අක්ෂා චමූදි ඇන්ජලීනා ගී පොකුර ඩිලයිටඩ් බැකින් එකට Aksha with Delighted Nonstop Night (Full show P8)

Ойын-сауық

තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා N&N VIDEO KZread චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
SUBSCRIBE for more videos & stay tuned
/ nandnvideo
Our facebook: / nandnvideo
Nonstop Night Friends with Delighted - Okkampitiya
Music by | Embilipitiya Delighted
Announcers | Thusitha Kumara Veidyaratna
Camera | CSG Video Team
Editing | N&N Video Production
Sounds | Laser Sounds
Organized by | Okkampitiya Api Friends Society & Jeewan Entertainment (Jeewan Fernando)
⏩මෙම ප්‍රසංගයේ සියලුම වීඩියෝස් • ස්ටොප් ස්ටොප් ස්ටොප් බ...
00:00 Aksha Song 1
03:51 Aksha Song 2 (Malsina)
06:57 Aksha Song 3 (Nilla Nagana)
11:14 Aksha Song 4 (Hindi Song)
𝐍&𝐍 𝐕𝐈𝐃𝐄𝐎
► Subscribe - Like - Comment - Share ◄
#Delighted_Nonstop_Night_Friends
#Delighted_Okkampitiya

Пікірлер: 394

  • @bandulasenarathne7449
    @bandulasenarathne74492 ай бұрын

    නර්තනයටත් ගායනයටත් එක වගේ දක්ෂකම් තියෙන ඔයාට තෙරුවන් සරණයි,සුභ අනාගතයක් දුවේ

  • @lakshanmanoj5898
    @lakshanmanoj5898 Жыл бұрын

    නැගිටිනනකොට වට්ටන්න මිනිස්සු හිටියට වැටෙනකොට නැගිට්ටන්න මිනිස්සු අඩුයී ඒ නීසා කවුරු මොනවා කිවුවත් ඔයාගෙ ගමන ඔයා යන්න පුතේ බුදුසරනයී..

  • @naleenmixmax5879
    @naleenmixmax5879 Жыл бұрын

    එල. ශ්‍රී ලංකා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වෙනවා. ජයම වේවා.

  • @DileepKumar-pv9zz
    @DileepKumar-pv9zzАй бұрын

    එ කටහඩ එ නර්තන හැකියාව හැමදමත් වැජබෙවා🎉🎉 හරිම දක්ෂ දරැවෙක් බුදු සරණයි දොනිට

  • @user-ys8yc8ny5n
    @user-ys8yc8ny5n3 ай бұрын

    හරිම ලස්සනයි අක්ෂා දුව අපි හැමදාම ඔයාගෙ සිංදු අහනවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @ManelPriyangani-vm4tx
    @ManelPriyangani-vm4tx6 ай бұрын

    ඇත්තටම ගොඩාක් දක්ෂතා තියෙන දරුවෙක් ....jaya වේවා

  • @user-oh9cm9qg8k

    @user-oh9cm9qg8k

    2 ай бұрын

    Maru aksha oya keeya vasareda

  • @pathiranasenarath6670
    @pathiranasenarath66702 ай бұрын

    මගෙ පුතේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න රත්තරං 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThisaruVlog
    @ThisaruVlog Жыл бұрын

    ඒ බැකින් එකනම් කියල වැඩක් නෑ සුපිරියි ඩිලටයිටඩ් 😊😊💟💟😋😋

  • @ASHI_CHATHU_BOBI_ELE
    @ASHI_CHATHU_BOBI_ELE3 ай бұрын

    හරිම ලස්සනයිඅක්කා😢😢😢❤❤❤❤❤🎉🎉🎉🎉බුදු සරණයි🤗🤗🤗🤗💕💕💕💕💕

  • @pavanichamod1177
    @pavanichamod11779 ай бұрын

    ගානයයි නර්තනයයි දෙකම දෙනවා සුපිරියටම 😍😍

  • @PushpaLatha-tw3kz

    @PushpaLatha-tw3kz

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @geethakumari6214
    @geethakumari6214 Жыл бұрын

