AliExpress එකෙන් අඩුවට අයෙත් Items ගන්න ගමන්,Rs.6ට ලන්කාවෙවත් නැති පිස්සු හැදෙන Item 15ක් Unbox කරමු

Ғылым және технология

Good day to all my tech friends,
✨This video is about ; AliExpress එකෙන් අඩුවට අයෙත් Items ගන්න ගමන්,Rs.6ට ලන්කාවෙවත් නැති පිස්සු හැදෙන Item 15ක් Unbox කරමු
✨My other videos;
✨3 items for 1.98$ Offer
• Aliexpress 2023 New Up...
✨Aliexpress ගිනුමක් නිවැරැදිව Verify කරමු
• How to verify a Number...
✨Aliexpress Items එකපෙලට Unpaid දාමු
• App Only 5$ වෙනුවට Web...
✨Oders Finished වීමට හේතු සහ විසදුම්
• Oder Finished වීමට හේත...
✨අඩුවට Ali එකෙන් RC drones,Toys ගමු
• අඩු මුදලට AliExpress එ...
😎😎ඔබට අවශ්‍ය සියලු තොරතුරු
chat.whatsapp.com/IsdGGZGGohQ...
chat.whatsapp.com/IMBqM8YbqT4...
chat.whatsapp.com/FcndXWY9XS6...
මෙම WhatsApp සමූහය හා සම්බන්ධවීමෙන් හා පහත ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ද වීමෙන් ලබා ගත හැක..
t.me/+gkbSG0ueQL00Yzhl
---------------⭕Time Chapters⭕------------
🕐 0:00 Intro
🕐 0:04 Video Introduction
🕐 02:06 The Start of the unboxing video part 1
🕐 09:52 The Start of the unboxing video part 2
🕐 16:25 The Start of the unboxing video part 3
🕐 21:53 New trick introduction
🕐 23:06 Outro and video End
✨If You Like My Channel;
💕Like
💕Share
💕Comment
💕Subscribe
My channel......
#aliexpress #unboxing #review

Пікірлер: 117

  • @intechwithdinu2531
    @intechwithdinu253110 ай бұрын

    🔥ඔන්න ඔයලා බලන් ඉදපු Video එකේ Link එක..❤️ ගැටලුවක් තිබ්බොත් Video එක යටින් comment කරන්න guys..🌻😉 kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=3CY5vnjfxKlR5O-m

  • @user-ye5wt5ng3z
    @user-ye5wt5ng3z10 ай бұрын

    Supiri adath 👌👌

  • @savindimilshani9576
    @savindimilshani957610 ай бұрын

    Video eka godak hodyi ayiya ..❤️😊

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=3CY5vnjfxKlR5O-m

  • @danujasl7648
    @danujasl76489 ай бұрын

    ඔය hot water bottle අපිට සාමාන්‍ය විදිහට තේ එහෙම දාන්න පුලුවන්ද

  • @ishanmadhushanka6513
    @ishanmadhushanka651310 ай бұрын

    Ayye oya VR box ehema apit pennan na ne 3 in 1 eke

  • @chathurikapriyashani6785
    @chathurikapriyashani678510 ай бұрын

    aliexpres eke badu wala gana us walin nam thiyenne api kohomada eka rupiyal walata haroganne

  • @user-bb7bq2ib6y
    @user-bb7bq2ib6y10 ай бұрын

    Water bottel eke link eka one

  • @DilkiNawarathna
    @DilkiNawarathna9 ай бұрын

    Me widiyata mama kalin gennuwa..denuth aduwata ganna puluwanda?

  • @sahan-idusara566
    @sahan-idusara56610 ай бұрын

    A bn ape odar thama awe nane rs 20 dema ewa tikk awe anith ewa thma na bro delivery company bara dila ne tiyanna eth thm delivery karanna na bn ai ya bro

  • @ravishadilshan833
    @ravishadilshan83310 ай бұрын

    Machn aye me wage aduwta dganna krmyak ndda machn. Bug eka dan fix krlane tiyenne eyala

  • @nirwanmax8519
    @nirwanmax851910 ай бұрын

    බ්‍රෝ refund එන්න තියෙන කාර්ඩ් එකෙන් ආයෙ ඕඩර්ස් දැම්මට අවුලක් නැද්ද?

