ආක්ශා චමුදිගෙ අලුත්ම සිංදු ටික.Aksha ChamudI's New Songs.With Dikwella RAVO

Sound backing By Dikwella RAVO
Artist- Aksha Chamudi Anjalina

Пікірлер: 456

  • @rajagurumdissanayake9382
    @rajagurumdissanayake93822 жыл бұрын

    චූටි දෝණියේ ජාතියේ පිනට පහලවූ නුඹටත් කෝටියක් විවේචන එල්ලකළ බූරු පුතුන් හා වස්සන් ගහන දූපතක ඉන්ද්‍රකීලයක් ලෙසින් ඔබේ ගමන ඉදිරියටම යන්න. නුඹට ජාතියේ උපහාරය!!! ජයවේවා !!!! රාජගුරු මාමා.......

  • @dharmasirikumarasinha8909

    @dharmasirikumarasinha8909

    2 жыл бұрын

    පුදුමපිනක්තුං

  • @rrt5yy648

    @rrt5yy648

    2 жыл бұрын

    Lankawa.minissu.kuhakai

  • @namaliabeysingha4154
    @namaliabeysingha41542 жыл бұрын

    අනේ ඒ ගායනය රන්ගනය කියන්න වචන නෑ තෙරුවන් සරණයි රත්තරං දෝණි 😘😘😘😘

  • @sampathgokula2452
    @sampathgokula24522 жыл бұрын

    පෙර ආත්මයේ ගෙනා පිං තමයි මේ .. හැමෝම සතුටු වෙන්න ඕන. පිං කරන්න ඕනෙ...බුදු සරණයි පැට්ටෝ

  • @user-uk5pl7rv3v

    @user-uk5pl7rv3v

    2 жыл бұрын

    පින් ගාවගන්න එපා යකො හැම රෙද්දකටම

  • @dharmasirikumarasinha8909

    @dharmasirikumarasinha8909

    2 жыл бұрын

    පිං....

  • @chamindakumara5630

    @chamindakumara5630

    2 жыл бұрын

    @@user-uk5pl7rv3v 1

  • @lakshmilokuge1335

    @lakshmilokuge1335

    2 жыл бұрын

    පින් නෑ මෙතන.මෙලෝ දහමක් දන්නැති බව පේනව.රාග ද්වේශ මෝහ දීල යන්නෙ පහාස කියන නිරයට කළාකාරයො.තාලපුට ගාමිණී සූත්‍රය කියව බලන්න

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe39102 жыл бұрын

    සිංදුව එයාගේ කරගෙන ගයන ලස්සන.මේක තමයි දක්ශතාවය..අනාගතේ දක්ශ ගායිකාවක් වෙන්න සුභපැතුම්...😍💖🌹🌹👏👏👏

  • @user-zz4sv2ez2l

    @user-zz4sv2ez2l

    2 жыл бұрын

    00000

  • @ranjithweeraratne4405
    @ranjithweeraratne44052 жыл бұрын

    අඩන පිරිමි ඉන්න ගෲප් අයින් කරල මේ වගෙ චූටි දූල අපේ අතීතයේ ලස්සන යුගය අපිට නැවතත් සිහිපත් කරන දූට පිං.

  • @srinathwickramasinghe82

    @srinathwickramasinghe82

    Жыл бұрын

    PUNCHI DONIYE ME RATE KOI KALAKARAYANTATH EARSIA KARANA ASAMAJATHIYO EATHA. OYA EWA JEEVITHAYE PADAMAKATA GENA OBAGE GAYANAYA OYTATH WADA SARTHAKATHWAYEN KARAGANA YAMATA SHAKTHIA DAIRYAYA WEERAYA LABEWA . UTHUM THUNURUWANE PIHITAI ARAKSHAWAI

