Amal Perera - Pransha Yuwathiyan | ප්‍රංශ යුවතියන් | Original Audio

Ойын-сауық

Singer - Amal Perera
Music - Kasun Kalhara
Lyrics - Saman Nandika

Пікірлер: 135

  • @bun_ty_
    @bun_ty_9 ай бұрын

    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවී පමාවී ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන් හම්බ කරන මගේ කර පිටින් යන්න එනවනං ඇයිද නෙතු පියන් යන්න එනවනං ඇයිද නෙතු පියන් බලා නොඉන් තවත් කල් අරන් ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් යන්න එන්න මොකක්දෝ හෙයින් කියන නෙතු පියන් අහනවද ඉතින් කියන නෙතු පියන් අහනවද ඉතින් ශ්වේත වර්ණ කරළියේ ඉඳන් ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීඳුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීඳුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී

  • @SamodNethsara
    @SamodNethsara10 ай бұрын

    කසුන් සර්ගෙ මියුසික් පිස්සුවක්...❤️ මේ හඩත් පිස්සුවක්....💫💫💫❤️❤️❤️

  • @Frame888
    @Frame888 Жыл бұрын

    ❤️👈👆🤟👍🤙 අමල් නම් පට්ට voice තමයි

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 Жыл бұрын

    පද රචනය - රුවන් නන්දික ගායනය - අමල් පෙරේරා සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන

  • @savindiprasangika

    @savindiprasangika

    9 ай бұрын

    😊

  • @savindiprasangika

    @savindiprasangika

    9 ай бұрын

    😊😊😊😊

  • @savindiprasangika

    @savindiprasangika

    9 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊

  • @Haresh_x

    @Haresh_x

    3 ай бұрын

    @@savindiprasangika dooduda?

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera640525 күн бұрын

    මායා වී මායා වී පමා වී ❤

  • @harshi-lx9vz
    @harshi-lx9vz8 ай бұрын

    අමල් සර් තමා හිරුස්ටාර් එකෙ සාදරනයට කතා කරන්නෙ❤❤❤ එලම

  • @kavindumihiranga755
    @kavindumihiranga7553 ай бұрын

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි අමුතුම ෆීලින් එකක් දැනෙනවා.❤

  • @Haresh_x

    @Haresh_x

    3 ай бұрын

    Ha

  • @chamaradilshan2137
    @chamaradilshan2137 Жыл бұрын

    ලංකාවේ මම කැමතිම නිහතමානී ගායකයා අමල් පෙරේරා ❤️❤️❤️❤️

  • @NimsaraNiduk
    @NimsaraNidukАй бұрын

    Patta 😊

  • @tharkaumayanga2328
    @tharkaumayanga23283 жыл бұрын

    Great voice💓💓🎼🎼

  • @asunthafernando8529
    @asunthafernando8529 Жыл бұрын

    Harima Lassani Jesu pihitai 😍🙏

  • @shivonmeleeza6303
    @shivonmeleeza6303Ай бұрын

    Perfect one in middle of night with i pods 😚

  • @issaqcoleman7739
    @issaqcoleman77392 жыл бұрын

    ආදරණීය ගායකයෙකුගේ ආදරණීය ගීතයක්

  • @AmalPerera

    @AmalPerera

    2 жыл бұрын

    Thank You 😊

  • @wakdjayalath5276
    @wakdjayalath5276 Жыл бұрын

    Wow beautiful song

  • @officialmovies8610
    @officialmovies86103 жыл бұрын

    niyamai ❤❤❤

  • @daddyaah4437
    @daddyaah4437 Жыл бұрын

    one of my all-time favourite songs. the perfect lyrics, music and handsome vocals make me addicted.

  • @Haresh_x

    @Haresh_x

    5 ай бұрын

    Just tell in sinhala men. some people won't get it lol 😅

  • @daddyaah4437

    @daddyaah4437

    5 ай бұрын

    @@Haresh_x Nah man sometimes it's easy to convey somethings in Eng. over Sinhala.

