එකක් කැවම බඩ පිරෙනවා ලිපේ හදන අල පුරවපු බනිස්/ala banis sinhala

එකක් කැවම බඩ පිරෙනවා ලිපේ හදන අල පුරවපු බනිස්
පාන් පිටි 500
යිස්ට් තේහැදි 2
සිනි තේහැදි 2
ලුනු තේහැදි 1 4/3
තෙල් මෙිස හැදි 2
වතුර

Пікірлер: 132

  • @user-mc4by7ix4e
    @user-mc4by7ix4e6 ай бұрын

    බොහොම පැහැදිලි විස්තර කිව්වට. ගොඩක් හොඳයි ස්තුති

  • @deseeshamali5879
    @deseeshamali58797 ай бұрын

    ගොඩාක් හොඳින් කියලා දුන්නා ස්තුතියි බුදු සරණයි ඔයාට 🙏👍

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    බුදු සරණයි

  • @SamSung-co5yv

    @SamSung-co5yv

    4 ай бұрын

    😢 Thanks.

  • @lovelynovels
    @lovelynovels7 ай бұрын

    හුඟක් දවසකින් ආවෙ නංගියෝ. ඇත්තටම හරිම රසවත් රෙසිපි එකක්. මං කැමතිම අල පේස්ට්‍රිය. ගොඩක් ලස්සනට රසවත්ව ඒක හැදුවා. මං ඔයාගෙ රෙසිපි වලට වඩා කැමති ඒවා අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යටතේ ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් නිසා. මෙය නිවසේම තිබෙන දේවල් වලින් හදාගත හැකි වීම විශේෂත්වයක්. මෙවැනි කෙටි කෑම වර්ග මිලදී නොගෙන නිවසේදීම හදාගත හැකිනම් කොයිතරම් දෙයක්ද. එවිට එය සෞඛ්‍යයට හිතකර ලෙස හදා ගන්න පුලුවන් වගේම වටිනා කාලයත් , මුදලත් ඉතිරි කර ගැනීමේ හැකියාවත් තියෙනවා. නංගි කිව්ව වගේ සවස තේ පානයට පමණක් නොව මෙය උදේ ආහාර වේලක් සඳහා උවද ඉතාම සුදුසුයි. ස්තුතියි නංගි මේ අපූරු දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🙏🌹🌹🌹❣️❣️❣️❣️👍

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi19085 ай бұрын

    Ane hodai godak hodin pahadiliwa kiya dunna. Harima rada patai. Math aniwaryen hdanna oni. Godak sthuthi oyata ❤

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage73826 ай бұрын

    Filling එකේ රෙසිපේ එක ලැබුනොත් ඉතා හොඳ යි.

  • @VineethaPonnamperuma
    @VineethaPonnamperuma2 ай бұрын

    පැහැදිලිව කියා දුන්නා ස්තූතියි

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi70616 ай бұрын

    මම හැදුවා හරිම ලේසියි ...ස්තුතියි ඔයාට ..❤️❤️❤️❤️

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තුතියි මිස්

  • @user-wb7xy7ql4j
    @user-wb7xy7ql4j7 ай бұрын

    නියමයි රස ඇති කියල හිතෙනවා😊

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    ඔව් dr ගොඩාක් රසයි

  • @chethanaperera7519

    @chethanaperera7519

    7 ай бұрын

    ​@@donikitchen5040ìò9

  • @PriyanthaKumara-rh9rz
    @PriyanthaKumara-rh9rz4 ай бұрын

    Vegetable roti ?

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf6 ай бұрын

    හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida7 ай бұрын

    හරිම ලස්සන යි රසටහැදුවා...මම අලුත්ම යාලුවා..🍎🛎👍දුන්නා අපේ පැත්තට එන්න ❤❤

  • @readytoknow
    @readytoknow7 ай бұрын

    thanks for sharig

  • @premakongahage8063
    @premakongahage80637 ай бұрын

    Harima rasaiy.thank you nangi❤

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you Akka

  • @nirosha4perera332
    @nirosha4perera3326 ай бұрын

    Hari shok hodata pagadili thanks 👍👍👍

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @nandaaluthge
    @nandaaluthge5 ай бұрын

    හොඳම හොඳයි කියා දුන්නා

  • @donikitchen5040

    @donikitchen5040

    4 ай бұрын

    Thank you dr

  • @ranjaniekannangara

    @ranjaniekannangara

    4 ай бұрын

    7798​

  • @user-sp5zr6xm9v
    @user-sp5zr6xm9v5 ай бұрын

    රස පාටයි.