  • @janiya25
    @janiya255 ай бұрын

    3 in one order කරාට පස්සෙ.... අපේ card එකට add කරලා තිබුනු බඩු වලත් මිල වැඩි වෙනෙවද...?🤔

  • @isurupradeep7917
    @isurupradeep791710 ай бұрын

    කෝ තාම අනිත් video එක නෑනෙ

  • @AnuKanu-cp7kh
    @AnuKanu-cp7kh9 ай бұрын

    ❤️💫

  • @THIWANKA888
    @THIWANKA88810 ай бұрын

    Aiyage gawa imeil kiyak withara thiyenawada 😅

  • @technologycoursesavithu2023
    @technologycoursesavithu202310 ай бұрын

    අයියේ මගේ items තාම ආවේ නැනේ. සේරම cainiyo super එකෙන් දාල තියෙන්නේ. මසයටත් වැඩි

  • @NavodyaK

    @NavodyaK

    10 ай бұрын

    මටත් 😥

  • @maleeshakavindi7586
    @maleeshakavindi758610 ай бұрын

    Mge parcel enn tibune august 19 tm awe nane ..dn traking wl pennwa received local delivery company kiyl ek ikmnt enkm ndd😢

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ට්‍රැකින්ග් පොඩ්ඩක් අවුල්..ඕක ඒවි ඉක්මනට

  • @DilkiNawarathna
    @DilkiNawarathna9 ай бұрын

    👌

  • @shenaya206
    @shenaya20610 ай бұрын

    මම ali express එකේ oder එකක් දැම්මා ,මට වැරදිලා address එක බාගෙට දාලා තියෙන්නෙ ගෙදරටම එන address එක දාල නැ post office එකට විතරක් එන්න දාල තියෙන්නෙ , මට post office එකෙන් product එක ගන පුලුවන් වෙයිද?

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ඒක ලොකු අවුලක් වෙන්නෑ.පාර්සල් එක ඒවී සහෝ

  • @chathurikadissanayaka4782
    @chathurikadissanayaka478210 ай бұрын

    Aiyahh🎉

  • @AnuKanu-cp7kh

    @AnuKanu-cp7kh

    9 ай бұрын

    නන්ගියාහ්..😁👌

  • @geethanisj
    @geethanisj10 ай бұрын

    Orders 5ක් දාන්න අලුත් email 5ක් ඕනෙද, ඔය ගාණට දාන්න පුලුවන් එක acct එකකින් එක order එකයි නේද? ඊ ළඟ වීඩියෝ ඒ ගැන ඇති කියලා හිතනවා

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    අලුත් එකවුන්ට් ඕනි මේක කරන්න..ඒ කියන්නේ එක එකවුන්ට් එකකිම් මේ වගේ items 3නේ ඕඩර් එකයි දාන්න පුලුවන්..5කිම්නම් ඕඩර්ස් 5යි දාන්න පුලුවන්..ඒ කියන්නේ අයිටම්ස් 15ක් එනවා

  • @DiLi1996
    @DiLi199610 ай бұрын

    ❤😊

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi621010 ай бұрын

    Watch eke link eka dannako

  • @harshanaprojects
    @harshanaprojects10 ай бұрын

    6 t genna vidh kiyl dennko ekne watinne😒

  • @slvipofficial345
    @slvipofficial34510 ай бұрын

    ssd vedio ekak damma neda

  • @mr.PRAVEEYA
    @mr.PRAVEEYA10 ай бұрын

    6ට කොහොමද ඔඩර් දාන්නෙ

  • @MekiyaEditz777
    @MekiyaEditz77710 ай бұрын

    ❤❤

  • @lisitharanhinda3270
    @lisitharanhinda327010 ай бұрын

    😎✌🔥

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=3CY5vnjfxKlR5O-m

  • @eshuAmanda
    @eshuAmanda10 ай бұрын

  • @dilhanirathnayaka4637
    @dilhanirathnayaka463710 ай бұрын

    Mn ada account ekk hdla super deal walin watch ekk oder kala.oder krnna kalin ru157gane tamai super deal item pennuwe.item eka witarai e ganata pay kale.passe item wala price wenas una.ei ehema price wenas wenne

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    අලුත් එක්වුන්ට් වලට තමා ඒ ඔෆර් එක දෙන්නේ..එක්පාර දැම්මම අයේ බෑ..ප්‍රයිස් වැඩි වෙනවා..ඒ හැටි

  • @Tharindu_Lakshan_2005
    @Tharindu_Lakshan_200510 ай бұрын

    coupon unpaid danna vidiyak oni

  • @imashgimhana4399
    @imashgimhana439910 ай бұрын

    Man ape ayiyage 4n eken account ekak hadla 3 in 1 option eken oder ekak dnma 635k wage une eth bankuwen rs. 2000k kapagena dan balanakota account ekat lock karala kiyala watenawane. E mokada e ? Dapu oder eka wat ena ekak nadda

  • @nimshifonseka6570

    @nimshifonseka6570

    10 ай бұрын

    Mokakda bank eka?

