Akila Vimanga Senevirathna - Sinhala | Episode 122 | ඔයාටත් මතක් වෙයි ඔයාගේ ජීවිතේ ගොඩදාපු ගුරුවන්ව

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTiktok
#akilasir #Love #akilavimangasenevirathna

Пікірлер: 446

  • @iresharathnayaka1345
    @iresharathnayaka1345Күн бұрын

    ගොඩාක් ස්තූතියි සර් ගුරුවරුන්ගේ සෑබෑ තත්වය මේ විදිහට සමාජයට කියලා දෙනවාට.... ගොඩාක් සතුටු වෙන්වා ගුරුවරුන් වෙනුවෙන් මේ ඇත්ත කතා කරනවාට.. බොහෝ දෙනා ගුරුවරුන්ට බැන්නට ගුරුවරයාගෙ සැබෑ තත්ත්වය මේක තමයි... අද තියෙන සමාජ ආර්ථික තත්වයත් එක්ක ගුරුවරයාගේ පඩිය වැඩි විය යුතමයි.... ගුරුවරුන්ගේ වටිනාකම සියලුම දෙනා තේරුම් ගත යුතුමයි... එම වටිනාකමට සරිලන වැටුපක් අනිවාර්යයෙන් ලැබිය යුතුමයි...

  • @subaswrnamali6274
    @subaswrnamali62743 күн бұрын

    ලක්ෂ 5 හරි දෙන්න පුළුවන් උගන්වන ගුරුවරුන්ට ෂෝ එකට යන එවුන්ට නෙවෙයි

  • @sahanrajapaksha3271

    @sahanrajapaksha3271

    3 күн бұрын

    Ow bn 😂

  • @user-qg5xp9wj1f

    @user-qg5xp9wj1f

    3 күн бұрын

    Kohamda ganna puluwan

  • @user-iw2oo2qc2o

    @user-iw2oo2qc2o

    2 күн бұрын

    😂

  • @AselaHamangoda

    @AselaHamangoda

    2 күн бұрын

    Eeka thamai uganwanann denna oone. Wade thiyenne mun uganwan na ne 😂😂. Ehema igannuwann tuition kiyala deyak haden na ne

  • @UxXz-fw7tw

    @UxXz-fw7tw

    2 күн бұрын

    ඔව් හොදට ඉගෙනගත්ත උන්ට උපාධිය දෙන්න ඕන 😒 මෙතන මේ මොන ජොබ් එකටවත් යන්නබැරි උනම එනවා ගුරුවරු වෙල ඇවිල්ලා කැන්ටින් වලයි ෆෝන්වලයි ලමයිට උගනන්න්නෙ නැහැ .උගන්වන්න දන්නෙ නැහැ 🤐💔 . සර්නම් කියයි අපිනෙ දන්නෙ

  • @saranimaduwanthi8544
    @saranimaduwanthi85443 күн бұрын

    සර් මම ටීචර් කෙනෙක්. ඇත්තටම ඔය විදිහට අපි ගැන කතා කරන කොට පුදුම සතුටක් දැනෙනවා. ඔය කියපු දේවල් සේරම ඇත්ත. පීරියඩ් 8 ක් කෑ ගහන කොට දැනෙන මහන්සිය කියන්න බැරි තරම්. ගොඩක් වැඩ අරගෙන යන්නෙ ගෙදරින් කරන්න. ගොඩක් අය කියන්නෙ වැඩ කරන්නෙ 7.30-1.30 කියලා. ඒත් දරුවො එක්ක වැඩ කරනකොට තියන වගකීම කොච්චරක්ද කිය්න්න බෑ. සමහර විට අපේ දරුවෝ ගැන හොයන්නෙ බලන්නෙ නැති තරම් අපි ඉස්කෝලේ දරුවෝ ගැන බලනවා.

  • @PahanKumarathunga-xc4mc

    @PahanKumarathunga-xc4mc

    3 күн бұрын

    ඒක ඇත්ත මැඩම් . මං මගෙ ජීවිතේ ගොඩාක් ගරු කරන කට්ටියක් තමයි ගුරුවරු . මාත් ආසයි ටීචර් කෙනෙක් වෙන්න. මං අද හොඳ o/l result එකක් දාලා අද a/l පන්තියේ ඉන්න මගෙ ගුරුවරු ලොකු හේතුවක්. හැම ගුරුවරයෙකුටම ගොඩාක් පිං අපි වෙනුවෙන් කරන කැප කිරීමට. හැමදාම හරි යන්න ඕනෙ මගෙ රටේ ගුරුවරුන්ට. මුලු ලෝකෙම ගුරුවරුන්ට ගොඩාක් ආදරෙයි ♥️

  • @saranimaduwanthi8544

    @saranimaduwanthi8544

    3 күн бұрын

    ඒ ආසාව ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්වා.

  • @PahanKumarathunga-xc4mc

    @PahanKumarathunga-xc4mc

    3 күн бұрын

    @@saranimaduwanthi8544 Thankyou madem

  • @PahanKumarathunga-xc4mc

    @PahanKumarathunga-xc4mc

    2 күн бұрын

    @@saranimaduwanthi8544 Thankyou madem

  • @Naturelover.211

    @Naturelover.211

    2 күн бұрын

    ඇත්තටම මේ මිනිසුන් දාලා තියෙන comment දැක්කම හරිම දුකයි. මාත් ගුරුවරියක් ළමයින් 40 ක් පන්තියේ ප්‍රාථමික කොච්චර අමාරුද කියලා පිටින් බලන අයට තේරෙන් නෑ

  • @peacylife
    @peacylife3 күн бұрын

    එහෙනම් ඉතින් army eke අයට යුද්දේ නිසා අබ්බgatha una ayata කෝටි ගනන් දෙන්න onaaa😂

  • @ChameliNagahawatta

    @ChameliNagahawatta

    3 күн бұрын

    අනිවාර්යෙන්ම

  • @sachinigamage162

    @sachinigamage162

    2 күн бұрын

    ආබාධ උන අයට තවත් වෙනම මුදලක් ලැබෙනවා😂

  • @thilinasampath672

    @thilinasampath672

    2 күн бұрын

    ඒ දුන්නත් මදී..බන්..

  • @ChamilaNishani-qw3vt

    @ChamilaNishani-qw3vt

    Күн бұрын

    Anna hari

  • @dinushikaPiyarathna

    @dinushikaPiyarathna

    Күн бұрын

    අනේ කියලා වැඩක් නෑ.

  • @UxXz-fw7tw
    @UxXz-fw7tw2 күн бұрын

    💔 අපිට ඉදපු බහුතරයක් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම උගන්නන දන්න අය නෙවෙයි 😑 අනික උගන්නනෙත් නෑ ඇවිල්ල දවස කාලා යනවා . එහෙම අයට පඩිවැඩිවෙන්න ඕන නැ

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    ඒක වෙලා තියෙන්නෙ පඩිය මදි නිසා නෙවෙයිද ඒ පඩි හොදනම් ඒකට හොදම අය එනෝ නේද පඩි හොදනැති නිසා ඒකට එන්නෙ යන්නම තැනක් නැත්තන් අන්තිම ඔප්ශන් එකවොදියට කවද හරි ඕක වෙනස් කරන්නනම් හොද පඩියක් දෙන්න ඕනෙ

  • @Namaknabrother12345

    @Namaknabrother12345

    Күн бұрын

    ​@@lakshanchamika9492පිස්සුය බන් ගුරවරු නෙවේ දැන් ඉන්නේ ගුරුහොරු😂

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    Күн бұрын

    @@Namaknabrother12345 අපිටනම් උගන්නපු අයගෙන් 99%ක්ම ගුරුවරු හොදට ඉගැන්නුව අනික අපිට හවස පන්තිත් කරා හැබැයි ලමයි 40ක් ඉන්න පන්තියෙ 5/10 වගේ තමා පන්තියට ඉන්නෙ කියල යන උන් කියනො අනික ලමයි ගෙදරට උගන්නන්නෙ නෑ කියල ගෙදර නැවතුනාට ඇත්තටම ගොඩක් දවසට උගන්නනො විශේශ දෙයක් ඉස්කෝලෙ තිබුනෙ නැත්තන් අනික ඉස්කෝලෙ ගියත් සමහර උන් පන්ති කට් කරනො පීරියඩ් වල නෑ ඊටපස්සෙ උන් ගෙවල්වල ගිහිල්ල උගන්න්නන්නෙ නෑ කියනො මාත් ඉස්සර ඕක කරා හැබැයි දැන් ඒක අව්ල් කියල තේරෙනො ඔයාට එහෙම නැත්තන් ඔහොම හිතෙනො ඇත්තෙ උගන්නන ඒව තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති එක හදන්නනම් උගැන්වීම ෆැශන් එකක් කරගත්ත සමාජයෙ ඉන්න බ්‍රයිට්ම උන් ටික ටීචින් වලට එන්න ඕන ඒකට උත්තරේ පඩි වැඩි කරන එක තමා මොකද කවුරවත් වැඩි පඩියක් තියන ජොබ ඇතෑරල අඩු පඩියකට ගුරුවෘත්තියට යන්නෙ නෑනෙ

  • @chamoperera6468
    @chamoperera6468Күн бұрын

    පින් පඩි කාරයො ඕනි තරන් ඉන්නව. හැබැයි ගුරුවරු ලෙඩ දුක් තියාගෙන ඇවිල්ල අපිට ඉගැන්නුව. පින් එයාලට 🙏

  • @nirodagalagoda1370
    @nirodagalagoda13702 күн бұрын

    එහෙම ලිය ලිය කෑ ගහන ගුරුවරු දැන් නැහැ .පංතියට එනවා phone එක ඔබනවා යනවා . අපෙ ලමයි ඉගෙන ගන්නෙ ට්යුෂන් ගිහින් . බහුතරයක් ගුරුවරු ගැන මන් කියන්නෙ .

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    මම ලන්කාවෙ නෙවෙයිද ඉන්නෙ අපි ඕලෙවෙල් යනකාලෙ ඔය එක ප්‍රශ්නයක්වත් තිබුනෙ නෑනෙ එහෙම නැත්තන් ඔයාගෙ ලමය ඉස්කෝලෙ යන්න කම්මැලි කමට කියන ඒවට ඔයා රැවටිලාද මොකද අපිත් ඉස්කෝලෙ යන්න කම්මැලි උනාම අද උගන්නන්නෙනෑ අද ගුරුවරු එන්නෙ නෑ වගේ කත ඒකාලෙ කිව්ව

  • @inokasandamali5603

    @inokasandamali5603

    2 күн бұрын

    බහුතරයක් එහෙමයි කිව්වට ඇත්තටම ඒ බහුතරය කීදෙනෙක්ද කියල රටේ තියෙන සියලුම පාසල් වලට ගිහිල්ල බැලුවනම් හොඳයි නේද? අනික ඔය කියන ගැටලුව නිසානම් ටියුෂන් යවන්නේ එහෙම කරන්න අවශ්‍ය නැ. පාසල් සංවර්ධන සමිතියේදී සේරම එකතුවෙලා ගුරුවරුන්ගේ අඩුපාඩු කතා කරන්න. ඒක ඔයාලගේ අයිතියක්. මොකද මහන්සි වෙලා දරුවන්ට උගන්වන ගුරුවරුත් ඉන්නවා.

