Ajith Muthukumarana - Sudu Araliya Mala

Музыка

සම්පූර්ණ ගී එකතුව

Пікірлер: 540

  • @susanthasampath8055
    @susanthasampath80557 ай бұрын

    මට මේ දැන් වගේ තාමත් මතකයි අජිත් අයියා ගේ මේ කැසට් එක නිකුත් වුනේ මීට අවුරුදු 20කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ SEPTEMBER මාසේ මගේ ජීවිතේ හොඳම වයස මට වයස අවුරුදු 19දී.හරියටම දැන් අවුරුදු 20ක් ගත වෙලා මේ කැසට් එක CD එක නිකුත් වෙලා.ඒ 2003 අවුරුද්දේ මේ කැසට් එක නිකුත් කරපු සැනින් පුදුම විදිහට මේ කැසට් එකේ සිංදු අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුනා අජිත් අයියාට SUNFLOWER සමග ආදරයක කඳුළු කැසට් එකෙන් ලැබුණ ජනප්‍රියත්වය ඩබල් ට්‍රිබල් වෙලා ගියේ මේ කැසට් එක නිකුත් වුනාට පස්සේ.රට පුරාම සෑම අස්සක් මුල්ලක් නෑර සාමාන්‍ය මිනිස්සු අතර අජිත් අයියා ගේ මේ කැසට් එකේ සිංදු ටික අහන්න පටන්ගත්තා සුදු අරලියා මල,වෙහෙර හේන විහාරයේ,ඉවසන්නම් රත්තරනේ,මගේ කඳුලින්,පෙම් පත ඉරන්නෙපා,කඳු මුදුනින් සඳ එළියක් සේ,පෙණ බුබුලක්,බෝගන්විලා මලේ සිංදු කීපයක් සුපිරියටම හිට් වුනා බොහෝ දෙනෙක් ගේ මුවින් මිමිණෙන සිංදු බවට පත් වෙලා තිබුණේ ඒ සිංදු.රේඩියෝ සිලෝන් එකේ CITY FM එකෙන් පවා ඒ කාලේ ඒ සිංදු PLAY කලා අද කුහක කමට අජිත් මුතුකුමාරණට දොරගුළු දාලා තිබුණාට.හිරු FM තමයි මේ කැසට් එකේ සිංදු ෆස්ට් ටයිම් PLAY කරලා ජනප්‍රිය කලේ ඒ වගේම හිරු FM එකේ සතියේ දවස් වලට 40වැනි විනාඩියේදී නිල්වලා අනුග්‍රහයෙන් PLAY කරපු නිල්වලා ගීතයෙන් මේ කැසට් එකේ සිංදු කීපයක් PLAY කරපු අතීත මතකය අදත් මට හොඳට මතකයි.ඒ කාලේ අජිත් අයියා ගේ අලුත් සිංදුවක් මුලින්ම PLAY කරන්නේ හිරු FM එක.අද ඒ හිරු FM එකත් මේ වගේ අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර්ලා අමතක කරන්න තරම් කුහක වෙලා හරිම හිරිකිතයි. අජිත් මුතුකුමාරණ ගේ මේ කැසට් එක අලෙවි වාර්තා තියන්න සමත් වෙලා තියෙනවා විශාල සංඛ්‍යාවක් මාර්කට් වෙලා ප්‍රවිණ ගායක හෙන්රි කල්දේරා SUNFLOWER සමග කරපු කැසට් එකට පස්සේ ඒ වගේ අලෙවි වාර්තාවක් තියපු කැසට් එක අජිත් අයියා ගේ මේ සුදු අරලියා මල කැසට් එක.ඒ සමහර කුහකයන් ටිකක් දුෂ්ට කමට අජිත් අයියාව අසාධාරණ විදිහට විවේචනය කරා ඒ මොන කුහකයො පදනම් විරහිත චෝදනා කරලා අජිත් අයියාව විවේචනය කළත් අජිත් මුතුකුමාරණ වැටුණේ නැත.අජිත් මුතුකුමාරණ ගීත ගායනා කලේ අර කැම්පස් කථිකාචාර්යවරු මහාචාර්යවරු ආචාර්යවරු ඉස්කෝල ප්‍රින්සිපල්ලා ගුරු උපදේශකලා ප්‍රාදේශීය සභාපතලා ජනාධිපති ලේකම් ලා දිසාපති නෝනල කියන විදග්ජන සමාජයට නොවේ ධනපතියන්ගේ සපත්තු ලෙවකන කටු ලෙවකන ධනපති පන්තියට කත් අදින බත් ගොට්ටන්ට බත් බැලයොන්ටත් නොවේ පොඩි මිනිස්සු වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සුන් ගේ මනදොල පිනවන්නයි අජිත් මුතුකුමාරණ ගේ මේ සිංදු සාමාන්‍ය ජනතාව ආදරෙන් වැළඳගත්තේ ඒක නිසයි. අජිත් මුතුකුමාරණ සාමාන්‍ය ජනතාවගේ හදවතේ ගායකයෙක්.ඔහු රසික අපිට තිළිණ කරපු මේ සිංදු සදා අපගේ හද රැඳෙන සුපිරි ගීත.