    කියන්න වචන na මැණිකේ ගොඩාක් ආදරෙයි ගොඩාක් ලස්සනයි..බුදු සරණයි පුතේ..😍😍😍

  • @wilsonsinghakula6163

    @wilsonsinghakula6163

    Жыл бұрын

    w

  • @thusithbandara1805

    @thusithbandara1805

    Жыл бұрын

    Patta aderei api monaragala doni😄😄😄😄😄😄😄😄😄😄💗💗💗💗💗💗

  • @musicart5182
    @musicart5182 Жыл бұрын

    පට්ට clear backing එකක් ,ඒකටම සෙට්වෙන පුංචි ගායිකාව....❤️🔥🔥🙏

  • @thanujamanori5803
    @thanujamanori58038 ай бұрын

    ඇත්තටම මගේ සම්පූර්ණ ඇග හිරි වැටෙනවා ලස්සනයි පුතේ ඔයාට වරදින්නේ ne කවදාවත් ඔයා den ටිකක් ලොකු වෙලා ❤❤❤❤❤❤❤❤❤

  • @D2715
    @D2715 Жыл бұрын

    හොය හොයා බලනවා පුතේ ඔයාගේ song තව තව දියුනු වේවා මැනික...❤️❤️❤️❤️

  • @user-nv9rf1ox2c
    @user-nv9rf1ox2c5 ай бұрын

    සුභ අනාගතයක් පුතේ

  • @sashi.9292
    @sashi.9292 Жыл бұрын

    අහන්න ඉන්න බැරි ව්දියේ ඝෝෂාකාරී සද්දයක් නැති පැහැදිලි අහන් ඉන්න පුලුවන් ..සින්දුව...❤️

  • @moviescliperz6557
    @moviescliperz65572 жыл бұрын

    පට්ට බැකින් Embilipitiya delighted ලගේ සවුන්ඩ් බැලන්ස් පට්ටම

  • @user-pe5oo9hp3r

    @user-pe5oo9hp3r

    2 жыл бұрын

    🇧🇯🥨🍉e

  • @manjulanawothmanjulanawoth9595

    @manjulanawothmanjulanawoth9595

    2 жыл бұрын

    Ftt

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv Жыл бұрын

    ගොඩක් ගොඩක් ලස්සනයි ලස්සනයි මැනික ❤❤❤❤මගේ පාලුවට ඔයා ගේ ගීත අහනවා ඉදිරියට යන්න වසනාව ලැබෙවා බුදු සරනයී දෙව් පිහිටයී මැනික ඔයාට ❤️❤️❤️❤️❤❤❤👍👍👍😘😘😘🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @ireshasadamaliireshasadama1029
    @ireshasadamaliireshasadama1029 Жыл бұрын

    ඩිලයිට් woow බැකින් සුපිරි

  • @bisandithasharaparanagama1666
    @bisandithasharaparanagama1666 Жыл бұрын

    තව කෙනෙක්ගෙ හිත රිද්දන්න හිතන්නවත් එපා. කව්රුහරි අපේ හිත් රිද්දද්දි අපිට ඒක කොච්චර වේදනාවක්ද

  • @aswkumara5416

    @aswkumara5416

    Жыл бұрын

    දැන් කාගෙද රිදිලා තියෙන්නෙ 🤔🤔

  • @helenasha107
    @helenasha10717 күн бұрын

    Harima lassanai nangi

  • @niroshakumari8476
    @niroshakumari8476 Жыл бұрын

    Dhuwe oya manikak..oya dakka පළවෙනි දවසේ idan හැමදාම oyage getha අහනවා ...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @chathurisudarshani420
    @chathurisudarshani420 Жыл бұрын

    ගායනය හැකියාව ගැන කියන්න වචන නෑ❤

  • @nadeekadilhani4380

    @nadeekadilhani4380

    Жыл бұрын

    very good your song.i like it.I love you dougther.best my wishes.

