Alawantha neth vida- ආලවන්ත නෙත් විදා

face book page = web. 615567037008...
|Bm |- |- |- |
|A |- |Esus |- |
|Bm |- |- |- |
|Bm |- |- |+ |
Chorus
---------------------------------------------------
Bm A Bm
Alawantha neth vidhaa manda hasa nanwanaaa
Bm A Bm
Sanda kinnarii sundarii muthu palasa matha didulana
Bm A Bm
Mana bandini nandini muthu palasa matha henehena
Verse 1
---------------------------------------------------
Bm G
Sanda ken horen muwa thawarala
A Bm
Mal mal gaumakin watha sarasala
Bm G
Indi kada udin tharu neth wasaa
A Bm
Mathakai thawath api henehuna
Em D A Bm
Mathakaii eee eeeeeee thawath oya henehuna
Verse 2
---------------------------------------------------
Bm G
Sihilel sulan rellaka ethi
A Bm
Wana mal uyan hera da apa siti
Bm G
Mathaken makaa apa pem kala heti
A Bm
Mathaki oya man hera giya hetii
Em D A Bm
Mathakaii eee eeeeeee thawath oya hiti heti

Пікірлер: 1 100

  • @bajaw_kollo
    @bajaw_kollo5 ай бұрын

    web.facebook.com/61556703700853/?modal=focused_switcher_dialog

  • @dumiyaproduction2133
    @dumiyaproduction21335 ай бұрын

    දරබක් දෑතට දෙවි පිහිටයි

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🙏❤️‍🔥🥰

  • @subashranathunga4723
    @subashranathunga47235 ай бұрын

    ඩොල්කි man උබ real මචන්... උබ සිරාම සිරා වැඩ්ඩෙක්.... ඔය දෑතට බුදුසරණයී........

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️❤️❤️❤️🥰

  • @TUTU_MUSIC_
    @TUTU_MUSIC_Ай бұрын

    බොන්ගො එකයි ඩොල්කියයි ගහන දෑතට දෙවි පිහිටයි ඒ වගේම අනිත් අයටත් බුදුසරනයි දෙවිපිහිටයි සුපිරිම සින්දුවක් සුපිරි වැඩක් 🥰🥰🥰🥰🥰🥰

  • @SamithWijenayaka-rq2bf
    @SamithWijenayaka-rq2bf2 ай бұрын

    ඩොල්කි + ඩර්බැක් පාර නම් වදිනවා ඇඩෙන්නම!❤️💥ඒක නම් පිස්සුවක්!💥💥💥❤️

  • @hasithasiriwardena43142

    @hasithasiriwardena43142

    2 ай бұрын

  • @bajaw_kollo

    @bajaw_kollo

    2 ай бұрын

    ❤️🙏😍

  • @Rachiya-S
    @Rachiya-S5 ай бұрын

    බොංගෝ එකයි ඩොල්කි පාරංම් කනට මී පැනි ආහ් ❤🎉

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰🥰❤️❤️

  • @chathurakalugamage4976

    @chathurakalugamage4976

    4 ай бұрын

    Kawda methana bongo gahanne

  • @Rachiya-S

    @Rachiya-S

    2 ай бұрын

    Api bongo eka kiyanne කකුල් දෙකෙ තියම් ගහන එකට 🤗​@@chathurakalugamage4976

  • @Urpmadusanka
    @Urpmadusanka4 ай бұрын

    මැරිලා වැටෙනවා ඩොල්කිය එක්ක කාජන් එකෙන් දෙන සප් එකත් එක්ක...ගිටාර් එකත් මරු..බීට් එක තියාගන්න සප් එක දෙන වමේ ඉන්න චල් එක හොල්ලන කොල්ලත් එල.....සාරාංශය විදිහට සෙට් එකම ගැම්මක්...🥰🥰🥰

  • @bajaw_kollo

    @bajaw_kollo

    3 ай бұрын

    බොහොම ස්තූතියි ..❤️🥰🥰🥰😍

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka40425 ай бұрын

    දර්බග් ඩොල්කි මෑන් තමා හොදටම කරන්නෙ..