  • @kaweeshapahan

    @kaweeshapahan

    7 ай бұрын

    adarei bn ubata ekemma 😌❤️

  • @indikai.s.kumaara4275

    @indikai.s.kumaara4275

    2 ай бұрын

    මේවා ජිවිතේ වගේ❤❤❤❤

  • @user-bo3dt4mm1q

    @user-bo3dt4mm1q

    2 ай бұрын

    සිරාම කතාව සහෝදරයා හරිනම් සම්මාන දෙන්න ඕන මේවට පපු කුහරවලට කිදාබැහැපු සින්දු බං මේවා දැන් එන කක්කි ගොඩවල් වගෙද ඊටම නොදෙවෙනි සකුරා රේන්ජ් බැකින් කනට මි පැනි වගේ

  • @sudeerapriyantha

    @sudeerapriyantha

    2 ай бұрын

    ස්තූතියි..මතකයන් අලුත් කරල ඇත්ත නොදන් අයට ඇත්ත කීවාට සත්‍ය තොරතුරු

  • @padmarani6149
    @padmarani6149 Жыл бұрын

    මම නම් කවදාවත් බැන්නේ නෑ මම කවදත් ආසයි එයාගෙ සිංදු වලට

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    2 ай бұрын

    THANKS ❤️🙏💞😒

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    2 ай бұрын

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @gayanthanirmal8964
    @gayanthanirmal89642 жыл бұрын

    චාමර වීරසින්හ චාමර රණවක අජිත් මුතුකුමාරණ කින්ග්ස්ලි පීරිස් අතුල අධිකාරී❤😋 තනිකරම පිස්සුවක්

  • @dilanchathuranga1158

    @dilanchathuranga1158

    2 жыл бұрын

    eennnnnrrbbbnbnnnnrgrnreeeebnneeebgggrreeeeeeeeeennnnnrrbbbnbnnnnrgnnrbnnnnnnrrrrbbbbbbbbbnnbnrrrrrrrrrrrrrrrnnfnnreeeeeeeeebbbnnnnnnnnnnnnnnnnnnnnrrrrrnbbbbnnnnnbrnnrrrnnnnnngngbbbbbnnnnnbeeeerrrr eeennnn

  • @user-sn1zh9kg8c

    @user-sn1zh9kg8c

    4 ай бұрын

    ❤❤

  • @SamanDhanarathna

    @SamanDhanarathna

    2 ай бұрын

    99m

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    2 ай бұрын

    Oya MA GAMAN ANA UDU KARAPU SIYALMA YALUWANHTA ❤️❤️❤️MAMA🙏🙏🙏KARANWA AYALA සියලුම DANATAMATH PAUL WALATA AYTAH බුදුසරණ DAWEYAN GA ..ASERWADA පතමු Man DANWA Oya JEWTHAYA MAWA BALNWA KIYALA 🙏🙏❤️❤️ADRY SAMA DAMA Oya .LAGA MATA JEWETHAYA YANA MAGA DUNA OYA MAN A GMANA AWA.MATH MAGA PUTHA ADA LASANA .KANAK

  • @chaamindasandaruwan
    @chaamindasandaruwan2 ай бұрын

    මාත් පොඩි කාලෙ ආසම මේ සින්දු වලට හැම ගෙදරම මේ සින්දු තමයි දාල තිබුනෙ ❤ඉස්සර

  • @apsarasanjeewani652
    @apsarasanjeewani6522 жыл бұрын

    වෙන් වෙලා ගියත් ඔබ හොර රහසේ මට මතක් උනා අපේ ඉතිහාසයේ.

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    ❤ ❤

  • @kaweeshapahan
    @kaweeshapahan7 ай бұрын

    2023 anyone අජිත් අයියෙ තාම ඔය කැසට් එකක් කර්‍රොත් එක අහන්න අය ඉන්නව 😊😌❤️adare # ajith muthukumarana අතිතෙ ලස්සන කරාට ගොඩක් පින් 😘

  • @kasunpradeep8988
    @kasunpradeep8988 Жыл бұрын

    සිංදුවල මාරම හැඟීමක් තියෙනවා.

