ඩ්‍රම්ස් ගහන අංජලී | Anjali | Dawase Tharuwa - Ep -02

Ойын-сауық

ඉතින් මේ පාර අපි ගියා කේ සුජීවා මහත්මියගෙ දුවත් එක්ක ටිකක් කතා කරන්න...ඒ තමයි අංජලී....ඉතින් බලන්න අංජලී එයාගෙ දවස ගත කරන්නෙ කොහොමද කියලා!
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: yfm927/?ref=...
Instagram: yfm92.7?igshid=...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/

Пікірлер: 501

  • @YFM927radio
    @YFM927radio4 жыл бұрын

    *තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය අපි අපේ... bit.ly/31G7bDu

  • @ishaniishani4243
    @ishaniishani42434 жыл бұрын

    මොකා කව්රු මොනවා කිව්වත් මන් නම් එදා ඉදන් හැමදාමත් මේ පව්ලට මාරම ආසයි බලන්න අම්මලා දූලා ආදරෙන් ඉන්න ලස්සන හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @munasinghageamithnihal4446

    @munasinghageamithnihal4446

    4 жыл бұрын

    Mamath hithan hitiye mun maha jara pawlak kiyala ada danagatte oyala hodai sathutin inna pawlak pin daham karana .matanam oyala hamadam pansal yanawa kiwwama kadulak awa sathutaya oyalata bidu saranai

  • @desandirisakya

    @desandirisakya

    4 жыл бұрын

    Really ane math ehamay

  • @kanchanabamunuarachchi2378

    @kanchanabamunuarachchi2378

    2 жыл бұрын

    Mamath

  • @slkingdaiya9841
    @slkingdaiya98414 жыл бұрын

    නියම බෞද්ධ පවුලක්.. හැමදාම හවසට පංසල් ගිහින් දවස නිමා කරන්නෙ.... තෙරැවන් සරණයි

  • @vinujenushan8277

    @vinujenushan8277

    2 жыл бұрын

    Koheda ponnayo meyala pansal yanne.meyala katholika para ballo

  • @gamingwithpasiya7781

    @gamingwithpasiya7781

    2 жыл бұрын

    @@vinujenushan8277 නැ මොඩයො මෙයාලා බුද්දාගමට ආවා

  • @pamudusathsara8658
    @pamudusathsara86584 жыл бұрын

    කවුද බං කියන්නෙ මේ මිනිස්සු හොඳ නෑ කියල? ලස්සන පවුලක් 👨‍👩‍👧‍👧

  • @ishanlakkitha9326

    @ishanlakkitha9326

    4 жыл бұрын

    Habai hodai dapu karabuwa tama lanuwak nas lanuwak danna weida galapenne na

  • @maheshisayurangi3389

    @maheshisayurangi3389

    4 жыл бұрын

    Lasssnayyy

  • @sandaliimanshi4442

    @sandaliimanshi4442

    4 жыл бұрын

    එකෙන්ම

  • @arunathenuwara4754

    @arunathenuwara4754

    3 жыл бұрын

    Athtamai.jivithe waradila dewani viwahayak karagatta kiyalane garahanne.eth me daruwo nsrakana kiyala mata hithenne

  • @renusadarenu8054

    @renusadarenu8054

    3 жыл бұрын

    ඇත්තටම ,🤗

  • @harleyquinn3575
    @harleyquinn35753 жыл бұрын

    "ඇයි බං වඳින්නෙ"😂😂😂😂 අම්මෝ ඒක😅😅 පට්ට ආතල්, පට්ට ආදරණීය, නිහතමානී, බොරු show නැති family එකක්😍😍😅😅❤️❤️💞💞 love you sujeewa' s family❤️❤️😍😍💗🙏🙏🙏🙏🙏💞💞💞💐💐💐💐💐

  • @ishandhewindha9778
    @ishandhewindha97784 жыл бұрын

    හොද අම්මා ලමයි හොද මගට යොමු කරන්වා තෙරුවන් සරණයි

  • @udararathnayaka2623
    @udararathnayaka26234 жыл бұрын

    ඔයාලගේ පවුල හරි එකමුතුයි අම්මලා දුවලා ගැන ගොඩක් සතුටුයි. ඇබැයි මු නම් Love වගේ ලොකු දුවට 😅

  • @amilabrolk

    @amilabrolk

    4 жыл бұрын

    අජිත් මූව ලච්චුවට අල්ලයි.....