  • @SunitaSunita-jn1yw

    @SunitaSunita-jn1yw

    11 ай бұрын

    ලස්සනයි,,මැණික

  • @priyanthalakmal6144
    @priyanthalakmal6144 Жыл бұрын

    ඩ්ලයිට් නියමයි

  • @tharindudilshan4424
    @tharindudilshan44242 жыл бұрын

    ලස්සනයි

  • @disanayakadilshan1160
    @disanayakadilshan11602 жыл бұрын

    බැකින් එක පට්ට.. කිසිම ගෝශාවක් නැ..😍

  • @samjewellery3755
    @samjewellery3755Ай бұрын

    Nice singer,nice dancer,pretty girl.

  • @SamFernando-cn4eq
    @SamFernando-cn4eqАй бұрын

    She is excellent well done. Wish you all the best duwe. 😊

  • @malinduweerasinghe469
    @malinduweerasinghe469 Жыл бұрын

    ගීත මාහාචාර්‍යවරු කොමෙන්ට් දාලා තියෙනවා ගොඩක්... 🤣 ලස්සනයි දුව❤️😍

  • @ajithbandara297
    @ajithbandara2972 жыл бұрын

    පොඩි උනාට. වැඩසුපිරිඔයාගෙ. නියමගැම්මක්. තවදිගට. කරගෙන. යන්න කියල. මම ඔයාට. ආශ්වාසය. කරනවා

  • @DenethMaduwantha-kd7tu
    @DenethMaduwantha-kd7tu4 ай бұрын

    ලස්සනයි❤️❤️❤️

  • @suranjanisamanthika4408
    @suranjanisamanthika4408 Жыл бұрын

    කියන්න වචන නැ ** සුපිරීයි**-

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    අා෴සුපිරියක්෴පොඩිකාලෙ.වගෙ෴ලස්සනයි෴

  • @enishanthi119
    @enishanthi119 Жыл бұрын

    කිපවතවක්ම බැලුවේ මන් විතරයි ද...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හැම වීරයෝ එකක්ම හරිම අසාවෙන් බලන්නේ...සුදු දුවේ හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනි බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි සුදු දුවේ ...ඝණ දෙව්‍ පිහිටයි සුදු දුවේ ඔයාට ...හැමදාමත් අදරෙයි සුදු දුවේ

  • @chamilachamila407
    @chamilachamila407 Жыл бұрын

    ලස්සනයි මැනික .පරිස්සමෙන් ඉදිරියටම යන්න .කවෘවත් කියන දේවල් වැඩක් නෑ.ඇත්තටම ඔයා මැනිකක් .💖💖💖💖💖💖💖💖💖💖

  • @cmodivimaladasa6133
    @cmodivimaladasa6133 Жыл бұрын

    Sinduwak kiyaddi natwenwa tamai.eka itin katwat nawattanna ba.eka dnne sindu kiyna kenek tamai.lankawe minissu danne podi ayatat eka eka wachna kiynna.irisiyawa කුහක kam krnna epa.me lamaya aththatama dakshai eda idanma.balanna barinan nobala inna..bususaranai manika

  • @nandnvideo

    @nandnvideo

    Жыл бұрын

    ❤️

  • @wasanthisenavirathna8054
    @wasanthisenavirathna8054 Жыл бұрын

    ලස්සනයි නංගියෝ

  • @sadaruwanmadushanka905
    @sadaruwanmadushanka905 Жыл бұрын

    එකම සින්දු ටික නිසා ආක්ශා චමුදිව .. එපා වෙන .. අලුත් ගී තරුවලට හිතයන .. දෙ වැඩි ඈතක නැහ්..😕.... නංගියෙ... අලුත් සින්දු ටිකක් තොරමු කො ගැම්මට

