දුක හිතුනත් ..අතහරින්න ඕන අය අතහරින්න ...ජීවිතේ විදවන්න තියාගන්න එපා ....| Amadahara TV |අමාදහර TV

Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
gonawa
weerambugedara
074 - 084 3007
074 - 084 3007
072 - 940 99 00
#අතීතය #ආදරේ #ආදරය #love #lovers

Пікірлер: 364

  • @diludilukshi9159
    @diludilukshi9159 Жыл бұрын

    කවුරු ඔබව හැර ගියත් කුමක් ඔබට අහිම වුවත් ඔබව රකින දර්මය කිසිදා ඔබව හැර නොයයි..🙏🏻🙏🏻🙏🏻

  • @user-yp8pb6jr2q

    @user-yp8pb6jr2q

    12 күн бұрын

    🙏🙏🙏❤️❤️

  • @coupleround8249
    @coupleround8249 Жыл бұрын

    වර්තමානේ පුංචි ⁣දුක හේතු කරං දුක්විදින හැම ආත්මයක්ම සැනසෙන්න ඕන..... අනේ ඒ හැම හිතක්ම නිවෙන්න ඕන

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Жыл бұрын

    අත් හැරිය යුතු දේවල් අත් හැරිය යුතුමයි.♥️ හැගීම් වලට වහල් නොවි බුද්ධියට ඉඩ දිය යුතුයි. ඇත්තමයි ස්වාමින් වහන්ස.🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi ♥️

  • @sitharlakmali3143

    @sitharlakmali3143

    Жыл бұрын

    Math nokarapu waraddakata mawa sathek wage parata wisi karala giya. Ape hamuduruwane. Man penadol biuwa e dukata.

  • @sitharlakmali3143

    @sitharlakmali3143

    Жыл бұрын

    EYA Corona walata widda behetha. Math e behethama widda. E tharan adare kara. hama welema mawa block kara kara giya eth dan ayeth noyennama dala giya.

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    @@sitharlakmali3143 gon weda karanna epa,♥️

  • @shamalakash79
    @shamalakash79 Жыл бұрын

    මේ වටිනා දේශනාව බැඳීම් නිසා විඳවන සියලු දෙනාට අහන්න ලැබේවා,,,,,

  • @dinuathapaththukljayathila2749
    @dinuathapaththukljayathila2749 Жыл бұрын

    මේ බනපද අහන්න ලැබෙන්න ඕන අවුරුදු 10 වගේ පොඩි කාලෙ ඉදන්.ජීවිතය හදා ගන්න හැමෝටම එතකොට පුළුවන් වෙයි .හැමෝම එතකොට හොදින් ජීවිතය හදා ගනිවි.

  • @dinushikamaduwanthi5492

    @dinushikamaduwanthi5492

    Жыл бұрын

    🙏🙏🙏

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    Жыл бұрын

    100%ක් ඇත්ත.විශේෂයෙන්ම තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් මේ ධර්මය සියල්ලන්ටම අසන්නට වාසනාව ලැබේවා...තෙරුවන් සරණයී...!!!...

  • @sltech2796
    @sltech2796 Жыл бұрын

    මම අමතක කරන්න හදනවා හාමුදුරුවනේ එත් හැම වෙලාවේම මතක් වෙනවා .. කොච්චර හිත හදා ගන්න හැදුවත් කොච්චර අමතක කරත් සැරින් සැරේ මතක් වෙනවා 😭😭😭😭

  • @pushpa7460

    @pushpa7460

    Жыл бұрын

    😭😭😭😭👌

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    Жыл бұрын

    අමතක කරන්න උත්සාහ කරද්දිත් මතක් වෙන්නෙ බැඳීම ඒ තරම් ශක්තිමත් නිසා.එය ලෝක ස්වභාවය කියලා තේරුම් ගන්නම සිද්ධ වෙනවා.මෙය තමයි සසර දුක.වහ වහා ධර්මය අවබෝධ කරගන්න.අපි සසර පුරා ගමන් කරන්නෙ තනිවමයි.තමන්ට තමන් පමණයී..ඔබේ සිත සුවපත් වේවා..තෙරුවන් සරණයී...!!!...

