No video

AN SAMATA WADA KARAOKE | අන් සැමට වඩා කැරොකි | Sinhala |සිංහල

AN SAMATA WADA KARAOKE | අන් සැමට වඩා කැරොකි | Sinhala |සිංහල #gmc
සිංහල කැරොකි ඕනම ගීතිකවක් අසන්න, කියන්න දැන්ම අප චැනලය හා එකතුවන්න
SUBSCRIBE | LIKE | COMMECT | SHARE
අන් සැමට වඩා ඔබට ආදරෙයි
අන් සැමට වඩා ඔබට ස්තුති...//
Inter
සිතන්නට බැරි තරම් කරුණා කලා
කියන්නට බැරි තරම් ආදරේ කලා..//
ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...//
මුලු ලොවට එපා වූ මා...//
අන් සැමට වඩා..//
Inter
ලෝකයෙ ප්‍රේමය මායාවකී
දුරදී පෙනෙනා මිරිගුවකි...//
ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...//
මුලු ලොවට එපා වූ මා...//
අන් සැමට වඩා..//
Inter
යේසුනි ඔබ මට ආදරේ තරම්
කවුරුත් නෑ තවත් ආදරේ කලේ..//
ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...//
මුලු ලොවට එපා වූ මා...//
අන් සැමට වඩා..//
සිතන්නට බැරි තරම්..//
ඇයි යේසුනී මෙතරම්..//
මුලු ලොවට එපා වූ මා...//
#gmc #grace #miracle #center #alawwa #rajanganaya #kuliyapitiya #abampola #2023 #glory #of #god #srilanka #christians #like #comment #share #subscribe #lyrics #karaoke #new #ownaudio #fyp

Пікірлер: 7

  • @KgtSamantha
    @KgtSamantha4 ай бұрын

    දේවියන්වහන්සේට ස්තුති වේවා ✝️🙏🙏

  • @NirshaMarasinha-cx7hd
    @NirshaMarasinha-cx7hd9 ай бұрын

    Amen🙏❤

  • @yesumagypanacm7532
    @yesumagypanacm753215 күн бұрын

    Amen

  • @sithummendis3103
    @sithummendis31033 ай бұрын

    Mage jesusni adarai mage jesusni amen 🙏🙏 jesus mage

  • @GraceMiracleCenter
    @GraceMiracleCenter9 ай бұрын

    අන් සැමට වඩා ඔබට ආදරෙයි අන් සැමට වඩා ඔබට ස්තුති...// Inter සිතන්නට බැරි තරම් කරුණා කලා කියන්නට බැරි තරම් ආදරේ කලා..// ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...// මුලු ලොවට එපා වූ මා...// අන් සැමට වඩා..// Inter ලෝකයෙ ප්‍රේමය මායාවකී දුරදී පෙනෙනා මිරිගුවකි...// ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...// මුලු ලොවට එපා වූ මා...// අන් සැමට වඩා..// Inter යේසුනි ඔබ මට ආදරේ තරම් කවුරුත් නෑ තවත් ආදරේ කලේ..// ඇයි යේසුනී මෙතරම් මට ආදරේ කලේ...// මුලු ලොවට එපා වූ මා...// අන් සැමට වඩා..// සිතන්නට බැරි තරම්..// ඇයි යේසුනී මෙතරම්..// මුලු ලොවට එපා වූ මා...//

  • @sithummendis3103
    @sithummendis31033 ай бұрын

    Mata duna e lassana jiwethta amen 🙏🙏 mage jesusni mama adarai mage jesusni mawene mage jesus hamadama inawa mage jesusni mawa suwa karata isstuti mage jesusni amen jesusni 🙏🙏🙏

Келесі