  • @siromamalkanthi4572
    @siromamalkanthi45722 жыл бұрын

    නියමයි නියමයි නියමයි නියමයි අක්ෂා හැමදාමත් ආදරෙයි😇🤗💝💖💖💝💗

  • @siromamalkanthi4572

    @siromamalkanthi4572

    2 жыл бұрын

    බුදු සරණ යි.නංගි පැටියෝ 😋

  • @slyasiya7395

    @slyasiya7395

    2 жыл бұрын

    👍👍👍

  • @samithahimi6613
    @samithahimi66132 жыл бұрын

    ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිය යි..අක්ෂා චමෝදි ඇන්ජලීනා

  • @madushaninilushika30
    @madushaninilushika302 жыл бұрын

    හරිම ලස්සනයි මැණික.ඔයාට ගායන ලෝකේ ඉහලටම යන්න අද වගේම අනාගතයේත් දිදුලන තරුවක් වෙන්න වාසනාව ශක්තිය තව තවත් ලැබෙන්න ඕන.බුදු සරණයි පැටියෝ... 👍👍👌👌👏👏👏👏

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Жыл бұрын

    පුතේ ඔයාගේ වසන්ත කාලය සතුට්න් සාමයෙන් සහා ආරක්ෂාව ඇතුව ගතකිරිමට දෙවියන්ගේ ආශිර්වාද පතමි.ජේසු පිහිටයි

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv Жыл бұрын

    ආක්ෂා ඔයාගේ සිංදු ලස්සනයි වතාවයි song නියමයි wow ආක්ෂා තෙරුවන් සරණයි😯😯😯💘💘💘

  • @sandundilhara7780
    @sandundilhara77802 жыл бұрын

    ලස්සනයි චුටි දුවෙි හැමදාම සතුටින් ඉන්න ඔයාට සියලු දෙවිරුකවරනය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕

  • @shiranidammika8688

    @shiranidammika8688

    2 жыл бұрын

    Ane puthe OyAta digu gamanak bs

  • @kalaninethmiimalsha....1599
    @kalaninethmiimalsha....15992 жыл бұрын

    ආක්ෂා නංගියෝ ඔයාට සුබ අනාගතයක් වේවා ගව්මට ඔයා ගොඩක් ලස්සනයි

  • @champikakumari5498
    @champikakumari54982 жыл бұрын

    ගායන ලොව ම ජය ගන්න ලැබෙිවා දොණිට හරිම ලස්සනයි බුදු සරණයි දොණිට .

  • @paasithasehan5744

    @paasithasehan5744

    Жыл бұрын

    ලස්සනයි නංගි😍😍

  • @malkysampt7395
    @malkysampt73952 жыл бұрын

    දුවෙි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා .හරිම ලස්සනයි ඔයාගෙ හැකියාව .නැටුම් ගැයුම් හරිම ලස්සනයි පැරණි සිංදු තමා ඔයා ගයන්නෙ .හොඳ දෙයට හොඳයි කියල කියන්න දෙපාරක් හිතන්නේ නෑ මැනික ගල් මුල් එයි ඔයාට ඒව සතුටින් බාරගෙන ඉදිරියට යන්න තෙරුවන් සරනයි දෝනියෝ

  • @ssuriyakumara6746

    @ssuriyakumara6746

    Жыл бұрын

    Hi 👍

  • @aluthwagawa2085
    @aluthwagawa20852 жыл бұрын

    හරිම ලස්සනයි ..අහන් ඉන්න ආසයි..ජයවේවා තෙරුවන් සරණයි 👍👍

  • @vishanthimanel9884
    @vishanthimanel98842 жыл бұрын

    මරු පුතේ.අපි හැමදාම ඔයාට ආදරෙයි .දැන් ඔයා ලොකුයිනේ.පරිස්සමින් ඉන්න.බුදු සරනයි👍🌷

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    ජයවෙීවා පුතේ අපේ රටට ලස්සන ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනව පුතේ

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    හයි අක්කා කෙහමද

  • @SanathPathmakumara

    @SanathPathmakumara

    Жыл бұрын

    Hi.... Very very very nice....

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari40592 жыл бұрын

    Harima ලස්සනයි subama suba අනාගතයක් ඔයාට දුව 👈👈👍👍👍🥰🥰🥰

  • @indukanthi5643
    @indukanthi56432 жыл бұрын

    අහන් ඉන්න බලන් ඉන්න පුළුවන් ආසාවෙන්ම එපා වෙන්නේ නැහැ කොච්චර බැලුවත් බුදු සරණයි චුටි දුව

  • @dffyufggd8149
    @dffyufggd81492 жыл бұрын

    හරිම ලස්සනයි හැකියාව තවතවත් දියුණු ෙවි ෙතරුවන් දරණයි චුටි දුවට

  • @hedemu1902
    @hedemu19022 жыл бұрын

    සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා. චුටි දුවට .