  • @praveenvichakshana6433

    @praveenvichakshana6433

    4 жыл бұрын

    එකෙන්ම...

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    4 жыл бұрын

    කෙල්ල ලස්සනයි කොල්ලෝ ai අකමැති wanna owa ඔහොම තමයි ethin කවුරු ho eka 👦 badagana hoda pawl ජීවිතයක් gatha karana නංගී අපිට danna පුළුවන් අවවාදය ekai lasnata ජීවත් wanna kisma kanakata dukak නොදී thanks

  • @heshanidunanya8153

    @heshanidunanya8153

    4 жыл бұрын

    😂

  • @desandirisakya

    @desandirisakya

    4 жыл бұрын

    Yes 😃

  • @npd482
    @npd4822 жыл бұрын

    මේක ඇත්තටම family එකක් කියලා හිතෙන්නේ නෑ..... හොදම යාලුවො 3 න් දෙනෙක් වගේ පේන්නේ 😇😇😊 (ආදරේ හිතෙන family එකක්)

  • @sanjubandara305
    @sanjubandara3054 жыл бұрын

    සූජීවා දමිල උනත් ලමයි නියම සිංහල විදිහට හදනවා...

  • @ayeshachathuni8510
    @ayeshachathuni85104 жыл бұрын

    එයාල සතුටින් ඉන්නවා .අනිත් දේවල් එයාලගේ පෞද්ගලික දේවල් අපිට ඕනි නෑ .කාගේ හරි ලස්සන family එකක් දැකලා ,සතුටින් ඉන්නවා දැකලා අපිටත් සතුටු වෙන්න.පුළුවන් නම් ඒක තමයි වටින්නේ

  • @dimuthunilanka7264

    @dimuthunilanka7264

    4 жыл бұрын

    ❤❤❤❤

  • @amilaushan675
    @amilaushan6754 жыл бұрын

    පට්ට චිල් එකෙ ඉන්න ලස්සනම පුවුලක් නෙ ආදරෙයි සෙටි එකටම

  • @amayakavindi.u6074
    @amayakavindi.u60744 жыл бұрын

    මේ ළමයි හරි දක්ෂයි නේ ... ඒක අගේ කලයුතුයි...

  • @akarshadenuwan2031
    @akarshadenuwan20314 жыл бұрын

    හරිම ලස්සන පව්ලක්.. අංජලී නම් මරු... 😍😍.... ගොඩක් ආදරේ ඔයාලට. තෙරුවන් සරනයි

  • @wasanafernando7734
    @wasanafernando77343 жыл бұрын

    කෙල්ල ලස්සනයි, අහිංසකයි,අනෙ සුජීවා පරිස්සමින් කටයුතු කරගෙන යන්න. ලොකයේ හැමෝම පෙන්වන දෙය ඇතුලෙන් නැහැ.... ඔයාගේ අංජලී දුව හුගාක් හොඳ, අවබෝධයකින් යුක්තව හිතලා බලලා කටයුතු කරන කෙනෙක් බව පැහැදිලිව පෙනෙනවා. නමුත් අද වැඩිහිටි කාන්තාවකට පවා සමහර අවස්ථාවලදී මෙම සමාජය තුළ බොහෝ විට ඉතාමත්ම පරිස්සමින් කටයුතු කරගෙන ඉන්න වෙලා තියෙන්නේ..... ඔයාගේ මැණික් කැට දෙකක් වගේ,වටින අහිංසක ලස්සන* අංජලී දූ සහ* ROSE 🌹 දුවලා දෙන්නාව පරිස්සම් කරගන්න (with all the respect) May the Noble Triple Gem bless darling Sujiva, ANJALI and Sweet little Angel ROSE 🌹🙏🙏🙏🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👩‍💻👩‍🎓👩‍⚖️👮👩‍🔬👩‍✈️🕵️👩‍💻👩‍🎓💐💐💐💐💐💐💐💐💐

  • @dilmishashipraba5130
    @dilmishashipraba51303 жыл бұрын

    ජීවිතේ කොච්චර වැරදුනත් බුදු දහම අදහන කෙනෙක්ට වරදින්නේ නෑ 🙏

  • @WLG409
    @WLG4094 жыл бұрын

    දැන් තියෙන සමහරක් tv නාට්‍ය වලට වඩා මේ වගේ දෙයක් බලනකොට හිත සැහැල්ලුවක් දැනුනා...හොඳයි කියලා හිතෙනවා...ස්තූතියි ..

