මගේ AL කතාව| How I Studied for AL📚| Med Student- Colombo Medical Faculty👩🏾‍⚕️

Hello ලමයි,
අද video එක ගොඩක් දෙනෙක් ඉල්ලපු video එකක්. මං AL වලට වැඩ කරපු විදිය, මං classes තෝරපු විදිය, use කරපු study methods වගේම තවත් වැදගත් කරුනු ඔයාලට මේ video එකෙන් ගේනවා. මේ video එක "AL වලට පාඩම් කරමු" video series එකේ 1st video එක. මේ video එක ගොඩක්ම AL අලුතින් පටන් ගන්න ඉන්න ලමයෙක්ට සහ AL වලට තව අවුරුද්දක් විතර තියෙන ලමයෙක්ට වැදගත් කියලා මං හිතනවා. ලගදිම AL අන්තිම කාලේ වැඩ කරන්න ඕනෙ විදිය ගැන video එකක් ඔයාලට ගේන්නම්.📚
ඔයාල මේකෙන් යමක් ඉගෙන ගනී කියලා මං හිතනවා. මේ video එකට කැමති නම් Like, Comment, Subscribe කරන්න.💗
Hello Everyone,
Today's video is a video requested by many people. How I worked for AL, the way I chose classes, the study methods I used and other important things are brought to you in this video. This video is the 1st video of the video series “Let's Study for AL”. I think this video is very important for a student who is about to start AL and for a student who has about a year left for AL. Soon I will bring you a video about how to work in the last period of AL.📚
I hope you learn something from this. If you like this video, please like, comment and subscribe.💗
KZread tags:
colombo medical faculty,medical student vlog,study tips,medical student,study motivation,study tips sinhala,medical student life,medical faculty,medical student sri lanka,colombo medical student,medical faculty colombo,colombo university medical faculty,study vlog sinhala,medical student life in sri lanka,medical faculty sri lanka,colombo medical faculty student,study motivation sinhala,how medical students study,how to study,advance level,study motivation,advance level study tips,advance level study routine tamil,#advance level,advance level motivation,study tips,tamil motivation advance level,advanced level examination,study tips for al,study tips sinhala,how to study,how to study biology,advance,jee advanced status,advanced excel,how to study bio,english study plan,english level test,#study,how to learn advanced english

Пікірлер: 107

  • @NERA_99
    @NERA_9919 күн бұрын

    Awww ♥️ This is so inspiring sona ✨

  • @weerakoon5874

    @weerakoon5874

    19 күн бұрын

  • @VihagiDawumini

    @VihagiDawumini

    18 күн бұрын

  • @BuddhikaChathurangani-nq2yr

    @BuddhikaChathurangani-nq2yr

    18 күн бұрын

    Akkala denntama godak thanks ❤

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Thank you Neroo🥰😘

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c19 күн бұрын

    ඔක්කොටම කලින් කමෙන්ට් කරන්න ඔනි ඔයා මාරම ලස්සනයි අක්කෙ❤

  • @jayaniwaidyasekara6064

    @jayaniwaidyasekara6064

    19 күн бұрын

    ඇත්තටම ❤🥺

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Thank you so much dear🥰😘

  • @theminijayoda2821
    @theminijayoda282119 күн бұрын

    Godak wadagath video akak akki.Thank you so much akki ❤

  • @niroshanikumari8864
    @niroshanikumari886418 күн бұрын

    මම මේ කතාව සම්පුර්ණයෙන්ම ඇහුවා,අත්තටම මේ වගේ කතාවක් A/L කරපු කෙනෙක් ,ඉස්සරහට ගිය කෙනෙක් හැටියට කතා කරද්දී ,ඒක නවක ළමයින්ට හොදින් දැනෙනවා කියලා මට හිතෙනවා ,හුගක් ළමයි අතරමං වෙන තැනක් A/L, කියන්නේ ,තමන්ව manage කරගන්න කෙනෙක් ඉතාම වටින වැදගත් කතාවක්,හැම දරුවෙක්ම දකින්න කියලා මම හිතනවා❤

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Thank you🥰❤️

  • @chandanidhammika1188
    @chandanidhammika118819 күн бұрын

    Excellent vedio.. This is very helpful for AL studemts ...😊😊

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    Omg yay♥️♥️♥️

  • @user-lg5zt6yo4o
    @user-lg5zt6yo4o19 күн бұрын

    Thankyou so much akki . You're blessed with beauty & intelligence ❤️

  • @udayakanthiwijesinhe6790
    @udayakanthiwijesinhe679019 күн бұрын

    Harima shook wadak akki❤😊

  • @sinelimohotti28
    @sinelimohotti2819 күн бұрын

    Very informative and useful akkii!