  • @shane5014
    @shane5014 Жыл бұрын

    Very Beautiful song❤️

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna93043 жыл бұрын

    ආදරෙයි හැමදාම ඔබේ ආදරනීය හඩට, ආදරනීය සොඳුරු මිනිස් ගුණ යට, ඇත්තටම හුගාක් ආදරනීය ඔබට ආදරෙයි ආදරෙයි හුගාක් .......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yumethwijesooriya
    @yumethwijesooriya Жыл бұрын

    lassanai sinduva

  • @manulakaperera5323
    @manulakaperera53232 жыл бұрын

    මියුරු

  • @wakdjayalath5276
    @wakdjayalath5276 Жыл бұрын

    Man asama geethaya

  • @MRNavindu7
    @MRNavindu72 жыл бұрын

    💖💖💖 Fatta song

  • @ashokapriyanthi7802
    @ashokapriyanthi78022 жыл бұрын

    Really beautiful amal uncal 😊

  • @ruwanalwis9252
    @ruwanalwis9252 Жыл бұрын

    Niyamay❤️❤️❤️👍👍🎉🎉

  • @sajithbandara67
    @sajithbandara67 Жыл бұрын

    Favorite ❤

  • @musicclub907
    @musicclub907 Жыл бұрын

    Intro music Eka thama... ❤

  • @joyrathnayake7579
    @joyrathnayake75796 ай бұрын

    Immotional ❤❤❤

  • @arunaaaerandaaa9608
    @arunaaaerandaaa96083 жыл бұрын

    patta sir

  • @gslkshan8045
    @gslkshan80453 жыл бұрын

    godak lassana githayak

  • @superg1410
    @superg1410 Жыл бұрын

    Beautiful voice 😘😍

  • @NadeeshaWickramasinghe-gf4ol
    @NadeeshaWickramasinghe-gf4olАй бұрын

    2024 Anyone ❤👇👇

  • @jeewanthimanik3977
    @jeewanthimanik39772 жыл бұрын

    niyami samajavadi apita me sindu

  • @amayainduwari2124
    @amayainduwari2124 Жыл бұрын

    Amor 😭❤

  • @vajiradhanapala8234
    @vajiradhanapala82343 жыл бұрын

    Ela kiri 💐✊🏻

  • @hasindusashen3618
    @hasindusashen3618 Жыл бұрын

    Addicted❤🗼

  • @dushiperera1227
    @dushiperera12273 жыл бұрын

    Woowwwww

  • @subhashrupasinghe1776
    @subhashrupasinghe1776 Жыл бұрын

    Golden voice....no word to express my feeling

  • @Haresh_x

    @Haresh_x

    2 ай бұрын

    okay.... but no one asked

  • @dilanpiumika4731
    @dilanpiumika47313 жыл бұрын

    Super voice

  • @user-tt5fr8pv9x
    @user-tt5fr8pv9x5 ай бұрын

    Amal❤❤

  • @officialmovies8610
    @officialmovies86103 жыл бұрын

    ❤❤❤

  • @_A.G.K.S.Thejana_
    @_A.G.K.S.Thejana_5 ай бұрын

    😻💕

  • @sardhadulika2598
    @sardhadulika25983 жыл бұрын

    අහන්න හිතෙන කටහඩක්..🌹❤️🌹❤️🌹🇫🇷🇫🇷

  • @dilanpiumika4731

    @dilanpiumika4731

    3 жыл бұрын

    Hmm

