Ananthen a Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා ( Slowed + Reverb )

Музыка

#sajith #ananthenpiytaba#radeesh #slowed #reverbed #whatsappstatus #tharukumara #lyrics
අනන්තෙන් ආ තරු කුමරා| ananthen a tharu kumara Teledrama Theme Song
ARTIST - Radeesh Vandabona
LYRICS - Sydney Chandrasekara
MUSIC - Radeesh Vandabona
Enjoy & stay connected with me !
‪@SaJJaA‬
Ananthen Aa Tharu Kumara' Lyrics
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ආදරයේ සුලි සුළගේ මා
පැටලෙන්නෙ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ
පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්
You are my destiny destiny destiny Baby
You are my destiny destiny destiny Baby
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
තරු කුමරා...
©Copyright disclaimer under section 107 of the Copyright Act 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

Пікірлер: 31

  • @user-zv7cs8uw3d
    @user-zv7cs8uw3d3 ай бұрын

    වෙනම ම ලෝකෙකට යනවා මේ සිංදුව අහද්දී 🙂❤️

  • @user-zv7cs8uw3d
    @user-zv7cs8uw3d3 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙂❤️

  • @madushanpremathilaka8288
    @madushanpremathilaka82882 күн бұрын

    ඒ විසිල් එක 😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkaanushka7441
    @anushkaanushka7441Ай бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැ❤❤❤❤❤❤

  • @RishanSandakalum
    @RishanSandakalum4 күн бұрын

    ඒ විසිල් සවුන් එක 😪💖

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya10 күн бұрын

    Hp ගහන් ලයිට් ඕෆ් කරන් 🥺 අහන් මේක වෙනම feeling ekk 🥺💍

  • @nadishaniabeysinghe3272
    @nadishaniabeysinghe32727 ай бұрын

    වෙනම ලෝකෙකට යනවා feel it 😊❤

  • @SanduEkanayaka
    @SanduEkanayaka4 ай бұрын

    Ane 🥺❤️

  • @Winterbear-qh7xq
    @Winterbear-qh7xq8 ай бұрын

    Awwww😩😩♥️

  • @user-jw9dk6rj2v
    @user-jw9dk6rj2v12 күн бұрын

    Fv💖😉

  • @ChamindaSenarathna-el2eu
    @ChamindaSenarathna-el2eu26 күн бұрын

    ❤❤

  • @AnuradhaKumari-gl3dm
    @AnuradhaKumari-gl3dm18 күн бұрын

    💗🥺

  • @chandanakarunasena577
    @chandanakarunasena5775 ай бұрын

    Venama lokektaa yanava vage ❤❤❤

  • @user-dr9ll2by4c
    @user-dr9ll2by4cАй бұрын

    🥺💗

  • @AsangkaKumara-zu7sb
    @AsangkaKumara-zu7sb5 ай бұрын

    lassanai e fill eka❤❤

  • @KaveeshaSamadi-ek6vk
    @KaveeshaSamadi-ek6vk9 ай бұрын

    ☺️❤️

  • @user-zz2kv2to4k
    @user-zz2kv2to4kАй бұрын

    🥺🥺🥺

  • @sunethraranaweera2763
    @sunethraranaweera27637 ай бұрын

    Kiyanna deyak naa❤❤❤

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi53768 ай бұрын

    Lassanai❤🥺

  • @disanisewwandi6972
    @disanisewwandi69728 ай бұрын

    😩💗

  • @Rashii399
    @Rashii3999 ай бұрын

    😍❤️

  • @nethmibandara6213
    @nethmibandara62139 ай бұрын

    🥰💐🦋

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama75283 ай бұрын

    ❤❤❤❤

  • @user-gu8ck7em9g
    @user-gu8ck7em9g5 ай бұрын

    😩💗💐

  • @anjanagamage5995
    @anjanagamage59956 ай бұрын

    Male voice is identical to hector dias Female voice is identical to samitha mudunkotuwa

  • @user-ys6zr8pq8b
    @user-ys6zr8pq8b4 ай бұрын

    ❤❤❤

  • @SanduEkanayaka
    @SanduEkanayaka4 ай бұрын

    Meka download karanna bene anee 🥺🥺🥺

  • @user-jw9dk6rj2v

    @user-jw9dk6rj2v

    13 күн бұрын

    Download link onida

  • @a___ime224
    @a___ime2249 ай бұрын

    👩‍❤️‍👨🩷💕💫

  • @Imalsha-ro4co
    @Imalsha-ro4co8 ай бұрын

    ❤️❤️😔😔❤️❤️❤️💔💔💔💔💔💕💕💕💕💓💓💗💔💘💘

  • @KdKapila-dz5rm
    @KdKapila-dz5rm3 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤☺️🥺