  • @jayaniwaidyasekara6064
    @jayaniwaidyasekara606419 күн бұрын

    Thankyou akki ❤❤..god bless u❤

  • @LakshikaDilshari-iv7xq
    @LakshikaDilshari-iv7xq19 күн бұрын

    Thank you so much akki..❤ god bless akki 💐

  • @kanthiseneviratna7710
    @kanthiseneviratna771019 күн бұрын

    Proud of you sona.keep it up.love you

  • @Oshiigirl..
    @Oshiigirl..5 күн бұрын

    Thank you akkh ❤️

  • @Warsha_premarathna
    @Warsha_premarathna19 күн бұрын

    Thank you so much akki❤️✨

  • @Desh-e8i
    @Desh-e8i19 күн бұрын

    Thank you so much akke ❤🥺

  • @11D11_-
    @11D11_-17 күн бұрын

    Woow akki.itz much more important video for me❤ also u r sooo beautiful and interesting 😊❤

  • @gayaniwickramaarachchi140
    @gayaniwickramaarachchi14017 күн бұрын

    Very informative talk

  • @Queenpodda
    @Queenpodda17 күн бұрын

    අක්කෙ මට physics වල මුල් පාඩම් ටික cover වෙලා නෑ අනිත් subjects 02 එක්ක කලින් පාඩම් ටික cover kara ganne kohomada Ee kiyanne man study pack aran record balanawa Physics wala dan karana paadam ටිකයි balance kara gena yana widhoya k koyannako (man 2025 A/L)lance

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    I was waiting for this video thank you soo much♥️♥️

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    My pleasure 🥰❤️

  • @princess-ne1fx
    @princess-ne1fx19 күн бұрын

    Your skin is glowing ❤🌸

  • @Boooo341
    @Boooo34119 күн бұрын

    Omg, U can be a model too ❤

  • @MaheemaPeiris
    @MaheemaPeiris19 күн бұрын

    Thank you akki♥

  • @chalana-yr7qc
    @chalana-yr7qc19 күн бұрын

    thnks akkiyoo 🥰💙🩺

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara19 күн бұрын

    Ane akki thank you so much ❤❤❤

  • @user-vk7nd7rv5l
    @user-vk7nd7rv5l16 күн бұрын

    Akka nam marai akke ❤ oyagen mn godk dewl igena gaththa thank u akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @VishmiKishara
    @VishmiKishara13 күн бұрын

    Akkii , One day I will be a med student as U 😍 Thank uu for ur advice ❤️ Ahh not only that, u are a beautiful girl 🙂💗

  • @sunilkumara6846
    @sunilkumara6846Күн бұрын

    You looks sooooo prettyyyy❤️

  • @madushikaheratha9084
    @madushikaheratha908417 күн бұрын

    ඔයා මාරම ලස්සනයි අක්කි ඔයාගෙ පාට මට තිබුනනම් අනේ ❤❤❤ඔයා මාර smart profect girl kenek

  • @Arunodya_Peiris
    @Arunodya_Peiris19 күн бұрын

    Thank you akki❤

  • @IsankaSadaruwan-dx1ut
    @IsankaSadaruwan-dx1ut14 күн бұрын

    we want OL study tips as soon as possible too please ! for 2024 ols ❤

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal171710 күн бұрын

    Akki your skin colour looks fabulous. U look so gorgeous

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame16 күн бұрын

    අක්කා පුලුවන් නම් separately එක එක subject එක ගැන පාඩම් කරපු විදි ගැන video එකක් කරන්නකො... thanks sis❤