  • @renusadarenu8054

    @renusadarenu8054

    3 жыл бұрын

    Atthatama mageth ,adarei oyalata 🤗🤗

  • @SORRYTALK
    @SORRYTALK4 жыл бұрын

    පොඩිඩි ටික කාලයකින් ගිටාර් සුපිරියටම ගහනවා ඇ 😍👌

  • @dilmisavindi1999
    @dilmisavindi19994 жыл бұрын

    ආසම ෆැමිලි එකක්..ආදරෙයි ❤️

  • @janakbandara6265

    @janakbandara6265

    4 жыл бұрын

    සතුටුයි

  • @malindut6654
    @malindut66544 жыл бұрын

    සුජීවා අක්කෙ, ඔයාලට තෙරුවන් සරණයි දිඝායු වේවා!!!!

  • @malanipremachandrama1402
    @malanipremachandrama14024 жыл бұрын

    මාත් ආසයි කෙල්ලො දෙන්නව මද්‍යස්තව තියන් අම්ම ලස්සනට කලමනාකරණය කරනව...පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නැ .සුජීවගෙ...සුබ ගමන් ඔයාලට....

  • @nandannadani2746

    @nandannadani2746

    2 жыл бұрын

    ලස්සන පුංචි පවුල හැමදාම ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි.පරිස්සමට ඉන්න

  • @nishurashina9850
    @nishurashina98502 жыл бұрын

    අයියා ලයින් එක දාගෙන යනවා වගේ😁😁😁

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35774 жыл бұрын

    මොනා වුනත් අන්තිමට හිත නිවෙන තැන තමා පන්සල 😍🙏🙏

  • @nilnadeefernando2747

    @nilnadeefernando2747

    4 жыл бұрын

    මම me දාලා තියන සේරම commonts වලට wada මම කැමති me ලස්සන පන්සල gana kiyala දාලා තියන commont එකට

  • @ragingwarrior8098

    @ragingwarrior8098

    4 жыл бұрын

    අනිවා 🙏

  • @tutuh5189
    @tutuh51892 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,ජේසූ පිහිටයි❤️❤️🙏

  • @hansivijemanna1242
    @hansivijemanna12422 жыл бұрын

    ලස්සන පවුලක්, අංජලී මරැ♥️

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15304 жыл бұрын

    හොද මවක් හොද දරුදෙන්නෙක් තෙරුවන් සරණයි

  • @amilabrolk

    @amilabrolk

    4 жыл бұрын

    ලබ්බ තමයි

  • @chilabro9225

    @chilabro9225

    3 жыл бұрын

    😉😉Wow super family 👍👍

  • @tashi9085
    @tashi90852 жыл бұрын

    මොන අවුලකින් හිටියත් හිනා වෙලා සතුටින් ඉන්න ලස්සන පවුලක්❤️‍🩹😘

  • @Dinuka406
    @Dinuka4062 жыл бұрын

    තුන්දෙනාම එකතු උනාම බෑන්ඩ් එකක් වගේ ඇති❤😆

  • @sandunidarshika8882

    @sandunidarshika8882

    2 жыл бұрын

    සිරාවට 🤣❤️

  • @thilininimeshika6786
    @thilininimeshika67864 жыл бұрын

    අම්මලා දුවලා හරි ආදරෙන් ඉන්නවා ...එකමුතුයි මං ගොඩක් ආදරේ පව්ලක්...