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np13 күн бұрын

    Harima❤.lasanai.❤.doni.💎👌🙋🇱🇰💞👏👏👏

  • @hasantharanjith9988
    @hasantharanjith9988 Жыл бұрын

    🌹🌻🌹💞 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවෙි බුදු සරණයි ආක්ෂා

  • @pathiranasenarath6670
    @pathiranasenarath66702 ай бұрын

    මගෙ පුතේ බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න ඕනි ❤❤❤❤❤❤

  • @vra3492
    @vra3492 Жыл бұрын

    බැකින් පාර සූපිරි ෆට්ට පැහැදිලි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @sarathkumara2517
    @sarathkumara25179 ай бұрын

    බැකින්නම් පට්ටයි මරු

  • @athulagurusingha6716
    @athulagurusingha67168 ай бұрын

    නියමයි දුවේ

  • @chandikasenarath9348
    @chandikasenarath9348 Жыл бұрын

    🥰❤️🌹 එකෙන්ම ආක්ශා චමුදි

  • @suzisuzi8503
    @suzisuzi8503 Жыл бұрын

    හරිම ලස්සනයි අක්ෂා ඔයාගෙ සිංදු මම හැමදාම අහනවා බුදු සරනයි ඔයාට

  • @nalaninalani82
    @nalaninalani82 Жыл бұрын

    ලස්සනයි පුතේ අාදරෙයි

  • @gihaniddamalgoda6346

    @gihaniddamalgoda6346

    Жыл бұрын

    එයා දුවෙක් කියල කවුරු හරි කියනව මට ඇහුන.

  • @mahindasiropatha1392
    @mahindasiropatha1392 Жыл бұрын

    මේ අපේ අනාගත ගීත කෝකිලාව්‍‍ බුදු සරනයි දුවේ.

  • @damayanthidarsha2242

    @damayanthidarsha2242

    Жыл бұрын

    ගුලි කාලද බං 😂😂😂

  • @lakshikasanjiwani2869

    @lakshikasanjiwani2869

    Жыл бұрын

    @@damayanthidarsha2242 ඇයි එහෙම කියන්නේ පොඩි ලමයෙක් නේ එයා කවදහරි එයා එහෙම වෙනවට ඔයා කැමති නැද්ද

  • @s.p.k.nethminikeshala4541
    @s.p.k.nethminikeshala4541 Жыл бұрын

    Daga malla lassanai adarei goodak manike 👍👍👍👍👍👍👍👍👍😘😘😘😘

  • @disanayakamudi9233
    @disanayakamudi9233 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ

  • @gihaniddamalgoda6346

    @gihaniddamalgoda6346

    Жыл бұрын

    එයා දුවෙක් මම හිතන්නෙ..

  • @surangpradeep3766
    @surangpradeep37662 жыл бұрын

    Patta baking

  • @RaniGgh-bm6xc
    @RaniGgh-bm6xc13 күн бұрын

    Kala lowe...dedulana..tharakawak..wewa...budu..sarnai

  • @sumithwashantha4046
    @sumithwashantha4046 Жыл бұрын

    අවන්කවම මන් ආක්ශාව දකින්න ආස ඔහොම ඩෙලිම් ගහන් ඉන්නවට වඩා ගව්මක් ඇදන් ඉද්දි කොච්චර ලස්සනද ලමා කම පේනව .හොද අනාගතයක් නන්ගි ❤️සුබ පැතුම්

  • @chathurawijerathna2262

    @chathurawijerathna2262

    Жыл бұрын

    උබට පේන්න නෙමෙයි බන් ඒ ලමය අඳින්නෙ ප්‍රසන්ග වේදිකාවට ගැලපෙන විදියට

  • @iduranga-wi7dw
    @iduranga-wi7dw5 ай бұрын

    ඩිලෛඩ් නියමෛ😂😂😂😔😂😔😔😂😅😅😂🫢🤗😂😔😂🤥

  • @user-ss1vv1pr5q
    @user-ss1vv1pr5q6 ай бұрын

    ආසම ගායිකාවක් බුදු සරනයි නංගි❤❤

  • @chamarasandaruwan4832
    @chamarasandaruwan4832 Жыл бұрын

    Nangiye❤️ supiry 🤛 😊😊😊

  • @rdls1575
    @rdls15756 ай бұрын

    Niyamai❤❤

  • @ravidudilshan865
    @ravidudilshan8652 жыл бұрын

    Adrei baji delighted

  • @user-ds5qe5yu4q
    @user-ds5qe5yu4q8 ай бұрын

    Punchi donige anagatheta suba pathum. Harima lassanai.