  • @vinukionethra
    @vinukionethra17 күн бұрын

    Thank uu akki ur are so pretty❤❤

  • @kawminipabasaratv
    @kawminipabasaratv19 күн бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කී❤ 😎

  • @Sithu_Nisansala
    @Sithu_Nisansala19 күн бұрын

    Akke oya godaak lassnyi ❤❤

  • @buddhimadhumadari4820
    @buddhimadhumadari482015 күн бұрын

    Oyge colour eka waoh ♥️

  • @Udeshimenaka
    @Udeshimenaka17 күн бұрын

    ❤️❤️❤️

  • @Sudaraka_Jayamadhu
    @Sudaraka_Jayamadhu19 күн бұрын

    ❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini508418 күн бұрын

    Thank you akke♥️ deiyane oya anuradhapureda😍

  • @genili
    @genili18 күн бұрын

    ඔයා ලස්සනයි ❤

  • @user-wn2tt6es6j
    @user-wn2tt6es6j19 күн бұрын

    You look very beautiful akki❤❤

  • @Diluninirmaika
    @Diluninirmaika19 күн бұрын

    ❤️

  • @r.a.dinithidimasha592
    @r.a.dinithidimasha59219 күн бұрын

    Anee...godak asawen hitiye akki oya me video eka danakal...aththatama mn personally godak kamathi character ekak oya...oya godak lassanai akki....hodt wada tika kara gnn akki.. Math 2025 A/l krnw bio...ithin padam krl stress una welawt oyala dana videos balala mn godak motivate wenw..thank u akki...❤❤🥰

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Glad u like them🥰Thank you for watching😘❤️