  • @zerachiel1297
    @zerachiel12972 жыл бұрын

    මූ කෙල්ලට ලයින්... මොකද්ද මනමාලි කෑල්ලකුත් කිව්වේ 😂👌

  • @kumuduhansika1801

    @kumuduhansika1801

    2 жыл бұрын

    Ou ou 🤭

  • @vinuperera195
    @vinuperera1954 жыл бұрын

    මේ චැනල් එකේ එක්කෙනා අන්ජලීට ලන්වෙනවා වගේ හිතුනේ මට විතරද 😹😹 ගෙදර නතර වෙන්නත් අහනවා යකූ 😹😹

  • @lovesrilanka6806
    @lovesrilanka68064 жыл бұрын

    ආදරෙයි ඔයාලට.පන්සල් ගිහින් ඔයාලා ඒ හිටපු විදිය❤️.අනේ ගොඩක් පැහැදුනා.තෙරුවන්සරණයි !!!

  • @rozzpolitv
    @rozzpolitv4 жыл бұрын

    දක්ශයි එච්චරයි ...❤️❤️❤️

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    පොඩිඑකීට ආදරෙයි මං පනවගේ

  • @gamingwithpasiya7781

    @gamingwithpasiya7781

    2 жыл бұрын

    Hi

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee32422 жыл бұрын

    මූ අංජලීට කැමතියි😂

  • @nadeesha3630
    @nadeesha36302 жыл бұрын

    මේ family එකට කිසිම කෙනෙක් වචනයක් කියන්නෙ නෑ. හැමෝම ආදරෙයි

  • @sandunirashmi2409
    @sandunirashmi24092 жыл бұрын

    අංජා අක්කගෙ.talent එකට මාරම ආසයි මම එ වගේම චෝටුගෙත්,නැන්දටත් ආසයි .. talent මාරු තුන්දෙනාගෙම🤗💞🌏😘

  • @shashiprabha8179
    @shashiprabha81792 жыл бұрын

    හරිම ලස්සනම ලස්සන පවුලක්.බුදුසරණයි .🧡🧡🧡

  • @hansinisansala8699
    @hansinisansala86994 жыл бұрын

    අා අා අා කොල්ලට අන්ජලීගෙ ගෙදර නවතින්න හිත

  • @fathimaashiqaismail3107
    @fathimaashiqaismail31072 жыл бұрын

    Superb anjali ur voice rock keep going all the best duwa ur mum is blessing f both of u

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake50724 жыл бұрын

    ලස්සනයි .oyala thun දෙනාම eka වගේම දක්ෂයි .

  • @kanthiperera8064
    @kanthiperera80643 жыл бұрын

    මෙවන් අසිරිමත් පවුල පිනෙන් උදාරයි

  • @himi1017
    @himi10173 жыл бұрын

    ලස්සන පවුල .හැබැයි ලෝකු දුව ගැන පරිස්සම් වෙන්න ඹනි

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha19404 жыл бұрын

    harima asi me loku daruwata pawle hemoma harima sweet 💖💖💖

  • @GaminGKavee0419
    @GaminGKavee04194 жыл бұрын

    ලස්සන පවුලක්🌼🌷 සතුට තියෙන්නේ එතන

  • @rashidhameen5743
    @rashidhameen57433 жыл бұрын

    Awesome family. Sujeewa and the two girls look stunning and amazing with their superior talents. Love your family and the girls very much 💕❤️👌

  • @sepalidayawansha1962
    @sepalidayawansha19624 жыл бұрын

    ලස්සන පවුලක් ආදරේයි හැමදාම සතුටින් ඉන්න

  • @sandunirashmi2409
    @sandunirashmi24092 жыл бұрын

    හරිම ලස්සන Family එකක්.සතුටින් පරිස්සමෙන් තුන් දෙනාම ඉන්න,😘 ආදරෙයි

  • @nethminarthana67
    @nethminarthana673 жыл бұрын

    ගොඩක් ආදරෙයි ඔයාලගේ family එකට...

