ඇමතුමක් | Amathumak | Ruwan Hettiarachchi | Naada band | Kome Vibez

Музыка

ඇමතුමක් | Amathumak
Artist - Ruwan Hettiarachchi
Music - Naada
@Kome Vibez

Пікірлер: 238

  • @RuwanHettiarachchi
    @RuwanHettiarachchi5 ай бұрын

    ඔයාලා හැමෝගෙම තාමත් ඒ තියන ආදරයට බොහොම ස්තුතියි ❤❤️🙏🙏

  • @nadunialoka1701

    @nadunialoka1701

    4 ай бұрын

    E voice ❤

  • @shashinisanjula5935

    @shashinisanjula5935

    4 ай бұрын

    Ruwan Hettiarachchi ❤❤

  • @chathurahemantha7197

    @chathurahemantha7197

    3 ай бұрын

  • @user-et1hw1pi6u

    @user-et1hw1pi6u

    3 ай бұрын

    ඔයානම් පිස්සු වක් රුවන් සර් ❤

  • @nisansalamoraes5988

    @nisansalamoraes5988

    3 ай бұрын

    පුද්ගලික අත්දැකීම් නැතත් ඕනම කෙනෙක්ගේ හදවතටම දැනෙන ගීත අතර රුවන්ගේ ගීත ඉහලින්ම තියෙනවා කියලා හිතෙනවා. නන්දා මාලනිය , දයාරත්න පෙරේරා වැනි විශිෂ්ඨයින්ගේ නිර්මාණය සමග එක් පෙලට තියන්න පුළුවන්.හැබැයි අතලොස්සක් දෙනා ඉන්නවා දැන් තියන හරසූන් ගීතවලට (හරි ලස්සන ගීතත් තියෙනවා)ඇබ්බැහි වුණු. ඒ අයට නම් මෙවැනි නිර්මාණයක් "බෝරිං" ගොඩට වැටෙනවා ඇති. ඒ කෙසේ වෙතත් රුවන් කියන්නේ හොද නිර්මාණකරුවෙක්... සංගීතවේදියෙක්...

  • @rasathgallage9163
    @rasathgallage91636 ай бұрын

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා මග බලා හිටියත් තව නෑ ලැබිලා මාව දමා ගිය දා ඉඳලා තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැඳිලා තියේ හදවතේ මැරුනත් එකවලේ හිඳිමුයි කීවේ මට ඇයි පෙරදා මුවින් ඔබගේ තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා තරහක් නෑ මගේ කිසිදා හදවතේ මම දිවුරන්නම් ඔබ කෙරේ සතුටින් නැතිනම් ලොවේ ඔබගේ සතුටත් එයමයි මගේ දිවියේ තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා මග බලා හිටියත් තව නෑ ලැබිලා මාව දමා ගිය දා ඉඳලා තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා

  • @sureshwanigaratne1589

    @sureshwanigaratne1589

    Ай бұрын

  • @nithunthakshala275
    @nithunthakshala2752 ай бұрын

    ලේසියෙන් කියන්න බැරි සින්දු ✨💐 ඒ වොයිස් එක අපිව වෙනම ලෝකෙකට අරන් යනවා 🎉✨💘

  • @wmrmalinga
    @wmrmalinga4 ай бұрын

    ඒ වොයිස් එකට ගොඩාක් ආදරෙයි..ඔයාලා දෙන්නා ඉක්මනටම දෙන්නා තුන්දෙනා වෙලා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ඔයාටයි අක්කටයි දෙන්නටම හදවතින්ම ප්‍රාර්තනා කරනවා..බුදුසරණයි දෙවිපිහිටයි ❤️

  • @user-lw3db5qz5x

    @user-lw3db5qz5x

    3 ай бұрын

    ❤❤❤❤

  • @salithanadun
    @salithanadun3 ай бұрын

    සම්මාන ලැබෙන්න ඔනී සිංදු 🥺❤

  • @daharaudani1046
    @daharaudani1046Ай бұрын

    ඒ සංගීතය සහ කටහඬ එකට මුහු වෙලා ගලා යද්දි හරි ම මිහිරි යි.. ළයාන්විත යි.. ❤‍🩹 අමතක කරපුගොඩක් දේවල් එකින් එක ආයෙත් මතක් කරවනවා..

