ලංකාවේ සුඛෝපභෝගීම Altair Apartment වල penthouse එක ඇතුලෙ ලස්සන බලමුද ? | Altair Apartment Penthouse

Тәжірибелік нұсқаулар және стиль

*********
If you need to make a review on your luxury house / vehicle do contact us on
+94 76 913 5833
Follow our other social media platforms through the below links ,
Instagram - / luxury_srilanka_hansi_...
Hansi's Facebook - / hansani.tharika.9
Tik Tok - www.tiktok.com/@luxury_srilan...
Luxury Sri Lanka FB Page - Luxury-Sri-L...
Whatsapp Number - wa.me/c/94769135833
***********************************
Official wardrobe partner - Rich Look
Visit their profile through the below links
FB - / richlookfp
Instagram - / richlook.fp
*********************************
The best Sri Lankan Channel for Luxury House reviews
#luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka

Пікірлер: 83

  • @priyalalranasinghe986
    @priyalalranasinghe98610 ай бұрын

    ඇත්ත වශයෙන්ම අපිට මේ වගේ ලොකු Apartment එකක ඇතුලත දැක ගන්න පුලුවන් වෙන්නේ Luxury Srilanka නිසා.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    ❤️❤️

  • @deepthipremachandra7376
    @deepthipremachandra737610 ай бұрын

    The most important thing where is the fire escape ?????

  • @vishanubesiri796

    @vishanubesiri796

    9 ай бұрын

    At time stamp 6.44 .

  • @gayanmax8969
    @gayanmax896910 ай бұрын

    අපි තමයි අයියේ ඔකේ වැඩ කරේ.. Sapoorji එකේන් තමයි කරේ...😍

  • @user-qr4mf3lp8y

    @user-qr4mf3lp8y

    9 ай бұрын

    Mewa hadanne lankawe minissud bro...nattan pitarata ewa wala branches da me? Oyala mond kle ?

  • @user-it2fl2cq8w

    @user-it2fl2cq8w

    9 ай бұрын

    😘😘😘

  • @Leppo255
    @Leppo25510 ай бұрын

    Bless for Sri-Lanka

  • @tabetmalani9508
    @tabetmalani95089 ай бұрын

    හැම දෙයක්ම හොඳයි. ඇයි නාන කාමරයට බිදේ එකක් නැතතේ?

  • @sriyaniperera6811
    @sriyaniperera68119 ай бұрын

    There are no 2 kitchen. Another one is a laundry room with sink and washer.

  • @batjiyasanthos5526
    @batjiyasanthos55269 ай бұрын

    Very good investment for the country. Jaya wewa🎉

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    9 ай бұрын

    ❤️❤️

  • @JRC432
    @JRC43210 ай бұрын

    සෑහෙන්න ඉඩ තියෙනවා නේද , හොඳ review එකක්👍

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    ❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    ගොඩක් ලස්සනයි

  • @ian_9519
    @ian_951910 ай бұрын

    The guy is on hurry, bro! Be relaxed

  • @buddikadayas4191
    @buddikadayas41919 ай бұрын

    ඕස්ට්‍රේලියාවෙන් හොද ගෙයක් අරන් ස්තීර පදිංචියත් අරන් ඉතුරුත් වෙනව මේ ගාන😢

  • @kasXBT

    @kasXBT

    5 ай бұрын

    ඉතුරු සල්ලි වලින් retire වෙන්නත් පුළුවන්

  • @pandukasiriwardena3871
    @pandukasiriwardena38719 ай бұрын

    Good Apartment, but not worth for 460 Million.

  • @noobgameplay8584

    @noobgameplay8584

    9 ай бұрын

    true. penthouse ekaka meeta wada dewal tiyenna oane. also you can build 460 m walata meeta wada supiri geyak from the scratch

  • @user-qr4mf3lp8y

    @user-qr4mf3lp8y

    9 ай бұрын

    ​@@noobgameplay8584460 million awuruddtama da?