  • @Namaknabrother12345

    @Namaknabrother12345

    Күн бұрын

    ​@@lakshanchamika9492අනේ බන් බොරුව දාන්න එපා😂

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    Күн бұрын

    Kathaw eththa guruwaru hariyt uganwanwanm tiuson mokatad

  • @Yellow7498

    @Yellow7498

    Күн бұрын

    Oya school ekat giyadh

  • @sahasradarshani1233
    @sahasradarshani12332 күн бұрын

    ටියුශන් තහනම් කල්ල පඩි වැඩි කරානම් හරි😂😂😂😂😂

  • @AnuruddhatAllewewa

    @AnuruddhatAllewewa

    2 күн бұрын

    Eka nm hodai....guruwaru uparima de krai .......yakoo vinadi 40n maths paadamak kranna puluwanda .......puluwan un goda yanwa.....beri un ain wenwa igeniimen......untath uumanawak ne....peyak kiiyak scl eke guruwaru innwada.....Boruwata guruwarunta Baninna epa...uba mg daanneth scl walin learning kran bn.....😂kana pathe renna epa .....gadai

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    පඩි වැඩිකරානම් හොද ගුරුවරු පාසල් පද්දතියට ඒවි ඊටපස්සෙ අපේ අද්‍යාපන කරමය ජපාන ෆින්ලන්ත ක්‍රමයවගේ හදාගත්තම කොහොමත් ටියුශන් නැතිවෙනෝ

  • @kavinduramesh1999

    @kavinduramesh1999

    Күн бұрын

    එතකොට ටියුෂන් නොකරන ගුරුවරු හැමදාම හිඟා කන්නද 😂

  • @Yellow7498

    @Yellow7498

    Күн бұрын

    ​@lakshanchamika9492 ow

  • @dhanudhanu6665
    @dhanudhanu66653 күн бұрын

    අපේ කාලේ ඉස්කෝලෙ වේලාවෙන් පස්සේ හවස පන්ති කියල එකක් තියලා, අතිනුත් වියද්දම් කරගෙන කන්නෙත් අරන් දීලා, exam එකට කලින් අමතර උගන්වාපු ගුරුදෙවිවරුත්, කොරෝනා කාලේ, උද්ගෝෂණ දවස්වල අනේ හොඳයි නිවාඩු තියෙනවනේ කියපු වෘත්තියට පමණක් ගුරු වෙච්ච අයත් පෞද්ගලිකව ම දැකල තියෙනවා. ඒ කාලෙ ගුරුවරුන්ට තිබ්බ ගෞරවය සමහර නූතන ගුරු වෘත්තිකයින් කෙරෙහි ඇති වෙන්නේ නෑ 😢

  • @ChameliNagahawatta

    @ChameliNagahawatta

    3 күн бұрын

    ඔව්.. ඒක ඇත්ත.. ඒ කාලෙනම් සමහර ගුරුවරු ගැන හරියට කළකිරුනා.

  • @kumarichandrakanthi4670

    @kumarichandrakanthi4670

    Күн бұрын

    ඒක ඇත්ත දැන්.ගුරුවරුනෑ.ගුරු හොරු ඉන්නේ.

  • @dhanudhanu6665

    @dhanudhanu6665

    Күн бұрын

    @@kumarichandrakanthi4670 හැමෝම නෙවෙයි, සමහරක්. ගුරුවෘත්තිය කියන්නේ පිරිසිදු හදවතින් කළ යුතු දෙයක්. වැඩේ කියන්නේ, දැන් දැන් ඒකට එකතුවෙන සමහරු ඒ වෘත්තියට සුදුසු නෑ.🥲 ඒක සමාජයේම අභාග්‍යය.

  • @user-oy8dx5sq6t
    @user-oy8dx5sq6t3 күн бұрын

    ඇත්තටම බලු දුක් විඳිනවා ගාමටි වල,රට රැකියා වල ඉන්න අහිංසක මිනිස්සු ඒ අයගෙ පඩියක් ගැන කතා කරන්න කිසිම කෙනෙක් නෑ

  • @goldlife179

    @goldlife179

    3 күн бұрын

    මාත් ගාමට් ගියා ඔව් ඒ ජොබ් එකටත් දෙන පඩිය මදි

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    මෙහෙමනෙ බන් ගාමන්ට් එක වගේ නෙවෙයි පාසල පාසල තමා තීරනය කරන්නෙ ලමය යන පාත් එක මොකක්ද කියල ඒකට ගුරුවරයගෙ දායකත්වයක් තියනො ඒ දායකත්වය වෙන්නෙ කොහොමද කියන එකට ස්ට්‍රෙස් එක බලපානො ස්ට්‍රෙස් එකට පඩිය බලපානො

  • @goldlife179

    @goldlife179

    2 күн бұрын

    ඔව් teaching wla thiayana wagakima danne guruwaru withryi

  • @xnoobbsl2221
    @xnoobbsl22213 күн бұрын

    ගුරුවරුන්ට විතරක් නෙවෙයි රටෙ රැකියා කරන හැම මනුස්සයෙකුටම සරිලන වැටුපක් ලබාදෙන්න ඕනෙ එදා මෙදා තුර ඔය ප්‍රශ්නය විදගන්න බැරි පාලක පිරිසක් තමයි රට හදන්න හදන්නේ 😒👍

  • @dhanudhanu6665

    @dhanudhanu6665

    3 күн бұрын

    ​@@Kurulla-ds5pq කට්ට කාලා ඉගෙනගත්තු හැමෝම ඒ තැන් වලට යන system එකක් තිබ්බනං නේද මේ රටේ😢

  • @xnoobbsl2221

    @xnoobbsl2221

    3 күн бұрын

    @@Kurulla-ds5pq එහෙම දෙයක් මම මෙතන අදහස් කරල නෑ මචං උබ තෙරුම් ගත්තේ වැරදි විදියට රටක් පැවැත්මට දොස්තරල විතරක් නෙවෙයි,තව දායක වෙන ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා දොස්තර කෙනෙකුට තියෙන වැටුප් සහ වරප්‍රසාද අන් රැකියාවලට ලබාදෙන්න කියල මම අදහස් කරේ නෑ 🗣️🧠❔

  • @dhanudhanu6665

    @dhanudhanu6665

    3 күн бұрын

    හැම රකියවක්ම කට්ටක් තමයි. පොල් කඩන්න ගහේ නගින මිනිහත් කන්නේ කට්ටක් තමයි. ඒ ඒ රැකියාවල අමාරුකම ලේසිය අවධානම දන්නෙ ඒක කරන මිනිස්සු. කඩෙන් හාල් ගන්න ගියාම ලේසියි අමාරුයි කියල හිතල බඩු දෙන්නෙ නෑනේ.

  • @Kurulla-ds5pq

    @Kurulla-ds5pq

    2 күн бұрын

    @@xnoobbsl2221 හා

  • @Kurulla-ds5pq

    @Kurulla-ds5pq

    2 күн бұрын

    @@xnoobbsl2221සරිලන

  • @niroshamalkanthi7978
    @niroshamalkanthi79782 күн бұрын

    ටියුෂන් කරලා හෝඩියේ ළමයගේ ඉදලා ගන්න ටික මදිවෙලා.

  • @user-sf1pf7wo3g

    @user-sf1pf7wo3g

    Күн бұрын

    Hamoma ehema karanawada?hamoma principal lada?tuition guruwaruda?corona kale awurudu ganan gedara hitiya.den me dawas dekakata marenna hadanawa.anika guruwarunta awurudu 27 thisse ahimi kala watupai owun illanne.

  • @jhb7719
    @jhb77192 күн бұрын

    සර් හරියටම හරි අපේ අම්මත් ගුරුවරියක්.අපි ගැන වත් බලන්නෙ නැතුව ස්කොලේ ලමයි ගැන බලන්නෙ.ගුරුවරයෙක්ගෙ ලමයෙක්නම් මේ ගැන හොදට දන්නව ඇති.30000ක පඩියක් අරගෙන මාසයක් ඉන්න පුලුවන්ද කියල හිතල බලන්න.තාමත් අපි එතනමයි.හැම ගුරුවරයෙක්ගෙම පඩි වැඩි වෙන්න ඕනි.😢

  • @malee9405
    @malee94052 күн бұрын

    මමත් සිංහල ගුරුවරියක් .ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් බලන කෙනෙක්. බොහොම ස්තූතී සර් . ගුරුවරයා ගැන මේ තියෙන ආකල්පය දරුවන් තුළ සංවර්ධනය කරනවට .තෙරුවන් සරණයි සර් . ඔබ සත්තකින්ම ගුරු මහත්මයෙක්මයි ❤❤❤❤❤සදා ජය🌹🌹🌹

  • @RanganiFernando-iu8pw
    @RanganiFernando-iu8pw2 күн бұрын

    ඉස්කෝලේ ගිය කෙනෙක් නම්, කවදාවත් ගුරුවරයෙක්ට බනින්නෙ නෑ....ඔබට පසුව ඔබේ දරුවාට හදවතින් ම ආදරය කරන්නෙ ගුරුවරු.....දරුවො වෙනුවෙන් ගුරුවරු අඬපු අවස්ථා, බැනුන් අහපු අවස්ථා, බඩගින්නෙ හිටපු අවස්ථා, ගෙදරින් බැනුම් අහපු අවස්ථා, සතුටු කඳුළු හෙලපු අවස්ථා නම් මොනතරම් ද....අද බනින අය..එදා සාරි පොටේ එල්ලීගෙන අඬ අඬා ටීචර් කියා ගෙන පස්සෙන් ආපු හැටි අමතක කරගෙන.....