  • @malanipieris5904
    @malanipieris59042 жыл бұрын

    හරිම ලස්සනයි චූටි දෝණියේ පරිස්සමින් මගෙ රත්තරන් උම්මා ගොඩායි 😘😘😘😘😘😘 තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..

  • @surangadasun222

    @surangadasun222

    2 жыл бұрын

    Good luck doni

  • @chandimathero1481
    @chandimathero14812 жыл бұрын

    අලුත්ම සින්දුවක් අහමු එයාගෙම

  • @smliyanapatabandi9058
    @smliyanapatabandi90582 жыл бұрын

    ලමා ගීත ටිකක් ගායනා කලා නම් 2022 ට ඉතා අගෙයි දුව සුබපැතුම් .

  • @sarapremp8376

    @sarapremp8376

    2 жыл бұрын

    Aeroplane game

  • @indukanthi5643

    @indukanthi5643

    2 жыл бұрын

    ළමයෙක් උනාට ළමා ගීත හරි යන් නැතිව ඇති ඒ දරුවගේ හඩට හරි යන ගීත වෙන්න ඇති ඒ දරුවා තොර ගන්නේ නේද

  • @wamelapodduwa8139

    @wamelapodduwa8139

    2 жыл бұрын

    එයා.කියන්නෙ. පිරිමි අයට. .. මල්සරාට ප්‍රේම ලෝකේ අම්මා ට හොයල දුන්න නම්. පට්ටයි ඔයවගේ සිංදු කියන්නේ

  • @inokasandamali4339

    @inokasandamali4339

    2 жыл бұрын

    😍😍😍😍😍😍😍😎😎😎😎😎

  • @chandrachandra1654
    @chandrachandra16542 жыл бұрын

    ගායනය වගේම රංගනයth හරිම ලස්සනයි සුබ අනාගතයක් චූටි දුවට

  • @nirosasamali5471
    @nirosasamali54712 жыл бұрын

    ලස්සනයි චුටි දුවෙ හැමදාම සතුටින් ඉන්න ඔයාට බුදු සරණයි

  • @thisarithiloka7762

    @thisarithiloka7762

    2 жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @wasanthakumara7197

    @wasanthakumara7197

    2 жыл бұрын

    ඔයා ලොකු නෙ

  • @nishanthipadmalatha2793
    @nishanthipadmalatha27932 жыл бұрын

    කිසිම චකිතයක් නැතුව මුළු stage එකම එයාගෙ කරගෙන perform කරන ලස්සන.. ඕනි තැනක ඕනිම වෙලාවක කිසිම බයක් නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් යකඩ කෙල්ලෙක් 😏❤️🤩

  • @hasantharanjith7464
    @hasantharanjith74642 жыл бұрын

    හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි බුදු සරණයි ආක්ෂා දුවේ

  • @kvcmallika6000
    @kvcmallika60002 жыл бұрын

    කටුවන අපිට ඔයා හරිම ආඩම්බරයක්.ඔයාට සුබම සුබ අනාගතයක්.