  • @arunasampathsilence
    @arunasampathsilence3 жыл бұрын

    ආදරෙයි

  • @DhanukaKushan
    @DhanukaKushan3 жыл бұрын

    💃🏻💃🏻

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri93552 жыл бұрын

    Music eka ammo 😍😎 kk ❤

  • @saszdailylife1208
    @saszdailylife12082 жыл бұрын

    සිංහල සින්දු විදියට අහන්නේ අමල් පෙරේරාගේ සින්දු විතරයි හැබයි

  • @Sandinko
    @Sandinko2 ай бұрын

    Kasunge patta music

  • @samanthausa1580
    @samanthausa15803 жыл бұрын

    👌🌷

  • @AchinthaSwarnasinghe
    @AchinthaSwarnasinghe3 жыл бұрын

    😍

  • @nimanthikasamaranayake4029
    @nimanthikasamaranayake4029 Жыл бұрын

    still like this song

  • @rajiranasingheofficial
    @rajiranasingheofficial3 жыл бұрын

    Gorgeous 💗💗

  • @isuruarosha7833
    @isuruarosha78333 жыл бұрын

    🖤😍❤️😍🖤😍❤️😍

  • @janithnirmal3450
    @janithnirmal34503 жыл бұрын

    👌

  • @user-mx6ih8tl5o
    @user-mx6ih8tl5o11 ай бұрын

    Ela

  • @user-mx6ih8tl5o

    @user-mx6ih8tl5o

    11 ай бұрын

    😮😮😮😮😮

  • @achinthaishara6803
    @achinthaishara680311 ай бұрын

    අමල්ට ආදරෙ හිතෙනව මට😊

  • @GihanSilva-hz9xu

    @GihanSilva-hz9xu

    10 ай бұрын

    😂

  • @Haresh_x

    @Haresh_x

    3 ай бұрын

    kolu seen

  • @ruwansuparmadushan1387
    @ruwansuparmadushan13872 жыл бұрын

    ❤️

  • @kumudiniamukotuwa3632
    @kumudiniamukotuwa36323 жыл бұрын

    මේ සින්දුව ලීවේ ෆ්‍රැන්ක් කාලේ වෙන්න ඇති.රයින් ගගනම් නොවේ..ෂේන් ගග වෙන්න ඕන..ගායන නම් සුපිරිම සුපිරි..👍❤️🌹🎻🎸

  • @aragorniielessartelcontar3334

    @aragorniielessartelcontar3334

    3 жыл бұрын

    මම හිතන විදිහට මේක ලියලා තියෙන්නෙ ජර්මන් කෙල්ලෙක් ගැන. රයින් ගග මායිම් වෙලා තියෙන්නෙ ජර්මනියට. සෙයින් ගග පැරීසිය මැද්දෙන්නෙ යන්නෙ. අයිෆල් සීමාව කියන්නෙ අයිෆල් වලට පේන සීමාව හෝ ප්‍රංශයෙ සීමාව වෙන්න ඇති.

  • @kumudiniamukotuwa3632

    @kumudiniamukotuwa3632

    3 жыл бұрын

    Aragorn II Elessar Telcontar මාත් ප්‍රoශ රාජධානියේ අයිෆල් කුළුණ සීමාවෙන් තමා ජීවත් වෙන්නේ නම්..මෙතැන ප්‍රoශ යුවතියන් ගැන සදහන් කරලා තිබෙන නිසා මට එය කුහුලක් මතු වුණා..මේ ගීතයේ...පදරචනාව..කරපු ..මහතා එසේනම් ඔබ කියනා ප්‍රoශ ,ජර්මන් සීමාවේ සිටිය කෙනෙකු වෙන්න ඇති..ඇති..ෆ්‍රෑන්ක් මිටි ගණන් කාලේ වෙන්නත් ඇති..කෙසේ වූවත් ගේයපද මාලාවට සරිලන අයුරින් ..සoගීතය..එයටම උචිත ලෙස ඉතාමත් අනර්ඝ හඩකින් මේ ගීතය ලස්සන කිරීමෙන්..මා මෙම ගීතයට බොහෝ සෙයින් කැමැතියි ..ඒ සුසoයෝගයට සැමදා ජය..🌹🎻🎸🎸🎸🌷😍😍