  • @madhunisansala9677
    @madhunisansala96772 жыл бұрын

    හිතෙන් තාමත් ඉස්කෝලේ යනවා මේ සින්දු අහද්දි..❤❤

  • @studiomadhu4308

    @studiomadhu4308

    Жыл бұрын

    Hi kohomada oyata. Ajith aiya thamai ape kale ekama voice eka

  • @studiomadhu4308

    @studiomadhu4308

    Жыл бұрын

    oyawa adura ganna asai

  • @jayamalihewage5583

    @jayamalihewage5583

    4 ай бұрын

    Ow math

  • @sudeerapriyantha

    @sudeerapriyantha

    2 ай бұрын

    ඔව් අනේ...ගොඩාක් දුක හිතෙනව...

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    Aniwaren brooooo.❤❤❤❤😢

  • @jalton9602
    @jalton96023 жыл бұрын

    අඩෝ මාව 2004 ට එක්කන් ගිය බන් bus වල school van එකේ driver කොල්ලෝ දාන් යන්නේ මේවා ආසයි සොදුරු අතීතෙට යද්දී මේ සින්දු එක්ක

  • @thilinakumara4825

    @thilinakumara4825

    3 жыл бұрын

    2003/2004 කොහොමද ඒ කාලේ

  • @jalton9602

    @jalton9602

    3 жыл бұрын

    @@thilinakumara4825 සුපිරිම කාලේ ආයේ එන්නේ නැ...

  • @pradeepindika6186

    @pradeepindika6186

    2 ай бұрын

    නුගේගොඩ class යන කොට 2003/2004 ඉස්සරහට ගිහින් දා ගන්නේ කැසට් එක බස් එකේ අයියට කියල ..

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17303 жыл бұрын

    හදවතේ ගායකයා.පොඩි කාලේ මතක් වෙනවා මෙයාගේ සිංදු අහන කොට.ඉස්සර බස් වල මෙයාගේ සිංදු විතර මයි යන්නේ.මම බස් පිස්සෙක් ❤️❤️❤️

  • @jalton9602

    @jalton9602

    3 жыл бұрын

    අඩෝ... දාපන් පහක් මමත් bus පිස්ස්සෙක් ..bus වල school van එකේ driver කොල්ලෝ දාන් යන්නේ මේවා

  • @bisyanibisyani2322

    @bisyanibisyani2322

    2 жыл бұрын

    @@jalton9602 Hx

  • @isuruakalanka9901

    @isuruakalanka9901

    2 жыл бұрын

    @@jalton9602 02

  • @chamathranathunga3774

    @chamathranathunga3774

    2 жыл бұрын

    Aniwa a kale mathk wenw a kalema inn tibba nma

  • @legendff9806

    @legendff9806

    Жыл бұрын

    Nninnnnn

  • @sanakamapitigama9976
    @sanakamapitigama99763 жыл бұрын

    අජිත් අයියා ඔයාගෙ ඔය කටහඬ මතු ආත්මෙකදි හරි මට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඵ් තරම් ම ලස්සනයි.

  • @amanadee9797

    @amanadee9797

    2 жыл бұрын

    Podi kale idala ahuwa. Adatath ahnwa. Kochchra ahuwath epa wenne ne.. Adarei hemadama ajith aiye.... Oyge voice eken mnwa kiwth lassanai.. Okkma sindu kata padam. Gdkkk lassanai. Kynna wachna ne...... Gdddddddaaaaak lassanai... 🙏🙏🙏🌹🌹🌹❤️❤️.

  • @lasathkumara92
    @lasathkumara922 жыл бұрын

    ලස්සනයි සිංදු 👍❤️ අහන්න පුළුවන් එපා වෙන් නැහැ

  • @madhukadilshan8637
    @madhukadilshan86372 жыл бұрын

    නිල්වලා ලේබල් කියන්නේ ඉතින් ඉස්සර වෙනම brand ekak පිස්සුවක් වගේ 💙💚

  • @darkred-music

    @darkred-music

    2 жыл бұрын

    නිල්වලා සහ රන්සිළු, පිස්සුවක් තමා, sakura range නම් නිල්වලා. Purple range නම් රන්සිලු. අම්මෝ ඒ කාලේ.

  • @gaveensamarage2046

    @gaveensamarage2046

    Жыл бұрын

    ​@@darkred-music Yes Chamara Weerasinghe's Sithin Witharak album was also released by Ransilu (Ranjith Premalal) in 2003.