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️🥰🥰

  • @vasanthakumara1974
    @vasanthakumara19745 ай бұрын

    දර්බක් එකයි ඩොල්කියයි එකට ගහනව දැක්කමයි මේ.... ලස්සනට ගහනව.... කටහඩවල් ටිකත් සුපිරි.... උඹලට ජය වේවා බං...❤❤❤❤❤❤❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    බොහොම ස්තුති 💗🥰💞

  • @user-ls5ub4qj9n
    @user-ls5ub4qj9n5 ай бұрын

    පිස්සුවක් ඔයි ඇහුවාට එපා වෙන්නෙ නෑ අහන්න අහන්න ආසයි ලස්සනයි කොල්ලො ❤️😊

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    😍💞🥰

  • @user-kw2hs1nr1t
    @user-kw2hs1nr1t5 ай бұрын

    දර්බග් ඩොල්කි මරනව❤❤🎉

  • @dilekshannishan9082
    @dilekshannishan90824 ай бұрын

    දර්බක් ගහන්නෙනම් යකෙක්.. හිරිගඩු පිපුනා ඒ ගැහිල්ලට ❤

  • @dulanjanarashmika9518
    @dulanjanarashmika95185 ай бұрын

    ඩොල්කී පාර ගින්දර ❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰❤️❤️

  • @jagathfernando9428
    @jagathfernando94285 ай бұрын

    දර්බක් එකය් ඩොල්කියය් සුපිරියටම ගහනවා කොහේ කෙනෙක් ද නම මොනවාද ......🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @user-kl9cn8eh4k
    @user-kl9cn8eh4k5 ай бұрын

    අඩෝ කියන්න වදන් නෑ බන් සුපිරියටම දෙනව රිදෙන්න 💋💋💋❤️❤️💚💚💚👍👍👍

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰❤️❤️

  • @udaramadu3689
    @udaramadu36895 ай бұрын

    දර්බක් එක නම් දෙනවා සුපිරියටම❤❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰🥰❤️❤️

  • @nimalsinhalaweera1360

    @nimalsinhalaweera1360

    3 ай бұрын

    ❤❤❤😂

  • @SayuriKaushalya-ry9jq
    @SayuriKaushalya-ry9jqКүн бұрын

    ඩොල්කි පාර සුපිරියක් හොදේ ❤❤❤❤

  • @Nadee805
    @Nadee8055 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... නියමායි.... සියපාරක් විතර ඇහුව. ලස්සන සිංදුවක් ❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰❤️💗

  • @pubudugethanga8250
    @pubudugethanga82505 ай бұрын

    පිස්සුවක් ඕයී 😮❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    💞❤️

  • @bestcreation8843
    @bestcreation8843Ай бұрын

    supiri elakiri ah ek nm patta🥰

  • @lakmalichathurika884
    @lakmalichathurika884Ай бұрын

    super..aaaaa..ශේප් එකේ සිංදුව කියනවා. සුපිරියක් ආා.....❣💫💝

  • @milindagamage3768
    @milindagamage37685 ай бұрын

    මොන හුක් ඕයි ඕයි පිස්සුද ඕයි❤❤❤❤

  • @user-mv4ui3jr6o
    @user-mv4ui3jr6o5 ай бұрын

    මන් දැන් 39 වෙනි පාරටත් ඇහුවා ඒ තරම් හිතට වැදුනා ඇස්වහක් නම් වදින්න එපා

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰😍❤️❤️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    Thank you 🥰❤️

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage79919 күн бұрын

    ඔයා තමයි හොදටම කරන්නෙ ඩොල්කි බ්‍රදර්...❤❤❤❤

  • @mekka1968
    @mekka1968Ай бұрын

    Dolki darbak aye elama thamai patta jayama wewa❤❤

  • @kusal.a
    @kusal.a5 ай бұрын

    සදකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුණා මතකයි....තවත් ඔයා හිනැහුණා ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා සදකින්නරී සුන්දරි මුතු පලස මත දිදුලනා මනබන්දනී නන්දනි මුතු පලස මත හිනැහෙනා සිහිලැල් සුළං ‍රැල්ලක එතී වනමල් උයන් හැරදා අප සිටී මතකෙන් මකා අපි පෙම් කළ හැටි මතකයි ඔයා මං හැරගිය හැටී මතකයි...තවත් ඔයා හිටි හැටී ආලවන්ත නෙත් විදා.......