  • @viharamadumathi993
    @viharamadumathi9932 жыл бұрын

    කියන සිංදුව මොකක්ද නෙවෙ වැදගත්..දක්ෂතාවයයි වැදගත්...👍👍👍

  • @chathrangajanaka7911

    @chathrangajanaka7911

    2 жыл бұрын

    yes True

  • @ruwnya1374

    @ruwnya1374

    2 жыл бұрын

    Yes

  • @yasithasandaruwan4430

    @yasithasandaruwan4430

    2 жыл бұрын

    Yas

  • @siromamalkanthi4572

    @siromamalkanthi4572

    2 жыл бұрын

    Yes yes yes yes yes yes yes yes yes yes

  • @premthilak6569

    @premthilak6569

    2 жыл бұрын

    T

  • @vrfernandofernando2009
    @vrfernandofernando20092 жыл бұрын

    ගොඩාක් ලස්සනයි චූටි මැණික දෙවි පිහිටයි

  • @achininisansala7490
    @achininisansala74902 жыл бұрын

    ලංකාව වෙනුවෙන් ලැබුනු මැනිකක් ...💖💖💖

  • @isurusampath9017

    @isurusampath9017

    2 жыл бұрын

    Ape gedara laga

  • @lasithaperera8257

    @lasithaperera8257

    2 жыл бұрын

    වටිනාකමක් නැති මෝරපු මැණිකක්

  • @wasanthabandara8155

    @wasanthabandara8155

    2 жыл бұрын

    @@isurusampath9017 jagath h

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan9102 жыл бұрын

    ඇත්තටම අති විශිෂ්ඨයි ඇන්ජලීන් ගුණරත්න මහත්මියගෙ නිර්දේශය...💖💖💖

  • @ChandanaMaduva-oz1po

    @ChandanaMaduva-oz1po

    Жыл бұрын

  • @sumedhasilva8290
    @sumedhasilva82902 жыл бұрын

    දිනෙන් දින ඉදිරියටම යන්න වාසනාව පතනව.

  • @teklagunasekara6109
    @teklagunasekara6109 Жыл бұрын

    නියමයි නංගී ❤❤🤩🤩👌👌👌👌👌

  • @thiliniprasangika7497
    @thiliniprasangika74972 жыл бұрын

    අනෙ මට විතරද හිතෙන්නේ කොල්ලෙක් විදියට ඇදලා මෙහෙම Sing කරානම් ලස්සනයි කියලා..🥰🥰🥰🥰

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    2 жыл бұрын

    Pudumai kiyanne oyata hituna de matat esama situnane🤣🤣🤣🤣🤩🤩🤩🤩

  • @wamelapodduwa8139

    @wamelapodduwa8139

    2 жыл бұрын

    කොලුපැටියන්වත්.නෑ..මේවාගෙ.....හැසිරෙන්නෙ....

  • @wamelapodduwa8139

    @wamelapodduwa8139

    2 жыл бұрын

    මේ..වයසට මේවගේ නැටිල්ල ක් නටනකොට..........

  • @jnakajanaka5016

    @jnakajanaka5016

    2 жыл бұрын

    සංගීතය

  • @ioannamotiti3136

    @ioannamotiti3136

    2 жыл бұрын

    Aththatama me stile aka galapenne naha mama thama dakke naha hariyata galepena deyak addanawa , barapathaleta andanne me daruwata ,

  • @chamanthiayesha232
    @chamanthiayesha2322 жыл бұрын

    එකේක් ඒවා කියන අය දැන් ඔයා පොඩි කාලෙ ඉදන් තාමත් කියනවා ඔයා තව ලොකු වෙලා වයසට ගියත් කියයි..ආදරේ කරන පිරිස අතර ඊර්ෂ්‍යා කරන්න් ද ඉන්නවනේ ඒක ලෝක ස්වාභය ...super...❤❤ love you..i wish your future.❤

  • @umeshlaksan2903
    @umeshlaksan29032 жыл бұрын

    ගොඩක් ලස්සනයි පැටියෝ,,😍🥰🤩🤗🥳❤️♥️

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi66442 жыл бұрын

    ෂා හරිම ලස්සනයි චුට් දුව තෙරුවන් සරණයි ❤️❤️😍😍

  • @keshani3700
    @keshani37002 жыл бұрын

    නංගී ලස්සනයි පට්ට 😘❤❤ ආදරෙයි manika

  • @nalikakumari5281
    @nalikakumari52812 жыл бұрын

    ලස්සනම ලස්සනයි ...ඉදිරි අනාගතයට සුබ පැතුමි....❤️❤️❤️❤️❤️

  • @dilshanmadushaka480
    @dilshanmadushaka4802 жыл бұрын

    එදා වගේම අදත් ලස්සනයි මැණික ගොඩක් ඔයත් ලස්සනයි කටහඬ ත් ලස්සනයි ආදරේ යී ගොඩක් මුලු හදවතින්ම ම.පරෙස්සමින් ඉන්න බුදු සරණයී !!!!!!! සුදු මැණික ❤️❤️😘😘

  • @zimba5053

    @zimba5053

    2 жыл бұрын

    👍💕💕💕💕😘🌹🌹👋

  • @janakajanaka4808

    @janakajanaka4808

    2 жыл бұрын

    😀😀😀😀😀😀😀😁😁😃😃😃

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    ගොඩාක් ලස්සනයි දුවේ ඔයාට තෙරැවන් සරණයි .