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    2 күн бұрын

    Iskoole nogiya aya kawda inne

  • @dulinakanishka7831

    @dulinakanishka7831

    2 күн бұрын

    @@RanganiFernando-iu8pw ස්කෝලෙ ගියා බං... University ත් ගියා.....ඒකනේ ගුරුවරු ගැන දන්නේ ...හොඳ ගුරුවරු අතලොස්සක් ඇති ...අනිත් ඔක්කොම පින් පඩි තමා ......👍

  • @sahan9289

    @sahan9289

    Күн бұрын

    මෙයා ඉතින් මෙයාගේ වසියට මෙයත් සල්ලි කාක්කනේ එත්කොට උද්දාමය කොහොම ද අනිත් රස්ස්වල් කරන මිනිස්සු ජිවත් වෙන්නෙ අත්මාර්ත්ක්මී මූ

  • @dhanudhanu6665
    @dhanudhanu66652 күн бұрын

    කැප කිරීම් ගැන කතකරනවනම්, කැප කිරීමට පඩි ගෙවනව නම් ආරක්ෂක අංශවල මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕන ලොරි පිටින්. දරුවො, බිරිඳ, අම්ම තාත්තගෙ මූණ දකින්න මාසයක් බලන ඉන්න ඕන. සිංහල අවුරුද්දට වෙසක්, නත්තල් කියල නිවාඩු නෑ. වසංගත, හදිසි අවස්ථා කියල ගෙවල් අස්සට වෙලා ඉන්න නෑ, ජිවිතේ කියන්නෙ රැකියාව විතරයි. ඊටත් එහා, දේශපාලන පිල් බෙදීම්, වෘත්තිය සමිති වැඩ වර්ජන, විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණ වලදි ඒවට සහාය නොදීම එනම්, තමන්ට පැවරිච්ච් රාජකාරිය කිරීම නිසා අහන බැණුම්. එහෙම බලත්දි එමිනිස්සුන්ගෙ පඩිය ලක්ෂ දෙකක් වත් වෙන්න ඕනෙ.

  • @KavindyaHansani-g2m

    @KavindyaHansani-g2m

    2 күн бұрын

    Ekanm etha

  • @piyarathanathero8831

    @piyarathanathero8831

    2 күн бұрын

    Sirama kathawa aka pakayak wath awa gena katha karanne na guruwaru guruwaru thama oun hareyata job aka karanwa nam ai tiusan guruwaru handiyak handiyak gane panthe dan inne baila wadak na aththa loke jiwath wanna

  • @dulinakanishka7831

    @dulinakanishka7831

    2 күн бұрын

    නැත්තං...මුන් බාගයක් strike karanne ...ඒ දවස් වලටත් පඩි වටෙනො....

  • @niroshamalkanthi7978

    @niroshamalkanthi7978

    2 күн бұрын

    එකනමි ඇත්ත.මෙවා අහනකොට

  • @lahirulahiru9637

    @lahirulahiru9637

    2 күн бұрын

    දෙන පඩිය මදිද ඇයි.. මොනවද දැන් කරන වැඩ..නිකන් ඉන්නවා විතරනේර්‍ර

  • @AVsFan2022
    @AVsFan20222 күн бұрын

    හ්ම්ම්. දරුවන්ට උපකාරක පන්ති නොයා අඩුම සාමාන්‍ය පෙලවත් පාස් කරගන්න පුලුවන් විදිහට උගන්නන්නත් ඕන හැබැයි. ටියුෂන් නොතිබෙන්න පුටුව උඩ නිදි කිරාගෙන, එහෙම නැත්නම් මොබයිල් එක කනේ තියාගෙන අභ්‍යාස පොතේ ප්‍රශ්නවලටයි උත්තර වලටයි දෙකටම හරි දාපු අයගෙන් ඉගෙන ගන්න හිටිය නම් අපිට කරන්න වෙන රස්සාව හිතාගන්න බෑ. හැමෝම අයිතිවාසිකම් ගැන කතා කරනවා. හැබැයි යුතුකම් ඉටු කරන්න ඕන කියලවත් හිතන්නෙ නෑ. ගන්න පඩියට උපරිම සාධාරණයක් කරන්න තරම්වත් ඩිසිප්ලීන් එකක් තියෙන්න ඕන. මං ඉගෙන ගත්ත ඉස්කෝලෙ අවංකවම උගන්නපු ගුරුවරු කියල හිතන්න පුලුවන් අය දෙන්නෙකුට වඩා නෑ.

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    එතකොට මම ගියේ ලන්කාවෙ ඉස්කෝලෙකට නෙවෙයිද මම සාමාන්‍යපෙලට පන්ති ගියේ ඉන්ග්‍රීසි ගනිතෙ විද්‍යාව විතරයි හැබැයි මේ හොදට රිසාල්ට් තියෙන්නෙ

  • @sudarshanimahakumbura2347

    @sudarshanimahakumbura2347

    2 күн бұрын

    ඒ උබේ අප්පොච්චී වෙන්නැති

  • @anushapriyadarshani7978

    @anushapriyadarshani7978

    Күн бұрын

    Mehemai hama ayathanayakama innawa wada karana saha nokarana kiyala Piris dekk oya lankawe ayathanayaka nam job krnne .oyatat e atdakeeema e widihatama athi 😊😊

  • @Namaknabrother12345

    @Namaknabrother12345

    Күн бұрын

    ​@@lakshanchamika9492හරි බන් උබ පන්ති තුනකට ගිහින් තියෙන්නේ.අනික උබට o/l best results තියෙනව කියල හැමතැනම බොරු කියල අවදානෙද ඉල්ලන්නේ😂

  • @RTD-y4v

    @RTD-y4v

    Күн бұрын

    @@lakshanchamika9492 😁 ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඔනි ඒක වෙනම කතාවක්..සමහර ගුරුවරු කියලා තියේ සමාජ මාධ්‍ය වල එ ගොල්ලෝ තමා දැන් ලොකු තනතුරු වල ඉන්න අයටත් ඉගැන්නුවේ කියල.ඒකත් ඇත්ත.එතකොට දවසේ කුලිය කරන අය.හිරගෙවල් වල ඉන්න අයගේ වගකිම ගුරුවරු අතේ නැද්ද ඒ මිනිහට ඉගැන්නුවේ හොරු මංකොල්ල කාරයොද..උබටත් ඒ වගේ තමා මචන් උබ වැඩ කරපු නිසා උබ ගොඩ ගගියා..ඒ වගේම උබේ පන්තියේ කීයක් පේල් උනාද කල්පනා කරලා බලහන්..ඒ පේල් වුන අයට නැතුව උබට විතරක් ඉගැන්නුවද නැ නේ නේ...

  • @sajinigee
    @sajinigee3 күн бұрын

    බහුතරයක් පාසල්වල ඉගෙනීම කෙරෙන්නේ නැත..ඒ නිසා ටියුෂන් දෙන්න වෙලා...

  • @udithanayanajith

    @udithanayanajith

    3 күн бұрын

    ඔය වගෙ අඩු පඩියට මොන බුද්දිමතාද ගුරුවරයෙක් වෙන්නෙ

  • @peacylife

    @peacylife

    3 күн бұрын

    Aththa

  • @Savindu08

    @Savindu08

    3 күн бұрын

    Guruwarunta padi adu nisa thamayi egollo private class karanne

  • @sajinigee

    @sajinigee

    2 күн бұрын

    එහෙම හරියන්නේ නැහැ.පඩි මදිනම් වෙනත් රැකියාවකට යොමු විය යුතුයි.ටියුෂන් දෙන්න වත්කමක් නැති අසරණ දෙමව්පියන් අද සමාජයේ බහුලයි.තමන්ගෙ රැකියා ව තුළ උපරිමය කල හැකි නම්.කවදාහරි ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්

  • @budhdhirajapaksha3880

    @budhdhirajapaksha3880

    2 күн бұрын

    ඔය පඩියට දක්ෂ ගුරුවරු එනවා අඩුයි.ආවත් ලිපි ලේඛන පුරවන්න තියෙන හින්දා දැනුම වර්ධනය කරගන්න තියෙන අවස්ථා අඩුයි.දක්ෂ ගුරුවරු ඒක හින්දා ටියුෂන් ගුරුවරු වෙනවා රජයේ ගුරුවරු නොවී.ටියුෂන් යන ළමයි ටියුෂන් ගුරුවරයා එක්ක රජයේ ගුරුවරයා සංසන්දනය කරන්න ගන්නවා.අන්තිමට රජයේ ගුරුවරයා අසරණ වෙනවා.ඊට පස්සේ ටියුෂන් යන ළමයි ගුරුවරයා උගන්වන එක ගණන් ගන්නේ නෑ.ටික කාලයක් යද්දි ගුරුවරයාට ඉගැන්වීම එපා වෙනවා.එකෙන් අන්තිමට පාඩුව වෙන්නේ ටියුෂන් නොයන ලමයින්ට.

  • @rushand8003
    @rushand80033 күн бұрын

    ගුරුවරුන්ට ලක්ෂ එක හමාරක් නෙවෙයි ඔය දෙන සොච්චමවත් දෙන්න වටින්නෙ නෑ.😂. වෙන මොන රසාව කරත් ඉස්කෝලෙක වාර තුනට මාස ගණන් නිවාඩු දෙනව වගේ නිවාඩු දෙනවද.😂 අනික විනාඩි 40ක පීරියඩ් එකක ඒ විනාඩි 40ම හිටගෙන උගන්වන්නෙ නෑ.😂 එහෙනම් යුද්ද කාලෙ සදහටම අබ්බගාත උන army එකේ මිනිස්සුන්ගෙ pension එකට කෝටියක් දුන්නත් මදි.😂

  • @sajithshamika

    @sajithshamika

    2 күн бұрын

    Army una muta..yko guruwarayek kiynne cmpus ghn igena gththa ekek.

  • @user-kw6hv9gw4k

    @user-kw6hv9gw4k

    2 күн бұрын

    Hemoma hithanne thaman Gena vitharai,me rake hema kenekma Mona dekin Hari duk vidinawa

  • @vimalkanchana-te3og

    @vimalkanchana-te3og

    2 күн бұрын

    Ekanam aththa

  • @indrajithranasinghe2277

    @indrajithranasinghe2277

    2 күн бұрын

    Army eke abbagatha una ayata kohomth denw padi dekak.