  • @gaminigamage696
    @gaminigamage6969 ай бұрын

    thanks 🙏

  • @asthraafx
    @asthraafxАй бұрын

    superb presentation

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    Ай бұрын

    ❤❤❤❤

  • @vidushadineth6626
    @vidushadineth662610 ай бұрын

    Nice ❤💯🎯

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    Thanks 🔥

  • @samsan9759
    @samsan975910 ай бұрын

    Budusaranai 🙏🙏🙏

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    🙏

  • @nadunmadawala5478
    @nadunmadawala547810 ай бұрын

  • @aspdotnet
    @aspdotnet10 ай бұрын

    කෝටි 46ට නම් පාඩුයි වගේ

  • @user-qr4mf3lp8y

    @user-qr4mf3lp8y

    9 ай бұрын

    koti 46 awuruddktada?

  • @indika0072

    @indika0072

    3 ай бұрын

    ​@@user-qr4mf3lp8y Horana purchase 21k පිහිටා ethi themahaal ගොඩනැගිල්ලක් සමග එයට යාබද දෙමහල් නිවසක් සහිත viyaparika isthanayak විකිණීමට ඇත සියලු පහසුකම් සහිතව පිහිටා ethi මෙම දේපළ 😊වටිනාකම කෝටි 15 . වර්ග adi 10,500 පිහිටා ethi මෙම දේපළ අවශ්‍ය nam Coment කරන්න කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks

  • @ruwanpeiris4940
    @ruwanpeiris494010 ай бұрын

    1 st like & comment 💙

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    You're the best!

  • @JeevaJeeva-iu9dh
    @JeevaJeeva-iu9dh21 күн бұрын

    Mama weda karana me apartment eke ❤️❤️

  • @barneycasting8331
    @barneycasting83319 ай бұрын

    මෙහෙම රටකද මේ කන්න නැහැ, බංකොලොත් කියල කියන්නේ. මුන්ගේ මහා එකා ඉදන් පට්ට හොරු. අදායම් බදු ගෙවන්නේ නැහැ. රජයෙන් ඔක්කොම පිණට දෙනවා. යකෝ ඔහොම රටවල් දුවන්නේ කොහොමද ?? එක පැත්තක ඉදන් ආයදම් බදු ගහන්න ඕනි

  • @nirashinirashi3625
    @nirashinirashi362521 күн бұрын

    Where are the hansi today...

  • @chamarab2209
    @chamarab22099 ай бұрын

    👍 👍

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    9 ай бұрын

    🥰

  • @prasanirosh9876
    @prasanirosh98769 ай бұрын

    Prime lands ambur sky apartments Negambo and Uswetakeiyawa apartment eke penthouse wala video ekak danna... ❤ mekata aniwarenma reply ekak danna

  • @noobgameplay8584

    @noobgameplay8584

    9 ай бұрын

    damma reply eka

  • @ridmitharushi8335
    @ridmitharushi833510 ай бұрын

    Woow

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    ❤️

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv24 күн бұрын

    90million is highest

  • @subashinirodrigo3086
    @subashinirodrigo308610 ай бұрын

    Joker putta niyamai ada video eka

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    😊

  • @gameman01
    @gameman0110 ай бұрын

    Is there any houses in dematagoda for sale?

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    No

  • @anjanajayasekara3881
    @anjanajayasekara388110 ай бұрын

    දැකලා පුරුදු මූනක්. දැනුයි මතක් වුනෙ. ඔයාගෙ රඟපෑම් හොඳයි. විස්තර කිරීමත් වේගවත් නමුත් හොඳයි. ගෙදරට ගියා වගේ දැනෙනව.

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    💜

  • @ashokawithanage8216
    @ashokawithanage821610 ай бұрын

    Thank u pennuwata giya wage thamayi.😅😅....hansi aawanm thamai honda 🎉

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    😍😍🥰

  • @manjulaselvan3052
    @manjulaselvan305210 ай бұрын

    I need cement workers to make Rooftop floor for a house in colpetty.