  • @ViduniPeshika
    @ViduniPeshika8 ай бұрын

    මමත් එහෙම කෙනෙක් අපෙ හාමුදුරුවනේ අතහැරගන්න බැරිව ගොඩක් දුක් විදින කෙනෙක් . තෙරුවන් සරණයි 🙏

  • @Krisha7526
    @Krisha7526 Жыл бұрын

    මීට අවුරුදු ගාණකට කලින් මේ බණ මට අහන්න ලැබුණා නම්..😔😔

  • @warunilakshika5686

    @warunilakshika5686

    Жыл бұрын

    මටත් හිතුණා 😔

  • @HarryPotter-vq6lf

    @HarryPotter-vq6lf

    Жыл бұрын

    Ohoma thamai jewithe.apimai ape jewitha vinasa karaganne.

  • @shamalidilrukshi9643

    @shamalidilrukshi9643

    Жыл бұрын

    Mama th

  • @upendradissanayake5547

    @upendradissanayake5547

    Жыл бұрын

    Me too

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Den parakku ai

  • @chiranthadilshan9529
    @chiranthadilshan9529 Жыл бұрын

    මටත් එ වගේ ලොකු ප්‍රශ්නයක් තියනවා අත් හැරිය යුතු දේ අත් හරින්න ඕනමයී 🙏🙏🙏

  • @hansinibhagya8732
    @hansinibhagya8732 Жыл бұрын

    ඔබ වහන්සේ හරි.දුක් වින්දල වින්දල බැරිම තැන මගේ පලවෙනි ආදරේ අත් හැරිය.ඒ වෙද්දි එපාම වෙලා තමයි අත් හැරියෙ.එහෙම කරල කාලයට ඉඩ දීල හිටිය දැන් තමයි හිතෙන්නෙ ඒ වෙලේ ගත්තෙ හරිම තීරණය කියල.දැන් මට ගොඩාක් හොන්ද මහත්තයෙක් ලැබිල තියෙනව.මන් ගොඩාක් සතුටින් ජීවත් වෙනව.පපුවෙන් නැතුව මොලෙන් තීරණ ගත්ත නිසා

  • @deshanmaduka2025

    @deshanmaduka2025

    Жыл бұрын

    Akke mt th oyata wagema thamai eth wena kenek ekka ekata enna hith a hada ganne kohomada

  • @niroshasenadeera4628

    @niroshasenadeera4628

    9 ай бұрын

    ඔයා නම් වාසනාවන්තයි.මට එදා හරි තීරනේ ගන්න බැරි උන නිසා අදටත් දුක් විදිනව .මේ මොහොතෙත්.😢

  • @ranasinghepiyumi428

    @ranasinghepiyumi428

    2 ай бұрын

    මමත් දැන් පලවෙනි ආදරෙ අත් හැරිය අවුරුදු 4කට පස්සෙ. එයා මට බොරු කරලා එයාමයි නැවැත්තුවෙ ඒව අහු උනාම. මන් ඒත් මෝඩකමට අල්ලන් ඉන්න හැදුවා. ඒත් දැන් ටික ටික තේරෙනව. ඒත් මට ප්‍රශ්නයක් අපිට කාලෙත් එක්ක තව කෙනෙක් ගැන එහෙම විශ්වාසයක් හදාගන්න පුලුවන්ද ආයෙ

  • @yasodayasoda8817

    @yasodayasoda8817

    Ай бұрын

    ඇත්තටම මමත් අත් හරින්න කියලා හිත හදා ගත්තා.ඒත් සමහරක් වෙලාවට මතක් වෙනවා.ඉස්සර තරම් දැං දුකක් නෑ.හිත ගොඩක් හැදිලා.

  • @user-wd9cj6ci4k

    @user-wd9cj6ci4k

    Ай бұрын

    Marry karala auruddai dan husband rata. Man gana kisi ganak na.hoyala balanne na.mn katha karanawatath kamathi na. Husbandge Gedara inne. Eth kisi adarayak na.man godak manas in watila inne.eth bana ahanakota hitha godak ni wenawa.