  • @aragorniielessartelcontar3334

    @aragorniielessartelcontar3334

    3 жыл бұрын

    @@kumudiniamukotuwa3632ප්‍රංශ යුවතියන් දැනටමත් හදේ කොනකට ඇවිත්, ඇය පමා උනොත් වැඩේ වරදී. ඔබතුමියගෙ කොමෙන්ටුව නිසා මේ ගැන තවදුරටත් හිතලා විචාරයක් කරන්න හිතුනා. බොහොම ස්තූතියි. ප.ළී. : ගී පද රචකයා ෆ්‍රෑන්ක් බාවිතා කරන සමයෙ එහි සිටියානම් විය නොහැකී. කෙසේ හෝ එය ඔහුගේ අත්දෑකීමක් වීමම අවශ්ය නැත. "රාමාට මා සැකයි රාවනා" ලිව්වෙ සීතා නෙවෙයිනෙ.

  • @kumudiniamukotuwa3632

    @kumudiniamukotuwa3632

    3 жыл бұрын

    Aragorn II Elessar Telcontar රචකයාගේ අත්දැකීම් වීමම ගීතයකට පද ගැලපීම නොවෙන්නත් පුළුවන්..වෙන්නත් පුළුවන්...හුදෙක් ගීත රචකයන් ගීතයක් ..ලියන්නේ තමා ගේ සිත තුළ..පැළපැදියන් වන සිතුවිලි වලින් කියායි මා සිතනුයේ..ඔබගේ ඒ අදහසට නම් ..100% ඇත්තක් කියා මා කියන්නේ නැත..කෙසේ වූවත්..මේ ගීතයේ...පදරචනාව..කරපු තැනැත්තා හෝ තැනැත්තියද කියා ඔවුන්ගේ නාමයක්.සටහනක් කළානම් ගොඩක් වටිනවා..ජේසු පිහිටයි ..ඔබට..👍👍🎸🎻💐

  • @lahirudilshan9417

    @lahirudilshan9417

    2 жыл бұрын

    හරි හරී ඔයා රට ඉන්නෙ කියලා අපි දැනගත්තා ඒකනේ කියන්න ඕන වුනේ

  • @lasanthinilushika8393
    @lasanthinilushika8393 Жыл бұрын

    👍💯😘

  • @lavidusadew2701
    @lavidusadew27013 жыл бұрын

    mara vois akak

  • @nilukakularathna7742
    @nilukakularathna77422 жыл бұрын

    Super song and you ...💕💕💕💕 I like you 🤗

  • @AmalPerera

    @AmalPerera

    2 жыл бұрын

    බොහෝම ස්තූතියි!

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana3 жыл бұрын

    ඉතින් නම් ඕනේ....

  • @oshadadisanayaka-lj8ng
    @oshadadisanayaka-lj8ng8 ай бұрын

    Amal perera hadawathe gayakayo 🥺❤️‍🩹

  • @Tharidude
    @Tharidude2 жыл бұрын

    💚☘️💚

  • @MashiNethmini-mp1vz
    @MashiNethmini-mp1vz Жыл бұрын

    🎶🥰

  • @sampathkumara4196
    @sampathkumara4196 Жыл бұрын

    👍👍👍👍

  • @diluka287
    @diluka2872 жыл бұрын

    wow

  • @AmalPerera

    @AmalPerera

    2 жыл бұрын

    Thank You

  • @navindu12380
    @navindu123802 күн бұрын

    😘😘

  • @harshanaprabhath7170
    @harshanaprabhath71709 күн бұрын

    2024 anyone?