  • @imashgimhana4399

    @imashgimhana4399

    10 ай бұрын

    @@nimshifonseka6570 boc

  • @imashgimhana4399

    @imashgimhana4399

    10 ай бұрын

    @@nimshifonseka6570 oder eka successful kiyala watuna . Itapasse balanakota account eka lock kala kiyala watuna. Apahu eken hadanna dunnet na. Wena email ekakin haduwa itapasse. Ara oder eka confirm unada kiyala danne na eka ena ekak nadda?

  • @chameerageethanjana2512

    @chameerageethanjana2512

    9 ай бұрын

    mageth.. 1000lkr wage cost ekata item buy kare eth 2700lkr kapuna!.site ek hack wela kiyl bank walata information awilla tiynw.kalin ehem une na.card details denn epa me dawaswala site ekt

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    එකවුන්ට් වල නම්බර් වෙරිෆයි නොකර නිසයි ඔය ප්‍රශ්නේ.

  • @savindimilshani9576
    @savindimilshani957610 ай бұрын

    Oders 3k dana eke kochchr try karath mulinm total eke 600gank pennuwt anthimata aye gewana gana 600wadi wenwa..eka hadagannam barid ayiya oder eka danna

  • @chameerageethanjana2512

    @chameerageethanjana2512

    9 ай бұрын

    mageth.. 1000lkr wage cost ekata item buy kare eth 2700lkr kapuna!.site ek hack wela kiyl bank walata information awilla tiynw.kalin ehem une na.card details denn epa me dawaswala site ekt

  • @udeninimesha5246
    @udeninimesha524610 ай бұрын

    අනේ අයියේ කූපන් ගන්න හැටි කියන්නකෝ

  • @nirwanmax8519
    @nirwanmax851910 ай бұрын

    bro folding pocket knife එකක් ලංකාවට ගෙන්නන්න පුලුවන්ද?

  • @chamathrashmika7709

    @chamathrashmika7709

    10 ай бұрын

    බැ

  • @pamuduransara-dd1cp
    @pamuduransara-dd1cp10 ай бұрын

    රු 6 ගන්න මුල ඉදලා වීඩියෝ එක ඔනී....❤❤❤❤❤❤❤❤❤

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    යට නෑ සහෝ දැම්..ඒත් 620ට දාන්නේ නැතුව අඩුවට දාන්න පුලුව..යට ලින්ක් එකෙන් ගිහින් බලන්න kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=3CY5vnjfxKlR5O-m

  • @darshanaherath9388

    @darshanaherath9388

    10 ай бұрын

    ehenam mokatada damme thiyenwa kiyala?

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    @@darshanaherath9388 මෙ උඩ ලින්ක් එක තියෙනවා සහෝ..pin comment එලෙත් ලින්ක් එක තියෙනවා..ඒකෙන් යන්න

  • @darshanaherath9388

    @darshanaherath9388

    10 ай бұрын

    Koi rupiyal 6 ta

  • @pamuduransara-dd1cp

    @pamuduransara-dd1cp

    10 ай бұрын

    🥲😂🙄🙄

  • @n.sathsarani8831
    @n.sathsarani88319 ай бұрын

    3in 1 order ek pay kranna denne naththe ai? Unpaid orders wala thiyenwne

  • @kavithuli-5
    @kavithuli-59 ай бұрын

    can u help me

  • @sansalapethum4365
    @sansalapethum436510 ай бұрын

    6ගන්න විඩියෝ එකක් දන්න

  • @geezy123
    @geezy12310 ай бұрын

    3 in 1, order එකක් එන්න කොච්චර කල් ගියා ද 🎁

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    සති දෙකෙන් එනවා සහො

  • @anushafonseka6821
    @anushafonseka682110 ай бұрын

    Aiya ekea watch eke denna barida 😊👌

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=Q1CAP-DMxsmCtkib මේ විදියට ට්‍රයි කරන්න සහො

  • @user-ow1ps6wm8s
    @user-ow1ps6wm8s10 ай бұрын

    Den ganna be neda ehema

  • @Mrunknows
    @Mrunknows10 ай бұрын

    10:45 මාත් එහෙම තමයි හිතුවෙ

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    මට ශුවර් නැති නිසාම ගෲප් එකෙනුත් ඇහුවා සහෝ..😑