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne862919 күн бұрын

    Akki you are so cute❤

  • @SehansaThisuli-ml6oq
    @SehansaThisuli-ml6oq19 күн бұрын

    Akki you're so beautifull💞

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    ❤❤❤❤❤

  • @Itslala35
    @Itslala3516 күн бұрын

    මාත් central අක්කා 😍❤️ 2025 A/L Biology

  • @aveesha99
    @aveesha9919 күн бұрын

    😚❤

  • @Sithu_Nisansala
    @Sithu_Nisansala19 күн бұрын

    My favo 🥺🥰❤

  • @YuZee86
    @YuZee868 күн бұрын

    ahamben hambaune oyage video balanna. jayawewa digatama vd danna

  • @sona_ru_s

    @sona_ru_s

    6 күн бұрын

    Thank you🥰

  • @nekshaaa1904
    @nekshaaa190419 күн бұрын

    🌚❤

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.LКүн бұрын

    akka your skin colour is so beautifull

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara19 күн бұрын

    Ai akki mek dnn mechchr prkku une nera akki oyai mge fav ❤️

  • @Nathaliya-ly7bm

    @Nathaliya-ly7bm

    19 күн бұрын

    Beauty with brains ♥️♥️

  • @Nathaliya-ly7bm

    @Nathaliya-ly7bm

    19 күн бұрын

    Thank you for doing inspirational videos

  • @itsagoal3578
    @itsagoal357818 күн бұрын

    මේකට reply එකක් දෙනවද. මට සතියට දවස් 3ක් උදේ ඉදන් හවස් වෙනකන් class revision &ppr. ගෙදර එනකොට රෑ 7/7.30. ගෙදර ඇවිල්ලත් වැඩ කරන්න හිතන් හිටියට වැඩ කෙරෙන්නෑ😢 මගේ 2nd shy eka me. 1st shy එකෙත් මට physics ගනන් ගොඩක් හදන්න බැරි වුනා online ගියේ recordings බල බල හිටියා ppr class ගියේ කඩ කඩ papers ලිව්වට marking බලලා හරි වැරදි හදා ගත්තේ නෑ. අවුරුදු 20කවත් past pperswath හරියටම කලේ නෑ.Physics වලට S ආවේ දැන් මං ඒවා කරනවා දැන් C එකක් ගන්න පුලුවන්. 1st shy එකේ Chemistry Biology CC ආවේ. දැන් Chemistry මේ shy එකේ ටිකක් වැඩි කර ගත්තා. ඒත් මට තාමත් physics B මට්ටමට යන්න බෑ ගනන් හදනවා අඩුයි. 1st shy එකේ අඩුවෙන්ම කලේ physics දැන් මේ පාර biology බලන්නේ අඩුවෙන්. Biology වලට දවස් ගනන් ගත්තොත් chemistry physics හදා ගන්න අමාරු වෙනවා😢 Chemistry බලනකොට bio මගඇරෙනවා physics බලනකොට chemistry මගඅරෙනවා manage කරන එක අමාරුයි මට. සතියට වැඩ ටික බෙදා ගත්තත් plan එක ක්‍රියාත්මක වෙන්නේ දවසයි දෙකයි. Chemistry Biology ගැනනම් කොහොම හරි කරන්න පුලුවන් කියලා. විශ්වාසයක් තියෙනවා. Physics තමයි ප්‍රශ්නේ. මට Physics/chemistry එක paper එකක් කරලා ඒකේ discussion බලලා ඒක set කරගන්න දවසක් දෙකක්ම යනවා. සතියට දවස් 4යි past paper tutes theory අසම්පූර්ණ තැන් class wala wada ඒවා තනියෙන් වැඩ කර ගන්න තියෙන්නේ. ඒ කාලේ මදිද?😢 මාසෙට දවස් 31න් දවස් 18ක් වගේ තනියෙන් වැඩ කරන්න තියෙන්නේ. මට නිකන් class වැඩී වගේ දැනෙනවනේ අනිත් දවස් වලට මං වැඩ කරන සීග්‍රතාවෙත් මදී. එක paper එකක් කරලා discussion බලලා marking බලලා නොදන්න ඒවා ponit book දාන් කරන්න දවස් 2ක්වත් යනවා එක ppr ekakata. මෙහෙම ගියොත් ප්‍රගතියක් නැති වෙයිද මගේ 3As ගත්ත යාලුවෙක්ට කිව්වම එයා අදහස් කලේ මදි කියලා😢 productive විදිහට ppers 2ක්වත් කරන්න ඕනෙද දවසකට? කලින් වැඩ අඩුවෙන් කරපු Physics sub එකත් වැඩි කරගෙන biology sub එකත් අඩුවෙන් බලන එක බේරගෙන chemistry ත් normal එකේ වැඩ කරන්නේ කොහොමද?

  • @Dewnianuththara
    @Dewnianuththara19 күн бұрын

    Akke chemistry mcq hadaganne kohomada ..😢

  • @PasinduDilsara-jr5el
    @PasinduDilsara-jr5el8 күн бұрын

    Akka educational video whzp channel ekk krn ndd 😊

  • @norma893
    @norma89319 күн бұрын

    Godak udaw wei akka meka mge als wlt. Mn 24 liynne. Results awta psse mn oyt kiynnan awilla results ekath ❤

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    Thank you love you ♥️

  • @nalinchamuditha6637
    @nalinchamuditha663719 күн бұрын

    Study music dennko✨️

  • @hasinifonseka9718
    @hasinifonseka971819 күн бұрын

    Akki A/Ls bio karaddi o/Ls resales balnwada

  • @mohamedjiffery1463
    @mohamedjiffery146319 күн бұрын

    In which medium did u done a/l

  • @chathuchathu8649
    @chathuchathu864917 күн бұрын

    අක්කි ගියපු ක්ලාස් ගැන කියන්නකෝ 😢 A/l

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by19 күн бұрын

    Ethakota akki english common test

  • @YethmiSara
    @YethmiSara19 күн бұрын

    Akki oya clz giye kageda😊

  • @indrakumari4243
    @indrakumari424319 күн бұрын

    Akkige height ek keeyad akkiyoo

  • @chathuchathu8649
    @chathuchathu864917 күн бұрын

    අනේ අක්කි මාත් ස්වර්ණපාලි 😁❤️ මමත් A/l Biology කරන්නෙ ☺️

  • @StudywithSanitha
    @StudywithSanitha19 күн бұрын

    O/L kathawath oni❤

  • @SashaStudylover
    @SashaStudylover18 күн бұрын

    දන්න කෙනෙක් reply please❤️🥹 අක්කේ ඔයාලගෙ Batch එකක කීදෙනෙක් ඉන්නවද.. සාමාන්‍යෙන් බෝට්ටු වටේකිනුත් පස්සෙ මේ පාර කීදෙනෙක් විතර colombo med අහුවෙන්න ඉඩ තියෙයිද.. 260 ගාණක් වුනත් පුලුවන් වෙයිද Island rank වලින්..