  • @user-ne7nj4jf7f
    @user-ne7nj4jf7f Жыл бұрын

    මම නම් වර්තමානයේ දුක භාර ගත්තා...ඒත් අද වෙනකම් මං දුකින් ඉන්නේ මං ඒ කරපු දේ වැරැදි කියලා හිතලා ....අද මං තේරුම් ගත්තා මං එදා ඒ ගත්ත තීරණේ හරි කියලා...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට🙏🙏🙏

  • @LasaniSubodanee
    @LasaniSubodanee Жыл бұрын

    දුකින් වේදනා විඳින සියලු සිත් සුවපත් වේවා...තෙරුවන් සරණයී...!!!...

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu

  • @harshadinesh3588
    @harshadinesh3588 Жыл бұрын

    මගෙ ජිවිතේ ට උනෙත් මේක අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මම දැන් කාත් කවුරුත් නැතුව හැමදේ ම තනියම විද දරා ගෙන ජිවිතේ ගෙවනවා 🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @yoshanimadushika6619

    @yoshanimadushika6619

    Жыл бұрын

    Ahema kiyanna epa harha oya wagmaii math onima. Dukk hithe thiyan inna epa mn sahodariyek kiyala. Hithala mata kiyanna.

  • @A.D.C477
    @A.D.C477 Жыл бұрын

    මේ බණ ටික නම් මාරම මාරම සත්‍යයක්..අපි කරන්නේම ඕකමයි.. තෙරුවණ් සරණයි👏👏💐

  • @shanimadushani5929
    @shanimadushani5929 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් ගොඩාක් ජිවිතෙට වටින දෙයක් කියල දුන්නට 😣

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 Жыл бұрын

    Sadu ..sadu ..saaadu 🙏🙏🙏 මෙවැනි දහම් කරුණු අපට කියා දෙන පින්වත් ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයෙ වතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මෙ පිනම හේතු වාසනාව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Motivation-shorts2001
    @Motivation-shorts2001 Жыл бұрын

    මාත් මේ අත්හැර ගන්න බැරුව විදෝනවා.ගොඩාක් ආදරේ හින්දා මන් විදෝනවා එයාට ගානක්වත් නෑ 😓😓😓

  • @padmipadmipadmipadmi8295

    @padmipadmipadmipadmi8295

    Жыл бұрын

    ඔයා බැදලා නැත්නම් ඔයා එයාව අත් හරින්න.. බැදලා. දරුවෝ හදලා අත් හරින්න අමාරුයි.. බදින්න කලින් සමාව දෙන්න පුළුවන් උනාට බැන්දම සමාව දෙන්න අමාරුයි.. දුන්නත් හැමදාම සමාව දෙන්න බෑ.. සමාව දෙන්න ඉවසීම තියෙන්න ඕනි.. ඉවසීම තියනතාක් අපි සමාව දෙයි.. දරුවන්ගේ ප්‍රශ්න. ඒ අයගේ අධ්‍යාපන කටයුතු, ගෙදර වැඩ කටයුතු ඒ හැමදේම ඔයාට කරගන්න උනාම ඔයාට දවස අවසානයේ හරි වෙහෙස යි.. ඒ වෙහෙස නිවාගන්න සැමියාගේ ආදරය ගැහැනියකට මහමෙරක් තරම්.. ඔයාගේ සැමියාගෙන් ඒකත් නොලැබෙද්දී ඔයාගේ ඔය ඉවසීම ගෙදර pala දොරින් පැනයාවි... එදාට ඔයාට ආපහු හැරෙන්න බෑ.. එතනින් පස්සේ තමන්ගේ ජිවිතේ පමණක් නොවෙයි දරුවන්ගේ ජිවිතත් විනාශ වෙන්න බොහෝ ඉඩකඩ වැඩියි.. හොදට හිතන්න.. ස්වාමින් වහන්සේගේ වටිනා ධර්ම දේශනය ඉතා හොදින් srawanaya කරන්න.. හරි තීරණයකට එන්න ඔබ‍ට එය පිටුවහලක්‌ වේවි...

  • @Thisisme918

    @Thisisme918

    Жыл бұрын

    Ane ow. Oyata issarata enna thiyena maha gini kandarawak nawatha ganna puluwan. Hithanna duk gini nathi sahallu jeewithayak kiyanne maha puduma sanaseemak. Adarayata wada kawadahari e sanaseema watinawa.