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    මෙහෙමයි මචන් ගුරුවෘත්තිය කියන්නෙ වෙනම තැනක තියෙන දෙයක් අනික මම දන්න විදියට හැම සතියකටම හවස පන්ති කරනව අනික නිවාඩු මාසෙත් විබහග ලියන්න ඉන්න ලමයින්ට උගන්නන්න තියනො ඔයා ඒව දන්නෙ නැතුව ඇති අනික ලන්කාවෙ ලමයින්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ඔලෙවල් වලට සබ්ජෙක්ට් නවයෙන් 5/6 කට වගේ තමා උපරිම ගියත් යන්නෙ හැබැයි ලන්කාවෙ ලමයි අඩුවෙන්ම ක්ලාස් යන සබ්ජෙක්ට් වලට තමා හොදටම රිසාල්ට් තියෙන්නෙ එහෙම උනේ කොහොමද අනික හොදපඩියක් දුන්නොත් තමා හොද උන් ගුරුවෘත්තියට එන්නෙ එහෙම ආවොත් තමා පාසල් පද්දතියෙන් හොද ප්‍රඩක්ට් එකක් බිහිවෙන්නෙ හොද ප්‍රඩක්ට් බිහිවෙද්දි තමා රට දියුනු වෙන්නෙ

  • @pathumamilasanjeewa3906
    @pathumamilasanjeewa39062 күн бұрын

    මේක ඇවිල්ලා ආතල් රටක්...පඩිය වැඩි කරන්නලු...හැබැයි ලංකාවේ බහුතරයක් ලමයි ටියුෂන් යනවා.....මේතනයි ප්‍රශ්නය ......එක්කෝ ටියුෂන් නවත්තන්න ....නැත්නම් ස්කෝල ටික වහාලා දාන්න

  • @sudarshanimahakumbura2347

    @sudarshanimahakumbura2347

    2 күн бұрын

    ඔයාගේ දරුවා ඉස්කෝලේ නොයවා ටියුශන් අත්දැකීම විතරක් දීලා බලන්නකෝ

  • @thilinasampath672
    @thilinasampath6722 күн бұрын

    එමනම් බ්‍රෝ හැම ජොබ් එකක්ම...එම තමා....මං ආමි එකේ...(sf) කොස් එකේ කොල්ලො 3ක් නැති උනා.පැය හතරයි නිදියන්නේ.පඩිය 50යි.😒

  • @nilmeecpr

    @nilmeecpr

    2 күн бұрын

    පුතේ ඔයා ගුරුවරුන්ට සමීපව හිටපු දරුවෙක නිසා ඔයා ඔහොම අපි ගැන හිතුවත් ගුරුවරු න්ට ගරහන මිනිස්සු නේද වැඩිපුර ම ඉන්නෙ. අපේ මිනිස්සු ඉනිමගේ ඉහලට නැගලා ඒකට පයින් ගහන්න හරි සූරයි. ( නිල්මිණි මිස් BC - ,logic )

  • @thilinasampath672

    @thilinasampath672

    2 күн бұрын

    @@nilmeecpr ගුරුවරු විතරක් නෙමේ. මේ ලංකාවේ උස්මගන්න හැම මනුස්සයටම හිනයක් ආසවාල් තියනවා.ඇත්තටම බඩුමිලත් එක්ක තියන පඩිය මදි. ගුරුවරු කියන්නේ පිඩා විදින කොට්ටාසයක් පමනයි.

  • @hirupathirage3198
    @hirupathirage31982 күн бұрын

    ගුරු රැකියාවට වඩා දවල් රෑ නැතුව අසීමිත කැපකිරීම් කරන රැකියා ලංකාවේ තියෙනව තව. ගුරුවරුන් ගැන විතරක් කතා නොකර ඒ ගැනත් කතා කරන්න. අනිත් රැකියා වලට සාපේක්ෂව නිවාඩු ඉහළම ගුරු වෘත්තියට. පෞද්ගලිකව කිසිම අමනාපයක් නෑ ගුරුවරු එක්ක

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    2 күн бұрын

    පොලිසියට කො සැපක්

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d3 күн бұрын

    දැන් ඉන්න ගුරුවරුන්ගෙ තරම දැනගන්න පුලුවන් ගුරුවරුන්ගෙන්.කිසිම විනයක් නැති ලමයි තමා දැන් ඉන්නේ..ලමයින්ට විනය උගන්නවන්න ගුරුවරුන්ට විනයක් තියෙන්න ඔනනේ....

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    3 күн бұрын

    MENNA GAWAYEK

  • @ThiliniMaduwanthika-ou5gb

    @ThiliniMaduwanthika-ou5gb

    2 күн бұрын

    Lamaige vinaya hadanna guruvarunta vitarak ba demaupiyoth vinayak ativa hedila inna one .

  • @nimeshashavindi6613

    @nimeshashavindi6613

    2 күн бұрын

    Demapiyanata vinaya hadanna barida ou ithin dn ithin demapiyo lamita bayaine

  • @sudarshanimahakumbura2347

    @sudarshanimahakumbura2347

    2 күн бұрын

    යකෝ ඒ දරුවෝ ඉන්නේ ගුරුවරු ලග පැය 6යි..දෙමව්පියෝ ලග පැය 18 ඒක තේරුම් ගනින්..හරකා....

  • @nalindammika7953
    @nalindammika79532 күн бұрын

    ඉතින් ඔය සේරම අපහසුතා තියන බව දැනගෙන නේද ගුරු සේවාවට එන්නෙ

  • @Sasanssjdbebhau
    @Sasanssjdbebhau2 күн бұрын

    5.40 දවසකට ඔයිට වඩා පඩි ගෙව න්න බෑනේ. ඔවා මිනිස්සුන්ගේ බදු සල්ලි.ඒගොල්ලෝන්ට සුදුසුකම් තියෙනවා නම් එයිට වඩා පඩි දෙන රස්සාවකට යන්න පුළුවන් නේ. ගුරුවරයට හැකියාවක් තියෙනවනම් අමතර පන්ති කරලා හොයන්න පුළුවන් නේ. හැම ගුරුවරයටම උගන්වන්නත් බැ නෑ. පැය 5.40 දවසක පඩිය දෙන වෙන job තියෙනවද?

  • @user-gl3gc2ks2h
    @user-gl3gc2ks2hКүн бұрын

    ඉස්කෝලේ හරියට උගන්වන වා නම් ඇයි මෙච්චර ලංකාවේ ටියුෂන් පංති .

  • @LasithMapa
    @LasithMapa2 күн бұрын

    100 ට දෙන්නෙක් විතර පාසල් ගුරුවරු හොදයි 😅

  • @AselaHamangoda

    @AselaHamangoda

    2 күн бұрын

    @@LasithMapa hariyatama hari 😂😂😂😂

  • @rushand8003

    @rushand8003

    2 күн бұрын

    aththa 😂mehema thamange awanka adahas kiwwama lankawe nugath gobbyo hithnne eheme kiyna ekaa nugath kiyla

  • @dnatapaththu2093

    @dnatapaththu2093

    Күн бұрын

    Ow kathaw eththa

  • @HappyCurling-qy4bg

    @HappyCurling-qy4bg

    Күн бұрын

    ඇත්ත🤣

  • @himarunimsara7812
    @himarunimsara7812Күн бұрын

    පාසල් ගුරුවරුන් ටියුෂන් කරන එක තහනම් කරලා ඉස්කෝල වලට ඇගිළි සළකුණු යන්ත්‍ර දාලා කාලච්ජෙද වල හරියට උගන්වන ගුරුවරුන්ට පඩිය වැඩි කරලා දෙන්න ඕන.

  • @gamisuwada2389
    @gamisuwada23892 күн бұрын

    මම සංගීත ගුරුවරයෙක්...කිසිවක් නොකියා නිහඩ වෙන්නම්....................................🙏

  • @ictwiththaraka4279
    @ictwiththaraka4279Күн бұрын

    එක එක කතා අතරේ අහන්න ඕනම කතාව මේ....ගුරුවරුන්ගේ සැබෑ ජිවිතයයි මේ...ඔබ තුමන්ට බොහොම ස්තුතියි..

  • @jayaneththi5102
    @jayaneththi5102Күн бұрын

    මමත් විශ්‍රාම ගිය ගුරුවරියක් .ඇත්තටම ඔබ කිවුව සේරම එහෙමමයි. ඇයි රජය ගුරුවරයාගේ අපහසුතාවයන් තේරුම් ගන්නෙ නැත්තෙ ?

  • @peacylife
    @peacylife3 күн бұрын

    ඇත්තටම රට ගැන ලැජ්ජ venna ඕනි රටට ගංවතුර avth මොන ස්භාවික වියසන ආවත් යුද්ද ආවත් හැම රෙද්දකටම දාන...මාසයකට දවස්‌ 1ක් විතරක් ගෙදර අය දකින ..... රණවිරුවන්ට සොච්චම් පඩියක් දෙනවට.... අනික campus ගිහින් kana කටු මොනාද kiyl තේරෙයි army training ekkt ehem giynm ......

  • @dhanudhanu6665

    @dhanudhanu6665

    3 күн бұрын

    සහතික ඇත්ත. මම සොල්දාදුවෙක් නෙමෙයි. මම මායිම් ගමක ජීවත් වුණ කෙනෙක්. පළමුවෙන්ම ජීවිතේට ආදරෙයි. ජිවිතේ රැකුනොත් තමයි අධ්‍යාපනය ගැන හිතන්නේ වෙන්නෙ. ඉස්කෝල වලට මෝටාර් ඒත්දි දුවල ගිහින් හැංගෙන්න බංකර වලවල් කපල දුන්නෙත් ආමි එකෙන්. යුද්දෙ ඉවර වෙච්ච දවසේ ඇති වෙච්ච සතුට දිව්‍යලෝකෙ වත් නැතුවති. ගුරුවරු තමයි මේ ටික ලියන්නත් අකුරු කියල දුන්නෙ. හැම දේකම හරි වැරැද්ද හරියට තෝරල බේරල ගන්නත් කියල දුන්නේ ගුරු දෙවිවරු. ඒ දෙගොල්ලගේ ගෞරවය නැති කරන අමුතු වීදියේ පිරිසක් ඉන්න එක ගැන දුකයි😢

  • @windy5483

    @windy5483

    2 күн бұрын

    Sir amathara clz krnawa...army eke aiyalata ehemawath krnawad ne neh....

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    බන් ආමි එකේ අයට පඩි වැඩිවෙන්න ඕන හැබැයි බන් ගුරු වුර්තියෙන් බලාපොරොත්තු වෙන්නෙ කට්ට කන එක නෙවෙයි අනාගත සමාජයට අවශ්‍ය වෘත්තිකයො බිහිකරන එක ගුන යහපත් සමාජයක් බිහිකරන එක ඒක කරන්න එතෙන්ට එන්න ඕන වර්තමාන සමාජයෙ ඉන්න හොදම උන් ටික නමුත් පඩි නැතිනිසා මේකට එන්නෙ ජොබක් හොයාගන්නම බැරිවුනාම අවසාන ඔප්ශන් එක විදියට

  • @kavinduramesh1999

    @kavinduramesh1999

    Күн бұрын

    හැමෝම බලන්නෙ තම තමන්ගෙ පැත්තෙන් පඩි වැඩි වුනා නම් හොදයි කියලා ඒක ගුරුවරු ද ආමි එකද කියලා නෑ ගුරුවරු වෙනම විදිහට මහන්සි වෙන්නෙ ආමි එක තව විදිහට පාර අතුගාන මිනිස්සු තව විදිහට මොන ජොබ් එක ගත්තත් මේ රටේ තමන්ගෙ මහන්සියට තමන් ඉගෙනගත්තු දේවල් වලට වටිනාකමක් දෙන විදිහෙ පඩියක් ලැබෙන් නෑ එහෙම ලැබෙන විදිහට මං දන්නෙ දේශපාලුවෙක් උනොත් විතරයි තම තමන් තම තමන්ගෙ ජොබ් එකෙන් විතරක් බලනවට වඩා ඒක ඇතුලාන්තයෙන් බලනෝ නම් තේරෙයි පොඩ් පඩියක් අරන් ජීවත් වෙන්නෙ කොහොමද කියලා

  • @dhanudhanu6665

    @dhanudhanu6665

    Күн бұрын

    @@lakshanchamika9492 @lakshanchamika9492 අන්න ඒක තමයි මේ හැම එකටම මුල. පිරිසක් හිතනවා තමන් තමයි හොඳම කට්ටිය කියලා. මං comment කරල තියෙන්නෙ මේ වීඩියෝ එකට අදාළව. මේ ගුරුවරයා කියන්නේ කැපකිරීම ගැන. සොල්දාදුවෙක් ජීවිතේ ම කැප කළාට පස්සේ තවත් මොනවද? ගුරුවරු තමයි ඉන්න හොඳම පිරිස කියල එයාලම කියනවා. මොකද අකුරක් හරි කියල දුන්නේ ඒ අය නිසා. වෛද්‍යවරයෙක් වුණත් එතනට ගන්නෙ ගුරවරු නිසා. එහෙම බැලුවොත් පෙරපාසල් ගුරුවරුන්ට තමයි අංක 1 දෙන්න ඕන. මොකද හෝඩිය කියල දුන්නෙ ඒයාලනේ. දියුණු රටවල මිනිස්සු වෘත්තිය නමින් කතා කරන්නෙ වෘත්තිය ස්ථානයේදී පමණයි. පාරට බැහැපුම හැමෝම එකයි. අපි රටවල මිනිස්සුන්ගෙ තත්වය, ගුණයහපත්කම් මනින්නේ වෘත්තියෙන්. ඒකත් සුදුස්සාට ම සුදුසු තැන ලැබෙන රටක් නම් අවුලක් නෑ. දැන් ඔය කියන යහපත් සමාජෙ බිහි වෙලාද?