  • @gamagenuwan5964

    @gamagenuwan5964

    Жыл бұрын

    සිරාවටම බං. ඒ සුන්දර කැසට් ලෝකයට ආදරෙයි පැලෙන්න. නිල්වලානම් සකුරා රේන්ජ්. රන්සිළුනම් පර්පල් රේන්ජ් 😍

  • @mohamedrafeek2930
    @mohamedrafeek29302 жыл бұрын

    මම මගේ අතිතයට යනවා මේ සිංදු ටිකට

  • @sameerakasun7827
    @sameerakasun7827 Жыл бұрын

    මේ සින්දු අපේ අතීතය නැවත මතක්කර දෙනවා....❤❤💐💐🙏🙏

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    ❤❤❤❤❤

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 Жыл бұрын

    අනේ ඇත්තටමඅජිත් මහත්තයෝ ඔය සින්දුව ඔයා කියපු කාලේ අදයි අතර කිසිම වෙනසක් නෑ එදත් එකයි අදත් එකයි ඔබට දීර්ඝායුෂ නිරෝගි සුවයඒ සින්දුවේ රසය ගුණේ එදා එදා වගේම අදටත් අපට දැනෙනවාඅපේ සිත් සුවපත් වෙනවා ඔබේත් ඔබට නිරෝගි සුවය

  • @breakingnews5140
    @breakingnews51402 жыл бұрын

    මට මතකයි දවසක් අජිත් අයියා අපේ ගෙදර ආවා. මම කැමතිම sakura range එකට ඒ කාලේ ඉදන්ම. මම දික්වැල්ලෙ

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    Ай бұрын

    Pa

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic43472 жыл бұрын

    මේ සින්දු දැන් රේඩියෝ එකකවත් යන්නෙ නෑ 😕😔🥰

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    😢

  • @Damddana1
    @Damddana13 жыл бұрын

    සුපිරිම සිංදු මෙන්න මේවයි නියම සිංදු. මේව දාන කෙනා එල මචං මේ වගේ දේවල්ම දාන්නෝ..... 👌👌👌👌👌👌👌👌👌👌 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    Danthiyana baila wageda mewa.....kandekatath nidahasak danenne....❤❤

  • @ceylon5021
    @ceylon50212 жыл бұрын

    ලස්සන කටහඩ.❤ හැමදාමත් ආදරෙy

  • @samusicsl7211
    @samusicsl72112 жыл бұрын

    සිත නිවන සින්දු. ගොඩක් ස්තූති මේ සින්දු අපිට සමීප කලාට.

  • @nilanikarunathilaka3043

    @nilanikarunathilaka3043

    2 жыл бұрын

    Ane pode kale mathak una ආසයි thamath me songs වලට හැමදාමත් අහන්න පුළුවන් dan thiyena සිංදු mona vada ane mevane සිංදු a shoooooiiiiii

  • @sasithasanath2405
    @sasithasanath24053 жыл бұрын

    ගැම්මක් තමා ආදරෙයි ඒ කටහඩට🌷🌷💪❤️‍🔥

  • @wasanthapradeep1266
    @wasanthapradeep12663 жыл бұрын

    පට්ටම ලස්සන සින්දු සෙට් එකත් ඔක්කොම කට පාඩම් ඒ තරම්ම ලස්සනයි ❤️❤️❤️❤️

  • @malkanthimalkanthi4293

    @malkanthimalkanthi4293

    2 жыл бұрын

    Harima lassanai malli

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    Жыл бұрын

    matath bn . mee geetha okkoma kata paadam . wayasa aurudu 10 idan ahanne thaamath ahanawaa

  • @SM-gu7qp
    @SM-gu7qp3 жыл бұрын

    අතීතයට රැගෙන ගියා අායෙත්.channel එකටත් සුභ පැතුම්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkabdila.411
    @danushkabdila.4112 жыл бұрын

    නියම සින්දු ටික හදවතේ ගායකයෙක් 🥰🥰

  • @ashandhananjaya912
    @ashandhananjaya9123 жыл бұрын

    ❤️❤️ ඒ කාලේ තිබුනු පට්ට සිංදු සෙට් එකක් ..❤️❤️කැසට් එකේ ටේප් එක කැපෙනකන්ම ඇහුවා අද වගේ මතකයි..❤️❤️❤️ අජිත් අයියා..❤️❤️ සකුරා රේන්ජ් ❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ලස්සනයි සිංදු ටික .ජයවේවා

  • @nuwanjayawardana5381
    @nuwanjayawardana53812 ай бұрын

    අපේ ඉතිහාසෙ මේක පිස්සුවක්. ඒ තරමට ආදරෙයි.. ❤❤ අද තියන සිංදු මොනවද...

  • @sameeralakshani5984

    @sameeralakshani5984

    Күн бұрын

    Aniwaren dan innawn boruwata kagahanawa udapaninawa.....😊

  • @ashenman1148
    @ashenman11483 жыл бұрын

    මගේ කැමති ම sindu set ekak. ✌✌.