  • @chanimalika5468
    @chanimalika546811 ай бұрын

    Vv❤

  • @hiruntech
    @hiruntech2 жыл бұрын

    🤩🤩🤩🤩🤩😱😱😱😱😱

  • @navinsanjaya6891
    @navinsanjaya6891 Жыл бұрын

    😊😊😊😊

  • @tkandambige
    @tkandambige3 жыл бұрын

    What took you so long

  • @sardhadulika2598
    @sardhadulika25983 жыл бұрын

    මාත් ඒ කුළුණ තිබෙන රටේ..😌😌😌😳😳😳

  • @maplefairy1277

    @maplefairy1277

    3 жыл бұрын

    Really

  • @nilukakularathna7742

    @nilukakularathna7742

    2 жыл бұрын

    හරි හරි ඔයාට කියන්න ඕන වුණේ ඔයා රට කියලානේ අපි දැන් දන්නවා.🤭🤭🤣🤣🤣🤭🤭🤣🤣🤣

  • @amalwijesekara8675

    @amalwijesekara8675

    Жыл бұрын

    @@nilukakularathna7742 ඒක සැර වැඩියි බන්

  • @aurora0534

    @aurora0534

    4 ай бұрын

    අම්මෝ වාසනාව බන්. මං යන්න ආසම රට 🌝 💜️

  • @user-vi1nj2hc2c
    @user-vi1nj2hc2c7 ай бұрын

    😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya11992 жыл бұрын

    Amila

  • @AmalPerera

    @AmalPerera

    2 жыл бұрын

    Thank You

  • @arunakumara8066
    @arunakumara8066 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SadeepthaLivera-zb2iv
    @SadeepthaLivera-zb2iv Жыл бұрын

    I 555

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka55683 жыл бұрын

    මේක ලිව්වෙ රුවන් නන්දික....වෙනස් විය යුතුය...

  • @nilukakularathna7742

    @nilukakularathna7742

    2 жыл бұрын

    ඒ වුනාට මේ කියන්නේ අමල් පෙරේරා ය.

  • @shehanperera8049
    @shehanperera8049 Жыл бұрын

    Lythics nadda 😢

  • @manjulathilakumara1359
    @manjulathilakumara13599 ай бұрын

    මේ සිංදුවේ ලීඩ් ගහන වාදකයා කවුරු විය හැකිද? දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරනු මැනවි .. ඒ ලීඩ් වෙනි කිසිම version එකක අහන්ඩ නැහැ මේ තරම් ලස්සන ට..

  • @factscom8752

    @factscom8752

    9 ай бұрын

    Sounds like it's Mahendra Pasquel, I'm not sure

  • @dimuthuhimesha6548
    @dimuthuhimesha6548 Жыл бұрын

    😡

  • @romalperera5242
    @romalperera52423 жыл бұрын

    ආදරෙයි niyamai

  • @kumariyatiyawala2514

    @kumariyatiyawala2514

    2 жыл бұрын

    නියමයි

  • @travellife1617
    @travellife1617Ай бұрын

    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවී පමාවී ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන් හම්බ කරන මගේ කර පිටින් යන්න එනවනං ඇයිද නෙතු පියන් යන්න එනවනං ඇයිද නෙතු පියන් බලා නොඉන් තවත් කල් අරන් ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් යන්න එන්න මොකක්දෝ හෙයින් කියන නෙතු පියන් අහනවද ඉතින් කියන නෙතු පියන් අහනවද ඉතින් ශ්වේත වර්ණ කරළියේ ඉඳන් ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීඳුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළං මීඳුමෙන් වහන් මායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී

  • @harshi-lx9vz
    @harshi-lx9vz Жыл бұрын

    ❤❤❤

  • @dorinkalupahana4573
    @dorinkalupahana45732 жыл бұрын

  • @sampathkumara4196
    @sampathkumara4196 Жыл бұрын

    👍👍👍👍

  • @sithijagagulel9205
    @sithijagagulel9205 Жыл бұрын

    ❤️

  • @VihagaEnglish
    @VihagaEnglish7 күн бұрын

  • @norikogarden7356
    @norikogarden73563 жыл бұрын

    ❤️❤️❤️

  • @hiranthidesilva525
    @hiranthidesilva5253 жыл бұрын

    ❤❤❤

Келесі