  • @Mrunknows

    @Mrunknows

    10 ай бұрын

    @@intechwithdinu2531 මන් මාස 7ට කලින් මෙ hair clipper එක order කරා එක steel (යකඩ) වලින් ආවෙ...එක දැන් plastic වෙලා 😑

  • @SLCartoonWorld-wy1oc
    @SLCartoonWorld-wy1oc10 ай бұрын

    Ayiye apita aliexpress eke orders valata paypal valin gevana video ekak oni 😢😢❤❤

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    පේපෑල් වලින් ඉස්සර ගෙව්වහැකි..දැන්නම් ඒ ඔප්ශන් එක නෑ

  • @SLCartoonWorld-wy1oc

    @SLCartoonWorld-wy1oc

    9 ай бұрын

    @@intechwithdinu2531 bug ekakin vath bada. Mata eka parak france sever eken acc. Ekak haduvata passe ava. Eth mama srilaka dammata passe ave ma 😖

  • @dhanushkabandaranayaka6207
    @dhanushkabandaranayaka620710 ай бұрын

    Dan 213 ta ne aluth account walin. Puluwan nam pennanna

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=3CY5vnjfxKlR5O-m

  • @menuranilupul9889
    @menuranilupul988910 ай бұрын

    ගත්ත items wala link danna baida..

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ලින්ක්ස් ගන්න බෑ සහෝ මේකෙදි..

  • @TechGuy-vi8tv
    @TechGuy-vi8tv8 ай бұрын

    Aye rs 6 items buy karanna labewa😢😢😢😢

  • @Tharushi56
    @Tharushi5610 ай бұрын

    Aiye ali eken 3in 0ne order dla 2000 kapuna wadi pura refund dmmaa mta etkot e 2000ma hmbenwa da 😢

  • @chameerageethanjana2512

    @chameerageethanjana2512

    9 ай бұрын

    mageth.. 1000lkr wage cost ekata item buy kare eth 2700lkr kapuna!.site ek hack wela kiyl bank walata information awilla tiynw

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ඕඩර් ශිප්ඩ් කරන්න කලින් කැන්සල් කරන්න..ෆුල් රීෆන්ඩ් එක එනවා

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ඒම හැක් වෙන්නෑ සහො

  • @PiyumiMarasingha
    @PiyumiMarasingha8 ай бұрын

    Track order kiyla wetenne aii

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    8 ай бұрын

    ඒක ක්ලික් කලාම ඕඩර් එක තියෙන තැන බලාගන්න පුලුවන් සහෝ

  • @vihangasenesh1306
    @vihangasenesh130610 ай бұрын

    මිනිස්සු රවට්ටලා වීව්ස් ගන්න එකෙක්.ඇත්ත කියයි කියලා හිතනවද😂බැලුවෙත් මේ විඩියෝ එක විතරයි.එකෙන්ම දැන ගත්තා මූ කවුද කියලා😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    ඒනම් ඉතින් නොබලා ඉදාම් බන් වැලලෙන්නේ නැතුව..කියන දේ අහගෙන කරනවනම් කරන්න..නැත්තම් ශාපයක් නොවී වැඩක් කරගන්න..🙂 එච්චරයි

  • @KaviEdirisinghe-dj8vc
    @KaviEdirisinghe-dj8vc10 ай бұрын

    1580ට කූපන් එකෙන් දාන්න අයිටම් එකක් කියන්නකො

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    මේ බග් එක දැන් ෆික්ස් කරලා තියෙන්නේ..බග් එකක් වැඩි කාලයක් තියෙන්නෑ..💔 kzread.info/dash/bejne/X4p1u5Jmaa3Tn6Q.htmlsi=8HXiuV1UG8IwtoGB ඒ වගේ බග් එකක් තමා මේක..මේ විදියට ට්‍ර්‍යි කරන්න දැන්..💫

  • @DayaniPerera-sj6mc
    @DayaniPerera-sj6mcАй бұрын

    ඕඩර් එක අයින් කරගන්න හැටි කියල දෙන්න

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    Ай бұрын

    Censal option එක හරහා යන්න සහො

  • @w.h.maheshsomapala3195
    @w.h.maheshsomapala319510 ай бұрын

    ඉතින් 6ට දීපු කාලේ ඔය වීඩියෝ එක දාන්න තිබ්බනේ.. අැයි ඉවර උනාට පස්සේ දැම්මේ😂😂😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    🤫 Play list එක චෙක් කරන්න තප්පුලන්නේ නැතුව මේකේ..👌😂 ඕඩර් දාපු දවසෙම items අපේ අතට එන්නෙත් නෑනි..👍 ඔලුව අත ගාලා බලන්න පොඩ්ඩක්