  • @mrmartin6525
    @mrmartin65252 жыл бұрын

    ආදරෙයි ❤ ( බස් අජිත් )

  • @kushankumara7414
    @kushankumara74143 жыл бұрын

    හරිම ලස්සන අාදරනිය සින්දු ටික 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @darshikaprabodani3800
    @darshikaprabodani38003 жыл бұрын

    ලස්සනයි සිංදු ,හදවතේ gayakayek හැමදාම 😊

  • @madurangarockrock6049

    @madurangarockrock6049

    3 жыл бұрын

    Aththamai

  • @maheshindika9584
    @maheshindika95842 жыл бұрын

    ආසමගායකයා👌🌷

  • @EMDMadurangalk
    @EMDMadurangalk3 жыл бұрын

    නියම සින්දු සෙට් එකක් මගෙ ආසම ගායකයෙක් මේ

  • @nishantharathnayaka765
    @nishantharathnayaka7653 жыл бұрын

    නියමයි අජිත් අයියේ

  • @sudeshtarangasudesh9362
    @sudeshtarangasudesh93623 жыл бұрын

    එදත් ආදරෙයි අදත් ආදරෙයි ❤ ❤❤❤❤❤❤❤

  • @gayanpradeep9803
    @gayanpradeep98033 жыл бұрын

    ලස්සනයි ගොඩක් අතීතයට ගියා මොහොතකට

  • @malidudulani4936
    @malidudulani49362 жыл бұрын

    මගේ ආසම සිංදු ටික

  • @Wewalage

    @Wewalage

    Жыл бұрын

    මගෙත් එහෙම තමයි ❤

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l3 жыл бұрын

    තාමත් ආදරෙයි ඒ සිංදු වලට ❤❤😍

  • @piyumishashikala2800

    @piyumishashikala2800

    3 жыл бұрын

    Thamath ahnwa❤️❤️

  • @urgent671

    @urgent671

    3 жыл бұрын

    Hai broo

  • @hansanaadikari4892
    @hansanaadikari48922 жыл бұрын

    කැටේ කඩලා මේ පීස් එක ගත්තේ දැන් නම් පීස් එක නෑ කවර් එක නම් තියනවා තාම

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎾

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg Жыл бұрын

    ඕය පීස් එක අහලා අහලා අපේ කැසට් එකේ හෙඩ් එක පාත් උනා බන්😂❤ ඒ දවස් වල සීරම සීන් එක

  • @sankanelum
    @sankanelum2 жыл бұрын

    සුපිරිම සින්දු කියන්නෙ මේවට තාමත් අහනවා

  • @sameerakarunarathna5802
    @sameerakarunarathna58022 жыл бұрын

    ආදරෙයී හැමදාමත් මේ සිංදු වලට😍😍😍

  • @madukaprabash5862
    @madukaprabash5862 Жыл бұрын

    ඉස්සර චුටිම කාලේ මම මේ කැසට් එක තාත්තාටවත් දෙන්නේ නැලු දාන්න තාත්තත් මට දාන්න කිව්වහමලු දාන්නේ ඉස්සර ඉදන්ම මේ සිංදුවලට මාර ආසයි 💖

  • @user-sn1zh9kg8c

    @user-sn1zh9kg8c

    4 ай бұрын

  • @nikiniki9631
    @nikiniki9631 Жыл бұрын

    අපේ කාලේ hero 😍

  • @_tiron_x
    @_tiron_x3 жыл бұрын

    එදත් සුපිරි ,අදත් සුපිරි ❤️❤️❤️❤️

  • @sahanisahani8537

    @sahanisahani8537

    Жыл бұрын

    Aniwarenma

  • @tharindulakshan3779
    @tharindulakshan3779 Жыл бұрын

    අපේ ගෙදර මේ පීස් එක තාම තියෙනවා දැන් අවුරුදු 15 කට වැඩි .

  • @KesharaPerera-rh5bv
    @KesharaPerera-rh5bv5 ай бұрын

    Ajith aiye wenasak one ayeth cd ekak one oyagen e kaleta apiwa giniyana.shuwer rallak hadenawa ❤❤

  • @shanukamadhushanka8982
    @shanukamadhushanka89823 жыл бұрын

    ඒ කාලේ මේ CD එක කොච්චරනම් අහන්න ඇතිද. අදටත් එපා වෙන්නේ නෑ. දැන් තියන සින්දු අහන්නත් බෑ

  • @gayansadaruwan1855

    @gayansadaruwan1855

    3 жыл бұрын

    Supry.... Den thiyenne hemadaama adana sindune..

  • @thilakjayarathna3844

    @thilakjayarathna3844

    2 жыл бұрын

    ඇත්තටම මම ත් කැමති ගායකයෙකු සින්දු හරිම ලස්සනයී

  • @udayanganiwirasinha6972
    @udayanganiwirasinha69722 жыл бұрын

    සුපිරි සිංදු tika

  • @adrineitteandtaehyunggirl1701
    @adrineitteandtaehyunggirl17012 жыл бұрын

    මේ සිංදු හරියටම අපේ ජිවිත වගෙයි 💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗💗

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    Ай бұрын

    .maga jiwithe lasana

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    Ай бұрын

    Ma මුළු ලෝකයම oya ga 🙏🙏🙏🎀🎀🎀🎀🎀🎀🎀❤️❤️🎈🙏🙏

  • @niroshsenavirathna.8289
    @niroshsenavirathna.82893 жыл бұрын

    අතීතයට රැගෙන ගියා ආයෙත්.🙏💯❤️.