  • @chathuraperera8476
    @chathuraperera84767 ай бұрын

    සිංදුවෙි තියෙන දේ ඒ විදිහටම තාම විදිනවා, මගේම කතාව

  • @user-po6rh2mg6p

    @user-po6rh2mg6p

    6 ай бұрын

    Hmmm

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka6 ай бұрын

    ඒකාලේ මේ සින්දුව අහද්දී කිසිම වචනයක් දැනුනේ නෑ.. එකට දැන් අහද්දී 😐🥺🙇🏻‍♂️🍃

  • @dilanwalisundara5271

    @dilanwalisundara5271

    3 ай бұрын

    සිරා😢

  • @uvinduadikari7321

    @uvinduadikari7321

    2 ай бұрын

    Aththa 🥺😫

  • @M.kamanthikaIreshani

    @M.kamanthikaIreshani

    Ай бұрын

    Eka atta

  • @SamindaRuwan-gs6dz

    @SamindaRuwan-gs6dz

    4 күн бұрын

    මාරයි. සමහර සින්දු feel වෙන්න කාලයක් එනවා

  • @sahananuradha3527
    @sahananuradha35276 ай бұрын

    අතීතය මතක් කරන සින්දු ❤️🥺

  • @Hadata_Danena_Geetha
    @Hadata_Danena_Geetha5 ай бұрын

    වොයිස්නම් වොයිස් රැවන් අයියා ❤

  • @pasindukaveendra1139
    @pasindukaveendra11399 күн бұрын

    මේ සින්දුව මම හැමදාම හවසට අහනවා 🥺🥺 මේක මටම ලියාපු එකක් වගේ මට දැනෙන්නෙ❤️ ඔයා ඒක දැනෙන්න කියනව රුවන් අයියේ 💔🥺

  • @nilukalakmali8585
    @nilukalakmali85856 ай бұрын

    දවසකට කොච්චර වාරයක් අහනවද මේ සින්දුව මම❤

  • @user-jg8ev9hp1l

    @user-jg8ev9hp1l

    4 ай бұрын

    Mamath ❤

  • @user-jg8ev9hp1l

    @user-jg8ev9hp1l

    4 ай бұрын

    Puduma tharam lassanai ❤❤

  • @dulminishalika2584

    @dulminishalika2584

    2 ай бұрын

    🥹🥹

  • @shyleechinthaka4913

    @shyleechinthaka4913

    Ай бұрын

    Ow math

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera96956 ай бұрын

    මේවා කාටවත් live කියන්න බැ ආත්මා ලියනගේ සහ Ruwan විතරයි

  • @dakshinathenuwara823

    @dakshinathenuwara823

    6 ай бұрын

    Ai Athula ❤

  • @kasunfrenando2588

    @kasunfrenando2588

    6 ай бұрын

    Bachi

  • @user-fb4pu2hv7p

    @user-fb4pu2hv7p

    5 ай бұрын

    Bachi innawa puthaaa

  • @isurupriyan9203

    @isurupriyan9203

    5 ай бұрын

    Bachi

  • @isurupriyan9203

    @isurupriyan9203

    5 ай бұрын

    Kasun

  • @NalakaMA
    @NalakaMA3 ай бұрын

    Mage favorite...❤ rukantha mathmaya Saha ruwan mahathmaya..eka wenama test ekak appaa.🤗🤗🤗.

  • @mudithapriyadarshana3780
    @mudithapriyadarshana37804 ай бұрын

    මාරම හඩක් මේ වගේ සින්දුවක් ලයිව් කියනව කියන්නෙම පිස්සුවක් ආත්මා ලියනගේ/රුවන්/කසුන් විශේශිතම ගායකයො වෙන්නෙ ඒ නිසයි

  • @nisansalamoraes5988
    @nisansalamoraes59887 ай бұрын

    භාවනාවක් වගේ හඩක් සහ ගීතයක්

  • @user-tc3tp3mt7v
    @user-tc3tp3mt7v6 ай бұрын

    මං මාර විදියට ආදරෙයි රුවන් අයියේ ඔයාගෙ සින්දූ වලට මගෙ හීනයක් අයියේ කවදාහරි ඔයාගෙ සින්දුවක් ස්ටේජ් එක්ක සින්ග් කන්න එක😓❤️