  • @laxmanparara3998
    @laxmanparara3998 Жыл бұрын

    ලස්සනයි මැනික සියලු දෙවි පිහිටයි ඔබට

  • @aunrhdapiyadarsani6357
    @aunrhdapiyadarsani6357 Жыл бұрын

    බුදු සරණනයි

  • @amalchenthaka785
    @amalchenthaka785 Жыл бұрын

    ලස්සනයි 10 පාරක් බැලුවත් එපා වෙන්නෑ💐💐💐💐💐

  • @anandapushpakumara2949
    @anandapushpakumara294927 күн бұрын

    ☸️✝️👍Good woish Good lak

  • @sadu114
    @sadu1144 ай бұрын

    මා නොවන මම වැඩසටහනේ ආක්ශා නන්ගිගෙ සින්දු අහල ,ඉස්සර බැනපු කමෙන්ට් වලට කින්ඩි දාල යන්න ආපු මම😂❤.ghuwa gal walinma maliga hadpu akshaat suba pathum❤🎉

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 Жыл бұрын

    Adarei doni♥️♥️♥️.Suba anagathayak menika❤♥️♥️

  • @kasunudayanga8874
    @kasunudayanga88742 жыл бұрын

    Backing patta...😍

  • @vra3492
    @vra3492 Жыл бұрын

    දෙනව ඇඩෙන්නම 🥰

  • @anomagamage801
    @anomagamage8014 ай бұрын

    අනේ දුව හරිම ලස්සනයි ....ඔයා ගොඩක් දක්ෂ ළමයෙක් ...ඔයාට තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේම පිහිටයි .. .දිනෙන් දින ඔයාගේ ජීවිතේ වාසනාවන්ත වේවා ......

  • @ranilsadaruwan7111
    @ranilsadaruwan71112 жыл бұрын

    lassanai nangiyo

  • @dimuthuindunil6981
    @dimuthuindunil69812 жыл бұрын

    මේ ලමයට ඔස්තාර්ල ටිකට තාලෙට අත්පොඩියක්වත් ගහගන්න පුලුවන්ද දන්නෙ නෑ.

  • @chandanamudaliga513

    @chandanamudaliga513

    Жыл бұрын

    හැම එකගම හිත් වල තියෙන්නේ ඊර්ෂාව ඒ ළමයා අහිංසක දරුවෙක් එයාගේ හැකියාව උපරිමයෙන් කරනවා ඇයි මේ කුහක කම් ඉපදිලා මැරිලා යන අපි මොනවද ගෙනියන්නේ

  • @Sithagi

    @Sithagi

    Жыл бұрын

    @@chandanamudaliga513 ඔව් පුදුම දක්ෂ දරුවෙක් .හැමෝටම ඔය හැකියාව නැහැ .මේ අපේ රටේ සම්පතක් .

  • @samithwijerathna1798
    @samithwijerathna17988 ай бұрын

    අක්සා ඔයා ගෙ සින්දු ව මරු අපෙ තාත්තා ඔයා ගෙ සින්දු විතරයි අහන්නෙ❤❤❤❤❤❤හරිම❤❤❤😊ලස්සනය්

  • @samithindika8490
    @samithindika84906 ай бұрын

    ❤❤❤❤ ලංකාවේ අනාගත ගීත කොකිලාව

  • @maleeshagihan888
    @maleeshagihan888 Жыл бұрын

    vyasata nevei mekige kulappuva,habai voise ekanam maru

  • @nadeekadilhani9442

    @nadeekadilhani9442

    Жыл бұрын

    😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani62609 ай бұрын

    Niyamai man asama sindu setekak thama adarei oyata godak patiyoo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Budu saranayi nangiya hareeema lassanai 💕💕💕💕💕💕💕💕

  • @tharakaneranja5325
    @tharakaneranja5325 Жыл бұрын

    Kitak gahala lassana .rahatama kiynwa patta aksha lassanai .wada kiynne mewa .ashawari band eke inna lamainge aththtam show witharai wada na ekath mathak una .