  • @sadunsuranga9077
    @sadunsuranga90774 жыл бұрын

    සුන්දරම කතාබහක්.. අජිත් අයිය නැති අඩුවත් දැනුන.. ඒත්..👍👌👌👌👌 Anjali.. kohomahari car ekath sodagaththa neda..😛🤩🤩🤩🤩🤩 Jaya wewa.. Lanakwe godak aadare karama family ekak..budu saranay

  • @rajikaranatunga7015
    @rajikaranatunga70154 жыл бұрын

    දරැවා කැඩපතකි මව්පිය ගති පේන 🙏

  • @thusharasampath4517

    @thusharasampath4517

    4 жыл бұрын

    👍👍👍

  • @wasanafernando7734

    @wasanafernando7734

    3 жыл бұрын

    ,💐🙏💐👍👍👍🌟🌟🌟

  • @lavathmiansofficial4455

    @lavathmiansofficial4455

    2 жыл бұрын

    👍👍

  • @narmadasachi1669
    @narmadasachi16692 жыл бұрын

    රෝස් නියමයි අන්ජලීගෙ voice එක හරිම ලස්සනයි මේ පවුල හරිම සැහැල්ලු ජීවිතයක් ගෙවනවා කාටවත් කරදරයක් නැතුව . තෙරුවන් සරනයි

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u4 жыл бұрын

    ලස්සනයි රොස් මැනික ජෙසු පිහිටයි

  • @Skwsamanthi
    @Skwsamanthi4 жыл бұрын

    Mara happy eke inne congratulations oyalata..anju...🌹 ..sujee aji..family ekata..බුදු සරණයි

  • @chutydony5384
    @chutydony53844 жыл бұрын

    Mann godaaaaaaaaaak asaiii ee famliy ekata

  • @gayanpavithra411
    @gayanpavithra4114 жыл бұрын

    ආසම පවුලක්. ❤

  • @memelk-rd8dt
    @memelk-rd8dt4 жыл бұрын

    අන්ජලී😍😍😍😍😍😍😙😍

  • @rashiekanayaka3266
    @rashiekanayaka3266 Жыл бұрын

    සුජිවා මහත්මිය මං අසම චරිතයක් .. හැමොටම බුදු සරණයි

  • @nirashadissanayaka9091
    @nirashadissanayaka90914 жыл бұрын

    Wooow lassanai.mama asama family ekak.good luck

  • @sanjayaperera5750
    @sanjayaperera57502 жыл бұрын

    එක පාරටම දැක්කෙ "මෙහෙමයි අතේ ගහන්නෙ" වගේ

  • @memelk-rd8dt
    @memelk-rd8dt4 жыл бұрын

    මං ආසම චරිත 3ක්🤩😘

  • @nayanamadagedara5472
    @nayanamadagedara54724 жыл бұрын

    Budu saranai Devi pihitai oyala hamotama.. lassana family ekak.. peaceful beautiful cute nice family.. some people are too much jealous..but don't care.god is there..god always with you..god always save ur beautiful family.. always always always god bless to all of you...

  • @sanganimelrin554
    @sanganimelrin5544 жыл бұрын

    Mamanam godak adarei sujeewage gathi pawathum walata. She is good mother. Excellent wife. And good singer 🥰

  • @dilhara2702
    @dilhara27023 жыл бұрын

    Wooowww Anjalii 👏👏👏👏👏💪💪💪🔥❤️

  • @tharutharu2382
    @tharutharu23824 жыл бұрын

    Kauru mona kalath hari lassana pawlak 👍👍👌👌👌😘😘😘

  • @akshakavindi1450
    @akshakavindi14504 жыл бұрын

    Theruwan සරණයි ඔයාලට .

  • @maheshmadushanka7059
    @maheshmadushanka70592 жыл бұрын

    දැකපු ලස්සන පව්ලක්.ආදරෙයි 🙏💖💖💖💖💖💖❤️‍🔥

  • @rohinijansz2376
    @rohinijansz23764 жыл бұрын

    Ekamuthui ammai duwala dennai.😘😘😘😘

  • @tharumag9132
    @tharumag91324 жыл бұрын

    Lassana pawlak badaka madin sathutin inna hamadama budusaranai 😍🙏

  • @kumarirandeniya3811
    @kumarirandeniya38113 жыл бұрын

    Harima lovely family ekak..k dujewage ...❤️❤️

  • @nilubandaranilu1951
    @nilubandaranilu19514 жыл бұрын

    Superiii families akka sathutuiii godakkk sathuten inaaa b s

  • @Naturevillalife
    @Naturevillalife4 жыл бұрын

    යකෝ ටිකක් වෙල් යනකොට මේකි උඹව interview කරනවනේ...