  • @ashokaashoka5999

    @ashokaashoka5999

    3 жыл бұрын

    ඒක තමයි❤️❤️❤️😊😊😊

  • @darkred-music
    @darkred-music2 жыл бұрын

    සුදු අරලියා මල කැසට් එක ආපු කාලේ මාතර ඉඳන් කොළඹ එනකන් මුලු කැසට් එකම දෙපාරක් විතර අහනවා.. පිස්සුවක් ඒ කාලේ...

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    2 ай бұрын

    SUDU ARALEYA MALA LASANAI SOON AKKA TA MAN ආදරය K1111

  • @sumithkumara3428
    @sumithkumara34283 жыл бұрын

    ගොඩක් පින් අපිට මේ සින්දු ආයෙත් අහන්න ලැබෙනවට

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    😃😄😀🤚🏻💓😂😀😃😄😅😆😁😄😃😀💓🙏🏻💓💓💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻💓🙏🏻🤚🏻🙏🏻💓🤚🏻💓🤚🏻🙏🏻💓🤚🏻🙏🏻💓🤚🏻🙏🏻💓🤚🏻💓🙏🏻💓🤚🏻🙏🏻💓🤚🏻🙏🏻💓🤚🏻🙏🏻💓🤚🏻RoHihi kumar was born and raised by the United states since the last 3years

  • @KumaraKumara-jy5wr

    @KumaraKumara-jy5wr

    2 жыл бұрын

    @@ghuyffgghhu8912 yuk toly

  • @anuraweerakumara3895

    @anuraweerakumara3895

    2 жыл бұрын

    @@KumaraKumara-jy5wr is 0yearys 0 7666and 66o

  • @dushyanthahemal2497
    @dushyanthahemal24972 жыл бұрын

    අතීතයට එක්කන් ගියා...එ කාලය මතක් උනා.💓💓💓

  • @chamikadilan5775
    @chamikadilan57754 жыл бұрын

    කොහොමද සිංදු ට්ක🎶🎶

  • @user-ok7oo3gh1l
    @user-ok7oo3gh1l3 жыл бұрын

    ලස්සනයි 2020/4/18/2021/3/4/ හැමදාම මතකේ තියේවි❣️

  • @kapilapriyankara3026
    @kapilapriyankara30263 жыл бұрын

    අතීතය සිහිනයක් පමණයි 👍👍👍

  • @nihalrathnayake3107

    @nihalrathnayake3107

    3 жыл бұрын

    Nihal

  • @nihalrathnayake3107

    @nihalrathnayake3107

    3 жыл бұрын

    Abiyogaya 3 sinhala novel is an absolute pleasure for you both to work on the project management 9

  • @ajithnissanka2573

    @ajithnissanka2573

    3 жыл бұрын

    Den

  • @nuwannuwan1018

    @nuwannuwan1018

    3 жыл бұрын

    Good boy

  • @ashokaashoka5999

    @ashokaashoka5999

    3 жыл бұрын

    ඔව් ඒක නම් aththa🇱🇰

  • @ramanisriya6568
    @ramanisriya6568 Жыл бұрын

    ජය වේවා ජය වේවා ලස්සනයි සිංදු tika 💤💔🐾️💤💔💤🐾️💔budu saranai thanks

  • @polamusicart1313
    @polamusicart13132 жыл бұрын

    සිංදු අහන්න පුරුදු වුනේ මේ කැසට් ඒකෙන්

  • @saurisaurij3583
    @saurisaurij35834 жыл бұрын

    මම ආසම සිංදු ලස්සන යි එළ අජත් මුතුකුමාර දැන් තියන සිංදු ලස්සන නැ අඩන සිංදු

  • @saurisaurij3583
    @saurisaurij35834 жыл бұрын

    ලස්සන ආදරේ පන

  • @shashikanimeshani511
    @shashikanimeshani5113 жыл бұрын

    Api oyage palaweni kest pis ake edan akathu kara. Sindu aheddi thamath a mathaketa yanawa. Adarei aiya ❤️❤️❤️❤️

  • @anuradhajayalath9471
    @anuradhajayalath9471 Жыл бұрын

    Marama ලස්සනයි me miyusik ape poty kale sindu cochchara lassanada

  • @samithahimi6613
    @samithahimi66132 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069Ай бұрын