  • @SudeshDilanks-jr2je
    @SudeshDilanks-jr2je7 ай бұрын

    Gaayakayekge thamange sindu tharam kisiwak koliti na ekai aththa supiri maarama lassanai...❤

  • @dinuchamathka3081
    @dinuchamathka308120 күн бұрын

    අම්මේ එ හඩ හදවත ඇතුලටම වැදෙනවා

  • @blogamage9054
    @blogamage90547 ай бұрын

    මේක live කියනවා කියන්නේ ඉතින්....😌😌❤❤

  • @saliyasg5680
    @saliyasg56805 ай бұрын

    ලයිව් අහනවනම් ;; රුවන් ශිහාන් ආත්මා කසුන් සංඛ බාචි ❤️💎

  • @chilawcool4167
    @chilawcool41672 ай бұрын

    Supire oya carapu lassanama sinduva.👍Olthe best.

  • @vinodwijesinghe4254
    @vinodwijesinghe42547 ай бұрын

    හරිම ලස්සනයි රුවන් අයියා ❤❤❤

  • @user-yd2su2xf8g
    @user-yd2su2xf8g2 ай бұрын

    ලෝකයේම හොඳම ගායකයා රුවන් අයියා

  • @DilshanDilshan-rc6cs
    @DilshanDilshan-rc6csАй бұрын

    හැමදාමත් අහනවා මේ සින්දුව ඔයාගේ!රැවන් අයියේ

  • @shyleechinthaka4913
    @shyleechinthaka4913Ай бұрын

    මේක දැනෙන විදිහ පට්ට 😢

  • @RuviniRanaweera-bo5fu
    @RuviniRanaweera-bo5fuАй бұрын

    ලස්සන යි ❤❤❤

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka81597 ай бұрын

    මාර ආස සිංදුවක්❤

  • @SanjaliSanjali-nu3ju
    @SanjaliSanjali-nu3juАй бұрын

    Best singer ♥️

  • @MaleeshaNethmina-rr5ms
    @MaleeshaNethmina-rr5ms7 ай бұрын

    ❤❤❤හදවතේ ගායකයා❤❤❤

  • @ishu_hettiarachchi
    @ishu_hettiarachchi2 ай бұрын

    ඒ හැගීම් ඒ විදියටම වචන වලට පෙරලිලා ඇහෙද්දි 😢

  • @geethikagamage2712
    @geethikagamage27127 ай бұрын

    Woow ඒක සුපිරි......❤❤❤

  • @shyleechinthaka4913
    @shyleechinthaka4913Ай бұрын

    මේක අදත් මම අහනවා .😢😢

  • @lahirugunawaradane638
    @lahirugunawaradane6382 ай бұрын

    Amazing singing this ❤️❤️ Not easy to sing this song live with such a beauty ❤️

  • @nadeekagamage3469
    @nadeekagamage3469Ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @user-ji2ix3nj4x
    @user-ji2ix3nj4x6 ай бұрын