  • @dileepaashan7066
    @dileepaashan706611 күн бұрын

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා සම්මා සම්බුදු සරණයි..!!!🙏🌸🙏

  • @nilanthiganga1159
    @nilanthiganga1159 Жыл бұрын

    ඔබ වහන්සේට දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110Ай бұрын

    සාධු සාධු සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 මුළු ලෝකයම සුවපත් වේවා 🙏

  • @raviperera50
    @raviperera50 Жыл бұрын

    හොඳම දෙය නම් තනිවම විසීමයි. ස්වාමියා, බිරිඳ, සොහොයුරා, සොහොයුරිය, මව, පියා, නැන්දම්මා, ලේලි කියන හැමෝම විෂඝෝර සර්පයෝ ය.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    😞😞😞

  • @kumarikumari7476

    @kumarikumari7476

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @Krisha7526

    @Krisha7526

    Жыл бұрын

    මං හිතුවෙ මට විතරයි කියලා.. ඔය සේරම සර්පයින්ගෙ දෂ්ටනයට මාත් ලක්වුණා, කොටින්ම වදපු අම්මා පවා.. දැන් ජීවිතේ නැති කරගන්න තරමට වේදනාව දරුණුයි, ඒත් මං ජීවත් වෙනවා.. කොහොමහරි ජීවත් වෙනවා..

  • @user-em7uu8zg6b

    @user-em7uu8zg6b

    8 сағат бұрын

    ​@@Krisha7526mama duk vindinne magema amma nisa...e taram mata duk dunna kenek me loke tawath na

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා !

  • @doncosmic6946
    @doncosmic6946 Жыл бұрын

    බිදෙන බදුන් කුමකට රැක ගන්ද ආදරෙන්

  • @shashikalashamali4678
    @shashikalashamali4678 Жыл бұрын

    ඇත්ත වශයෙන්ම වැදගත් සියලු දේ අනිත්‍යයි,🙏🙏🙏

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 Жыл бұрын

    සමහර මිනිස්සු නම්බුනාම වලට හානි වෙයි කියලත් මෙහෙම දේවල් දරාගෙන ඉන්නවා අපේ හාමුදුරුවනේ

  • @user-ne7nj4jf7f

    @user-ne7nj4jf7f

    Жыл бұрын

    @@user-zy8je8hg1e 😕

  • @shamalidilrukshi9643

    @shamalidilrukshi9643

    Жыл бұрын

    Ow

  • @keshalaathukorala3497

    @keshalaathukorala3497

    Жыл бұрын

    ඇත්තමයි

  • @thanujakumari5640
    @thanujakumari5640 Жыл бұрын

    ගොඩාක් වටිනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @susigodagampola2646
    @susigodagampola2646 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා බුදුසරණයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Жыл бұрын

    දිර්ඝායුෂ..! අප පිංවත් ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි..!🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 Жыл бұрын

    සාදු සාදු සාදු...... 🙏🙏🙏.... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @Sanjana-oq7nw
    @Sanjana-oq7nw Жыл бұрын

    ගොඩක් වටිනවා ... ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ..🙏🌼

  • @ruwanimarasinge579

    @ruwanimarasinge579

    Жыл бұрын

    Ekanam sahathika aththa hamuduruwane

  • @ShashieHerath
    @ShashieHerath Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 බොහොම පින්🙏🙏🙏

  • @samanmalifernando7707
    @samanmalifernando7707 Жыл бұрын

    ඔබ වහන්සේ ගොඩක් පිං 🙏

  • @darkmusic446
    @darkmusic446 Жыл бұрын

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි 🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Жыл бұрын

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ..දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට සාදු සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏

  • @dayangherath5940
    @dayangherath5940 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ.වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Жыл бұрын

    සහතික ඇත්ත අපේ හාමුදුරැවනේ...මාත් අවුරැදු අටහමරක් දෙයක් අත් ඇරගන්න බැරිව..මැරිලා ඉපදුනා..කොහොමහරි මම ඒකෙන් මිදුනා..ඇථැරියා..අද මම සතුටින්....

