AliExpress Rs.1600යේ Free Coupons ගන්න කවුරුත් නොකියන ලේසිම ක්‍රමය | How to get free coupon in Ali.

Ғылым және технология

Good day to all my tech friends,
✨This video is about ; AliExpress Rs.1600යේ Free Coupons ගන්න කවුරුත් නොකියන ලේසිම ක්‍රමය | How to get free coupon in Aliexpress
✨My other videos;
✨3 items for 1.98$ Offer
• Aliexpress 2023 New Up...
✨Aliexpress ගිනුමක් නිවැරැදිව Verify කරමු
• How to verify a Number...
✨Aliexpress Items එකපෙලට Unpaid දාමු
• App Only 5$ වෙනුවට Web...
✨Oders Finished වීමට හේතු සහ විසදුම්
• Oder Finished වීමට හේත...
✨අඩුවට Ali එකෙන් RC drones,Toys ගමු
• අඩු මුදලට AliExpress එ...
😎😎ඔබට අවශ්‍ය සියලු තොරතුරු
chat.whatsapp.com/IsdGGZGGohQ...
chat.whatsapp.com/IMBqM8YbqT4...
chat.whatsapp.com/FcndXWY9XS6...
මෙම whatsapp සමූහය හා සම්බන්ධවීමෙන් හා පහත ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ද වීමෙන් ලබා ගත හැක..
t.me/+gkbSG0ueQL00Yzhl
---------------⭕Time Chapters⭕------------
🕐 0:00 Intro
🕐 0:04 Video Introduction
🕐 01:03 The Start of the video
🕐 02:59 How to shake and win the game
🕐 04:13 How to claim the free coupon
🕐 06:23 How to oder items in RS.3/=
🕐 11:15 Outro and video end
✨If You Like My Channel;
💕Like
💕Share
💕Comment
💕Subscribe
My channel......
#aliexpress #sinhala #2024

Пікірлер: 44

  • @intechwithdinu2531
    @intechwithdinu253113 күн бұрын

    😇 Rs.3/= ට Odera දාන්න වගේම Free coupons win කරන්න කැමති අය ඉස්සෙල්ලම මේ Video එක බලන්න..✨️👇 kzread.info/dash/bejne/fIOFj62Pl6exfps.htmlsi=_e3kArvVxQR8ZRay 😊shake and win match එකට joing වෙලා coupons win කරන්න, මේ ලින්ක් එකෙන් ගිහින් shake කරන්න..👇👇 a.aliexpress.com/_oCQNY5G 😊අපේ Whatsapp සමූහය හා එකතු වෙන්න කැමති අය මේ link එකෙන් group එකට add වෙන්න..✨️👇 chat.whatsapp.com/IsdGGZGGohQAw8CjREW9A0

  • @BzjZj-mo4gz
    @BzjZj-mo4gz13 күн бұрын

    වැඩේ ගොඩ..මාත් එකක් දැම්මා.thank you dear😍💖

  • @NavodyaK
    @NavodyaK12 күн бұрын

    Ayye me dawas wala scam ekak yanawa neda . Godak aya e gana kiyala thibba . Mn online orders dala thiyenne ali express eken witharai . Mn kisima link ekakin gihin mage account details deela na . AliExpress eke unath card eka save krla na . E unata eyala apita refund illuwama aai denawane . E kiyanne eyala laga ape card details save wenw kiyana eka neda 😢 . People's bank eke card eken mn pay kaaranne . Eke thamai okkoma salli thiyenne mage . Eyala laga details thiyenawanan passe kaleka hari salli horen ganeeda 🤧 . Bayai wagene 😢

  • @honestreview8524
    @honestreview85246 күн бұрын

    5$ coupen ekak hambuna.ekata watch ekak pennuwa podi ganakata..thawa item dekakuth add kara.unpaid demmata passe total eka 10$ pennala coupen walin 5$ adu wela...thawa gewanna tynawa 5$k.den e item wenas karanna beida.coupen eken wedak nedda den

  • @techcloudtutorial7194
    @techcloudtutorial719413 күн бұрын

    Waiting for u brdh ❤🎉

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    😘😘😘✨️✨️✨️✨️

  • @fathimafathima6270
    @fathimafathima62706 күн бұрын

    Math try kara unlock more shakes kiyala pennanawane ayye .link yawalath shake wenne .ehemamai pennanne

  • @Shavi_87
    @Shavi_8713 күн бұрын

    Mobile phone order karannath puluwanda.

  • @Universalmind98
    @Universalmind983 күн бұрын

    Mt chance 4k thiyenw... time ekth start wela thiyenne.. eth shak klata mukuthma wenne nane.. chance adu wenneth na..

  • @user-wo3jp8dk3t
    @user-wo3jp8dk3t13 күн бұрын

    mata thama ekaparakwath awe na ne bn

  • @yasithpoorna8960
    @yasithpoorna896013 күн бұрын

    welcome deals add krnn puluwnda mage hariynne nane ayye

  • @user-fc4th1jm5p
    @user-fc4th1jm5p12 күн бұрын

    Reffural ghgnne khmd thniyem

  • @SadeepaMalshan-rh2up
    @SadeepaMalshan-rh2up12 күн бұрын

    Ane ayiye mage zip code eka weradilane Mama Dala thiyenne ape nagare idan 17km durin thiyenanagarayak 109 enna ona ekata dalathiyene 106 Dan mage order pahak damma ena ekak nadda ewa Ane ayiye please kiyanna