    Chamara weerasinghe යි ruvan hettiarachchi යි කියන්නෙ මගෙ number 1 ❤❤

  • @KrIsHnADeShPrIyA
    @KrIsHnADeShPrIyA7 ай бұрын

    ආසම සිංදුවක්❤❤

  • @sandunnimantha853

    @sandunnimantha853

    7 ай бұрын

    Kauda dala giye bn ai

  • @KrIsHnADeShPrIyA

    @KrIsHnADeShPrIyA

    7 ай бұрын

    @@sandunnimantha853 දාලා යන්නම ඕනෙද ඉතින් 😉

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58056 ай бұрын

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ සංගීතය

  • @dilharafernandorox1945
    @dilharafernandorox194526 күн бұрын

    අදි මාත්‍ත්‍රා කියන්නේ මෙන්න මේවට ❤❤❤

  • @KaviyaMk-zt1qf
    @KaviyaMk-zt1qf6 ай бұрын

    අපරාදේ අහුවේ

  • @MaduDula-ic2tw
    @MaduDula-ic2tw2 ай бұрын

    මට උබව ඇහෙනවා හරි ලස්සනට අයියේ ❤❤

  • @seniruthishan1092
    @seniruthishan10927 ай бұрын

    Wow ❤️ eka niyamai

  • @geethanigunasena7753
    @geethanigunasena77536 ай бұрын

    So beautiful!❤

  • @anurathnayake1251
    @anurathnayake12517 ай бұрын

    තරහක් නෑ මගේ මම දිවුරන්නම් ඔබ කෙරේ 😢😢😢😢😢

  • @sitharasithara4719
    @sitharasithara47195 ай бұрын

    Ruwan aiyage sinduwalin adatath mn asama sinduwa 🥰🥰

  • @nishshankaudayakumara-xl2yp
    @nishshankaudayakumara-xl2ypАй бұрын

    ❤❤❤❤❤❤ Amathumakkk enakann Maga balannn innneeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunanishantha2754
    @arunanishantha27543 ай бұрын

    Krishna Aiye niyami ❤. Nalak aiya adare

  • @tharukathilakasiri7103
    @tharukathilakasiri710321 күн бұрын

    This is so heat touching ❤ it’s making me crying 😢

  • @chamodlakmal4717
    @chamodlakmal47177 ай бұрын

    asama sinduwak😍

  • @dulajfernando1818
    @dulajfernando18186 ай бұрын

    පිස්සුවක් ❤️❤️ ඒ රේන්ජ් එකේ කියනවා කිසිම හැලහොල්මනක් නැතුව ❤️❤️❤️

  • @dilkinayomi4536

    @dilkinayomi4536

    5 ай бұрын

    අහන්න අහන්න ආසයි ❤

  • @ridmapasindu8841

    @ridmapasindu8841

    2 ай бұрын

    Head voice use karnva

  • @lakmalperera2038

    @lakmalperera2038

    2 ай бұрын

    හැකියාව ♥️😊

  • @sroshana5913
    @sroshana59137 ай бұрын

    ❤ ආසම එකක්

  • @SamaraRathnayake
    @SamaraRathnayake2 ай бұрын

    What a voice, one of my favorites

  • @user-tz7xz5gn1l
    @user-tz7xz5gn1l4 ай бұрын

    Heart touching one by ruwan ❤❤❤❤

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi49197 ай бұрын

    Lassni ❤

  • @user-hm4se8di9n
    @user-hm4se8di9n5 ай бұрын

    Our heavy weapon ❤❤🎉

  • @weligallamotors287
    @weligallamotors2877 ай бұрын

    ❤❤ lassanai.......

  • @chrishanthafonseka2751
    @chrishanthafonseka27516 ай бұрын

    Ruwan, your hi and low range is unbeatable. That's why our ears are dancing❤

  • @Shalomi810
    @Shalomi8103 ай бұрын

    මමනම් අාසම ගයකයා 😊❤

  • @sudarshani4434
    @sudarshani44343 ай бұрын

    Patta ruwan aiya..❤

  • @user-lh9mz4ll4e
    @user-lh9mz4ll4e5 ай бұрын

    ලස්සනයි ...❤️

  • @sampathbandara504
    @sampathbandara5044 ай бұрын

    Pattaaa😊

  • @tithiraperera1567
    @tithiraperera15675 ай бұрын

    Amazing voice all the times our generation legends we love you

  • @babujee3730
    @babujee373014 күн бұрын

    சூப்பர் අය්යේ ❤❤❤❤❤

  • @hasitharandeepa2849
    @hasitharandeepa2849Ай бұрын

    Heart touching 🥺❤

  • @sameerarathnayake9187
    @sameerarathnayake91872 ай бұрын

    LIVE Nam ithin waddek thamaaaaa😍🥰😘

  • @ashanthimendis8470
    @ashanthimendis84704 ай бұрын

    Favourite singer ❤ favorite song ♥️

  • @dulaboy.3717
    @dulaboy.37176 ай бұрын

    Asama filing eka asama gayakaya ❤❤

  • @saagapower
    @saagapower5 ай бұрын

    Maarama voice ekak.❤❤️❤❤️❤❤️❤

  • @MiyumiPrabuddi
    @MiyumiPrabuddi28 күн бұрын

    Ruwan hettiarachchi mage asama gayakaya.mama asama sinduwa.