    කාලේකට පස්සේ ආපහූ ඇහුවේ එදා වාගේම තවමත් නැවුම් ❤️❤️❤️

  • @miniduherath7132
    @miniduherath7132 Жыл бұрын

    ආදරයේ රජ්ජුරුවෝ ❤️

  • @user-sj5cc8iy7c
    @user-sj5cc8iy7c4 жыл бұрын

    අපි ආදරෙ කාලේ අහපු සින්දු .තාමත් අපි අහනව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwankumara4235

    @ruwankumara4235

    4 жыл бұрын

    Ft

  • @buddhikaprabasiri3132
    @buddhikaprabasiri31322 ай бұрын

    90 දශකෙ ගායකයො ඔක්කොම සුපිරියි

  • @ruwantharaka7556
    @ruwantharaka75562 жыл бұрын

    ඒ කාලෙත් ඇහුවේ ආසාවෙන් දැනුත් එහෙමමයි...

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e3 жыл бұрын

    ලස්සනයි අයියේ ❤️❤️❤️👌👌👌👌

  • @thilinakumara4825

    @thilinakumara4825

    3 жыл бұрын

    ආදර වදන් දිගේ .. . ගලනා සුවද ඔබේ ... කොහොමද ඒ කාලේ 2003/2004 ඒ වදන් ටික ඇහෙන කොට.. ❤ ❤ ❤ ❤ ❤

  • @user-eq8bt7zs3e

    @user-eq8bt7zs3e

    3 жыл бұрын

    @@thilinakumara4825 hmmmmm

  • @susanthasampath8055

    @susanthasampath8055

    7 ай бұрын

    ​@@thilinakumara4825කියලා වැඩක් නෑ අජිත් මුතුකුමාරණ සෑම අස්සක් මුල්ලක් නෑර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණේ බොහෝ දෙනෙක් ගේ මුවින් මිමිණෙන සිංදු බවට පත් වෙලා තිබුණේ ඒ අතීතයේදී මේ කැසට් එකේ සිංදු කීපයක් ඒ වගේම හිරු FM එකේ සතියේ දවස්වලට හතලිස්වැනි විනාඩියේදී නිල්වලා අනුග්‍රහයෙන් PLAY කරපු නිල්වලා ගීතයෙන් මේ කැසට් එකේ සිංදු PLAY කරපු හැටි රේඩියෝ සිලෝන් එකේ CITY FM එකෙනුත් අජිත් අයියා ගේ මේ කැසට් එකේ සිංදු PLAY කලා ඇත්තටම ඒ අතීතය හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීත මතකයක්.

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika88813 жыл бұрын

    Mage ammagei Magei asama sindu set eka.

  • @nilminihettiarachchi2479

    @nilminihettiarachchi2479

    3 жыл бұрын

    Ape punchi kale idala me sindu walata adarei..dan gayakayonta me sinduwakata kittu wennawath ba..a tharam lassanai

  • @krishankaushalya
    @krishankaushalya Жыл бұрын

    ලස්සනම මලක් නුඹ පර නොවෙනා එය නෙලා ගන්නේ මම විතරක්මයි .........💟

  • @tharindudesilvaamal6574
    @tharindudesilvaamal6574 Жыл бұрын

    ආදර වදන් දිගේ ගලනා සුවද ඔබේ.. සද එලියක්‍ ය ලදේ සිත් මල එකලු උනේ.. ❤️

  • @kavindudeshan1957

    @kavindudeshan1957

    Жыл бұрын

    ❤🖤

  • @ashanpraneeth8358
    @ashanpraneeth835811 ай бұрын

    2023th ahnw ආසම හඩක් හදවතේ ගායකයෙක්❤

  • @dilinitharangani6275
    @dilinitharangani6275 Жыл бұрын

    ඔයා තමයි නියම ගායකයා.හදවතට වදින්නම කියනවා.ආදරෙයි ඔයාගෙ සිංදු වලට ❤❤❤❤

  • @Wewalage

    @Wewalage

    Жыл бұрын

    අනිවාර්යයෙන් මාත් ආසම කෙනෙක්

  • @waruninishadi6736
    @waruninishadi67363 жыл бұрын

    ඉවසන්නම් රත්තරනේ සතුටින් නම් ඔබ ඉන්නෙ

  • @tharutharu8626
    @tharutharu86264 жыл бұрын

    wedak ne kiyala dawasata 10 parak withara ahapu kesat ekak bro,,ela ajith aiya,old sakura range

  • @cheifyoma6087
    @cheifyoma60873 жыл бұрын

    Ko me 2021 eke ahanaya innawada

  • @kumudunimadushika7523

    @kumudunimadushika7523

    3 жыл бұрын

    Lassanai bs

  • @kumudunimadushika7523

    @kumudunimadushika7523

    3 жыл бұрын

    Marenakan me sindu apa we naha.

