අම්මාවරුනේ - නන්දා මාලනී (Ammawarune-Nanda Malani)

Музыка

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක් දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සෙනෙහස වැඩි දා සිතඳ බොළඳ වේ
ලොවම ආදරෙයි කියා සිතෙයි
මායක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...

Пікірлер: 19

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma16253 жыл бұрын

    අනෙ මගේ අම්මාට නිවන් සුව ලැබේවා..!සිරිමා බොමුල මතුදින ඉපඩෙනු අම්මේ..! ආදරනිය නන්දා මලනි මහත්මියට මා ඔබ තුමියගෙ දෙපා වාදිම් 🙏🙏🙏❤️😥🙏

  • @monicaponnamperuma1625

    @monicaponnamperuma1625

    3 жыл бұрын

    දීර්ඝායුස ලැබේවා උතුම් නන්දා මලනි මහත්මියට 🙏🙏🙏!!!තෙරුවන් සරනයි !!!🙏❤️❤️❤️❤️❤️❤️🙏

  • @ChampionsMind25

    @ChampionsMind25

    3 жыл бұрын

    Please subscribe and share our channel. සුභාවිත ගීතය නඟා සිටුවීම සඳහා සහය වන්න. ස්තූතියි. 🇱🇰♥️

  • @achaladimuthu4178

    @achaladimuthu4178

    Жыл бұрын

    සාදු සාදු

  • @niroshakumuduni9239
    @niroshakumuduni92392 жыл бұрын

    මගේ අම්මට බුදු සරණයි !!!😊😪😪😪

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma16253 жыл бұрын

    ඔබ තුමිය ආදරයින් පිලිගන්නවා මම මේ ගිතය නිතරම අනවා 🙏❤️❤️❤️❤️❤️ love you 🙏

  • @ChampionsMind25

    @ChampionsMind25

    3 жыл бұрын

    Please subscribe and share our channel. සුභාවිත ගීතය නඟා සිටුවීම සඳහා සහය වන්න. ස්තූතියි.

  • @zonezone7254
    @zonezone7254 Жыл бұрын

    G k Hallovita Kuwait .. අනේ මගේ් අමිමාට අජරාමර නිවන් සුවම ලැබේවා..

  • @achaladimuthu4178
    @achaladimuthu4178 Жыл бұрын

    අනේ මගෙ අම්මා බුදු වෙවා🙏🙏🙏🙏🙏🙏😭😭

  • @maleeshasewmini6085
    @maleeshasewmini6085 Жыл бұрын

    අනේ මගෙ අම්මාට නිවන් සුව ලැබේවා ! අම්මා නැති පාලුව මට ගොඩක් දැනෙනවා මගෙ අම්මෙ...

  • @kudagopallawa7353

    @kudagopallawa7353

    Жыл бұрын

    I too feel the same

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha4436Ай бұрын

    අද අපි විදින දුක හෝ සැප දකින්න අපේ අම්මා මෙලව ණැත මගෙ අම්මා බුදු වේවා ❤

  • @savindihansika350

    @savindihansika350

    23 күн бұрын

    ❤❤❤❤❤

  • @savindihansa15
    @savindihansa152 жыл бұрын

    😢😢😭😭😭

  • @samankumara8351
    @samankumara83513 жыл бұрын

    I like song

  • @samankumara8351

    @samankumara8351

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @ChampionsMind25

    @ChampionsMind25

    3 жыл бұрын

    Please subscribe and share our channel. සුභාවිත ගීතය නඟා සිටුවීම සඳහා සහය වන්න. ස්තූතියි. 🇱🇰

  • @surekanishani4771
    @surekanishani47712 жыл бұрын

    මෙ ෆිල්ම් එක මොක්ද්ද

  • @maleeshasewmini6085
    @maleeshasewmini6085 Жыл бұрын

    සෙනෙහස වැඩි දා සිතද බොලඳ වී ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ලඟ ඉන්නේ....

Келесі