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 Жыл бұрын

    Natanne nthuwa kiynwa nm thawath lassani dglnkota sinduwe lassna nti wenwa❤️

  • @dermasaudi9393
    @dermasaudi93936 ай бұрын

    Lassana chuti manika oyata tharuvan saranai davi pihitai prawesamin enna ❤❤❤❤❤❤❤

  • @anushi9619
    @anushi96196 ай бұрын

    Aksha...❤ Diyunuwen diyunuwatama path wewa....❤❤❤❤❤ Thawa thawath shakthimath wewa...❤❤❤❤

  • @marcaslane230
    @marcaslane2305 ай бұрын

    Manikak thamai ❤

  • @sujithsenevirathna3252
    @sujithsenevirathna32523 ай бұрын

    Eswahaknam vadinna epa menikata budu saranai!.

  • @pradeeps.s.9839
    @pradeeps.s.9839 Жыл бұрын

    බුදු සරණයි නංගී❤️❤️

  • @janakamanjula7518
    @janakamanjula7518 Жыл бұрын

    ❤❤❤

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 Жыл бұрын

    ලස්සනයි මැණික.නැටුම නැත්නම් සුපිරි

  • @janakashrinath587
    @janakashrinath587 Жыл бұрын

    ලස්සනයි තෙරැවන් සරණයි

  • @chanuvidu8682
    @chanuvidu86829 ай бұрын

    ලස්සනයි 🥰🥰🥰🥰 මැනික (සමහර අයට උහුලන්න අමාරුයි වගේ )

  • @thilininilanga6858
    @thilininilanga6858 Жыл бұрын

    ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ❤️❤️

  • @dgsenevirathna424
    @dgsenevirathna4242 жыл бұрын

    good

  • @PushpamaliRamanayake-tz9sv
    @PushpamaliRamanayake-tz9sv7 ай бұрын

    ඇත්තටම සුපිරි ප්‍රසංග වේදිකාවටනියමයි.හොද හැම පැත්තක්ම දියුනු කර ගන්න දුව.තෙරුවන් සරණයි

  • @mhdfasran6151
    @mhdfasran61512 жыл бұрын

    Wow නියමයි 👍 මේ වයසේ මේ තරම් දක්ෂතාවයක්

  • @sandarukosalaa4663

    @sandarukosalaa4663

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuwaitjkjjj1684
    @kuwaitjkjjj1684 Жыл бұрын

    Supiriiiiiiiiiiiiii meanikea ummaaaaaaaaaaaaa

  • @nalinkasun3945
    @nalinkasun3945 Жыл бұрын

    එල්

  • @sagarikajayalat542
    @sagarikajayalat542 Жыл бұрын

    සුභ පැතුම් පුතේ

  • @ummbasitmalik7349
    @ummbasitmalik73495 ай бұрын

    ඕනැම කෙනෙකුට නැටවෙනවා චූටි දෝණි ආසයි බුදු සරණයි 😂

  • @kaveeshalakshan7913
    @kaveeshalakshan79132 жыл бұрын

    Bass paara maru😍

  • @RuwanthiSenarathne
    @RuwanthiSenarathne8 ай бұрын

    A. Lamaya. Gagayanaya Saha. Ranganaya. Lassanai

  • @amaldananjaya7798
    @amaldananjaya77984 ай бұрын

    ලස්සනයි ❤❤❤😅😅

  • @KpBandula-vd1lc
    @KpBandula-vd1lc Жыл бұрын

    අනාගතයේ දී ජය වේවා!.

  • @janakabgl582
    @janakabgl582 Жыл бұрын

    බුදු සරනයි පැටියෝ හරිම ලස්සනයි

  • @reetare9596
    @reetare95962 жыл бұрын

    👌👌💗💗

Келесі