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰❤️❤️

  • @madhushasj
    @madhushasj5 ай бұрын

    ඒකත් සුපිරියක් ❤ ජය වේවා කොල්ලෝ 🤘

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️❤️❤️

  • @manojgalhenage3043
    @manojgalhenage3043Ай бұрын

    wedo tama boruwata raganeee Ala ban Adarei ❤❤❤

  • @shehandhanushka6312
    @shehandhanushka63122 ай бұрын

    Chal eke thon eka maru eka hithatama weduna Aiye ❤❤❤❤

  • @wowworlds2001
    @wowworlds20015 ай бұрын

    අඩෝ මරු යකෝ ❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    💞💗

  • @user-gd4jl8xk7w
    @user-gd4jl8xk7w3 ай бұрын

    youtube ake 1.25x ahapanko athal❤

  • @Devon_rush

    @Devon_rush

    Ай бұрын

    😂❤

  • @rashmikadeshan2190

    @rashmikadeshan2190

    Ай бұрын

    Sirawt😍

  • @SandaruwanKelum-nl2fy

    @SandaruwanKelum-nl2fy

    Ай бұрын

    Ammata siri wei aaa

  • @dushanthasanjaya8335

    @dushanthasanjaya8335

    Ай бұрын

    🤔 🤔 🤔 🤔 Mkadda ee

  • @emoneycycle

    @emoneycycle

    Ай бұрын

    0.25 th mru 🤓

  • @SmilingJungleWaterfall-so9gb
    @SmilingJungleWaterfall-so9gbАй бұрын

    Darbuka dolki mix eka nam patta machan ❤❤❤❤ ❤❤❤❤❤❤

  • @ThariduLakmal-qb8jv
    @ThariduLakmal-qb8jv4 ай бұрын

    නියමයි හැමෝටම බුදුසරණයි ඩොල්කි දර්බක් පාර කියලා වැඩක් නැ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ සුපිරී බන් ❤❤❤❤❤❤

  • @bestmemessl2853
    @bestmemessl28535 ай бұрын

    දර්බක්‌ + ඩොල්කි 🍻පිස්සුවක් මැණිකල 🥺🤍

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰❤️❤️

  • @miliya97
    @miliya975 ай бұрын

    ඇත්තටම සුපිරියක් ඉස්සරහට තව වීඩියෝ ඕනේ ❤️🫡

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰💗💗

  • @janakakoo6123

    @janakakoo6123

    28 күн бұрын

    ඩොල්කිය සහ ඩර්බෙක් සුපිරි බං තොට කියන්න වදන් නැ ❤❤ ආදරෙයි බන්

  • @AjithroshanAjithroshan-iw3be
    @AjithroshanAjithroshan-iw3beАй бұрын

    ඩොලෙ අඩනවා යකෝ.... එක.පහරක්... ❤

  • @madurangachathura1531
    @madurangachathura1531Ай бұрын

    ඇත්තටම සුපිරි වැඩ්ඩන් ටිකක් ❤❤

  • @user-eu1qy7dk8y
    @user-eu1qy7dk8y5 ай бұрын

    Beautiful 👌

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️❤️

  • @user-pr7yk7rl7z

    @user-pr7yk7rl7z

    5 ай бұрын

    ❤❤

  • @pathumsuganda4544
    @pathumsuganda45445 ай бұрын

    දෙකම එකට පේලේ කරනවා දැක්ක පලවේනි වතාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰🥰🥰🥰❤️❤️

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana726828 күн бұрын

    අම්මෝ පිස්සුවාක් ජොයින්ට් පරාක් කෙලල හිටියේ

  • @malith__Editz
    @malith__Editz5 ай бұрын

    Playback speed 0.75x dala ahuwam cupiri 😴✨💗

  • @kavindahewage1718

    @kavindahewage1718

    5 ай бұрын

    Ouu ftta ehema❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    4 ай бұрын

    ❤️😍

  • @sampathabeysingha3287

    @sampathabeysingha3287

    4 ай бұрын

    Ow owmai❤❤

  • @user-yq4pi9fz2g

    @user-yq4pi9fz2g

    4 ай бұрын

    1.25x maru 💗

  • @Janiya__007

    @Janiya__007

    4 ай бұрын

    Fatta

  • @mdtv9550
    @mdtv95505 ай бұрын

    ඩොල්කෙ පාර❤️😮

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    💗❤️🥰

  • @GayanHettiarachchi-qx1ei
    @GayanHettiarachchi-qx1eiАй бұрын

    Dolki part eka supiri

  • @user-pw3xy2uq1j
    @user-pw3xy2uq1j5 ай бұрын

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @djsampath9224
    @djsampath92245 ай бұрын

    FB එකෙන් දැකලා ආපු අය මේ කොනට....👈❤👍

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥰🥰🥰💗💞

  • @miyurusankalpa5933
    @miyurusankalpa59336 сағат бұрын

    ඒක පට්ට👌👌👌

  • @gosippodda2949
    @gosippodda29494 ай бұрын

    ඔක්කොම සුපිරි .බෝතලේට ගහන එකා කනවා..