  • @sahanrajapaksha3271
    @sahanrajapaksha32713 күн бұрын

    හොද ගුරුවරුත් ඉන්නවා කැපවීමෙන් උගන්නන. හැබැයි එකේ අනිත් පැත්තට වැඩ කරන ගුරුවරුත් ඉන්නවා එක පැත්තක් හිතන්න එපා

  • @user-eo4fd9mr6w

    @user-eo4fd9mr6w

    3 күн бұрын

    ඔයා හරි

  • @user-dt1iz5vu6s
    @user-dt1iz5vu6s2 күн бұрын

    හරියට උගන්වනවා ටියුෂන් පන්ති යෙ

  • @sudarshanimahakumbura2347

    @sudarshanimahakumbura2347

    2 күн бұрын

    උබලගේ ලමයි යවලා බලපල්ලා ටියුශන් විතරක්

  • @madushaniayesha4181
    @madushaniayesha41813 күн бұрын

    අපේ ඉස්කෝල වල ලමයි තවම සාමාන්‍ය පෙල 85% ක් ම පේල් වෙනවා, ඉතින් එහෙම සාදාරනයි ද

  • @AnuruddhatAllewewa

    @AnuruddhatAllewewa

    2 күн бұрын

    Ane pala ynna.....thope lamai 2 neka gedara exam pass kra gnna Be ....100/:85 Gena katha kranwa.......paadam krana eka lamaige wedak..... Un kranneth ne.....gewal asse pissu natanawa....ita passe cls yawala ewwa krawanawa gewal wala ammala...ooka thama eththa

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    කොහේද ඔය ඉස්කෝලෙ තියෙන්නෙ සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙල විබාගෙ අමාරුම සබ්ජෙක්ට් එකක් ගත්තත් 50%වගේ ෆෙල් ප්‍රතිශත අනික තමා ඒකට ගුරුවරයට බැනල වැඩක් නෑ මොකද ලමයි ඉස්කෝලෙ යන්නෙ නෑ අඩුම මාසෙට දවසක් හරි පන්ති කට්කරනො මේක තමා සාමාන්‍ය තත්වෙ අනිත් දේ තමයි චූටි ලමයි ප්‍රමානයක් ඉන්නො ඇත්තටම ෆේල් වෙන උන් උන් ෆේල්වෙන්න හේතුව උන්ට ගැලපෙන අද්‍යාපන සිස්ටන් එකක් හැදිච්ච නැතිනිසා මිසක් ගුරුවරුන්ගෙ වැරැද්දක් නිසා නෙවෙයි

  • @sudarshanimahakumbura2347

    @sudarshanimahakumbura2347

    2 күн бұрын

    ගෙදරින් ගේන ගොංකම් ඔක්කොම අරින්න පුලුවන් කියලා හිතුවද...අනික කතරගම් දෙය්යො නෙවේ මේ.. ..මීහරකා

  • @dulinakanishka7831
    @dulinakanishka78312 күн бұрын

    ගුරුවරුන්ට ඔච්චර පඩි වැඩිකරන්න මේක America ව නෙවේ නේ.... 7.30 - 1.30 වැඩ කරන්නේ මාස තුනක් අවුරුද්දට නිවාඩු..පඩි සහිත .....ගුරුවරු සේවයක් කරනො එක ඇත්ත .ඒත් දවසට පැය අටක් කිසිම නිවාඩුවක් නැතුව වැඩ කරන නගර පිරිසිදු කරන්නෙක් ගේ පඩි ය දන්නවද.....😒

  • @nelumgamage7359

    @nelumgamage7359

    2 күн бұрын

    එතකොට නිවාඩු කාලේ ස්කූල්වල උගන්නනේ ඇවිල්ලා ගුරුවරු නෙවේද?එතකොට ස්කූල් ඇරිලා හවස ස්කූල් එකෙ වැඩ බැරි ළමයින්ට සහ අනෙකුත් ළමයින්ට ස්කූල් එකේ හවස් වෙනකම් උගන්නනේ ගුරුවරු නෙවේ ද,ගාල්ලේ ඇතුල් පාසල් වල,සෙවණගල,මොණරාගල ,ඇඹිලිපිටිය ,කුරුණෑගල ප්‍රදේශය වල මං දන්න විදියට රෑ තිස්සෙත් ස්කූල් ඉවරවෙලා ස්කූල් එකේ ක්ලාස් තියෙනෝ,නොදන්නෝනම් හොයාලා බලන්න .ගුරුවරු ළමයින්ට උගන්නනෝ ,පොත් බලනෝ,පෙපර් කරනෝ ,පේපර් බලනෝ නිවාඩු කාලෙම ළමයිගේ ස්කූල් හවස තියෙන පන්තිවල ඒවා බලන්න .දැන් ස්කූල් ගැන නොදන්න අය තමා ඔය ගුරුවරුන්ට බනින්නේ.අදටත් මං මගේ ගුරුවරුන්ට ආදරෙයි.

  • @dulinakanishka7831

    @dulinakanishka7831

    2 күн бұрын

    @@nelumgamage7359 එහෙම ගුරුවරුන්ට පඩි ලක්ෂ ගනන් දෙන එක පට්ට සාධාරණයි....එකට විරුද්ධ නෑ ....ඒ උනාට ඒ ගුරුවරුන්ට විතරක් පඩි වැඩි වෙන් නේ නෑනේ.....පන්තියට ඇවිල්ලා ගුරු අත් පොත විතරක් කියවලා. ..යන....එක්කෝ පන්තියේ නිදන් ඉන්න...එක්කෝ එයාගේ ක්ලාස් එන්නැති ළමයාට කැපිල්ල දාන ....ඒ අයටත් වැඩි වෙනොනේ.......එක කොච්චර අසාධාරණද අනික හොඳ ගුරුවරු එක්කෙන්නෙක් වත් ස්ට්‍රයික් කරන්නේ නෑ ....

  • @rasikaudayangani1754

    @rasikaudayangani1754

    2 күн бұрын

    Oya mulin schoole gihinda kiyala kalpana karala balanna

  • @tharangapathirana2468

    @tharangapathirana2468

    Күн бұрын

    😂​@@nelumgamage7359

  • @HappyCurling-qy4bg

    @HappyCurling-qy4bg

    Күн бұрын

    ​එ ඔයගෙ කලෙ ගුරුවරු..දැන් නම් ගුරු හොරු...කලකන්නි මුන්..පඩි නම් වැඩි කරන්නම හොද නැ...මුන් උගන්නව නම් ටියුශන් ඔන්නැ අපිට..එලෙවෙල් කියන්නෙ තනිකරම ටියුශන්ම තමා

  • @shehan2261
    @shehan22613 күн бұрын

    ඇත්ත .ඒක කැප කීරීමක් විතරක්ම නෙවෙයි

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka32002 күн бұрын

    මම කාලයක් ලංකාවේ අධ්‍යාපනය ලැබුව ඊට අමතරව යුරෝපා රටක අධ්‍යාපනය ලැබුව එක අවස්ථාවකදී මට ඇඬුණා ගුරුවරුන්ගේ තියෙන කරුණාවට යුරෝපා රටවල සේවය කියන්නේ සේවයක් වෛද්‍යවරුන් ගුරුවරුන් පූජකයින් මේ සියලු දෙනාම යුරෝපා රටවල හරිම කරුණාවන්තයි. ලංකාවේ සේවය කරන අය ඒ තනතුරු ඔලුව උඩ තියාගෙන ඒකෙන් ගරු බුහුමන් ලබන්න තමයි හැමවෙලේම බලාගෙන ඉන්නේ

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka75943 күн бұрын

    ඇත්ත කතාව සර්❤ඔයා කියන එක❤❤ගුරුවරයෙක් කියන්නෙ දෙවි කෙනෙක් වාගෙ නෙ සර්....❤❤❤❤සර්ගෙන් ඉගෙන ගන්න එක මට ගොඩාක් සතුටුයි❤❤❤❤

  • @dulinakanishka7831

    @dulinakanishka7831

    2 күн бұрын

    සර් සල්ලි ගත්තේ නැද්ද උගන්නන්න....සර් කරන්නෙත් business එකක්....ඔයි විදියට ස්කෝලෙ මිස්ල උගන්නන් නෑ .......