  • @rebeccaperera6979
    @rebeccaperera6979 Жыл бұрын

    අනේ හරියටම හරි... ඔබවහන්සේට ගොඩක් පින් මේ කියලා දුන්න දේට.. 🙏🙏🙏ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ..

  • @geethaperera6059
    @geethaperera6059 Жыл бұрын

    තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා .🙏🌼🙏🌼🙏

  • @vijithasampath9419
    @vijithasampath9419 Жыл бұрын

    මීට කාලෙකට ඉස්සරල මට මේ බණ ටික අහන්න ලැබුණ නම්.😢😢ඔබ වහන්සේහේ එක වචනයක්වත් වෙනස් නොවී මගේ ජීවිතය කටුක අප්‍රිය එකක් වෙලා. මගේ මුලු අනාගතයම මම විසින්ම විනාශ කරගත්තා

  • @amithamarahela8058
    @amithamarahela8058 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @asharathnayake6206
    @asharathnayake6206 Жыл бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sudnonamalka6606
    @sudnonamalka6606 Жыл бұрын

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ,බොහොම වටිනා දේශනාවක් 🙏🙏🙏

  • @roshanirajapaksha2026
    @roshanirajapaksha2026 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @sanduherath819
    @sanduherath819 Жыл бұрын

    තෙරුවන් සරණයි..!! 🙏🏻🙏🏻🙏🏻

  • @samanthikumari9325
    @samanthikumari9325 Жыл бұрын

    Theruwan saranai ape හමුදුරුවනේ 🙏🌸🙏🌸🙏🌸...!!!

  • @niroshshalinda8501
    @niroshshalinda8501 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහස 🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    විවිධ කාලයන්ට ගැලපෙන පරිදි ඉදිකර තිබූ රම්‍ය සුරම්‍ය සුභ යන මාලිගා ත්‍රිත්වයක් තරුණ සිද්ධාර්ථ කුමාරයාට අත් හැර දමා වනගත වෙන්න තරම් දිරිමත් හිතක් තිබුනා නම්....... මගේ හිත මට මේ තරම් අකීකරු ඇයි?

  • @UdeniThakshila-pk7pb
    @UdeniThakshila-pk7pbАй бұрын

    බැදීමකට හෝ ජීවී අජීවී ඕනෑම දේකට බැදෙන තරමටම බලාපොරොත්තු වෙන තරමටමයි දුකත් වේදනාවත් විදවීමත්.නොබැදී බලාපොරොත්තු නොවී අත් ඇරීමෙන්මයි සැනසීම.

  • @pathminiherath520
    @pathminiherath520 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉක්මන් භවයකදී අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාර යක් අධිෂ්ඨානය ක්ම වේවා ඔබ වහන්සේ ගේ ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා .

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 Жыл бұрын

    එහෙමයී ස්වාමින්වහන්ස 🌼🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @lireshanharsha5621
    @lireshanharsha5621 Жыл бұрын

    තෙරුවන් සරණයි මෙවැනි බනපද මගේ ජිවිතයට අහන්න ලැබේවා . හිත පහදවා ගන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hansigamage5121
    @hansigamage5121 Жыл бұрын

    වත්මන් සමාජයට ඔබවහන්සේ වැනි උතුම් ස්වාමීන්වහන්සේලා සිටිමම අපගේ වාසනාවක් , මගේ.ජිවිතය මේ මොහොතේ සිට වෙනස්ම දිසාවකට යොමු කරගන්න මේ බණ පදය ගොඩක් වටිනවා

  • @lalkankanamge5094
    @lalkankanamge5094 Жыл бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. හැගීම් මත ජීවිත අවුල් කර ගන්නා බොහෝ අයට අගනා ධර්ම දේශනාවක්. පාසල් ළමුන් සදහා යොමු කිරීමට ඉතා යෝග්‍ය යි

  • @dilminiranasinghe4509
    @dilminiranasinghe4509 Жыл бұрын

    ගොඩාක් පින් ස්වාමීන්වහන්ස 😪🙏

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402 Жыл бұрын

    ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ🙏🏻🙏🏻

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 Жыл бұрын

    Very good discussion budusaranai 🙏

  • @yamuna4041
    @yamuna4041 Жыл бұрын

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත් හාමුදුරුවන්ට. සාදු.සාදු.සාදු.