  • @donikitchen5040

    @donikitchen5040

    5 ай бұрын

    Thank you dr

  • @radhavimoksh
    @radhavimoksh6 ай бұрын

    ස්තුතියි නංගෝ❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තුතියි අක්කා

  • @user-gi5sw5mz8k
    @user-gi5sw5mz8k7 ай бұрын

    I will try. Looking 👍💕💕🌹

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @laknathkarunarathna9827
    @laknathkarunarathna98277 ай бұрын

    🎉🎉🎉

  • @pushpapushpa1986
    @pushpapushpa19866 ай бұрын

    ඔබට ස්තුති තෙරුවන් සරණියි

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තූතියි

  • @user-ff8jp7uw9e
    @user-ff8jp7uw9e7 ай бұрын

    Ekanam maru mamath hadanawa ❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @slbuy830
    @slbuy8307 ай бұрын

    Ane harima shok mama oka hadanne yeast danne nathuwa yeast dala heta udeta hadannamko Thank you very much nangiyooo

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you Akka

  • @ramaniperera3556
    @ramaniperera35567 ай бұрын

    ස්තුතියි ඔයාට ❤

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    ස්තුතියි

  • @user-ct5zi4nh4d
    @user-ct5zi4nh4d5 ай бұрын

    හෙම්බිරිස්සාවද

  • @roicefernando1857
    @roicefernando18577 ай бұрын

    ❤❤❤ godaaaaak sthuthi patiyo oyata

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @malinduprabhash4350
    @malinduprabhash43507 ай бұрын

    👍👍🤩🤩🤩🤩👍👍🌷🌷🌷🌷🌷🌷🌷😂😂😂😂😂 හරිම පහසුවෙන් හදන්න පුලුවන් ❤ Thanks ❤️

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29627 ай бұрын

    Like 👍🎉️

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn4 ай бұрын

    ❤❤❤❤

  • @user-oy2gu4dj8i
    @user-oy2gu4dj8i6 ай бұрын

    අපි නං ඕවට කියන්නෙ එලවලු රොටී කියලා 😂😂😂

  • @user-wg6nw8ik3n
    @user-wg6nw8ik3n6 ай бұрын

    ❤❤❤❤❤❤❤denma badagini denenawa

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f7 ай бұрын

    Doni eeka rasa paatai❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    ow rasai

  • @disnapriyangani9507
    @disnapriyangani95077 ай бұрын

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz6 ай бұрын

    ❤❤බොහොම ස්තුතියි ඔබට ❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තුතියි

  • @lasanthairani8052
    @lasanthairani80527 ай бұрын

    ❤😊

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @Bustikka-mz1zd
    @Bustikka-mz1zd6 ай бұрын

    Maru kamak hodada .harima raseyi api haduva

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r6 ай бұрын

    😢Thank you So Much Mamath Heata Hadanawa ❤

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @JTv100
    @JTv1006 ай бұрын

    ඕක එලෝලු රොටියක්නේ😅

  • @shiromikapriyangani3506
    @shiromikapriyangani35066 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q7 ай бұрын

    Pan piti guli, ala Kala lassanata mahath wenna asa ayata hondai😊

  • @user-kp7md3vf7q

    @user-kp7md3vf7q

    7 ай бұрын

    😍♥️♥️

  • @user-kp7md3vf7q

    @user-kp7md3vf7q

    7 ай бұрын

    Donige video balanna asai.hal piti walin hadana ekak dannako..

  • @deshabimani8248

    @deshabimani8248

    7 ай бұрын

    පාන් පිටි නැතුව වෙන පිටි දාන්න පුළුවන් ද... පාන් පිටි ..දාලා කන්නෙ නෑනෙ

  • @radhavimoksh

    @radhavimoksh

    6 ай бұрын

    ​@@deshabimani8248කිරි පිටි දාලා හදාගන්න

  • @user-di8py2ve1j
    @user-di8py2ve1j6 ай бұрын

    පහසුවෙන් හදාගන්නපුලුවන්❤❤❤❤❤❤❤😂😂😂😂thanks

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @123-12h
    @123-12h6 ай бұрын

    මරු මාත් හදන්න ඕනි

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @anulasenevirathne7123
    @anulasenevirathne71236 ай бұрын

    Thanks

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @erandaherath3364
    @erandaherath33646 ай бұрын

    රසයි ගොඩක් පිං❤❤❤❤😂🎉🎉😊

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @susanskitchen2230
    @susanskitchen22307 ай бұрын

    Rasa patayi❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @duneshiyaperera2938
    @duneshiyaperera29385 ай бұрын

    👍Thank you

  • @donikitchen5040

    @donikitchen5040

    5 ай бұрын

    Thank you dr

  • @warsil3735
    @warsil37355 ай бұрын

    Vake nokara oven ekw mito guluoyskne , oicchila no ahane pan ekw dsmbata ochchta ganqkam wkqk

  • @nelukahewage7132
    @nelukahewage71326 ай бұрын

    Hari sok mamat ade hadenewa ale Roti

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තූතියි

  • @SumithraNandani-kc9um
    @SumithraNandani-kc9um6 ай бұрын

    Ay khomada kiyanna one😅😢😮🎉

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe94175 ай бұрын

    ඔයාට කොහොමද කියන්න ඕන එතකොට කොච්චර හොඳට පැහැදිලිව කියල දෙනවද ඔය උකත් තේරෙන්නේ නැද්ද ඔයාට