  • @kaushalyaaththanayaka6525
    @kaushalyaaththanayaka6525Күн бұрын

    අකිල විමංග සර් අද නොව මින් පෙරත් පාසල් ගුරුවරු ගැන ගෞරවයෙන් කතා කළා.. ඒ වචන අහනකොට ගුරුවරුන්ට හිතට ලොකු අභිමානයක් දැනෙනවා.. පාසල් ගුරුවරු කියන්නෙම කවදාවත් කිත් යසස් අභිමාන නොපැතූ අය...ඒක දැනගන්න ඔබත් ගුරුවරයෙක් විය යුතුයි .. හරියටම අම්මෙක් වෙන්නම ඕනි අම්මෙක් කියන්නෙ කවුද කියලා දැනගන්න... ගුරු සිත කියවූ අය බොහෝ විරලයි.. ස්තූති ඒ වචන වලට සර්......❤

  • @yasikajayawardhana
    @yasikajayawardhana2 күн бұрын

    ගුරුවරුන්ට බනින අය වෙනුවෙන් හුඟක් අය කතා කරනව ගුරුවරුන්ට තියන නිවාඩු වැඩි ,පැය 6 යි ස්කෝලෙ තියෙන්නෙ , රජයෙ නිවාඩුත් ඔක්කොම ලැබෙනව..ඒ වගේ කතා හුඟක් කියනව ගුරුවරු එයාලගෙ රැකියාවෙන් එහා කිසිම දෙයක් කරන්නෙ නැත්නම් 7.30 ඇවිල්ල 1.30 ගෙදර යන්න එපැයි.. ඉතින් ඕනෙම කෙනෙක් හිතට එකඟව බැලුවම දන්නවනෙ ගුරුවරු හවස ස්කෝලෙ වෙලාවෙන් පස්සෙ පාසල තුළම අමතර පන්ති කරනව.. සමහර වෙලාවට සතියෙ දවස් 5 ම එහෙම කරන ගුරුවරු ඉන්නව...ස්කෝලෙ වෙලාවට වඩා උදෙන් ඇවිල්ල වැඩ කරන ගුරුවරු ඉන්නව..එහෙම නොවන පිරිසකුත් ඉන්නව.. නිවාඩු කාලෙ උනත් පාසල් තියල උගන්නවන්න පාසල් ඕනෙ තරම් තියනව...ඒ කිසිම දෙයක් වෙනුවෙන් අමතර රුපියලක්වත් ලැබෙන්නෙ නෑ එයාලට... අනික හුඟක් අය කියනව වගේ ස්කෝලෙ උගන්නවන්නෙ නැත්නම් දවසක් වර්ජනය කරා කියල පාඩුවක් වෙන්න විදියක් නෑනෙ..හිතට එකඟව දන්නවනෙ ගුරුවරු තමන්ගෙ ළමයි වෙනුවෙන් යම් දෙයක් කරනව කියල ඉතින් එයාල ඉල්ලන්නෙ වැටුප වැඩි කරන්න කියල නෙමෙයි..නියමිත වැටුපෙ පිහිටවන්න කියල ඒක එයාලට ලැබෙන්න ඕනෙ නැත්නම් ඒක සාධාරණව අදහස ප්‍රකාශ කරන්න...එයාලට බනින්නෙ නැතුව ප්‍රශ්නය දිහා මැද තැනකට ඇවිත් කතා කරන්න❤

  • @dulinakanishka7831

    @dulinakanishka7831

    2 күн бұрын

    @@yasikajayawardhana ගුරුපත්වීම් ගන්න කොට කියන වාක්‍ය මතක ද......

  • @Yellow7498

    @Yellow7498

    Күн бұрын

    💯

  • @rushand8003
    @rushand80032 күн бұрын

    ඉස්කෝලවල ගුරුවරු හරියට උගන්වනවනම් ළමයි ඇයි ටියුෂන් යන්නේ? 😂😂උගත් ඕන එකෙක්ට තේරෙනවා ළමයි O/L , A/L ගොඩ දාගන්නෙ ටියුෂන් නිසා කියල..😂😂 දැන් මේ sir කරන්නෙත් පාඩම් කරන විෂයක් සිංහල , ඉතිහාසෙ වගේ විෂයන් වලටත් ටියුෂන් තියනවා.😂😂 ගණන් , විද්‍යාව නම් කමක් නෑ..😂 එහෙම බැලුවොත් රජයේ ගුරුවරුන්ට වැඩිය කට්ටක් ටියුෂන් ගුරුවරු කනවා.😂. ටියුෂන් ගුරුවරුන්ට ඉස්කෝලේ වාර තුනට නිවාඩු ලැබෙනවා වගේ මාස ගණන් නිවාඩු ලැබෙනවද?😂😂 ඒ මිනිස්සු හම්බ කරත් රජයේ ගුරුවරුන්ට වඩා මහන්සි වෙනවා. අනික campus යන්නෙ ගුරුවරු විතරද? 🤣🤣ඔය දෙන පඩියත් වැඩි රජයේ ගුරුවරුන්ට😂😂.

  • @HappyCurling-qy4bg

    @HappyCurling-qy4bg

    Күн бұрын

    එක තාමායි මත් කියන්නෙ...මෙයා මෙතන බන කියනවා

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga45042 күн бұрын

    ලංකාවේ ගුරුවරු මෙන්ම ලිපිකරු වන් තමා මහජනතාව සමග කටයුතු කරන පිරිසක් වේ. මේ තනතුරු දෙකම ඉතාමත් පහල මට්ටමේ සේවා වක් කටයුතු කර ඇත .

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039Күн бұрын

    යමෙක්ට තමන්ගේ රැකියාවට නියමිත වැටුප නෙලැබෙන්නේ නම් වෙනත් රැකියාවක වැටුපකට යොමු වන්න.

  • @msmboysmonaragala4220

    @msmboysmonaragala4220

    Күн бұрын

    නිදහස් අධ්‍යාපන නැති උනාම තේරුම් ගනියි.... එතකන් නටමු.....

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny2 күн бұрын

    මම ඉස්කෝලේ යන කාලෙ හරියට ඉගෙන්නුව හොද ගුරුවරු මට හම්බුනෙ 2 k 3k 🥲 එ නිසා මෙ කතාව ගොඩක් ගුරුවරුන්ට වලංගු නැ වීෂය එපා කරවන ගුරුවරු තමයි වැඩිපුර හිටියෙ😢 ඇයි ගුරුවරු එහෙම උනෙ ? ඇත්තටම ගුරුවරුන්ට හොද training එකක් දීලා ලමා මනස තේරැම් ගන්න පුලුවන් යාලුවෝ වගෙ ගුරුවරු හැදුව නම් දියුණු රටවල වගෙ ලක්ෂ 5k දුන්නත් කමක් නැ❤❤ පඩි වැඩි කරන්න කලින් හොද ගුරු පරපුරක් හැදුවනම් හොදයි🙂💔

  • @user-ry3cr4zj3r
    @user-ry3cr4zj3rКүн бұрын

    ඇත්තටම ඔය වචන ටික ට ගොඩක් පිං මේ ටික තේරුම් ගන්නැති එකනේ අවුල

  • @chandranilokugamage2938
    @chandranilokugamage29383 күн бұрын

    මෙකේ දපු සමහර කමෙන්ට් දැක්කම උන්ගේ බුද්ධ් මට්ටම පැහැදිලිව තේරෙන්වා. ඒවාට ගුරුවරුන් කළබල වෙන්නේ නෑ.ඔය කියන තරම් ගුරුවරු පාසල් වල වැඩකරන්නේ නැතිනම් ඇයි එක දවසක් වර්ජනය කළත් බනින්නේ ළමයින් ට පාඩුයි කියලා . උගන්වන්නේ නැත්නම් පාඩුවක් වෙන්නේ නැහැනේ.අනික උගන්වන්නේ නැත්නම් මේ වගේ ෆෝන් වලට කියලා වඩක් නෑ.ඒගැන කියන්න දෙමාපිය රැස්වීමේදී .පාසල් සංවර්ධන සමිතියේ දී,විදුහල් පතිට, ඊට ඉහළ අධීක්ෂණ නිලධාරින්ට.

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    2 күн бұрын

    Meyala tusan denanisaa සල්ලිවලටකෑගැහුවට ඉස්කෝලෙ කෑගහන්නෙ නෑ වාඩිවෙල තේබොනව ඕනතරම් අපි ඩකිනවා

  • @AnuruddhatAllewewa

    @AnuruddhatAllewewa

    2 күн бұрын

    🍵 Bonawa thamai.....Ane bn scl guruwaru neththan uganwai lamainta......Hoda guruwaru Oona tharam innawa scl wala....thamanta Dena work tika gedara idan kranne ne lamai....kranne kiipa denek....ammala ithin ewwa kiya kiya cls yawanawa.....ita passe kiyanawa hodata uganwanne ne kiyala....ei eka vishayakda scl thiyenne ne ne......ekai.....Mahansi wenna lamai.....ugnwanne ne...gaanne...Bula kelina guruwaru ethi...un scl walin ain krnna ona....math kiynne.....♥️

  • @chamoperera6468

    @chamoperera6468

    Күн бұрын

    Aththa​@@AnuruddhatAllewewa

  • @HappyCurling-qy4bg

    @HappyCurling-qy4bg

    Күн бұрын

    ගුරුහොරෙක් නෙ ඔයත්🤣

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya83442 күн бұрын

    ලමය් මොකද එහෙනම් ට්‍යුසන් යන්නෙ...ටියුෂන් වලට දෙන සල්ලි ගුරුවරුන් ට දෙන්න පුලුවන්ද කියලා බලන්න ..එතකොට හොද .....

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura33903 күн бұрын

    ගුරුවරයෙක් කියන්නේ දෙවියෙක්.. ඒ දෙවියෝ ගැන කියන කතා ඇහුවම මේ වගේ රටකට හරි යයිද කියලා හිතෙනවා එදා උද්ඝෝෂණය කරලා දවස් දෙකක් ස්කෝල වහලා තිබ්බ එකට මීඩියාවලට දෙමාපියෝ දීපූ උත්තර බලකොට සමහරක් අයගේ කතාවලට ළග හිටියනම් කනට දෙකක් දෙන්න හිතෙනවා.. තමන්ගේ ළමයා ගැන විතරක් හිතලා කීවට ඇයි බැරි ගුරුවරුන්ගේ පැත්තෙනුත් හිතලා කතා කරන්න? ඒ දෙමාපියොන්ට අමතක වෙලා වචන කියන්න හරි ඉගැන්නුවේ ගුරුවරු නේද කියලා.. ගුරුවරු කියන්නේ මැජ්ක් කාරයෝ නෙමෙයි ඒ ඉන්නෙත් මිනිස්සු ඇයි බැරි සාධාරණ විදියට ඒ අයගේ ප්‍රශ්න දිහා බලන්න?

  • @LimitlessPotential884

    @LimitlessPotential884

    3 күн бұрын

    අනිවාරෙන් media වලට කතා කරපු එවුන් කත කරපු විදිහ , උන් දන් නැද්ද දන් නෑ ගුරුවරුන්ටත් ලම්‍යි ඉන්නව කියලා

  • @Sudasinghe
    @SudasingheКүн бұрын

    අකිල සර්ත් ගිරුවරයෙක්නෙ ඉතිම් ඒකනෙ මේ😂😂 කුලිය කරම කෙන් ගැනත් කොයන්න්කො ඕම😂😂

  • @pubududilshan3109
    @pubududilshan31093 күн бұрын

    ගුරුවරයෙක් කියන්නෙ දෙවියෙක් නෙමෙයි

  • @sahanrajapaksha3271
    @sahanrajapaksha32713 күн бұрын

    එතකොට හමුදාවේ පොලිසියේ ඉන්න උන් දුක් විදින්නේ නැද්ද මිස්ලට අඩුම ගානේ රැට හරි ගෙදර ඉන්න පුළුවන් හමුදාවේ ඉන්න කෙනෙක්ට එහෙම බැ නේ බොසා 😂. වැස්සක් වැස්සත් නිවාඩු

  • @vlogs....3208
    @vlogs....32083 күн бұрын

    දුකයි ආමි එකේ කොල්ලෝ ගැන කතා කරන්න එකෙක් නැ ආමි එකේ උන්ට කට අරින්න දෙන්නේ නැ ලොක්කෝ ඔන්න ඇත්ත තත්වේ

  • @ChamilaNishani-qw3vt

    @ChamilaNishani-qw3vt

    Күн бұрын

    Oya hari mat army kenek.