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    ☺️

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe803710 ай бұрын

    Nice

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    Thanks

  • @sudmudmud357
    @sudmudmud35710 ай бұрын

    How much ?

  • @wishvadeshan7176

    @wishvadeshan7176

    10 ай бұрын

    Koti 50i

  • @dressedtokillwithnal2249
    @dressedtokillwithnal22499 ай бұрын

    මේ වීඩියෝ එකට කමෙන්ට් දාල තියෙන්නෙ පුෂ් බයිසිකලයක් වත් නැති අය 😂😂😂😂😂😂

  • @kushanm1182
    @kushanm118210 ай бұрын

    game innava tharam kisi lal ekak na . mata nm mehema geval set na

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    🤭🤭

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka10 ай бұрын

    hape appoo kooti 46

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    😊

  • @lakshikasadunmadusanka1154
    @lakshikasadunmadusanka115410 ай бұрын

    me 2nd 😆😆😆😆

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    😍

  • @bloominglife123
    @bloominglife12310 ай бұрын

    Are these available for monthly rent?

  • @tecworld4817

    @tecworld4817

    10 ай бұрын

    Yes I think that $2000 per month❤

  • @kisalsamaranayake9000

    @kisalsamaranayake9000

    10 ай бұрын

    yes. 15 lak per month. check google.

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    24 күн бұрын

    20 laks

  • @vimukthisenanayaka1887
    @vimukthisenanayaka18879 ай бұрын

    දන්නෙ නැති නිසා අහන්නේ. කෝටි 46 දීලා කොච්චර කාලයකටද ගන්නෙ .

  • @mohamedrishard9220

    @mohamedrishard9220

    3 ай бұрын

    lifetime

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe211610 ай бұрын

    රෙන්ටි එකට ගෙවල් නැද්ද ඔයාලගේ

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    9 ай бұрын

    Nane

  • @mk5052
    @mk505210 ай бұрын

    Labai udinma achchara ganak na 😂

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    🥹🥹

  • @dongunatillaka6879
    @dongunatillaka68795 күн бұрын

    No toilets?

  • @Nadxlv
    @Nadxlv3 ай бұрын

    Not worth the hype

  • @chaxkade3778
    @chaxkade37789 ай бұрын

    Boka daddi eliyata penawane😒

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n9 ай бұрын

    පෝර්ට්සිටි. අහල හත්ගවුවකවත් වෙන රටක් නැතිවෙද්දි , ලන්කාවට අල්ලපු වැටේතියන රටදැන් චීනේ... බලපල්ලා ඉන්දියන් සාගරයේ නාවික , වෙලද ඒ දේවල් උන් පාලනයකරන ලස්සන ඉස්සරහට. අනේ ලන්කාවේ ගෝතයෝ මේදේවල් තේරුම් නොගෙන ඒ පාලකයන්ටමචුරේදානවා, ඒ වෙලද සැලසුම් ලන්කාවෙ උන්ට ක්‍රියාත්මකකරන්න උවමනාවක් නෑ.... ආසාවටනෙවෙයි චීනේ ඉන්දියන් සාගරයට ඇතුලුවුනේ කියලවත් තේරෙන් නෑ...තව හොඅම ඒ පෝර්ට්සිටි එකේ ඉදලා ට්‍රින්කො එකටම හයිවේ එකකුත් දෙනවා, මොන රටක්ද බන් මේක. හරි ඉතින් 8ෆේල් මිනිස්සු රටේ පාලකයෝ උනාම මෙහෙම වෙන්ඩත් ඕනා

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome9 ай бұрын

    🤩🤩😍😍😍🥰🥰🥰😘😘😘🤑🤑🤑🤑

  • @yehanmaneth9752
    @yehanmaneth975210 ай бұрын

    46 ට ගන්න බැරිද?

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    10 ай бұрын

    🥹🥹

Келесі