  • @nimeshadilshani2470
    @nimeshadilshani247010 ай бұрын

    Koo nene e vedio aka

  • @niroshanlakmal5561
    @niroshanlakmal55619 ай бұрын

    Views higanna

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    අයියෝ..ඔයා හෑමදාම ඇවිල්ලා ජරා කරනවානි මේකේ..🤫😑

  • @chamil99peiris89
    @chamil99peiris899 ай бұрын

    ඔයිට වඩා නම්බුයි හිගාකාන එක... මිනිස්සු රවට්ටනවා

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ඔවු නේද..හේතු නැතිව් කෑ ගහන්න එපා මෝඩයෙක් වගේ 🤫 සල්ලි වැඩීනම් කමක් නෑ,එකවුන්ට් නම්බර් එක දෙන්නම්.කීයක් හරි දානවද සහෝ

  • @wowcricket0515
    @wowcricket051510 ай бұрын

    කොහොමද බං මෙහෙම ගන්නේ, අපිටත් පුලුවන් මෙහෙම කඩෙන් ගෙනල්ලා බොරුවට දාන්න

  • @SagarikaSaga-lp9vp

    @SagarikaSaga-lp9vp

    8 ай бұрын

    Amulikaboru.viuugannaborukaranva.apitaghannaonamewabalanvata

  • @dilshanffyt1267
    @dilshanffyt126710 ай бұрын

    Bug eka denavani❤️

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    youtube.com/@techiqzone1758?si=jJ9abr91TUY2e4VT මේකට සෙට් වෙලා ඉන්න සහෝ..❤️ 8ට මම දෙනවා Tech iq zone channel එකට..❤️

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan200710 ай бұрын

    ගෙන්නපු බඩු වැඩක් නෑ යකො ගෙන්න විදිහ කියහන්

  • @arunapradeep8851

    @arunapradeep8851

    9 ай бұрын

    පිස්සෙක් නෙ බන්.

  • @user-ji4ft2qr1v
    @user-ji4ft2qr1v9 ай бұрын

    තම්නේල් cary හොරා😂 චාටර්

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    ආදාලත්වයක් නැති කමෙන්ට්ස් දාලා අවදානේද ඕනි මහත්තයෝ😂 ඕනිනම්.කියන්ම..කමෙන්ට් එක pin කරන්නම්

  • @arjunakrishan1425
    @arjunakrishan142510 ай бұрын

    😂😂😂😂😂😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    9 ай бұрын

    හා හා..😂😂

  • @prabudddanirwan914
    @prabudddanirwan91410 ай бұрын

    Views හිගන්නා 😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    මගේ පාත්තරේට කීයක් හරි දාන්නකෝ..කන්න සල්ලිවත් නෑ සහෝ🥺❤️

  • @prabudddanirwan914

    @prabudddanirwan914

    10 ай бұрын

    😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    @@prabudddanirwan914 ඉවසන් ඉදලා 8ට දාන වීඩියෝ එකත් බලලා අයේ ඇවිල්ලා කමෙන්ට් එකල් කොටාන යන සහෝ

  • @production4069

    @production4069

    10 ай бұрын

    අඩේ මං ඕඩර් 15ක් විතර දැම්මා මූට සිද්ද වෙන්න🤗

  • @dinukathimira4977

    @dinukathimira4977

    10 ай бұрын

    0:38

  • @sahanhansana22
    @sahanhansana2210 ай бұрын

    Whatsapp grup ekata Number ekak ewannako

  • @umeshabandara9395
    @umeshabandara939510 ай бұрын

  • @vihangasenesh1306
    @vihangasenesh130610 ай бұрын

    මිනිස්සු රවට්ටලා වීව්ස් ගන්න එකෙක්.ඇත්ත කියයි කියලා හිතනවද😂බැලුවෙත් මේ විඩියෝ එක විතරයි.එකෙන්ම දැන ගත්තා මූ කවුද කියලා😂

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    10 ай бұрын

    තව ටිකක් කොපි කරලා අනිත් වීඩියෝ යටිනුත් දාන්න සහෝ😁 කමෙන්ට් වැටෙද්දි කෝමත් වීඩියෝ එක අප් වෙනවා..ඒකයි🥺❤️

Келесі