  • @sandrachristine496
    @sandrachristine4963 жыл бұрын

    So beautiful please do not hide your talents u are a best singer good luck to u sandra

  • @rancosasin1879

    @rancosasin1879

    3 жыл бұрын

    🆗🆗 dear

  • @madhukadilshan8637
    @madhukadilshan86372 жыл бұрын

    තවමත් අහනවා 💙💚

  • @pitigalasisirapramalal3333
    @pitigalasisirapramalal33333 жыл бұрын

    කාලෙකින්.👍 නියමයි

  • @pathum2880
    @pathum28802 жыл бұрын

    ඉස්සර ඉතිම් අම්මො බස් වලයි හැම තැනම..... 😍😍😍

  • @kanishkasandaruwan2113
    @kanishkasandaruwan2113Ай бұрын

    තවමත් අහනවා❤

  • @asankaupul3628
    @asankaupul36283 жыл бұрын

    අපි. දැන් ගොඩක් වයසට ගිහිල්ලා නේද සහෝ පුළුවන් නම් හැමෝම comment කරන්න අපිට කොච්චර දෙවාල් නැති උනාද අපෙන් කොච්චර අය ඈත් වේලා ද සහෝදර සහෝදරියන් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 අමතක නොකර ලයික් කරලා comment කරන්න

  • @kavimadu635

    @kavimadu635

    3 жыл бұрын

    Aththamai bn

  • @jalton9602

    @jalton9602

    3 жыл бұрын

    ado loke hena mulawak ban

  • @SarathSarath-yl8se

    @SarathSarath-yl8se

    3 жыл бұрын

    ඒක ඇත්ත thamai අදත් මාගෙ නෝනා තraha උනා වෙලාවට අජිත් muthukumararanage සින්දුවක් දාපු වම මගෙත් එක්ක යාලු වෙනව.

  • @rangaperera9592

    @rangaperera9592

    Жыл бұрын

    ow bn

  • @kavindudeshan1957

    @kavindudeshan1957

    Жыл бұрын

    oya hri...me sindu සත්‍යයිි☺👊🏻

  • @merypathmini4554
    @merypathmini45543 жыл бұрын

    This song very nice thank you so much

  • @prasannasameera4739
    @prasannasameera47393 жыл бұрын

    ලස්සනයි

  • @nsgameofficial761
    @nsgameofficial7614 ай бұрын

    mage wayasa un mata pussu kiyala hithan inne me parana sindu ahaddi❤

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5hАй бұрын

    Ada dawasa lasana dasak lasana soon very good today wary good day oyatath oyaga yaluwo samath බුදුසරණ අජිත්

  • @kavindudeshan1957
    @kavindudeshan19573 жыл бұрын

    oya caset eka dakath sathutui. Niymi adaraii a wagama hamadatamath me danuth ahnwwa 💖💖💖💖bs aiya dp

  • @sithumudara9460
    @sithumudara94603 жыл бұрын

    එදත් supiri අදත් supiri

  • @ashokaashoka5999

    @ashokaashoka5999

    3 жыл бұрын

    ඔව්

  • @upamalmadusanka7050

    @upamalmadusanka7050

    3 жыл бұрын

    pattama thama.

  • @sankanelum
    @sankanelum3 жыл бұрын

    සුපිරි 😓

  • @realab555
    @realab5552 жыл бұрын

    120 ekatu karala hari amaruwen gatte a kale casset eka adarei tawama me sindu set ekata😍😍

  • @user-zv4ou9iw3c
    @user-zv4ou9iw3c7 ай бұрын

    අජිත් අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි ඉස්සර මතකයන් තවමත් හිත අස්සේ අස්සෙ අවුස්සනවා

  • @susanthasampath8055

    @susanthasampath8055

    7 ай бұрын

    මටත් ඒ වගේම තමයි

  • @prasannapradeep8537
    @prasannapradeep85372 жыл бұрын

    මිහිරි හඩක් ය මට දැනුනේ

  • @warunaayesh6831
    @warunaayesh68313 жыл бұрын

    Patta hadawathe gayakaya

  • @rahamathullazulfa1222
    @rahamathullazulfa12222 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @kasundananjya1603
    @kasundananjya16033 жыл бұрын

    ලස්සනයි .නියම wadhak

  • @gamingsudda3604

    @gamingsudda3604

    3 жыл бұрын

    අනුජ සුපිරි හෙලින් සුපිරි ❤💙💖💖💖

  • @user-gt1eu8no9k
    @user-gt1eu8no9k6 ай бұрын

    ❤❤❤❤❤❤❤ලස්සනයි ආසම සින්දු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @piyumishashikala2800
    @piyumishashikala28003 жыл бұрын

    Kochchara ahuwath epa wenne ne. Podi kaleth ahuwa adath ahnwa issarahatat ehmai. Ajith aiyge anith sinduth lassanai. Me set ekta thma wedipurama kemathi.

Келесі