Among Us Song|🎆😁|අමන් ගස් සිංදුව|සිංහල Song🎧🎮

Ойындар

Subscribe කොරලා "🔔" එක ඔබන්න Friends!
╔═════════════════════
🔴Channel එක subcribe කරල නැත්තම් දැම්ම subcribe කරන්න.😁😁
ඉතින් මේ තියෙන්නේ Ai use කරල හදපු Among us song එකක් සිංහලෙන්.🎧
LYRICS🎵🎶
හ්ම්ම්ම්.....
ඔයාල දන්නවද Among us ගැන.ගහල බැලුවොත් පිස්සු හැදෙන ගේමකි එය.
හේයි... හෙ.. හෙ.. හෙ.. හේයි...
හැංගි හැංගි play කරන්නේ.
රහසිගතවයි මේ හැම වෙන්නේ.
විශ්වාස කරොත් නම් මැරෙන්න වෙන්නේ.
Job අනුවයි මේ හැම වෙන්නේ....
තව තව ගහමු among us.....
Imposter තමයි මගෙ පරම හතුරා.ඌ හින්දා අපි සැමට කෙල වෙලා.
ඒකයි මම බලන් ඉන්නේ ආතල් සීන් එකේ.පිස්සු හැදෙන්නේ hide and seek ගැහුවත් තමයි පුතේ..
Yo yo yo....
හ්ම්ම්ම්....
තව තව ගහමු අමන් ගස්....
හැංගි හැංගි play කරන්නේ.
රහසිගතවයි මේ හැම වෙන්නේ.
විශ්වාස කරොත් නම් මැරෙන්න වෙන්නේ.
Job අනුවයි මේ හැම වෙන්නේ.
Among us...............
SONG STYLE - (Chill,Electro)🔊🔊🎮

Пікірлер: 3

  • @lakminiudeshika2279
    @lakminiudeshika2279Ай бұрын

    Woow 🎉🎉

  • @anuradimunge9129
    @anuradimunge9129Ай бұрын

    ඒක ලස්සනයි ❤

  • @Ninzo-gr7qc5ww2f

    @Ninzo-gr7qc5ww2f

    Ай бұрын

    Thanks😁

Келесі