  • @slgaminghub130
    @slgaminghub1305 ай бұрын

    හිතු මතේ ජීවිතේ Jaya sri සින්දුවක් Me tika පුළුවන් nm try krla denna 💙🎧

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️

  • @sachithpwiris5251
    @sachithpwiris52513 күн бұрын

    Drum eka maranwa❤❤❤❤❤😍😍😍

  • @amilailoshana3679
    @amilailoshana36795 ай бұрын

    මොනවා කිවුවත්, ලිවුවත් මදි බං. පහරක් , 💥💥💥

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    🥺🥺❤️

  • @kushiproduction3432
    @kushiproduction34323 күн бұрын

    ❤❤❤❤❤❤❤ niyamai

  • @Ramandinush
    @Ramandinush2 ай бұрын

    Dolki parat hith giya✌️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    2 ай бұрын

    ❤️❤️

  • @SurangaPrasath-te7kj
    @SurangaPrasath-te7kj19 күн бұрын

    Supiri🎉🎉🎉🎉🎉🎉

  • @HappyFinishLine-nw6gh
    @HappyFinishLine-nw6gh5 ай бұрын

    Supiriyak Killarney Jaya jaya

  • @dinidusu
    @dinidusu2 ай бұрын

    ❤ Niyamai

  • @dumindulakshan5255
    @dumindulakshan52555 ай бұрын

    Maruu meka ❤️‍🔥💪😍😍😍

  • @udayabandara5502
    @udayabandara55025 ай бұрын

    Darbak gahana eka nam pissek oi fatta ban ❤❤❤

  • @binoderanga994
    @binoderanga9945 ай бұрын

    Nice work guys especially the darbak part

  • @prasadRavindra-os9vm
    @prasadRavindra-os9vm23 күн бұрын

    සුපිරි ban kiparaknm ahuvada manda ahanna ahanna asai niyamai

  • @animation_rico
    @animation_ricoАй бұрын

    තඩිය අයිය නම් පලනවා ආ ❤❤

  • @harshanaroxxx2417
    @harshanaroxxx24174 ай бұрын

    තනි පපරයක් ගහන්නේ දෙක මික්ස් කරලා පිස්සුවක් ඒක ආ එලම කිරි ❤ දර්බක් දෑතට දෙවි පිහිටයි ❤

  • @Ramandinush
    @Ramandinush2 ай бұрын

    Supiriyak thama bro❤️✌️

  • @user-iz1hl9og8b
    @user-iz1hl9og8bАй бұрын

    පට්ට පහරක් ❤❤❤

  • @ravindramalalasekara9804
    @ravindramalalasekara98043 күн бұрын

    සුපිරි

  • @user-rk1zr7uu6h
    @user-rk1zr7uu6h4 ай бұрын

    හරිම ලස්සනයි .හදවතටම දැනෙනවා.ඔය වගේ තව ගොඩක් සින්දු අපි වෙනුවෙන් කරන්න .බුදු සරණයි ඔයාලට

  • @user-fp8ry4zs9y
    @user-fp8ry4zs9y5 ай бұрын

    Niyamai..super....❤❤❤❤

  • @dasunlakshan3864
    @dasunlakshan38642 ай бұрын

    වෙනම රහක් බොසා ❤️🥲

  • @TUTU_MUSIC_
    @TUTU_MUSIC_Ай бұрын

    Gammak saho budu saranai 🥰

  • @Ramandinush
    @Ramandinush2 ай бұрын

    ahann ahann asai bro netevenva❤️❤️✌️ahannath asai bro gemmak thama✌️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    2 ай бұрын

    ❤️🥰

  • @kasunkodithuwakku1060
    @kasunkodithuwakku10605 ай бұрын

    ගොඩක් සැරයක් ඇහුව.සුපිරි .දර්පත් ඩොල්කි පාර පට්ට❤️❤️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    4 ай бұрын

