sansalakumari2063

    8 ай бұрын

    Ane akke matath kiyanna.awurudu 2 baba ekka canada enna path ekak thiyenawada ielts karanna ba akke.wena kramayak thiyenawanam kiyanna akke godak pin

  • @priyangeneedeepika1834
    @priyangeneedeepika18342 жыл бұрын

    Hello whats your name

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    You can cl me zara

  • @dhanu118
    @dhanu1182 жыл бұрын

    Mm dn Al karala inne, mt my husband ekk Al result eken canada enn puluwn weyd? Al result eken couple, canada avith thiynwd

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    kzread.info/dash/bejne/l6Kdq9GcZazApZc.html මේ ව්ලොග් එක බලන්න .මේකේ තියෙනවා මෙහේ එන්න පුළුවන් ක්‍රම ගැන .. facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @dhanu118

    @dhanu118

    2 жыл бұрын

    Anee godak thnq akkit 🥰

  • @chamindakalum3416
    @chamindakalum3416 Жыл бұрын

    Maga duwath 10වසරේ ඉන්නේ අපි කැනඩා ඵන්න ඉන්නේ දුව බයයි ඵයාට විභාගය කරගන්න බැරීවෙයි කියලා මෙ ගැන විස්තර යක් කියන්නකෝ නංගි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    එහෙම බය වෙන්න දෙයක් නැහැ .එයාට බය දැනෙනවනම් අවුරුද්දක් පස්සට අරන් දාන්න පුළුවන් ස්කෝලෙ එක්ක කතා කරහම

  • @chamindakalum3416

    @chamindakalum3416

    Жыл бұрын

    Thanks

  • @studywithme6170
    @studywithme61702 жыл бұрын

    ඕගොල්ලො කැනඩාවට ආපු එක ගැන සතුටුවෙනවද?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ,බබාගේ අනාගතය ගැන හිතලා අපි ගත්ත හොඳම තීරණය ඒක

  • @studywithme6170

    @studywithme6170

    2 жыл бұрын

    ඇත්ත ලන්කාවේ හිටියනම් දවල්ට පෝලිමේ රෑට කලුවරේ සේහබාබට හොද අනාගතයක් වේවා කියල අපිත් ප්‍රාර්තනා කරනවා අපිටනම් මෙහේ අනාගතයක් නැහැ

  • @studywithme6170

    @studywithme6170

    2 жыл бұрын

    දවසෙන් බාගයක් කලුවරේ

Келесі