  • @ishusiriwardhana6304
    @ishusiriwardhana63042 жыл бұрын

    ලස්සනයි නංගි😍😍❤️❤️

  • @maneth4140
    @maneth41402 жыл бұрын

    ලස්සනයි නංගි සින්දුව ඔයාගේ 🤟🏿🤟🏿🤟🏿😄😄🇱🇰🇱🇰💝💝💝💓💓💞💞

  • @srinathwickramasinghe82

    @srinathwickramasinghe82

    Жыл бұрын

    CHUTY DUWE OBA THAMA KIRI DARUWEK.OYATA PADA HADANA AHIKUNTAYO GENA THARAHA GANNA EPA. UNTA KARUNAWA DAKWANNA 😮😅😊😊😊🎉

  • @user-hf5vn5dt3z
    @user-hf5vn5dt3z2 жыл бұрын

    ලස්සනයි චූටි පැටියෝ.. සුභ අනාගතයක්. බුදු සරණයි.😘😘😘😘😘😘😘😘

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    දිනු හයි කෙහමද

  • @nilminikumari1502
    @nilminikumari15022 жыл бұрын

    ගොඩක් ලස්සනයි චුටි දුවේ බුදු සරනයි ❤❤❤❤🌷🌷

  • @Daneesha6559

    @Daneesha6559

    2 жыл бұрын

    ලස්සනයි

  • @millagalaks3318
    @millagalaks33182 жыл бұрын

    හැමදාමත් වගේ ලස්සනයි සුරතලී. සුබ අනාගතයක් වේවා ඔයාට තෙරුවන් සරණයි පැටියෝ 😘

  • @bnimy
    @bnimy2 жыл бұрын

    Wow congratulations !!!🧚🧚🧚🧚🧚🧚👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @kalpanapriyadarshani1156
    @kalpanapriyadarshani11562 жыл бұрын

    Supuri raththaran donio oyata Devi pihitai !!

  • @dorinbanes8167
    @dorinbanes81672 жыл бұрын

    Podikamata nemei wada,sinduwak gaanyana keragena ranganeya kerane amaruii,eekath non stop,kiyalawadak na.allthe best.

  • @mbnkmb3756
    @mbnkmb37562 жыл бұрын

    ලස්සනයි බුදුසරණයි!!!

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama34032 жыл бұрын

    Harima lassanai asai බලන්න adarei mage පුතේ ❤️❤️❤️

  • @dffyufggd8149
    @dffyufggd81492 жыл бұрын

    හරිම ලස්සනයි දු ෙවි ඉදිරියටම යන්නට වාසනාව ශක්තිය ෙෙධර් ලැ ෙබිවා ෙතරුවන් සරණයි

  • @sdsaskia7188
    @sdsaskia71882 жыл бұрын

    ලස්සනයි දුවේ පරිස්සම් න්. බුදු සරණයි සවුදි 💐💕💞💐💕💞💐💕💞💐💕💞🙏👍

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Жыл бұрын

    හරිම මිහිරට ගයනව පුතේඔයා .තුන්සරනයි

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara99952 жыл бұрын

    හරිම ලස්සනයි දුවෙ බුදුසරනයි ජයවෙවා

  • @jeewarani9104
    @jeewarani91042 жыл бұрын

    අපේ ලංකාවට පහළ උන මැණිකක් 🌹🌹🌹❤❤❤👌👌👌👌👌

  • @wallawaththatharindutashil6431
    @wallawaththatharindutashil64312 жыл бұрын

    Patta band eka ravo jaya .. aksha duwata jaya

  • @kumaracamila2522
    @kumaracamila25222 жыл бұрын

    Lassanay godak doni bs jaya Srima bo samidunge pihitay good luck doni

  • @fatimakumari4200
    @fatimakumari42002 жыл бұрын

    ලස්සනයි ලස්සනයි හ්ම්ම් බුදු සරනයි පුතේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹💋💋💋💋💋🙏

  • @marishavla1481
    @marishavla14812 жыл бұрын

    ගොඩක් ලස්සනයි දෝනි , සුබ අනාගතයක් ❤️❤️❤️

  • @tharindu9073
    @tharindu90732 жыл бұрын

    අදරේ ධෝනි

  • @dilanidilani9085
    @dilanidilani90852 жыл бұрын

    බුදුසරණයි මැණික ගොඩක් ලස්සනයි

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Batti USA gihin lassana welaa tharuvan saranai patiyoooo