  • @wasu..6104
    @wasu..6104 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔබවහන්සේට..

  • @dulakshichethana7965
    @dulakshichethana7965 Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස.අද මට උනෙත් මේදේම තමා. ආදරය කරන කෙනා සදහටම අතාරින්න සිද්ධ වුනා. මට දරාගන්න අමාරුයි ගොඩක්.ඒත් මේ දේශනාව අහල මගේ හිත හදාගන්න පුළුවන් උනා. ඔබ වහන්සේ ට ගොඩක් පින් ඇත්තම කිව්වොත් ඔබ වහන්සේ නිවන් දකින්න ඕන.

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 Жыл бұрын

    බොහෝම පින් ස්වාමින්වහන්ස......මං ඇත්තටම හිටියේ වරදකාරී හැගීමක....දැන් මං හිතනවා ඒ තීරණය ගත්තු එක වැරැද්දක් නෙවෙයි කියලා.....🙏

  • @sitharlakmali3143

    @sitharlakmali3143

    Жыл бұрын

    Mata boruwata adare karala thiyenne. Man katawath nokarapu waraddakata mawa wisi karala giya.

  • @rashmisenaliranasingha7966
    @rashmisenaliranasingha7966 Жыл бұрын

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏 අත්හැරිය යුතු දේ නිසි කලට අත්හැරිය යුතුයි.....

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!! 🙏🙏🙏🙏

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 Жыл бұрын

    සැබැවින්ම අපේ හාමුදුරුවනේ තිසරණ සරණයි ඔබ වහන්සේට...

  • @samankumara4705
    @samankumara4705 Жыл бұрын

    මමත් එම කෙනෙක් අපේ හාමුදුරුවනේ අත හැර ගන්න බැරිව ගො ඩක් දුක් විදින්න කෙනෙක් හැමදාම ඉතින් දුක විතරයි ස්තුතියි

  • @yoshanimadushika6619

    @yoshanimadushika6619

    Жыл бұрын

    Ahema kiyanna epa mamath ehemai eth yana ayata yanan denna therunada apita dawasaka haroyawee

  • @hansi3219

    @hansi3219

    Жыл бұрын

    @@yoshanimadushika6619 issara hodata hitapu yaluwa Dan wenas wela . eyata kochchara udaw kalath watinakamak na..wena ayawai loku..eyalatai watinakamak danne.. mata akata tharaha gihin baninawa..eth ganan ganne na. Udaw ganna nam katha karanawa..awata thama mathak wenne mawa..mata a nisa tharahai eya akka.. udawwak ganna vithari ona wenne..ahema ayata kohomada salakanna ona

  • @hirushitharuka7320
    @hirushitharuka7320 Жыл бұрын

    මන් එයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනව...එවා එයාට වටිනාකමක් නෑ.....මන් එයාට ආදරෙයි...ඒත් මන් එයාගේ වැඩ නිසා හැමදාම අඩනවා.😪😪😪😪😪😪😪😪😪...හරිම අසරනකමක් දැනෙනවා .....මේ බන ඇහුවම හිත හැදෙනවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @neeluneelu3412

    @neeluneelu3412

    Жыл бұрын

    Mama hama danma udaukaranawa ratawall dakaka api inne oyata wagamai mama hamadama adanawa amatakakaranna ba salli danawa

  • @hirushitharuka7320

    @hirushitharuka7320

    Жыл бұрын

    @@neeluneelu3412 😪☹️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Kohomada 😊😊

  • @mandarachalakshani4172
    @mandarachalakshani4172 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපෙ හාමුදුරුවනේ

  • @vishadiserasinghe7946
    @vishadiserasinghe7946 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi 🙃

  • @eshanudara9548
    @eshanudara9548Ай бұрын

    තෙරුවන් සරණයි 🙏🏼

  • @shanalifdo577
    @shanalifdo577 Жыл бұрын

    ඇත්තමයි ඔබවන්සේ කියන්නේ.. 🙏

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @nayomimadushani6612
    @nayomimadushani6612 Жыл бұрын

    දිර්ඝායූ වේවා..!!🙏 අපේ හාමුදුරුවනේ.