  • @nisalsalindha9305
    @nisalsalindha93052 күн бұрын

    එහෙම කතා කලොත් ආරක්ෂක අංසෙ කොල්ලො ටික කොහොම වැඩ කරනවද ඔන වෙලාට ලමයි ලගට වත් යන්න පුලුවන් කියලද අනිත් සේවකයො හවසට ගෙදර හරි යනවා

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    2 күн бұрын

    එතකොට පොලිසියෙ කට්ටිය ඕකුන් වහේ සැපඩ විඩින්නෙ අව්වට වේලෙනව තෙමෙනවා මිනිසුන් බනිනව පව්

  • @chamoperera6468
    @chamoperera6468Күн бұрын

    මට ඉස්කෝල ජීවිතේ හම්බුන හැම ගුරුවරයෙක්ම පින් පඩිකාරයො නෙවෙයි . ඒ මිනිස්සු උගන්නපු හින්ද තමයි විශ්වවිද්‍යාලයට ගිහින් අද හොඳ රස්සා කරන්නෙ. ❤️🙏🙏🙏

  • @pathumamilasanjeewa3906
    @pathumamilasanjeewa39062 күн бұрын

    මේ ආතල් දෙන්න එපා..

  • @Suyaamaya
    @SuyaamayaКүн бұрын

    පැහැදිලි කිරීම නම් අන්න පැහැදිලි කිරීම ඇත්තටම සර් හදවතට දැනෙන්නම කිව්වා❤

  • @pawaninisansala9460
    @pawaninisansala946018 сағат бұрын

    සර්ගේ කතාව අහලා ඇත්තටම ඇඩුනා සර්. මමත් බැන්නා ඇයි ගුරුවරු උද්ඝෝෂණ කරන්නේ කියලා. දැන් තේරෙනවා ඇයි ඇත්තටම එයාලා එහෙම කරන්නේ කියලා. ගුරුවරු හැමෝටම බුදු සරණයි! සියලුම පැතුම් ඉටු වෙන්න ඕනි

  • @shanmaduranga5354
    @shanmaduranga5354Күн бұрын

    ඇත්ත ..ගුරුවරයක් කියන්නෙ හැමදේම එක්ක ආදරණීය ලෝකයක් ❤

  • @vlogandflora1891
    @vlogandflora1891Күн бұрын

    විවේක කාලයක් ගුරුවරු න්ට නෑ ඒ වෙලාවෙත් ලමයින්ට කරදරයක් උනොත් පන්තිය බාර ගුරුවරු වග කියන්න ඕනෙ

  • @nilukagamlath8866
    @nilukagamlath88663 күн бұрын

    Thenks sir ,athtatama ape guruwaru Pau eyalata salakanawa Madi ape rate thatwaya ekai dukaii

  • @nethininimsara3421
    @nethininimsara3421Күн бұрын

    ඇත්ත කතා කරන මනුස්සයෙක්. දීර්ගායු වේවා සර්.

  • @shamalirenuka7104
    @shamalirenuka710422 сағат бұрын

    ඔබ තුමාට පින්.ගුරුවරයාගේ ඇත්ත තත්ත්වය ලෝකෙට පෙන්නලා දෙනවට.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha28522 күн бұрын

    මේ කත් political gama වගේ තවත් ගේමක් 70 දශකයේ පෙර oya tuitions නොතිබුණු තරම් අනෙක ඒකක විශය නිර්දේශය highly advance

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u2 күн бұрын

    ගුරුවරු විතරක් නෙමෙයි හැමෝගෙම නරක කාලයක් හැමෝම එකතුවෙලා මේක වෙනස්කරන්න ඕනි....

  • @Wihagi_Samara
    @Wihagi_SamaraКүн бұрын

    සර්...ඔබතුමා හරි...💐💐💐 ගුරුවරයෙකු දෙස සංවේදී ඇසකින් බලන කොට ඇයගේ / ඔහුගේ ගෙදර ජීවන තත්වය පවා හදවතින් තේරුම් ගන්න කෙනෙකුට තේරෙනවා.... මුලික පඩියට වඩා සේරම දීමනා දුන් පසුත් අඩුනම් ඔහු ජීවිතයට මුහුණ දෙන්නෙ කෙසේද...මේ බලධාරීන්ට කිසිදා මේවා නොතේරේ... ඔවුන් ගෙ චන්දයෙන්ම පත්වී ඔවුන්ව රැවටීම යුතු නොවේ...

  • @user-wq2er5bk7r
    @user-wq2er5bk7r2 күн бұрын

    Hospital wala kttiya paya kiyk wad krnwd😂 oy athl denna epa

  • @goldlife179
    @goldlife1793 күн бұрын

    ඇත්තටම සර් ..ඕනම රැකියාවක බැරෑරුම් කම...හැමදේම තේරෙන්නෙ ඒක කරපු මිනිහට විතරයි මම ගුරු රැකියාවට ආවේ එලියෙ ගොඩක් රැකියා කරල...මට තේරෙනව ගුරු රැකියාව කියන්නෙ කොයි තරම් වගකීම් ගොඩක්ද කිය

  • @kandaura.lk260
    @kandaura.lk260Күн бұрын

    ගුරුවරුන්ට පමණක් නොව රජයට බදු ගෙවන (සෘජු හෝ වක්‍ර ) සියලුම දෙනාට සාධාරණයක් විය යුතුයි උනුත් කන්නේ බත්

  • @tharinduthilakarathna5610
    @tharinduthilakarathna5610Күн бұрын

    නියමයි සර්.ඒ වචන ටිකට කියන්න දේවල් සෑහෙන්න❤️

  • @chamodsuwarnima1234
    @chamodsuwarnima12343 күн бұрын

    ඒක නම් ඇත්ත සර්🥺 කතාව සහතික ඇත්ත.

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890Күн бұрын

    මේකේ බොහොමත්ම කමේන්ට් ගුරුවරුන්ට බැනලා තියෙන්නේ උගන්වන්නේ නෑ කියලා.එහෙම කියන කවුරුත් උගන්වන ගුරුවරු හමුවී කතා කර තිබේද.බොහෝ පාසල් වල 9/10/11 පන්ති වල දරුවන් පන්තියේ අන්තිම පේලියට වීඉගෙන ගන්නවා වෙනුවට සිදු කරන්නේ ඔවුන් ලබා ගත් අත්ඇකීම් බෙදා හදා ගැනීමයි( video, පෙම් සබදතා,දුම් වැටි....යනාදී බොසෝ දේ).අවසන ඔවුන් කර ඇත්තේ කාලය කා දැමීම පමණි.තවද පාසලේ නැති නිදහස ඔවුන් ටියුෂන් පන්ති කමරයේ ලබා ගනී.වැලන්ටයින් දිනයේදී අත්අඩංගුවට පත්වන ලා බාල පෙම්වතුන් ගණන TV News ව ලින් ගණනය කල හැක.ඊටත් එහා ගිය බොහෝ දුරාචාර සිදිධි ටියුෂන් යනවා යැයි කියන ලමුන් තුල දැකිය හැකි වීම අභාග්‍යයකි.(හැමෝම මෙයට අදාල නැත.නමුත් බොහෝමයක් අය සිටිති.)ගුරුවරුන්ට දොස් කියන දෙමව්පියනි අනාගතේ දවසක ඔබට දරුවා වෙනුවෙන් හඬන්නට ද සිදුවන බව මතක තබා ගන්න.

  • @tharangalakmini8557
    @tharangalakmini8557Күн бұрын

    මදි තමයි අනේ.උදේ 4/ 5 නැගිටල ගෙදර උයල ,සාරි ඇඳන් තමන්ගෙ ළමයිත් ඉස්කෝලෙ යවල.උදේම නැගිටින එකම මොන දුකක්ද 😔😔😔

  • @chandranilokugamage2938
    @chandranilokugamage29383 күн бұрын

    ගුරුවරුන් ගේ යථාර්ථය ඕකම තමයි. ඒක තේරුම් නොගත් පාලකයෝ රැළක්.

  • @chamoperera6468
    @chamoperera6468Күн бұрын

    මට උගන්නපු හැම ගුරුවරයෙක්ටම ගොඩක් පින් 🙏🙏🙏

  • @chamoperera6468
    @chamoperera6468Күн бұрын

    කළගුණ නොදත් කවුරු කොහොම ගුරුවරු දෙවිවරු හැමදාම ❤

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489Күн бұрын

    ඔව් ලක්ෂ දෙකක් විතර දුන්නැකි පශ්චාත් උපාධියකුත් තියෙන ගුරුවරුන්ට..1:30 ට වැඩ ඉවරයි,ස්කොල නිවාඩු කාලෙට නිවාඩු සෙට් කර ගන්නත් පුලුවන් එහෙම රජයේ ජොබ් තව කොහෙද තියෙන්නෙ...කැප කිරීම් කරන ගුරුවරු ඔන තරම් ඉන්නවා දුෂ්කර ස්කොල වල රෑ එලි වෙනකං සතපහක්වත් ගන්නැතුව උගන්නන.එ අයට අතිකාල දීමනා ලැබෙන්න ක්‍රම සැලැස්සුවානම් හරි..අනික් එක්ක අවුරුද්දකට පාරක් ගුරුවරුන්ගෙ මානසික සෞඛ්‍ය වාර්තාවක් ගන්න ඔන..මොකද ලමයින්ට වද දීලා, ගෙවල් වල පීඩන ලමයින්ගෙ පිටින් යවන ගුරුවරුත් ඔන තරම් ඉන්නවා😅

  • @dushanmadu6379
    @dushanmadu6379Күн бұрын

    පැය 5-6ක් ඩියුටිය..එකත් පොත බලන් ඒ පොතේ තියන ටික තව පොතක ලියන්න කියලා කයිය හලනවට ලක්ශ 10ක් දීලත් මදි බන්..තව මේ රටේ අඩු පඩියට අවන්කව රස්සාවල් කරන මිනිස්සු ඉන්නවා...ඒ ඔක්කොටම සාදාරනයක් නොවි එකම සෙට් එකක් ආන්ඩු මාරු වෙන පාරක් ගානේ පඩිය වඩා ගන්න සටන් කරන එකයි දුක..