    බොහොම ස්තූතියි❤️😍

  • @chinthakalakruwan
    @chinthakalakruwan5 ай бұрын

    Niyamai bn Bs

  • @geethkasun7835
    @geethkasun78355 ай бұрын

    අඩේ පට්ට ඈ

  • @NayananiranjaniK.a-jq5nh
    @NayananiranjaniK.a-jq5nh2 ай бұрын

    සුපිරිම එකක්

  • @DilukDoni1990
    @DilukDoni19905 ай бұрын

    Patta bn ❤️❤️❤️❤️❤️❤️❤️

  • @slboygamming5379
    @slboygamming53793 ай бұрын

    Ahanna ahanna asai maru❤️❤️

  • @bajaw_kollo

    @bajaw_kollo

    3 ай бұрын

    ❤️🥰

  • @MiSRanapanadeniya
    @MiSRanapanadeniya29 күн бұрын

    Niyamai

  • @Maheshmadushan-ro6do
    @Maheshmadushan-ro6do4 ай бұрын

    Eththatama ekh maru

  • @janakakoo6123
    @janakakoo612328 күн бұрын

    අපෙ මව් බිමෙහි කොච්චර දක්ශ නිර්මාණශීලි කොල්ලො ඉන්නවද දෙවියනෙ ❤❤❤ budusaranai උඹලා ඔක්කොටම

  • @MadusikaDilhani-ke4xn
    @MadusikaDilhani-ke4xnАй бұрын

    Ado maru bn ❤

  • @MadusankaHerath-ys8dp
    @MadusankaHerath-ys8dp3 ай бұрын

    Kalekin dakapu supiriyak.theruwange saranai❤❤❤❤

  • @bajaw_kollo

    @bajaw_kollo

    3 ай бұрын

    ❤️🥰

  • @nuwanlakshitha5634
    @nuwanlakshitha56345 ай бұрын

    අලුත් වැඩක් ආදරෙයි bokka

  • @bajaw_kollo

    @bajaw_kollo

    5 ай бұрын

    ❤️🥰

  • @cheez491
    @cheez491Ай бұрын

    Ado nice❤

  • @iroshaperera6968
    @iroshaperera6968Ай бұрын

    ඩොල්කි කොල්ලො සුපිරි මචන්❤❤❤❤

  • @DilrukMahendra
    @DilrukMahendra23 күн бұрын

    මරු 👌🖤

  • @user-qe4xe3eu9v
    @user-qe4xe3eu9v5 ай бұрын

    ❤❤❤aka maru kiyanna wacana na super ❤❤❤

  • @hashinsenevirathne8560
    @hashinsenevirathne85604 ай бұрын

    Adoo supiriyak hode

  • @user-kd2ez4bo3z
    @user-kd2ez4bo3z2 ай бұрын

    Supirryyyyy komlooo

  • @greattourswithudara4973
    @greattourswithudara49734 ай бұрын

    Dolki player very talented 👏. Great bros. Keep it on 🎉🎉

  • @skycreditsolutions2041
    @skycreditsolutions20414 ай бұрын

    ඩොල්කි පාර අම්මෝ ඒක ආසයි යකෝ❤

  • @udithalakshan1916
    @udithalakshan19164 ай бұрын

    Jaya ❤🎉

  • @Mimisthikan-ke6iu
    @Mimisthikan-ke6iu4 ай бұрын

    බොන්ගෝ එක නම් මිහිරියට ඇහෙනවා සුපිරියක් තමා🎉❤

  • @Sidath_Music
    @Sidath_Music2 ай бұрын

    Patta👌👌👌❤❤❤

  • @SubasNirmal
    @SubasNirmalАй бұрын

    සුපිරි අයියෙ ❤👌👌

  • @PradeepDarshana-fz6fs
    @PradeepDarshana-fz6fs4 ай бұрын

    ❤❤❤❤❤❤❤සුපිරි ආයි වචන 👍👍👍👍

  • @hasithaprabath9406
    @hasithaprabath9406Ай бұрын

    Bro lassananm na penenne song eka denna.eka pattatam tiyei🥰🥰🥰🥰

  • @nadeejaya9611
    @nadeejaya9611Ай бұрын

    Wow boys ❤️❤️..

  • @areeshk3173
    @areeshk31732 ай бұрын

    patta patta

  • @prasadmadhawa9640
    @prasadmadhawa96404 ай бұрын

    සුපිරි ❤❤

  • @user-zi9jq1tm7c
    @user-zi9jq1tm7cАй бұрын

    Mewa aheddi ithe thiyena hama dukakma nathi wenawa oyalata godak pin

  • @deepalraja
    @deepalrajaАй бұрын

    පට්ට කොල්ලනේ ❤️❤️❤️❤️👍

Келесі