  • @damithsusantha5208
    @damithsusantha52082 жыл бұрын

    Manika budusarani patiyo parissamina duwa good jod 💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakajanaka9601
    @janakajanaka96012 жыл бұрын

    සසිකා නිසන්සලා,සබානි හර්සනී වගේ ගමේ නම රකිමින් තමන්ගෙ ආත්මගරුත්වය රකිමින් ගමනක් පලයන් දුවේ.එතකොට ඔය ගමනේ හිනිපෙත්තටම යන්න පුලුවන් .නපුන්සකයින් වෙලා අඩනිරුවත් වෙලා පඩ සෝ දාගෙන යන එක චින්චිමානවිකාවක් වත් අතීතයේ සිට අද වෙනකම් රසිකයින්ගෙ ආදරයට පත්වෙලා නැත .බුදුසරණ යි වර්තමාන රෝස මලට

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna69022 жыл бұрын

    හරිම ලස්සනයි දුව ❤️❤️❤️

  • @sanjuwithanage5434

    @sanjuwithanage5434

    Жыл бұрын

    Harama lassanai budu saranai mage donita

  • @samarasinghas3733
    @samarasinghas37332 жыл бұрын

    Attama puthe oya daksha daruwek.budusaranai

  • @chandraalwis3874
    @chandraalwis38742 жыл бұрын

    හරි ලස්සනයි දෝනි බුදු සරණයි

  • @kuwaitjkjjj1684

    @kuwaitjkjjj1684

    2 жыл бұрын

    Adareai meanika ummaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa suba anagathayak peatiyo

  • @dumendirathni7816
    @dumendirathni78162 жыл бұрын

    Taruwan. Saranae. Duwa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mayam693
    @mayam6932 жыл бұрын

    ලස්සනයි දුවේ බුදුසරණයි

  • @weerasinhaneelawansa4963
    @weerasinhaneelawansa49632 жыл бұрын

    Lassanayi doni oyata dalada damidu pihitayi. loketa lebuna menikak

  • @sumindaroshan3947
    @sumindaroshan39472 жыл бұрын

    පන්ඩිත කම ටිකක් වැඩියි සින්දු ව ලස්සන යි

  • @serenawaldorf3320
    @serenawaldorf33202 жыл бұрын

    ලස්සනයි .ඒත් තව ටිකක් තැන්පත් විදිහට කියන්න .ජේසු පිහිටයි

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    2 жыл бұрын

    මේ දරුවෙක් අනේ.. වැඩිහිටිකම් ඔලුවට ගන්නේ නැතුව මෙහෙම ඉන්න එක හොදයි... අනික මේ හැමදාම එයාගේ හැටි...

  • @snowflakedancingstudio4111

    @snowflakedancingstudio4111

    2 жыл бұрын

    අනේ මෙ පුංචි දරුවෙක්නේ මොන තැන්පත් කමද කතා කරන්නේ

  • @hasantharanjith9988
    @hasantharanjith99882 жыл бұрын

    🌹🌻🌹🌹🥰🥰🦜🦜🦜 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට ආක්ෂා චමුදි ඇන්ජලීනා

  • @silvapremawate4419
    @silvapremawate44192 жыл бұрын

    බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹❤🌹❤❤❤ලස්සනයි

  • @dolkisindu
    @dolkisindu Жыл бұрын

    Band එක හොදට බැක් කරනවා

  • @chaminichathurangi1106
    @chaminichathurangi11062 жыл бұрын

    ඇයි මිනිස්සු මේ තරම් නූගත්..විශේෂයෙන් ගැහැණු අය.මම මේකේ දැක්ක comment මේ ළමයාට නටන්න එපාලු.මේ සින්දු කියන්න එපාලු.ඇයි එහෙම..මොකද්ද වෙන්නේ මෙහෙම නැටුව කියලා.මේ සින්දු කියනවා කියලා.දැන් ඔය බන කියන අයගේ ගෙවල් වල අය තැම්පත්ව ඉන්නවද මේ වගේ තැන් වලදී..ඇයි දරුවෙකුගේ දක්ෂතාවයක් දක්කහම එක ඇගේ කරන්න බැරි.අඩුපාඩු හොයන්නෙ නැතුව.මේ තරම් මෝඩ ඇයි මිනිස්සු.චූටිම දරුවෙක් උනත් ළමා සින්දු වගේම මේ වගේම ඇහෙන සින්දු කියනවා නේද.එතකොට කවුරුත් හිනා වෙවී අහන් ඉන්නවා..මහා පුදුම රටක් මේක.රටේ ප්‍රශ්නයක් නෙමේ බහුතරයක් ඉන්න මිනිස්සු මානසිකත්වය මේ..