  • @NavodyaK

    @NavodyaK

    10 күн бұрын

    Address eka edit karanna . Edit address kiyala option ekk pennanne nadda oyata

  • @SadeepaMalshan-rh2up

    @SadeepaMalshan-rh2up

    10 күн бұрын

    @@NavodyaK zip code eka baa

  • @SadeepaMalshan-rh2up

    @SadeepaMalshan-rh2up

    10 күн бұрын

    @@NavodyaK awlak yanne na

  • @VlogWithAsa
    @VlogWithAsa13 күн бұрын

    Brother screen එක පෙන්නෙ නෑ..ඇයි දුරින් තියලා video එක ගැහුවේ🖤

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    මම පොඩ්ඩක් test කරලා බැලුවේ අයියේ.. හැමදාම එකම විදියට කරද්දී බලන අයටත් බෝරින්ග් වේවි කියලා.. අයේ මම මීට වඩා හොදට ඒක බලලා කොලිටි එකට කරන්නම්..වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ කෝමද කියලා බලන්නවත් නෑනි කවුරුත්.මමයි ඒකත් බලන්නේ..ඒ නිසයි ඕම වෙන්නේ..අයේ ඒම වෙන්නෑ 😊💙 අඩුපාඩු පෙන්නලා දුන්නට thanks අයියේ..✨️😊

  • @teckmore306
    @teckmore3063 күн бұрын

    මට අයියා හරහා drone එකක් ගන්න පුළුවන්ද Massege දැම්මට බලන්නෙ නෑනේ 😢😢

  • @honestreview8524
    @honestreview852413 күн бұрын

    Eka app eken account godakata log wenne kohomada

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    හදන එකවුන්ට් ඕඩර්ස් දාලා රිමූ කරන්න මල්ලි..ඩේට ක්ලියර් කරන්න

  • @maheeshamedhani-no7sn

    @maheeshamedhani-no7sn

    13 күн бұрын

    mn godk account walin log una aye aluth ekk hdl sing up deddi enne na.login failed kiyl watenne.use other device kiyl mekt krnn deyk ndd log wenn bne

  • @honestreview8524

    @honestreview8524

    13 күн бұрын

    Data clear karath wwna account walin yaddi temerory blocked kiyala wetenawa.

  • @user-vn9dd1kz7c
    @user-vn9dd1kz7c13 күн бұрын

    ඔඩ කරපු එක ශිපින් වලට දාන්න කලින් එකවුන්ට් එකේන් ලොගවුට් උනාට කමක් නැද්ද???

  • @user-vn9dd1kz7c

    @user-vn9dd1kz7c

    13 күн бұрын

    තව එකක් ඔඩ කරන්න වෙන එක්වුන්ට් එහේකින්

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    අවුලක් නෑ..data clear කරලා එහෙම අයේ ට්‍රයි කරන්න සහො

  • @user-mm4qz9ws1v
    @user-mm4qz9ws1v7 күн бұрын

    අයියෙ මට මේ offer එකෙන් drone එකක් ඇදුන. ඒක මේ address එකට ship කරන්න බෑ කියල පෙන්නනව. "This item can,t ship to your address" කියල. මේක ගෙන්නගන්න විදියක් තියනවද කියන්නකො

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    7 күн бұрын

    @@user-mm4qz9ws1v ශිප් කරන්න බෑ කියනවානම් ගන්න බෑ මල්ලී.. වෙන රටක ඔයා අදුරන කවුරු හරි ඉන්නවනම් එහෙට්‍ට යවන්න ඕක..ඒ හරහා අයේ ඔයා ලන්කාවට ගෙන්න ගන්න

  • @user-mm4qz9ws1v

    @user-mm4qz9ws1v

    7 күн бұрын

    හරි අයියෙ thanks

  • @nethumnethum-mv7nu
    @nethumnethum-mv7nu9 күн бұрын

    Niyamai

  • @sdmpsd9988
    @sdmpsd998813 күн бұрын

    Screen record danna pahadili na

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    ඔවු මල්ලි..මම අයේ screen recode ම දාන්නම්😊 thanks කීවට

  • @user-fj5rm6gu9o
    @user-fj5rm6gu9o3 күн бұрын

    මට 1529 කුපන් එකක් අවා 1533ට වැඩිය ඔර්ඩර් දැන්මාම එනවා කිව්වට එක ඇඩ් වෙන්නැ නෙහ් 2000ක විතර සෙට් වෙන්න බඩු ගත්තත්

  • @tharushikosala1424

    @tharushikosala1424

    2 күн бұрын

    Matath ehema mokada karanna oni ekata

  • @user-fj5rm6gu9o

    @user-fj5rm6gu9o

    2 күн бұрын

    @@tharushikosala1424 1600ka withra kisima deal ekk nethi badu mn denme godak ewa free shipping ewa

  • @jkjnjnjnnj
    @jkjnjnjnnj13 күн бұрын

    maru

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    ✨️😇

  • @prasannakumara4437
    @prasannakumara443713 күн бұрын

    Oke 3 gnna be

  • @techcloudtutorial7194
    @techcloudtutorial719413 күн бұрын

    1st comment 🎉

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    ❤🎉

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.718713 күн бұрын

    Ada video 1 අවුල්

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    13 күн бұрын

    අයේ ඒ වැරැද්ද වෙන්නෑ සහෝ.. පොඩ්ඩක් වීඩියෝ කරන විදිය වෙමස් කරන්න ගියේ..ඒක ප්‍රායෝගික මදි තමා😥

  • @ghostdog7645
    @ghostdog76456 күн бұрын

    😂😂😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    6 күн бұрын

    Haa haa...හරි හිනා මටත්..😅😅

Келесі