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi22996 ай бұрын

    Thankyou 😊

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

  • @ShamaliShamali-qr6wh
    @ShamaliShamali-qr6wh6 ай бұрын

    Oven eke hadanna barida

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    puluwan, habai me widihata tel wala bedala gattama godak rasai

  • @manelherath2964
    @manelherath29645 ай бұрын

    පැහැදිලි යි හදල බලන්නම් ස්තුතියි බුදු සරනයි

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    ආයුබොවන් මමත් ආවේ සුපිරි බනිස් පාන් එකක් හදාගන්න ... Iam1st time ... ❤ Thank for sharing my friend Full enjoyed video

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    Thank you dr

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe18566 ай бұрын

    ස්තුතියි ඔයට.😊😊😊

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    ස්තූතියි

  • @wasanthafranando7071
    @wasanthafranando70717 ай бұрын

    දෙපැත් විතරයිනේ තැම්බුවේ හතර වටේ තම්බන්නේ පොලීසියෙන්ද

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    පියන වහල තියන්න කියන්නේ ඒ නිසා.ඒකට පොලිසියෙන් ඔිනි නැ

  • @lahirulaknath3765

    @lahirulaknath3765

    7 ай бұрын

    Mada amuyi,bade amaaruwa hadeyi meka kala.

  • @radhavimoksh

    @radhavimoksh

    6 ай бұрын

    ඔය ලෙඩේට මනෝ වෛද්‍යවරයෙක් හමුවෙලා බේත් ගන්නම වෙනවා

  • @K6sra1

    @K6sra1

    6 ай бұрын

    😃

  • @msrimathiperis3041
    @msrimathiperis30416 ай бұрын

    ඉස් කන්න අමාරැයි වෙන පිපුන් කාරක බැරි ද/?

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    පුළුවන්...යීස්ට් නැතුව හැදුවොත් මෙි විදිහට පිපිලා එන්නේ නෑ

  • @sagaragunarathna8862
    @sagaragunarathna88624 ай бұрын

    මැද්ද අමු නැද්ද.මගෙ එ්ව එහෙම උනා😪

  • @donikitchen5040

    @donikitchen5040

    4 ай бұрын

    අඩු ගින්දරේ වැඩි වෙලාවක් බෙික් කරන්න ඔිනි

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t7 ай бұрын

    Wate.thembennhane

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    piyana wahala adu gindare tiyena kota wate tambenawa

  • @wasanakumari4363
    @wasanakumari43637 ай бұрын

    පිටි amui පාට කහ දාපු නිසා nada

  • @donikitchen5040

    @donikitchen5040

    7 ай бұрын

    නෑ ඒකෙන් පොඩි ලස්සනක් ගන්නවා විතරයි dr අකමැති නමි කහ දාන්න එපා

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m7 ай бұрын

    බනිස් එපා වෙනව. කියන විදියට

  • @laknathkarunarathna9827

    @laknathkarunarathna9827

    7 ай бұрын

    ඕකට කියන්නේ ඉරිසියාව කියලා ,තමන්ට බැරි දෙයක් තව කෙනෙක් කරන කොට මොනවා හරි අඩුපාඩුවක් කියනවා, අපේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ,

  • @chandimapriyalal6238

    @chandimapriyalal6238

    7 ай бұрын

    😊😊😊😊😊

  • @user-lh5sk5ss4m

    @user-lh5sk5ss4m

    7 ай бұрын

    @@laknathkarunarathna9827 😂😂😂

  • @priyanganinilushika7022

    @priyanganinilushika7022

    7 ай бұрын

    Eka ekkena kamati tone eken kiyanna bane

  • @CarmensuranganisilvaSampathawa

    @CarmensuranganisilvaSampathawa

    6 ай бұрын

    ​@@laknathkarunarathna9827😮8

  • @jagathweerasekara5222
    @jagathweerasekara52226 ай бұрын

    මේ බනිස් නෙමෙයි අල රොටි

  • @SandiipaniAyesha
    @SandiipaniAyesha4 ай бұрын

    මාර රසයි අනේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ මම අද හැදුවේ හැබැයි අක්කේ මම ඊස්ට් දැම්මෙ නම් නෑ මම ගාව ඊස්ට් තිබ්බේ නැති හින්දා ඒත් ගොඩක් රසට ආවා ❤❤❤❤❤❤ඉදිරියටම යන්න අක්කේ

  • @donikitchen5040

    @donikitchen5040

    3 ай бұрын

    Thank you nangi

  • @Bustikka-mz1zd
    @Bustikka-mz1zd6 ай бұрын

    Maru kamak hodada .harima raseyi api haduva

  • @donikitchen5040

    @donikitchen5040

    6 ай бұрын

    Thank you dr

Келесі