  • @dilekazamarasinghe5925
    @dilekazamarasinghe59254 жыл бұрын

    Man godak kemathi oyala 3 denata... ❤❤

  • @damithchirantha7695
    @damithchirantha76954 жыл бұрын

    මමත් පාලන්තුන තමා මම ඔතන මට වේලාවක් තිබුන වේලාවට ඔතන පහන තියන්න එනවා මට හරිම සතුටුයි

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage16564 жыл бұрын

    Harima lassanai oyalata budusaranai

  • @dilowdilow5332
    @dilowdilow53324 жыл бұрын

    Woooooowww sooo nice ❤️

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee80373 жыл бұрын

    ආදරණිය තුන්දෙනෙක් ආදරෙයි

  • @dilhanilowe6021
    @dilhanilowe60214 жыл бұрын

    ane man godak kamatima family ekak mona badaka awat e akka daruwanwa godak adaren bala gannwa god blz you. lovely family ❤👌

  • @dulakshidilhara8628
    @dulakshidilhara86282 жыл бұрын

    හරිම ලස්සන family එකක්

  • @lovebird1805
    @lovebird18054 жыл бұрын

    Ela mn patta adare krna charithyak k sujeewa😍

  • @nethmianjalyy20033
    @nethmianjalyy200332 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න...❤️🙂

  • @nimalbandara7748
    @nimalbandara77482 жыл бұрын

    supiri ohoma yan davi pihitai .. ❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @rooyasonay7126
    @rooyasonay71264 жыл бұрын

    Nice Family ..God bless you ..

  • @user-gv1ih7ie5w
    @user-gv1ih7ie5w3 жыл бұрын

    Pitathin penawatawada godaak duk widala issrht awilla inna lassana family ekak..asai mn oylt godak...voice patta

  • @athulabernard1271
    @athulabernard12714 жыл бұрын

    බුදු සරණයි සියලු දෙනාටම

  • @indukulathunga3890
    @indukulathunga38903 жыл бұрын

    හරිම ආදරෙයි ❤❤❤🌹

  • @sanju1574
    @sanju15744 жыл бұрын

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි

  • @beautyofthenature4951
    @beautyofthenature49512 жыл бұрын

    Akenam patta🤣🤣 Lovely family😍😍😍

  • @shanifernando6146
    @shanifernando61464 жыл бұрын

    Mam harima kamati nihatamani kenak sujiwa mahatmiya.

  • @Imasha_Welivita
    @Imasha_Welivita4 жыл бұрын

    ශෝයී අනේ 😍😍😍

  • @amithchamaka7860
    @amithchamaka78604 жыл бұрын

    Marama lassana pawlak sathutin inna hamadama

  • @SubaKwt
    @SubaKwt4 жыл бұрын

    lassanai budu saranai oyalats

  • @shanivictoryherath
    @shanivictoryherath4 жыл бұрын

    Okkoma niyamai.ane mama me akkatai nangitai Hari asai.mmaai mage nangi wage.oyala hemadama sathutin inna

  • @shyamali2834
    @shyamali28343 жыл бұрын

    Nice family . Be happy . Theruwan saranii

  • @kavindusubuddhika
    @kavindusubuddhika2 жыл бұрын

    මන් කැමතිම වොයිස් එක. ❤️❤️❤️

  • @sulakshanaw
    @sulakshanaw4 жыл бұрын

    සෙට් එක පට්ට ආතල් එකේ ඉන්නෙ

  • @kumarisandykumari5881
    @kumarisandykumari58812 жыл бұрын

    Harima lassanai budusaranai

  • @aruniwijerathna171
    @aruniwijerathna1713 жыл бұрын

    Love you Anjali akkio.

  • @kasunsameera1444
    @kasunsameera14444 жыл бұрын

    Lassanai fun eke inna family ekak

  • @mayontech4352
    @mayontech43522 жыл бұрын

    ශෝක් නියමෛ ජෙසු පිහිටයි ....

  • @pathumpathum3677
    @pathumpathum36774 жыл бұрын

    Great ☸️✝️

Келесі