  • @ashenchamalka645

    @ashenchamalka645

    2 жыл бұрын

    👍👍

  • @maneeshasandaruwani1928

    @maneeshasandaruwani1928

    2 жыл бұрын

    Hariytma hari 👍👍

  • @danushkaherath3106
    @danushkaherath31062 жыл бұрын

    සිංදු නිකන් වතුර වගේ.ජන්ම හැකියාවක් බුදු සරනයි

  • @arunaaberathna4145
    @arunaaberathna41452 жыл бұрын

    Goad bless you little daughter !

  • @tharushibhagya652
    @tharushibhagya6522 жыл бұрын

    ලස්සනයි නංගී ආදරේයි හැමදාම 😘😘😘

  • @nimsaranethshan9919
    @nimsaranethshan99192 жыл бұрын

    ගොඩක් ලස්සනයි චුටි නංගියෝ😍

  • @lasithmilinda3017
    @lasithmilinda30172 жыл бұрын

    kiynna vachana na manika..e taram papuwata barai.budusaranai..ummmmaaah

  • @mareefernando4864
    @mareefernando48642 жыл бұрын

    හරිම ලස්සනයි චුටි දොනිට ජෙසු⁣ පිහිටයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @bisomenike
    @bisomenike Жыл бұрын

    Sinduwa aithi mamath hagila balan athi.good bess ypu

  • @deebalkr9232
    @deebalkr92322 жыл бұрын

    Lassanaiii petiyo budu saranai menika adareii♥️♥️♥️♥️

  • @kanthirenuka2661
    @kanthirenuka26612 жыл бұрын

    Chute manika harima lassanai oyage song and cute dance 🌹🌹🌹🌹🌹🌹🌹adaraee godaaak

  • @vidanapathirana3005
    @vidanapathirana30052 жыл бұрын

    Budu saranayi siyalu dewi rakawaranai kisima es wahak katawahak wadinna epa chooty nangiyata. Oyata suba anagathyak!!!

  • @thilakariyadasa6967
    @thilakariyadasa69672 жыл бұрын

    සුභ පැතුම් දුවේ ඔයාට

  • @sanath-pw3lq
    @sanath-pw3lq3 ай бұрын

    Lasanai manike oyage sindu.budu saranai.❤❤❤❤❤

  • @jasinthafernando5861
    @jasinthafernando58612 жыл бұрын

    ඔයා හරිම ලස්සනට සිංදු කියනව.රගපාන්නත් දක්ෂයි.ඔයා ලොකු තැනකට එනවා.අපට හරි සතුටුයි.බුදු සරණයි. ජේසු පිහිටයි

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake73772 жыл бұрын

    Budusaranai chooti duwata !!!!!!!!!

  • @nalaninalani82
    @nalaninalani822 жыл бұрын

    ලස්සනයි පුතේ ♥️♥️

  • @user-qb2vf8qb6t
    @user-qb2vf8qb6t2 жыл бұрын

    ආදරෙයි මැණික ❤සුපිරිය්ක් තමයි ❤

  • @srimathichandrika8107
    @srimathichandrika81072 жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️ජේසු පිහිටයි

  • @rivariva1372
    @rivariva13722 жыл бұрын

    බුදු සරනයි දුවෙි ඔයාට

  • @ayeshalakmali7503
    @ayeshalakmali75032 жыл бұрын

    Kagewath bana ahanna apa.oyata nudusaranai

  • @shiranmelroy7396
    @shiranmelroy73962 жыл бұрын

    Godak ලස්සනයි 🙂❤️❤️❤️❤️

  • @bandularanavira9109
    @bandularanavira91092 жыл бұрын

    ලස්සනයි චූටි දූවේ බුදු සරණයි

Келесі