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r19 күн бұрын

    Akke ewage zcore ekak ganna one nam, subject walata lakunu 80 මට්ටමේ thibunama athida. Nathnam 90 gananma thiyenne oneda . Vlog eka lassanai akke 🥺❤️

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Oyage individual marks matha ma newei z score eka hadenne

  • @user-et5qk2xh3r

    @user-et5qk2xh3r

    18 күн бұрын

    @@sona_ru_s hari thanku akke

  • @priyankanilmini1321
    @priyankanilmini132118 күн бұрын

    Akke awurudu 23n Al liyla medical faculty eken out weddi wayasa kochchrak wage wenwada

  • @PPN_03

    @PPN_03

    15 күн бұрын

    29-30

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    five months more do you think time is still enough to get into colombo medicine

  • @pearloftheocean2269

    @pearloftheocean2269

    19 күн бұрын

    @@Nathaliya-ly7bm definitely.

  • @Nathaliya-ly7bm

    @Nathaliya-ly7bm

    19 күн бұрын

    @@pearloftheocean2269 ♥️🙏🏻

  • @Nathaliya-ly7bm
    @Nathaliya-ly7bm19 күн бұрын

    😭🥼🩺✨♥️

  • @slwide7507
    @slwide75074 күн бұрын

    මැද හරියේදී කාටද පඩයක් යනවා ඇහුනා.

  • @vinukiakithma9791
    @vinukiakithma979119 күн бұрын

    Akke z score eka 2. + ganak enna lakunu kiyak wage thinna onida

  • @user-et5qk2xh3r

    @user-et5qk2xh3r

    19 күн бұрын

    Ane ow kiyabnako akke

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    I will mention in one of next video

  • @dinadihirun1018
    @dinadihirun101813 күн бұрын

    Beauty ➕Brain🥹🌷🌸💜️

  • @nishagiejay
    @nishagiejay19 күн бұрын

    Hloo akki...math anuradhapura 2024 A/L bio 🥺❤️

  • @sona_ru_s

    @sona_ru_s

    18 күн бұрын

    Hii dear🥰wish you all the best for your exam😘💪

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna197414 күн бұрын

    🧠🗿🤝💖

  • @barneycasting8331
    @barneycasting833118 күн бұрын

    21:45 පිරමිඩ් එක දැක්කහම දුක හිතෙනවා. ලංකාවේ උන් ඒක යොදා ගන්නේ exam වල වැඩිම ලකුණු ගන්න. ඕක හදල තියෙන රටේ උන් ඕක යොදා ගන්නේ ළමයිට පසෙල්, campus වල දෙයක් හරියට උගන්වන්න. ලංකවේ පාසල් වල ( AL වල ) ඕව කරොත් syllabus cover කරන එක බොරු 🤣. ලංකාවේ ගොඩක් උන් ඉගෙන ගන්නවාට වඩා කරන්නේ exam වල ලකුණු වලට වැඩ කරන එක. ජය වේවා!

  • @Badra72
    @Badra7210 күн бұрын

    😂Kella dakala awe kwd blnna...aththatama amuthuma lssnak eka😮

  • @Dilzlifestyle
    @Dilzlifestyle19 күн бұрын

    ❤❤❤

  • @menakaruwani7061
    @menakaruwani706119 күн бұрын

  • @vinurisanjana4674
    @vinurisanjana46749 күн бұрын

    ❤❤

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r19 күн бұрын

    ❤❤❤❤❤

  • @Harshi217
    @Harshi21719 күн бұрын

    💐🤍

  • @isururathnayake6143
    @isururathnayake614319 күн бұрын

  • @hirunideumika9609
    @hirunideumika960918 күн бұрын

  • @Retro_vibes92
    @Retro_vibes9219 күн бұрын

    ❤🩵

Келесі