  • @user-ej5yu6bn8j
    @user-ej5yu6bn8j7 ай бұрын

    එලම ❤❤❤

  • @tharakamadushan8918
    @tharakamadushan89182 ай бұрын

    Jeewitha kiyawena sindu.. E hageem e hadin maarai.. ❤❤

  • @dkslshow9210
    @dkslshow92102 ай бұрын

    Heart touching ❤

  • @tharustudiomusic8065
    @tharustudiomusic80654 ай бұрын

    ඒ වොයිස් එක ❤️❤️❤️😍

  • @shanukakarunanayaka
    @shanukakarunanayaka6 ай бұрын

    Wow❤️

  • @Rewla4
    @Rewla47 ай бұрын

    ගායන හැකියාවයි නර්තන හැකියාවයි දෙකක් බන් ....super dancer එකයි hiru star එකයි පටල ගන්න එපා 👍

  • @user-rf5er9cg6y

    @user-rf5er9cg6y

    7 ай бұрын

    Sira bn

  • @Rewla4

    @Rewla4

    7 ай бұрын

    Up

  • @Rewla4

    @Rewla4

    7 ай бұрын

    Up

  • @shehanbrshean

    @shehanbrshean

    7 ай бұрын

    ඇත්ත බන් මූ රට ගෝතයෙක් බන් හිතක් පපුවක් නැති

  • @Rewla4

    @Rewla4

    7 ай бұрын

    පව් බ්න් කනිල්

  • @nethmimalshamalsha8352
    @nethmimalshamalsha8352Ай бұрын

    Mara lassanaii aiye oyage voice eka harima lassanaii man asama song eka oyage

  • @sampathbandara504
    @sampathbandara5044 ай бұрын

    Woooow❤❤❤

  • @user-rashmi.M
    @user-rashmi.M6 ай бұрын

    Wooowww🥺🥺🥺❤️❤️❤️❤️

  • @LillySamZara
    @LillySamZara7 ай бұрын

    මාර ලස්සනයි ♥️🥺✨

  • @nadeeka3399
    @nadeeka33996 ай бұрын

    හැරීම ආසම සින්දුවක්

  • @maleeshayehan1407
    @maleeshayehan14076 ай бұрын

    Voice and backing❤️

  • @kumara4978
    @kumara497829 күн бұрын

    💙 This song 💙💙💙💯

  • @krishanchamara61
    @krishanchamara617 ай бұрын

    Best Ruwan Hettiarachchi ❤️

  • @user-xq1ku4yp4g
    @user-xq1ku4yp4g5 ай бұрын

    ලස්සන සිංදු 😘💐♥️

  • @lakshanlive1471
    @lakshanlive14716 ай бұрын

    පාන්දර 2.16❤

  • @sasithshan7439
    @sasithshan74397 ай бұрын

    Wow...lovely voice..one of my favorite artist ..congratulations 🎉🎉🎉

  • @anukperera
    @anukperera6 ай бұрын

    Music fatta❤ Ruwan❤🎉

  • @umalikaushalya9313
    @umalikaushalya93135 ай бұрын

    Welawakata hithenawa ayi meka man ahuwe kiyala 😢❤

  • @chamilsanjeewa5151
    @chamilsanjeewa51517 ай бұрын

    Nice voice ❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige74245 ай бұрын

    Tharuwan saranai 👍❤️❤️❤️

  • @chamithuwathsada106
    @chamithuwathsada1062 ай бұрын

    Love this song 😢

  • @thashimahisha6554
    @thashimahisha65547 ай бұрын

    ❤😍😍😍

  • @nuwanmiral1540
    @nuwanmiral15404 ай бұрын

    My favorite voice ❤😊

  • @devindiayoma2535
    @devindiayoma25354 ай бұрын

    Super❤

  • @user-wg7ye6zs2e
    @user-wg7ye6zs2e7 ай бұрын

    Oyanam pissuwk aa🥺💗

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara3 ай бұрын

    Sir...❤

  • @playtimegost5616
    @playtimegost56166 ай бұрын

    Hnz 1❤

  • @user-mb8dj6iv2u
    @user-mb8dj6iv2u3 ай бұрын

    Harima asa song akak .

  • @UdankokilaJayawardana-qq5gm
    @UdankokilaJayawardana-qq5gm6 ай бұрын

    ❤.💆

  • @slosh24
    @slosh245 ай бұрын

    හදවතටම දැනේනවා❤

Келесі