  • @user-fx9gy1rh6d
    @user-fx9gy1rh6d2 күн бұрын

    දැන් ළමයි ඉස්කෝලේ ගියොත් තියෙන මොලයත් මොට්ට වෙනවා

  • @lakshanchamika9492

    @lakshanchamika9492

    2 күн бұрын

    ඒක පන්ති ගියාම කොහොමත් තවත් වැඩියි මොකද ඒක අද්‍යාපන ක්‍රමයෙ අව්ලක් හිතන්න බැරි මිනිස්සු බිහිකරන එක ඒකට අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන

  • @Yellow7498

    @Yellow7498

    Күн бұрын

    🤌

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana269017 сағат бұрын

    පෙර හිටි ගුරැවරැ පොඩි පඩියක් අරන් හරි අවංක සේවයක් කෙරැවා පඩියට වඩා සේවය දරැවො ගැන හිතපු අයට මොනවත් නැතත් සතුටින් රාජකාරිය කරා

  • @GaminiDissanayaka-yx3xb
    @GaminiDissanayaka-yx3xb2 күн бұрын

    Ahma ugannauwe issara guruwaru dan inne guruhoru

  • @amitharathnayaka5153
    @amitharathnayaka5153Күн бұрын

    ❤❤❤❤ වචන ඔනි නැ මගේ හිතෙ තිබුනු සෙරම කියවුනා සන්වේදි අනගත පරපුරක් බිහි උනොත් මලුමඩම් නැති කදුලු ගැස් ජලප්‍රහාර නැති එකිනෙකගේ වටිනාකම දන්න ගරුනරන් ලස්සන රටක් ❤❤❤❤❤❤

  • @priyanthapushpakumara1378
    @priyanthapushpakumara1378Күн бұрын

    හරි පඩි වැඩි කරමු . හැබැයි මුලු ලංකාවේ ම ටියුෂන් කරන්න තහනම් ඉස්කෝලේ උගන්වන ගුරුවරු . කැමති ද

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty2 күн бұрын

    ඔබට රාජාංගනේ හාමුදුරුවන්ගේ පිහිටයි

  • @user-hs8uc7uc2e
    @user-hs8uc7uc2e3 күн бұрын

    මාගේ හද පිරි උත්තමාචාරය.........❤❤❤❤❤

  • @user-iw2oo2qc2o
    @user-iw2oo2qc2o2 күн бұрын

    kohomath padi kesewethath amathara panthi kadatika wahanawanam hodai

  • @hashaninimanthika
    @hashaninimanthika3 күн бұрын

    💯💯💯They are very valuable peoples in the world.❤❤❤❤

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491Күн бұрын

    අ පේ පාසලට පෞද්ගලික රැකියාවකින් වෘත්තියට තියෙන ආසාව නිසා ඉතාම දක්ෂ කිහිපදෙනෙක්ම ගුරු වෘත්තියට ආවා . ඒත් කියන්න කනගාටුයි මේ තියෙන පඩිය නිසා අවුරුදු දෙකක් ඇතුළත ඒ අය වෘත්තිය හැර ගියා . අනාගතේ මේ වෘත්තියට දක්ෂයන් එන්නේ නැති උනොත් ,දැනට සමාජ මාධ්‍ය සමඟ සමාජයේ ඇතිවී තිබෙන පරිහානියත් එක්ක විනය පවත්වා ගැනීමේ ඉඳන් විශාල අර්බුද රැසකට මුහුණ දේවි . තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ ප්‍රශ්නේ කියන්න පිරිමි ගුරුවරයෙක්ෂේත්‍රය තුළ හොයාගන්න නැති වේවි. එදාට බොහෝ දෙනෙක්ට තේරේවි අනෙක්ෂේත්‍රවලට වඩා මේ ක්ෂේත්‍රය රටේ අනාගතය වෙනුවෙන් රැක ගත යුතුව තිබුණු බව

  • @sanjeewapererarwprsp5205
    @sanjeewapererarwprsp52053 күн бұрын

    අනිවාර්යයෙන්ම 🎉🎉🎉 එහෙම වෙන්න ඕන

  • @arunaluaruna
    @arunaluarunaКүн бұрын

    ඔව් එක ඇත්තක්.. ගුරුවරුන්ට තමයි වැඩිම පඩි දෙන්න ඕනි හැබැයි පුද්ගලික පංති කරනවනම්.. ඒ අය වෙනයි රජයේ උගන්වන අය වෙනයි විය යුතුයි.. එක සාධාරණයි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf2 күн бұрын

    එඋනාට මිනිස්සු කසාඩෙට සොයන්නෙ ගුරුවරියක් මොකදබාගෙට බගයක් ගෙඩර නේ

  • @NeethaPreemani
    @NeethaPreemaniКүн бұрын

    අපි තේරැම් ගත් ඔබට පිං

  • @thanksa9263
    @thanksa92632 күн бұрын

    Lamai wagema mulu ratema janathawage arakshawa wenuwen dina 365 ma wedakarana onama apadawakade gedara nosita sewaya karana arakshaka saha health service walata kohoma padi gewanna onada.suwawiruwo ranawiruwo.

  • @user-eo4fd9mr6w
    @user-eo4fd9mr6w3 күн бұрын

    අනෙ සර් අපෙ පැත්තෙ නමි උගන්නනෙ නෑ

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    2 күн бұрын

    උගන්වන්න ඩන්න ඩෙයක් නෑ ගුරුවරු හුගක්ම

  • @akilacreations9754
    @akilacreations97543 күн бұрын

    මේ කතාවෙ ඇත්තක් තියෙනවා. නමුත් ගුරුවරු ළමයි ගැන ටිකක් හරි හිතනවා නම් උත්ගෝශනය කරන්න තිබ්බා ළමයින්ගෙ අධ්‍යාපනයට අසාධාරණයක් නොකර. අනාගතේ හදන ගුරුවරු මෙහෙම ආදර්ශයක් නම් දෙන්නෙ රටේ අනෙක් වෘත්තිකයනුත් පාරට බැහැලා මේම කලොත් ඒකෙ වරදක් නෑ කියන්න. එහෙම කළොත් හැමෝම අසරණයි එච්චරයි වෙන්නෙ....ගුරුවරු නම් බුද්ධියක් තියෙන්න ඖන ටිකක් තේරුම් ගන්නත්. රටේ වර්තමානයේ තියෙන තත්වය එක්ක ආර්ථික ප්‍රශ්න තියෙනවා ගොඩක්. එහෙව් කාලයක මෙහෙම කරන එක වැරදී.

  • @LimitlessPotential884

    @LimitlessPotential884

    3 күн бұрын

    එතකොට අර මහ බැංකුවෙ එවුන් ලක්ෂ ගණන් මාඑන් මාසෙට වැඩි වෙවී පඩි ගන්න ඒව හොඳයිද😂

  • @LimitlessPotential884

    @LimitlessPotential884

    3 күн бұрын

    එතකොට අරූ කියන විදිහට 2048 වෙන්කන් ඉන්න ඕනෙද ගුරුවරු නියමිත පඩිය ගන්න, අනේ ඕයි😂

  • @dasunpiyumal9797

    @dasunpiyumal9797

    2 күн бұрын

    ගුරුවරුන් කොච්චර ඉස්ට්‍රයික් කරත් අවුරුද්ද ඉවර වෙනකොට හවස පන්ති කරලා හරි පාඩම් ඉවර කරලා ළමයිව විභාගයට සුදානමින් කරනවා... අම්මලාට මදි වුනාට ගොඩාක් ගුරුවරුන් හරියට උගන්වනවා.....

  • @Imakarunanayake1053

    @Imakarunanayake1053

    2 күн бұрын

    ළමයි ගැන හිතල තමයි මේ තරම් කාලයක් ගුරුවරු වැඩ කළේ. ඔය කියන ළමයි කන බොන දේවල්ම තමයි එයාලත් කන්නෙ බොන්නෙ. තවත් මේක මේ විදියටම වුණොත් ඉස්සරහට ගුරුවරුන්ට වෙන්නෙ ඔය කියන ළමයින්ට අත පාන්න.

  • @akilacreations9754

    @akilacreations9754

    Күн бұрын

    ගුරුවරුන්ගෙ උත්ගෝශනෙ හොඳයි කියන අය වෙනුවෙන්....තමන්ගෙ ලඟම කෙනෙක් අසාධ්‍ය වෙලා රෝහලකට ගෙනිච්චොත් ඒ වෙලාවෙ රෝහල් සේවකයක් වෛද්‍යවරු strike කරලා බෙහෙත් කරන්න බෑ කිව්වොත් පඩි වැඩි වෙනකල් එතකොටත් ඔය ගහන බයිලා ගහනවද. "මුන්ට හෙන ගහනවා කාලකණ්නි අසරණ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක මුන් සෙල්ලම් කරනවා මුන්ට කොච්චර දුන්නත් මදි '" එහෙම නොකියා ඉඳීද.තමන්ට ප්‍රශ්නයක් නොවන තාක් දාර්ශනික කතා කියන්න පුළුවන්.

  • @user-rg3bv9rx2d
    @user-rg3bv9rx2dКүн бұрын

    මේකෙ ගුරුවරුන්ට බැනල ඉන්න උන් පව් උන්ට ජීවිතේ කවදාවත් ගුරුවරු මුණගැහිලා නෑ

  • @chamindasir6949
    @chamindasir694910 сағат бұрын

    මේ රටේ පුලුවන් උන් උන්ගේ පඩි වැඩිකර ගන්නවා ලොකු ප්‍රතිශත වලින්.. ඒනිසා බොරු තර්ක අවශ්‍ය නෑ..සාමාන්‍ය පංතියේ බහුතරයක් ජීවත් වෙන්නේ අමාරුවෙන් සියලු දෙනාගේම පඩි වැඩිවිය යුතුයි..ඒකයි ඇත්ත..

  • @virajtharuka4983
    @virajtharuka49832 күн бұрын

    ලංකාවෙ දැනට තියන අධ්‍යාපන ක්‍රමය වැරදි. මුලින් ඒක හදන්න වෙනවා. ඊට පස්සෙ විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ඇතුලෙ ගුරුවරුන්ව නියාමනය කරන්න ඕන. රටේ අනාගතය නිර්මාණය කරන්නෙ ගුරුවරු, ඒකෙ වගකීම ගුරුවරුන්ට පැවරිය යුතුයි. වගවීම අනිවාර්ය කල යුතුයි. මමත් කියන්නෙ ඕනම රටක වැඩි පඩි හිමි විය යුත්තේ ගුරුවරුන් සහ පොලීසියට. ඔවුන්ගේ වගකීම සහ වගවීම 100% ක් නම් රටක් ඉස්සරහට යනව නිකන්ම.

  • @RuwiniKoongoda-mc8mr
    @RuwiniKoongoda-mc8mr23 сағат бұрын

    සර් කියන කතාව ඇත්තට ම හරි ගුරුවරු උගන්නනව නම්.....ඵ්ත් කීපදෙනෙක් ඇරෙන්න ගුරුවරු උගන්නන්නෑ....

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40463 күн бұрын

    මගේ උත්තමාචාරය ...ඔබට . රජයේ ගුරුවරු වෙනුවෙන් යතාර්තය පැහැදිලි කලාට .

Келесі