  • @user-sn3tw2po2e
    @user-sn3tw2po2eАй бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta namaskaraya wewa

  • @samanadikari6712
    @samanadikari6712 Жыл бұрын

    A bana ටික maga jivitayata ගොඩක් වටිනවා හාමුදුරුවනේ

  • @user-jq9ym5fv6f
    @user-jq9ym5fv6f3 сағат бұрын

    තෙරුවන් සරනයි ...

  • @thaalamathra
    @thaalamathra Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏

  • @deleenadileeshiya9601
    @deleenadileeshiya96013 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @champikakumari1233
    @champikakumari1233 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @tor6953
    @tor6953 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @MadhuMadhu-fk8vi
    @MadhuMadhu-fk8vi Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 Жыл бұрын

    තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @gayanihettiarachchi1613
    @gayanihettiarachchi1613 Жыл бұрын

    Oba vahanseta godak pin. Theruvan saranai.....!

  • @kuwaitline9478
    @kuwaitline9478 Жыл бұрын

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරණයි එහෙමයි ස්මින් වහන්ස බැදිමි කියන්නේ දුකක්ම තමයි ඇත් දෑකිමි තියනවා මමනමි දුකමයි විදන්නේ ඔබ වහන්සේට පින්‍ දැනුවත් කරාට උතුම් තෙරුවන් සරනයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @pushpamallika9840

    @pushpamallika9840

    Жыл бұрын

    Oba.whnsata....tharuvan...saranai Bohomatha. Pen

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!!!🙏🙏🙏

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😘😘

  • @anushagunawardana1187
    @anushagunawardana1187 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @piyuminisansala3548
    @piyuminisansala3548 Жыл бұрын

    ඔබ වන්සේගේ දහම් පදයෙන් මම යම් දෙයක් ජීවිතයට ගත්තා

  • @nadeevlogsnd1490
    @nadeevlogsnd1490 Жыл бұрын

    ඔබ වහන්සේ කියපු හැම දේම ඇත්ත්ත.මන් එ දේ දැන් අත් විදිනව.දෙමාපියන්ට දුක් දෙන්න බැරි නිසා කැමති වෙලා දැන් අයේ අත් හරින්න සිද්ධ වෙලා තියෙන්නෙ.

  • @sharmilaprasadi4409

    @sharmilaprasadi4409

    Жыл бұрын

    Ai ehema karaa gaththe දෙමව්පියන් inne tika kalayai eyala sathutu karannawata wada ita wada wedi kalayak jivath wena api duk vidina kalaya wedi.

  • @PathminiSiyasinghe-hv3qv
    @PathminiSiyasinghe-hv3qv11 ай бұрын

    Budusaranai budusaranai

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf Жыл бұрын

    Awankawama aththa.theruvan saranai obathumata.

  • @u.g....9819
    @u.g....9819 Жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා

  • @nemiheskuw7887
    @nemiheskuw7887 Жыл бұрын

    Sadu sadu sadu budusaranay

  • @music-gg7fg
    @music-gg7fg Жыл бұрын

    බුදු saranaai

  • @hansanisilva1111
    @hansanisilva1111 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾.oba wahanseta godak pin. me pin walin oba wahanseta parthana karana bodiyakin niwan sapa labimata haki wewa!

  • @nuwangunasekara5423
    @nuwangunasekara5423 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 Жыл бұрын

    Oba wahanse kiyadena uthum guru harukam, jeewithayata gena dunne sanaseemakmai! Theruwan saranai! Bohoma pin!

  • @hansigamage5121
    @hansigamage5121 Жыл бұрын

    Godak pin හාමුදුරුවනේ

  • @kusumalatha2159
    @kusumalatha21599 ай бұрын

    මටත් ඵහෙම තමයි අපේ හාමුදුරුවෝනේ ගොඩක් අසරණයි දැන් තනි උනා හැම දේම අමතක කරලා ජිව්තෙ හදාගන්නවා 🙏🙏🙏

  • @akiladushmantha1560
    @akiladushmantha1560 Жыл бұрын

    Oba wahanseta godak pin ape hamuduruwane..mage jeewithe ganna baruwa tibba theranekata..oba wahanse pilithurak dunna.

Келесі